Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
රැකියාව කුමක් උනත් නිදහසේ සැහැල්ලුවෙන් සරලව ජීවත් වෙන මහත්මයෙක් දරුවන්ට වාසනාවන්ත අනාගතයක් උදා වේවා තෙරුවන් සරනයි
🤗🙏
❤❤❤❤❤❤❤
@@ගිම්හානි-ග1ධgimhani😢😢😢😢😢😢😢😢
දුප්පත් වුනත් ඇත්තටම පවුලත් එක්ක අහිංසකව ජීවිතේ විදින මිනිහෙක් බුදුසරණයි! ❤❤❤
නිලන්තගෙ කටුක රස්සාව තුල සතුට පෙන්වා ඒ ඇස් වලට සතුටු කදුලු දුන්නෙ ඔබයි අනුරාධ අයියා ජයවේවා! නිදුක් නිරෝගී වේවා!
🤗🙏🥰
සමාජයෙන් ගත්ත දැනුම හරහා මෙතුමාගේ කතා විලාෂය ඉතා මනරම් තම බිරිදට දරැ වන්ට දක්වන ආදරය අනුව එතුමාගේ දරැවන්ට වරදින්න විදියක් නෑ ඉදිරි අනාගතයට සුබපතනවා....මම සමන් රෝහන ඔබතුමා අර ඇටිටෝන් ගෙදර වැඩසටහන කරේ මගේ අක්කගේ දුවගේ දෙවන දවසේ උත්සවයේ එයාලගේ සිහින නිවසේ
😭අද නම් හිතට ගොඩක් දැනුනා 🙏හැමෝම හිතන්න තව කෙනෙක්ට ගෞරව කරන්න අගය කරන්න,, එහෙම උනාම හිතට ගොඩක් සැනසීමක්,අද හැමෝම හිතන්න අනුරාධ මහත්තයා කොච්චර නම් ශ්‍රේෂ්ඨ හදවත සංවේදි කෙනෙක් ද කියලා හැමදාම සාමාන්‍ය අයට තැනක් දෙන්නේ 🥰🥰කියලා
මගේ තාත්තත් ජීවිතේ වැඩිකාලයක් කලේ ඔය රස්සාව ඉතින් අදටත් මට ඒගැන ගොඩක් ආඩම්බරයි...❤👑 අදටත් මම ගවයෙක්ව පාරෙදි දැක්කත් එයාලදිහා මම දකින්නෙ හරිම ආදරනීය විදියට. කිරි ගොවින්ට රජයේ සහන සපයන්න.සතුටුදායක කිරි මිලක් නියම කරන්න.නව තාක්ශනික ක්‍රම ගොවීන්ට හදුන්වල දෙන්න..කිරිපිටි ආනයනය නවත්වල රටේ අහින්සක කිරිගොවියගෙ නිශ්පාදනවලට ඉහල සතුටුදායී මිලක් ලබාදෙන්න..❤👑
අහිංසක සරල සුන්දර ජීවිත ❤.කොච්චර මුදල් තිබුණත් සමහර අයට නිවස කියන්නේ අපායක් ..ඔබ වාසනාවන්තයි.ආදරය පිරුණු ලස්සන කැදැල්ලක් තියනවා..තෙරුවන් සරනයි ..අදත් ඔබට ස්තුති අනුරාධ sir..❤
❤🤗🙏
ඇත්තටම මට හරිම සතුටුයි ඔහුගේ මුවාන් පිටවන වචන හරිම අහිංසක වදන් වලින් පිරිලා ඉතිරිලා යනවා හරිම ලස්සනයි ඔහුගේ බිරිඳ ගැන වර්නනාව මම හරිම අදරේයි මගේ බිරිඳට ඇය කරන වැඩ කියා නිමකිරිමට බැරිය අදරේයි සැමට❤❤❤❤❤
එකනමි පටිට මචං ...ඒඅව්‍යාජ ගැමියා තාත්තා සැමියා රටට බරක් නොවුණු රටවැසියා ගෞරවනිය සුන්දර මිනිසාට දුන්න තැනනමි අගේයි මචං ....උබ අපේ අනුරාධ නොවෙියි දේවප්‍රිය.❤❤❤
🥰🤗🙏බොහොම ඉස්තුතියි ඒ ලස්සන වදන් වලට 🙏 අනුරාධ මහත්තයා හැමදාම කරන්නේ දුප්පත් අසරන අයව ඉදිරියට ගෙන එක තැනක් දෙන එක 🤗 එයා ශ්‍රේෂ්ඨ කෙනෙක්
පාර්ලිමේන්තුවේ ඉන්න දේශපාලුවොන්ට වඩා කොච්චර ලස්සන කතාවක් ද කිවුවේ . අවංක හිත හොද මනුස්සයෙක් . කවදාවත් මේ වගේ අයට ජීවීතේ වරදින්න එපා. ජයෙන් ජයම ලැබෙන්න ඕන ❤❤❤❤❤
රැකියාව කෙසේ උනත් හොද බුද්ධිමත් මනුස්සයෙක්.තමන්ගෙ භාර්යාව කරන මෙහෙය ගැන හොද අවබෝධයක් දැනීමක් තියන පුද්ගලයෙක්
අනිවාර්යයෙන්ම හැම කෙනෙකුම වැදගත් ...හැමෝටම ගරුසරු ඇතිව කතා කරන්න ඕනි ..ඇත්තටම ඔබ කරන්නෙත් සේවයක් ....
