මේක මාර මිනී පෙට්ටි සාප්පුවක් | දැනට පෙට්ටි 3000ට වඩා නිකන් දීලා | ජීවත් වෙන කාලේ ඇල්වතුර දෙන්නෑ

Поделиться
HTML-код
  • Опубликовано: 9 янв 2025

Комментарии •

  • @සෝමලතා
    @සෝමලතා 10 месяцев назад +226

    අනේ මහත්මයෝ අද කාලේ උත්තතම මනුස්සයෙක් ඉතාදැහැමිචරිතයක් ඔබතුමා අගේ අයමේරටට උතුමි සම්පතක් සුවපත්වේවා සුවපත්වේවා සුවපත්ම වේවා

    • @samsung-p2p
      @samsung-p2p 4 месяца назад

      තො විදවන කොට විදවන්නේ තිරිසන් සතෙකුට හපං වෙනවා. පරිස මෙන් ජිවත් වෙයන්.

    • @samsung-p2p
      @samsung-p2p 4 месяца назад

      පෙටිටිය කට සle බැදla. වlත් කපla තියපං. මොනවා කරත් වlටත් හේන gහනවා.

  • @prassannapradeep9247
    @prassannapradeep9247 10 месяцев назад +84

    මේ වගේ විවසායකයො තමයි වියාපාර කරන්න ඕන එතකොට තමයි රටට ජාතියට යහපතක් වෙන්නෙ ඒ වගේම ඒ වියාපාරයත් බැබලෙන්නෙ ඔබතුමාගෙ වියාපාර තවත් දියුණු වෙන්න ඕන ඇත්තටම යහපත් මනුස්සයෙක් ජය වේවා ඔබතුමාට

  • @RamaniJayalath-x3f
    @RamaniJayalath-x3f 10 месяцев назад +63

    වටිනා බුද්ධිමත් කතා බහක්.සත්‍ය සත්‍ය වශයෙන්ම පවසනවා.බුද්ධිමත් මනුෂ්‍යයෙක්.මෙවැනි මනුස්සයෝ ලෝකෙ බොහොම දුර්ලභ යි.

  • @priya-jeevithaaram9045
    @priya-jeevithaaram9045 10 месяцев назад +82

    පියල් මහත්මයාගේ මේ සේවාව තුලින්, අවබෝධ කරගත් වටිනා කරුණු රැසයි..මරණය තුලින් ජීවිතාවබෝධය හා යථාර්ථය මනාවට පිළිඹිබු කළා...හිතන්නට බොහෝදෑ පිරිනමමින්...ස්තූතිය අනුරාධ ඔබතුමාගේ මේ පරිශ්‍රමයන්ට...🙏

    • @AnushaDilani-gz2er
      @AnushaDilani-gz2er 10 месяцев назад +1

      Piyal mahaththayage me sewawa agayakota salakam😊

  • @ruwanthikarajapaksha7101
    @ruwanthikarajapaksha7101 10 месяцев назад +398

    සිංහ මල්ශාලාවි අධිතුමන් හරිම කාරැණිකවන්ත සමාජ සේවකයෙක්,එතුමන් හරිම පිංවන්තයි.ඔබතුමාට නිදුක් නීරෝගී දීර්ඝායුම ලැබෙිවා !!! කරන කියන ව්‍යාපාරය තව තවත් දියුණුවටම පත් වෙිවා !!! ❤❤❤🙏🙏🙏🙏🌹🌹🌹

    • @kusumpathiratna6069
      @kusumpathiratna6069 10 месяцев назад +6

      මෙතුමා සුවපත් වේවා !!!

    • @rajithamekala5050
      @rajithamekala5050 10 месяцев назад +1

      Thawa thawath minissu mernna ona meyala diyunu wennanam

    • @ChandraGamage-cq4cr
      @ChandraGamage-cq4cr 10 месяцев назад +1

      Obata yahapath sithuwili Tawa Thawath pahalaweewa. Jayaweewa.

    • @Zoysamra
      @Zoysamra 10 месяцев назад +7

      මෙ මහත්තයා මට හිතෙන විදිහට ගොඩාක් ජිවිතේ අවබොද කරගත්ත කෙනෙක් කියලා මට හිතෙනවා.මෙ මහාත්තයා කියපූ කතාව හරියටම හරී මිනිස්සුන්ගෙ ශාරීරය කිසිම වටිනා කමක් නෑ ජිවත් වෙලා ඉන්නකන් තමා හැමොටම වටින්නෙ මැරුනට පස්සෙ එ මනුස්සයගෙන් ලැබෙන කිසිම වසියක් නැති නිසා.සතිගනකින් හැමොටම අමතක වෙලා යනවා.ඒ එ මිනිස්සු තමන්ගෙ ගමන යනවා.යතාර්තය ඔකයී..

