Tharindu, I like the way you present your views on this channel and enjoy it immensely. I suggest you should improve your presentation skills, starting from having a well-groomed appearance. i.e. haircut & dress.
Tharindhu, don't waste your time to talk about these Kleptocrats. We don't want them again. Talk about Money, properties have been collected by Sajith. 😊
As long ss Sajith is leading SJB they won't come to power. You are right to point out his insecurity. He should have resigned after the loss.Whst Ranil is to UNP, Sajith is to SJB. he surrounds himself with yes persons.
මාධ්‍යවේදී නං මධ්‍යස්ථ වෙන්න ඕනෙ මං හිතන්නෙ. ඔයා එහෙම නෑ කියලයි මං හිතන්නෙ..
මධ්‍යස්ථ වෙන්න ඕන්නෑ. වෙන්නත් බෑ. අනිවාර්යයෙන් අපි මධ්‍යස්ථ නෑ. අපි ජනතාවට පක්ෂපාතීයි.
සුබ දවසක් තරිඳු, ඉමිතියාස් මහතා ,මමත් ගරුකරන දේශපාලකයෙක් ඔබගේ පැහැදිලි කිරීම සාධාරණයි.සුබ අළුත් අවුරුද්දක් වේවා !!!!!!!! තරිඳු දෙපළටම, ඇතුළු පවුලේ සැමට ජයවේවා !!!!!!🎉🎉🎉❤❤❤❤
👍👍
විග්‍රහය අතිවිශිශ්ටයි👍
රංජිත් මද්දුම බන්ඩාර වගේ එකෙක් ගත්තට වඩා ඉමිතියාස් ගත්තා නමි කොච්චර හොදද.
ඉමිතියාස් ටවත් තේරෙන්නෙ නැද්ද සජිත් කියන්නෙ නායකත්වයට සුදුසු එකෙක් නෙවෙයි කියලා
ඉම්ටියාස් භාකීර් මොන පක්ශෙ හිටියත් මම කැමති මනුස්සයෙක් ❤️
එකගයි තරිඳු 🎉 සුභ අළුත් අවුරුද්දක් වේවා තරිඳුලාට 💐💐💐
තරිඳු ඉම්තියාස් ගැන දන්නේ බොහෝම පොඩ්ඩයි.., ඔය ඉම්තියාස් ඔයාටආයේ මුණ ගැහුනොත් මේ ටික අහන්න, ඇත්ත ද කියලා....,
1) 2001 දී UNP ආණ්ඩුව ලබා ගත් වෙලාවේ වැල්ලවත්තේ ගෙදර විකුණලා ගුවන් විදුලි සංස්ථාව ඉදිරිපිට පාරෙන් ගෙදරක් ගන්න එයා කොහොමද සල්ලි හම්බ කලේ කියලා...,
2) ඔය ඉම්තියාස් ජනසංනිවේදන ඇමති කාලේ LTTE එකට transmitters වගයක් ගිහින් තිබුනා, එකට එයා සම්බන්ධ ද කියලා අහන්න....
3.) ඉම්තියාස් ඇමති කාලේ එයාගේ සම්බන්ධිකරන ලේකම් හම්සා, VAT බදු හොරකමට චන්ද්‍රිකා මැතිනිය ජනාධිපති කාලේ අල්ල ගත්තා.... VAT බදු වංචාට එයත් සම්බන්ධ ද කියලා අහන්න....
4.) ඔය ඉම්තියාස් ඇමති කාලේ එයා ගේ ගෙදර මොබිටෙල් Tower එකක් ගහගෙන මුදල් ගත්තා...
5.)හොරට International call බාන වැඩේ ගජරාමේට ලංකාවේ සිද්ධ වුනේ එයා ඇමති කාලේ...
6.) එයා ඇමති කාලේ, එයාගේ ළමයි ගියේ එදා ලංකාවේ වැඩියෙන්ම ගෙවන්න ඕන International School එකට (Colombo International School )...
තව තියෙනවා, comment එකක් හැටියට දාන්න ඉඩ මදී...
ඔය ඉම්තියාස්ට රටේ ජනතාව ඔච්චරම කැමති නම් එයාට තිබ්බනේ කළුතරින් ජන්දේ ඉල්ලන්න... ඉල්ලුවා නම් පරාදයි..... කළුතර මුස්ලිම් මිනිස්සු ඔය ඉම්තියාස්ට කියන්නේ " කුකුල් කිරි " කියලා... කුකුළා ගෙන් කීරිත් දෙන්නම් කියලා මිනිස්සුන්ව කතාවෙන් රවට්ටන්න දක්ෂයි....
සජිය එහෙම සජබේ නායකකමින් අයින් කරන්න හදන්න එපා .සජිය ඉන්නකම් සදා පරාදයි එකනේ අපිට ඕනි 😆😂🤣🤮
ඔබ ඔය කියන එක දෙයක්වත් සජිත් ඉන්නකම් වෙන්නේ නැහැ...එයා කරන්නේ එයගේ තාත්ත කරපු දේශපාලනේම තමයි...දුර්වලයෝ සහ කේළාම් කාරයෝ වට කරගෙන කරන දේශපාලනේ...දක්ශයෙකුට නැගිටින්න දෙන්නේ නැහැ බයයි තමන්ට වඩා කැපීපෙනෙයි කියල...🙄🙄
ඔබට සුබ අලුත් අවුරුද්දක් තරිදු...💚💚💚🥳🥳
හොඳදේට හොඳයි කියන්නත්, නරක දේට නරකයි කියන්නත් නිර්භීත ඔබට ගරු කරමි. තරිදු, ඔබ කිසිම කෙනෙකුගෙ දායකයෙක්වත්, වන්දිභට්ටයෙක්වත්,බර දරන්නෙක්වත් නොවිය යුතුමැයි.
සුබ නව වසරක්!
දුමින්ද නාගමුව පොරක් කරන්න කන කට්ටක් 😅😅
AKD❤NPP❤Tharindu❤
Happy new year 🎉
ඔබගේ මධ්‍ය කර්තවය 2025 අවුරුද්දේහොදින් කරගෙන යන්න ලැබේවා කියල ප්‍රාර්තනා කරමි
හර්ශ කියන්නෙත් වජිර වගේ පට්ට වාචාලයෙක්.
එපමනක් නොවේ ඔහු කුහකයෙක්
ඔව් උගත් බොරු කියන වැචාලයා
උගත් වාචාලයෙක් හැබැයි. 2015දි මම චන්දෙත් දුන්න. පස්සෙ පස්සෙ මිනිහම කියපු බොරු කතා නිසා එපා උනා 🤢
තරිඳු, ඔයා ඉම්තියාස් ගැන දන්නේ බොහෝම පොඩ්ඩයි.., ඔය ඉම්තියාස් ඔයාටආයේ මුණ ගැහුනොත් මේ ටික අහන්න, ඇත්ත ද කියලා....,
1) 2001 දී UNP ආණ්ඩුව ලබා ගත් වෙලාවේ වැල්ලවත්තේ ගෙදර විකුණලා ගුවන් විදුලි සංස්ථාව ඉදිරිපිට පාරෙන් ගෙදරක් ගන්න එයා කොහොමද සල්ලි හම්බ කලේ කියලා...,
2) ඔය ඉම්තියාස් ජනසංනිවේදන ඇමති කාලේ LTTE එකට transmitters වගයක් ගිහින් තිබුනා, එකට එයා සම්බන්ධ ද කියලා අහන්න....
