අපි දකින්නේ එක පැත්තකින් විතරයි.ඔය sir නව නිපැයුම් කරා...ඒවට අතදෙන්න තරම්,ඒවගේ මිනිස්සුන්ව motivate කරන්න තරම් වගකිවයුත්තන්ට බැරි උනා,.. He is a brilliant person ,So, I'm centraliance, I know him....
Video eka hondai , information denawa Habai dena samahara info weradiy video eka start ekenma weradi dewal kiyanawa, hadaganiwi kiyala hitjanawa, jaya , Habai ganna uthsahaya gena sathutui. Jaya wewa . All the best
Great work. Carry-on dear sir. Wish u all the best to success every dream of u regards with this task. And I have a little question. How u supply gain marine water for marine fish . Bcs I also like to have a marine fish but I have a doubt how I look after it without marine water. Ur answer may be helpful for me ☺️
අහින්සක ගුරුවරයෙක් ගේමක් ගහන්න හද්ද්දී පන්ඩිත ටෝක් දෙන උන් ඉන්න රටක්.100% හරි නැතුව ඇති ඒ මනුස්සයා දෙවියෙක් නෙවෙයිනේ. watterworld එක ගැන ලොකු කම් කියන්න එපා මහත්තයෝ අනුරාධපුරයේ මනුස්සයෙක් දියුනු වෙන්න හදද්දී.
Ape iskole sir kenek
සර්ට කියපන් දිගටම කරගෙන යන්න කියලා 😘
guruwarayek thaman kiyla dena dewl wagakeemakin yukthawa kiyla denna one,guruwarayek thamange shishyanta waradi dewl kiyla dena eken wenne anagatha parapurakma winasha wena eka
සුපිරි video ekak 🙏
Paw a sir agaya kala uthuy
අහිංසක මහත්තයෙක්,උත්සාහයෙන් නැගී සිටින ලස්සන චරිතයක් තෙරුවන් සරනයි😍
Hm..
අංහිසක මහත්මයෙක්...ලස්සන උත්සහයක්...ජයවේවා 🙏🙏👏👏👏
රටට වටිනා සම්පතක් මේ ගුරුවරයා...💖...ලමයි වෙනුවෙන් මේ වගෙ දෙයක් තමන්ගෙ හැකියාවෙන් කරන නිහතමානි ගුරුවරයෙක්.💖..
ගොඩක් දේවල් ඉගෙන ගත්තා.බොහොම ස්තූතියි.මම නම් දැනගෙන හිටියෙත් නෑ මේ වගේ වටින ස්ථානයක් ලංකාවේ තියෙනවා කියලා.අනුරාධපුරේ ගියාම අනිවාරෙන්ම යන්නම ඕන තැනක්.❤️❤️
මේ වගෙ පොඩියට පටන් අරන් තමයි කවද හරි ලොකු තැනකට එන්නෙ . ආඩම්බරයි ❤️ keep it up
ගොඩාක් වටිනා උත්සාහයක්. අගෙ කරන්න ඔින.ගොඩාක් විස්තර මාලුන් ගැන දන්නේ නැති වෙන්න පුළුවන් .එත් මෙි කල උත්සාහය ගොඩාක් අගය කරන්න .වැරදිම හොයන්න එපා.
නිහතමානී ගුරුවරයෙක් බුදු සරණයි
දත්ත වල නම් පොඩි ගැටලු තිබ්බා....ඒත් මරු....නියම වැඩක් දිගටම කරන් යන්න
ප්‍රිය මහත්ම මහත්මියනි ,සොයුරු සොයුරියනි, දුදරුවනි,මුලින් පැවැති තොරතුරු වල යමි අඩුපාඩු ඇති බව හදුනාගතිම්. ඔබගේ තොරතුරු හා වෙනත් ක්‍රමඇසුරින් ලබාගත් තොරතුරු මගින් අඩුපාඩු නිවැරදිකරගතිම්. ඔබට බොහොම ස්තුතියි .මලුන්ට අමතරව බාදුරාශාක ,කඩොලාන ශාක,සෙවනෙ වැවෙන ශාක, උඩවැඩියා ශාක ,පලාත් පුශ්ප, අදික උනුසුමේ වැවෙන ශාක සජල ව්ශ්මලන්තය තුළ ඇත.වැඩිදුර තොරතුරු සදහා fbහි සජල විශ්මලන්තය ගිනුමට පිවිසෙන්න.
