National Anthem of Sri Lanka 1948- namo namo Matha ..ශ්‍රී ලංකාවේ 1948 දී නිළ නොවන ජාතික ගීය ..

Поделиться
HTML-код
  • Опубликовано: 10 янв 2025

Комментарии • 150

  • @nalijay9461
    @nalijay9461 Год назад +104

    උමාරාගේ සිද්ධියෙන් පස්සේ මේක බලන අය කවුද?? ♥️ 2023/8/1

  • @gampalagemanelfonseka3301
    @gampalagemanelfonseka3301 Год назад +19

    ආනන්ද සමරකෝන් මහතානනි! මාගෙ ප්‍රනාමය !
    නිවන් සුව ලැබේවා !

  • @maleekasubasani8794
    @maleekasubasani8794 Год назад +17

    අතිඋතුම් ජාතික ගීයට ගෞරවය පුද කරමි.❤❤❤🙏🙏🙏

  • @thulitha
    @thulitha 4 года назад +77

    මේක අපේ ජාතික ගීය කරන්න ඕනම කාලය මේක...
    මේ පද පේලියම ඇති ඒකට හේතුව: “නව ජීවන දෙමිනේ-නැවත අප අවදි කරන් මාතා”

    • @sahanweerakoon8544
      @sahanweerakoon8544 2 года назад +3

      Dan thamai harima kale bn. Matat hithuna eeka

    • @nuwansilva4660
      @nuwansilva4660 Год назад +3

      මටත් ඒ වචනෙ දැනුනා

  • @keerthipriyankara5954
    @keerthipriyankara5954 Год назад +33

    මෙච්චර ලස්සන , හිතට වදින ජාතික ගීයක් තමා, එදා සිරිමා කෑවෙ. ඒ මදිවට එයාගෙ පක්ෂෙ මුලට එන.. ශ්‍රී .. අකුරත් ලංකාව ඉස්සරහට දාගත්ත..

    • @udeshkumara7446
      @udeshkumara7446 Год назад +2

      Lassana ratath kawa

    • @dukekandy4679
      @dukekandy4679 Год назад

      සමගිව එකාමෙන්ව හිටපු මිනිසුන් අතරට ජාති බේදය ගෙනල්ල රටම විනාස කලා

    • @sirilee139
      @sirilee139 Год назад +4

      වස් වැදුනේ ශ්‍රී අකුරට බව දන්නෝ දනිති . "සිරි ලංකා " , ලෙස වෙනස් වුනොත් !!!! . ඔබට ස්තුති යි . යහපතක්ම වේවා .

    • @krishanthapathirana6500
      @krishanthapathirana6500 Год назад +3

      අපෝ නෑ, ජාතික ගීය කෑවේ 2015 එක්සත් ජාතික පක්ශ ආණ්ඩුව පත් වෙලා දෙමළෙන් ගයන්න පටන් ගැනීම තුළිනුයි.

    • @krishanthapathirana6500
      @krishanthapathirana6500 Год назад

      ​@@udeshkumara7446රට කෑවේ D. S සේනානයකගේ ඉදන් J.R ජයවර්ධන, R. ප්‍රේමදාස, රනිල් වික්‍රමසින්හ වගේ එජාප නායකයෝ බලයට පත් වෙච්ච අවස්ථාවල තමයි.

  • @SachitraJayasiri
    @SachitraJayasiri 4 года назад +47

    ඒකත් අහල බැලුව මිසක් කවුරුවත් පුටුවෙන් නැගිටල ඇහුවෙ නෑනේ. එහෙම තමයි අපේ ජාතිය. උත්සවේකදි විතරයි ජාතික ගීය. කොහොම වුනත් මේ ජාතික වස්තුව බෙදා ගත්ත එකට ස්තූතියි.

