Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
සිංදු එක්කම දවස ගෙවෙන මට ඇයි ඔයාලව මග හැරුනේ මෙච්චර දවසක්😢...
සිරා බන් 😢
පාත දෙවුන්දර මංගල්ලෙට,අමාවකට අත වනනා,මං දහඩිය බින්දු හෙලන්නෙ,ප්‍රේමය පුදදී,ඇලපිලි ඉස්පිලි,ඉල් මහේ සඳ,වගේ සින්දු ටිකකුත් වැදුනනම් තද 💜️🤗
Supiri
Thissa wewe iura langata
ඔව්ව්ව්.. ඒව තමා ඕනෙ... ඒත් මෙයාල ගහන්නෙ අහලවත් නැති සිංදුනෙ... කමක් නෑ.. මෙහෙම හරි වැඩේ ආරම්භ කරපු එක ගැන සතුටුයි...
Aniwa
පලවෙනි සින්දුවෙන්ම seve ලිස්ට් එකට දාපු මම ❤️❤️❤️
සෑම සති අන්තයකම ඔබට අපෙන් අලුත් නිර්මානයක් සහ මෙවැනි ඔබ අප ඉතාමත් ගරු කරන සහ ආදරේ කරන ගායන ශිල්පීන්ගේ රාත්‍රීන් බලාපොරොත්තු වන්න..රැල්ලට නොයා අපේම වෙනස්කම් රැසක් ඉදිරියෙදී ❤️අපහා සිටින සියලුම රසික රසිකාවියන් හට අපගේ ගෞරවය සහ ස්තුතිය 🙏ඔබයි අපේ වත්කම 💪🤗😍අපට කතා කරන්න (#LEDGER_LINE ☎️0712411000)
ඒක නම් රසවත් ගී පෙලහරක් වෙයි කියල හිතනවා...සුභ පැතුම් 🎉️🎉️🎉️
අනිවාර්යයෙන්ම ❤
සුබපැතුම් හැමෝටම ❤🎉
උබලා සුපිරි බන් 🥺♥️
Respect ❤❤
රැල්ලට යන්නැති කන් බීරි වෙන කටහඩවල් නැති සුපිරි සින්දු ගහන බෑන්ඩ් එකක්ටික කාලයක ඉදන් suggest වෙලා බැලුවා...දැන් ඇබ්බැහි වුණා...😊❤
විනාස කරන සංගීතය අපිට ඕන හැමෝම ආසාවේ අහන බලන දෙයක් කරන්න සහ අපේම නිර්මානවලින් ඔයාලහේ හදවතේ රැදෙන්න ❤❤
රටම කතා වෙන බෑන්ඩ් එකක් හිට් එකක් වෙනවාමයි... ඒක ශුවර් 100%❤️ ජය වේවා අයියාලා
Thanks brother ❤🤝
@@SecretMusicBandPvtLtd අම්මෝ ඒ සිංදු සෙට් එක පට්ට❤️ දැනෙන්න ගහනව...keep it up boies❤️🤘
Thanks brother 🤝
oW ANIWARYENMA...NIYAMA SADDDE....LASSSANAI..KALIN MAAAATHA......
ඔයාලා හැමෝටම බොහෝම ස්තුතියි ❤
Epa wen nathuwa dawasama unath ahanna puluwan supiri kollanee ❤❤
චාමර අයියාගෙ වොයිස් එක සෑහෙන්න ළඟින් යනවා සහෝදරයා ❤️❤️ඒක මරු😘ජය උඹලා සෙට් එකටම🙏
Siramaaa
🎉🎉🎉🎉
කනාවට සෙට් උනේ අඩෝ.. ❤❤❤පට්ට❤❤❤
මටත් එහෙමයි. සුපිරි ❤
Koheda ban ochchara kal hitiye ubala. Ado patta. Kiyanda wachana ne. Supirima tama itn 😢❤
සුපිරි කොල්ලනේ...Sound,Voice පට්ට clear .....දකුනේ ගැම්මට ජයවේවා...බුදුසරනයි..
සුමිත් හෂේන්ද්‍ර,සම්පත් අනුරුද්ධ ,සමන් ඉන්දික,අචල නිරෝෂන වගේ ආර්ටිස්ලා සම්බන්ධ කරගෙන චාමර,දමිත් සමග කොන්සර්ට් එකක් කරන්න.
පොඩ්ඩක් හිනාවෙලා හිටපම් බම්. 😊ඔකෝටම කියන්නේ
වැහි වැටිලා බිම තෙමිලා වාගේ....ඇස් තෙමිලා කම්මුල් තෙමුවා මගේ...❤️❤️❤️❤️❤️🇱🇰🇱🇰🇱🇰කාලෙකට පස්සේ සුපිරි සින්දු ටිකක් ඇහුවා...ජය වේවා..ledger line brothers.
