Ada thamai mata oyage me video eka balanna puluwan une..dan eleesha lokkek...ammita help karanawa...api hamawelema lankawe kenek aluth deyak karanawa diunuwenawa dakkahama sathutu wenawa...eth ape lanakawe samaharu Romania wala indan ape ayata weradi karanawa...oyala thundenatama theruwan saranai!
Ada thamai mata oyage me video eka balanna puluwan une..dan eleesha lokkek...ammita help karanawa...api hamawelema lankawe kenek aluth deyak karanawa diunuwenawa dakkahama sathutu wenawa...eth ape lanakawe samaharu Romania wala indan ape ayata weradi karanawa...oyala thundenatama theruwan saranai!
ගොඩක් ලස්සනයි 🇦🇺👍🏼🇷🇴
ගොඩක් ස්තුතියි ❤️❤️❤️❤️
@lifewithelee6936 ලංකාවෙන් ඕගොල්ලෝ කොහොමද ආවේ සුමාන දේහකට උත්තර විසිට් කරන්න මම රාගම ගම ඉස්සර හිටියේ හැඳල උස්සට ගෙයියාවේ ඒක බලනවා මේ ලඟදි ඉඳලා තමයි ආසාවෙන් බලන්නේ ඉතින් මං ඒක බලලා මේ මගේ දුවයි මුනුපුරයි එනවා බිව්කර එක්ස් කියල තැනකට මේ මාසේ අන්තිම වගේ තමයි එයාට වීසර් එක තමයි දැන් පෝසස් වෙලා තියෙනවා මුනුපුරාට නැහැ තාම එයා ඉතින් ඒ ඇවිල්ලා ජොබ් එකක් හොයාගන්න ඕනේ මුනුපුරා හොටෙල් හොටෙල් ජොබ් කරන්නේ ඒගොල්ලන් ආවොත් මටත් එන්න ආසයි ඕගොල්ලෝ දැන් ලංකාවෙන් කොහොමද ෆ්ලයි කෙරුවේ? ඒ කියන්නේ ඩුබායි ගිහිල්ලා ඩුබායි ගිහිල්ලා බියුකරෙක්ස් ගියාද නැත්තං ඩුබායි ගිහිල්ලා තිමි සෝලා කියලා එකක් තියෙනවා මං නිකං මැප් එකේ බැලුවේ ඕගොල්ලෝ ආපු විදිය මට කියන්න එතකොට මට පුළුවන් ලංකාවෙන් බීසා එකක් අරන් ඒ රට බලන්ඩ එන්ඩ ඇවිල්ල මං ඕගොල්ලන්ට blන්න එනවා මෑසජ් එකක්දාලා ok🇦🇺🇷🇴
Good job b.s
Thank you so much. බුදුසරණයි 🙏❤️❤️❤️
❤❤
Math awa
දැන් කඩ 2යි ලංකාවේ 🥰ශෝක් ඉතින් 👍❤️❤️❤️
Hi අපිත් එන්නද අනේ රොමෙනියාවට.මගේ මහත්තයා ඉන්නෙත් හොනිදුආරා වල.construction sector එකේ.
එන්න එන්න. අනිවාර්යෙන් ම 🥰❤️❤️❤️
Bucharest koheda inne oyala
✌🤗🤗
Me kade nama mokakda.buchrest kheda thiyenne
රුමේනියා ලාභ කඩේ තමා නම obor market, එකේ තියෙන්නේ Bucharest වල 👍
Akke oyawa contact karanne kohomada .
Apith giya laba kadeta
මාතර බත් කඩේදී හම්බුනා නේද අපි? 🥰❤️❤️❤️
Akke oyata fb message akak demma.plz reply me.emergency.thank you akka.❤
Ane mata udawuwak karanna berida ples mage mahaththaya rumeniya aewith masa 5k wenawa ridre kenek widiyata ane eyalata padi neha oyata puluwan nam malli wena job ekak hoyala denna eyata oyalata pin sidda wenawa ❤❤❤❤puluwannam replay ekak danna
Number aka danna
Mehe innA kennage
Me dawswala kohomat job adui
Oyage vidio mama balanawa oyage whatsapp number eka denawa akke
👏❤️✊😊