Ungen ahuwoth point widiyata kiyanna kiyla karanna oni de mulin kiyai passport polim ain karanna oni badu adu karanna oni wage ewane. E wageda me uththra hamadrma anthrgathai .
මට වයස 73+යි. එකම දුක, ඉදිරි වසර 5 තුළ මෙම නායකයා යටතෙ වෙන්න යන ලස්සන ලංකාව දකින්නට ලැබෙයිද කියලයි. මාලිමාව ට 225 මං, ලබෙන්නට දෙවි පිහිට පතමි. සුබසිංහ නිශ්ශංක ජ. පියතූමා You are a blessing to this country, dear pre. Anura. Glory to your parents !! Praise to Lord Budha ...you are an excemplary Bhudist.
I watched your live show on Sirasa TV. But I am a Tamil-speaking Sri Lankan Muslim. So I was able to understand what you said to some extent. Later I learned in Tamil. Very clear explanation and calm answers. Being very simple without the arrogance of a president increases the value of a leader of the people. You are the first great president in the history of Sri Lanka. You should be our president for more than ten or fifteen years. It will not only be a developed country but also the best ethnically united country in the world. I pray that you will be healthy, strong and safe for a long time. Best wishes for continued success, dear friendly president anura sir ❤❤❤ thank you sirasa TV...
මෙතුමගෙ කතා හොය හොය ගිහින් බලන ඇබ්බැහියක් තියෙන අය කෝ බල්න්න ❤❤
මම ඇබ්බැහි වෙලා,,😢
මාත්!
❤❤
Mata meke live eka blnna bariuna wada hinda daws dekk giya meka balal iwara krnna mokda nidahse balnna oni ekk naththan ba 😌
❤❤❤❤❤
කයියනායක කියලා අහපස කරපු අයට දැන් තේරෙනවා ඇති කයිය ගහන්ඩත් කොච්චර දැනුමක් ඕනේද කියලා❤ ජයවේවා සහෝදරයා ❤️
අනිවාර්යයෙන්ම සහෝදරයා
kiyala wadak na❤
தைரியமுள்ள மக்கள் ஜனாதிபதி வாழ்த்துக்கள் 😊
😊😊😊❤❤❤❤❤
Sirawata machan
Comments කියව කියව පල්ලෙහාට පලයන්කෝ....උගුර හිර වෙලා ඇස් වලට කඳුළු ආවොත් මේකට like එකක් දාපං.... AKD 4ever❤❤❤❤❤
Eththenma ❤
එහෙම උනා❤
❤
Aniwaryemma
😭😭❤️💯🇱🇰
35:44 පේයි ටැක්ස් ප්රශ්නය
43:24 රාජ්‍ය සේවක වැටුප් ගැටලුව
54:00 අස්වැසුම සහනාධාර ගැටලුව
59:00 ආරුගම්බේ බෝම්බ සිද්දිය
01:04:00 තෙල් මිල අඩු කිරීම
01:26:00 ගිවිසුම්
01:33:00 පාස්පෝට් ප්රශ්නය
01:38:00 සහල් මාෆියාව
01:48:00 දීවර ගැටලුව