3.) ඉම්තියාස් ඇමති කාලේ එයාගේ සම්බන්ධිකරන ලේකම් හම්සා, VAT බදු හොරකමට චන්ද්‍රිකා මැතිනිය ජනාධිපති කාලේ අල්ල ගත්තා.... VAT බදු වංචාට එයත් සම්බන්ධ ද කියලා අහන්න....
4.) ඔය ඉම්තියාස් ඇමති කාලේ එයා ගේ ගෙදර මොබිටෙල් Tower එකක් ගහගෙන මුදල් ගත්තා...
5.)හොරට International call බාන වැඩේ ගජරාමේට ලංකාවේ සිද්ධ වුනේ එයා ඇමති කාලේ...
6.) එයා ඇමති කාලේ, එයාගේ ළමයි ගියේ එදා ලංකාවේ වැඩියෙන්ම ගෙවන්න ඕන International School එකට (Colombo International School )...
තව තියෙනවා, comment එකක් හැටියට දාන්න ඉඩ මදී...
ඔය ඉම්තියාස්ට රටේ ජනතාව ඔච්චරම කැමති නම් එයාට තිබ්බනේ කළුතරින් ජන්දේ ඉල්ලන්න... ඉල්ලුවා නම් පරාදයි..... කළුතර මුස්ලිම් මිනිස්සු ඔය ඉම්තියාස්ට කියන්නේ " කුකුල් කිරි " කියලා... කුකුළා ගෙන් කීරිත් දෙන්නම් කියලා මිනිස්සුන්ව කතාවෙන් රවට්ටන්න දක්ෂයි....
මටත් හිතූන ඔය මිනිහ පටිට හොරෙක් වන්ච කාරයෙක් කියල මොකද මාලිමාවට මඩ ගහන්නේ හොරෙක් වන්ච කාරයෙක් පමණයි ඔබ කියන කතාව සහතික ඇත්ත
@ambanagesudhrmika1864 මගේ පැහැදිලි කිරීමෙන් පෙන්වා දෙන්නේ, තරිඳු වැනි කෙනෙක් මේ නොදැන කරන වර්ණනාව ගැනයි...
ගූ ගඳ ගහන තැනක ලගින එකම අපට කියා දෙන්නේ ඔය කොයි පොරත් වංක දේශපාලනය තවදුරටත් කරන්නම මිසක් ජනතාවාදී දේශපාලනයක් කරන්න නම් නෙවෙයි.
ඒකයි මෙච්චරම අමාරුවෙන් හදාගත් ජනතාවාදී ආණ්ඩුව පෙරළන්න කරන කුමන්ත්‍රණ පිළිබඳ අපි අවදියෙන් සිටිය යුතු.
කවුරු මොනව කිව්වත් ඉමිතියාස් මහතාඉතාම විශිශ්ට දේශපාලකයෙක්.....මේ රටේ සිටින හොදම දේශපාලන්ස් චරිතය ක්.......
චෝදනා නම් අනුරටත් තියනවනේ... 😂 සමහර චෝදනාවයි ඒක ඉලක්ක කරන මනුස්සයයි දැක්කම හිතාගන්න පුළුවන් ඇත්ත බොරුව. හරියට අනුරගෙ අයර්ලන්තෙ ගෙදර වගේ. කොච්චර මොනවා කිව්වත් අපි දන්නවනේ අනුර ගැන. ඒ වගේ තමා ඉමිතියාස්නුත්
Tharindu, Wish you Happy New Year.
මාලිමාවට දිනන්න හැකි වුනේ විපක්ෂය භේද භින්න වෙලා දුර්වල වෙලා සීටි නිසා යන්න සපුරා ඇත්ත නෙවෙයි. හැබැයි මාලිමාවට තුනෙන් දෙක ලැබුනෙ විපක්ෂය එකමුතු නොවුනු නිසා කිව්වොත් එය නිවැරදියි.
මුලු විපක්ෂයම දුර්වලයි කියල බලපු බැල්මට පේනව. හැබැයි ඒකෙ යථා ස්වභාවය තමයි විපක්ෂය පසුගිය කාලය පුරාම ක්‍රමානුකූලව ජනතාවට එපා වෙලා තිබුණ කියන එක.
පසුගිය ජනතා අරගලයෙන් මතු වෙච්ච සමාජ ප්රබෝධය තුලින් මෝදු වෙච්ච නව ප්රවණතාවන්ගේ ගතිකයන් ගලාගෙන ගිහිල්ල නැවතුනේ මාලිමාව කේන්ද්‍ර කරගෙන. අරගලයේ ප්රබෝධය මාලිමාවට ලබාදුන් ගම්‍යතාව අමතක කරන්න බෑ. දේශපාලන කරළියේ මාලිමාවේ භූමිකාව දැක දැක එය අනුමත කරමින් අගය කරමින් සිටි පොදු මහජනතාව තට්ටුමාරු ජඩ වසලයින්ගේ ජනතාද්‍රෝහී ජාතිද්‍රෝහී විෂමාචාරයන් නිසා කලකීරීමට පත් වුන අතරම මාලිමාවට මෙතුවක් කල් නිසි අනුග්‍රහයක් ලබා නොදීමෙන් කම්පාවටත් පසුතැවීමටත් පත් වෙලා ප්‍රමාද වෙලා හෝ තම යුතුකම ඉටු කරන්න ඕනැ කියල තීරණය කරල තමයි මාලිමාවට ජනවරම දුන්නේ. මෙතැනදි අරගලයේ ගතිකයන් හරියට ග්‍රහණය කර නොගෙන නිකම්ම ලොටව ලොටව හිටි නිසා පෙරෙට්ටොන්ට ඉදිරි පිම්මක් ගන්න බැරි වුනා. වැල් බයීල ගහ ගහ ඉන්නෙ නැතුව අරගලයට පෙරටුගාමී සුක්කානම හයි කරගෙන බල ග්‍රහණය දක්වා එම ජාතික බලමුලුව මෙහෙය වන්නට නොසිතූ නිසා අද වත්ත බද්දට දීල ඇස්සට දත නියවනව වගේ පෙරෙට්ටොන්ට උඩ බලං ඉන්න වෙලා තියෙනව.
