ඇස්ට්‍රා වලින් චොකලට් කේක් හදමු/Chocolate cake sinhala/chocolate cake recipe sinhala/චොකලට් කේක්

Поделиться
HTML-код
  • Опубликовано: 14 янв 2025

Комментарии • 62

  • @Chanu543
    @Chanu543 9 месяцев назад +3

    Man essara cake haduwa eta passe kalekadi mata cake eka rasata hada gannama bari una
    Oyage video dakala man lagadi haduwa aththamai lassanata waradinne nathuwa
    Chocolate cake
    Ribbon cake
    Butter cake
    Butter icing
    Chocolate icing
    Me okkoma haduwa harima rasata awa
    Thanks 🙏 mewa hariyata kiya denawata

  • @sakunthalakorathota606
    @sakunthalakorathota606 Месяц назад +3

    ඔයාගේ රෙසිපිය තමයි මම හදපු හොදම චොක්ලට් කේක් රෙසිපිය.බය නැතුව ඕනි කෙනෙක් try කරන්න .හරියට හරි නියම රෙසිපියක්. රස, soft බව උපරිමයි. ❤️😘 ස්තුතිය ඔබට ඇත්ත රෙසිපි දෙනවට.

  • @himayamadushani4232
    @himayamadushani4232 15 дней назад

    මම අද හැදුවා ඔයා කියපු විදිහට. හොදටම ආවා කේක් එක. බොහොම ස්තූතියි . චොක්ලට් කේක් එකක් අද තමයි හරියට හැදුවේ ❤

  • @ayeshalakmali136
    @ayeshalakmali136 9 месяцев назад +8

    Man cake hadanna igena gaththe oyagen.ekata godak thanks nangi.ada man gedara hamogema birthdays walata rasata cake hadala denawa.oyata godak pin❤

  • @piyumisasikawickramasing-rp2ll
    @piyumisasikawickramasing-rp2ll 6 месяцев назад +1

    Oya kiwwa vidihatama man chocolate cake eka haduwa. Hari rasata awa. Thank you❤❤❤❤

  • @dulanjanaakinthilakarathna8647
    @dulanjanaakinthilakarathna8647 26 дней назад

    Miss medole,valin,c,,ake haduwma,cake eka amu,venavane

  • @malikaratnayake2814
    @malikaratnayake2814 19 часов назад

    Wadipurama bawitha wena nosel warga , nos kiyanawada.

  • @madhushanikumari744
    @madhushanikumari744 2 месяца назад

    Akke astra walin icing eka hadanna berida butter walin අනිවාර්යයෙන් hadanna oni

  • @hansichamil6638
    @hansichamil6638 9 месяцев назад +1

    Mn dana පළවෙනි coment eka oyage v බැලුවත් adai c karanneee....cake eka pata nm mara ලස්සනයි dakkama asai😊

  • @madhushanikumari744
    @madhushanikumari744 2 месяца назад

    Akke oya kiyapu widihata ada mn cake 2k heduwa lassanta hodata awa thnxuu ❤ astra walin icin karana widiha kiyala dennako

  • @rukmanisamarasinghe569
    @rukmanisamarasinghe569 9 месяцев назад

    Extremely delicious I also can prepare nicely go ahead❤

  • @AshiniMaduwanthi-kf1ep
    @AshiniMaduwanthi-kf1ep 25 дней назад

    කෙක් එකක් සැන්විච් කරන රසම සුගර් අඩු බටර් අයිසින් එකක් හදන විදිහ කියලා දෙනකෝ😊

  • @hasinihiranthika1610
    @hasinihiranthika1610 9 месяцев назад

    Nangi butter milk hadanakota ganna vinakiri eka api normal ganna ekada.. [achcharu walata ehema dana ekada]

  • @pewdsthegreat
    @pewdsthegreat 3 месяца назад +1

  • @HashiniEranga-k8u
    @HashiniEranga-k8u 28 дней назад

    අක්කි ප්ටි ඉරි ගන්න බැරිද

  • @HashiniEranga-k8u
    @HashiniEranga-k8u 28 дней назад

    පිටි කිරි ගන්න බැරිද

  • @fathimayasminfawzie2561
    @fathimayasminfawzie2561 7 месяцев назад

    Yummy 😋

  • @chamalimadushani856
    @chamalimadushani856 8 месяцев назад +1

    Fresh milk withark daana ekei butter milk dana ekei wenasa mokakda dear?

    • @yummywithnethmi
      @yummywithnethmi  8 месяцев назад +1

      කිරි වලට අම්ලයක් ඒ කියන්නේ ආම්ලික ද්‍රව්‍යක් එකතු කරහම තමයි අපි ඒකට බටර් මිල්ක් කියලා කියන්නේ . ඉතින් අපි ගොඩක් වෙලාවට චොකලට් කේක් හදනකොට කොකෝ පවුඩර් නිසාඅපි එකතු කරන බේකින් පව්ඩර් වල බලය අඩු වෙනවා. ඉතින් ඒ බලය අඩු වෙන නිසා අපි බේකින් සෝඩා එකතු එකතු කරනවා .මේ බේකින් සෝඩා වලට ක්‍රියාකාරී වෙන්ඩ අම්ලයක් අවශ්‍ය වෙනවා. ඉතින් ඒ අම්ලයක් විදිහට තමයි අපි මෙතන කිරී වලට අම්ලයක් එකතු කරලා buttermilk එක හදාගන්නේ.

