eka deyak kiyanna kemathi.... math exam karanna inne thawa dawas 50i exam ekata.koriyawata yanna puluwan unath nethath mata man wiswasa karana deyak thiyenawa.e thamai me lankawenma kisima guruwarayek wada randil sir witharai mata wiswasa.sir kiyana de witharai mata hari hemadekinma.... adarei sir❤❤
Sir lankawata enw kiwa.ane sir Rathnapura ta semina ek denna bohoma pin thaws thaws dilindu daruwan resakata mahath upakarayak wagema oba wani puthek lokayata dun obage demawpiyntath bohoma pin sudu wenawa sir ta deerghayusama labenna oni
2025 New ලෙස පහත අංකයන්ගෙන් එකක්ට වට්සප් මැසේජ් එකක් යොමු කර ගෙවීම් සම්බන්ධ තොරතුරු ලබා ගත හැකිය.
074-032-6494 / 076-069-6714
Sirge video man baluwa sir man 2024 november exam kara 140i sir laakunu mata
sir mata gedarin wiyaddam karanne nh sir mata udawwak denawada sir
මැසේජ්දැම්මා riply na
Ada cls patan gannawa neda sir kohomada join wenne cls ekt ane sir
Sir mawa thama add kalla ne group ekata silp eka yawala tiyenne
Mt gewim kara monawatawat add kare ne kohomada danaganne patan ganna welawakwat
මුදලට එහා ගිය මනුස්සකම...වචනෙ පරිසමාප්ත අර්ථයෙන්ම ගුරුවරයෙක්....❤❤❤
Aniwren ❤
Sir ta pinsidda wenwa මුදලට එහා ගිය සෙනෙහසින් හැම්දේම කියාදෙන අපේ කාලේ හොදම ගුරුතුමා
ආදරෙයි සර්❤
අපේ සර් 🥰❤
කැලේ මාරු උනාට කොටියාගේ පුල්ලි මාරු වෙන්නේ නෑනේ 🙃. සර් ඉන්න නිසා ඉතින් සිලබස් මාරු උනා කියලා කලබල වෙන්න කිසි දෙයක් නෑ 💪💪💪
කලබල නොවී පෝලිමේ එන්න හැමෝටම බේත් තියෙනවා ❤❤
අනිවාර්යයෙන්ම සර්...❤ අරිස්ටේ තියනවා❤
කොරියන් යන්න ඕනේ හරිම බෙහෙත විදගන්න 💉 දෙපාරක් හිතන්නෙ නැතුව Clz එකට set වෙන්න.අපි ගැන හිතන අපේ සර්.ජය නියතයි ❤️🇰🇷
කතා මොකටද සර් උගන්නනව නෙවෙයි දියකරල පොවනව ❤❤❤
රන්දිල් රාජපක්ෂ 💪🇰🇷🇰🇷🇰🇷🇰🇷🇰🇷🇰🇷🇰🇷
බ්‍රෑන්ඩ් එකක් ❤️
Sir class karanawada kohomada join wenne Neththam RUclips videosda
සර් නම් දෙවියෙක් වගේ හැමොටම❤
අලුත් එක ආව කියලා බය වෙන්න දෙයක් නෑ සර් ඉන්නවා කියන්නෙ ඉතිං ඕවා නතිං❤
ඔබේ හීන මගේ කරන් මම කැපවෙන්නම්
ඔබේ හිනයට ආදරෙන් ඔබත් කැපවෙන්න ❤❤❤
කොරියන් උගන්නනම් ඉතින් අපේ සර් තමා කොටල පොවනව ඉතින් ❤❤❤❤❤
eka deyak kiyanna kemathi.... math exam karanna inne thawa dawas 50i exam ekata.koriyawata yanna puluwan unath nethath mata man wiswasa karana deyak thiyenawa.e thamai me lankawenma kisima guruwarayek wada randil sir witharai mata wiswasa.sir kiyana de witharai mata hari hemadekinma.... adarei sir❤❤
සර්.. ❤
ගොඩක් වෙලාවට සර්ගෙ videos බලනවා. පැහැදිලිව සරලව කියලා දෙන නිසා ගොඩක් ලේසියෙන් තේරුම් ගන්න පුලුවන්..
