Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
chat.whatsapp.com/CgEF8L6f2ieCeEr1Rwn24f ජනවාරි මාසයේ අලුතින් ආරම්භකරන ඔන්ලයින් පන්තිය හා සම්බන්ධ වීමට ඉහත ලින්ක් එක භාවිතා කර වට්සැප් සමූහය හා එකතු වන්න
2022> 130💔2023>150💔2024>195❤ Never Give Up🙏
මාත් තිළිණි. ඔන්ලයින් ක්ලාස් ගියේ මාත් ලකුණු 200න් 200 ❤️❤️🇰🇷🇰🇷
Kohomada padam kare
@HiruniMapa-z4b පුළුවන් හැම වෙලාවකම වචන පාඩම් කරන්න තැනක් වෙලාවක් බලන්න එපා හැම වෙලාවෙම පාඩම් කරන්න මතක හිටින්නෙම නැති වචන පේන තැන් වල ලියලා තියන්න මම නම් මේස පුටුවලත් වචන ලියලා තිබ්බා.. ටයිම් තියලා පේපර් කරන්න කරපු පේපර් ආයෙ ආයෙ කරන්න.. you tube facebook බලන්නම එපා නිදිමතක් දැනුන වෙලාවකට කොරියන් vlogs වල ලස්සන motivation stories බලන්න. වෙන අනම් මනම් කිසි දෙයක් බලන්න එපා.. විභාගෙ පාස් වෙනවාමයි කියලා හිතාගෙන පාඩම් කරන්න..🙂🙂🙂👍👍👍
@@thilinisubashini7773 ඔයා කාගෙද ගියේ
200/200ගන්න කරපු දේවල් ටිකක් කියන්න පුලුවන්ද ? සාමානයෙන් පොත් දෙකේ වචන හා මුන්වා චොංබෝ කොටස් ටිකයි වයාකරන දැනුමයි හොදට තිබ්බොත් 200ට යන්න පුලුවන්ද 🤔 පොඩ්ඩක් කියන්න පුලුවන්ම්
@@dilansanjaya7803 වචන පාඩම් කරන්න පුලුවන් තරම් එකම වචනෙ කිහිප සැරයක් ලිය ලියා පාඩම් කරන්න මතක හිටින්නෙම නැති වචන නිතර පේන තැන් වල ලියලා තියන්න මමනම් කොළවල පොත්වල විතරක් නෙවෙයි හැම තැනම වචන ලිව්වා මේස වල පවා පේන්න ලියලා තිබ්බේ පාඩම් කරන්න ගත්ත මුල් කාලේ ගෙදර පාවිච්චි කරන බඩු වල ඒ භාණ්ඩයට අදාළ නම ලියලා කොල ඇලෙව්වා පනාවෙ දත් බුරුසුවේ පවා ඇලෙව්වා මම... ඊට පස්සේ පුළුවන් තරම් පේපර් කරන්න පේපර් වල දන්නේ නැති වචන එකක් නෑර කොල වල ලියන්න මම එක වචනයකට රූල් දෙක ගානේ තිය තිය ලිව්වේ මුල් කාලේ එක පේපර් එකක දන්නේ නැති වචන ලියන්න පුස්කැප් කොල 10ක් විතර ගියා ඊට පස්සේ අහුවෙන හැම කොල කෑල්ලකම දන්නේ නැති වචන ලියන එක පුරුද්දක් කර ගත්තා කැලැන්ඩර් කොල වල පවා ලිව්වා අන්තිම කාලේ... එකම පේපර් එක නැවත නැවත කරන්න. පොත් දෙක නම් අපේ සර් මුලින්ම කරලා ඉවර කරා ඊට පස්සේ දිගටම කරේ පේපර් හැබැයි කරන්න ඕනෙ ෆුල් පේපර්ස් ඒකත් ටයිම් තියලා කරන්න... මමනම් විභාගෙ කිට්ටුවෙලා පොත් දෙකේ රූප චොංබෝ මුන්හ්වා ටික හොදට දෙතුන් පාරක් බලා ගත්තා. හිස්තැන් ප්‍රශ්න වැඩිපුර කරන්න ඒකෙන් ව්‍යාකරණ ටික හදාගන්න පුළුවන්.සවන්දීමත් ඒ ස්පීඩ් එකට පුරුදු වෙන්න.. වචන ටිකයි ව්‍යාකරණ ටිකයි එක්ක ටයිම් එකට පේපර් එක කරන්න පුරුදු වුනානම් ඒ හොදටම ඇති. ඒ වගේම හොද ක්ලාස් එකක් හොයා ගන්න. All the best❤️