තරිඳු, ඉම්තියාස් ගැන දන්නේ බොහෝම පොඩ්ඩයි.., ඔය ඉම්තියාස් ඔයාටආයේ මුණ ගැහුනොත් මේ ටික අහන්න, ඇත්ත ද කියලා....,
1) 2001 දී UNP ආණ්ඩුව ලබා ගත් වෙලාවේ වැල්ලවත්තේ ගෙදර විකුණලා ගුවන් විදුලි සංස්ථාව ඉදිරිපිට පාරෙන් ගෙදරක් ගන්න එයා කොහොමද සල්ලි හම්බ කලේ කියලා...,
2) ඔය ඉම්තියාස් ජනසංනිවේදන ඇමති කාලේ LTTE එකට transmitters වගයක් ගිහින් තිබුනා, එකට එයා සම්බන්ධ ද කියලා අහන්න....
3.) ඉම්තියාස් ඇමති කාලේ එයාගේ සම්බන්ධිකරන ලේකම් හම්සා, VAT බදු හොරකමට චන්ද්‍රිකා මැතිනිය ජනාධිපති කාලේ අල්ල ගත්තා.... VAT බදු වංචාට එයත් සම්බන්ධ ද කියලා අහන්න....
4.) ඔය ඉම්තියාස් ඇමති කාලේ එයා ගේ ගෙදර මොබිටෙල් Tower එකක් ගහගෙන මුදල් ගත්තා...
5.)හොරට International call බාන වැඩේ ගජරාමේට ලංකාවේ සිද්ධ වුනේ එයා ඇමති කාලේ...
6.) එයා ඇමති කාලේ, එයාගේ ළමයි ගියේ එදා ලංකාවේ වැඩියෙන්ම ගෙවන්න ඕන International School එකට (Colombo International School )...
තව තියෙනවා, comment එකක් හැටියට දාන්න ඉඩ මදී...
ඔය ඉම්තියාස්ට රටේ ජනතාව ඔච්චරම කැමති නම් එයාට තිබ්බනේ කළුතරින් ජන්දේ ඉල්ලන්න... ඉල්ලුවා නම් පරාදයි..... කළුතර මුස්ලිම් මිනිස්සු ඔය ඉම්තියාස්ට කියන්නේ " කුකුල් කිරි " කියලා... කුකුළා ගෙන් කීරිත් දෙන්නම් කියලා මිනිස්සුන්ව කතාවෙන් රවට්ටන්න දක්ෂයි....
කිහිප තැනකම එකම කමෙන්ට් එක දාල සජිත්ව බේරගන්න හැදුවට සජිත් කියන්නෙ නායකත්වයට නුසුදුසු වැඩකට නැති මිනිහෙක්
@@rohanawijesekara9695 විපක්ෂෙ වෙන්න හිතාගෙන පුළුවන් තරම් සජබෙට ගහපු පෙරෙට්ටොන්ට ලංකාවෙන්ම එකෙක්ව පාර්ලිමේන්තු යවා ගන්න බැරි උනා, දැන් ඵනවා සජබෙ උන්ගෙ පුකේ ගඳ සුවඳ බලන්න.😂😂
විපක්ෂෙට පත්වෙන්න හිතාගෙන පුළුවන් තරම් සජබෙට ගහපු පෙරෙට්ටොන්ට ලංකාවෙන්ම එකෙක්ව පාර්ලිමේන්තු යවා ගන්න බැරි උනා, දැන් ඵනවා සජබෙ උන්ගෙ පුකේ ගඳ සුවඳ බලන්න.😂😂
ඔය පක්ෂ යෙන් වැඩක් නැහැ රටට ජනතාවට ..
බලයට කෑදර කමත්
හොරකම ත් ඉහලින්
තියෙන කණ්ඩායම ක්..
සජිත්ට නැතිවෙන්න දෙන්න බෑ. එහෙම උනොත් දිලිත් වගේ අය විපක්ෂයට එනවා. එය ඉතාම භයානක තත්වයක්.
AKD ❤❤Npp ❤❤
ඔය පුද්ගල බල වලට කෑදරකමට දේශපාලනය කරන ඔහොම අය අතුගෑවිලා යන එක හොඳයි.නායකයට වුණත් පාලනය කරන්න බෑනේ.රටට ආදරේම මිනිස්සු දේශපාලනයට එන එක හොඳයි.එහෙම පක්ෂ හැදෙයි විපක්ෂයකුත්.
තරිඳු, ඉම්තියාස් ගැන දන්නේ බොහෝම පොඩ්ඩයි.., ඔය ඉම්තියාස් ඔයාටආයේ මුණ ගැහුනොත් මේ ටික අහන්න, ඇත්ත ද කියලා....,
1) 2001 දී UNP ආණ්ඩුව ලබා ගත් වෙලාවේ වැල්ලවත්තේ ගෙදර විකුණලා ගුවන් විදුලි සංස්ථාව ඉදිරිපිට පාරෙන් ගෙදරක් ගන්න එයා කොහොමද සල්ලි හම්බ කලේ කියලා...,
2) ඔය ඉම්තියාස් ජනසංනිවේදන ඇමති කාලේ LTTE එකට transmitters වගයක් ගිහින් තිබුනා, එකට එයා සම්බන්ධ ද කියලා අහන්න....
3.) ඉම්තියාස් ඇමති කාලේ එයාගේ සම්බන්ධිකරන ලේකම් හම්සා, VAT බදු හොරකමට චන්ද්‍රිකා මැතිනිය ජනාධිපති කාලේ අල්ල ගත්තා.... VAT බදු වංචාට එයත් සම්බන්ධ ද කියලා අහන්න....
4.) ඔය ඉම්තියාස් ඇමති කාලේ එයා ගේ ගෙදර මොබිටෙල් Tower එකක් ගහගෙන මුදල් ගත්තා...
5.)හොරට International call බාන වැඩේ ගජරාමේට ලංකාවේ සිද්ධ වුනේ එයා ඇමති කාලේ...
6.) එයා ඇමති කාලේ, එයාගේ ළමයි ගියේ එදා ලංකාවේ වැඩියෙන්ම ගෙවන්න ඕන International School එකට (Colombo International School )...
තව තියෙනවා, comment එකක් හැටියට දාන්න ඉඩ මදී...
ඔය ඉම්තියාස්ට රටේ ජනතාව ඔච්චරම කැමති නම් එයාට තිබ්බනේ කළුතරින් ජන්දේ ඉල්ලන්න... ඉල්ලුවා නම් පරාදයි..... කළුතර මුස්ලිම් මිනිස්සු ඔය ඉම්තියාස්ට කියන්නේ " කුකුල් කිරි " කියලා... කුකුළා ගෙන් කීරිත් දෙන්නම් කියලා මිනිස්සුන්ව කතාවෙන් රවට්ටන්න දක්ෂයි....
Putha 💯👍 happy new year ❤
අද හොඳයි,
ඔබ අද අපට කතා කරනවා, පැහැදිලිව.

කෙල්ලො නැති නිසා.........