    • @PiyadasaSembapperuma
      @PiyadasaSembapperuma 10 месяцев назад

      1:03

  • @himayabalasuriya2511
    @himayabalasuriya2511 10 месяцев назад +51

    පරම් පරා ගානකට හොරකම් කරල හම්බ කරන දේශපාලුවො වගේද මේ ගුණ යහපත් මනුස්සය..ඔබතුමාට වැඩ් වැඩ්යෙන් ලැබෙන්න ඕනෙ ...මෙහෙම මිනිස්සුන් රටට වාසනාවක්...ඔබතුමාට තෙරුවන් සරනයි ... ❤🙏

  • @rafeekk0857
    @rafeekk0857 10 месяцев назад +113

    මේතුමා නියම පෝලවේ පය ගහලා ජිවත්වන අකුරටම පිලිපදින මහත්මයේක් එතුමාට මේගමන ජය🎉🎉🎉

  • @pradeepgamage360
    @pradeepgamage360 10 месяцев назад +351

    ඉතාම බුද්ධිමත් ලෙස කරන මුදලාලි කෙනෙක් .ඔබතුමාට කවදාවත් වැරදෙන්නේ නෑ .❤❤❤❤🙏🙏🙏🙏👌👌👌

    • @peirismary8443
      @peirismary8443 10 месяцев назад +4

      God bless u and ur family.

    • @CandraniGanegama
      @CandraniGanegama 10 месяцев назад

      😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😢😢😢​@@peirismary8443

    • @nimeshjeewantha5205
      @nimeshjeewantha5205 10 месяцев назад

      ❤❤​@@peirismary8443

    • @HarshaSanjeewani-uj5sh
      @HarshaSanjeewani-uj5sh 7 месяцев назад

      Huh

    • @sumithperera7470
      @sumithperera7470 5 месяцев назад +1

      සුපිරි හදවතක් ඇති මිනිහෙක්

  • @dalesahiran7168
    @dalesahiran7168 10 месяцев назад +126

    මෙි මුදලාලි ගේ අව්‍යාජ සිනාව ,ඇස් දෙකේ තියෙන අව්‍යාජ බව,අනේ..මෙවන් මිනිසුන් අපේ රටට වාසනාවන් ,නිරෝගී සමිපත්තිය ලැබේවා ඔහුට ,ජයවෙිවා ...

  • @PasinduNuwansara-ry9gt
    @PasinduNuwansara-ry9gt 10 месяцев назад +107

    සොදුරු කතා බහක් skip නොකර බලපු එකම වැඩසටහන ගුන ගරුක මුදලාලි මහත්මයෙක් වැඩසටහන නිවෙදනය කරන මහත්මයට ජයෙන් ජය ප්‍රාර්ථනා කරනවා නිහතමානී චරිතයක්

  • @Veniziadukgnna2479
    @Veniziadukgnna2479 10 месяцев назад +46

    කයිවාරුවක් නොව , මේ සකල ජීවිතයේ ඇති අනිත්‍ය භාවය හා යථාර්ථය තේරුම් ගැනීමට ,
    බණ දේශනයක් ඇසූ සමානව කරුනු කාරනා පැහැදිලකරම දුන් මල් ශාලා හිමි මහතාට සහ secrets of nature 💐👏🏽👍🏼

  • @parami374
    @parami374 10 месяцев назад +62

    ඉතාමත් බුද්ධිමත් ..ත්‍යාශිලි,කරැණාවන්ත,මුලමතක තියන ඉපදුනොත් මැරෙනවා කියලා හිතන ගුණ යහපත් මනුස්සකම දන්න මහත්මයෙක් ...ඔබතුමාට ව්‍යාපාර කටයුතු සාර්ථකව කරගෙන යන්නටත් නිදුක් නිරෝගි සුවයත් ප්‍රාර්ථනා කරනවා ☸️🙏☸️🙏🙏☸️

  • @vitztoyota8712
    @vitztoyota8712 10 месяцев назад +124

    හරිම හිත හොද මුදලාලි කෙනෙක් ❤❤❤

  • @prabathrathnamalala7552
    @prabathrathnamalala7552 10 месяцев назад +76

    යහපත් පිංවන්ත යුග පුරුෂයෙක්... යහපත්කම වේවා ඔබතුමාට...

  • @ruwanthikarajapaksha7101
    @ruwanthikarajapaksha7101 10 месяцев назад +40

    ඔවි ඒකනමි ඇත්ත දෙන්න දෙන්න ,හිත හොද ගුණ ධර්ම වලින් පෝෂිත කෙනාට විශ්වයේ පිහිටාශිර්වාදය තියනවා.ඒක සත්‍යයි .❤❤❤🙏🙏🙏

  • @ravanking9865
    @ravanking9865 10 месяцев назад +23

    රාජකාරිය වැදගත් විදියට ගරුත්වය රදවාගෙන කරන මනුස්සකම තිබෙන හොද ව්‍යාපාරික මුදලාලි කෙනෙක් ❤❤❤❤

  • @saminjayasingha2156
    @saminjayasingha2156 10 месяцев назад +24

    මේ සංසාර ගමන තේරුම් ගත්ත මනුස්සයෙක් අවසානයේ නිර්වාණය සාක්ෂාත් කිරීමට ඔය පින් අනුමෝදන් වේවා

  • @thusharimalkanthi7752
    @thusharimalkanthi7752 10 месяцев назад +15

    මාර හිත හොද අවංක මාමා කෙනෙක් නිදුක් නීරෝගී භාවය දිනෙන් දින ලැබෙන්න ඕනෙ මාමාට බුදු සරණයි

