Anoma aunty mn ada me pudding eka haduwa.Mn milk chocolate wenuwata dark chocolate ekathu karagaththa.Aththatama me pudding eka godak rasai 🤤Hamoma godak asawen kawa.Thank you aunty me recipe ekata 💕🥰❤
Your program are the best. Lankave kema hadana videos boru kema hadana hati balala epa vela. Jati deken pudding hadana va. I really appreciate you the way you cooking and teaching. Thanks 🌹✌️✌️👍
Yet another amazing recipe Aunty.. Please Aunty bring us something special for Christmas.. The polish cream cake you introduced last holiday season is such a hit at my home.. Thank you.. 🙏😊
Hi Aunty, thanks for sharing the recipe. Just wondering whether it’s okay to replace normal milk with Soy or any other plant based milk. Thinking ahead for my lactose intolerant friends. Thanks 🙏 ❤🤗
අරක නැති ...මේක නැති විනාඩි දෙකේ recipe dakalama එපා වෙලා ...obathumiya ge video එකක් දාපු හැටියේ බලනවා ..thanks anoma ❤❤❤
3
Ammo e kathawata math ekagai
Aththa kathawa.😥
Sahathika aththa. Wedi weda naha, simple.
හට්ටියක් නැතුව පරිප්පු හදමු🤝
රැල්ලට අමුද්‍රව්‍ය 2n 3න් හදන රෙසිපි දැකල එපා වෙලා..ඔබතුමිය ඒ රැල්ලට යන්නෙ නැති එක නම් ලොකු දෙයක්... 😍😍😍😍
Qq
ඒක න්ම් ඇත්ත
හැමෝම බලන්නෙ තමන්ගෙ ගොඩ වැඩිකරගන්න. ඒ අතරෙ ඔබතුමිය කියන්න ඕන දේ හරියටම කියලා දෙනවා. ඒ වගේම හරි පැහැදිලියි. දීර්ඝායුෂ ම ලැබේවා! ඉගෙන ගන්න දේවල් ගොඩක් තියෙනවා. බුදුසරණයි
මං ඔබතුමීගෙ හැම වීඩියෝවක්ම බලන්නෙ හරීම ආසාවෙන්. ඒ වගේම හරීම රසවත් කෑමනෙ හදන්නෙ. මමත් හුඟක් ඒවා හදන්න ඉගෙන ගත්තෙ ඔබෙන්. ආසයි අහන් ඉන්න. අහිංසක මුවෙක් වගේ අනේ. හරීම පැහැදිලිව , පිරිසිදුව, ආදරෙන් , කියා දෙන විදිහට හදන්නමයි හිතෙන්නෙ. ගොඩ ගොඩාක් ස්තූතියි . ආදරෙයි හැමදාම 🤩😍💖😘
රස පාටයි!! ස්තුතියි හදලා බලන්නම් !!!
ඔබතුමිය හදන හැම කෑමක්ම හොදයි ඔබගේ ඉදිරිපත් කිරීම අති විශිෂ්ටයි😍😍
Anoma aunty mn ada me pudding eka haduwa.Mn milk chocolate wenuwata dark chocolate ekathu karagaththa.Aththatama me pudding eka godak rasai 🤤Hamoma godak asawen kawa.Thank you aunty me recipe ekata 💕🥰❤
ඉතාමත් හොඳින් පැහැදිලිව කියා දුන්නා බෙහෙවින් ස්තුතියි
Aunt oyage recipies godak rasai.harima pirisidui
.lassanai.😜💖
Harima hoda rasa pata recipe ekak ❤️❤️thanx anoma aunty
Mata harima rasa pati hadala balanawa obathumiyata sthuthi🌷🍄🌷😍 budusarani godark pin
මමත් හැදුවා හරිම රසයි
Your program are the best. Lankave kema hadana videos boru kema hadana hati balala epa vela. Jati deken pudding hadana va. I really appreciate you the way you cooking and teaching. Thanks 🌹✌️✌️👍
Yet another amazing recipe Aunty.. Please Aunty bring us something special for Christmas.. The polish cream cake you introduced last holiday season is such a hit at my home.. Thank you.. 🙏😊
හරිම රස පාටයි.හදන්නත් ලේසියි වගේ.ස්තුතියි මිස්.ඔන්න මේක දුව තමයි හදන්නේ .. තෙරුවන් සරණයි මිස්
Mekale hetiyata hari vatina pudimak. Miss danna de apita kiyala dena ekata godak pin. Parissamen inna budu saranai
Ada haduwa duwai puthai ekkama.dennata hari sathutui.godak rasai.oba thumiyata godak sthuthi.💕💕👌🍮🍮🍮
Tnx a lot ,ගොඩක් hodai ,ඇත්තටම ලේසි recapi එකක් 😊
Thanx❤️👍
😊 wow
Beautiful pudding
Super! 👍
බබාලා එක්ක හදලා රස කියන්නම්. ස්තුතියි.👍👭🕺
Thanks for sharing a delicious pudding that can prepare so soon. ❤❤❤🌹
Thank you aunty ❤❤😍❤️
Thanks dear. 💖💖💖
Fridge eke kochchara dawasak tiya ganna plwanda
Thanks ❤👍
😍Thanks aunty
I literally don't k sinhala 😆but still i watch 😅
කවදත් ඔබේ recipe වලට හැමෝම කැමති ඔබ ශරීරය ට හිතකර විදිහට,පැහැදිලි ව කියලා දෙන නිසයි.