ලොකු ලොකු දේවල් වැඩක් නැ, සරලමදේ තමා සජබේ නායකත්වයෙන් සජියව අයින් නොකර හිටියොත් අනුර ගෝඨට වඩා පිස්සු කෙලියත් ඊලගපාර අහක ඉන්න පෙරටුගාමි එකෙන් ජනාධිපති උනත් නාමල්ම ජනාධිපති උනත් සජියා විපක්ශේ තමා 🤣
බාකීර් මහතා මන්තිුනෙමෙයි ,අපි වගෙ සිවිල්වැසියෙක්
ඉමිතියාස් ගේ ලියුමට වෙනන්නේ අර රනිල් ඒකාලේ කරපු දේම තමයි.. පක්ශයේ අයව තියන තනතුරු වලින් මාරු කරලි සජිය එහෙන්මම ඉන්නවා.. ඕනෙම නම් හර්ශට නිකම් උප නායක වගේ තැනක් දේවි... ඔච්චර තමයි වෙන්නේ.. ලොකූ තැන් වල බහුතරයකට තමාගේ උං දාල, බොරුවට අත් උස්සන් කියලා තමාවම ආපහු නායකත්වයට දාගන්නවා..
ඕක සමාජ විද්‍යාවක්.. අර කුඩාකල abuse වෙච්ච දරුවන් වයසට ගිහාම ඔවුනුත් ඒවගේම වෙනංන සම්භාවිතාව වැඩී වගේ, සජ්ජත් රනිල් වගේම වෙනවා..
අන්න ඒකයි ඇත්ත 👍🏻
Off
💐❤️❤️❤️❤️👍💪💪💪💪👏👏👏
මම පුද්ගලයෙක් වශයෙන් කිව්වේ නෑ. මගේ මතය.මම කිව්වේ සජබේ දෙකට කැඩෙනවා කියපු එකට .
සජිත් නායකත්වයෙන් ඉවත්විය යුතුමයි. ඒ වගේම කිරිඇල්ල පවුල ..බුද්ධිමත් උගත් ප්‍රායෝගික දැනුම ඇති පාටලී ,හර්ශ ,එරාන් , ඉමිතියාස් ,රෝහිනි මැතිනිය වැනි අය සමග නාලක ගොඩහේවා චරිත හේරත් වැනිතව බොහෝ පිරිස් එක්ව නව පක්ශයක් ගොඩ නැගිය යුතුයි.......වංචා දූශන ඇති අය නොගෙන හොද ශක්තිමත් කන්ඩායමක් ......
එවගේම නවක මන්ත්‍රී ප්ර්සාද් සිරිවර්ධන මහතා ,චරිත් අබේසිංහ වෛද්‍ය චමල් සංජීව ඇතුලු පිරිස් ප්රමුඛව පක්ශය ගොඩනැගිය යුතුයි.......
Sajith fail.sajith innakan NPP balaye innawa.
AKD JAYAWEWA
ඕවා හැදෙන්න ඕන දේවල් නෙවෙයි .
Tharindu,
I like the way you present your views on this channel and enjoy it immensely. I suggest you should improve your presentation skills, starting from having a well-groomed appearance. i.e. haircut & dress.
සමගි ජන බලවේගය මේ වෙලාවෙ. රටේ. කාටද වැදගත්. මේ වෙලාවෙ. ආණ්ඩුව තමයි වැදගත්ම. ආණ්ඩුවෙ. අසාර්ථකත්වය. ගැන කතා. කරලා ඒවා හදන්න . ජනතාව අනාතයි. හාල් පොල් බඩුමිල, ඉන්ධන මිල දෙනවා කිව්ව පොරොන්දුව ඒවා එකක් දුන්නද. පාර්ලිමේන්තුවෙ කැන්ටිම වැහැව්වද???, අර වාහන ජීප් වෙන්දේසියට දැම්මද? නැතුව ඇමතිලාගෙ පාවිච්චියට ගත්තද?😮😮😮 රට ලොකුවට දියුණු කරන්න ඉස්සෙල්ලා සුලු සහන දෙන්න.😊😊😊😊
ඕක ක,ඩුනම අපිට මොකද
තිලිණ ගමගේ ගේ promotion එක ගැන කතා කරනවද video එකකින්
Tharindhu, don't waste your time to talk about these Kleptocrats. We don't want them again. Talk about Money, properties have been collected by Sajith. 😊
තරිඳු, ඉම්තියාස් ගැන දන්නේ බොහෝම පොඩ්ඩයි.., ඔය ඉම්තියාස් ඔයාටආයේ මුණ ගැහුනොත් මේ ටික අහන්න, ඇත්ත ද කියලා....,
1) 2001 දී UNP ආණ්ඩුව ලබා ගත් වෙලාවේ වැල්ලවත්තේ ගෙදර විකුණලා ගුවන් විදුලි සංස්ථාව ඉදිරිපිට පාරෙන් ගෙදරක් ගන්න එයා කොහොමද සල්ලි හම්බ කලේ කියලා...,
2) ඔය ඉම්තියාස් ජනසංනිවේදන ඇමති කාලේ LTTE එකට transmitters වගයක් ගිහින් තිබුනා, එකට එයා සම්බන්ධ ද කියලා අහන්න....
3.) ඉම්තියාස් ඇමති කාලේ එයාගේ සම්බන්ධිකරන ලේකම් හම්සා, VAT බදු හොරකමට චන්ද්‍රිකා මැතිනිය ජනාධිපති කාලේ අල්ල ගත්තා.... VAT බදු වංචාට එයත් සම්බන්ධ ද කියලා අහන්න....
4.) ඔය ඉම්තියාස් ඇමති කාලේ එයා ගේ ගෙදර මොබිටෙල් Tower එකක් ගහගෙන මුදල් ගත්තා...
5.)හොරට International call බාන වැඩේ ගජරාමේට ලංකාවේ සිද්ධ වුනේ එයා ඇමති කාලේ...
6.) එයා ඇමති කාලේ, එයාගේ ළමයි ගියේ එදා ලංකාවේ වැඩියෙන්ම ගෙවන්න ඕන International School එකට (Colombo International School )...
තව තියෙනවා, comment එකක් හැටියට දාන්න ඉඩ මදී...
ඔය ඉම්තියාස්ට රටේ ජනතාව ඔච්චරම කැමති නම් එයාට තිබ්බනේ කළුතරින් ජන්දේ ඉල්ලන්න... ඉල්ලුවා නම් පරාදයි..... කළුතර මුස්ලිම් මිනිස්සු ඔය ඉම්තියාස්ට කියන්නේ " කුකුල් කිරි " කියලා... කුකුළා ගෙන් කීරිත් දෙන්නම් කියලා මිනිස්සුන්ව කතාවෙන් රවට්ටන්න දක්ෂයි....
කිස් මයි ඇස්............😂😂😂😂😂😂😂😂😂😂
ඕන්න ඕහොම මල්ලි රටෙ තියන පුශන බලන්න

Ranilta, chandtikata ,maithrita, mahindata, wunata wada anatha weemak sajithta ath nowunoth eka thamai 10 weni pudumaya.