  • @umeshsandeep3635
    @umeshsandeep3635 9 месяцев назад

    Thanks mis❤❤❤

  • @piumiprasadika5552
    @piumiprasadika5552 5 месяцев назад

    Hi, share with us fruit cake, plz🤔

  • @theepasiva2773
    @theepasiva2773 9 месяцев назад +1

    Hi sis
    Plz english ingredients and prepare method plz attached the vedioo

  • @DeshaniNawarathna
    @DeshaniNawarathna 9 месяцев назад

    Cake eka bake wla iwra unta psse niwenna thyla gddi cake eka madin kadenne ai akki

  • @jananirajapaksha7801
    @jananirajapaksha7801 9 месяцев назад

    vinegar eka mokakda miss.normal vinegar newei neda

  • @gayanmanjula1841
    @gayanmanjula1841 6 месяцев назад

    Kek1 aisin karanakota kek eke kudu hema tenama gewenawane...ekat mokada karanne mis

  • @miyamiya4033
    @miyamiya4033 9 месяцев назад

    ❤❤❤❤❤❤

  • @thilinisewwandi2359
    @thilinisewwandi2359 8 месяцев назад

    Preheat karanne bake karana temperature ekatamada ?

  • @fazminaabdeen546
    @fazminaabdeen546 2 месяца назад

    Crum coat Karanna patan ganna kotama icing eke cake kudu mix wenawa....A ai miss?..

    • @yummywithnethmi
      @yummywithnethmi  2 месяца назад

      Piping bag , parchment sheet use karanna

    • @fazminaabdeen546
      @fazminaabdeen546 2 месяца назад

      @yummywithnethmi mama dekama use kaeanawa...

  • @ureshadayarathne9096
    @ureshadayarathne9096 9 месяцев назад +1

    Cake eka rasa wedi Astra walin da, medoli walinda

  • @SurprisedArmadillo-rr3gs
    @SurprisedArmadillo-rr3gs 4 месяца назад

    Cake tray eke size eka mokadda

  • @NonaJeena-r7m
    @NonaJeena-r7m 8 месяцев назад

    Miss artificial vinegar dammata kamak nadda

  • @RifadRifas
    @RifadRifas 7 месяцев назад

    ❤❤

  • @nilakshaffmusic2794
    @nilakshaffmusic2794 8 месяцев назад

    Awan eken cake eka bawata passe cake eka bahinne ei

  • @ChamilaWijeekoon-qu8nl
    @ChamilaWijeekoon-qu8nl 8 месяцев назад

    Vinakiri wenuwat dehi chutak damata kmk nad

  • @hansihnsi3909
    @hansihnsi3909 9 месяцев назад

    ගනාෂ් එක හදන්න ඩාක් චොකලට් නැතුව අපි කන චොකලට් වලින්ව හදා ගන්න බැරිද

  • @hansihnsi3909
    @hansihnsi3909 9 месяцев назад

    මිස් අයිසින් එක හදන්න ඇස්ට්‍රා ගත්තට කමක් නැද්ද

    • @yummywithnethmi
      @yummywithnethmi  9 месяцев назад +1

      Ganna puluwan . Eth ethakota icing sugar yana pramanaya butter walata wada wediy.

    • @hansihnsi3909
      @hansihnsi3909 9 месяцев назад

      @@yummywithnethmi ඒ කියන්නෙ බටර් වලට වඩා icing sugar වැඩියෙන් දාන්න ඕනද

  • @HasiniKannangara
    @HasiniKannangara 9 месяцев назад +2

    අනේ මම කොච්චර චොක්ලට් කේක් හැදුවත් උඩින් පැලෙනවනෙ..බටර් කේක් නම් පැලිලා නෑ ...ඒත් මම බේකින් පවුඩර් තේ හැන්දයි බේකින් සෝඩා තේ හැදි කාලක් වගේ දාලා අගල් 6*3 රවුම් තැටියෙ 500gram කේක් එක හදන්නෙ..හැමදාම පැලෙනවා කවදවට් හොදට එන්නෙ නෑ..ප්ලීස් උදව් කරන්නකො

  • @Kanthi-l3s
    @Kanthi-l3s 9 месяцев назад +1

    Boru pampori nathi nisa hondai

  • @chandaneekumari5866
    @chandaneekumari5866 9 месяцев назад +1

    අනේ ඒ කටහඬ මංජුලා කුමාරිගෙ වගේ

  • @vedisasamarasekara1650
    @vedisasamarasekara1650 9 месяцев назад

    උඩට චූටි මල් දාපු නොසල් 1 මොකක්ද