01:52:30 ණය ගත්තද නැද්ද /මුදල් අච්චු ගැහුවද
02:24:00 හිටපු ජනාධිපතිවරුන්ගේ වරප්‍රසාද ඉවත් කිරීම/පර්මිට්
02:29:10 හොරු ඇල්ලීම
02:53:00 නව පත් කිරීම් ගැටලුව
03:01:00 තාජුඩීන්/ලසන්ත යට ගිය ඝාතන නඩු
Thank you ❤
❤
Thanks machan. Very helpful
Respect
🫡 to this comment 🔥
කතා කරන ලස්සන පැහැදිලි කරන විදිහ වචන වල පිරිසිදු බාවය පොත්,පත්තර ,කොල පෙරලන් අච්චාරුවක් කරන් එක ප්‍රශ්නයක් වත් මග අරින් නැති ඒ පිරිමි කම මේ මොලේ ඇතුලේ තියෙන දුර දක්නා නුවන සැලසුම් ෆුල් ඩෙටා බෙස් එකක්.ඒ ඩබල් පොකට් ශර්ට් එක එ ඔරලෝසුව ඒ ඇට්ලස් නිල් පැන හරිම සරල මනුස්සයෙක් මේ මගේ ශ්‍රී ලංකාවේ ජනාධිපතිද කියලත් හිතෙනවා ආඩම්බරයි 💓AKD Legend respect 💓
❤❤❤❤❤❤❤
❤❤❤❤❤❤❤❤
❤❤❤❤❤❤❤
❤❤
💐💗💗💗🙏🙏🙏
අනුර කියන්නේ ලංකා ඉතිහාසයේ බිහිඋන Legend කෙනෙක් කියලා ඉතිහාසගතවේවී ❤
ඔව්. මෙහෙම නායකයෙක් මේ ලෝකයේවත් මම දැකලා නෑ
❤❤❤
අන්දරේ 😂😂😂
@@Fishdomdiaryhiru eke bn😂
@@Fishdomdiarypala hiru ekata 😂
ෆුල් ඩේටා බේස් එකක් . කොලයක් වත් බලන්නේ නෑ. එහෙම ජනාධිපති කෙනෙක් කතා කරනවා දැක්කමයි respect 👍
Aniwaaa broo ❤❤❤
Maths මොලේ 😊
Mathaka ගබඩාවක්
💯 😮
අනිවාර්යයෙන්
මගෙ පලවෙනි දරුව ලැබෙන්න ඉන්නෙ ජනවාරිවල. දරුවෙක් හම්බෙන්න ඉන්නව කිය්ල දැනගත්තම සතුටක් වගේම දරුවගෙ අනාගතය මොනවගෙ වෙයිද කියල හිතිල දුක් උනා. ඒත් ජනාධිපති ජන්දෙත් එක්ක අලුත් බලාපොරොත්තුවක්.සතුටක්. සැහැල්ලුවක් දැනුන දැන් දවසින් දවස එ සතුට වැඩිවෙනව දැනෙනව❤අපේ පඩියත් මාර්තු විතර වැඩිකරයි . මගේ රටට හැමදාම හරියන්න ඕන. අම්මට වගේ ආදරෙයි ශ්‍රීලංකාවට❤
ලස්සන ආදරනීය දරු පැටියෙක් ඔයාට ලැබෙනව....❤❤❤❤🎉
Thunuruwane saranai jesu pihitai oyaatath daru patiyatath....
ඔබෙි දරුවට ඉතා සුබ අනාගතයක් උදාවෙනවාමයි.🌹
වාසනාවntha upathak. හොඳ කාලයka සිදුවන
සතුටින් ඉන්න ඔබ දරුවට හොද රටක් ලැබෙයි.. එයා පය තියනකොට අලුත්ම රටක් වෙලා තියෙනවා. අපි හදමු...
මෙහෙම ජනාධිපති කෙනෙක් ලබන්න අපිත් පින් කරන්න ඕනේ...මම ඇමරිකාවේ ඉන්නේ ඇත්තටම මම වාහනේ එළවනකම් මේ වැඩසටහන බැලුවා ..ඇත්තටම විනාඩි දහයක් විතර මම වාහනේ නවත්තලා මගේ ඇස් වලට කඳුළු ආවා..ඔබතුමාට මේ සියලුම දේවල් ජයග්‍රහණය කරන්න ශක්තිය ධෛර්යය ලැබේවා..ඒ වචන වල තිබ්බ විශ්වාසය අති ප්‍රබලයි ජනාධිපතිතුමනි ජයවේවා
දැන් ආපහු ලංකාවට එන්න සුදුසු කාලය ඇවිත් සහෝදරයා ❤
චන්දෙට කලින් කිව්වෙ වෙනස්ම කතානෙ 😂
ඔබතුමාට බොහොම පින් අපේ රට අපට හදලා දෙන්න.