  • @sumududesilva6782
    @sumududesilva6782 2 года назад +20

    මා ඉගෙනුම ලැබූ මහින්දයේ එවක සිටි සංගීත ගුරුතුමා වූයේ ආනන්ද සමරකෝන් මැතිතුමාය.
    මෙම ගීතය ප්‍රථමයෙන්ම ගායනාකර ඇත්තේ මහින්ද විදුහලේ ඕල්කට් ප්‍රධාන ශාලාව තුල බව එහි සඳහන්කල ඇත. එවකට මෙම ගීතය ජාතික ගීතය තෝරාගැනීමේ පරීක්ෂණය සඳහා ඉදිරිපත්කලවත් නොමැත.

  • @MSMA1982
    @MSMA1982 Год назад +4

    නමෝ බුධ්ධාය
    අප ශ්‍රී ලංකාවේ ජාතික ගීය පන මෙන් ඉදිරියට රැගෙන යන්න උපදින පරංපරාවට ආය කිසි දිනක කෑලී මූටිටූ කරන්න නොදෙනූ❗
    තෙරුවන් සරණයී ශ්‍රී ලංකාවේ සියලූමදෙනාට

  • @ramip8816
    @ramip8816 2 года назад +6

    නමෝ නමෝ මාතා.....
    🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽
    🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰

  • @nayanadarshani8028
    @nayanadarshani8028 Год назад +7

    න අකුර වෙනස් කලා කියලා අපේ රටට කො හොදක්.අපරදෙ සමරකෝන් මහත්මයාගෙ වටිනා ජිවිතය.

  • @Thiviru_premarathne
    @Thiviru_premarathne 3 года назад +58

    මැතිනියගේ වැරැද්ද නිසා සමරකෝන් මහතා අපිට අහිමි උනා

    • @ensys1000
      @ensys1000 Год назад +4

      ලැජ්ජ නැතුව කියපං බං මැතිනිගෙ වැරැද්ද කියල​. මේ රට කෑවෙ උපදේසකයො නෙවෙයි බං, මොට්ට නායකයො.

    • @Thiviru_premarathne
      @Thiviru_premarathne Год назад +2

      @@ensys1000 එකගයි බං ඒකට

  • @nimalifonseka122
    @nimalifonseka122 Год назад +3

    What a beautiful National Anthem!!!
    Thank you!

  • @marzookhibraznajreeem28
    @marzookhibraznajreeem28 3 года назад +10

    salute and respect a song we sang during our school days always

  • @nats20001
    @nats20001 4 года назад +10

    Priceless... makes me so proud.

  • @smk2063
    @smk2063 Год назад +2

    Thank you for posting this original song for all of us

  • @lalithliwana1332
    @lalithliwana1332 4 года назад +11

    Lanka ithihasaye vishalama asadaranayak wu kruthahastha sangithaghnaya ananda samarakon nowanneda, eda ohuta kala waradda niwaradi kirimata adada pramada natha. Meya wenuwen obata thuthi.

  • @supersonic6734
    @supersonic6734 4 года назад +10

    වටිනවා බන්❤❤❤. ස්තූතියි🙏💪

  • @kalanajayasinghe9730
    @kalanajayasinghe9730 2 года назад +2

    බොහොම ස්තූතියි ඔබට.

  • @rameshadewmini5447
    @rameshadewmini5447 4 года назад +4

    නමෝ නමෝ මාතා!ට්🙏🙏🙏🙏

  • @vidya206
    @vidya206 Год назад +4

    ජාතික ගීය වෙනස් කිරිම නිසා ලංකාවට වස් වදින්නත් පටන් ගත්තා. බලන්න ලංකාව ගොඩක් කඩා වැටෙන්න පටන් ගත්තේ ඔය ශ්‍රී අක්ෂරය දාලා ජාතික ගීය වෙනස් කරාට පස්සේ නොවේද? කියලා. නිවැරදි විය යුත්තේ "සිරි ලංකා,"ලෙස. හැබැයි අදටත් ගොඩක් චීන මිනිස්සු අපේ රටට කියන්නේ ," සිරි ලංකා" කියලා

  • @namakna759
    @namakna759 3 года назад +26

    unlike කරපු උන්, මැතිණියගේ උපදේශකයො වෙන්න ඕන 😄

  • @kkusumalatha8496
    @kkusumalatha8496 11 месяцев назад +1

    Budu saranai.

