අමුද්‍රව්‍ය 2 න් අමුත්තන් පුදුම කරවන චොක්ලට් මූස් එකක් ❤ Chocolate Mousse | Chammi Imalka ❤

Поделиться
HTML-код
  • Опубликовано: 13 янв 2025

Комментарии • 77

  • @geeshanethmee8605
    @geeshanethmee8605 3 года назад +1

    අද මම දෙවෙනි වතාවටත් හැදුවා. හරිම රසයි. හරිම සොෆ්ට්. පුලුන් වගේ. තැන්ක් යූ මිස් ❤️

  • @nimalsantha2714
    @nimalsantha2714 4 года назад +1

    Niyamai 😄

  • @binalihirupaba487
    @binalihirupaba487 4 года назад +2

    niymai dear😘😘

  • @sothivadivelshanmuganathan3939
    @sothivadivelshanmuganathan3939 4 года назад +2

    Beautiful super Amazing video congratulations from Nederland God bless you wish your all the best Stay Safe

  • @vpvillage5093
    @vpvillage5093 3 года назад

    Akke oyata gotak sthuthi mokakadha oya me vidiyo eka beluwama mata hondata theruna mama adha choclet. moose wena vidiyo eka hedhuwa okkama weradhuna oya kiyala dena vidhiya harima sar alay thank you

  • @malisirlanka570
    @malisirlanka570 4 года назад +1

    හරිම පැහැදිලි budusaranai ඔබට

    • @ChammiImalka
      @ChammiImalka  4 года назад

      බුදුසරණයි 😊

  • @wasanthikumari5109
    @wasanthikumari5109 4 года назад +1

    Hmmmmm niyamay akke

  • @wasanaboxing
    @wasanaboxing 4 года назад +2

    Great ❤❤

  • @dilfernandez5646
    @dilfernandez5646 4 года назад

    Akki meka chocolate jar cake walta use karanna puluwanda?????

  • @ශානිචන්ද්රසිරි

    Gedhara hadagaththa wipping cream use karanna puluwanda mekata cake decoration walata ganna puluwanda miss ikmanata dhiya weida

  • @dilshanjayalath8153
    @dilshanjayalath8153 2 года назад

    Wiping cream 100g hadanna puluwanda

  • @sureshkumara5131
    @sureshkumara5131 3 года назад +1

    Thanks

  • @sonitasonita9903
    @sonitasonita9903 4 года назад +1

    woooowwwww❤❤

  • @chanukamadushan2666
    @chanukamadushan2666 2 года назад +2

    Akka. මන් ප්‍රැක්ට්කල් එක්සැම් එකට ඔක හදන්න ඉන්නේ. චොක්ලට් එක , බ්ට් කරපු විපින් ක්‍රිම් එකට දාලා අයේ බ්ට් කරාම දියවෙලා වතුර වගේ වෙන්නේ නැද්ද,. චොකලට් එක දාලා බ්ට් කරන්න බ්ට් කරන්න ගන වෙනවද?

  • @ilankhonmalkanthi2735
    @ilankhonmalkanthi2735 4 года назад +1

    Wow superb Thank you ❤️❤️❤️

  • @niharrantilake7734
    @niharrantilake7734 4 года назад

    Superb

  • @pryatkprya3964
    @pryatkprya3964 4 года назад +1

    Thanks 😊

  • @nishanthidhammika7641
    @nishanthidhammika7641 4 года назад +1

    Viping cream wenuwata havi cream danna barida nangi

  • @anurashantha2024
    @anurashantha2024 4 года назад +1

    Ane oya nam hodata phadilewa kiyala denawa wena kaurut oya wage nam kiyala denne nha 😘😘😘

  • @vishakakannangara8229
    @vishakakannangara8229 3 года назад

    Milk chocolat gannada

  • @dilushna7087
    @dilushna7087 3 года назад

    Can we use coco power instead of dark chocolate?

  • @imashabanuka2130
    @imashabanuka2130 4 года назад +1

    Mama nam oka cake walata icing karanna gannawa...red man whipping cream eka tama hodama.

    • @ChammiImalka
      @ChammiImalka  4 года назад +1

      Red man එක artificial ...ඒ නිසා ලේසියි ඉතින්😊

  • @jkpashoka7095
    @jkpashoka7095 3 года назад +1

    කිරි පිටි ,චොකලට් පවුඩර් නැතුව චොකලට් හදන විදිහ කියල දෙන්න.

  • @srimathirupasinghe
    @srimathirupasinghe 4 года назад +2

    Man asama deyak😋😋😋.weeping cream eka .kochchra wela bet karanna onida?? thankyou👍👍👍

    • @ChammiImalka
      @ChammiImalka  4 года назад +1

      පීක් එන තුරු ..වෙලාව ක්‍රීම් වර්ගය, බීට් කරන speed එක, පරිසර තත්වය අනුව වෙනස් වෙනවා 😊

  • @anuradhakelun8638
    @anuradhakelun8638 4 года назад +1

    Wipping cream eka use karala, ethuru wena tika thiya ganne kohomada

    • @ChammiImalka
      @ChammiImalka  4 года назад

      ෆ්‍රිජ් දාන්න 😊

  • @hashimabibi4368
    @hashimabibi4368 Год назад

    විපින් ක්‍රීම් වෙනුවට මිල්ක් මේඩ් පුළුවන්ද

  • @j.d.kosgallana4850
    @j.d.kosgallana4850 3 года назад

    Chocolate powder ගන්න පුළුවන් d

  • @kusumkumara5926
    @kusumkumara5926 4 года назад +1

    Akke wipin cream kade ganna thiyenawada

    • @ChammiImalka
      @ChammiImalka  4 года назад

      ඔව්..සුපර්මාර්කට් වල බලන්න 😊

  • @teklapriya2960
    @teklapriya2960 4 года назад +1

    නියමයි..ස්තූතියි ඔයාට

  • @sitharanethmini2409
    @sitharanethmini2409 2 года назад +3

    විපින් ක්‍ර්‍රීම් ලොකු එක කීයද? 🤔🤔🤔

  • @sarojaseneviratne4335
    @sarojaseneviratne4335 4 года назад +1

    👍👍

  • @chenayadulkini9200
    @chenayadulkini9200 4 года назад +1

    Chammi whipping cream cool pitinda gnna oni.. ?