පොඩි නිවැරදි කිරීමක් අපේ නම Ledger Line ❤
Ok bro ...very sorry ..මම දෙපාරක් edit කරලාහැදුවා බ්‍රෝ...❤️❤️❤️❤️❤️❤️❤️
#LEDGER LINE කනට මී පැනි 😍
හරිම පිරිසිදුවට plya කරනව god job😊🙏🖤🎵
asama sindu tikak hadawathinma suba pathanawa lankave anka eke band ekawenna
Aiya ❤❤❤❤❤❤mehama kiyana kota mata tarana na aiya kadulu wetaray anna aiya 😂😂😂😂jaya wawa oba samata
Voice pata machoo
Mamath hodata sindu kiyanna puluwan eth awasthawak denna kauruth na aiye
දිගු ගමනක් තියේ ජය. සනිධප මතක් උනේ.☝️
Flashback peththakin thiyala 1st time okkoma sindu tika ahuwa oyalage..niyamayi machoo...good luck..
😀😀😀
දැන් පොඩ්ඩකට කලින් fb එකෙන් අහලා යූ ටුයුබ් ලයිව් එකට සෙට් උනා "සුන්දර දුම දුමනා සුදු දුන්හිද දේවී." - best 😍
Thanks 😊
පට්ට බැකින් එක. .. වොයිස් වෙනම කරල වගේ පේන්නේ නම්
Thanks
Asa hithuna sinduwak kiyanna bnd ekth ekka 🖤😁
උබලා ගොඩ යනවා බ්න් මට ශුවර් ඒක❤🎉
චාමර රනවක nonstop එකක් ගහන්න අයියෙ නෝමල් සිංදු ටික අරන් රෙගෙ නැතුව ❤❤
20වෙනි වතාවට අහන අය කෝ බලන්න..
Meka nm wenama brand ekak ❤️❤️❤️❤️
Aiyalata katha karana godak asawan balan innawa mama abadeta ranaweruwek apa jiweta gauna me sendu walin aiya ranawiru sewanat dana
ලංකාවෙ හිට් එක වෙනවාමයි ලගදිම.. ජය වේවා කොල්ලනේ
බොහෝම ස්තුතියි ඔයාට ❤
නියමයි කොල්ලනේ
Ekama sindu ahenawata wada meka supiri .jaya wewa.
අම්මෝ ආදරෙයි මචංලා ❤❤❤❤❤❤❤ තව ඕනි බං ❤❤🔥🔥🔥🔥🌟🌟🌟🎉🎉👈👈👈🤘🤘🤘🤘🇱🇰🇱🇰🇱🇰🌹🌹🌹❤❤🎉🔥🔥🔥🔥🔥🔥
Supiri set ekak
අම්මෝ කාලෙකට පස්සෙ දැනෙන්න සින්දු ටිකක් ඇහුවෙ. අනාගතේට සුබ පතනව. ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤ ❤❤❤❤❤❤❤❤❤❤
Boru show nethi supiri band ekak love this jayen jaya kollane
ඇත්තටම මාරම ලස්සනයි හදවතේ ගයකයො දෙන්නගේ ගිත ගයනාකරත් අනාගතය පැහැදිලියි ❤❤❤ ජයවේවා...
Anthima sinduwta nm marama asai......Nonstop eketh anthima sinduwa ekaa...❤Jaya weewa...🙏
RUclips APP එක OPEN කලාම අහම්බෙන් දැකල PLAY කරලා පොඩ්ඩක්වත් SKIP නොකර බලපු පලවෙනි VIDEO එක..සුපිරි සුපිරි සුපිරි සුපිරි සුපිරි සුපිරි සුපිරි සුපිරි සුපිරි 💪👍👍❤❤❤තමොද් ඉඳුවර ගෙ වොයිස් එක ඇතුලෙ චාමර දමිත් මංගල තුන්දෙනාගෙම හඬ ඇහෙනවා...සුපිරි තුන්දෙනාම...සේරටමත් වඩා ඒ සවුන්ඩ් බැලන්ස් එක ❤ ORIGINAL ALBUM එකකින්ම ඇහුවා වගේ කොලිටිය..❤❤PLAYERS ලා ටිකත් පට්ට...හැම INSTRUMENT එකක්ම වෙන වෙනම කනට දැනෙන්න ගහනවා..❤❤දිගු ගමනක් යන්න වාසනාව ශක්තිය හැකියාව ලැබේවා ❤❤තෙරුවන් සරණයි 🙏🙏 සෙට්එකටම
Patta patta. Aththatama maru. Ekenma wish kranawa set ekatama.