  • @swarnasuraweera283
    @swarnasuraweera283 10 месяцев назад +15

    🇱🇰 👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾
    මේ ලෝකේ මිනිස්සු සල්ලි වලටම
    වහල්ලු වෙලා තියෙන්නේ.
    මෙවන් අවධියක 🇱🇰 ඔබ වැනි පරහිතකාමී
    ත්‍යාගශීලී යහපත් මනුෂ්‍යයෙක් 🇱🇰
    ඉපදීම ගැන ඉතාම සන්තෝෂයි.
    ආඩම්බරයි ආදර්ශමත්.
    ජයෙන්ම ජයවේවා!!!
    පින්වත් ඔබ තුමා ඇතුළු පවූලටම
    බුදු සරණයි.🇱🇰👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾

  • @mangalikap3321
    @mangalikap3321 9 месяцев назад +9

    සිංහ මල් ශාලාවේ ඔබතුමා සුවපත් වේවා!තෙරුවන් සරණයි

  • @janakimalkamthi
    @janakimalkamthi 10 месяцев назад +116

    උතුම් මිනිසුන්ව ස්වභාවධර්මය විසින් ආරක්ෂා කරයි.ඔබද උතුම් මිනිසෙකි.

  • @ruwanthikarajapaksha7101
    @ruwanthikarajapaksha7101 10 месяцев назад +51

    කෘතගුණ හදුනන පිංවන්ත කාරැණික මහත්තයෙක්.❤❤❤🙏🙏🙏🙏🙏🌹🌹🌹

  • @swarnasuraweera283
    @swarnasuraweera283 10 месяцев назад +24

    🇱🇰 ශ්‍රී ලංකාද්වීපයේ ඔබතුමාගේ
    නම අමරණීයයි. බැබලේවා!!!!!

  • @anuradhapriyashan3463
    @anuradhapriyashan3463 10 месяцев назад +94

    මාර ලස්සන වැඩසටහනක් චුට්ටක්වත් මගහරින්නෙ නැතුව බැලුව. අනුරාද ඔබට ස්තූතී❤

  • @sampath6267
    @sampath6267 10 месяцев назад +10

    නාමේ නොදිරනා
    කුණු කය දිරනා
    අරුමකි සොබා සංසාරේ...
    සිංහ අධිපති තුමණි ඔබට දීර්ඝායුෂ ලැබේවා...
    වැඩ සටහන ඉදිරිපත් කර ඔබට බෙහෙවින්ම ස්තුතියි ❤❤❤

  • @mirinchiarachchigemanelnil7271
    @mirinchiarachchigemanelnil7271 10 месяцев назад +48

    හොඳ ගතිගුණ තියෙන මහත්මයා කියන ගුණයෙන් යුතු මහත්මයෙක් තමයි මේ.
    මෙවැනි මිනිස්සුන් අගය කලයුතුයි.
    මේක ලොකු සේවයක්.රටට වැඩදායි පුද්ගලයෙක්
    උතුම් මිනිසෙක්...
    නීරෝගිමත් වේවා....!
    දීර්ඝායු වේවා ....!

  • @padminidissanayake129
    @padminidissanayake129 10 месяцев назад +37

    අදහගන්න බැරිතරමේ උත්තම ගුණ සපිරි මහත්මයෙක් ....ඔබතුමාට.වරදින් නෑ කවදාවත් ...ජයවේවා ..💐💐💐💐
    ....

  • @gayandanushka8234
    @gayandanushka8234 10 месяцев назад +10

    ඇත්ත තමයි..පියල් අයියා කියන්නේ අපේ ගම් පළාතේ ඉන්න ඉතාමත් නිහතමානී පුද්ගලයෙක්...අවමංගල්‍යයක් උනහමත් මේ විදිහට කරන්න මේ දේ කරන්න කියලා කියාදේන ,අපිට අවශ්‍ය විදියට හැමදේම දැනුවත් කරලා කියා දේන කේනේක්...අනිත් අවමංගල්‍ය අධ්‍යක්ෂකවරු වගේ මුදලට පමණක් සීමා නොවී වැඩ ටික කරන පුද්ගලයෙක් නේවේයි පියල් අයියා කියන්නේ.....

  • @rmchandralatha5856
    @rmchandralatha5856 10 месяцев назад +58

    මෙි මල්ලිගෙ වැඩ හටහන් ඉතාම ගැමිකම පිරිල...හෙලකම උතුරල... නිහතමානිකම..වගේම අපි නොදන්නා බොහෝ තොරතුරැ සමාජයට ගෙනෙන අපි ආසාවෙන් අහගෙන ඉන්න හදවතේ වැඩසටහනක්...

    • @swarnasuraweera283
      @swarnasuraweera283 10 месяцев назад +1

      🇱🇰👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾

    • @seeta164
      @seeta164 10 месяцев назад +1

      ❤❤❤❤

  • @IndikaManohara-dd5fl
    @IndikaManohara-dd5fl 4 месяца назад +3

    හිත හොද මහත්තයේක්‌ එතුමාගේ මුනේ තියන හිනාවෙන් පේනවා හිත හොද මනුස්සයෙක් ඔබ තුමාට බුදුසරණයි ජයවේවා

  • @AnasleeSamaranayake
    @AnasleeSamaranayake 10 месяцев назад +8

    ඉපදිලා මියදිලා අවසානෙට යන්න වෙන තැනක්
    ස්තූතියි අනුරාද සහොදරයාට
    මේ කතාව තුලින් මිහිපිට ඉන්න මනුස්සයෙක් ලෝකෙට පෙන්නලා දැනුම කතිකාව තුලින් ලබා දීලා ජීවිතය ගැන පුංචි හෝ පාඩමක්

  • @DonHandapangoda
    @DonHandapangoda 10 месяцев назад +20

    මේ මුදලාලි මහත්තයා නම් අමුම ඇත්ත කියන්නෙ.. පින් සිද්ධ වෙනවා ඔබතුමා කරන සේවාවට..

