රුමේනියාවේ අපේ සරල ජිවිතේ 🍁 / Life in romania / Life with Elee

Поделиться
HTML-код
  • Опубликовано: 25 ноя 2024

Комментарии • 38

  • @dinushalakmali246
    @dinushalakmali246 2 дня назад

    Lassanai godak thanks akke

  • @senuwithfamily
    @senuwithfamily 15 дней назад

    ලස්සනයි නන්ගි වීඩියෝ එක,රැමේනියාව දැක්කෙ ඇත්තටම ඔයාගෙ channel එකෙන් මම,පරිසරය හරිම ලස්සනයි ඒ වගේම නිස්කලන්කයි❤❤❤

    • @lifewithelee6936
      @lifewithelee6936  14 дней назад

      ගොඩක් ස්තුතියි. ඇත්තටම ගොඩක් ලස්සනයි. තව ලස්සන තැන් තියෙනවා. අපි ගියොත් දාන්නම්කො බලන්න. 🥰❤️❤️❤️

  • @YamuAwidinna
    @YamuAwidinna 14 дней назад

    තවත් ලස්සන දවසක් .ජයවෙිවා අක්කෙ 👌🍃🌻🍀✌️🎉

    • @lifewithelee6936
      @lifewithelee6936  14 дней назад

      ගොඩක් ස්තුතියි. ජයවේවා 🥰❤️❤️❤️

  • @rasikamarasingha-d2w
    @rasikamarasingha-d2w 12 дней назад

    Oyalage vidio eke godak hodai api hamoma balanawa❤❤❤

    • @lifewithelee6936
      @lifewithelee6936  7 дней назад

      ගොඩක් ස්තුතියි 🙏❤️❤️❤️

  • @tharidulakshan4281
    @tharidulakshan4281 14 дней назад

    අද තමයි ඔයාගෙ චැනල් එක දැක්කෙ ලස්සනයි.

    • @lifewithelee6936
      @lifewithelee6936  14 дней назад

      ගොඩක් ස්තුතියි 🥰❤️❤️❤️

  • @kumuduneewijerathna2835
    @kumuduneewijerathna2835 16 дней назад

    Eleesha ge ammita pink color niyameta match wenawa... lassanai...munata eliyai..cap eka husband dana vidihe ekak danna...ethakota thawath lassanai...thama balana gaman...oyala thundenatama theruwan saranai!

    • @lifewithelee6936
      @lifewithelee6936  15 дней назад

      ගොඩක් ස්තුතියි ඔයාට දැනෙන පෙනෙන දේ කිව්වට. ❤️❤️❤️

  • @kumarasarath6490
    @kumarasarath6490 16 дней назад

    🎉🎉❤

  • @heyhogiss3721
    @heyhogiss3721 16 дней назад

    Oyala Xmas Celebration karana vidiha 25wenida vlog ekak karanna❤

    • @lifewithelee6936
      @lifewithelee6936  15 дней назад

      Ok. අනිවාර්යෙන් අරගෙන එන්නම් 👍❤️❤️❤️

  • @maduliyanage
    @maduliyanage 16 дней назад

    ලස්සනයි අක්කේ වීඩීයෝ එක..සරලව ජීවත් වෙන තරමට ජීවීතය සැහැල්ලු අක්කේ ...අක්කේ ඔයා ජොබ් එකක් කරනවද???❤❤❤❤❤❤

    • @lifewithelee6936
      @lifewithelee6936  15 дней назад

      ඒකනේ නංගි. 👍නැ නංගියා මම ජොබ් කරන් නැ. මම වර්ක් විසා නෙමේ ඉන්නේ. Family visa ඉන්නේ 👍ගොඩක් ස්තුතියි ❤️❤️❤️

