Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
දියවන්නා ඔයෙ දැනට ඉන්නවා බොවෙලා👍👍👍👍
ඇත්තම කතාව මචං අන්තිමට කිව්වේ. අපේ උන් නොදන්න කමට තියෙන ආසාවට ඔහේ හෙවිල්ලක් බැලිල්ලක් නෑ මාලු ගේනවා. පස්සේ උන්ටම එපා වෙනවා. ඕන තරම් ඔස්කා මාලු ඇති ලංකාවේ ස්වභාවික පරිසරයෙත්. Respect ❤️🔥
ඔයා ගොඩක් හොඳ කෙනෙක් සර් ❤❤❤thankyou
Monsterfish keepers ලගේ favourite එක්කෙනෙක් තමයි මෙයත් ඉතිම්. අනුවන මිනිස් ක්‍රියා නිසා මේ සත්තු ආක්රමනික විදිහට නම් වෙනවා 😕පේනවනේ දැන් නුවර වැවේ වගේම ගංගාවලත් ඔයවගේ සත්තු මෝඩ මිනිස්සු කොච්චර මුදහැරලා ඇතිද. මේ නිසා ඉතින් අපේ සම්පත්වලටම තමයි හානිය. 😒💔
හදන්න බැරිනම් ගන්නෙ නැතුව ඉන්න ඕනෙ බන්
දිගටම මාලු ගැන වීඩියෝ ඕනි❤
ආ එහෙමද ආසා
Malukarayekd uba
හැමදාම වගේ අදත් ලස්සන වීඩියෝවක් ස්තූතියි…ආදරෙයි හැමදාම❤❤❤❤❤
ජයන්ට් ගුරාමි ගැන video එකක් ඕන❤😊
Supiri Oscar maluva.. man godak athikara.. marenakamma haduva... ITA passe genave na.. eyalava hadanna ownar ta godak kikarui... Man Asama ekata...
අදත් සුපිරි වීඩියෝවක් 🤩❤️👍
අදත් සුපිරි මාළු වීඩියෝ වක්
අදත් සුපිරි වීඩියෝවක් ❤❤
Super video එක❤❤😊
අන්තිමට තමා සුපිරිම කෑල්ල කිව්වෙ..ඔබේ කටේ රත්තරන් දතක් දාන්න වටිනවා පුතා..විශ්වයේ .පිහිටයි ඔබට.🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉❤❤❤❤❤❤❤❤
විඩියෝ එක අන්තිම කාතව තමයි සුපිරි 🎉
සුපිරි වීඩියෝ එකක් ❤
මොන්ස්ටර් මාලු හදන අය හදන්න ආස මාලුවෙක්..මාර විදිහට මිනිස්සුන්ට හීලෑ වෙනවා❤️🩹
අන්තිම ටිකනම් පට්ට...හිතටම වැදුනා
ටැන්කියේ වගේම ඉන්න තැනත් චන්ඩ් යා.ආදරේයි බොක්ක...❤❤
Very good ❤ video
මුන් කොරලි මාලු වගේනේ 🤣
හැමදේටම වඩා වටින්නේ අන්තිමට දීපු පණිවිඩය. කියන්න දුකයි දැන් ඇල දොළවල් වල පවා බුලත් හපයෝ දුර්ලභ වෙලා, දකින්නටවත් නෑ ❤
අවසානයේ කිව දේ සහතික ඇත්ත.
අපේ රටෙත් ඔය ප්රස්නය තියනවා. විසිතුරු මසුන් ඇති කලාට කමක්නෑ ඔවුන් අපේ ගංගා ඇලදොළ වලට මුදා හරින්න හොද නෑ
මාව Floridaවට ගිහිං දාන්න අයියෝ 😓😓😓හැමදාමත් වගේ ලස්සන වීඩියෝවක් thanks bro❤️❤️❤️
Mamat eno 🙂
දිගටම මෙ වගෙ විඩියො දෙන්න
අන්තිමට පෙන්නපු මාලු වැලේ හැටියටනම් අල්ලන මාලු ඔක්කොම ඇතිකරන පාටක් පේන්නෑ
nice
Florida wala invasive species ekak wena bull's-eye snakehead hamath video ekak oneee 🫶🏼
අපේ රටෙත් ඒක දැනටමත් වෙමින් පවති...ඔසකලාට වඩා භායානක මාලු වර්ග අපේ පරිසර පද්දතියට පිලිකාවක් වෙලා තියෙන්නෙ
ටැන්කි සුද්දා 🐟🐟
@@chandeeraruwan ඔව්..ටැන්කි සුද්ද ඇලිගේටර්, පිරනලා හිටන් ස්වාභාවික පරිසරයට මුදා හැරල තියනවා...