🤗😘❤අනිවාර්යෙන්
තව තවත් හරියන්න ඕන මේවාගේ සමගියෙන් සිටින පවුල් වලට 🙏🏻❤🙏🏻තෙරුවන් සරණයි 🙏🏻
🐂🐂🐂🐂❤️❤️❤️🙏🙏🇱🇰🇱🇰👍
ලස්සන අදහස් තියෙන වටිනාකමක් දිය යුතු තරුණයෙක් ගොඩක් සතුටුයි ජීවිතය තේරුම් ගැනීම.යැපෙන්නන්ගේ.ජීවිතවලටපහනක් වෙමින් සේවා දායකත්වයට🙏🙏🙏❤
බුදු සරණයි දෙවි පිහිටයි දෙන්නටම. හරිම ලස්සන වැඩසටහනක් ❤️❤️ ඉදිරියටත් මෙවැනි වැඩසටහන් කරගෙන යෑමට ශක්තිය ධෛර්යය ලැබේවා.
සත්තු ටිකටත් ඔයාටත් තෙරුවන්සරණයි සහෝදරයා ❤❤❤❤
ඔබගේ මේ සේවය බොහොම වටිනවා දෙවි පිහිටයි පරිස්සමෙන්..❤❤❤❤❤❤
ඇත්තටම ගොඩක් දැනුනා ඒ කතාවට බුදුසරණයි දෙන්නටම ආදරෙයි හැමදාම අනුරාධ අයියේ මාරම විදියට දැනුනා ❤️❤️❤️
🤗🙏🥰ඔව්
ආදරනීය මිනිසුන් දෙදෙනෙකුගේ ලස්ස්න හමුවීමක්❤මනසින් 100% පොහොසත් මහත්මයෙක්❤❤❤❤❤❤❤❤❤🎉
Rateee sakkili horaakana ballanta wadaa uba govi rajek...ratata naya nethi lassana manussayek daladaa samidu pihitai ❤❤❤
ඇත්තටම හරිම සතුටුය ඒවගේ දුකක් තිබුනත් සතුටින් ගෙවන ලස්සන ජිවිතයක් ඒ දරුවට බුදු සරණයි අනුරාධ ඔබටත් බොහොම පින් පුතේ
පාර්ලිමේන්තුවේ ඉන්න මිහරකුන්ට වඩා මෙි අහිංසක මිනිසුන් ගති ගුණ මනුෂ්‍ය ගුණ යෙන් ඉතාමත් උසස් 🙏🙏🙏
ආදරණීය මිනිසුන් ආරක්ෂාවම ලැබේවා ❤❤❤❤
හරිම ලස්සන අදහස් ඇති උතුම් මනුෂ්‍යයෙක් ....ඒ කරුනාව දයාවපිරි වචන ටික මොනතරම් ලස්සනයිද , යහපතක්ම වේවා ! ඔබ දෙදෙනාටම 🎉🙏
නිලන්ත මහත්මටත් අනුරාධ ඔබතුමාටත් කරන කියන රැකිරක්ෂා වැඩිදියුණු වේවා තෙරුවන් සරණයි කතරගම දෙවියන්ගේ පිහිටයි මම සෞදියේ සිට ඔබතුමාගේ වැඩ සටහන් සියල්ලම නරබනවා
Danata man balapu hodama video eka mn hithanne.❤️
Hoda mahattayekk...tamange paulata pana wage adare karana manussayekk😊me katawa atule paula matak karanne hari satutin..budusaranai oba tumata..🙏🙏horakan nokara oya karana job eka recspet sir❤
නිරහංකාර අහින්සක මනුස්සයෙක්
කුටුම්බයක් තුල තිබිය යුතුම , එහෙත් අද අල්ප වශයෙන් දකින , ආදරය,කැපකිරීම, එකෙක් අනෙකාව අගය කිරීම මගින් දෙන වටිනාකම හරිම අපූරුයි. ජීවිතය මනාව අවබෝධ කරගත් සත්පුරුෂ මිනිසෙක්…..ස්තුතියි අනුරාධ මහත්මයාටත් ආදරණීය මිනිසුන්ගේ අදහස් සමාජගත කරනවාට 🙏
සුන්දර ගැමි ජීවිතවල අද්දැකීමි බෙදා හදාගෙන ඉදිරියටම යන්න ඔබතුමාට වාසනාව උදාවෙිවා.
🥰🙏
විශාල සමාජ අවබෝධයක් තියන නියම මහත්මයෙක්. ...❤ අනුරාධ මහත්තයටත් ඒ වගේ කෙනෙක්ගෙන් ලැබුන ආශිර්වාදයත් අනිවාරියෙන්ම ඉටුවෙනවා..🎉
සුපිරි කොල්ලෙක් ජය වේවා
ඇත්ත..නිලන්ත.මල්ලි..මම.සවූදි..ඇතූලූ..රටවල්..5. ඉදලා.තිනව...එ.කිසිම.රටක.මට..කයලා.නැ.අපි...ඉද.ගන්න..එපා.කියලා.නමූත්..මම..ලංකාවෙ.ඇමති..ගේදරක..වැඩ.කරා.මමසේටියේ..ඉද.ගත්තාම..මැඩම්..කවූවා..ඔයා.වැඩ.කාරයා.සේටියේ..වාඩි.වෙන්න.එප.කයලා..මට.ඇඩූනා.මෙ.මින්ස්ස්..රත්තරන්..අනිවාරේනං.මෙක.කිවන්න..මැඩමි.ධන්නවා.මම.කවූද.කියා.මම..ගාල්ලේ.චන්ද්‍රානි..❤❤❤.බුදු.සරණයි.මල්ලි.
ලස්සන හදවතක් තියන සුන්දර සුන්දරම මිනිසෙක්
Athi visistai, dennama❤
❤❤❤ කවදා හරි , හරි යන්න ඕනිම මිනිසෙක්..
දැක්ක සුන්දරම වැඩසටහනක් සුන්දර මනුස්සයෙක් 💙💙 නිලන්ත 💪
මෙි විදිහට ස්වබාව දර්මය සමග දවසම ගෙවන්න ලැබිල තියෙන මෙි ජිවිතය මොනතරමි වාසනාවන්තද මිතැර සතැන් සමග ජිවත් විම මොන තරමි සුන්දරද ❤❤❤❤❤❤❤❤
හරිම දැනුමක් තියෙන මහත්තයෙක්. සතුටින් ජීවත් වෙන්න ප්‍රාර්තනා කරනවා.❤
Anewediyen ariyana oni oya thamai niyama nidahasa h sathuta oka salli walatawath ganna be nilantha sathutin inna theruwan saranai!!!!!!
