චොකලට් මූස් කේක් එකක් හදමු/ chocolate mousse cake/chocolate mousse cake recipe sinhala/mousse cake
HTML-код
- Опубликовано: 3 ноя 2024
- Chocolate mousse cake recipe
For cake
100 g of all-purpose flour
30 g of cocoa powder
1/4 tsp of salt
60 g of sugar( part 1)
60g of sugar(part2)
3 egg yolks
3 egg whites
1tsp of vanilla essence
60 ml of fresh milk
60 ml of sunflower oil
Mousse filling
150 g of dark cooking chocolate
30 ml of hot whipping cream
200 ml of cold whipping cream
1/4 tsp of vanilla essence
15 g of icing sugar
1tsp of gelatine
3tsp of cold water
Chocolate layer
200 g of dark cooking chocolate
80 ml of fresh milk
#moussecakesinhala
#moussecakerecipe #moussecake #sinhalamoussecake
නංගී මාත් ඔයාගෙ විඩියෝ ගොඩාක් බැලුවා දන්නැ ගොඩාක් දේවල් ඔයාගෙ විඩියෝ වලින් දැනගත්තා ඒකට ඔයාට මුලින්ම ස්තූතියි ඩියර් ❤ මන් කේක් හදන්න අලුතින් ඉගන ගන්න කෙනෙක් ඉතින් ඔයාගෙ විඩියෝ මට ගොඩාක් උපකාර වුනා. ඔයාගෙ චොකලට් කේක් රෙසපියකට මම උපන්දින කේක් එකක් හැදුවා මාරම රසට හරිම සොප්ට් එකට ලස්සනට ආවා මට මාරම සතුටුයි කවුරුත් රසයි කිවුවා ඉතින් නංගි මන් ක්ලාස් ගිහින් නෙවෙයි කේක් හදන්න ඉගනගත්තෙ පෝන් එකෙන් වීඩියෝ බලලා මට හරි සතුටුයි ඒනිසාම ඔයාට කමෙන්ට් එකක් ලියන්න හිතුවා❤❤ මන් කලින් කේක් හදද්දි මගේ කේක් එක හොදට පිපිලා ආවෙ නෑ තෙල් පෑදුනා ඉතින් ඩියර් මෙ අඩුපාඩු මන් ඔයාගෙ රෙසපි වලින් ඉගනගත්තා එකට ත්තෑන් ❤ නංගී ගැටෝ කේක් හදන්න කියලා දෙන්න ...මගෙ බටර් අයිසින් එක ටිකක් දියවුනා ඒත් රසට තිබුනා විපින් ක්‍රීම් එකක් හදහැටි කියලා දෙන්න කඩෙන් ගන්න විපින් ක්‍රීම් නෙවෙයි ගෙදර තියෙන දේවල් වලින් හදන්න .. ඉතින් ඩියර් ඔයාගෙ වැඩ සාර්තක වෙන්න කියලා පාර්තනා කරනවා ❤❤❤❤
ගොඩක් ස්තුතියි අක්කේ.මේ වගේ කමෙන්ට් දකිනකොට මට පුදුම සතුටක් තියෙන්නේ . මගේ එකම සතුට තමා මං දන්න දේ ඔයාලට කියලා දීලා, ඒකෙන් ඔයාලා යමක් ඉගෙන ගන්න එක.
Thank you so much dear
Sunflower oil venuvata vena dayak ganna barida?🤔🤔🤔😊
මමත් RUclips channel එකක් පටන් ගත්තා ❤❤❤😊😊😊
Mis sponge cake ekak kiyala dennako..mis..❤
Akki 1kg sponge cake ekak hadana vidiha kiyala dennako ගැටෝ cake ekak hadaganna
Thank you so much 💕
You are so welcome
Sunflower oil venuvate coconut oil danne puluwanda
Puluwan dr. But gadak suwadak ewagema patak nethi wenna one. White coconut oil ganna.
Mama oyage hama recipe ekakma haduwa mekath hadala rasa kiyannam❤❤❤
Your cakes are very delicious. Thanks a lot for you to introduce new recepies.
Thanks a lot 😊
Rasta.hadala.denna .very.good 😊
Chocolate moose ek hadaddi hotviping cream noda freshmilk dammta kamknedda akki
Epa dr. ekata hot whipping cream one dr.
Transparent plastic sheet eka kohenda gtte?
Book shop wàla thiyenawa dr
wooow it's look yummy aunty
Thanks darling❤️❤️
❤❤
Oil wenuwata batar danna puluwanda
Fridge eke thiyala ganna cold dessert ekak nisa oil danna dr. butter demmoth cool pitin use karanakota hard gathiya wediy.
Akka oke bara kochcharada? Gana kiyak weida
Dr mama chocolate cake hadaddi udin palenne ai.baking soda dana nisada
Tray size? (1kg batter eke)
Wowwww...... new recipe. its very beautiful decor .👌
Miss only we can have sun flowers oil???? Can't we use vegetable oil .🎉❤
Thanks so much your video. ❤❤❤😊😊
❤❤❤❤❤❤❤
❤❤
Thank you.❤️❤️❤️❤️