පිලිවෙලකට කතා කරනවා වල් පල් නැ නිහතමනී කෙල්ලෙක් ජය වෙන්න ඕනි බොක්කෙන්ම 🙂✨🤍
මගෙනුත් ගොඩාක් කට්ටිය අහනවා online පන්තිවල කියලා දෙන දේවල් තේරුම් ගන්න පුළුවන්ද කියලා🤔🤔,ඒත් මට නම් normal පන්ති වලට වඩා,online පන්ති වල කියලා දෙන ඒවා හොදට තේරෙනවා😊😊මම මාස දෙකකට කලින් exam එක කරේ,ඒ වෙද්දී මං කොරියන් corce එක කරන්න අරන් ගොඩාක් කල් ගිහින් තිබුණේ නෑ,අපේ සර් පාඩම් 34 යි කරලා තිබුණේ,ඒත් මට ඇත්තටම සතුටුයි පේපර් එකක් වත් නොකර,ඉතුරු පාඩම් 26 තනියෙන් පාඩම් කරලා ලකුණු 150ක් ගත්ත එක ගැන😊❤❤මේ පාර නම් 200න් 200ම ගන්න එක තමයි මගේ ටාගට් එක❤😊❤ මන් ප්‍රාර්තනා කරනවා මන් වගේම ඒ සිහින දේශයට යන්න බලන් ඉන්න ඔක්කෝටම ඉක්මනින්ම යන්න ලැබේවා කියලා✈️🇰🇷❤❤❤
ජයම වේවා පෙපේර්ස් කරන්න ලිස්නින්ග් ට්‍රැක් අහන්න
ජයම වේවා. අත්හරින්නෙපා. මමත් ක්ලාස් ගියෙ නෑ. 1st 150/ 2nd 180 🤘🪢🇰🇷
@@dimuthmaduranga-rk8bf ගොඩක් ස්තූතියි ඔයාට🤗 ඉක්මනින්ම සිහින දේශයට යන්න ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා🤗🥰🥰♥️
@@dimuthmaduranga-rk8bfපේපර් කොක්චර කරාද
oyata puluwan nangi.ona dekata mn innawa🤩😍🥰
තිළිණි අක්කා❤❤ මටත් නොතේරෙන ගොඩාක් දේවල් කියා දුන්නේ ඔයා තමයි අක්කේ... මගේ අක්කාට හැමදෙයක්ම සාර්ථක වේවා ....❤❤❤❤
නිහතමානී අක්කා කෙනෙක් ඔයාගේ වචන ටිකට ගොඩාක් ස්තූතියි ජය වේවා 🙏💗
ජයවේවා ජයවේවා ජයෙන් ජයම වෙලා ❤❤❤
❤❤Jaya wewa❤❤
Thank you for your motivation ❤ The Bullet
Dairy farm industry එක ගැන video එක ගැන video එකක් කරන්න ,NLDB ,Aquinas College,සහ ලංකාවේ University වල NVQ සහ Diploma courses කරලා කට්ටිය ව්දේශ රට වල රැකියා කරනවා.new zealand ,ireland .australia,saudi arabia canada වගේ රට වල් වල...විදේශ ගහවෙන්න පුලුවන් හොද විදියක් ඒකත්....
Ane matath diploma ekak karanna oni,wistharayak kiyannako
ජයම වේවා❤
niyama bullet ekak congrts akke❤
Super niyamai . Oya wage video lamai balanakota thawa thawath unandu wenawa . Idiriyedith ohoma lamai aram eyalage video kranna ❤
2024 දෙවෙනි සෙට් එකේ මම මාස දෙකෙන් 185ක් ගත්තෙ Randyll Overseas එකේ රන්දිල් සර්ගෙ ක්ලාස් එකෙන් ❤😊🎉 අවුරුද්දක් ඉගෙන ගන්න කෙනෙක්ගෙ දැනුම සර් අපිට මාස දෙකෙන් දෙනවා. 😇
Ado masa deken d 185k gtte😮
මේ වගේ විඩියො කරන එකෙන් කොරියන් ස්ටඩි කරන අයට මොටිවෙට් එකක් වගේ ❤
ඔව් අනිවාර්යයෙන්
Mage akka ❤❤good luck.
