Ven.Dikkumbure Subhuuthi Thero අතීත අනාගත අන්ත තියෙන්නේ මනසේ...

Поделиться
HTML-код
  • Опубликовано: 23 янв 2025

Комментарии • 17

  • @ThamaraPunchihewa
    @ThamaraPunchihewa Год назад +1

    🙏🙏🙏🙏🙏🙏🙏🙏Wq

  • @princijayatunga6201
    @princijayatunga6201 Год назад +1

    තෙරැවන් සරණයි ෴෴ ස්වාමින් වහන්ස ෴ .

  • @dmmubbb2957
    @dmmubbb2957 Год назад +3

    නමෝ බුද්ධාය අති ගෞරව පුජනිය වු වන්දනිය වු ආර්‍යයන් වහන්ස බුද්ධ පුතුුයානන් වහන්ස පලමුව මාගේ උතුමි ⁣ගෞරව නමස්කාරය වෙිවා🙏🙏🙏 මෙතරමි දිර්ග කාලයක් දුක්විදින සත්වයා වෙනුවෙන් අවබෝධ සමිපත්තිය වැඩෙන සේ දෙසු අමා දමි ශාගරය ඉතා ගෞරවයෙන් වටහා දුන්නාට මාගේ වැදුම වෙිවා .🙏🙏🙏 මා අවබෝධ කලාවු යමි පුන්‍ය ශක්තියක් වෙිද මෙකි පින් බලෙන් බුද්ධිය ඇති පින් ඇති සියලු සත්වයෝ වහ වහා මෙි ශිු සද්ධර්මයේ පහස ලබා ගනිත්වා🙏🙏🙏

    • @gaminigopallawa3290
      @gaminigopallawa3290 Год назад

      🙏🙏🙏🙏

    • @gaminigopallawa3290
      @gaminigopallawa3290 Год назад +2

      ඉතාම කලාතුරකින් කෙනෙකුට දකින්නට ලැබෙන සත්‍යය ඔබ දැක ඇත. ඔබ සසර ගමනින් මිදෙනවා ඒකාන්තයි. අත්දැකීමෙන්මයි කියන්නෙ. ඉතාම සුළු පිරිසක් මේ සසර ගම්න අවසාන කරනවා. කිසිම රැකියාවක් නොකර වසර 10ක ධර්ම ගවේෂණයක නියැලී සිටි මට ලංකාවෙන් මුණගැසුනු එකම මාර්ගඵලලාභී ස්වාමීන් වහන්සේ දික්කුඹුරේ සුභූති ස්වාමීන් වහන්සේම තමයි. උන්වහන්සේ දේශනා කරන බුදුන්වහන්සේගේ ධර්මයෙන් කාට හෝ සත්‍ය වැටහේ නම් ඔහු සසරින් ජය ගන්නවා ඒකාන්තයි. ඒකාන්තයි. ඒකාන්තයි.

    • @chandraaa3849
      @chandraaa3849 Год назад

      🙏🙏🙏පලමුව බුද්ධ පුත්‍රයාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා!!! මානාව සිත ගැන තෙරුම් ගැනීමට මහත් උපකාරයක් වු උතුම් සද්ධර්ම දේශනාව බොහොමයක් දෙනාටත් අවබෝධය සදහාම වේවා!!!🙏🙏🙏

    • @indranihettigamage406
      @indranihettigamage406 Год назад

      ඒක සත්‍ය ම සත්‍ය යි.

  • @pathmagunawardena6559
    @pathmagunawardena6559 Год назад +1

    තෙරුවන්සරනය් !!! 🙏🙏🙏

  • @LakmaliSubashini-v8p
    @LakmaliSubashini-v8p Год назад +1

    Bohoma hodae sadu sadu

  • @manelpadmalatha7743
    @manelpadmalatha7743 Год назад +2

    🙏🙏🙏🙏🙏🙏

  • @kanchanasamarasinghe7056
    @kanchanasamarasinghe7056 Год назад +2

    🌼🙏🌼🙏🌼🙏

  • @sithasenevirathna1738
    @sithasenevirathna1738 Год назад +1

    💐💐🙏🙏🙏🙏

  • @MirageMedley
    @MirageMedley Год назад +1

    🙏🙏🙏🙇🏻‍♀

  • @ajanthanilmini2975
    @ajanthanilmini2975 8 месяцев назад +1

    හොදම දේ සිතුවිල්ලක් ආවම ඒක දිහා බලාගෙන ඉදීම නේද? එතකොට ඒක නැති වෙනව නේද? 🙏

  • @champaweerakkody4146
    @champaweerakkody4146 Год назад +2

    🙏🙏🙏🙏🙏🙏

  • @VajiraGunasingha-ni3om
    @VajiraGunasingha-ni3om Год назад +1

    🙏🙏🙏

  • @senarathbandara2007
    @senarathbandara2007 7 месяцев назад

    🙏🙏🙏🙇🙏🙏🙏