  • @lakshmanperera9659
    @lakshmanperera9659 10 месяцев назад +32

    ජිවිත ගමන යතාර්තය තෙරුම් ගෙන අවබෝධයක් ලබා ගත්තා ගොඩක් පිං

  • @swarnasuraweera283
    @swarnasuraweera283 10 месяцев назад +10

    🇱🇰 ඔබතුමාට සහ ඔබගේ කාර්ය මණ්ඩලයට
    යෝධබල යෝධ වීර්යය දේව පිහිට
    දේවාරක්ෂාවම නොඅඩූවම ලැබේවා!!!!!

  • @ruwanthikarajapaksha7101
    @ruwanthikarajapaksha7101 10 месяцев назад +26

    හරිම ලස්සන වැඩසටහනක්.අපි කාටත් අවසානයේ පොදුවෙි යන තැනක් .🙏🙏🙏🙏

  • @rohinihettiarachchi4497
    @rohinihettiarachchi4497 10 месяцев назад +28

    කරන හොද විතරයි අන්තිමේ අරන් යන්න පුලුවන් දිර්ගායුස ලැබේවා ඔබ තුමාට පිංවන්ත හදවතක්

    • @swarnasuraweera283
      @swarnasuraweera283 10 месяцев назад +1

      🇱🇰👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾

  • @ChandrarathnaRathnayake-ib3jh
    @ChandrarathnaRathnayake-ib3jh 10 месяцев назад +4

    ඉතාමත් බුද්දිමත් මනුස්සකම දන්නා පිංවත් මනුස්සයෙක් ඔබ තුමාට තෙරුවන් සරනයි දෙවියන්ගෙ පිහිටයි දීර්ඝ ආයුෂ ලැබේවා

  • @Linda-kx7sb
    @Linda-kx7sb 10 месяцев назад +7

    ඉතාමත් බුද්ධිමත් ගුණ ගරැක මහත්මයෙක් මගේ මෙිවයසට අහපු හොදම කථාව ඹබතුමාට නිදුක් නිරෝගී දිර්ගායුෂ පතමි ඒ වගේම secret s of neture ඹයාටත් ස්තුතිවන්ත වෙමි 🙏🙏🙏

  • @pradeepkumara4753
    @pradeepkumara4753 10 месяцев назад +6

    ගොඩක් වටිනම වැඩසටහනක්...ජීවත් වෙලා සිටින අප කාටත් මේ මුදලාලි මහතාගෙ පැහදිලි කිරීමෙන් ගත යුතු වැදගත් දේ බොහෝමයි..

  • @manojmp4757
    @manojmp4757 10 месяцев назад +25

    කරපු හොඳම වෙඩ සටහන හොඳ මිනිහෙක් ජය වෙවා

  • @sall8582
    @sall8582 10 месяцев назад +11

    ඔබ වචනයේ පරිසමාර්තයෙන්ම උතුම් මනුස්සයෙක්... වැඩි වැඩියෙන් ලැබෙන්න ඕනේ ඔබට.. නිදුක් නිරෝගී සුවය ලැබෙන්න ඕනේ..

  • @sass3013
    @sass3013 10 месяцев назад +6

    මේ මම ඇහුවාමයි සත්ගුණවත් මනුස්සකම දන්න උතුම් ඔබතුමාට සියලුම දෙවියන්ගේ පිහිටයි

  • @sumithkumarakumara1610
    @sumithkumarakumara1610 10 месяцев назад +8

    අනේ මාමේ ඔයා නම් දේවගති තියෙන මනුස්සෙයක්...මගේ සිතුවිලිත් ඔහොම තමා..සෑම සන්සාරෙකම ඔබට මේ පින් ලැබේවා ..

  • @nomaperera9882
    @nomaperera9882 10 месяцев назад +12

    හරිම ලස්සන නිර්ව්‍යාජ අහිංසක මහත්මයෙක්..මේක අහල හදවතත් නවතින්න වගේ..😢😢
    මමත් ඉන්නෙ රට.. මම කවදහරි ලංකාවට ආවම ඔබතුමාව දකින්න ඇවිත් පොඩි හෝ උදව්වක් කරන්න ඕන..ඔබතුමාට බුදුබව පතමි🙏🙏🙏

  • @SenathBandara-eb6li
    @SenathBandara-eb6li 10 месяцев назад +15

    හොද බුද්ධිමත් රත්ත්‍රාරන් මහාත් මයේක් පුලුවන්නම් අප රටටම සෙවයක් කරන්න ඹබහට ගොඩක් පිං

  • @udithasrimaljayasanka7115
    @udithasrimaljayasanka7115 10 месяцев назад +14

    මැරෙන බව දැනගෙන ජීවත් වෙන මනුස්සයෙක්.. තෙරුවන් සරණයි

  • @mihirisauwandi2104
    @mihirisauwandi2104 10 месяцев назад +6

    ඇත්තටම ඔබතුමා අසරන මිනිසුන් වෙනුවෙන් කරන කැපවීම ලොකු පිනක් .ඒවගේම ආදර්ශමත් .අද ජනතාවට කියා දුන්න දේ ගොඩාක් වටිනවා .මොකද කාටත් පොදු තේරුම දේ ජනතාවට කියා දුන්නාට