Niyamai aiya ❤🎉 suba pathanawa 🎉
ලස්සන වැඩ ක් සුපිරි සිංදු සෙට් එක
Thanks brother ❤
Video tika okkoma supiri ❤ udinma inna band eka
පොඩි ප්‍රසංග ඩ්‍රම්ස් මරු❤
😮 හැමවෙලෙම වෙනසක් කරන්න උත්සාහ කරන බැන්ඩ් එකක් අපෙ අය අතහැරලා දාපු කැසට් යුගය ආයෙ ආරම්භ කරන්න උත්සාහ කරන්න සගොලා පුලුවන්නම් එක ලොකු පෙරලියක් වෙවි දමිත් චාමර දෙන්නාගෙ අලුත් ඇල්බම් අවොත් එහෙම අහයි කන පැලෙනකම් කට්ටිය හිට් වෙනවා ශුවර් ඉතින් ❤️අලුත් කැසට් එකක් කරන්න ඔයලා දනිත් චාමර අයියාලාගෙන් ඉල්ලිමක් කලොත් අහක දාන්නෙ නැ කියලානම් විශ්වාසයි
තව පරන ආටිස්ලගෙ ටිකකුත් කරමුකො ❤️
අඩෝ ගැම්මක් බන් සින්දු ටික දුර ගමනකට මරු #@ # බේරුවල අපි❤️✨️🌿
sing karana kolla nm maru...subscribed ledger line....well done😍
දැනට 12 පාරක් ඇහුව ❤❤❤❤
Harima lassanai kollo tika pada show naa niyamai idiriyarama yanna suba pathanawa ❤❤❤❤❤❤❤❤❤ adarei kollo set akatama
Supiri piri ithiri
සුවඳ දිදී හැඩට දිදුළ ❤️ fav song
මා ගැන මතකය යලිමට දෙනුමැන ආදරියේ මගේ.......කියන්න වචන නෑ සුපිරි
නියමයි සෙට් එක ආ.......❤❤❤💪💪👌👌
supiri
අඩෝ පිස්සුවක් ඕයි පට්ට ප්ලේ කරනවා සෙට් එකම දක්ශයි ආදරෙයි පට්ට ❤️❤️
🎉ela bro.good luck.I remembered my school days.We give you the best sup from Russia.please we need sampath anuruddha and sumith hashendra night soon🤝🤝
අඩෝ මරු බන් අහම්බෙන් සෙට් උනේ .... වාහ්🩷 🔥
Apith asawen ahano . Patta... Kiyanna wachana ne.. ❤❤❤❤❤ digatama one...
Superb. Chamara, damithge thawath me wage collection 1k ona ikmanin 💞
Supear malliyo budusaranai siyaluma deanatama
Supiri sindu tika planing maru sounds patta all the best❤❤❤👍👍👍
සුපිරි වැඩක් පොඩි අදහසක් නිවේදනයේදී ගීතයේ පද රචනය, සංගීත නිර්මාණයත් සදහන් කලා නම් වටිනවා මොකද මේ හැම ගීතයක් පිටුපසම ඉන්න නිහඩ වැඩකාරයෝ එයාලා ❤
❤❤🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
Good luck ..❤jaya veva❤
සුපිරි.....නිපුන් මල්ලි ජයවේවා..... සෙට් එකටම... ♥️♥️♥️♥️♥️♥️
eka patta oooiiiii
පාඩුවේ නිදහසේ අහන්න පුලුවන් සුපිරි සිංදු සෙට් එකක් ජයෙන් ජයම වේවා....දවසක රටම දන්න කාර්යබහුලම සංගීත කන්ඩායමක් වේවී...❤
බොහෝම ස්තුතියි ඔබට ❤
Thada thada brother s...ජය වේවා .❤🙏💪
Ow bn ahamben set uneee. Gemmak.aaaaa❤
පට්ටම වොයිස්,පට්ටම බැකිං.ඔරිජිනල් සෝන් එකේම බැකිං එකක් ඇහෙන්නේ...❤️❤️❤️
අජිත් මුතුකුමාරන ගේ වැඩිය නොඇසු සින්දු සෙට් එකක් දෙන්නකෝ ♥️💜️♥️
ඉදිරියට බලමු ❤
සුපිරියක් තමයි ආ... බලපු හොදම show එකද මන්ද
Mewa thama show kiynne...supiri..kiyanna wachana ne ..ledger line ජය වේවා..