හරක් බැලුවත් පිලිවෙලට ඉන්නවා මිනිස්සු මොනා හරි රස්සාවක් කරල ජිවත් වෙන්න ඔන නේ ජෙසු පිහිටයි
ජිවිතය විදින අව්වියාජ මිනිසුන් ආඩම්බරයක් මගෙ රටට ❤❤❤❤❤❤❤❤❤
hita hoda ahinsaka minissu paw budu saran dawi pihitai 🙏🙏🙏🙏🏻🙏🏻🙏🏻🙏🏻
හදවතින්ම සුබ පතනවා ඔබ තුමාට 🎉 ❤බුදුසරණයි 🙏
මම ජීවත්වෙන්නේ යරෝපයේ, මේ රටවල්වල කිරිගොවියා ගමේ පිලිගැනීමක් තිබෙන ගැම්මට ඉන්න හොද ධනවතෙක්.
ජයවේවා දෙදෙනාටම
Harime asawen balene channel ekek . Mee ahinseke minisunte harime adere hithenewa . Mamath scotland wele agriculture kerene nisa mama harime asawen mewa balanne . Mee ahinseke minisunte godak garukeranne onnee
පෙන්නද්දි කියද්දි බලද්දි හරිම ලේසියි සුන්දරයි..කරද්දි වෙනස්..හැම රස්සාවටම අවේනික දුකක් තියනව..ප්‍රශ්නෙ තමන්ගෙ වෙනකල් උත්තරේ තාත්විකයි කියල මම නෙවෙයි උගතෙක් කියල තියනව..
Balanna e sundara manussa kama ❤❤ kiyla wadak na eka.තෙරුවන් සරණයි...kiri sampathak apita
Nelantha you are real gentleman 👏 ❤. wis you all the best you and your family 👪
Ahunshaka sundara minissu katawath karadarayak nathi ape duppatha 225 wage kalawaddo namai budusaranai ❤❤
අපෙ සමාජෙ මිනිසුන් මිනිසුන් ටම පහත්කොට කථා කිරීම පහත්කොට සැලකීම මම නම් හෙළාදකිනවා වාසනාවන්ත මිනිහෙක් එක්ක වැඩසටහන කිරීම ඉතා අගය කොට සලකනවා
බොහෝම හැගිම් බර වචන ටිකක්.මම හිතන්නෙ අනුරාධ මහත්මයාටත් හොඳටම දැනුනා.අනිවාර්යයෙන්ම ඉදිරි අනාගතය සාර්ථක වෙන්න ඔනි.
බුදු සරණයි සුපිරි චරිතයක් ❤️👍
ඇත්තටම මහර සැනසීමක් දැනෙනවා ඔයාගේ විඩියෝව
🙏🤗
"අව්‍යාජ මිනිස්සු "❤️❤️👍
අවංකකම හොඳම මනුෂ්‍ය ක් බුදු සරණයි ❤❤❤❤
නියමයි සහොදරය නියමෙට වැඩෙ කරනව අර මනුස්සයගෙ මොරාල් එකත් උඩට අරන් දුන්න නියමෙට
ආයූබෝවේවා අනුරාධ බුදු සරණයි
කවදාවත් වරදින්නෙ නැහැ පුතා කිරි උතුරන්නාවාගේ හොදට හරි යන්න ඕනේ
❤❤❤❤❤❤❤ harima nihathamani hari asawen balanne me wada satahana
හරි ආදරෙන් ඉන්න පව්ලක් .. ❤❤❤❤
එළු වියාපාරය ගැනත් ඔයවගේ වීඩියෝ වක් දාන්න
🤗🤗😘😘❤❤අනුරාධ මහත්තයෝ 🙏ආයුබෝවන් 🤗😘❤මම මිට පෙරත් කියලා තියනවා ❤ අපි හැමෝම එකම අය, අපි හැමෝම පුරුදු වෙන්න ඕනි කෙනෙක්ට, ගෞරව කරන්න අපි හැමෝම ලේ ඇට මස් නහර වලින් හැදුන අය😢අද නම් ගොඩක් හිතට දැනුන දෙයක්,,🤗❤සුන්දර දෙදෙනෙක් වත් පොහොසත් කම් වලින් මිනිස්සු මනින්න බැහැ ❤අපි හැමෝම හැමදාම එක අම්මා ගේ දරුවෝ වගේ හිටියොත් ලෝකේ ගොඩක් ලස්සනයි ❤ජය සතුට ඔබට දීර්ගායුශ මම චූලනි
අනිවාර්යයෙන්ම ..ඒක පැහැදිලි ඇත්ත ...
❤ adarei oya hithana vidiha lassanai oyala minissu me rate thawa thawath nohiwewa adarei mama Saudi sita
Msg wala akuru tikak weradila sorry weda karana gaman galapala kiyawanna ❤
@@thusara6728 🤗😘❤හැමදාම සතුටින් ඉන්න ලැබේවා තෙරුවන් සරණයි ❤
"" AWANKAWA DADIYA MAHANCEYEN .keyak hare hoyagena sathutin gewath wenne......BUDU SARANAI .SEMADAMATH SATHUTA REDEWA. OBAGE PAULA THULA.🙏🏻🙏🏻🙏🏻 """"
ලස්සනයි kathawa
මෙතුමා කියන්නෙ ඇත්ත අපේ දේවල් වල ට කිසිම ඇගයීමක් මෙයා ලට රජයෙන් සොයා බලා උපකාරයක් කරන්න ඕන
කිරිගොවියාට විතරක් නොවෙි හැම පුරවැසියෙකුටම සාධකයක් ඉටුකර ගන්න. එලබෙන හැම මැතිවරණයේම දන්නා හඳුනන හැමොම එකතුකරන් ජාතික ජනබලවෙිගය ( NPP ) මාලිමාවට ඡන්දය දීපන් මචං.