  • @SLLakaya99
    @SLLakaya99 10 месяцев назад +15

    මිනිත්‍තු 48 ක වීඩියෝ එකක් මිනිත්තු 10 න් ඉවර උනා වගේ මට තේරුනේ, ඒ තරම් ඒක ඇතුලේ ජීවත් උනේ.. අනේ ඒ අංකල් අද කාලේ අනිත්‍ය ගැන මිනිස්සුන්ට තේරුම් කරන අයට වඩා ලස්සනට ජීවිතේ ගැන මිනිස්සු වෙන අපි ගැන මාර අවබෝධයකින් කාතා කලා.. ඔය මාලු අල්ලන කපන ඒවාට වඩා මේ කතා ලස්සනයි වටිනාකමක් තියනවා.. මනසට පට්ට සැහැල්ලුවක් දැනුනේ. තවත් මනුස්සයින්ට සේවය කරන්න ඒ අංකල්ට නිදුක් නීරෝගිහාවය හා ශක්තිය ධ්‍යිරය ලැබේවා 🙏🙏🙏

  • @harshanilasanthikahapugoda1248
    @harshanilasanthikahapugoda1248 10 месяцев назад +11

    අපි ඉස්කෝලේදි බැලුවා .මෙ කරන දෙවල වලට පින් .🙏

  • @sllion3903
    @sllion3903 10 месяцев назад +7

    ඒ වචන වලින්ම තෙරේනවා ජිවීතේ යාතාර්තය. තෙරුම් ගත්ත උතුම් ගුණ යහපත් මනුස්සයෙක් කියලා . බුදු සරණයි ❤️

  • @deepanirenuka6822
    @deepanirenuka6822 10 месяцев назад +7

    අහිංසක මිනිස්සුන්ට උදව් කරන ඔබතුමාට ජයවේවා මෙහෙම කතාවක් අහන්න ලැබෙන්නේ කලාතුරකින්...

  • @prassannapradeep9247
    @prassannapradeep9247 10 месяцев назад +19

    අපේ රටේ ඉන්න අවංක විවසායකයෙක් තමං කරන දේ අවංකව සාදාරනව ක්‍රියාවෙම්ම පෙන්වන අවංක මනුස්සයෙක් ඔබතුමාට බුදු සරනයි 🙏

    • @ChandaniHerath-e9y
      @ChandaniHerath-e9y 4 месяца назад

      ඉතා හොදා සත්පුරුසයෙක්

  • @PhpKumari
    @PhpKumari 10 месяцев назад +12

    ඇත්ත ගොඩක් පින් ඔබතුමාට ජයවේවා බුදුසරණයි

  • @GHRanil
    @GHRanil 10 месяцев назад +7

    ඔබ තුමාට තව තවත් පිං කන් කරන්න සක්තිය දහිරිය දනය වස්තුව පහල වේවා.. දලදා සමිදු පිහිටයි..

  • @yvondasanayka2306
    @yvondasanayka2306 10 месяцев назад +18

    මමත් පානදුර මීනී පෙට්ටි හදන්නේ පරත්තෙ මඩකිස්ස පාරේ කෙලවර තමයි පෙට්ටි හදන්නේ .ඔබ තුමාට තෙරුවන් සරනින් තව තවත් ශක්තිය ලැබේවා බුදු සරනයි දෙවියන්ගේ පිහිටයි

  • @chamathprashan6849
    @chamathprashan6849 10 месяцев назад +8

    අපේ තාත්තත් ඔතනට ආවෙ 2021 අනේ ..😢😢😢ගෝනපිනුවල සින්හ මල් ශාලාව ..මට ඔතන ජීවිතේට අමතක ව්ව්න්නෙ නෑ😭 godak pin ඔයාලට ලස්සන ට අන්දලා ඒ විදියටම ගෙන්නල තිබ්බ 😭

  • @KirthiJayasekera
    @KirthiJayasekera 10 месяцев назад +7

    ඉතාම හොද මනුස්සයෙක්. හරිම පැහැදීමක් ඇති වුනා. සාර්ථක වේවා හැම කටයුත්තක්ම.

  • @prasannakarunarathna8383
    @prasannakarunarathna8383 10 месяцев назад +6

    සෑහෙන්න වටිනා පුද්ගලයෙක්.ඔබතුමාට දීර්ඝායුෂ.වගේම.වැඩි වැඩියෙන් ලැබේවා🙏🙏🙏

  • @kkww3805
    @kkww3805 10 месяцев назад +19

    මමත් හරිම කැමත්තේන් බැලුවා ඔබතුමාට පිංසිද්ධ වේනවා .