    • @ChammiImalka
      @ChammiImalka  4 года назад +1

      ඔව්, අනිවාර්යයෙන්ම.. බීටර් එකේ කෑලි දෙක, බෝල් එක ඒ ඔක්කොම කූල් කරනව නම් ගොඩාක් හොදයි 😊

  • @inokaudeni7625
    @inokaudeni7625 3 года назад

    👌

  • @kusumkumara5926
    @kusumkumara5926 4 года назад +1

    Akke oya wage beeter ekak nethi ayata kohomada

    • @ChammiImalka
      @ChammiImalka  4 года назад

      විස්ක් එකෙන් පුලුවන් ..ටිකක් වෙලාව යනවා😊

  • @fathumafariha5274
    @fathumafariha5274 4 года назад +1

    🤤🤤🤤🤤👌

  • @nodutulowacn2402
    @nodutulowacn2402 2 года назад +1

    Bitarayak ඕනිම ද

  • @malithipiumali1236
    @malithipiumali1236 4 года назад +1

    😍😍

  • @wshabesekara
    @wshabesekara 4 года назад +1

    Chammi nangi dark chocolate wenuwata coco powder danna puluwanda. Mama thanuja.

    • @ChammiImalka
      @ChammiImalka  4 года назад

      පුලුවන් ..එතකොට රෙසිපි එක වෙනස් වෙනවා ..මම වීඩියෝ එකක් දාන්නම් 😊

  • @stephaniekeegal3540
    @stephaniekeegal3540 4 года назад

    😊😊😋

  • @nadeekakumari2189
    @nadeekakumari2189 Год назад

    ස්ටොබෙරි විපින් ක්‍රිම් එක කමක් නැද්ද

  • @apsarasenarathna4774
    @apsarasenarathna4774 4 года назад

    Chocolate mus cake hadana hetith kiyala dennakoo

    • @ChammiImalka
      @ChammiImalka  4 года назад

      අනිවාර්යයෙන්ම 😊

  • @sadeetv4652
    @sadeetv4652 4 года назад +4

    අක්කෙ ඔයාගේ විඩියෝ හරිම හැපැදිලි දළදා හාමුදුරුවෝ රැකවරණය ලැබේවා තෙරුවන් සරණයි 🇦🇩🇱🇰💪🙂❤️

    • @ChammiImalka
      @ChammiImalka  4 года назад

      තෙරුවන් සරණයි ඔයාටත් 😊

  • @dhanuarts183
    @dhanuarts183 4 года назад +1

    😍

  • @hashimabibi1402
    @hashimabibi1402 3 года назад +4

    ඩාර්ක් චොකලට් කිව්වට මොන චොකලට්ද නමක් කියන්නකෝ 🙂 හොයාගන්න ලේසි මට

  • @dewminisatharasinghe5162
    @dewminisatharasinghe5162 4 года назад

    Whipping cream wenuweta deyk nadde 🤪🤪

  • @ThamaliAnupama97
    @ThamaliAnupama97 4 года назад +1

    wipping cream icing eka hadanneth me wageda? Akke e ganath kiyala dennako!

    • @ChammiImalka
      @ChammiImalka  4 года назад

      ටිකක් වෙනස්..මම වීඩියෝ දාන්නම් 😊

  • @buddikaprasansani1995
    @buddikaprasansani1995 4 года назад

    👍👍👍👍😋😋😋😋

  • @thusithakumara5294
    @thusithakumara5294 4 года назад +1

    cooking chocolet neda?

  • @malinegunatilaka2568
    @malinegunatilaka2568 4 года назад +1

    Like

  • @vajiraaponsu9995
    @vajiraaponsu9995 2 года назад +1

    විපින් cream නැතුව fresh milk වලින්
    හදන්න බැරිද?

    • @ChammiImalka
      @ChammiImalka  2 года назад +1

      පුලුවන් ..මම වීඩියෝ දාන්නම් 😊

  • @charinduchari5247
    @charinduchari5247 4 года назад +3

    අක්කේ මේක පැණිරස අඩු ද

  • @nishunish1338
    @nishunish1338 4 года назад

    Sugar danne nedda

  • @shavinisha6231
    @shavinisha6231 4 года назад +1

    What about sugar....🤔

  • @NDSCookBook
    @NDSCookBook 4 года назад +1

    1st view

  • @NDSCookBook
    @NDSCookBook 4 года назад +1

    Onna mamath ava.... Puluvannam Ape paththatath enna

    • @ChammiImalka
      @ChammiImalka  4 года назад

      ස්තුතියි 👍👍

  • @sanjayalakmal1580
    @sanjayalakmal1580 4 года назад +3

    ලස්සන අත් දෙකෙන් 🖐️ 🖐️
    ලස්සන කටහඬින් 💋 💋
    රසට කෑම හදන චම්මි 💋 💋 ❤️

  • @therelaxsubnow
    @therelaxsubnow Год назад

    Dakke ada 1m subscribe thawath channel akak cooking

  • @priyamalipadukka6885
    @priyamalipadukka6885 3 года назад

    Thank you..