  • @Thiviru_premarathne
    @Thiviru_premarathne 4 года назад +10

    මේකට අන් ලයික් කරපු උං ලංකාවේ උං වෙන්න බෑ ඒකත් එකටම කම්මලෙ යකඩ තලන සිංදු අහන උං

    • @mangalaupulwila2948
      @mangalaupulwila2948 Год назад +1

      උන් තමයි බන් මැතිණියට උපදෙස් දීපු උන්. උන්ගේ දරු මුණුපුරෝ තමයි ඔය Unlike කරලා තියෙන්නේ. 😥

    • @GeethanjaliJayatilake
      @GeethanjaliJayatilake Год назад

      මැතනිය කවුද

    • @Thiviru_premarathne
      @Thiviru_premarathne Год назад

      @@GeethanjaliJayatilake wena kawuda sirimawo bandaraniyaka

  • @sisiraattanayake5400
    @sisiraattanayake5400 Год назад

    ශ්‍රී ලංකා මාතා ❤🙏💐

  • @sahanweerakoon8544
    @sahanweerakoon8544 2 года назад +30

    ලංකාවට වැදුන ලොකුම සාපයක් මිත්යා මත නිසා ආනන්ද සමරකෝන් නැති වුන එක. I rather sing this one over current anthem

    • @LondonBanda-qo2xs
      @LondonBanda-qo2xs Год назад

      ruclips.net/video/q3tXW62Uvi4/видео.html

    • @RohithaJothiwardhna
      @RohithaJothiwardhna Месяц назад

      ලංකාවට අහිමි උන සම්පතක් ආනන්ද සමරකෝන්

  • @nilakwt8235
    @nilakwt8235 Год назад

    Budusaranai..magalakmawata

  • @eshanthiamarasekara3580
    @eshanthiamarasekara3580 Год назад

    නමෝ නමෝ නමෝ මාතා❤🙏

  • @janidubhathiya8873
    @janidubhathiya8873 4 года назад +8

    Original song proud to be sri lankan

  • @ranjiehbaba9003
    @ranjiehbaba9003 Год назад

    නමෝ නමෝ මාතා 🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @pramudithadeshapriya5306
    @pramudithadeshapriya5306 Год назад

    Meka Lassanai ❤

  • @judeheshan1665
    @judeheshan1665 4 года назад +3

    namo namo matha

  • @s.s.k612
    @s.s.k612 8 месяцев назад +2

    දෙමළ ජාතික ගීය තහනම් කළ යුතුය.

  • @wisthare
    @wisthare Год назад +2

    Gb elangasinha මහතාගේ ගීතය හොයා ගන්න පුලුවන් නම් දාන්නකෝ ඒක තමයි 1st ජාතික ගීය

  • @MalKanthi-n3g
    @MalKanthi-n3g Год назад

    Me vagi api ratata adare karapu minissu ......adarei pana vagi oba thumata ...den inna eun desapalanayata enakotama horu vela.

  • @matalekalum
    @matalekalum 5 месяцев назад

    එතුමා හිතේ අමාරුවට සිය දිවි නසාගත්තා යන්න ජනප්‍රිය මිථ්‍යා ප්‍රබන්ධයකි. එතුමා දැඩි වේදනාකාරි අසනීපයකින් පෙළීමේ ප්‍රතිඵලයක් ලෙස සිදු වූ මරණට ⁣ ජාතික ගීය සංශෝධනයේ සම්බන්ධයක් නැත.