  • @ayeshamadushani7350
    @ayeshamadushani7350 10 месяцев назад +7

    සුපිරි බොක්කක් පියල් අයියා කියන්නේ.මන් දැක්ක සුපිරි වැඩ කරයෝ සෙට් එකක්.අපේ තිලිනගේ බොඩ්ස් එකේ තිබ්බේ කෑලි ජයරත්න එකෙන් සීල් කරන්න ටෙන්ඩරේ බාර දීපූ බොඩ්ස් එක අපේ වචනෙට ලස්සනට ගෙදර අයට ඔක්කොටම බලන්න හදලා දුන්නා සෑහෙන්න මහන්සි වෙලා.සුජී අයියා අමතක කරන්න බෑ සුපිරි හිත හොද වැඩ කාරයෝ❤❤❤❤

  • @chamilachandhana4939
    @chamilachandhana4939 8 месяцев назад +8

    හමුවෙලා වචනයක් හරි කතා කරන්න පුළුවන් සුන්දර මනුස්සයෙක්❤

  • @monikajayantiramasinha4731
    @monikajayantiramasinha4731 10 месяцев назад +44

    මේවා ඇහුවම ජිවිතේ කලකිරේනවා මැරිලා පැය 24රෙන් වල දාන එක තමයි හොද.😢😢😢

  • @samanvithanage6901
    @samanvithanage6901 10 месяцев назад +76

    අපේ බාප්පා, හාරිම ආඩම්බරයි Comments බලනකොට

  • @busithakavinda7894
    @busithakavinda7894 10 месяцев назад +9

    මේ වගෙ හොද මනුස්සයෙක් දැක්කමයි 😍😍😊 නීරෝගි වේවා සුවපත් වේවා 🥺🥺

  • @nadiradilhani2906
    @nadiradilhani2906 Месяц назад +2

    මේවගේ දේවල් පෙන්නන්ඩ ඕනි. ජීවිතය කියන්නෙ මේ දේ තමඊ. අපි ඉස්සර හරිම බයඊ නමුත් ඇත්ත තේරුම් ගත්තා. දැන් බය නෑ. ඔබතුමා ත් ඔබගේ සේවකයොත්. මේ දේවල් පෙන්නපු මහත්තයටත් ගොඩක් පින්

  • @DayawathieLakamalage-id3ht
    @DayawathieLakamalage-id3ht 10 месяцев назад +20

    ඔබ තුමාට දීර්ඝයුසම ලැබේවා අනුරාධ පි මේවා අපිට පෙන්නනවාට ❤️

    • @chandirathnayake5404
      @chandirathnayake5404 10 месяцев назад +1

      ❤❤❤
      ඒක නම් ඇත්ත ....... මාත් එකඟයි .... මාත් හරි කැමතියි මේ වගේ දේවල් බලන්න .... දැකගන්න .... මෙවැනි ගුණයහපත් පුද්ගලයන් ගැන අහන්න.....❤👍

  • @RaniRani-oq8fy
    @RaniRani-oq8fy 10 месяцев назад +12

    මේ තමා අපේ රටේ දෙවිවරු ඔබ තුමාට එන්න එන්න එන්නම වැඩි වැඩියෙන් ලැබේවා බුදු සරණයි 🙏🙏🙏

  • @chandrasirirupasinghe1429
    @chandrasirirupasinghe1429 10 месяцев назад +3

    වටිනා වැදගත් වැඩ සටහනක්...
    ජිවිතයෙ අනියත ...
    තතාගත ධහම තව තවත් හදවතට දැනුනා ...
    බොහොම වැදගත් , බුද්දිමත්, මහත්මයෙක්...
    තෙරුවන්සරණයි !!!

  • @nireshferdinando8751
    @nireshferdinando8751 8 месяцев назад +2

    කවුරුත් නොකරන විදීයේ වැඩසටහන් ඉදිරිපත් කරනවට අයීයට 🙏 ස්තුති ❤ බුදු සරණයී ❤️

  • @mithrarathnapasindu5911
    @mithrarathnapasindu5911 10 месяцев назад +28

    මේ වගෙ වැඩසටහන් බලනකොට තවත් පැත්තක් අපිට පේනව හොදින් බැලුවොත්.බලංන මේ නිවේදක මහත්මයයි,ව්‍යාපාරික මහත්තමයයි කතා කරන විදිය.කොච්චර හිත නිවෙනවද?ආදර්ශමත් ද?ඔබ දෙපළට කවදාවත් දුකක් කරදරයක් නොව්වා

    • @niroshadilhani4552
      @niroshadilhani4552 7 месяцев назад

      Me dewal dakkama me shareeraya mona tharam anithyada kiyala danenawa.kala pin paw pamanai ithuru wenne

  • @sarathchandra9893
    @sarathchandra9893 10 месяцев назад +6

    පියල් අයියා ජිවිතේ තේරුම් අරන් මැරෙන බව දැන් ජීවිතය ගෙවන කෙනෙක්. බොහොම ස්තුතියි විස්තර කිරීම ගැන. තෙරුවන් සරණයි.

  • @subhashinihettiarachchi687
    @subhashinihettiarachchi687 10 месяцев назад +8

    ඉතාමත්ම නිහතමානී ' මහ පොළවේ පය ගහලා ජීවත් වෙන බොහොම සරල ගුණ දහම් සපිරුණු පිරුණු පුද්ගලයෙකි ....

