Yes, I have done that many times too .But every single time I felt like all those things are so unwanted. Because I personally prefer this method and love the taste of this too.♥️
Hi chef business idea ekkt ganna puluwan recipe ekak gena denaganna kohomada chefwa contact karagnnee🥺💔 mata ahaganna kauruthma ne ahuwath kauruthma kiyala denne ne 🥺💔😔
මං මේක හැදුවා අක්කේ අද.. හරිම රසයි. Thank you. ❤️❤️
❤❤❤thanks akkiyo
Chef Shani, the mousse looks delicious. Thank you. Whipping cream is very expensive in SL.
Cream ekak ganna eka Thamai prashne
Marina brand eke moose mixture eken hadana vidiya kiyannako chef❤
Chocolate moose cake hadanna kiyala denako
Thank you so much duwa budu saranai 🎉🎉❤❤❤
🙏🙏🙏
Red velvat cake හදන්නකෙ චෙෆ්❤
Wow. Beautiful
ඔන්න මමයි දෙවනියට බලලා තියෙන්නේ.. ඔයාගේ resepi මම ගොඩාක් follow කරනවා අක්කා.. thank u soooooo much.. god blz.
Well done nangi, thanks❤
My favorite 😍. Yum 😋. Thank u nangi ❤️😘❤️🇱🇰🇱🇰🇱🇰🇱🇰
Ganna ona vipping cream wargayak kiyannako. Mama gann beluwa vipping cream liquid eka wage ekak newei thibune ganna
Wow delicious 👌😋mango mousse recipe please sister
Thanks nangi. ආදරෙයි ♥️
Madam jelatin.danne danawada ..ape ayya kekek hadano
Aken ahuwe...
Thank you Shani this is so simple and yummy.
Thank you very much 👍 budusaranai greetings from France
Thank you so so much dear Shani❤
ගොඩක් ස්තුතියි recipe කීපයක්ම අථදා බැලුවා සාර්තක වුනේ නෑ .නංගි ගේ recipes ගොඩක් හරියටම කියලා දෙනවිදිහටමා ආවා මූස් එකත් එහෙම ඇති කියලා හිතනවා හදලා කියන්නම්කෝ . බුදුසරණයි
chef vipping cream witharada gannan puluwn . Wena adeshakayak nadda ❤️
Good work. Thank u chef.
So beautiful to watch. Thank you.
Thank you madam..❤❤❤❤
Looks yummy.
Thank you.
Love it.
Thank you chef ❤❤❤❤❤
Thank you dear sister . I really love chocolate mouse .
Thank you ❤❤
Thank you so much.
Thank you chef Budu saranie
Thank you! Chef
Ane mis.mata misge kalin vidio ekaka kiya dipu ice pekat saha watalappam gena ewa narak nowi kochchara kal tiyaganna puluwanda.orders walata wage karaddi
God bless you ❤
ශා.......නියමයි 👌👌👌ඒ ඩෙසර්ට් කප් කොහෙන්ද ගත්තේ චෙෆ්
Thank you chef
මං හරිම ආසයි ❤️
Thankyou somuch ❤❤❤🇱🇰🇱🇰🇱🇰
Hi නැන්දේ..ක්‍රීම් වෙනුවට ගන්න දෙයක්😢.................😐 එක ආදේශයක් කියන්නකෝ..එකම එකක්.😢😢
Meka nm hadannama ona
Sha maru thank u
බීටර් එක නැතිව බ්ලෙන්ඩර් එකේ බිත්තර බීට් කරන්න බැරිද?
Wipping. Cream.😮
Instant whipping cream powder walin waradinne nathuwa hadanna puluwanda chef.ewa beat karanna onith na cool wathura daala wisk karama stick peak wenawa.ekai ahuwe😊
Lovely....what's the original recipe like where you make a custard with egg yolks and add chocolate and whipped cream and gelatin in it ...
Yes, I have done that many times too .But every single time I felt like all those things are so unwanted. Because I personally prefer this method and love the taste of this too.♥️
Cups කොහෙන්ද ගන්න පුළුවන් miss
Ammo akkiyo oyage video welavakata bavanawak wage.
Budu saranai
Hi chef
වරදින්ෙන් නැතුව බටර් අයිසින් එක හදන විදිය කියලා ෙදන්නෙකා්
Cream වෙනුවට මිල්ක් මේඩ් බැරිද
Baha 😊
Hi chef business idea ekkt ganna puluwan recipe ekak gena denaganna kohomada chefwa contact karagnnee🥺💔 mata ahaganna kauruthma ne ahuwath kauruthma kiyala denne ne 🥺💔😔
❤❤❤❤❤❤
❤️😍
❤
🥰
සවර් ක්‍රීම් කියන්නෙ මොකක්ද කියලා දැනගන්න පුලුවන්ද මිස්
සවර් නෙමෙයි විපින්
සවර් ක්‍රීම් එක ගැනයි මට දැනගන්න ඕන
Sour cream eka vipping ekai dekama ekada pls reply
මොනවද ක්‍රීම් කියන්නෙ
Video එකේ නොතේරෙන තැනක්...පස්සේ සීත කරලා ගන්න කිව්ව විපින් ක්‍රීම් සහිත බෝල් එකද. කරුනා කරලා පහදා දෙන්න...
විපින් ක්‍රීම් එක්කම කූල් කරලා ගන්න ඕන
Thanks chef..❤
Thank you ❤❤
Thank you chef
👍👍👍
❤
❤