කොරියාවේ තොගපිටින් laptop tap speaker ඕනි එකක් 🇰🇷🇱🇰💸

Поделиться
HTML-код
  • Опубликовано: 26 дек 2024

Комментарии • 44

  • @LahiruMadushan2000
    @LahiruMadushan2000 3 дня назад +5

    මෙ video එක බලලා korean වචනයක් හරි ඉගන ගත්ත අය කෝ.😊🇰🇷

  • @AGENT-kt5jn
    @AGENT-kt5jn 2 дня назад +2

    Video eka supiri හැබැයි චුට්ටක් බඩු පෙන්නද්දී ඒවගේ ගනන් lkr වලින් පැත්තෙන් දැම්මොත් මරු

    • @ShirangaVlogs
      @ShirangaVlogs  День назад

      Eawage ganan api katha karala ahagnna oni

  • @gamingtharu2000
    @gamingtharu2000 2 дня назад +1

    අනිවාර්යයෙන්ම එනවා❤❤❤

  • @LukeDilruk
    @LukeDilruk 3 дня назад +3

    Hello Bro... අපිට මේ ව්ගේ විඩියොස් ඕනා...Business කරන අයට මරු... Background Music Rap ඕනා..💚🎄🍻

  • @kavindabandara5868
    @kavindabandara5868 День назад

    Jbl dabal top daka kiyada

  • @tusharasampath8555
    @tusharasampath8555 6 часов назад

    Podi setap ekak ewanna koo mata ❤❤❤

  • @madumhewa9543
    @madumhewa9543 День назад

    lankawe owa raththaran milata denne ape goyyo ..

  • @Millennium99x
    @Millennium99x 23 часа назад

    Dipreshion වලට බෙහෙත් ගන්න කෙනෙක් ට කොරියාවට යන්න බැයිද? Medical fail වෙනවද? දන්න කෙනෙක් මේකට reply කරන්නකෝ ගොඩක් පින්!

  • @SaMaNamachanWithSouthKorea
    @SaMaNamachanWithSouthKorea 4 дня назад +1

    වාසී බ්‍රො ❤❤❤

  • @sankadulip611
    @sankadulip611 3 дня назад +1

    Ayye koreawe wada karanna thana supervisor wge hoda post ekak thiyen kenekt web eke inn ayagen nama kyla thamanta kamathi kenekew thorala gnn puluwand

    • @ShirangaVlogs
      @ShirangaVlogs  3 дня назад

      නම කියලා නම් තෝරන්න බැ

  • @NilangaPriyasad-mn7kc
    @NilangaPriyasad-mn7kc День назад

    lankawata ewanna puluwanda. dan habai tax eka wadi

  • @a.m.k.k.u.attanayakaa.m.k.4818
    @a.m.k.k.u.attanayakaa.m.k.4818 День назад

    Lankawata genna ganna beriweid bro puluwannam kiyanna mata music badu oni bro

  • @sampathbuddika2328
    @sampathbuddika2328 6 часов назад

    ලංකාවේ අපිට ගෙන්න ගන්න බැරිද

  • @South_Korean_with_chamod
    @South_Korean_with_chamod 2 дня назад +1

    Happy wedding life bro

  • @Sahandulanjana20
    @Sahandulanjana20 3 дня назад +2

    ❤😍🇰🇷

  • @samanperera6319
    @samanperera6319 День назад +1

  • @buddikaanurada7595
    @buddikaanurada7595 3 дня назад +2

    ❤❤

  • @darshanarajapaksha6303
    @darshanarajapaksha6303 2 дня назад +2

    අයියේ කොහෙද තැන මේ. address එක දෙන්න පුලුවන්ද

    • @dilushalakshan8309
      @dilushalakshan8309 2 дня назад +1

      යංසාන් වල සොචං වලට එන්න. යංසාන් උල්සාන් වෙන් වෙන හරි⁣ය. පොරි බඩු කඩ කිහිපයක් තියෙනවා ඔය අවට. මේක තමා මහ පොරි කඩේ මේ පැත්තටම තියෙන