😢❤
♥️♥️♥️
ඔබතුමාගෙ වැඩසටහනක් බලපු හැම දවසකම හිතෙන්නෙ එකම දෙයයි. ඒ තමයි " මේ මනුස්සයා මේක ගොඩගන්න මහන්සි වෙන තරමට අපි පුරවැසියෝ විදියට දෙන දායකත්වය මදිද කියලා" ❤️🩹
අැත්ත මෙ මිනිස්සු කරන කැපවිම අද දැනුනා හොඳටම...අපෙ උන් අැඳවල් වලට වෙලා කොට කොට අාන්ඩුවට උපදෙස් දිදි ඉන්නව මෙලො වැඩක් නොකර
@@janidubasura7204 ඇත්ත බං
ඇත්තටම
අපේ රටේ මිනිසුන් තාම කකුලෙන් අදින එකම තමයි කරන්නේ. මේවාට වග කියන්න ඕනේ හිටපු පාලකයෝ. උන් මිනිසුන් ගෙ brain wash කරලා. තාමත් මිනිසුන් වැනෙන උත්තර දෙන්නේ. අපිට අනුර දෙවියන් දීලා තියෙන්නේ!මම ගිය සතියේ cancer hospital ගිය. ඒවා ඔක්කොම අලුත් වැඩියා කරන්න අනුර උපදෙස් දිලා තියෙනවා. මේ වෙන තුරු වැඩ පටන් අරගෙන. කැන්ටි ම seal තියලා. එතැන කැම හොඳ නෑ කියල. බොරු නම් ඕන කෙනෙක් ගිහින් බලන්න. අපේ මිනිස්සු තාමත් අර රට කාපු උන්ට තමයි පුක දෙන්නේ!කිසිම කෙළෙහි ගුණයක් නැති ජාතියක් අපේ සමහර මිනිසුන්!
@@danih.6707 ඔබ තමයි දැන් තියන සමාජීය දේශපාලන ප්රශ්නය හරියටම විග්රාහ කලේ. මට මේ දේවල් වලින් එන කෝපය නිසා ඔබ වගේ ලස්සනට මගේ අදහස් වචන වලට යොදවන්න බැහැ. මම හිතනවා මම වගේ කෝපාකාරිව මේ දේවල් දිහා බලන මිනිසුන් පවා මේ ප්රශ්නයේ කොටස්කරුවෝ කියලා. ඒ වරද මම නිහතමානීව මා පිට දාගන්නවා.
මාරම දැනුමක්. කලින් හිටපු නායකයින්ට මේ වගේ ප්‍රශ්න වලට පිළිතුරු දෙනවා තියා හිතන්න වත් බෑ.❤
Ungen ahuwoth point widiyata kiyanna kiyla karanna oni de mulin kiyai passport polim ain karanna oni badu adu karanna oni wage ewane. E wageda me uththra hamadrma anthrgathai .
👍👍👍
මෙහෙම ප්‍රස්න ඒගොලන්ගෙන් ඇහුවනම්,ඇහැව්ව එකා ළඟ හිටපු එකාටත්.....නිවන් සැප තමයි 🤬🚫
Exam kal giyot January election tiyanna ba ne
දේශපාලන කතා අප්ප්රියා වෙලා හිටපු මට ඔබතුමාගේ කතාව එක පිම්මට අහන් හිටපු මං 😊🎉
ලස්සන හෙටක්
ස්වයංපෝෂිත රටක්
දැයේ අභිමානය වෙනුවෙන් උර දෙන්නට ඔබට දේව ආශිර්වාදය ශක්තිය රැකවරණය ලැබේවා
ජයවේවා ජනාධිපති පතිතුමනි❤
Views වැඩිවෙනවා හෝ ගාලා..ජනාධිපතිවරණයෙන් පසුව ඔබ තුමාගෙ මෙහෙම දේශපාලන සංවාදයක් අහන්න මිනිස්සු මොනතරම් පිපාසෙන් හිටියද කියල තේරෙනවා..❤️
Mama wage ❤❤❤apa sahodaraya davi pihitai obata ❤❤❤
අපිනම් එදා සිටම මෙතුමාගේ වැඩ සටහන් බැලුවා . ඇවිදින පුස්තකස්ලයක් කියා තමා කීවෙ.පසුගිය වර චන්දෙවෙලාවෙත් කොපමණ මේවා කිව්වාද මෙතුමා කවුරුත් පිළිගහ්තේ නැහැ .මේ ගමන හරි තේරුම් ගැනීම හරි වටිනවා.අපිනම් 3% වෙලාවෙත් අපේ කතිරය පාවිච්චි කලේ මාලිමාවට..සතුටුයි...දැන් නම් අපට අපි මැරෙන්න ඉස්සෙල්ලා මොහු රටේ නායකත්වයට පත්කර ගන්නට මිනිසුන් උදව්කලාට....සතුටුයි ...