මං කොරියාවෙ රැකියාවක් කරන ගමන් ඉන්නෙ. කොරියන් භාෂාව තාම හාරියට කතා කරන්න අමාරුයි. සර්.. නව පෙළපොත කරන class එකට මට සම්බන්ද වුනොත් ප්‍රයෝජනයක් වෙයිද? ❤
පොත් කොම වෙනස් උනත් සර් අපික් එක්ක ඉන්න හින්ද බයක් ගැවිලවත් නැ😂💪❤️
2025 polime awith koriyan igena ganna..sir supiri ❤ thank you sir update ekata....❤
Gemmak thama apita ape ser..❤️❤️❤️
ව්‍යාකරණ මස්කරනවා කියන්නේ ඉතින්........... සුපිරියක්ම තමයි. 😊😊😊😊
අපේ සර් නිසා අපි බය නැ 🌝❤
😌❤️
Ape deiya....🙏🙏🙏
මුදල් පස්සෙ එලවන සමාජයක සර් වගේ දෙවි කෙනෙක් ඉන්න එකත් අපේ පිනක්..
Grammar නම් සර් තමයි🙏🙏🙏❤
Grammar witrai newe syllabus eke okkma therena widiht srlwa kyla denwa,ptt ma sir kenek ,kud uda kiuwe mthka ne Mt, randyl rajapaksha kynne brand ekk thmai bn❤
2024 සහ 2025 විභාගය කරන්න ඉන්න හැමෝම බය වෙන්න එපා රන්දීල් සර් ඉන්නවා ❤.
❤ EPS TOPIK එකේ අලුත් වෙන ඔනෙම දෙයක් ඔයාලාට නිවරදිව ඉගන ගන්න පුලුවන් රන්දීල් සර්ගෙන්.සිලබස් එක කොහොම අලුත් වුනත් අවසානයට ඔයාගේ ඔලුවට ඔයාටත් නොදැනිම කොරියානු භාෂාව සරලවම දානවා රන්දීල් සර්....❤ අද්දැකීමෙන් කියන්නේ.
කලබල නොවිම ඔබ සතු දෙයක් වගේම බුද්ධිමත් භාවයත් ඔබ සතු දෙයක්.❤
නියමයි සර් අපි බය නැ ❤❤❤❤
Sir thama best.❤
Sir supiri echcharai kynn tynne ❤
Sir ethakota parana poth deka wadak nadda 2025 aluth ayata e ayata ona wenne dan aluth potha neda
Thankyou sir❤
අනිවාර්යයෙන් සර් ඉන්නකම් අපි බය නැ සර්❤❤
ජය ❤
Sar matath panthiyata sambanda wenna oni kohomada sambanda wenne
කොටස් විදියට ගෙවන්නට puluwanda
Sir kalin parana pothe thibba pinthura wachana wenaah welada nathnam thaw aluth wchn pothata ekathu welada
@@ChaminiManumika ඒව එහෙම්ම තියෙද්දි තව අලුත් වචන ගොඩක් එකතු වෙලා තියෙනවා
අපේ සර් ❤❤❤❤❤🥰🥰🥰🥰
Sir supiriyakma thama
Sir lankawata enw kiwa.ane sir Rathnapura ta semina ek denna bohoma pin thaws thaws dilindu daruwan resakata mahath upakarayak wagema oba wani puthek lokayata dun obage demawpiyntath bohoma pin sudu wenawa sir ta deerghayusama labenna oni
100% RECOMMENDED CLASS EKA THAMA ME GIHIN SIR KIYANA WADA TIKA KALOTH 200 MARK SURE
Sar mage kakule agillak na medical eka fail veda
Salli pathakata dala mee karana wadee niyamayi
Ape sir❤❤
Sir innawane baya wenna ona nh ❤
Sir ge 2025 panti kawadaa patanganne
Ethakota parana sylsbus potha aya balanna one nedda
Sir 2025 සැප්තැම්බර් vala exam ekak thiyanavada.. ඒ exam ekat clz patan gattad
sir me potha mula edlama karnwda
Godak pin sir
මටත් අලුත් පොතෙන් 2025 exam karanne sirge course ekata එන්න ඕනි
Ape sir gawa koriyan ledeta hdama beheth tiyenwa 🤍🤍
God of Korean language 🙏🙏🙏🙏♥️
Sir ethkota agust wage exam awoth cls eke new syllabus cover karanawad kalaya athida sir apita karaganna
ඔව් අනිවාරෙන් ❤️
Sir time ekath danna leshi
Adaeri sir...❤❤❤
Sir poth 2 kmada genna gnne
Clz eke recording dawas kiyak wage thiyenawada
Mg damma thaama kisima wisthrayak naane.
Sir me poth 2ka colour print da.