    • @darshanarajapaksha6303
      @darshanarajapaksha6303 2 дня назад

      @ මම උඩහ අයියේ සොවුල් කිට්ටුව ඉන්නෙ. 💪එල

  • @chathuramadushanka5491
    @chathuramadushanka5491 3 дня назад +1

    අය්යා ඔයාට නිකන් ලසා vlogs අය්යාග්ගේ shep එකක් තියනවා

  • @gayansandarwuan
    @gayansandarwuan 4 дня назад +1

    Ayiye 2025 aluth EPs book vala pdf download karaganna dennako❤

  • @hasithasandaruwan7120
    @hasithasandaruwan7120 3 дня назад +2

    අයියෙ ඕවාගෙන් බඩු පෙට්ටියක් ලංකාවට එව්වොත් ගොඩක් tax වදිනවද

    • @ShirangaVlogs
      @ShirangaVlogs  2 дня назад

      ලංකාවනේ

    • @dilushalakshan8309
      @dilushalakshan8309 2 дня назад

      ඕන නම් ඔය කඩෙන්ම ඕන බඩු දාලා දෙන්නම් ලංකාවෙන් ටැක්ස් ගෙවලා ගන්න පුලුවන් නම්

  • @DilkiHeshani-ux6rb
    @DilkiHeshani-ux6rb 4 дня назад +1

    ❤🥰😘

  • @SaMaNamachanWithSouthKorea
    @SaMaNamachanWithSouthKorea 4 дня назад +1

    💪💪💪

  • @dilushalakshan8309
    @dilushalakshan8309 2 дня назад +1

    මේ යංසාන් වල සොචං පොරි කඩේ අපෝ බං ඕකෙ බඩු ප⁣ට්ට ගනන්

    • @ShirangaVlogs
      @ShirangaVlogs  2 дня назад

      ටෝක් කරලා අඩුකරගත්ත හැකි පොඩ්ඩක් 😁

    • @dilushalakshan8309
      @dilushalakshan8309 2 дня назад

      @ShirangaVlogs ටෝක් කරන්න පුළුවන් අර නොන්ඩි ගහන අජොස්සි එක්ක විතරයි මචං ඕකෙ ඉන්න ගෑනිගෙ මිනිහා ඒ. ගෑනි නම් මෙලෝ රහක් නෑ ලොකු සීන් එකේ ඉන්නෙ. අපාත් වල විසි කරන බඩු උං ⁣ගෙනත් ගිනි ගනන් වලට වෙගුවන්ට විකුණනවා. උංගෙ සයිට් එකකුත් තියෙනවා කූපන් g-market, තංගන් වගේ සයිට් එකක්. 😂 මං නම් අර අජොස්සිගෙන් තමා ටෝක් කරන්නේ පොර මරු චරිතෙ අඩුම කරලා දෙනවා හැබැයි ඒ වෙලාවට ගෑනි හිටියා කියන්නෙ මිනිහටවත් බෑ අඩු කරන්න එහෙම උන එක පාරක් අපිට 😂

  • @washanu1848
    @washanu1848 3 дня назад +1

    කොහෙද මේ කඩේ තියෙන්නේ කොල්ලා...ලොකේශන්

    • @ShirangaVlogs
      @ShirangaVlogs  3 дня назад

      Yangsan sochan ulsan walata kittu

    • @sahanrajita
      @sahanrajita 3 дня назад

      මේවගේ කඩවල් වලටකියන්නෙ කොහොමද

  • @SasmithaNeshad-n3k
    @SasmithaNeshad-n3k 3 дня назад +1

    ❤❤

  • @vihangayohan3394
    @vihangayohan3394 3 дня назад +1

    ❤❤❤

  • @Kavinda_Malitha
    @Kavinda_Malitha 2 дня назад +1