බොහෝම ස්තුතියි ...ඉදිරියටත් අපි එක්ක ඉන්න ඔයාල තමා අපේ වත්කම❤😊
ඔයලා ලස්සනට සිංදුට්ක කියනවා.. අඩම්බරයි අපිට.. නැගි එන අලුත් බැන්ඩ් එකක්.. Good 👍👍👍👍🙏🙏🙏 අදරේයි හැමදමත් ඔයලගේ බැන්ඩ් එකට..♥️♥️♥️♥️♥️♥️♥️
මේ වගේම අජිත් prins udaya කිංස්ලි එකක් කරමු
Aniwaryenma ..💪💪💪💪❤️❤️
Niyamai .....❤සොමතිලක ජයමහ.අමරසිරි පීරිස් .මෙ වගෙ දෙන්න ..... Thank you ......❤❤❤❤❤
ඉලග රටේ හිට් එක ඔබල විතරයි ඡය❤ඡය❤ඡය❤ අහන්න අහන්න ලස්සනයි ගායන විතරක් නෙවෙයි වාදනයත් පැහදිලි අනාගනයක් ඡය❤❤❤❤❤❤❤
මචං තමෝත් ඒ වොයිස් එක නම් පිස්සුවක් බ්‍රෝ. ජය වේවා 🔥 පරිස්සම් කර ගනින් මචං ඒ හඩ. බැකින් නම් කියන්න දෙයක් නෑ. මාතා එක්ක මම සින් කරලා තියෙනවා. ඒක නිසා මම ඒක දන්නවා. ජය 👍👌🔥
ආදරෙයි ❤
❤
මේක වෙනමම රහක් bro.keep it up
සුපිරි මචන් .
බේස් මල්ලිත් යකෙක් හොදේ....නෝට්,ටික ගානට බස්සනව....❤️❤️❤️❤️
බොහෝම ස්තුතියි ❤
ස්තුතියි ඔයාට ❤
Flashback නායක රොශාන් අයියා කියන්නෙ සිංදුවක ඔරිජිනල් සද්දෙ තියෙන්න ඕනි කියලා..මට දැනුන විදිහට මේ බැකින් වල ඔරිජිනල් සද්දෙ මට ඇහුනා.ජයවේවා ..❤❤❤
Kiyanna wachana netho.patta.💕💕💕💕💘💘👋👋👍👍👍🎈🎈
තමෝද් ඉදුවර අයියා Attractive superb voice..next level ❤
Salli thiyenm thaniyen show ekak karanwa aniwaren ජය වේවා
ආදරේයි ❤😊
❤❤❤ අහම්බෙන් දැක්කේ..පට්ට වැඩක්...ජය හා සතුට
අපි එක්ක හැමදාම ඉන්න 😊
ආස හිතෙන බැකින්❤
❤😊😊😊
ලෙජර් ලයින් නමක් නෙවෙයි බ්‍රෑන්ඩ් එකක්❤️ලොකු ගමනක් යන බෑන්ඩ් එකක් ඉදිරි ගමනට සුභ පැතුම්❤️බුදු සරණයි සෙට් එකටම❤️
Supiri collection ekak...subawenna ona..❤️👍
Chamara & Damith thawa episode ekak danna❤😮
උඹලට පිං කොල්ලො...... ආසම සින්දු ටිකක් මෙහෙම අහන්න දුන්නට🙏❤️
🤝😍
මේ දික්වැල්ල රාවෝ පෑඩ් ගහපු අයියා නේද...💖
ආසම බෑන්ඩ් එක ආදරෙයි ❤️ අහම්බෙන් එක සින්දුවක් ඇහුනේ එදා ඉදන් පිස්සුවෙන් වගේ අහනවා මේ වගේ uncommon සිංදු ටිකක් ගහන්න හැමදාම ජය ❤️
රැල්ලට නොයා අපේම නිර්මාන සහ ඔයාල කැමතිම දේ වෙනස්කම් රැසක් සමග බලාපොරොත්තු වෙන්න ඉදිරියට 🤝🤗
මාටත් සෙට් උනේ අහම්බෙන් දැන්නම් නැතුවම බැ😊
හැමදාම අපි එක්ක ඉන්න වෙනස් දේවල් විතරමයි දෙන්නේ ❤🤝
Chamoth maru hode.voice nam super ❤
super kollane... elaaaaaaaaaaaaaaaaaaaaaa
මේ සෙට් එක කොහොමත් දක්ශයෝ ❤❤❤, නම ගිය බෑන්ඩ් වලට වඩා දෙයක් මේ කොල්ලො ටික කරනවා 🔥🔥😍, කවදාහරි අනිවාර්යයෙන්ම ලංකාවේ හිට් එකක් වෙනවා , එකමුතුව ඉන්න හැමදාම මොන ප්‍රශ්න ආවත් ❤❤❤ හදවතින්ම සුබ පතනවා 🎉 , ආයෙමත් දමිත් චාමර රාත්‍රියක් ඔනේ ❤❤❤
හදවතේ හඬවල් දෙකක් ❤️ plz මචන් පුන්සිරි sirge රාත්‍රියක් ona
Lassana vadak aiyala jaya veva.. ❤❤❤
රත්තරන් කොල්ලෝ සෙටි එක නියමයි අනිවාර්යයෙන් සුපිරි ගමනක් අනිවාර්යයෙන් යන්න පුළුවන් යමු ඉහළිටම බුදු සරණයි කොල්ලා උබලට තිස්තුන් කෝටියක් දෙයියෝ බලන් ඉන්නේ ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤රැවන්වැලි
සිංදු එක්කම දවස ගෙවෙන මට ඇයි ඔයාලව මග හැරුනේ මෙච්චර දවසක්😢...