අපිට පුලුවන් උනානම් කුඩෙන් ටිකදෙනෙක් පාර්ලිමේන්තු යවාගන්න ,,,, ගොබ්බ විපක්ෂයක් තියෙන්නේ එපාවෙනවා
ඒකටත් අපිම එපාය චන්දෙ දෙන්න 😂😂😂😂😂 වහල් 🐕 පෙසපෙට දෙන්නේ නෑ
Akd❤❤❤
As long ss Sajith is leading SJB they won't come to power. You are right to point out his insecurity. He should have resigned after the loss.Whst Ranil is to UNP, Sajith is to SJB. he surrounds himself with yes persons.
When Tharindhu was invited to address at book launch how can Imitiaaz would be a good politician. Tharindhu don't be a double standard character. 😊
තරිඳු, ඉම්තියාස් ගැන දන්නේ බොහෝම පොඩ්ඩයි.., ඔය ඉම්තියාස් ඔයාටආයේ මුණ ගැහුනොත් මේ ටික අහන්න, ඇත්ත ද කියලා....,
1) 2001 දී UNP ආණ්ඩුව ලබා ගත් වෙලාවේ වැල්ලවත්තේ ගෙදර විකුණලා ගුවන් විදුලි සංස්ථාව ඉදිරිපිට පාරෙන් ගෙදරක් ගන්න එයා කොහොමද සල්ලි හම්බ කලේ කියලා...,
2) ඔය ඉම්තියාස් ජනසංනිවේදන ඇමති කාලේ LTTE එකට transmitters වගයක් ගිහින් තිබුනා, එකට එයා සම්බන්ධ ද කියලා අහන්න....
3.) ඉම්තියාස් ඇමති කාලේ එයාගේ සම්බන්ධිකරන ලේකම් හම්සා, VAT බදු හොරකමට චන්ද්‍රිකා මැතිනිය ජනාධිපති කාලේ අල්ල ගත්තා.... VAT බදු වංචාට එයත් සම්බන්ධ ද කියලා අහන්න....
4.) ඔය ඉම්තියාස් ඇමති කාලේ එයා ගේ ගෙදර මොබිටෙල් Tower එකක් ගහගෙන මුදල් ගත්තා...
5.)හොරට International call බාන වැඩේ ගජරාමේට ලංකාවේ සිද්ධ වුනේ එයා ඇමති කාලේ...
6.) එයා ඇමති කාලේ, එයාගේ ළමයි ගියේ එදා ලංකාවේ වැඩියෙන්ම ගෙවන්න ඕන International School එකට (Colombo International School )...
තව තියෙනවා, comment එකක් හැටියට දාන්න ඉඩ මදී...
ඔය ඉම්තියාස්ට රටේ ජනතාව ඔච්චරම කැමති නම් එයාට තිබ්බනේ කළුතරින් ජන්දේ ඉල්ලන්න... ඉල්ලුවා නම් පරාදයි..... කළුතර මුස්ලිම් මිනිස්සු ඔය ඉම්තියාස්ට කියන්නේ " කුකුල් කිරි " කියලා... කුකුළා ගෙන් කීරිත් දෙන්නම් කියලා මිනිස්සුන්ව කතාවෙන් රවට්ටන්න දක්ෂයි....
සජබෙ ආයෙ ගිනිගන්ඩ දෙයක් තියෙනවද.. 😊😊😊

මේ යෝජනාවලින් බහුතරයක් NPP ඇතුළෙ ක්‍රියාත්මක වීම විශේෂත්වයක් . Primaries වගේ දේවල් නැති උනාට මේ 12 අඩු වැඩි වශයෙන් පක්ෂය තුල කාලයක් තිස්සෙ ක්‍රියාත්මක වීම තමා NPP එක සජබෙ පහුකරලා මේ මොහොත අල්ලා ගැනීමට හේතුවත්. ඒක ඉමිතියාස් තේරුම්ගත්තට සජබෙ බහුතරය තේරුම් අරගෙන තියනවද කියන එක තමා ප්රශ්නය. මට අනුව මේ මොහොතේ සජබෙ ඉන්න වැදගත්ම දාර්ශනිකයා ඉමිතියාස්. පක්ෂයේ ආධ්‍යාත්මික නායකයා කරගන්නවානම් කරගන්න ඕන ඉමිතියාස්. ඉමිතියාස්ගෙ යෝජනා සජබෙ ක්‍රියාත්මක කලොත් ඇත්තටම හිරිකිතයක් නැතුව ඡන්දයක් දෙන්න පුළුවන් තව පක්ශයක් ලංකාවෙ චන්දදායකයට ලැබේවි.
sjb kiyala ekak na parane GU N P horu hatthe oya
ඉම්තියාස් ගැන කියපු ගොඩක් දේවල් ඇත්ත තරිදු. ඒත් ඉම්ටියාස් 2002 රනිල් ආණ්ඩුව කාලේ වෙච්ච සුප්‍රසිද්ධ වැට් බදු වංචාවට සම්බන්ධයි කියලා ඒ ගැන ලිපියක් ලංකා ඊ නිව්ස් එකේ මාස කීපෙකට කලින් දාලා තිබ්බා. ඒක ගැනත් පොඩ්ඩ්ක් බලලා වැඩසටහනක් කරන්න.
තරිඳු, ඉම්තියාස් ගැන දන්නේ බොහෝම පොඩ්ඩයි.., ඔය ඉම්තියාස් ඔයාටආයේ මුණ ගැහුනොත් මේ ටික අහන්න, ඇත්ත ද කියලා....,
1) 2001 දී UNP ආණ්ඩුව ලබා ගත් වෙලාවේ වැල්ලවත්තේ ගෙදර විකුණලා ගුවන් විදුලි සංස්ථාව ඉදිරිපිට පාරෙන් ගෙදරක් ගන්න එයා කොහොමද සල්ලි හම්බ කලේ කියලා...,
2) ඔය ඉම්තියාස් ජනසංනිවේදන ඇමති කාලේ LTTE එකට transmitters වගයක් ගිහින් තිබුනා, එකට එයා සම්බන්ධ ද කියලා අහන්න....
3.) ඉම්තියාස් ඇමති කාලේ එයාගේ සම්බන්ධිකරන ලේකම් හම්සා, VAT බදු හොරකමට චන්ද්‍රිකා මැතිනිය ජනාධිපති කාලේ අල්ල ගත්තා.... VAT බදු වංචාට එයත් සම්බන්ධ ද කියලා අහන්න....
4.) ඔය ඉම්තියාස් ඇමති කාලේ එයා ගේ ගෙදර මොබිටෙල් Tower එකක් ගහගෙන මුදල් ගත්තා...
5.)හොරට International call බාන වැඩේ ගජරාමේට ලංකාවේ සිද්ධ වුනේ එයා ඇමති කාලේ...
6.) එයා ඇමති කාලේ, එයාගේ ළමයි ගියේ එදා ලංකාවේ වැඩියෙන්ම ගෙවන්න ඕන International School එකට (Colombo International School )...
තව තියෙනවා, comment එකක් හැටියට දාන්න ඉඩ මදී...
