Ven.Dikkumbure Subhuuthi Thero මධ්‍යම ප්‍රතිපදාව පටන් ගන්න තැන දකින්න

Поделиться
HTML-код
  • Опубликовано: 24 янв 2025

Комментарии •

  • @chandanik88
    @chandanik88 Год назад +6

    ගෞරවණීය ස්වාමීන් වහන්සේට පළමුව නමස්කාර කරමී. ඔබ වහන්සේ නිදුක්ව නීරෝගීව සුවසේ බොහෝකල් ජීවත් වෙත්වා ...!!! පටිගත කල පිංවතුනටත් ගොඩක් ස්තුතියි !!! සැමටම තෙරුවණ් සරණයි ...!!!

  • @برينكابرينكا
    @برينكابرينكا Год назад +2

    Niramala budu bana sadu dadu🎉

  • @mallikasrilanka1402
    @mallikasrilanka1402 Год назад +2

    අවසර ස්වාමීණි නමස්කාර වෙීවා

  • @princijayatunga6201
    @princijayatunga6201 Год назад +1

    තෙරැවන් සරණයි ෴෴ ස්වාමින් වහන්ස ෴

  • @pathmirodrigomanori7675
    @pathmirodrigomanori7675 Год назад +4

    තෙරුවන් සරනයී ඔබ වහන්සේට .මෙතරම් අගනා දර්ම දේශනා අසන්න අපි පින්කර ඇත්තෙමු 🙏🙏🙏🙏🙏

  • @senarathbandara2007
    @senarathbandara2007 Год назад +2

    සාදූ..සාදූ..සාදූ...🙇🙇🙇🙇🙇🙇🙇

  • @dmmubbb2957
    @dmmubbb2957 Год назад +2

    සාදු සාදු සාදු නමෝ බුද්ධාය ඉතාම වටිනාම ධර්ම දේශනාව නිදුකානන් වහන්ස ඔබ වහන්සේට මාගේ සිර්ශ නමස්කාරය වෙිවා 🙏🙏🙏සිත දකින මෙි පුතිපත්ති මාර්ගයේ ලැබු ධර්මාවබෝධය අපමනය චතුරාර්ය සත්‍ය දැකිම ඒ අවබෝධයයි සාදු සාදු සාදු ආර්ය වු මහා සංඝ රත්නයට මාගේ නමස්කාරය වෙිවා 🙏🙏🙏

  • @demunisenanayake8359
    @demunisenanayake8359 Год назад +2

    🙏 Sadu 🙏 Sadu 🙏 Sadu!!!
    Gourawaneeya Sawameen
    wahanseta mage Namaskaraya pujawewa!!!

  • @amithaweerasekara7765
    @amithaweerasekara7765 Год назад +2

    තෙරුවන් සරණයි !!!...🙏🙏🙏🌼🌼🌼

  • @brahmanageshantha9342
    @brahmanageshantha9342 Год назад +2

    🙏🙏🙏
    බොහෝ දෙනෙකුට වැටහේවා..

  • @shyamaleejayasoma9297
    @shyamaleejayasoma9297 Год назад +2

    Sadu sadu sadu

  • @ramaniilleperuma1113
    @ramaniilleperuma1113 Год назад +2

    Sadu sadu sadu 🙏🙏🙏🙏🙏🙏🙏

  • @anjaliamarasekara4719
    @anjaliamarasekara4719 Месяц назад

    🌻🙏🙏🙏🌻

  • @mallika8744
    @mallika8744 Год назад +1

    🥀🙏🙏🙏🙏🙏🙏🙏🥀

  • @a.mairangani-mn8uq
    @a.mairangani-mn8uq Год назад +1

    🌻🌻🌻👃👃👃🌻🌻🌻

  • @manori6712
    @manori6712 Год назад

    🙏🙏🙏😇

  • @KeerthiAbe
    @KeerthiAbe Год назад +4

    මජ්ජිමා පටිපදාව, මැදද නොවන, මාවතද නොවන, මත්වීම යන අර්ථය නේද ගරැදික්කුඹුරේ සුභූති ස්වාමීන් වහන්ස?
    මජ්ජිමාපටිපදා යනු මත්වීමෙන් තොරව සිටීමේ ක්‍රියාවලියකට, උත්සාහයක යෙදීමක් නේද? මජ්ජිමා පටිපදා යනුවෙන් පෙන්වා වදාළ ප‍්‍රතිපත්ති මාර්ගයෙහි, "අතහැර මිදී නිදහස් විය යුතු" මදයන් ලෙස රාග මදය, ද්වේෂ මදය, මෝහ මදය ප්‍රධාන 3 නේද? තවදුරටත්, විචිකිච්චා මදය, මාන මදය, අවිද්‍යා මදය හා සීලබ්බතපරාමාස මදය යන 21 මදයන්නේද?
    භාහිය දාරුවිරිය සූත‍්‍රයේ එන, ”තතෝ ත්වං භාහිය, න තත්ව, යථෝ ත්වං භාහිය න තත්ව, තථෝ ත්වං භාහිය නෙවිධ, නහුරං න උභයමන්තරේ ඒසෝවන්තෝ දුක්ඛස්ස” යනුවෙන් පෙන්වා වදාළ තැන ”නෙවිධ, නහුරං න උභයමන්තරේ” යනු ඒ අන්තයත් මේ අන්තයත් නිවන නොවන බවත්, මේ අන්ත දෙක අතර මැද (න උභය ම අන්තරේ) කොතැනකවත් නිවන නොවන බවත් පෙන්වයිනේද?
    ”සුරාමේරය මජ්ජපමා දට්ඨානා වේරමණී” යනුවෙන් පන්සිල් වල එන තැනද ”මජ්ජ” යනු ”මදය”, මත් යන අර්ථය ඇතිවම යොදාගෙන නේද?
    මජ්ජි-මා-පටිපදා is three words. So it is not single word, as George Turner mistakenly simplified නේද?
    මජ්ජිමාපටිපදා is not Middle path/මැද මාවත!! Mr. A. P Soysa is the person who said මජ්ජිමාපටිපදා is middle path wrongly!

  • @chamudi-sb2fj
    @chamudi-sb2fj Год назад

    Sadu sadu sadu

  • @ritawakwella5699
    @ritawakwella5699 6 месяцев назад

    🙏🙏🙏