සිරා බන් 😢
පාත දෙවුන්දර මංගල්ලෙට,අමාවකට අත වනනා,මං දහඩිය බින්දු හෙලන්නෙ,ප්‍රේමය පුදදී,ඇලපිලි ඉස්පිලි,ඉල් මහේ සඳ,වගේ සින්දු ටිකකුත් වැදුනනම් තද 💜️🤗
Supiri
Thissa wewe iura langata
ඔව්ව්ව්.. ඒව තමා ඕනෙ... ඒත් මෙයාල ගහන්නෙ අහලවත් නැති සිංදුනෙ... කමක් නෑ.. මෙහෙම හරි වැඩේ ආරම්භ කරපු එක ගැන සතුටුයි...
Supiri
Aniwa
පලවෙනි සින්දුවෙන්ම seve ලිස්ට් එකට දාපු මම ❤️❤️❤️
සෑම සති අන්තයකම ඔබට අපෙන් අලුත් නිර්මානයක් සහ මෙවැනි ඔබ අප ඉතාමත් ගරු කරන සහ ආදරේ කරන ගායන ශිල්පීන්ගේ රාත්‍රීන් බලාපොරොත්තු වන්න..
රැල්ලට නොයා අපේම වෙනස්කම් රැසක් ඉදිරියෙදී ❤️
අපහා සිටින සියලුම රසික රසිකාවියන් හට අපගේ ගෞරවය සහ ස්තුතිය 🙏
ඔබයි අපේ වත්කම 💪🤗😍
අපට කතා කරන්න (#LEDGER_LINE ☎️0712411000)
ඒක නම් රසවත් ගී පෙලහරක් වෙයි කියල හිතනවා...
සුභ පැතුම් 🎉️🎉️🎉️
අනිවාර්යයෙන්ම ❤
සුබපැතුම් හැමෝටම ❤🎉
උබලා සුපිරි බන් 🥺♥️
Respect ❤❤
රැල්ලට යන්නැති කන් බීරි වෙන කටහඩවල් නැති සුපිරි සින්දු ගහන බෑන්ඩ් එකක්
ටික කාලයක ඉදන් suggest වෙලා බැලුවා...දැන් ඇබ්බැහි වුණා...😊❤
විනාස කරන සංගීතය අපිට ඕන හැමෝම ආසාවේ අහන බලන දෙයක් කරන්න සහ අපේම නිර්මානවලින් ඔයාලහේ හදවතේ රැදෙන්න ❤❤
රටම කතා වෙන බෑන්ඩ් එකක් හිට් එකක් වෙනවාමයි... ඒක ශුවර් 100%❤️ ජය වේවා අයියාලා
Thanks brother ❤🤝
@@SecretMusicBandPvtLtd අම්මෝ ඒ සිංදු සෙට් එක පට්ට❤️ දැනෙන්න ගහනව...keep it up boies❤️🤘
Thanks brother 🤝
oW ANIWARYENMA...NIYAMA SADDDE....LASSSANAI..KALIN MAAAATHA......
ඔයාලා හැමෝටම බොහෝම ස්තුතියි ❤
Epa wen nathuwa dawasama unath ahanna puluwan supiri kollanee ❤❤
චාමර අයියාගෙ වොයිස් එක සෑහෙන්න ළඟින් යනවා සහෝදරයා ❤️❤️ඒක මරු😘ජය උඹලා සෙට් එකටම🙏
Siramaaa
🎉🎉🎉🎉
කනාවට සෙට් උනේ අඩෝ.. ❤❤❤
පට්ට❤❤❤
මටත් එහෙමයි. සුපිරි ❤
Koheda ban ochchara kal hitiye ubala. Ado patta. Kiyanda wachana ne. Supirima tama itn 😢❤
සුපිරි කොල්ලනේ...
Sound,Voice පට්ට clear .....
දකුනේ ගැම්මට ජයවේවා...
බුදුසරනයි..
සුමිත් හෂේන්ද්‍ර,සම්පත් අනුරුද්ධ ,සමන් ඉන්දික,අචල නිරෝෂන වගේ ආර්ටිස්ලා සම්බන්ධ කරගෙන චාමර,දමිත් සමග කොන්සර්ට් එකක් කරන්න.