ඔය ඉම්තියාස්ට රටේ ජනතාව ඔච්චරම කැමති නම් එයාට තිබ්බනේ කළුතරින් ජන්දේ ඉල්ලන්න... ඉල්ලුවා නම් පරාදයි..... කළුතර මුස්ලිම් මිනිස්සු ඔය ඉම්තියාස්ට කියන්නේ " කුකුල් කිරි " කියලා... කුකුළා ගෙන් කීරිත් දෙන්නම් කියලා මිනිස්සුන්ව කතාවෙන් රවට්ටන්න දක්ෂයි....
Sjb eka gana katha karanna ayya adan apu tshirt eka maru🔥🔥
Sajitha Bayai..Ugath buddimath un Pakshe udata anawata..
Sajitha nugath modayekne..😂😂😂
තරිඳු, ඉම්තියාස් ගැන දන්නේ බොහෝම පොඩ්ඩයි.., ඔය ඉම්තියාස් ඔයාටආයේ මුණ ගැහුනොත් මේ ටික අහන්න, ඇත්ත ද කියලා....,
1) 2001 දී UNP ආණ්ඩුව ලබා ගත් වෙලාවේ වැල්ලවත්තේ ගෙදර විකුණලා ගුවන් විදුලි සංස්ථාව ඉදිරිපිට පාරෙන් ගෙදරක් ගන්න එයා කොහොමද සල්ලි හම්බ කලේ කියලා...,
2) ඔය ඉම්තියාස් ජනසංනිවේදන ඇමති කාලේ LTTE එකට transmitters වගයක් ගිහින් තිබුනා, එකට එයා සම්බන්ධ ද කියලා අහන්න....
3.) ඉම්තියාස් ඇමති කාලේ එයාගේ සම්බන්ධිකරන ලේකම් හම්සා, VAT බදු හොරකමට චන්ද්‍රිකා මැතිනිය ජනාධිපති කාලේ අල්ල ගත්තා.... VAT බදු වංචාට එයත් සම්බන්ධ ද කියලා අහන්න....
4.) ඔය ඉම්තියාස් ඇමති කාලේ එයා ගේ ගෙදර මොබිටෙල් Tower එකක් ගහගෙන මුදල් ගත්තා...
5.)හොරට International call බාන වැඩේ ගජරාමේට ලංකාවේ සිද්ධ වුනේ එයා ඇමති කාලේ...
6.) එයා ඇමති කාලේ, එයාගේ ළමයි ගියේ එදා ලංකාවේ වැඩියෙන්ම ගෙවන්න ඕන International School එකට (Colombo International School )...
තව තියෙනවා, comment එකක් හැටියට දාන්න ඉඩ මදී...
ඔය ඉම්තියාස්ට රටේ ජනතාව ඔච්චරම කැමති නම් එයාට තිබ්බනේ කළුතරින් ජන්දේ ඉල්ලන්න... ඉල්ලුවා නම් පරාදයි..... කළුතර මුස්ලිම් මිනිස්සු ඔය ඉම්තියාස්ට කියන්නේ " කුකුල් කිරි " කියලා... කුකුළා ගෙන් කීරිත් දෙන්නම් කියලා මිනිස්සුන්ව කතාවෙන් රවට්ටන්න දක්ෂයි....
Ranil tharam adamayek lankawe desapalanaye na. Sagithta mama garu karanawa ranil samaga ekathu noveema gana.
මන් මේ වීඩියෝ එක බැලුවේ
නෑ.හැබැයි උබ ගැන මගේ කියවීම.උබලගේ ඔය පසූගාමී අදහස් හරි යන් නෑ.මිනිස්සුන්ගේ ඔලුවලට ඒවා දාන්න එපා.මේ ලෝකේ තියෙන්නේ තව පොඩිකාලයක් උබ මම තව අවුරුදු 30,40ක් ඇතුලත මැරුලා යනවා.මිනිස්සුන්ගේ මූලීක අවශ්‍යතා ටික ලැබුනන් ඇති.ඒකට උබේ මාධ්‍යවේදීකම විතරක් ඇති බන්.උබලා මහින්සී වෙන්න ඕනී නෑ ඒ ඒ කාලේට මේ ලෝකේ ඉන්න මිනිස්සු ඒ ප්‍රශ්න විසද ගනි.පසුගාමී අදහස් වලින් කොහෙටද අපි යන්නේ?හොදට කල්පනා කරලා බලපන් අපි මේ මොකක්ද කරන්නේ බන්.මොකක් හරි හුත්තක් කරලා සල්ලි හොයනවා කනවා බොනවා එකඑක දේවල් ඔලුවට දාගෙන ඒවා පස්සෙන් දුවනවා😢උබත් ඔය හුත්තවල් හිතහිත ඉන් නැතුව වෙන දෙයක්
වෙන්න දීලා කාල බීලා ලගින් ඉන්න මිනිස්සු එක්ක පුළුවන් තරම් කාලයක් ජීවත් වෙනින්.වෙන ඇති ලබ්බක් නෑ බන් මේකෙ.අන්තිමයට උබයි මායි දෙන්නම මැරිලා යනවා.ඉපදෙන උන් මේ ලෝකේ උන්ට පුළුවන් තරමට හදගෙන ජීවත්වෙලා මැරිලා යයි.මේක නවතින් නෑ බන් උබ දැන් විසදන ප්‍රශ්නේ විසදුවත් වෙන දෙයක් අනාගතේ ජීවත් වෙන උන්ටත් තියෙයි විසදන්න.මොකක්ද ඉතින් මේකේ තේරුම.කන්න නැත්තන් කන් නතුව මැරිලා යන්.බොන්න නැත්තන් බොන් නැතුව මැරිලා යන්..
ayithith nethinam bandeneth nethinam mona magulatadha io mechcra katha rakaranne,
THARINDUGETH KATA WITHARAYI
තරිඳු, ඉම්තියාස් ගැන දන්නේ බොහෝම පොඩ්ඩයි.., ඔය ඉම්තියාස් ඔයාටආයේ මුණ ගැහුනොත් මේ ටික අහන්න, ඇත්ත ද කියලා....,
1) 2001 දී UNP ආණ්ඩුව ලබා ගත් වෙලාවේ වැල්ලවත්තේ ගෙදර විකුණලා ගුවන් විදුලි සංස්ථාව ඉදිරිපිට පාරෙන් ගෙදරක් ගන්න එයා කොහොමද සල්ලි හම්බ කලේ කියලා...,
2) ඔය ඉම්තියාස් ජනසංනිවේදන ඇමති කාලේ LTTE එකට transmitters වගයක් ගිහින් තිබුනා, එකට එයා සම්බන්ධ ද කියලා අහන්න....
3.) ඉම්තියාස් ඇමති කාලේ එයාගේ සම්බන්ධිකරන ලේකම් හම්සා, VAT බදු හොරකමට චන්ද්‍රිකා මැතිනිය ජනාධිපති කාලේ අල්ල ගත්තා.... VAT බදු වංචාට එයත් සම්බන්ධ ද කියලා අහන්න....