❤ NNP jaya
Hemotama wada Ahinsaka Kenekbawa theruna.Aththatama Kaduluwatuna A Asaranakamata.😢😢😢Malli, Oyage Katahadata genuwitharak Newei Pirimith Washiwewelane.😂😂😂Adath Lassana Videoakak Genawata Bohomapin.🙏🌹🌹🌹🌹🌹😊🦚🦚🦚🌿🌿🌿🐦🐿🐒🌳🌲🦜❤ Ts Oyala Siyaludenata.🙏👍👍👍👍👍
Thawa video ekak ona nilangage ❤
Job aka adala nah serama minissu manussa kama tiyana kena thamai pohosat mona unat sahallu apitat ohoma inna tiybuna nam hodai kiyala hithenawa vidina jivitaya ♥️♥️
Harima ahinsakai meyala. Waga kiyanna oney aya meyalata udaw karanna oney.❤🎉❤🎉
Ane obatumage daruwan itama hodin igenagena itama usas rakiyawan Wala niutu wela obatath obe adaraneeya biridatath sapa sampatin piruna wasanawanta anagatayak jeevitayak uruma wewa mulu hadawatinma adarayen patanawa 💐 Budu saranai 🌺 kisima karadarayak nowewa ❤️
මාර නිදහස් රැකියාවක්
Great appreciated your ideas and thoughts
ඒකත් නියමයි.❤
බුදු සරණයි අනුරාද මහත්තයා . ඇත්තටම ඔබතුමාගේ හඩ ඉතාමත් පැහැදිලි සවන්දීමට ඉතාමත් ප්‍රිය ආමන්ත්‍රණයක්. මම මොරටුවෙන් . නමින් යසේන්ද්‍ර පුෂ්ප කුමාර . පාරම්පරික වඩු කර්මාන්තයේ නියෙලෙන්නෙකි .ඔබතුමා කැමතිනම් වඩු කර්මාන්තය පිලිබදව වීඩියෝවක් කරමුද? . ඔබගේ සියලුම වීඩියෝවන් මා විසින් දිනපතාම නරඹමි .තවද ජාතික රූපවාහිනියේ විකාශය වන සොබාදාරා වැඩසටහනද ඉතා කැමැත්තෙන් රසවිදිමි . මා සොබාව සෞන්දර්යට ඉතාමත් ආදරය කරන පුද්ගලයෙක් වන අතර අපට දැක ගැනීමට නොලැබෙන බොහෝ දෙය වැඩසටහන් මගින් ඔබතුමා අපට කරන ප්‍රදානය ඉමහත් අගය කොට සලකමි . සියලු කටයුතු සාර්ථක වේවා . තෙරුවන් සරණයි ! වඩු කර්මාන්තය පිලිබද වැඩසටහනක් පටිගත කිරීමට කැමති නම් සහය වීමට කැමැත්තෙමි . 0778533939 ( යසේන්ද්‍ර පුෂ්ප කුමාර )
❤❤❤❤❤❤God job
අනික .තමා .එයා .හය වසරට .ගිය උනත්උසස් පෙල.දනිමක්.තියනවා
Respect for this video.....⚡✌️
තෙරුවන්සරණයි ඔබතුමාට
ලස්සන .කතන්දර යක්අහගන..හිටියා කලෙවත්..ගිය දනුනෙ.නහ
A humble person .Theruwan saranai.
Danathmaka shahodarayak. Jayawewa
අවධානය යෙමුකරලා සාධාරණයක් ඉටුකරන්න කියලා ඒ සහෝදරයා කීවා අනේ ඉතිං ඒ දේ ඉල්ලන්න වෙන්නේ උඩ ඉන්න දෙවියන්ගෙන් තමයි. මෙවගේ හොද මිනිස්සු තව කොච්චර ඉන්නවාද දුක්විදවිද
PAU ANE MONAKARANNADA DUK TAMAI ITIN YODA BALATA YODA SHAKTIYA LABEWA KARANA RAKIYAWAT DIUNU WEWA 🙏🙏🙏🙏Nilantha mahattayo deviyange Asir wadaya labewa ham detama uda innawa devikenek Eya obawa Araksha karavi ❤❤❤🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
My suggestedWhere you shooting videos you can show the located location in map I'll be better information...Great job go ahead.... Bravely ✍️
මෙිතමා නමිබුකාර රස්සාවල්කාටත් යටත් නැති
Godak hoda manusseyak Adarai
උපන් බිමට ණය නැති මිනිස්සු
ජයවේවා!
මට මගේ සතුටුයි
hita hoda minissu😊
Awanka minihek adarei ❤
ඇත්තටම..මට.හිතෙන්නෙස..සල් ලි.වලට..ඔය.සතුටට..ගන්න.පුලුවන්..මොන.සැප..තිබුණත්..මානසික.සැප..වචනෙන්..කියන්න.පුවත්..ඔයානම්..මාර.පිනකරලා.අනුරාධ..මල්ලිට.....ඔයාලා...ව..ඇත්තටම.බලන්න.මට..හරී.ආසයි..මම.සොබාදහම..නොවරදවාම..බලනවාඔය..කතා..විලාසයක්..එකට..හෙතුවක්..තමයී....නිදුක්නි..සුව..පතනවා
Wanantarae sari sarana obata deviyangen udau labewa 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
තෙරුවන් සරණයි
VividaMinissu vivida rassa karanava ai samahara rassa pahath karala hithanne mannam lokuu mahaththurunta vada pare kuni kuni arandana minissunta garu karanava loku mahaththurunge lamainta kiri dunnata kiritika enne kohomada kiyala dannaha
සුන්දර අනාගතයක් ගැන බලාපොරොත්තු වීම ලංකාව තුල සඵල වෙන්නේ නැහැ . ආගම කේන්දර ගුරුකම් ඉර හද තාරකා පිං පව් ජෝතිෂ්‍ය පෙන්නලා ඒ *පාර වසා ඇත* ..