පොඩ්ඩක් හිනාවෙලා හිටපම් බම්. 😊
ඔකෝටම කියන්නේ
වැහි වැටිලා බිම තෙමිලා වාගේ....ඇස් තෙමිලා කම්මුල් තෙමුවා මගේ...❤️❤️❤️❤️❤️🇱🇰🇱🇰🇱🇰කාලෙකට පස්සේ සුපිරි සින්දු ටිකක් ඇහුවා...ජය වේවා..ledger line brothers.
පොඩි නිවැරදි කිරීමක් අපේ නම Ledger Line ❤
Ok bro ...very sorry ..මම දෙපාරක් edit කරලාහැදුවා බ්‍රෝ...❤️❤️❤️❤️❤️❤️❤️
#LEDGER LINE කනට මී පැනි 😍
හරිම පිරිසිදුවට plya කරනව god job😊🙏🖤🎵
asama sindu tikak hadawathinma suba pathanawa lankave anka eke band ekawenna
Aiya ❤❤❤❤❤❤mehama kiyana kota mata tarana na aiya kadulu wetaray anna aiya 😂😂😂😂jaya wawa oba samata
Voice pata machoo
Mamath hodata sindu kiyanna puluwan eth awasthawak denna kauruth na aiye
දිගු ගමනක් තියේ ජය. සනිධප මතක් උනේ.☝️
Flashback peththakin thiyala 1st time okkoma sindu tika ahuwa oyalage..niyamayi machoo...good luck..
😀😀😀
දැන් පොඩ්ඩකට කලින් fb එකෙන් අහලා යූ ටුයුබ් ලයිව් එකට සෙට් උනා
"සුන්දර දුම දුමනා සුදු දුන්හිද දේවී." - best 😍
Thanks 😊
පට්ට බැකින් එක. .. වොයිස් වෙනම කරල වගේ පේන්නේ නම්
Thanks
Asa hithuna sinduwak kiyanna bnd ekth ekka 🖤😁
උබලා ගොඩ යනවා බ්න් මට ශුවර් ඒක❤🎉
චාමර රනවක nonstop එකක් ගහන්න අයියෙ නෝමල් සිංදු ටික අරන් රෙගෙ නැතුව ❤❤
20වෙනි වතාවට අහන අය කෝ බලන්න..
Meka nm wenama brand ekak ❤️❤️❤️❤️
Aiyalata katha karana godak asawan balan innawa mama abadeta ranaweruwek apa jiweta gauna me sendu walin aiya ranawiru sewanat dana
ලංකාවෙ හිට් එක වෙනවාමයි ලගදිම.. ජය වේවා කොල්ලනේ
බොහෝම ස්තුතියි ඔයාට ❤
නියමයි කොල්ලනේ
Ekama sindu ahenawata wada meka supiri .jaya wewa.
අම්මෝ ආදරෙයි මචංලා ❤❤❤❤❤❤❤ තව ඕනි බං ❤❤🔥🔥🔥🔥🌟🌟🌟🎉🎉👈👈👈🤘🤘🤘🤘🇱🇰🇱🇰🇱🇰🌹🌹🌹❤❤🎉🔥🔥🔥🔥🔥🔥
Supiri set ekak
අම්මෝ කාලෙකට පස්සෙ දැනෙන්න සින්දු ටිකක් ඇහුවෙ. අනාගතේට සුබ පතනව.
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤ ❤❤❤❤❤❤❤❤❤❤
Boru show nethi supiri band ekak love this jayen jaya kollane
ඇත්තටම මාරම ලස්සනයි හදවතේ ගයකයො දෙන්නගේ ගිත ගයනාකරත් අනාගතය පැහැදිලියි ❤❤❤ ජයවේවා...
Anthima sinduwta nm marama asai......
Nonstop eketh anthima sinduwa ekaa...❤
Jaya weewa...🙏
බොහෝම ස්තුතියි ඔයාට ❤
RUclips APP එක OPEN කලාම අහම්බෙන් දැකල PLAY කරලා පොඩ්ඩක්වත් SKIP නොකර බලපු පලවෙනි VIDEO එක..සුපිරි සුපිරි සුපිරි සුපිරි සුපිරි සුපිරි සුපිරි සුපිරි සුපිරි 💪👍👍❤❤❤
තමොද් ඉඳුවර ගෙ වොයිස් එක ඇතුලෙ චාමර දමිත් මංගල තුන්දෙනාගෙම හඬ ඇහෙනවා...සුපිරි තුන්දෙනාම...
සේරටමත් වඩා ඒ සවුන්ඩ් බැලන්ස් එක ❤ ORIGINAL ALBUM එකකින්ම ඇහුවා වගේ කොලිටිය..❤❤
PLAYERS ලා ටිකත් පට්ට...හැම INSTRUMENT එකක්ම වෙන වෙනම කනට දැනෙන්න ගහනවා..❤❤
දිගු ගමනක් යන්න වාසනාව ශක්තිය හැකියාව ලැබේවා ❤❤
තෙරුවන් සරණයි 🙏🙏 සෙට්එකටම
Patta patta. Aththatama maru. Ekenma wish kranawa set ekatama.
Niyamai aiya ❤🎉 suba pathanawa 🎉
ලස්සන වැඩ ක් සුපිරි සිංදු සෙට් එක
Thanks brother ❤
Video tika okkoma supiri ❤ udinma inna band eka
පොඩි ප්‍රසංග ඩ්‍රම්ස් මරු❤
😮 හැමවෙලෙම වෙනසක් කරන්න උත්සාහ කරන බැන්ඩ් එකක්
අපෙ අය අතහැරලා දාපු කැසට් යුගය ආයෙ ආරම්භ කරන්න උත්සාහ කරන්න සගොලා පුලුවන්නම් එක ලොකු පෙරලියක් වෙවි
දමිත් චාමර දෙන්නාගෙ අලුත් ඇල්බම් අවොත් එහෙම අහයි කන පැලෙනකම් කට්ටිය හිට් වෙනවා ශුවර් ඉතින් ❤️
අලුත් කැසට් එකක් කරන්න ඔයලා දනිත් චාමර අයියාලාගෙන් ඉල්ලිමක් කලොත් අහක දාන්නෙ නැ කියලානම් විශ්වාසයි
තව පරන ආටිස්ලගෙ ටිකකුත් කරමුකො ❤️
අඩෝ ගැම්මක් බන් සින්දු ටික දුර ගමනකට මරු #@ # බේරුවල අපි❤️✨️🌿
sing karana kolla nm maru...subscribed ledger line....well done😍
දැනට 12 පාරක් ඇහුව ❤❤❤❤
Harima lassanai kollo tika pada show naa niyamai idiriyarama yanna suba pathanawa ❤❤❤❤❤❤❤❤❤ adarei kollo set akatama
Supiri piri ithiri
සුවඳ දිදී හැඩට දිදුළ ❤️ fav song
මා ගැන මතකය යලිමට දෙනුමැන ආදරියේ මගේ.......කියන්න වචන නෑ සුපිරි
නියමයි සෙට් එක ආ.......❤❤❤💪💪👌👌
supiri
අඩෝ පිස්සුවක් ඕයි පට්ට ප්ලේ කරනවා සෙට් එකම දක්ශයි ආදරෙයි පට්ට ❤️❤️
🎉ela bro.good luck.I remembered my school days.We give you the best sup from Russia.please we need sampath anuruddha and sumith hashendra night soon🤝🤝
අඩෝ මරු බන් අහම්බෙන් සෙට් උනේ .... වාහ්🩷 🔥
Apith asawen ahano . Patta... Kiyanna wachana ne.. ❤❤❤❤❤ digatama one...
Superb. Chamara, damithge thawath me wage collection 1k ona ikmanin 💞
Supear malliyo budusaranai siyaluma deanatama
Supiri sindu tika planing maru sounds patta all the best❤❤❤👍👍👍
සුපිරි වැඩක් පොඩි අදහසක් නිවේදනයේදී ගීතයේ පද රචනය, සංගීත නිර්මාණයත් සදහන් කලා නම් වටිනවා මොකද මේ හැම ගීතයක් පිටුපසම ඉන්න නිහඩ වැඩකාරයෝ එයාලා ❤
❤❤🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
Good luck ..❤jaya veva❤
සුපිරි.....නිපුන් මල්ලි ජයවේවා..... සෙට් එකටම... ♥️♥️♥️♥️♥️♥️
eka patta oooiiiii
පාඩුවේ නිදහසේ අහන්න පුලුවන් සුපිරි සිංදු සෙට් එකක් ජයෙන් ජයම වේවා....දවසක රටම දන්න කාර්යබහුලම සංගීත කන්ඩායමක් වේවී...❤
බොහෝම ස්තුතියි ඔබට ❤
Thada thada brother s...ජය වේවා .❤🙏💪
Ow bn ahamben set uneee. Gemmak.aaaaa❤
පට්ටම වොයිස්,පට්ටම බැකිං.ඔරිජිනල් සෝන් එකේම බැකිං එකක් ඇහෙන්නේ...❤️❤️❤️
අජිත් මුතුකුමාරන ගේ වැඩිය නොඇසු සින්දු සෙට් එකක් දෙන්නකෝ ♥️💜️♥️
ඉදිරියට බලමු ❤
සුපිරියක් තමයි ආ... බලපු හොදම show එකද මන්ද
Mewa thama show kiynne...supiri..kiyanna wachana ne ..ledger line ජය වේවා..
බොහෝම ස්තුතියි ...