  • @kularathnakodithuwakku8823
    @kularathnakodithuwakku8823 3 года назад +1

    Ananda samarakon shoorin..
    Obata apa naya gethi. Wemu...

  • @pawannimnada-s4z
    @pawannimnada-s4z Год назад

    plz me jathika giye lycris ek thiyeynm dannko

  • @ethanvitharanage6419
    @ethanvitharanage6419 2 года назад +9

    Why don't we make this our anthem again🙃 people 🙃

  • @sujithliyanaarachchi1808
    @sujithliyanaarachchi1808 Год назад

    Ela

  • @shanikanimna383
    @shanikanimna383 3 года назад

    ජය

  • @nihalnelson8901
    @nihalnelson8901 3 года назад +6

    මමනම් hitagenama ඇසුවා

  • @alienartandcrafts5680
    @alienartandcrafts5680 3 года назад +1

    Good

  • @sameeraekanayake7535
    @sameeraekanayake7535 4 года назад +3

    Palakayange para weda walata asuba jathiyata suba jathika geethaya

  • @ice_dragon_mahadee
    @ice_dragon_mahadee 2 года назад +6

    අරගලයෙ එක් කොටසක් කරගන්න ඔනෙ මෙක. ලංකාවේ ජාතික ගිය ලියපු ආනන්ද සමරකොන් මහතාට උපහාරයක් විදියට.

    • @nosense1361
      @nosense1361 2 года назад +1

      🤣 aragale kiynne england wala jaathika geeya

  • @sunithasunitha5134
    @sunithasunitha5134 Год назад

    2023/8/22❤❤❤❤

  • @balakathir3744
    @balakathir3744 2 года назад +6

    What says in this is not completly correct.
    Sri Lanka Matha Pala Yasa Mahima" was broadcast by Radio Ceylon on the morning of 4 February 1948, independence day, but it was not sung at the official Freedom Day celebrations.[20][21] Ceylon continued to use the UK's national anthem as its official national anthem after independence.[22] At the first independence day ceremony held on 4 February 1949 at the Independence Memorial Hall in Torrington Square both "Namo Namo Matha" and "Sri Lanka Matha Pala Yasa Mahima" were sung, in Sinhala and Tamil, as "national songs".[20][23].
    in 1950 The government appointed a committee headed by Edwin Wijeyeratne, Minister of Home Affairs and Rural Development, to pick a new national anthem.[22] The committee heard several songs but, after much deliberation, picked "Namo Namo Matha"

  • @thlinaprasad9605
    @thlinaprasad9605 3 года назад +1

    Dan ratee inna desapalakayanta meke gana pihitima waradi nam hadigawilama yanna jathika giye palaweli pada deka nokiya namoo namoo matha kiyala patangamu ananda samarakoon mahathmayage athmayata shanthiyak wei

  • @wemovedto8.125
    @wemovedto8.125 3 года назад +1

    2:31 what did it say? Someone please write it down for me

    • @pushpikashani7036
      @pushpikashani7036 3 года назад +3

      නව ජීවන දෙමිනේ
      නැවත අප අවදි කරන් මාතා

  • @danushkagunawardahana5282
    @danushkagunawardahana5282 3 года назад +30

    කිසි දෙයක් නැත..මේ ජාතික ගියට ගරු කරා නම් නිසකවම යහපත් මිනිසෙකු වෙනවා...

  • @hansanirathnapriya3823
    @hansanirathnapriya3823 4 года назад +3

    ♥️♥️♥️♥️♥️♥️

  • @HansiWeerasinghe-fx6sw
    @HansiWeerasinghe-fx6sw Год назад

    🙏🙏🙏🙏💞💞💞💞💞🇱🇰🇱🇰🇱🇰🇱🇰

  • @golfi7071
    @golfi7071 Год назад +3

    පාහර දේශපාලකයො නිවැරදි ගීතයටත් අභිමානයෙන් කෙළන ලදී

  • @malikagedara1058
    @malikagedara1058 Год назад +1

    👍👍👍👍👍👍❤❤❤❤❤❤

  • @kanchanarowel3970
    @kanchanarowel3970 4 года назад

    Proud

  • @harshanalin3505
    @harshanalin3505 4 года назад +3

    Meeka ayeth geenna barida?