Anthima tika thama supiri😅
Snakehade malu gana nam video ekak onee 😊😊
Ape elaval vala den koheda batto.asavatavat dakin a ne
මෙහේ ගිනි ගනන්
Arawana maluwa gena video ekak one❤
අපේ රටට ආක්රමනික මාලුන්ගෙ බලපෑම ගැන වීඩියෝ එකක් කරන්නකො. ගොඩක් වැදගත් වෙයි.
Snek hed fish gana ekak one
ටැංකි සුද්දත් බෝ උනානම් හරි.පාලනය කරන්න ක්‍රමයක් උන් සොයාගනි..එතකොට අපිටත් එකම කරන්න පුළුවන්
Snakehade ගැන ඕනි
ඔස්කා ආසම එකා හැබැයි ඔයාලා අපෙ රටෙ ඇලවල් වලට වැව් වලට දාන්න එපා
👍👍👍
ඔස්කා මාලු හදන කට්ටිය මේ කොනට 👇
හැබැයි ඔස්කනම් එච්චරම ලොකුවෙන්නෑ බැලුවම පේනව. ඔයාට වැඩිය ලොකුවෙන මාලු අපේ ටැංකි වල ඉන්නව. එයාලගෙන් ගොඩක් අය පරිසරයට යන්නෙ ගංවතුර වගේ ආපදා නිසා. එහෙම නොවන්න වගබලාගන්න ඕනෙ
sneakhead genath one
අදත් 300 පැටව් 2 නෙක් ගෙනාවා 😢
Man asama maluwek
Mama lagat oscala 6 innava
ඇත්ත කාතව😮😮
Kamata gannawa kiyala kiyaddi ridhuna node matat 2nnek innawa😯😅😅😅
❤❤❤❤
👍❤️
බල්ලෙක් පූසෙක් ඇරෙන්න මොකෙක්වත් හදලා නෑ 🤣
Mahindage sewalayek.thawath.dipiyau namila
maru
ජයන්ට් ගුරාමි ගැන විඩියො එකක් ඔනි
Lankawe bowela inna . Gayand snekhed malu gana video ekak oni
❤❤
මන් ලග tiger oscar කෙනෙක් ඉන්නව ❤
Rottweiler dog breed eka gana karanna puluwanm
Oskanam mage podikale pissuwak❤
මගෙත් තාමත් Fav ❤️
Polypetrus Genna oni please😊😊😊
Man gavati innava oskala 2 k
Channa ගැන ඔනේ
අපි සල්ලි දිලා ගන්න උන් 😢
Ow bm
ආක්රමන ශිලි මසුන් සොබාවික පාරිසරයට අතහරින්ඩ එපා දියවන්නා ඔයෙත් පිටරට ආක්රමන ශිලි මන්නයා කියලා මත්ස්‍ය ක් විශාල කරදරයක් වෙලා තියෙනවා
අපේ වැවෙත් ඉන්නවා කාලකන්නි ටිකක් ගෙනත් දාලා 😢😢
Allamuko 🥺
කොරලි වගේ උයලා කන්න බැයිද කියන්නේ 😂
Snakehead gana th ikmanata denna
Aligator gar වගේ තමා නේ
Aiye molly fish ganath ganneko
adee apata diyankoo api sahena ganak deela ganne 😂😅
Red eared slider ganath one
මගෙ ලගත් ඉන්නව ඇගිලි කඩන් කන ඔස්කල 8 දෙ!එක්
malunge venama Chanel ekak one Aya like Karan yamu
Snakehead gana one
ඔස්කා පැටව් ජෝඩුව 450
Red copper එක 1000ත් පැනලා🥲💔
❤
Yako lankawe salli dila ganna kiyak onida apith yamu florida walata 😂
Owa rata yawuwa nm iwarai ne 😅😅
Lankawe ගිනි ගණන් walata විකුණන්නේ
බට්ටො ත් අඩුයි දැන්
Mn gawath 11 denek hitiya
🎉🎉🎉🎉🎉
ඔස්ක කියන්නෙත් පාකු කියන්නෙත් එක මාලුවෙක්ද....?