තාම පුලුවන්ද join venna 😢
E kiyannne 2024 re exam ekata dala 2025 e liyanna inn ayta aluth syllabus ekenda paper eka Enne .???😮
Athakota sir අලුත් silabass eka anna කලින් course eka buy කරපු ayta කොහොමද වෙන්න plan01 eka
@@yasaslakshan5097 ඔයාලාගේ ගෘප් එක බලන්න. අපි ඔයාලට නොමිලයේ උගන්වනවා ❤️
Sir bayawenna epa kiyanawanam api baya ne poddak wath😊
සර් අලුත් පොත් දෙකෙන් දාලා පෙපර් කරනවද
Online මුදල් gewann puluwanda aluth poth 2 t
Sir api ගිය අවුරුද්දේ admission gaththe.. එතකොට apitath new syllabus ekenda exam enne?
සර් මම ජනවාරි වල සම්බන්ධ වෙන්න අදහස් කරනවා..එතකොට මට කරන්න වෙන්නේ අලුත් සිලබස් එක නේද සර්...එතකොට පරණ පොත බලාගන්න වෙනවද 😊😊
සර්,ඔන්ලයින් ක්ලාස් පටන් ගද්දී zoom එකෙන් විතරක් නැතුව යුටියුබ් එකෙන් තුත් දාන්නකෝ.zoom එකෙන් කරද්දී සිග්නල් අවුල් වගේ නේ.
ඒකේ ගැටලුවක් නෑ අපිට දෙන්න පුළුවන් ❤️
@RandyllOverseasKorean thankyou sir.❤️
Sir aluth clz akak patangannavada
පොත් දෙක සිංහලෙන්ද තියෙන්නෙ ඉංග්‍රිසියෙන්ද
සර් අලුතින්ම එගෙන ගන්න කෙනෙක් පරන පොත් 2 කරන්න ඕනෙ නැද්ද
@@lakshantharusha1433 පරණ පොත් දෙක ප්‍රශ්ණ පත්‍ර වලින් කවර් කල යුතුයි. අපි පරණ සිලබස් එකත් අල්ලලා දෙනවා ❤️
@RandyllOverseasKorean ඒකියන්නෙ සර් ඒ පොත් දෙකත් ඉගෙන ගන්න වෙනව නේද 2025 ලියන කෙනෙක්ට
@@lakshantharusha1433 එහෙම වෙනමම ඉගෙන ගන්න අවශ්‍ය නෑ. අලුත් පොතේ පරණ තොරතුරුත් තියෙනවා ❤️
@@RandyllOverseasKorean Hari sir thanks❤️
පෙබරවාරි වාගෙ ජොයින් වෙලා රෙකෝඩින් වලින් කරන්න පුළුවන් ද
ගැටලුවක් නෑ ❤️❤️
අලුත් ක්ලාස් එජේ zoom එකෙන් සම්බන්ධ ව්ෙන්න බැරිඅයට recording හම්බෙනවා නේද සර්
අනිවාරෙන් ❤️
කවුරුහරි දන්නවනම් කියන්න පුළුවන්ද 2025 වර්ෂයේ exam කොයි මාසේ වගේද තියෙන්නෙ කියලා.
Mn sirge youtube chanel eken godak dewal igena gaththa.class ekata join wenna amarui sir arthika prashna nisa.dan nm manasikawa watila inne sir.kohoma karagannada kiyala therenne na sir.😢😢
සර් කලින් කීවා මතකයි බැරිවෙලාවත් සිලබස් එක වෙනස් වුනොත් කියලා ඔන්න හරි වැඩේ.....
투안 수피카 දැන් නිදහසේ ඉදි😂
😂
සර් මට exam තියෙන්නේ අපේල් මාසේ. එතකොට අලුත් සිලබස් එක ඉගෙන ගන්න ඕන ද 😥
නෑ ඔයාට අදාළ වෙන්නේ නෑ ❤️@@GayaniKarunarathna-z9t
api gemak gahamu mekath goda damu kohoma hari.
Sart mg ekak damma sar Reply ne
Sir ethakota apahu parana poth padam ka epada
2024 කෙනෙක් නම් පාඩම් කරන්න. 25 කරන්න ඉන්න කෙනෙක් නම් අලුත් සිලබස් එක ඉගෙන ගෙන ඉන්න ඕනේ ❤
Sir mula idala aluth clz akak patangannavada
Sir whtsapp ekata message ekak damma 2025 new kiyala eth thama reply ekak awe nane
❤❤❤❤ape sir❤❤❤❤❤
❤🙏
❤❤ සර් නිසා බය නෑ ❤
Sir man admission dmme 2024 exam thiynne 2025 may wla ethkota parana syllabus eknda apit exam enne
Ow ගැටලුවක් නෑ ❤️
මැයි වලට කලින් ඇඩ්මිශන් දෙන එකක් නෑනෙ
15000 pay karahama . Aluth silabas eke padam wagema .pepaer ehemath karanawa neda.ewata wenaama gewanne nane.