    • @shimrankuwailid5406
      @shimrankuwailid5406 4 года назад +3

      ape events wala api meka play karanna patan gatta nm hari

    • @AnithraLatha
      @AnithraLatha Год назад

      Mawa janadipathi karannako. Nathi una nathi karapu ape senhala urumaya mn getaway.

  • @dharagothami4323
    @dharagothami4323 3 года назад +1

    🙏🙏🙏🇱🇰🇱🇰🌺🌺

  • @thushanethu79
    @thushanethu79 4 года назад +1

    💕💕💕

  • @samankumara-tj8cp
    @samankumara-tj8cp Год назад

    ❣️❣️❣️❣️❣️❣️❣️

  • @pmdissanayaka8360
    @pmdissanayaka8360 5 лет назад +1

    ❤❤❤❤

  • @somasomesumalira9032
    @somasomesumalira9032 4 года назад +1

    💕💕💕🙏🙏🙏👍👍👍

  • @domijayawardena9495
    @domijayawardena9495 3 года назад +2

    Point of origin should not forget, arambha mula amataka nokala yutuya

  • @xulilovermariana4239
    @xulilovermariana4239 2 года назад

    Ape jathika geeya

  • @wasanthasanjeewa5829
    @wasanthasanjeewa5829 3 года назад

    👍👍🙏🙏

  • @leelamaduravala4056
    @leelamaduravala4056 Год назад

    මොකක්ද වරද රුක්මණි දෙවිගෙ ගැබුරු හඩින් කියන මිහිරි දැන් ඉන්න ගැනු කාපු උමාරාගෙ ජාතකෙ ප්‍රස්නයක් සින්හල බෞද ද රුක්මනි දෙවි කොච්චර ආදරෙද මෙ රට උන්ගෙ නමටද ලැජාවකි

    • @mariacallas6287
      @mariacallas6287 9 месяцев назад

      Mn hitanne oya danne natuwa athi Rukmini devi Tamil Christian kenek kiyala

  • @dukekandy4679
    @dukekandy4679 Год назад

    මේ කියන ගායිකාව
    රුක්මනී දේවිද? ගායකයා කවුද ?

  • @Abhimansanthush
    @Abhimansanthush Год назад +2

    ඒත් මේක් නෙමෙයි නේදපළමු ජාතික ගිය??පලවෙනි ජාතික ගීය "ශ්‍රී ලංකා මාතා පාලා යස මහිමා ජය ජය" ගීතය නේද? ඊට පස්සේ තමයි "නමෝ නමෝ මාතා" ගීතයත් ඒක වෙනස් වෙලා "ශ්‍රී ලංකා මාතා " ගීතයත් ආවේ..

  • @nihalnelson8901
    @nihalnelson8901 3 года назад

    💐💐💐🙏☸️🙏

  • @Chakra_12348
    @Chakra_12348 3 года назад

    ❤️

  • @lucienangelo5406
    @lucienangelo5406 5 лет назад +5

    😭😭😭

  • @sasalakaheshan7882
    @sasalakaheshan7882 Год назад

    Meka kiyanne kauda

  • @menukavithana-oi4cq
    @menukavithana-oi4cq 6 месяцев назад

    2024 /06/109

  • @krishanthapathirana6500
    @krishanthapathirana6500 Год назад +2

    අපෝ නෑ, ජාතික ගීය කෑවේ 2015 එක්සත් ජාතික පක්ශ ආණ්ඩුව පත් වෙලා දෙමළෙන් ගයන්න පටන් ගැනීම තුළිනුයි. ජාතික ගීයේ ජාතිකත්වය විනාශ කලේ එදා තමයි.