Mama gawath 2k innawa
E katwa athta
මේ මාලුන්ව කෑමට ගන්නේ නැද්ද
ලංකාවේ ඔය ටික වෙනවා තව ටික කාලෙකින්
Lanka ve ඔහෝම නැ
ඔය මාලු අල්ලන හාදයාගෙ පවුල අපෙ පවුලගෙන් ණයට රුපියල් හාරදාස් අටසීයක් ඉල්ලන් ගියා අනූ හය අවුරුද්දෙ දැන් පෝන් එක ආන්ස්වර් කරන්නෙ නෑ අපි කතාකලාම පට්ට බැල්ලි. මං කියලා තියනවා ඔකී එක්ක කතාකරන්න එපා කියලා අපෙ ගෑණිට. දැන් උන් මේවගෙ රඟනවා අපි බලන් ඉන්න ඕනෙ. හොඳ වැඩේ අපිට
රජයෙන් මොනාද කරන්නේ? රජයෙන් කරන්නේ පිටරටවල්වලට උස්සලා අල්ලන එක විතරයි🤬
❤❤❤
❤❤❤❤❤
දියවන්නා ඔයෙ දැනට ඉන්නවා බොවෙලා👍👍👍👍
ඇත්තම කතාව මචං අන්තිමට කිව්වේ. අපේ උන් නොදන්න කමට තියෙන ආසාවට ඔහේ හෙවිල්ලක් බැලිල්ලක් නෑ මාලු ගේනවා. පස්සේ උන්ටම එපා වෙනවා. ඕන තරම් ඔස්කා මාලු ඇති ලංකාවේ ස්වභාවික පරිසරයෙත්.
Respect ❤️🔥
ඔයා ගොඩක් හොඳ කෙනෙක් සර් ❤❤❤thankyou
Monsterfish keepers ලගේ favourite එක්කෙනෙක් තමයි මෙයත් ඉතිම්. අනුවන මිනිස් ක්‍රියා නිසා මේ සත්තු ආක්රමනික විදිහට නම් වෙනවා 😕පේනවනේ දැන් නුවර වැවේ වගේම ගංගාවලත් ඔයවගේ සත්තු මෝඩ මිනිස්සු කොච්චර මුදහැරලා ඇතිද. මේ නිසා ඉතින් අපේ සම්පත්වලටම තමයි හානිය. 😒💔
හදන්න බැරිනම් ගන්නෙ නැතුව ඉන්න ඕනෙ බන්
දිගටම මාලු ගැන වීඩියෝ ඕනි❤
ආ එහෙමද ආසා
ආ එහෙමද ආසා
Malukarayekd uba
හැමදාම වගේ අදත් ලස්සන වීඩියෝවක් ස්තූතියි…ආදරෙයි හැමදාම❤❤❤❤❤
ජයන්ට් ගුරාමි ගැන video එකක් ඕන❤😊
Supiri Oscar maluva.. man godak athikara.. marenakamma haduva... ITA passe genave na.. eyalava hadanna ownar ta godak kikarui... Man Asama ekata...
අදත් සුපිරි වීඩියෝවක් 🤩❤️👍
අදත් සුපිරි මාළු වීඩියෝ වක්
අදත් සුපිරි වීඩියෝවක් ❤❤
Super video එක❤❤😊
අන්තිමට තමා සුපිරිම කෑල්ල කිව්වෙ..ඔබේ කටේ රත්තරන් දතක් දාන්න වටිනවා පුතා..විශ්වයේ .පිහිටයි ඔබට.🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉❤❤❤❤❤❤❤❤
විඩියෝ එක අන්තිම කාතව තමයි සුපිරි 🎉
සුපිරි වීඩියෝ එකක් ❤
මොන්ස්ටර් මාලු හදන අය හදන්න ආස මාලුවෙක්..මාර විදිහට මිනිස්සුන්ට හීලෑ වෙනවා❤️🩹
අන්තිම ටිකනම් පට්ට...හිතටම වැදුනා
ටැන්කියේ වගේම ඉන්න තැනත් චන්ඩ් යා.ආදරේයි බොක්ක...❤❤
Very good ❤ video
මුන් කොරලි මාලු වගේනේ 🤣
හැමදේටම වඩා වටින්නේ අන්තිමට දීපු පණිවිඩය. කියන්න දුකයි දැන් ඇල දොළවල් වල පවා බුලත් හපයෝ දුර්ලභ වෙලා, දකින්නටවත් නෑ ❤
අවසානයේ කිව දේ සහතික ඇත්ත.
අපේ රටෙත් ඔය ප්රස්නය තියනවා. විසිතුරු මසුන් ඇති කලාට කමක්නෑ ඔවුන් අපේ ගංගා ඇලදොළ වලට මුදා හරින්න හොද නෑ
මාව Floridaවට ගිහිං දාන්න අයියෝ 😓😓😓
හැමදාමත් වගේ ලස්සන වීඩියෝවක් thanks bro❤️❤️❤️