සුබ පැතුම් 🧡
Akkiii❤
තිළිණි අක්කේ💗
මමත් හනා academy online igenagannawa.. ඇත්තටම අපේ මිස් හොදට කියලා දෙනවා
Mata e gena wisthara kiyanna puluwanda
Math korean igena gannawaEth thama clz ekata giye ne
Online academy join wena vidiya kiyannako
Thilini Akka ❤ 😘
තෙරුවන් සරණයි
😍great job ❤🎉
@korean doctor class eketh 200ye waddo godak innawa puluwan nam eyala ganath katha karanna😊
Niyamai akke bs ❤❤
Congratulations thilini akkaa🎉❤
Congratulations❤🎉
හැම කෙනෙක්ගේම කොරියන් සිහිනය සැබෑවේවා ❤️
Math dawasaka❤❤❤
Congratulations ❤️🍃💫
Congratulations sis❤
Aththatama online igena gaddi hodata padam kara nm gemak naa ❤
එක අකුරක්වත් නොලිය 155ක් ගත්තා පලවෙනි පාරම...නමුත් මදි..මේ පාර 200 යම ගහනවා...❤
superb🤙
2023 api thaeama webeke balan innawa kiyana tharam sundra na balan inna eka math195lakunu mangala hamuduwange onloine class eke thamai apith eth kiyana tharam ikmanta danyanna labenna parakku wela tiyenne auruduak vithara
Good luck girl🥳❤️
Claz nogiya man 190🇰🇷🇰🇷🙏
🙏🙏🙏🙏🙏🙏
❤
👍❤️❤️❤️
අපි එහෙනම් කොරියාවෙදි හමුවෙමු❤
200n 200ma gaththath coata 5k gewuna web ekatama.kellek wuna nisa heenayakma wei🥲
Korea me welwata tine economic crizes eka nati wenna kiyala blessed karana
මන් කිසිම ඔන්ලයින් ක්ලාස් එකකටවත් කිසිම දෙකටවත් යන්නෙ නෑ පොත් දෙක කරලා ඉවරයි දැන් පේපර් කරනවා තනියෙන් මට ගේමක් ගහගන්න පුලුවන් වෙයිද
Mada peradiga ratakata kelek giyoth pukawal palanawane ekane prashne😂😂. Korean tamai kellekta sudusuma rata😊😊
Hana acedemy akata on lain sambanda wembme kohomada kyannako
වැඩසටහන තුල සඳහන් අංකයට කතා කරන්න
Hana korean kiyala search karala balanda
තියුනු ඇස් දෙකක් කලු ඉගිරියාව අරූගෙ පැත්තටමයි කෙලින් කතා කරනව
මමත් online ගිහිල්ලා 200/200 ගත්තෙ 2024/7/9
Okkoma lesi agreement ekak enakan balan inna ekani amaru 😂😂
ඔන්ලයින් තමයි සාර්තකම ක්‍රමය, මමත් කලේ ඔන්ලයින්
මම හිතන්නේ නෑ. ඔක්කොටම ඒක සාර්ථක ක්‍රමයක් වෙයි කියලා. තවත් ක්‍රමයක් හොයන්න ඕන.
Ane akke dawasata wachana kiyak padam karanawada
Exam pass wela rata yanakn Amma tatta arena kata wath kiyana epa
ඒ මොකෝ ඒ…?