  • @hettiarachchigerenuka5602
    @hettiarachchigerenuka5602 10 месяцев назад +6

    ඇත්තටම සතුට තමයි පින ඔබතුමා ට කරන සත්කාරය ගැන මුදල් වලට වඩා ලොකු පිනක් ගොඩක් පින්සිද්දවේවා තෙරුවන් සරණයි 🙏🙏🙏🙏🙏❤️

  • @thapni5761
    @thapni5761 10 месяцев назад +13

    මුදල් මතම නැතිව මිනිස්සු අසරණම උන අවස්ථාව මනුස්සකම ඉහළින්ම තියාගෙන සේවයක් කරන මහත්තයෙක්

  • @IreshaRathnayaka-to2cj
    @IreshaRathnayaka-to2cj 10 месяцев назад +2

    ඉතාම වටින වැඩසටහනක්. බනක් අහනවට වඩා මේ මහත්මයා හරිම ලස්සනට අනිත්‍ය වැටහෙන විදියට කතා කරා. මෙහෙයවපු මහත්මයත් අනං මනං නෑ හරිම ලස්සනටවැඩේ කරා. පිං සිද්ද වේවා. තෙරුවන් සරණයි.

  • @sanjayadharmasena
    @sanjayadharmasena 10 месяцев назад +10

    අනුරාධ ඔයා හරියටම හරි ( ඔයාගේ ඇමතීම) එතුමා මේ සමාජයේ නියම මහත්මයෙක්..

  • @nadiradilhani2906
    @nadiradilhani2906 Месяц назад +2

    මෙහෙමදෙයක් කරන්න උතුම් සේවා වක් මහත්තයෝ.
    වැඩ කරන හැමදෙනාටම බුදුසරණ ඉ

  • @user-yn4ij4gx9
    @user-yn4ij4gx9 10 месяцев назад +3

    මනුස්සකම තියන නිහතමානී පුද්ගලයෙක් ❤️ ගොඩක් පින් ඔබ තුමාට ❤️

  • @anomasamarasena2328
    @anomasamarasena2328 10 месяцев назад +5

    හිත.හොද.මිනිසුන්ට
    සාධාරණ ඉටුකර .හිතහොද.මල්ශාලා.මුදලාලි මහත්තයා .❤❤❤❤.බුදුසරණයි .මුදලාලි .කලගුන .දන්නා.නියම මනුෂ්‍යත්වයක් ඇත උදාර මනුෂ්‍යත්වයක් .සිංහ මල්ශාලා.මුදලාලි .

  • @sahanrasanjana4267
    @sahanrasanjana4267 10 месяцев назад +4

    හරිම හොද හරිම කරුනාවන්ත මුදලාලි මහත්තයෙක් ❤💯ඔබ තුමන්ට දිනෙන් දින හරි යන්න ඕනි මහත්තයෝ♥️

  • @wmapbw8444
    @wmapbw8444 10 месяцев назад +33

    පියල් අයියා වගේ අය හොයාගන්න බැහැ. හොද මහත්මයෙක්. සමාජ සේවකයෙක්. මෙවැනි විඩියෝවක් බලන අයට හැදෙන්න බොහෝ දේ මේ පියල් අයියාගෙනුත් විඩියෝවෙනුත් ගන්න තියෙනවා. සමාහය හොද දිසාවට ගෙනියන්න නම් මග පෙන්වන්න නම් රටට අවහ්‍ය මෙවන් විඩියෝ. ඔබට ජය වේවා.

    • @ASugathadasa
      @ASugathadasa 10 месяцев назад +2

      මෙවන් වැඩසටහන් රටට දිම කාලෝචිතයි.

    • @sooriar6256
      @sooriar6256 10 месяцев назад +2

      මිහිපිට දෙවිවරැ,,,

    • @kumarananayakkara2281
      @kumarananayakkara2281 10 месяцев назад +2

      ඉතාම අව්‍යාජ කෙනෙක් කතාවත් අව්‍යාජව හදවතින් එන්නෙ.යහපතක් වේවා

    • @swarnasuraweera283
      @swarnasuraweera283 10 месяцев назад

      🇱🇰👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾

    • @swarnasuraweera283
      @swarnasuraweera283 10 месяцев назад +2

      කොච්චර කොහොම තිබුනත්
      මොනවා කරත් අපි ගෙනියන්නේ
      පින් පව් විතරක් බව දන්න යහපත්
      කාරුණික හදවතකින් උපන් පින්වන්ත
      මහත්තයෙක් 🇱🇰💪🏾💪🏾💪🏾💪🏾💪🏾💪🏾💪🏾💪🏾

  • @ShshikalaMaheshi
    @ShshikalaMaheshi 10 месяцев назад +3

    මුල මතක තියෙන කලගුන දන්න...හොද මහත්මා ගති තිබෙන මහත්මයෙක්....දීර්ඝායූ වේවා .....

  • @tharangalakshan8958
    @tharangalakshan8958 10 месяцев назад +16

    බුද්දිමත්, හොද හදවතක් තියන රත්තරන් මනුස්සයෙක් ❤

  • @akilasewwandi3351
    @akilasewwandi3351 10 месяцев назад +5

    හරිම ආශාවෙන් බලාගෙන හිටියා මේ වැඩසටහන............ නිදුක් නීරෝගී ජීව්තයක් ලැබේවා ඔබ තුමාට💐💐💐

  • @aindu4690
    @aindu4690 10 месяцев назад +10

    නොසැලෙන කැපවීමකින්, පෙට්ටි කඩ මුදලාලි ආදරයේ සහ අහිමිවීමේ ගබඩාවන් නිර්මාණය කරයි, ඔවුන්ගේ අවසන් ගමනේදී පිටත්ව ගිය ආත්මයන්ට අභයභූමිය පිරිනමයි.