ගොඩක් අය මේකෙ වැරදි කිව්වට මේක දැක්කහම කියන්න පුලුවන් ආර්තික හැටලුත් එක්ක සුපිරිම ගේමක් ගහල තියෙන්නෙ. Water condition මදි කිව්වට waterworld වගේ දවසගානේ සේවකයො නැති උනාට පුලුවන් විදියට රැකන් තියනව. සමහරක් information වැරදි උනාට මේකෙ ඉන්න ගොන් මිනිස්සු ඒකම අල්ලම් මේ මනුස්සයව පහත් කරනව. උන් ගැන කතාකරල වැඩක් නැ කොහොමත් උන් දන්නෙ ඔච්චරය්. මොනව උනත් ඔහොම හරි මේ කරන් යන දේ ගොඩක් අගයකලයුතුය්. 😍🔥
අපේ ඉස්කෝලේ සර් ♥️♥️♥️♥️♥️♥️♥️
ANURADHAPURA CENTRAL COLLEGE ❤️🥺
සමහර කරුනු වැරදි ඒත් සුපිරි මාලු ටිකක් ඉස්සරහට දිගටම හදන්න ♥️
පුළුවන් හැමොම එහි ගොස් නරබන්න........ස්තුතියි
චැනල් එක කරන් යන , නිවේදක මහත්තයත් එල කොල්ලෙක් 😍දන්නැතු දේවලුත් ඉගෙන ග්ත්තා ඔබට ජය
එල ඈ
විශිෂ්ඨ උත්සාහයක් ජය වේවා ❤❤❤👍🌎💪👊
පරිසරයට ගොඩාක් ආදරය කරන නිහතමානී අහිංසක ගුරැ මහත්මයෙක්...ගොඩාක් පින් ..දීර්ඝආයුෂ ලැබේවා ගුරැ පියාණනි .....හොද උත්සාහයක්
ගුරුහොරු ඉන්න රටේ නියම ගුරු පියෙක් 😇😍
අපේ ඉස්කෝලේ විද්‍යාව සර් කෙනෙක්.... 💕
ගොඩක් දේවල් දැනගත්තා මාලු ගැන වටින වැඩසටහනක්
අපි දකින්නේ එක පැත්තකින් විතරයි.ඔය sir නව නිපැයුම් කරා...ඒවට අතදෙන්න තරම්,ඒවගේ මිනිස්සුන්ව motivate කරන්න තරම් වගකිවයුත්තන්ට බැරි උනා,.. He is a brilliant person ,So, I'm centraliance, I know him....
නිහතමානී ගුරුතුමෙක්❤️
හරිම නිහතමානී ගුරුවරයෙක්.
හිත හොද අහින්සක මනුස්සයෙක්
ලස්සන වැඩක් ❤️ අගය කරනවා.. එ වගේම නිහතමානී සර් කෙනෙක්.. දියුණු වෙන්න ඕනි උපරිම 🌼
අපේ sir .....!❤️
මේක නම් බලන්නම වටින තැනක් ,ගුරුතුමාට සුබපැතුම්
Hi. Im a foreigner living in Sri Lanka. Id like to know where in Sri Lanka this farm is
වටිනවා වීඩියෝ එක දිගටම කරගෙන යමු ජයවේවා
වැදගත් බුද්දිමත් අහිංසක කෙනෙක්
විස්තර දෙද්දි හරියටම හොයල දෙන්න.වටින වැඩක්❤️.හැබැයි එලියටදෙන තොරතුරු 100% මෙතන හරි නෑ.
දැනට අල්ලගෙන තියන ලොකුම RTC අඩි 13i Amazon වල
Video eka hondai , information denawa Habai dena samahara info weradiy video eka start ekenma weradi dewal kiyanawa, hadaganiwi kiyala hitjanawa, jaya , Habai ganna uthsahaya gena sathutui. Jaya wewa . All the best
බොහොම ස්තුතියි ඔබට 😍
විශිෂ්ඨ සෙවයක් කරන විශිෂ්ඨ ගුරුවරයෙක්.❤️❤️
ඇලිගේටර්, කොලඹ අවට ගoගා වල අනපේක්ෂිත විදියට බෝ වෙලා ඉන්නවා.ඇති කරන්න ගන්නවනම් වැව් වලට දාන්න එපා.🙏👍
අල්ලලා දෙන්න පුලුවන්ද අය්යෙ ?