අනිවාර්යයෙන්ම සහෝදරි..👏❤
Over one million views....මේ පාර සිරස ඉස්සර උනා .දෙරන.....ට කලින්
මන් මේ තුන් වෙනි පාර බලන්නෙ බන්. ඒ තරම් ආසයි
වෙනදාට ජනාධිපති කෙනෙක් වචන සියක් දෙසියක් කතා කරද්දි නින්ද යනවා නැත්නම් එපා වෙනවා.මොකක්දෝ කියන්න නොතේරෙන හැගිමක් ඇවිත් කිදෙනෙක් මේ වැඩසටහන ඉවර වෙනකම් බලන්න ඇතිද?ඔබතුමා දකින විටත් අපේ යන හැගිමක් හදවතේ ගඹුරින්ම නැගෙන බව සත්‍යක් මන්දයත් මැතකලකදි අපිව නින්දකින් නැගිටවු එකම ඡනපති ඔබයි!අපේ මේ දෙශය නගා සිටවිමට තුරුනුවනේ ආශිර්වාදය ඔබතුමාට හා පක්ෂයේ සහෝදරයින් හට ලැබේවා!❤❤❤❤❤
True..True...😏
අනිවාර්යයෙන්ම විශිෂ්ඨයි සහෝදරයා ආඩම්බරයි එකගයි
කලින් ජනාධිපති කෙනෙක් මෙහෙම ඇවිල්ලා කතා කරලා නැහැ.එකට කොන්දක් තියෙන්ඩ ඕනේ අවංක නිසා තමයි මේ මනුස්සයා ඇවිල්ලා බය නැතුව උත්තර දෙන්නේ❤❤
👍👍👍
ow iwara wenakotath dukai thawa tikak katha kalanam hodai
ලංකාව ගැන පුදුම කලකිරීමකින් හිටියේ, ඒත් ආපහු වතාවක් මේ රට ගැන දනාත්මකව හිතන්න හිත ඇබ්බැහි කලේ ඔබ තුමා .❤❤❤❤❤❤❤
Very true 👌👍
අනිවාරෙන්❤
That's true.❤❤❤❤❤❤
🙏💯💯💯💯💯
රට අතහැර යන්න හිතාගෙන හිටියෙ.ඒ මානසිකත්වය නැතිවුනා❤❤❤❤❤
Comments බැලුවම හිතුනා විරුද්ධ මත ඉවත් කරලද කියලා..❤😊 බහුතරයක් දැන් possitive විදියට හිතන්නේ keep it up AKD 👍👊
ජනාධිපති කෙනෙක් වෙලා මේම ඇවිත් උත්තර දෙන්න තරම් කොන්ද පන තියෙන නායකයෝ ලංකාවේ ඉදලා නැ ඇත්තටම අපි දිපු ජන්දය ගැන අඩම්බරයි❤
digital karoth හැමදේම කෙලෙවෙනවා 😢 paypal ok,
කොහොමත් ආවෙ නෑනෙ එකෙක්වත්..
@@allmylife8තුම්පනේද ඉන්නෙ...? මාර මොළේ...😂😂😂 digital කරොත් කෙලවෙන අයුරු පොඩ්ඩක් පහදනවද...?
සජිත් අවනම් හොරු ටික පිම්බිලා ,රටට හැදිගැවිලා යන්නෙ 😅😅😅
@@allmylife8hodata Hora kapu ekek vage?
හරිම සතුටුයි මම මගේ පලවෙනි ජන්දෙන්න හොඳ තේරීම්ක් කරපු එක ගැන. අපේ අනාගතේ ලස්සන රටක් නිර්මාණය වෙනවා කියලා හිතෙනකොට ගොඩක් සතුටුයි . මට තාම 19 අද තමා මම පලවෙනි පාරට මේවගේ වැඩසටහනක් ඉවර වෙනකල්ම බැලුවේ. කියපු හැම දෙයක්ම හොදින් අපිටත් තේරුම් ගියා ඒ තරමට පැහැදිලිව අහන හැම ප්‍රශ්නයකටම හොඳින් උත්තර දුන්නා 😊 මට විශ්වාසයක් තියනවා අපිට ලස්සන පොහොසත් රටක ජනාධිපතිතුමා ඇතුළු කණ්ඩායම නිර්මාණය කරලා දෙයි කියලා ඒ වෙනුවෙන් අපිත් ඔවුනට සහයෝගය දිය යුතුයි 😊😊
AKD❤❤
@@BagyaNew මගෙත් 1st ❤️🧭
🖐
Good job.weldobe for using your brain.