Ow eka aththa
තිළිණි කොහොමද ඉතින් comment එක දැක්කොත් call එකක් ගන්න
Online classeka patan ganne Kawadda.study walata yanawanam topik 1,2,3 karanna onida.othanin karanna puluwanda.2025 exam ekata register wenna onida damma
Listing eka kohomath normal yanne❤
ඔනලයින් නම් korian semiya තමයි
195 Mage
Excam onilinda karanna thinne
no
200 ගත්තත් වැඩක්නැඇග්රිමන්ටි එන්න ඹනේ බන් ඔය වගේ විඩියො දලා තමා 18.20 කැලි කොරියාවට යන්න අරන් තමා කොරියාවත් කලා ටික් ටොක් කරලා කොරියන් උන්ට ලංකාව එපාකලේ මෙවා බලපවාම කොරියන් කලාස් 45000 වත් වෙයි
200 200 ගත්තත් වැඩක් නෑ agriment නෑ 😂😂😂😂බොරුවට ළමයින්ට බලාපොරොත්තු දීලා class වලට ගෙන්න ගන්නවා පව් ළමයි විශේෂයෙන්ම කෙල්ලෝ 🥲🥲🥲
Sira oi
සිරා කතාව මෙි වගේ විඩියො නිසා තමා අපිට හින හිනම උනේ සර්ලා ගොඩ
Web ekeda inne
@@GihanSandun-g7w ow 1year වෙනවා වෙලෙනවා . මුන් මේ සුරංගනා කතා කියනවා 😂
@@gamelovers7748 පවි බන් මෙකි 200 අරන් හිතන් ඇති ඉ ලග මාසේ කොරියාවට ගිහින් ගෙයක් හදනන
ජය වේවා ❤️
Congratulations akke ❤
❤️❤️❤️❤️
❤🎉
❤❤❤❤❤❤
😍😍
❤❤❤
❤❤
❤❤❤❤
❤❤❤🎉
chat.whatsapp.com/CgEF8L6f2ieCeEr1Rwn24f
ජනවාරි මාසයේ අලුතින් ආරම්භකරන ඔන්ලයින් පන්තිය හා සම්බන්ධ වීමට ඉහත ලින්ක් එක භාවිතා කර වට්සැප් සමූහය හා එකතු වන්න
2022> 130💔
2023>150💔
2024>195❤ Never Give Up🙏
මාත් තිළිණි. ඔන්ලයින් ක්ලාස් ගියේ මාත් ලකුණු 200න් 200 ❤️❤️🇰🇷🇰🇷
Kohomada padam kare
@HiruniMapa-z4b පුළුවන් හැම වෙලාවකම වචන පාඩම් කරන්න තැනක් වෙලාවක් බලන්න එපා හැම වෙලාවෙම පාඩම් කරන්න මතක හිටින්නෙම නැති වචන පේන තැන් වල ලියලා තියන්න මම නම් මේස පුටුවලත් වචන ලියලා තිබ්බා.. ටයිම් තියලා පේපර් කරන්න කරපු පේපර් ආයෙ ආයෙ කරන්න.. you tube facebook බලන්නම එපා නිදිමතක් දැනුන වෙලාවකට කොරියන් vlogs වල ලස්සන motivation stories බලන්න. වෙන අනම් මනම් කිසි දෙයක් බලන්න එපා.. විභාගෙ පාස් වෙනවාමයි කියලා හිතාගෙන පාඩම් කරන්න..🙂🙂🙂👍👍👍
@@thilinisubashini7773 ඔයා කාගෙද ගියේ
200/200ගන්න කරපු දේවල් ටිකක් කියන්න පුලුවන්ද ? සාමානයෙන් පොත් දෙකේ වචන හා මුන්වා චොංබෝ කොටස් ටිකයි වයාකරන දැනුමයි හොදට තිබ්බොත් 200ට යන්න පුලුවන්ද 🤔 පොඩ්ඩක් කියන්න පුලුවන්ම්
@@dilansanjaya7803 වචන පාඩම් කරන්න පුලුවන් තරම් එකම වචනෙ කිහිප සැරයක් ලිය ලියා පාඩම් කරන්න මතක හිටින්නෙම නැති වචන නිතර පේන තැන් වල ලියලා තියන්න මමනම් කොළවල පොත්වල විතරක් නෙවෙයි හැම තැනම වචන ලිව්වා මේස වල පවා පේන්න ලියලා තිබ්බේ පාඩම් කරන්න ගත්ත මුල් කාලේ ගෙදර පාවිච්චි කරන බඩු වල ඒ භාණ්ඩයට අදාළ නම ලියලා කොල ඇලෙව්වා පනාවෙ දත් බුරුසුවේ පවා ඇලෙව්වා මම... ඊට පස්සේ පුළුවන් තරම් පේපර් කරන්න පේපර් වල දන්නේ නැති වචන එකක් නෑර කොල වල ලියන්න මම එක වචනයකට රූල් දෙක ගානේ තිය තිය ලිව්වේ මුල් කාලේ එක පේපර් එකක දන්නේ නැති වචන ලියන්න පුස්කැප් කොල 10ක් විතර ගියා ඊට පස්සේ අහුවෙන හැම කොල කෑල්ලකම දන්නේ නැති වචන ලියන එක පුරුද්දක් කර ගත්තා කැලැන්ඩර් කොල වල පවා ලිව්වා අන්තිම කාලේ... එකම පේපර් එක නැවත නැවත කරන්න. පොත් දෙක නම් අපේ සර් මුලින්ම කරලා ඉවර කරා ඊට පස්සේ දිගටම කරේ පේපර් හැබැයි කරන්න ඕනෙ ෆුල් පේපර්ස් ඒකත් ටයිම් තියලා කරන්න... මමනම් විභාගෙ කිට්ටුවෙලා පොත් දෙකේ රූප චොංබෝ මුන්හ්වා ටික හොදට දෙතුන් පාරක් බලා ගත්තා. හිස්තැන් ප්‍රශ්න වැඩිපුර කරන්න ඒකෙන් ව්‍යාකරණ ටික හදාගන්න පුළුවන්.සවන්දීමත් ඒ ස්පීඩ් එකට පුරුදු වෙන්න.. වචන ටිකයි ව්‍යාකරණ ටිකයි එක්ක ටයිම් එකට පේපර් එක කරන්න පුරුදු වුනානම් ඒ හොදටම ඇති. ඒ වගේම හොද ක්ලාස් එකක් හොයා ගන්න. All the best❤️
පිලිවෙලකට කතා කරනවා වල් පල් නැ නිහතමනී කෙල්ලෙක් ජය වෙන්න ඕනි බොක්කෙන්ම 🙂✨🤍
මගෙනුත් ගොඩාක් කට්ටිය අහනවා online පන්තිවල කියලා දෙන දේවල් තේරුම් ගන්න පුළුවන්ද කියලා🤔🤔,ඒත් මට නම් normal පන්ති වලට වඩා,online පන්ති වල කියලා දෙන ඒවා හොදට තේරෙනවා😊😊මම මාස දෙකකට කලින් exam එක කරේ,ඒ වෙද්දී මං කොරියන් corce එක කරන්න අරන් ගොඩාක් කල් ගිහින් තිබුණේ නෑ,අපේ සර් පාඩම් 34 යි කරලා තිබුණේ,ඒත් මට ඇත්තටම සතුටුයි පේපර් එකක් වත් නොකර,ඉතුරු පාඩම් 26 තනියෙන් පාඩම් කරලා ලකුණු 150ක් ගත්ත එක ගැන😊❤❤මේ පාර නම් 200න් 200ම ගන්න එක තමයි මගේ ටාගට් එක❤😊❤ මන් ප්‍රාර්තනා කරනවා මන් වගේම ඒ සිහින දේශයට යන්න බලන් ඉන්න ඔක්කෝටම ඉක්මනින්ම යන්න ලැබේවා කියලා✈️🇰🇷❤❤❤
ජයම වේවා පෙපේර්ස් කරන්න ලිස්නින්ග් ට්‍රැක් අහන්න
ජයම වේවා. අත්හරින්නෙපා. මමත් ක්ලාස් ගියෙ නෑ. 1st 150/ 2nd 180 🤘🪢🇰🇷
@@dimuthmaduranga-rk8bf ගොඩක් ස්තූතියි ඔයාට🤗 ඉක්මනින්ම සිහින දේශයට යන්න ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා🤗🥰🥰♥️
@@dimuthmaduranga-rk8bfපේපර් කොක්චර කරාද
oyata puluwan nangi.ona dekata mn innawa🤩😍🥰
තිළිණි අක්කා❤❤ මටත් නොතේරෙන ගොඩාක් දේවල් කියා දුන්නේ ඔයා තමයි අක්කේ... මගේ අක්කාට හැමදෙයක්ම සාර්ථක වේවා ....❤❤❤❤
නිහතමානී අක්කා කෙනෙක් ඔයාගේ වචන ටිකට ගොඩාක් ස්තූතියි ජය වේවා 🙏💗
ජයවේවා ජයවේවා ජයෙන් ජයම වෙලා ❤❤❤
❤❤Jaya wewa❤❤
Thank you for your motivation ❤ The Bullet
Dairy farm industry එක ගැන video එක ගැන video එකක් කරන්න ,NLDB ,Aquinas College,සහ ලංකාවේ University වල NVQ සහ Diploma courses කරලා කට්ටිය ව්දේශ රට වල රැකියා කරනවා.new zealand ,ireland .australia,saudi arabia canada වගේ රට වල් වල...විදේශ ගහවෙන්න පුලුවන් හොද විදියක් ඒකත්....