4.) ඔය ඉම්තියාස් ඇමති කාලේ එයා ගේ ගෙදර මොබිටෙල් Tower එකක් ගහගෙන මුදල් ගත්තා...
5.)හොරට International call බාන වැඩේ ගජරාමේට ලංකාවේ සිද්ධ වුනේ එයා ඇමති කාලේ...
6.) එයා ඇමති කාලේ, එයාගේ ළමයි ගියේ එදා ලංකාවේ වැඩියෙන්ම ගෙවන්න ඕන International School එකට (Colombo International School )...
තව තියෙනවා, comment එකක් හැටියට දාන්න ඉඩ මදී...
ඔය ඉම්තියාස්ට රටේ ජනතාව ඔච්චරම කැමති නම් එයාට තිබ්බනේ කළුතරින් ජන්දේ ඉල්ලන්න... ඉල්ලුවා නම් පරාදයි..... කළුතර මුස්ලිම් මිනිස්සු ඔය ඉම්තියාස්ට කියන්නේ " කුකුල් කිරි " කියලා... කුකුළා ගෙන් කීරිත් දෙන්නම් කියලා මිනිස්සුන්ව කතාවෙන් රවට්ටන්න දක්ෂයි....
ඇයි බන් පෙරෙටොත් කැඩිලනේ
පෙරටුගාමීන් ට සාපේක්ෂව සජබේ තත්ත්වය සංසන්දනය කරන තැනට සජබේ වැටිලා ඊළඟ ඡන්දය NPP දිනනවා මොකද සජිය පොඩි පක්ෂ වලට නේ අභියෝග කරන්නේ 😆😂🤣🤮
@ පෙරෙට්ටොත් කැඩිල කියන එකෙන් අදහස් වෙන්නේ නෑ ඊයේ පෙරේදා තිබුණු ජන්දයකින් ලක්ෂ ගාණක් අරගෙන රටේ විපක්ෂය උනු සජබේ පෙරෙට්ටොන්ගේ තත්වයට වැටිල කියල. එහෙම කියනව නම් හරි හිතනව නම් හරි උන්ගේ දයලෙක්තික විග්රහවල දෝෂයක්.
ඊනියා ලෝක විප්ලව ගැන හීන දකින පිස්සෝ
Rate waasanawata Puthano Janadipathi nuwune 🎉
Namata galapena shirt akak adagena.😂
Happy new year 2025.❤❤❤❤🎉🎉😊😊😊😊💕💕🎈🎈💖💖♥️♥️❤️❤️💕💕🎈
සජිත් හැම වේලාවේ ම නායකත්වය අහිමි වෙයි කියලා බයෙන් ඉන්න කෙනෙක් ඔහුට කිසිම කෙනෙක් viswasa නැහැ ඔහුගේ පියා තුළ තිබුණ හීන මානය meyaatah එහෙම ම තියෙනවා
නෙදකින් පන්නයේ..😅😅😅
Jade yanna epa
UNP රනිල් ජනපති ධූරය දරලා ගත්ත පාර්ලිමේන්තු මන්ත්‍ර ලාට වඩා... ජනපති ධූරය දරපු මහින්ද රාජපක්ෂගේ පක්ෂය ට වඩා....
ජනපති ධූරය දරපු මෛත්‍රීපාල ට වඩා SJB සජිත් ප්‍රේමදාස පාර්ලිමේන්තු මන්ත්‍ර ලා වැඩිපුරම ගත්ත එක ඉතා ජයග්‍රහණයක්
ඡන්ද ලක්ෂ 50 කින් පරාදයි කිසිම පක්ෂයකට එහෙම වෙලා නෑ ලංකාවේ ඒකම කොච්චර ජයග්‍රහණයක් ද 😆😂🤣🤮
😂😂😂😂
sajith kohamath iwarai dn
ඉම්ටියාස්! ඉමිටියාස් නෙවෙයි
Imtiyaz! Not Imitiyas.
සජබය ගිනිගත්තම උබට මොකටද යකෝ උබ jvp ය බලාගනින්
Mamanam kemathi manju nishshanka vipaksheta awanam. Hoda dakmak thiyena kenek. Aluth pakshayak enna ona vipaksheta.
ඔයා ඔච්චර පොරක් නම් ඇයි ඔයා පාර්ලිමේන්තු ආවෙ නැත්තෙ
Anduwata gahanna waraddak nathi nisa sajith wa allan dan 😂 namata galapena shirt akak adagena habai.peratto kawuda kiyala rata dannwa
Good morning
2025 01 01
❤❤❤
සජබ. නෙවෙයි. මාලිමාව. ගිනි. ගනි. 👍
සජබෙ ආයෙ ගිනිගන්ඩ දෙයක් ඉතුරු වෙලා තියෙනවද... ගිනි පත්තු වෙලා කුඩු පට්ටම් වෙලා ඉවරයි නේ....😂😂😂
අසමගි ජන බලවේගය 😂😂
Sajabe eun pau
තරිඳු, ඉම්තියාස් ගැන දන්නේ බොහෝම පොඩ්ඩයි.., ඔය ඉම්තියාස් ඔයාටආයේ මුණ ගැහුනොත් මේ ටික අහන්න, ඇත්ත ද කියලා....,
1) 2001 දී UNP ආණ්ඩුව ලබා ගත් වෙලාවේ වැල්ලවත්තේ ගෙදර විකුණලා ගුවන් විදුලි සංස්ථාව ඉදිරිපිට පාරෙන් ගෙදරක් ගන්න එයා කොහොමද සල්ලි හම්බ කලේ කියලා...,
2) ඔය ඉම්තියාස් ජනසංනිවේදන ඇමති කාලේ LTTE එකට transmitters වගයක් ගිහින් තිබුනා, එකට එයා සම්බන්ධ ද කියලා අහන්න....
3.) ඉම්තියාස් ඇමති කාලේ එයාගේ සම්බන්ධිකරන ලේකම් හම්සා, VAT බදු හොරකමට චන්ද්‍රිකා මැතිනිය ජනාධිපති කාලේ අල්ල ගත්තා.... VAT බදු වංචාට එයත් සම්බන්ධ ද කියලා අහන්න....
4.) ඔය ඉම්තියාස් ඇමති කාලේ එයා ගේ ගෙදර මොබිටෙල් Tower එකක් ගහගෙන මුදල් ගත්තා...
5.)හොරට International call බාන වැඩේ ගජරාමේට ලංකාවේ සිද්ධ වුනේ එයා ඇමති කාලේ...
6.) එයා ඇමති කාලේ, එයාගේ ළමයි ගියේ එදා ලංකාවේ වැඩියෙන්ම ගෙවන්න ඕන International School එකට (Colombo International School )...
තව තියෙනවා, comment එකක් හැටියට දාන්න ඉඩ මදී...