සැහෙන වටිනවා💝
චරියා 😇💪 පට්ට
🙏 කොල්ලෝ
Hmm
හොද උත්සහයක් ❤️❤️❤️
Ape sirne me බුදු සරණයි sir oyagen godak dewl igena gathaaa
අනේ😍ආසාවේ බෑ ස්තූති.❤️ (මාලු පිස්සෙක් වෙමි)
හොඳ වැඩක් සර්❤️🤩
වැව් වලට උන්ගෙම මාලු දාලා උන්ම අල්ලලා හිට් වෙලා. අන්තිමට ලන්කාවට මොන්ස්ටර් මාලු ගෙන්නන එක නවත්තන්න හදන ගොන් හරකට වැඩිය මේ මනුස්සයා හොදයි. තව ටිකක් මොන්ස්ටර් fish ගැන study කරානම් තවත් හොදයි🖤
Great work. Carry-on dear sir. Wish u all the best to success every dream of u regards with this task. And I have a little question. How u supply gain marine water for marine fish . Bcs I also like to have a marine fish but I have a doubt how I look after it without marine water. Ur answer may be helpful for me ☺️
You can add salt into the water
Ape tharanaga sir❤ sir goleyek venda labichcha ekath adambarayak.
ඔබතුමා වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම උතුම් පරිසරවේදී ගුරුවරයෙකි.කාරුණික අවංක හදවතින්ම අපේ රටේ වටිනාකම දන්න අපේ රටේ දේශීය සම්පත් සුරකින අවංක නිහතමානී ආදරණීය චරිතයක්.
ඔබතුමා අපේ රටේ අනාගත පරපුරට වෙනුවෙන් මෙවැනි ජාතික වටිනාකම සුරක්ෂිත කිරීමේ සත්ක්‍රියාවන් කිරීමට ශක්තිය ධෛර්යය ලැබේවා..
දීර්ඝායුෂ ලැබේවා..
තෙරුවන් සරණයි..
අහිංසක මනුස්සයෙක් ❤
හෝද වැඩ සටහනක් සර්ථක වේවා.
තරංග සර්,
වැඩේ විශිෂ්ඨ යි!!!!
@Biyon Mark Dawson ... ඉරිසියා උබෙ තියෙන
තරංග සර්.....❤️❤️
මේ place eke location එක shair කරන්න පුළුවන් ද
ගොඩක් වැදගත් දෙයක් ජය වේවා පරිස්සමින් ඉන්න බුදු සරණයි
Pudum sathutk thiyene
Vtinv Mr vidiht sir😍😍😍😍😍😍
හිත හොද අහිංසක මහත්මයෙක්....
Very good knowledge for the children and elders, very interesting to see this vedio. Thank you for your innovation.
@Biyon Mark Dawson ... uba puka palaganna aasada
lots of false information.
@Biyon Mark Dawson 🐉 බොරු කියන්න් දෙයක් නෑ ඔබතුමා හෙන පන්ඩිතයෙක් ,😂😂 ඒ මනුස්සයා පොඩි ළමයින්ට උගන්වන විද්‍යා ගුරුවරයෙක් ඔය වයසෙ ලමෛන්ට rtc ලා ගැන ඉගෙන ගෙන විභාග වල ලියන්න එන් නෑ....එ මනුස්සයා දන්න දේ ළමයින්ට කිය්ලා දෙනවා .පොඩි පොඩි කරුණු වල පොඩි වෙනස්කම් වෙන්න ඔනෙ එමයි කිය්ලා ඔබ තුමා මෙකෙ හැම comment එකේම මඩ ගහන්න එපා 🙄
@Biyon Mark Dawson 🐉 ඔවු එත් මෙ විදියට එයාව විවෙචනය නොකර ඔගොල්ලා දන්න දේ එයාව contact කරගෙන් කියලා දෙන්න.බොහෝ දුරට එයා වැරදි හදාගනීනෙ..එම නැත්තං ඔයා හරි ✌️
Adee supiri ne..koheda meka thiyenne
වටින video එකක්.වටින තැනක්
මාරම මතකයක් තියන්නෙ මලුවගෙ නම කිපු ගමන් විස්තර දන්නවා සුපිරි 💯
අපේ ඉස්කෝලේ සර් කෙනෙක්🖤
සුපිරි වැඩක් bro❤️❤️
ආදරෙයි සුද්දා
බුදු සරනයි සර්.
Super collection ❤❤
අනුරාධපුර අපි 😍👋
මරු ආ 😍
ආදර්ශමත් විඩියෝ වක්.