Ane matath diploma ekak karanna oni,wistharayak kiyannako
ජයම වේවා❤
niyama bullet ekak congrts akke❤
Super niyamai . Oya wage video lamai balanakota thawa thawath unandu wenawa . Idiriyedith ohoma lamai aram eyalage video kranna ❤
2024 දෙවෙනි සෙට් එකේ මම මාස දෙකෙන් 185ක් ගත්තෙ Randyll Overseas එකේ රන්දිල් සර්ගෙ ක්ලාස් එකෙන් ❤😊🎉 අවුරුද්දක් ඉගෙන ගන්න කෙනෙක්ගෙ දැනුම සර් අපිට මාස දෙකෙන් දෙනවා. 😇
Ado masa deken d 185k gtte😮
මේ වගේ විඩියො කරන එකෙන් කොරියන් ස්ටඩි කරන අයට මොටිවෙට් එකක් වගේ ❤
ඔව් අනිවාර්යයෙන්
Mage akka ❤❤good luck.
සුබ පැතුම් 🧡
Akkiii❤
තිළිණි අක්කේ💗
මමත් හනා academy online igenagannawa.. ඇත්තටම අපේ මිස් හොදට කියලා දෙනවා
Mata e gena wisthara kiyanna puluwanda
Math korean igena gannawa
Eth thama clz ekata giye ne
Online academy join wena vidiya kiyannako
Thilini Akka ❤ 😘
තෙරුවන් සරණයි
😍great job ❤🎉
@korean doctor class eketh 200ye waddo godak innawa puluwan nam eyala ganath katha karanna😊
Niyamai akke bs ❤❤
Congratulations thilini akkaa🎉❤
Congratulations❤🎉
හැම කෙනෙක්ගේම කොරියන් සිහිනය සැබෑවේවා ❤️
Math dawasaka❤❤❤
Congratulations ❤️🍃💫
Congratulations sis❤
Aththatama online igena gaddi hodata padam kara nm gemak naa ❤
එක අකුරක්වත් නොලිය 155ක් ගත්තා පලවෙනි පාරම...නමුත් මදි..මේ පාර 200 යම ගහනවා...❤
superb🤙
2023 api thaeama webeke balan innawa kiyana tharam sundra na balan inna eka math195lakunu mangala hamuduwange onloine class eke thamai apith eth kiyana tharam ikmanta danyanna labenna parakku wela tiyenne auruduak vithara
Good luck girl🥳❤️
Claz nogiya man 190🇰🇷🇰🇷🙏
🙏🙏🙏🙏🙏🙏
❤
👍❤️❤️❤️
අපි එහෙනම් කොරියාවෙදි හමුවෙමු❤
200n 200ma gaththath coata 5k gewuna web ekatama.kellek wuna nisa heenayakma wei🥲
Korea me welwata tine economic crizes eka nati wenna kiyala blessed karana
මන් කිසිම ඔන්ලයින් ක්ලාස් එකකටවත් කිසිම දෙකටවත් යන්නෙ නෑ පොත් දෙක කරලා ඉවරයි දැන් පේපර් කරනවා තනියෙන් මට ගේමක් ගහගන්න පුලුවන් වෙයිද
Mada peradiga ratakata kelek giyoth pukawal palanawane ekane prashne😂😂. Korean tamai kellekta sudusuma rata😊😊
Hana acedemy akata on lain sambanda wembme kohomada kyannako
වැඩසටහන තුල සඳහන් අංකයට කතා කරන්න
Hana korean kiyala search karala balanda
තියුනු ඇස් දෙකක් කලු ඉගිරියාව අරූගෙ පැත්තටමයි කෙලින් කතා කරනව
මමත් online ගිහිල්ලා 200/200 ගත්තෙ 2024/7/9
Okkoma lesi agreement ekak enakan balan inna ekani amaru 😂😂
ඔන්ලයින් තමයි සාර්තකම ක්‍රමය, මමත් කලේ ඔන්ලයින්
මම හිතන්නේ නෑ. ඔක්කොටම ඒක සාර්ථක ක්‍රමයක් වෙයි කියලා. තවත් ක්‍රමයක් හොයන්න ඕන.
Ane akke dawasata wachana kiyak padam karanawada
Exam pass wela rata yanakn Amma tatta arena kata wath kiyana epa
ඒ මොකෝ ඒ…?
Ow eka aththa
තිළිණි කොහොමද ඉතින් comment එක දැක්කොත් call එකක් ගන්න
Online classeka patan ganne
Kawadda.study walata yanawanam topik 1,2,3 karanna onida.othanin karanna puluwanda.2025 exam ekata register wenna onida damma