❤❤
ඔබ වටා සිටින සියලුම දෙනා දැනුවත් කරන්න එයත් ඔබ රටට කරන තවත් සේවාක්.
මං වගේම ❤️😎❤️ අපේ එකා ජනාධිපති අනුර ❤️😎❤️ කුමාර ❤️😎❤️ සහොදරයාට ❤😎❤️ චන්දෙ දුන්නු එකට සතුටු වෙන කට්ටිය කො 👀🌝🌚 බලන්න 🌝🌝🌝🌚🌚🌚
❤❤❤
සජිත් ගෙ අය නෙමේ කමෙන්ට් දාන්නෙ ඒලෙවල් ගැණ..😔තේරුම් ගන්න😔..එයාලට ලැබෙන්න ඕනි කාලය😢 ලැබෙන්නඕනි....විභාග දෙපාර්තමේන්තුවට කිව්වට එයාල ඇහුම්කන් දෙන් නැ......😭😭😭
@@slmicro3857 වෙන්න ඇති. නමුත් විභාග කොමසාරිස් විභාගය කල් දාන්න ලෑස්ති නැහැ. ජනාධිපතිතුමාට මේකට මැදිවෙන්න බැහැ. නීතිමය පියවරක් ගන්න පුළුවන්ද බලන එක විතරයි කරන්න පුළුවන්.
@@slmicro3857මාසයක් දුන්නොත් තියෙන රිසාල්ට් එක කොච්චර වෙනස් කරන්න පුලුවන්ද
1:48:00 di surangayage katin Panna uth dunna kiyala😅
දුන්න චන්දේ ගැන පොඩ්ඩක්වත් පසුතැවීමක් නෑ සර්.දෙයක් අහද්දී පොත් පෙරලන්නේ නැතුව කාගෙන්වත් අහන්නේ නැතුව ෆයිල් ලිස්ට් එකක් උස්සන් එන්නේ නැතුව මේ උත්තර දෙන විදියට එකෙන්ම respect❤.දැනුම් ගබඩාවක් කිව්වොත් හරි.එකෙන්ම ජය වේවා....
මෛත්‍රී නාහිමියන් පැවසූ අප රටින් බිහිවන ලෝක පූජිත නායකයා ඔහු කියා කිසින්දු සැකයක් නැත…❤ මවුබිමට ඡය වේවා…🇱🇰🇱🇰
🙏🙏🙏
❤❤❤
🤣🤣🤣
අනිවාර්යයෙන්ම අපෙ ජනපතිතුමා තමයි
❤️❤️
අපේ ජීවිත කාලෙට දැකලා නෑ මේ වගේ අදහස් ඉදිරිපත් කරන නායකයෙක් . රටේ වාසනාව .❤❤❤❤ ඔබ තුමාට බහුතර බලයක් සහිත ආන්ඩුවක් පිහිටවීමට වාසනාව ලැබේවා ❤❤❤
අනිවාර්යෙන් 💜
Athatatama ekaghai.
Yes.He is smart ❤️❤️❤️
Akagai❤❤❤❤❤❤❤
මමත් දැකලා නෑ...අපේ නායකයා ජය වේවා
පින් මද පුතුන් සියයක් ලදුවත් නිසරු
ගුණ නැණ බෙලෙන් යුතු පුතුමය ඉතා ගරු
එක පුන් සදින් දුරු වෙයි ලොව ඝන අදුරු
නෙක තරු රැසින් එලෙසට නොම වේය දුරු...
මේ කවිය 100% ඔබ ගැලපේ අපේ ආදරණීය ජනපති සහෝදරයාණෙනි...තෙරුවන් රැක දේවා ඔබ...මගේ රටට සුබ අනාගතයක් ඇති බව ඉතා පැහැදිලි ...❤❤❤ 🧭ජය ජනතාවට ජය....❤❤❤
👍
❤
මම අවුරුදු ගාණකට කලින් ඔය කවිය අනුර සහෝදරයා වෙනුවෙන් මගෙ බුකියෙ ලියුවා.