ඉදිරියටත් අපි එක්ක ඉන්න ඔයාල තමා අපේ වත්කම❤😊
ඔයලා ලස්සනට සිංදුට්ක කියනවා.. අඩම්බරයි අපිට.. නැගි එන අලුත් බැන්ඩ් එකක්.. Good 👍👍👍👍🙏🙏🙏 අදරේයි හැමදමත් ඔයලගේ බැන්ඩ් එකට..♥️♥️♥️♥️♥️♥️♥️
මේ වගේම අජිත් prins udaya කිංස්ලි එකක් කරමු
Aniwaryenma ..💪💪💪💪❤️❤️
Niyamai .....❤
සොමතිලක ජයමහ.
අමරසිරි පීරිස් .
මෙ වගෙ දෙන්න .....
Thank you ......❤❤❤❤❤
ඉලග රටේ හිට් එක ඔබල විතරයි ඡය❤ඡය❤ඡය❤ අහන්න අහන්න ලස්සනයි ගායන විතරක් නෙවෙයි වාදනයත් පැහදිලි අනාගනයක් ඡය❤❤❤❤❤❤❤
මචං තමෝත් ඒ වොයිස් එක නම් පිස්සුවක් බ්‍රෝ. ජය වේවා 🔥 පරිස්සම් කර ගනින් මචං ඒ හඩ.
බැකින් නම් කියන්න දෙයක් නෑ. මාතා එක්ක මම සින් කරලා තියෙනවා. ඒක නිසා මම ඒක දන්නවා. ජය 👍👌🔥
ආදරෙයි ❤
❤
මේක වෙනමම රහක් bro.keep it up
සුපිරි මචන් .
බේස් මල්ලිත් යකෙක් හොදේ....නෝට්,ටික ගානට බස්සනව....❤️❤️❤️❤️
බොහෝම ස්තුතියි ❤
ස්තුතියි ඔයාට ❤
Flashback නායක රොශාන් අයියා කියන්නෙ සිංදුවක ඔරිජිනල් සද්දෙ තියෙන්න ඕනි කියලා..මට දැනුන විදිහට මේ බැකින් වල ඔරිජිනල් සද්දෙ මට ඇහුනා.ජයවේවා ..❤❤❤
Kiyanna wachana netho.patta.💕💕💕💕💘💘👋👋👍👍👍🎈🎈
තමෝද් ඉදුවර අයියා Attractive superb voice..next level ❤
Salli thiyenm thaniyen show ekak karanwa aniwaren ජය වේවා
ආදරේයි ❤😊
❤❤❤ අහම්බෙන් දැක්කේ..පට්ට වැඩක්...ජය හා සතුට
අපි එක්ක හැමදාම ඉන්න 😊
ආස හිතෙන බැකින්❤
❤😊😊😊
ලෙජර් ලයින් නමක් නෙවෙයි බ්‍රෑන්ඩ් එකක්❤️ලොකු ගමනක් යන බෑන්ඩ් එකක් ඉදිරි ගමනට සුභ පැතුම්❤️බුදු සරණයි සෙට් එකටම❤️
Supiri collection ekak...subawenna ona..❤️👍
Chamara & Damith thawa episode ekak danna❤😮
උඹලට පිං කොල්ලො...... ආසම සින්දු ටිකක් මෙහෙම අහන්න දුන්නට🙏❤️
🤝😍
මේ දික්වැල්ල රාවෝ පෑඩ් ගහපු අයියා නේද...💖
ආසම බෑන්ඩ් එක ආදරෙයි ❤️ අහම්බෙන් එක සින්දුවක් ඇහුනේ එදා ඉදන් පිස්සුවෙන් වගේ අහනවා මේ වගේ uncommon සිංදු ටිකක් ගහන්න හැමදාම ජය ❤️
රැල්ලට නොයා අපේම නිර්මාන සහ ඔයාල කැමතිම දේ වෙනස්කම් රැසක් සමග බලාපොරොත්තු වෙන්න ඉදිරියට 🤝🤗
මාටත් සෙට් උනේ අහම්බෙන් දැන්නම් නැතුවම බැ😊
හැමදාම අපි එක්ක ඉන්න වෙනස් දේවල් විතරමයි දෙන්නේ ❤🤝
Chamoth maru hode.voice nam super ❤
super kollane... elaaaaaaaaaaaaaaaaaaaaaa
මේ සෙට් එක කොහොමත් දක්ශයෝ ❤❤❤, නම ගිය බෑන්ඩ් වලට වඩා දෙයක් මේ කොල්ලො ටික කරනවා 🔥🔥😍, කවදාහරි අනිවාර්යයෙන්ම ලංකාවේ හිට් එකක් වෙනවා , එකමුතුව ඉන්න හැමදාම මොන ප්‍රශ්න ආවත් ❤❤❤ හදවතින්ම සුබ පතනවා 🎉 ,
ආයෙමත් දමිත් චාමර රාත්‍රියක් ඔනේ ❤❤❤