මේ වීඩියෝ එක සම්පූර්ණයෙන්ම බලන්න. සියළු දේ තමයි ඒ ගාන කියලා කියන්නේ ❤️
සර්පොත උගන්නනඑකට සම්බන්ධ වෙන්න කොහොමද මං 2024 exame 1 සෙට් එකෙ පාස් වෙලා වෙබ් එකට යනක්න් ඉන්නෙ ඉගෙන ගන්න ආසයි මේක
අනේ දන්න කෙනෙක් කියන්නකො කොරියන් කෝස් එක කොච්චර කාලයක් තියෙනවද
Clz tiyna time eka keeyd sir 😊
@@hiruDiwan රෑ 7.30-8 අතර කාලයේ පටන් ගන්නවා.
සර් මම මාර්තු ලියන්නෙ මොකක්ද පාඩම් කරන්න ඕන
ඔයාලට අවුලක් නෑ 2025 ayata
@@ireshamanage1000 mt exam tyenne 2025 march mase 2024 exam dapu set eke mama. E kiyanne aluth sylabus prashne mt enne na nd 😮
සර් පුලුවන්නම් 3 පරට වගේ ගෙවන්න බැරිද සර්
Dn class eke yana wada piliwela nawaththala aluth wadeta api set wenawada
@@behansenura9763 2025 කෙනෙක් නම් ඔව් වෙනස් කරන්න. මාත් එක්ක වැඩ කරගෙන යන්න සජීවීව ❤️
සර් මං 2025 exam කරන්න ඉන්නෙ....එතකොට අලුත් syllabus එක මුල ඉදලා කරනවද....දැනට clz පටන් අරන්ද...
@@SewwandiSumanathunga මේ වීඩියෝ එක සම්පූර්ණයෙන්ම බලන්න. අපි පටන් ගන්නවා දෙසැම්බර් 23 ඉදලා චුට්ටක් මේ වීඩියෝ එකේ මුල ඉදලා බලන්න ❤️
එතකොට සර් අපි පරන පොත් දෙකත් බලාන අලුත් පොත් දෙකත් බලාගන්න ඕනෙද.
@@tharangahasanthika360 2025 අයට පමනයි මේ කියන්නේ ❤️
❤🎉
සර් මට පාස්පෝට් ගන්න ඩෙට් තියෙන්නේ අප්‍රේල් 24. ඊට කලින් ඇඩ්මිෂන් දුන්නොත් පාස්පෝට් හදලා නැති නිසා ඇඩ්මිෂන් ගන්න බෑ නේද සර්. අනේ එතකොට අපට ඉක්මනට පාස්පෝට් එක ගන්න විදියක් නැද්ද සර්. අනේ සර් රිප්ලයි එකක් දෙන්න සර් 🙏🙏🙏
Letter එකක් ලියල passport office එකට ගෙනහින් දෙන්න
Mamath gath em videsh sew ekata kiyanna one gihill vibhgeyk thiyenawa pasport eka one kiyalaa ethkot dennw
ඔයා එක්දින සේවයට නේද ඇප්ලයි කලෙ
@hashinihirunika9109 අපේ යාලුවෙක් ගිහිම් එම ගත්තා
මටත් තියෙන්නේ 2025/4/3
සර් පොත් දෙක කලර් ප්‍රින්ටින් ගන්න පුලුවන් ද,කීයක් යනවද කලර් ප්‍රින්ටින්
Sar padam tika karannako oke
Sr 25 aya ehenm.parana poth deka.ain kranna ne kiynne
කොහොමද සර් සම්බන්ධ වෙන්නෙ .ගාස්තු කීයද
@@nilukapranandu9418 මේ වීඩියෝ එක සම්පුර්‍ණයෙන්ම බලන්නකෝ ඒකේ විස්තර තියෙනවා
2024 exam akata me book walin pasna ewida.
සර් කියල දෙනවා නෙවෙයි.කොරියන් පොවනවා...
2024 ayata oya pothen enne naneda
❤❤❤🙏🙏🙏
sir mn 2025 admission danna inne..parana syllabus eke palaweni potha vitharai krala tynne tawama..issrhata mokakda krnna oni.aluth poth mula idan balagnna onida