  • @chandifernando548
    @chandifernando548 10 месяцев назад +3

    ඉතාම වැදගත් වැඩසටහනක් සමහර මනුෂ්‍යයන් ජිිවත් වෙන්නෙ හොමැරෙණ විදියට ඔබ තුමාට බොහෝම ස්තුතියි තෙරැවන්සරණයි 🙏❤️

  • @hirushianjana6026
    @hirushianjana6026 10 месяцев назад +8

    පියල් මහත්මයාට දීර්ගායූ ලැබෙත්වා මෙ කරන උතුම් පිං කමට🙏🙏🙏

  • @VijithaSenarath
    @VijithaSenarath 10 месяцев назад +8

    ඇත්තටම දාර්මික මිනිසෙක් ඔබ තෞමන්ට දිව්‍ය විමන් මේ භවයෙදිම පහල වෙවා.

  • @thilinef.kurukulasuriya2282
    @thilinef.kurukulasuriya2282 9 месяцев назад +2

    හිතේ හයියට වඩා හිත දියුණුකර ගැනීමයි මෙතුමා කරගෙන තියෙන්නේ එවිට හිත ඉතාම ශක්තිමත් ඒ වගේම අවංකව කරන ක්‍රියාවන්ගෙන් ලැබෙන තෘප්තිය ඉතා බලගතුයි එය තමයි මනුශ්ෂයන්ව ඉදිරියටම ගෙන යන්නේ. මෙතුමන්ට නීරෝගිමත් දීර්ගායුස වගේම විශ්ව ශක්තිය නිරතුරුවම ලැබේවා🙏

  • @kasunhikka.5204
    @kasunhikka.5204 10 месяцев назад +7

    පියල් මාමා.මේ අපේ පැත්තෙ හරිම හොද කරුණාවන්ත කෙනෙක්.සල්ලි නැති දුප්පත් කෙනෙක්ගෙ මලගෙදරක් උනොත් සල්ලි එයාට ලැබුනත් එකයි නැතත් එකයි🙏🙏❤️

  • @sujasonje9454
    @sujasonje9454 10 месяцев назад +5

    නිදුක් නිරෝගී දීර්ඝායුෂ පතනවා. තවත් මෙවන් පිංකම් සහා සමාජ සත්කාරක වලට ඔබ තුමාට බුදු සරණයි

  • @nalinkumaraj3786
    @nalinkumaraj3786 10 месяцев назад +3

    ඉතාමත් හොද වැඩසටහනක් ගෙන ආ secret of nature ස්තූතියි .. පියල් මහතා ඔබ වගේ මිනිසුන් ඉතාමත් දුලබයි. ඔබට නිදුක් නීරෝගී දීර්ඝායූ වේවා.

  • @chiranranasinghe9838
    @chiranranasinghe9838 10 месяцев назад +2

    බය කියන දේත් නැති උනා මෙක දැකලා....හොද අවබොදයක් ගත්තා මේ සේවාව සම්බන්ධයෙන් ❤❤

  • @kamanibandara7630
    @kamanibandara7630 10 месяцев назад +10

    හරිම පීඩනයක් නැති අහන්න කැමති වැඩ සටහන බුදු සරණයි .

  • @priyadarshanikumari2641
    @priyadarshanikumari2641 4 месяца назад +2

    මමත් ගාල්ලෙ උඋනවටුනේ, මාත් මගේ අවසාන නිදන ඇද මෙතුමාගේ තැනින් වෙිිලාසනම වෙන්කර ගන්නව,ඔබතුමා ගේ සේවය ඉතාම යහපත්,අපි මැරෙනව මොනයමිි වෙලාවක,ස්තුති මහතානෙනි ,🙏

  • @Ayesg-jb5kb
    @Ayesg-jb5kb 4 месяца назад +3

    ඔබ තුමාට මේ පිනෙන්ම මේ ආත්ම භවයේදිිම චතුර්‍යය සත්‍යය ධර්මය අවබෝධ වේවා !!!🙏🙏🙏

  • @NadeekaRanasinha-jt1rm
    @NadeekaRanasinha-jt1rm 2 месяца назад +2

    හරිම හොඳ මනුස්සයෙක් ඔබ තුමා

  • @meenutattoos9267
    @meenutattoos9267 10 месяцев назад +7

    කියපු හොදම කතාව. මානසික ලෙඩ්ඩු ඉන්නවනේ. Video අරන් දානවා. ඇත්තම කතාවක් කිවේ. FB ඉන්න උන් ඔහොමම තමා. ඕන ගු ගොඩක් දානවා සල්ලි හම්බ වෙනවනම්.

  • @Madusha995
    @Madusha995 9 месяцев назад +2

    මෙවැනි රත්‍තරන් හදවත් තියන මිනිසුන් තවමත් ලංකාවේ ඉන්නවා. දීර්ගායු වේවා ඔබ තුමාට 🙏🙏🙏

  • @surekharathnayake1163
    @surekharathnayake1163 10 месяцев назад +5

    නොදන්න බොහෝ දේ දැනගත්තා .. හැමෝටම අනේකවාරයක් පිං වගේම අනේකවාරයක් ස්තූතියි ...