Ow eka aththa mama inneth dubai me ina aya apithekka ekamese idagena kanne
රැකියාව කුමක් උනත් නිදහසේ සැහැල්ලුවෙන් සරලව ජීවත් වෙන මහත්මයෙක් දරුවන්ට වාසනාවන්ත අනාගතයක් උදා වේවා තෙරුවන් සරනයි
🤗🙏
❤❤❤❤❤❤❤
@@ගිම්හානි-ග1ධgimhani😢😢😢😢😢😢😢😢
දුප්පත් වුනත් ඇත්තටම පවුලත් එක්ක අහිංසකව ජීවිතේ විදින මිනිහෙක් බුදුසරණයි! ❤❤❤
නිලන්තගෙ කටුක රස්සාව තුල සතුට පෙන්වා ඒ ඇස් වලට සතුටු කදුලු දුන්නෙ ඔබයි අනුරාධ අයියා ජයවේවා! නිදුක් නිරෝගී වේවා!
🤗🙏🥰
සමාජයෙන් ගත්ත දැනුම හරහා මෙතුමාගේ කතා විලාෂය ඉතා මනරම් තම බිරිදට දරැ වන්ට දක්වන ආදරය අනුව එතුමාගේ දරැවන්ට වරදින්න විදියක් නෑ ඉදිරි අනාගතයට සුබපතනවා....මම සමන් රෝහන ඔබතුමා අර ඇටිටෝන් ගෙදර වැඩසටහන කරේ මගේ අක්කගේ දුවගේ දෙවන දවසේ උත්සවයේ එයාලගේ සිහින නිවසේ
😭අද නම් හිතට ගොඩක් දැනුනා 🙏හැමෝම හිතන්න තව කෙනෙක්ට ගෞරව කරන්න අගය කරන්න,, එහෙම උනාම හිතට ගොඩක් සැනසීමක්,
අද හැමෝම හිතන්න අනුරාධ මහත්තයා කොච්චර නම් ශ්‍රේෂ්ඨ හදවත සංවේදි කෙනෙක් ද කියලා හැමදාම සාමාන්‍ය අයට තැනක් දෙන්නේ 🥰🥰කියලා
මගේ තාත්තත් ජීවිතේ වැඩිකාලයක් කලේ ඔය රස්සාව ඉතින් අදටත් මට ඒගැන ගොඩක් ආඩම්බරයි...❤👑 අදටත් මම ගවයෙක්ව පාරෙදි දැක්කත් එයාලදිහා මම දකින්නෙ හරිම ආදරනීය විදියට.
කිරි ගොවින්ට රජයේ සහන සපයන්න.
සතුටුදායක කිරි මිලක් නියම කරන්න.
නව තාක්ශනික ක්‍රම ගොවීන්ට හදුන්වල දෙන්න..
කිරිපිටි ආනයනය නවත්වල රටේ අහින්සක කිරිගොවියගෙ නිශ්පාදනවලට ඉහල සතුටුදායී මිලක් ලබාදෙන්න..
❤👑
අහිංසක සරල සුන්දර ජීවිත ❤.කොච්චර මුදල් තිබුණත් සමහර අයට නිවස කියන්නේ අපායක් ..ඔබ වාසනාවන්තයි.ආදරය පිරුණු ලස්සන කැදැල්ලක් තියනවා..තෙරුවන් සරනයි ..අදත් ඔබට ස්තුති අනුරාධ sir..❤
❤🤗🙏
ඇත්තටම මට හරිම සතුටුයි ඔහුගේ මුවාන් පිටවන වචන හරිම අහිංසක වදන් වලින් පිරිලා ඉතිරිලා යනවා හරිම ලස්සනයි ඔහුගේ බිරිඳ ගැන වර්නනාව මම හරිම අදරේයි මගේ බිරිඳට ඇය කරන වැඩ කියා නිමකිරිමට බැරිය අදරේයි සැමට❤❤❤❤❤
එකනමි පටිට මචං ...ඒඅව්‍යාජ ගැමියා තාත්තා සැමියා රටට බරක් නොවුණු රටවැසියා ගෞරවනිය සුන්දර මිනිසාට දුන්න තැනනමි අගේයි මචං ....උබ අපේ අනුරාධ නොවෙියි දේවප්‍රිය.❤❤❤
🥰🤗🙏බොහොම ඉස්තුතියි ඒ ලස්සන වදන් වලට 🙏 අනුරාධ මහත්තයා හැමදාම කරන්නේ දුප්පත් අසරන අයව ඉදිරියට ගෙන එක තැනක් දෙන එක 🤗 එයා ශ්‍රේෂ්ඨ කෙනෙක්
පාර්ලිමේන්තුවේ ඉන්න දේශපාලුවොන්ට වඩා කොච්චර ලස්සන කතාවක් ද කිවුවේ . අවංක හිත හොද මනුස්සයෙක් . කවදාවත් මේ වගේ අයට ජීවීතේ වරදින්න එපා. ජයෙන් ජයම ලැබෙන්න ඕන ❤❤❤❤❤
රැකියාව කෙසේ උනත් හොද බුද්ධිමත් මනුස්සයෙක්.තමන්ගෙ භාර්යාව කරන මෙහෙය ගැන හොද අවබෝධයක් දැනීමක් තියන පුද්ගලයෙක්
අනිවාර්යයෙන්ම හැම කෙනෙකුම වැදගත් ...හැමෝටම ගරුසරු ඇතිව කතා කරන්න ඕනි ..ඇත්තටම ඔබ කරන්නෙත් සේවයක් ....