  • @nilanthikumari562
    @nilanthikumari562 Год назад

    Ana ape ratata karu dawal maun😢

  • @jagathchamindalankaneka8378
    @jagathchamindalankaneka8378 Год назад

    එක මවකගෙ හොරු කැළ බැවිනා... නමෝ නමෝ මහතා...

  • @mohomadfmohomad3476
    @mohomadfmohomad3476 Год назад

    2023/09/26

  • @sriyaniphspakanthi3475
    @sriyaniphspakanthi3475 10 месяцев назад

    2024/2/24

  • @EccentricEssence
    @EccentricEssence 8 месяцев назад

    උමාරා මේක කියනවා ආනන්ද සමරකෝන් මහතා දැක්කා නම් එයා මැරෙන්නේ පපුවේ අමාරුවක් හැදිලා

  • @univers9671
    @univers9671 Год назад

    Dukai meka wenas karapu eka. A kale idanma moda adahas minissu idala thiyenne.kelin katha karanne na kawadawath.

  • @deshanperera5941
    @deshanperera5941 5 лет назад +1

    👍

  • @sumilaeranmax4105
    @sumilaeranmax4105 2 года назад +2

    අදින් පස්සේ මම ජාතික ගිය යන කොට නැගිටින්නේ නැහැ. ගෞරව කරන්නෙත් නැහැ.

  • @nisansalagayathrid.m-cf2er
    @nisansalagayathrid.m-cf2er Год назад

    Mata

  • @sajeewanprasanga4504
    @sajeewanprasanga4504 8 месяцев назад

    නමුත් ශ්‍රි අකුර මුලු රටට ම කොඩිවිනයක් ශ්‍රි අකුර සිංහල අකුරක් නොවේ .ඉතාමත් නරක අපලදායි අකුරක් වේ. වර්තමානයේ උනත් මේ අකුර ඉවත් කලහොත් මුලු ලංකාව ට විශාල යහපතක් ම වේ. ඒ ශ්‍රි අකුර ඉවත් කර සිරි ලංකා නම භාවිතා කළ යුතුය . මේ දේවල් වියයුතු දේවල් ය. කල් නොයවා සැම ගේ ඇස යොමු වේවා .යහපතක් ම වේවා

  • @madhawawijesinghe433
    @madhawawijesinghe433 3 года назад +1

    සුන්දර සිරි බරිනි නැද්ද පරණ එකේ

  • @Ramani-vh5ij
    @Ramani-vh5ij Год назад

    Rakaspata lasanai parana jatika giya

  • @nosense1361
    @nosense1361 3 года назад +2

    කව්ද ගායනය කරන්නේ?🥺😌

    • @sanki7750
      @sanki7750 2 года назад +1

      ආනන්ද සමරකෝන් මහතා ඇතුළු පිරිස

    • @AnithraLatha
      @AnithraLatha Год назад

      Yes but women is Rukmani deve.

  • @menakasuraweera9138
    @menakasuraweera9138 3 года назад

    😫😫😫😫

  • @chandanisubhasingha8172
    @chandanisubhasingha8172 Год назад

    was wadinna patan gaththaa umaariyaagee siddiyen passse

  • @shanthidhammika8978
    @shanthidhammika8978 Год назад

    Okunta one mokak hari boru wenasak karala nama daganna. Nohakiyawa nisa irisiyawata mul aithiyata apahasayak wena wadamai kale. Mona pahath manasikathwayakda munta aththe?

  • @pawannimnada-s4z
    @pawannimnada-s4z Год назад

    plz me jathika giye lycris ek thiyeynm dannko

  • @samanhettiarachi1590
    @samanhettiarachi1590 Год назад

    ❤❤❤❤

  • @sandunfernando2048
    @sandunfernando2048 Год назад

    ❤❤❤