බොහොම 🙏 ස්තූති ඔබේ පැසසුමට , ඉදිරි ගමනට අපිට ලොකු හයියක් වචනෙත්, ❤
සුපිරි වැඩක් අයියේ.කියපු දේවල් ටිකක් විතර ගැලපෙන්නෙ නැතිව මිසක්..හුන්ගෙක් ඇනලා හොස්පිටල් යන්න ඕනි කියල ඇහුවමයි..
ඉතාම වටිනා වැදගත් සේවයක් සර් රටටම කරන්නේ. පාසැල් ලමුන් වගේම අපිත් නොදන්න බොහෝ කරුනු දැනුවත් වුනා. වටිනා වැඩසටනක් ගෙනාවට ස්තුතියි.
අනිවාර්යයෙන් 💗💗💗💗
Kiyanna dawal naha.godak pin budusarani.jayan jaya....😍😍😍😍😍😍😍
මරු දිගටම කරන්න මින් මැදුර ♥️♥️♥️
💜
Mamath sirgen igenegena thiyenawa ahinsaka guruwarayek budu saranai sirta
මේ සර් හරිම නිහතමානී ....
Good luck #sir,,,,🤟
සුපිරි වැක් bro
සුපිරි ❤️😍❤️
ලෝකේ දරුණුම මාළු ඇතිකරන රටමැද ලොකුම මින්මැදුර - The Biggest Aquarium in Sri Lanka with large Fishes
aththatama hoda vadak . sirta budu saranai
අපේ සර් ❤❤❤
Wathura tikath pehedili unanam maru ❤❤
අපේ සර්♥️🥰
උත්සාහය අගය කරමු ..ස්තුතියි ! එහෙම උනත් වැරදි කරුණු තිබේ නම් මෙය නැවත සංස්කරණය කර නිවැරදි කරුනු ජනගත කරන්නේ නම් ඉතා මැනවි.
කිහතමානී ගුරුවරයෙක්.
Hoda wadak! Eth Anemone tank ekata coral growing light ekak danna.. Danatama fade wela thiyenne.
Niyamai lokka guruthaath harima nivichch manussayaj thank sir
Comments දිහා බැලුවම නම් මේ කෙනා කියන්නේම බොරුලු.පොඩි දෙයක් අල්ලන් අපේ උන් කෙලින්නමයි හදන්නේ.තනි මිනිහෙක් ගහන ගේම් එක ගැන නම් සතුටුයි.දවසක බලන්න එනවමයි.
Minissu nomaga yawana eka harida
Karana weda hodai kiyamuko eth boru wisthara dena aka hodai da .thawa tank maintaince baluwama maya karana loku waradaki malutha ida na,water aka PH range aka awul,tank wala clean aka hodathama awul aka hodai da kiyapanko ah malu nikan duk widinawa
Rat tal cat fish ad 5y loka wanna bora kiyanna apa
ඕයි ගිනීමහ කියන මාළුවා මන් ගොඩාක් ලඟටම දැකලා තිනෝ හරි ලස්සන මාලුවෙක් මන් දැකපු ලස්සනම මාලුවෙන්ගෙන් එක්කෙනෙක්
ඔබතුමාට ලැබුනේ කොහෙන්ද මේගොල්ලෝ. මේගොල්ලෝනන් වෙලදපොලෙන් තමා මිලදි ගත්තේ . Amoo amoo eka 😅😂😂
Ape eskole sir Anuradhapura Central college
Harima hoda gathiguna thiuena mama kenek
නියම වැඩක්
hoda danumak thiyana hoda manussayek 💜 Alligator gar , Redtail cat fish , Piranha 💛💚🤎❤
නියමයි ආ
සර්ට ගොඩක් යිස්තුති❤
සර් අහින්සක මනුස්සයෙක් වගෙ
@Biyon Mark Dawson මම කිවිවෙ මට දෑනිච්ච දෙ
@Biyon Mark Dawson palayan boruwo yanna
අනිවාර්යයෙන් saho 💗
Mama thanata giya🌝🖤
Harima lassanayi oya thana mamath anuradhapura
Anuradhapura Central eke Science sir kenk 💚
Mee asarana malu koheda darunu. Miniha tharam darunu mona sathada
Wow niyamai water world ekak 💕
Nice ❤️❤️❤️
මාලු මාමා ට බුදුසරණ
අපේ සර් 💪🖤 ජය වේවා
Niyama wadak.. Jaya wewa!!
Thanks අදහස...
අම්මෝ🥰
ලස්සනයි❤️..ආදො නැද්ද