🤗😘❤අනිවාර්යෙන්
තව තවත් හරියන්න ඕන මේවාගේ සමගියෙන් සිටින පවුල් වලට 🙏🏻❤🙏🏻තෙරුවන් සරණයි 🙏🏻
🐂🐂🐂🐂❤️❤️❤️🙏🙏🇱🇰🇱🇰👍
ලස්සන අදහස් තියෙන වටිනාකමක් දිය යුතු තරුණයෙක් ගොඩක් සතුටුයි ජීවිතය තේරුම් ගැනීම.යැපෙන්නන්ගේ.ජීවිතවලටපහනක් වෙමින් සේවා දායකත්වයට🙏🙏🙏❤
බුදු සරණයි දෙවි පිහිටයි දෙන්නටම. හරිම ලස්සන වැඩසටහනක් ❤️❤️ ඉදිරියටත් මෙවැනි වැඩසටහන් කරගෙන යෑමට ශක්තිය ධෛර්යය ලැබේවා.
සත්තු ටිකටත් ඔයාටත් තෙරුවන්සරණයි සහෝදරයා ❤❤❤❤
ඔබගේ මේ සේවය බොහොම වටිනවා දෙවි පිහිටයි පරිස්සමෙන්..❤❤❤❤❤❤
ඇත්තටම ගොඩක් දැනුනා ඒ කතාවට බුදුසරණයි දෙන්නටම ආදරෙයි හැමදාම අනුරාධ අයියේ මාරම විදියට දැනුනා ❤️❤️❤️
🤗🙏🥰ඔව්
ආදරනීය මිනිසුන් දෙදෙනෙකුගේ ලස්ස්න හමුවීමක්❤මනසින් 100% පොහොසත් මහත්මයෙක්❤❤❤❤❤❤❤❤❤🎉
Rateee sakkili horaakana ballanta wadaa uba govi rajek...ratata naya nethi lassana manussayek daladaa samidu pihitai ❤❤❤
ඇත්තටම හරිම සතුටුය ඒවගේ දුකක් තිබුනත් සතුටින් ගෙවන ලස්සන ජිවිතයක් ඒ දරුවට බුදු සරණයි අනුරාධ ඔබටත් බොහොම පින් පුතේ
පාර්ලිමේන්තුවේ ඉන්න මිහරකුන්ට වඩා මෙි අහිංසක මිනිසුන් ගති ගුණ මනුෂ්‍ය ගුණ යෙන් ඉතාමත් උසස් 🙏🙏🙏
ආදරණීය මිනිසුන් ආරක්ෂාවම ලැබේවා ❤❤❤❤
හරිම ලස්සන අදහස් ඇති උතුම් මනුෂ්‍යයෙක් ....ඒ කරුනාව දයාවපිරි වචන ටික මොනතරම් ලස්සනයිද , යහපතක්ම වේවා ! ඔබ දෙදෙනාටම 🎉🙏
නිලන්ත මහත්මටත් අනුරාධ ඔබතුමාටත් කරන කියන රැකිරක්ෂා වැඩිදියුණු වේවා තෙරුවන් සරණයි කතරගම දෙවියන්ගේ පිහිටයි මම සෞදියේ සිට ඔබතුමාගේ වැඩ සටහන් සියල්ලම නරබනවා
Danata man balapu hodama video eka mn hithanne.❤️
Hoda mahattayekk...tamange paulata pana wage adare karana manussayekk😊me katawa atule paula matak karanne hari satutin..budusaranai oba tumata..🙏🙏horakan nokara oya karana job eka recspet sir❤
නිරහංකාර අහින්සක මනුස්සයෙක්
කුටුම්බයක් තුල තිබිය යුතුම , එහෙත් අද අල්ප වශයෙන් දකින , ආදරය,කැපකිරීම, එකෙක් අනෙකාව අගය කිරීම මගින් දෙන වටිනාකම හරිම අපූරුයි. ජීවිතය මනාව අවබෝධ කරගත් සත්පුරුෂ මිනිසෙක්…..ස්තුතියි අනුරාධ මහත්මයාටත් ආදරණීය මිනිසුන්ගේ අදහස් සමාජගත කරනවාට 🙏
සුන්දර ගැමි ජීවිතවල අද්දැකීමි බෙදා හදාගෙන ඉදිරියටම යන්න ඔබතුමාට වාසනාව උදාවෙිවා.
🥰🙏
විශාල සමාජ අවබෝධයක් තියන නියම මහත්මයෙක්. ...❤ අනුරාධ මහත්තයටත් ඒ වගේ කෙනෙක්ගෙන් ලැබුන ආශිර්වාදයත් අනිවාරියෙන්ම ඉටුවෙනවා..🎉
සුපිරි කොල්ලෙක් ජය වේවා
ඇත්ත..නිලන්ත.මල්ලි..මම.සවූදි..ඇතූලූ..රටවල්..5. ඉදලා.තිනව...එ.කිසිම.රටක.මට..කයලා.නැ.අපි...ඉද.ගන්න..එපා.කියලා.නමූත්..මම..ලංකාවෙ.ඇමති..ගේදරක..වැඩ.කරා.මමසේටියේ..ඉද.ගත්තාම..මැඩම්..කවූවා..ඔයා.වැඩ.කාරයා.සේටියේ..වාඩි.වෙන්න.එප.කයලා..මට.ඇඩූනා.මෙ.මින්ස්ස්..රත්තරන්..අනිවාරේනං.මෙක.කිවන්න..මැඩමි.ධන්නවා.මම.කවූද.කියා.මම..ගාල්ලේ.චන්ද්‍රානි..❤❤❤.බුදු.සරණයි.මල්ලි.
ලස්සන හදවතක් තියන සුන්දර සුන්දරම මිනිසෙක්
Athi visistai, dennama❤
❤❤❤ කවදා හරි , හරි යන්න ඕනිම මිනිසෙක්..