    • @maduliyanage
      @maduliyanage 15 дней назад

      @ ආහ් එහෙමද අක්කේ ...❤️❤️❤️❤️

    • @lifewithelee6936
      @lifewithelee6936  15 дней назад

      ඔයත් ජොබ් කරන් නැ නේද? ඔයා FB ඉන්නවද? කැමතිනම් විතරක් කියන්න 👍

    • @maduliyanage
      @maduliyanage 15 дней назад

      @ මාත් ජොබ් එකක් කරන්නෙ නෑ අක්කේ ..fb ඉන්නවා අක්කෙ. හස්බන්ඩ් ගෙ fb eka තමා ඔයාගේ fb name. එක එවන්න

    • @lifewithelee6936
      @lifewithelee6936  15 дней назад

      @maduliyanage Manori gunarathna නමින් ඉන්නේ. ඔව් මම දවසක් දැක්කා ඔයා ජොබ් කරන් නැ කිව්වා. 🥰

  • @gunarathnamangoda2199
    @gunarathnamangoda2199 16 дней назад

    ❤❤❤🍁🍁🍁

  • @MaximDL1410
    @MaximDL1410 16 дней назад

    ☝️👏😊

  • @keshisilva
    @keshisilva 16 дней назад

    Oyala Bucharest wala koheda akke inne Obor kittuwada

    • @lifewithelee6936
      @lifewithelee6936  15 дней назад

      අපි ඉන්නේ sector 6වල 👍❤️❤️❤️

  • @mahindakumara4927
    @mahindakumara4927 16 дней назад

    අක්කේ ඔයාලා බුකරස්ටි වල ඉන්න පැත්තට කියන නම මොකක්ද..මගේ හස්බනුත් අාවා ගියමාසේ 31 .ක.බුකරස්ටි වලට..

    • @lifewithelee6936
      @lifewithelee6936  15 дней назад

      අපි ඉන්නේ sector 6වල. එහෙනම් ඔයාගේ හබියට හොදින් ජොබ් එක කරගෙන ඉන්න wish කරනවා නංගියා 👍❤️❤️❤️

  • @thissaranathunga1697
    @thissaranathunga1697 16 дней назад

    Finland hirunige husband ta uneth ekane😄gedara wedath blnz krn Karan yamu neda dear.

    • @heyhogiss3721
      @heyhogiss3721 16 дней назад

      Ai a ladyta mokada une?

    • @lifewithelee6936
      @lifewithelee6936  15 дней назад

      හිරුනිකාගේ සිද්දියේ දෙපැත්තක් තියෙනවා. මම නම් හිතන්නේ දරුවෝ ඉන්න අම්මෙක්ට අපේ පවුල තමා අංක 1.අපි අපේ සිමාවේ ඉන්න ඕනේ. අපේ වීඩියෝ වල තියෙන්නේ අපේ ජීවිතෙන් ටිකක් විතරයි. ඒවා ඇත්ත රගපාන දේවල් නෙමේ. අම්මා කෙනෙක් උනාම හැමදේම බැලන්ස් කරගන්න දැනගන්න ඕනේ. 🥰❤️❤️❤️ගොඩක් ස්තුතියි 👍හැමදේම බැලන්ස් කරගෙන කරමු අනේ අපි 🥰

  • @shanthisumithra7013
    @shanthisumithra7013 16 дней назад

    🇦🇺🇷🇴🎋❤️

  • @DiasSilva-rf2jc
    @DiasSilva-rf2jc 16 дней назад

    Husband oya boruwata kiyanne.aya dannawa oya inna aka ayata loku haiyak kiyala.bs.sathutin inna.

    • @lifewithelee6936
      @lifewithelee6936  15 дней назад

      ඔව් අනේ. එයා ගොඩක් ජෝක් කරන එක්කෙනෙක් මාව අවුස්සන්නත් එහෙම කියනවා 🤣ගොඩක් ස්තුතියි නංගියා. සතුටින් ඉන්න. බුදුසරණයි 🙏❤️❤️❤️

    • @DiasSilva-rf2jc
      @DiasSilva-rf2jc 15 дней назад

      @lifewithelee6936 budu saranai...