ඔය ඉම්තියාස්ට රටේ ජනතාව ඔච්චරම කැමති නම් එයාට තිබ්බනේ කළුතරින් ජන්දේ ඉල්ලන්න... ඉල්ලුවා නම් පරාදයි..... කළුතර මුස්ලිම් මිනිස්සු ඔය ඉම්තියාස්ට කියන්නේ " කුකුල් කිරි " කියලා... කුකුළා ගෙන් කීරිත් දෙන්නම් කියලා මිනිස්සුන්ව කතාවෙන් රවට්ටන්න දක්ෂයි....
උම්බෙ අම්ම්ගෙ අහවල් එක ගෙන්පකයා
අන්තෙට පැරදුන සමඟි ජනබලවේගය ගැන කතා කරන්න කලින් අර ප්‍රාඩෝ අනියම් සීන් එකයි, කප්පම් ගන්න ගියපු මන්ත්‍රීගේ සීන් එකයි දාපන්කෝ
කුණු රසට කැමතී වගේ නේහ්😂😂
@sitharimapalagama1933
රිදුනද සොරි. Npp සබන් කුඩු පැකට් එකක් කීයද මාමේ ?
@@machanmachan2876 SJB සබන් කුඩු එපාද😅
😂😂😂😂😂😂😂😂
තරිඳු, ඉම්තියාස් ගැන දන්නේ බොහෝම පොඩ්ඩයි.., ඔය ඉම්තියාස් ඔයාටආයේ මුණ ගැහුනොත් මේ ටික අහන්න, ඇත්ත ද කියලා....,
1) 2001 දී UNP ආණ්ඩුව ලබා ගත් වෙලාවේ වැල්ලවත්තේ ගෙදර විකුණලා ගුවන් විදුලි සංස්ථාව ඉදිරිපිට පාරෙන් ගෙදරක් ගන්න එයා කොහොමද සල්ලි හම්බ කලේ කියලා...,
2) ඔය ඉම්තියාස් ජනසංනිවේදන ඇමති කාලේ LTTE එකට transmitters වගයක් ගිහින් තිබුනා, එකට එයා සම්බන්ධ ද කියලා අහන්න....
3.) ඉම්තියාස් ඇමති කාලේ එයාගේ සම්බන්ධිකරන ලේකම් හම්සා, VAT බදු හොරකමට චන්ද්‍රිකා මැතිනිය ජනාධිපති කාලේ අල්ල ගත්තා.... VAT බදු වංචාට එයත් සම්බන්ධ ද කියලා අහන්න....
4.) ඔය ඉම්තියාස් ඇමති කාලේ එයා ගේ ගෙදර මොබිටෙල් Tower එකක් ගහගෙන මුදල් ගත්තා...
5.)හොරට International call බාන වැඩේ ගජරාමේට ලංකාවේ සිද්ධ වුනේ එයා ඇමති කාලේ...
6.) එයා ඇමති කාලේ, එයාගේ ළමයි ගියේ එදා ලංකාවේ වැඩියෙන්ම ගෙවන්න ඕන International School එකට (Colombo International School )...
තව තියෙනවා, comment එකක් හැටියට දාන්න ඉඩ මදී...
ඔය ඉම්තියාස්ට රටේ ජනතාව ඔච්චරම කැමති නම් එයාට තිබ්බනේ කළුතරින් ජන්දේ ඉල්ලන්න... ඉල්ලුවා නම් පරාදයි..... කළුතර මුස්ලිම් මිනිස්සු ඔය ඉම්තියාස්ට කියන්නේ " කුකුල් කිරි " කියලා... කුකුළා ගෙන් කීරිත් දෙන්නම් කියලා මිනිස්සුන්ව කතාවෙන් රවට්ටන්න දක්ෂයි....
tarindu, mind your own business,let them their work
Sjb eke wada karanba issella😂😂 jvpbeke kapoan famerma gans joyapan😂
Useless talk nd waste of time
Don't trust this gon thadiya
🐃🐃🐃
Anunge kunu hoyana genu mun.
😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂 මූත් ලපයා වගේ කටමැද දොඩවන්න විතරයි දන්නේ.....😂😂😂😂😂😂
තරිඳු, ඉම්තියාස් ගැන දන්නේ බොහෝම පොඩ්ඩයි.., ඔය ඉම්තියාස් ඔයාටආයේ මුණ ගැහුනොත් මේ ටික අහන්න, ඇත්ත ද කියලා....,
1) 2001 දී UNP ආණ්ඩුව ලබා ගත් වෙලාවේ වැල්ලවත්තේ ගෙදර විකුණලා ගුවන් විදුලි සංස්ථාව ඉදිරිපිට පාරෙන් ගෙදරක් ගන්න එයා කොහොමද සල්ලි හම්බ කලේ කියලා...,
2) ඔය ඉම්තියාස් ජනසංනිවේදන ඇමති කාලේ LTTE එකට transmitters වගයක් ගිහින් තිබුනා, එකට එයා සම්බන්ධ ද කියලා අහන්න....
3.) ඉම්තියාස් ඇමති කාලේ එයාගේ සම්බන්ධිකරන ලේකම් හම්සා, VAT බදු හොරකමට චන්ද්‍රිකා මැතිනිය ජනාධිපති කාලේ අල්ල ගත්තා.... VAT බදු වංචාට එයත් සම්බන්ධ ද කියලා අහන්න....
4.) ඔය ඉම්තියාස් ඇමති කාලේ එයා ගේ ගෙදර මොබිටෙල් Tower එකක් ගහගෙන මුදල් ගත්තා...
5.)හොරට International call බාන වැඩේ ගජරාමේට ලංකාවේ සිද්ධ වුනේ එයා ඇමති කාලේ...
6.) එයා ඇමති කාලේ, එයාගේ ළමයි ගියේ එදා ලංකාවේ වැඩියෙන්ම ගෙවන්න ඕන International School එකට (Colombo International School )...
තව තියෙනවා, comment එකක් හැටියට දාන්න ඉඩ මදී...
ඔය ඉම්තියාස්ට රටේ ජනතාව ඔච්චරම කැමති නම් එයාට තිබ්බනේ කළුතරින් ජන්දේ ඉල්ලන්න... ඉල්ලුවා නම් පරාදයි..... කළුතර මුස්ලිම් මිනිස්සු ඔය ඉම්තියාස්ට කියන්නේ " කුකුල් කිරි " කියලා... කුකුළා ගෙන් කීරිත් දෙන්නම් කියලා මිනිස්සුන්ව කතාවෙන් රවට්ටන්න දක්ෂයි....
වහල් චින්තනය - තමා දෙසම බලන්න!
චන්ද වලට ඉස්සර පුලුවන් තරම් මඩ ගහලා, දැන් මාර කැක්කුමක්නෙ තියන්නෙ සජබෙ ගැන.
ඔයාට මොකුත් තේරිලා නෑ.
කැක්කුමක් නම් පෙනුනෙ නෑ...පක්ෂයට වෙලා තියෙන දේ තමා විග්රහ කළේ
😂 වැඩේමයි
අඬපන් සෙනරත්. තව හයියෙන් අඬපන් 😭😭😭😭🔥
මන් මොකට හඩන්නද හිපාටුවෝ කාගෙවත් prasna වලට,😂😂