දැක්ක සුන්දරම වැඩසටහනක් සුන්දර මනුස්සයෙක් 💙💙 නිලන්ත 💪
මෙි විදිහට ස්වබාව දර්මය සමග දවසම ගෙවන්න ලැබිල තියෙන මෙි ජිවිතය මොනතරමි වාසනාවන්තද මිතැර සතැන් සමග ජිවත් විම මොන තරමි සුන්දරද ❤❤❤❤❤❤❤❤
හරිම දැනුමක් තියෙන මහත්තයෙක්. සතුටින් ජීවත් වෙන්න ප්‍රාර්තනා කරනවා.❤
Anewediyen ariyana oni oya thamai niyama nidahasa h sathuta oka salli walatawath ganna be nilantha sathutin inna theruwan saranai!!!!!!
හරක් බැලුවත් පිලිවෙලට ඉන්නවා මිනිස්සු මොනා හරි රස්සාවක් කරල ජිවත් වෙන්න ඔන නේ ජෙසු පිහිටයි
ජිවිතය විදින අව්වියාජ මිනිසුන් ආඩම්බරයක් මගෙ රටට ❤❤❤❤❤❤❤❤❤
hita hoda ahinsaka minissu paw budu saran dawi pihitai 🙏🙏🙏🙏🏻🙏🏻🙏🏻🙏🏻
හදවතින්ම සුබ පතනවා ඔබ තුමාට 🎉 ❤
බුදුසරණයි 🙏
🥰🙏
මම ජීවත්වෙන්නේ යරෝපයේ, මේ රටවල්වල කිරිගොවියා ගමේ පිලිගැනීමක් තිබෙන ගැම්මට ඉන්න හොද ධනවතෙක්.
ජයවේවා දෙදෙනාටම
Harime asawen balene channel ekek . Mee ahinseke minisunte harime adere hithenewa . Mamath scotland wele agriculture kerene nisa mama harime asawen mewa balanne . Mee ahinseke minisunte godak garukeranne onnee
පෙන්නද්දි කියද්දි බලද්දි හරිම ලේසියි සුන්දරයි..කරද්දි වෙනස්..හැම රස්සාවටම අවේනික දුකක් තියනව..ප්‍රශ්නෙ තමන්ගෙ වෙනකල් උත්තරේ තාත්විකයි කියල මම නෙවෙයි උගතෙක් කියල තියනව..
Balanna e sundara manussa kama ❤❤ kiyla wadak na eka.තෙරුවන් සරණයි...kiri sampathak apita
Nelantha you are real gentleman 👏 ❤. wis you all the best you and your family 👪
Ahunshaka sundara minissu katawath karadarayak nathi ape duppatha 225 wage kalawaddo namai budusaranai ❤❤
අපෙ සමාජෙ මිනිසුන් මිනිසුන් ටම පහත්කොට කථා කිරීම පහත්කොට සැලකීම මම නම් හෙළාදකිනවා වාසනාවන්ත මිනිහෙක් එක්ක වැඩසටහන කිරීම ඉතා අගය කොට සලකනවා
බොහෝම හැගිම් බර වචන ටිකක්.මම හිතන්නෙ අනුරාධ මහත්මයාටත් හොඳටම දැනුනා.අනිවාර්යයෙන්ම ඉදිරි අනාගතය සාර්ථක වෙන්න ඔනි.
බුදු සරණයි සුපිරි චරිතයක් ❤️👍
ඇත්තටම මහර සැනසීමක් දැනෙනවා ඔයාගේ විඩියෝව
🙏🤗
"අව්‍යාජ මිනිස්සු "❤️❤️👍
අවංකකම හොඳම මනුෂ්‍ය ක් බුදු සරණයි ❤❤❤❤
නියමයි සහොදරය නියමෙට වැඩෙ කරනව අර මනුස්සයගෙ මොරාල් එකත් උඩට අරන් දුන්න නියමෙට
ආයූබෝවේවා අනුරාධ බුදු සරණයි
කවදාවත් වරදින්නෙ නැහැ පුතා කිරි උතුරන්නාවාගේ හොදට හරි යන්න ඕනේ
❤❤❤❤❤❤❤ harima nihathamani hari asawen balanne me wada satahana
හරි ආදරෙන් ඉන්න පව්ලක් .. ❤❤❤❤
එළු වියාපාරය ගැනත් ඔයවගේ වීඩියෝ වක් දාන්න
🤗🤗😘😘❤❤අනුරාධ මහත්තයෝ 🙏ආයුබෝවන් 🤗😘❤
මම මිට පෙරත් කියලා තියනවා ❤ අපි හැමෝම එකම අය, අපි හැමෝම පුරුදු වෙන්න ඕනි කෙනෙක්ට, ගෞරව කරන්න අපි හැමෝම ලේ ඇට මස් නහර වලින් හැදුන අය
😢අද නම් ගොඩක් හිතට දැනුන දෙයක්,,
🤗❤සුන්දර දෙදෙනෙක් වත් පොහොසත් කම් වලින් මිනිස්සු මනින්න බැහැ ❤
අපි හැමෝම හැමදාම එක අම්මා ගේ දරුවෝ වගේ හිටියොත් ලෝකේ ගොඩක් ලස්සනයි ❤
ජය සතුට ඔබට දීර්ගායුශ
මම චූලනි
අනිවාර්යයෙන්ම ..ඒක පැහැදිලි ඇත්ත ...