Thanks 😊 anoma. Aunty thanks so much ❤️
ආන්ටී මට condensed milk ගන්න පුළුවන් ද free milk වෙනුවට.මේ receipy එකට කොච්චර දාන්න පුළුවන්ද?300ml ඇතිවෙය්ද?
Hi Aunty, thanks for sharing the recipe. Just wondering whether it’s okay to replace normal milk with Soy or any other plant based milk. Thinking ahead for my lactose intolerant friends. Thanks 🙏 ❤🤗
Might work out but the taste might change right?
I guess
Thank you very much Anoma aunty
අනේ Auntie කේක් පුඩිම් හදන විදියත් කියල දෙන video එකක් කරල දාන්න please 🥺
ස්තුතියි හදලා බලන්නම්❤️❤️❤️❤️
Fresh milk hodayda
Thanks anoma aunty
සව් ජෙලි කස්ටඩ් පුඩිං එක මම තුන්පාරක් හදලා තියෙනවා .
හරිම රසයි.
ස්තුතියි Mrs. Anoma. 🙏🙏
ඔයාගෙ අර background එකෙන් පේන tomato, apple, orange shaped ceramic containers ගත්තේ කොහෙන්ද කියන්නකෝ
Anty eka කොච්චර welawak එළියේ rhiyanna puluwanda
Thanku Aunty ♥️
Thank you very much Anoma . I am going to try this soon. Love and Best regards❤️
Thank you aunty for sharing healthy recipes 😊💐
Very nice anoma. Is it your own recipe 🤔 mouth watering 😋
Thank you dear
Thank you so much.
fish milk wala ml gana kiynna amma
Thank you aunty
cant we add dark chocolate for this recipe aunty?
Nice!
Thanks
Pls teach us more dessert recipies
Rasa patai ekmanin hadanna puluwa nisa adama hadanna oni.thank you very much.budu sarani 🙏❤️
Lassanai ♥️♥️♥️ rapatayi 🙏 🙏❤️❤️❤️
Mixs peel kiyanne chuti futi walata da
So sweeeèeeeet. Thank u
Thank you very much
Thanks anuty
👍👍...සේව් කරන රවුම් භාජන ගත්තෙ කොහෙන්ද මිස්
Wipping cream ad karaddi api wip karanna onida
Yummy 😋😋❤❤
Thank you aunty...looks delicious
කොච්චරකල් තියාගන්න පුලුවන්ද?
පිරිසිදුව හදනවා
Aunty aunty ge stainless steel cookware set aka gathe kohenda kiyana puluwan da
amma kiuwata tharaha wnna ape
👍
Wow❤️❤️❤️😋
එලිකිරි වෙනුවට පිටි කිරි දාන්න බැරිද කොන්පිටි වෙනුවට වෙන මුකුත් දාන්න බැද
🙂
ස්තූතිය ඔබට 🙏
මේකට කස්ටඩ් පවුඩර් දාන්න බැරිද.කෝන් ෆ්ලා වෙනුවට
මේ පුඩින් එක ශීතකරනයේ තබන්නැතිව දවස් 2/3 තියාගන්න පුලුවන්ද දිය වෙන්නේ නැතිද
👍😊
😍
Asai adama hadanawa
👍👍👍👍👍👍👍
එළ කිරි නැතුව පිටි කිරි ගන්න බැරිද?
😍😍😍❤️❤️
Sook ane mama hadala vithera kiyaam
ඔබ තුමියගේ ඉදිරිපත් කිරීම ගොඩාක් හොදයි🌺🌺🌺.
💗💖💕
😻
❤️❤️❤️
Looks so delicious 👌
Nice recipe aunty,Ingredients tika description box 1 dannako pls🥰🥰
Check again
@@AnomasKitchen tnx aunty
Love it aunty❤❤❤ defenetly gonna try this. And also love your plant as well. xxx
😢🎉😊😮
Hallo aunty kohomada
Ada mage birthday aka
2cup milk mesurmnt
💓😘😘😍😍
Cup 2k kiwe mesumnt keeyada milk
ow math ahuwe ekei
කිරි මිලි ලීටර් කොච්චර ප්‍රමාණයක් ද?
eka thamai math beluwe
♥️♥️♥️♥️♥️♥️🥰🥰🥰🥰🌹🌹🌹🌹🌹
Aunty මේක chocolate blancmange එකට සමානයි නේද?? හාල්පිටි දාන නිසා sri lankan version එක වගේ 😊❤
ටවඩා ලේසි රෙසිපි තියේ රසට හදන්න පුලුවන්
Thank you so very much !
thxx aunty❤️
Thank u
😍😍😍❤️❤️❤️
Thanks🎉