❤ adarei oya hithana vidiha lassanai oyala minissu me rate thawa thawath nohiwewa adarei mama Saudi sita
Msg wala akuru tikak weradila sorry weda karana gaman galapala kiyawanna ❤
@@thusara6728 🤗😘❤හැමදාම සතුටින් ඉන්න ලැබේවා තෙරුවන් සරණයි ❤
"" AWANKAWA DADIYA MAHANCEYEN .keyak hare hoyagena sathutin gewath wenne......BUDU SARANAI .SEMADAMATH SATHUTA REDEWA. OBAGE PAULA THULA.🙏🏻🙏🏻🙏🏻 """"
ලස්සනයි kathawa
මෙතුමා කියන්නෙ ඇත්ත අපේ දේවල් වල ට කිසිම ඇගයීමක් මෙයා ලට රජයෙන් සොයා බලා උපකාරයක් කරන්න ඕන
කිරිගොවියාට විතරක් නොවෙි හැම පුරවැසියෙකුටම සාධකයක් ඉටුකර ගන්න. එලබෙන හැම මැතිවරණයේම දන්නා හඳුනන හැමොම එකතුකරන් ජාතික ජනබලවෙිගය ( NPP ) මාලිමාවට ඡන්දය දීපන් මචං.
❤ NNP jaya
Hemotama wada Ahinsaka Kenekbawa theruna.
Aththatama Kaduluwatuna A Asaranakamata.😢😢😢
Malli, Oyage Katahadata genuwitharak Newei Pirimith Washiwewelane.😂😂😂
Adath Lassana Videoakak Genawata Bohomapin.🙏🌹🌹🌹🌹🌹😊🦚🦚🦚🌿🌿🌿🐦🐿🐒🌳🌲🦜❤ Ts Oyala Siyaludenata.🙏👍👍👍👍👍
Thawa video ekak ona nilangage ❤
Job aka adala nah serama minissu manussa kama tiyana kena thamai pohosat mona unat sahallu apitat ohoma inna tiybuna nam hodai kiyala hithenawa vidina jivitaya ♥️♥️
Harima ahinsakai meyala. Waga kiyanna oney aya meyalata udaw karanna oney.❤🎉❤🎉
Ane obatumage daruwan itama hodin igenagena itama usas rakiyawan Wala niutu wela obatath obe adaraneeya biridatath sapa sampatin piruna wasanawanta anagatayak jeevitayak uruma wewa mulu hadawatinma adarayen patanawa 💐 Budu saranai 🌺 kisima karadarayak nowewa ❤️
මාර නිදහස් රැකියාවක්
Great appreciated your ideas and thoughts
ඒකත් නියමයි.❤
බුදු සරණයි අනුරාද මහත්තයා . ඇත්තටම ඔබතුමාගේ හඩ ඉතාමත් පැහැදිලි සවන්දීමට ඉතාමත් ප්‍රිය ආමන්ත්‍රණයක්. මම මොරටුවෙන් . නමින් යසේන්ද්‍ර පුෂ්ප කුමාර . පාරම්පරික වඩු කර්මාන්තයේ නියෙලෙන්නෙකි .ඔබතුමා කැමතිනම් වඩු කර්මාන්තය පිලිබදව වීඩියෝවක් කරමුද? . ඔබගේ සියලුම වීඩියෝවන් මා විසින් දිනපතාම නරඹමි .තවද ජාතික රූපවාහිනියේ විකාශය වන සොබාදාරා වැඩසටහනද ඉතා කැමැත්තෙන් රසවිදිමි . මා සොබාව සෞන්දර්යට ඉතාමත් ආදරය කරන පුද්ගලයෙක් වන අතර අපට දැක ගැනීමට නොලැබෙන බොහෝ දෙය වැඩසටහන් මගින් ඔබතුමා අපට කරන ප්‍රදානය ඉමහත් අගය කොට සලකමි . සියලු කටයුතු සාර්ථක වේවා . තෙරුවන් සරණයි ! වඩු කර්මාන්තය පිලිබද වැඩසටහනක් පටිගත කිරීමට කැමති නම් සහය වීමට කැමැත්තෙමි . 0778533939 ( යසේන්ද්‍ර පුෂ්ප කුමාර )
❤❤❤❤❤❤God job
අනික .තමා .එයා .හය
වසරට .ගිය උනත්
උසස් පෙල.දනිමක්.තියනවා
Respect for this video.....⚡✌️
තෙරුවන්සරණයි ඔබතුමාට
ලස්සන .කතන්දර යක්
අහගන..හිටියා
කලෙවත්..ගිය දනුනෙ.නහ
A humble person .
Theruwan saranai.
Danathmaka shahodarayak. Jayawewa
අවධානය යෙමුකරලා සාධාරණයක් ඉටුකරන්න කියලා ඒ සහෝදරයා කීවා අනේ ඉතිං ඒ දේ ඉල්ලන්න වෙන්නේ උඩ ඉන්න දෙවියන්ගෙන් තමයි. මෙවගේ හොද මිනිස්සු තව කොච්චර ඉන්නවාද දුක්විදවිද
PAU ANE MONAKARANNADA DUK TAMAI ITIN YODA BALATA YODA SHAKTIYA LABEWA KARANA RAKIYAWAT DIUNU WEWA 🙏🙏🙏🙏Nilantha mahattayo deviyange Asir wadaya labewa ham detama uda innawa devikenek Eya obawa Araksha karavi ❤❤❤🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
My suggested
Where you shooting videos you can show the located location in map I'll be better information...
Great job go ahead.... Bravely ✍️
මෙිතමා නමිබුකාර රස්සාවල්කාටත් යටත් නැති
Godak hoda manusseyak Adarai
උපන් බිමට ණය නැති මිනිස්සු
ජයවේවා!
මට මගේ සතුටුයි
hita hoda minissu😊
Awanka minihek adarei ❤
ඇත්තටම..මට.හිතෙන්නෙස..සල් ලි.වලට..ඔය.සතුටට..ගන්න.
පුලුවන්..මොන.සැප..තිබුණත්..මානසික.
සැප..වචනෙන්..කියන්න.
පුවත්..ඔයානම්..මාර.
පින
කරලා.
අනුරාධ..මල්ලිට.....ඔයාලා...ව..ඇත්තටම.බලන්න.
මට..හරී.ආසයි..මම.සොබාදහම..නොවරදවාම..බලනවාඔය..කතා..විලාසයක්..එකට..හෙතුවක්..තමයී....නිදුක්නි..සුව..පතනවා