හරියටම හරි මල්ලි
🌹
තබුත්තේගමින් බිහිඋන අලුත්ම කම්පියුටර් එක ජයවේවා මාලිමාවට 🌹🌹🌹🌹🌹🌹
අනිවාර්යයෙන් ගේමක් ගහනවා කියලා කතාවෙන් තේරුනා.පට්ට ගැම්මක් ආවේ කතාව අහලා❤තිබ්බ විශ්වාසෙ තවත් වැඩි උනා.ජය වේවා❤
ඉස්සර හිටිය උපදේශක වරුන් 72ක් සමග හිටපු පුස්තකාලයක් කියලා කය්වාරු ගහ ගහ හිටපු නාකි සීයා කෙනෙක් ඒ උනාට අද අපිට අද ඉන්නවා සුපිරි ම මනුස්සයෙක් ජනාදිපති තුමා අපේ එතුමා තමා අනුර කුමාර දිසානායක සහොදරයා ❤❤❤❤❤❤❤❤❤❤
දැන් තමා ලෝකෙ ලොකුම පුස්තකාලය අපිට දකින්න ලැබෙන්නෙ නේද
@NilminiKumari-n4z අනිවාර්යයෙන්ම
samahara aya kiwwa mola genapu nawak kiyala dn e kiyapu kena Raniiiiiiiiiiiiiiiiiiiiiiil kiyala kagahanwalu
හැත්ත නෙමේ 92ක්
උපදේශකවරු 92 ක්
මම මේ සම්පූර්ණ වැඩසටහන බැලුවා...මට ඇතිවුණ එකම ප්රශ්නය "අපි මේ රට වෙනස් කරන්න පාර්ලිමේන්තු බහුතර බලයක් අනුරට දෙන්නෙ නැත්තං වෙන කාට දෙන්නද?" කියල. ඒකට හේතුව අපිට ඉතිහාසයේ වැරදුණුම තැනක් තමයි මේ මනුස්සයගෙන් අපිට සේවයක් ගන්න බැරි වීම..මං මීට කලින් විව්ධ නායකයන්ට ඡන්දය දීල තියෙනව...එත් කටක් ඇරල කියන්න ලැජ්ජයි...මෙදා මාලිමවට ජය...150/225 ක් පාර්ලිමේන්තු යවමු මාලිමාවෙන්..❤❤
hari
අනිවාර්යයෙන් ❤❤
1969 විජේවීර පටන් ගත්තේ මේ දේ උගුර ලේ රස වෙනකම් කෑ ගැහුවා.ජීවිත කීයක් නැති කලාද? බටලන්ද තව මොනතරම් තැන්වල වධකාගාර තිබුනද. මොකද සාමාන්‍ය අයට බලය එනවට හොරැ භය උනා.මම විඡේවීර සමග දේශපාලනය කරපු කෙනෙක්.රටේ ජනතාවගේ මෝඩකම නිසයි මේ රට මේ තැනට වැටුනේ.පරක්කු වි හෝ වැරදි හදාගත්ත එකට සතුටුයි.මවි බිමට ඡයවේවා.අනුර ට ඡයවේවා.
❤❤
👍👍👍👍
ජනාධිපති අනුර සහෝදරයා ඔබ තුමාට මේ රට ගොඩ ගැනීමේ ඇති උවමනාව ඉතාම පැහැදිලියි.. ඒ වගේම ජනතාව වෙනුවෙන් ඇති ප්‍රශ්න ඍජුවම ඉදිරිපත් කළ මාධ්‍ය සහෝදරියනි ඉතාම අනර්ඝ වැඩසටහනක් සහ ඉතාම අනර්ඝ පැහැදිලි කිරීමක්... ජනපති තුමණි ඔබ තුමාටත්... මෙවැනි ප්‍රශ්න කිරීම් සිදු කරන මාධ්‍ය සහෝදරියනි ඔබ සියළු දෙනත් ඉතාම ස්තුතියි....
සිරසට හිස නමා ආචාර කරනවා මේ විදියට අපේ ජනාධිපතිගේ කතාව සංවරයක් ඇතිව අහන්න සැලැස්සුවාට ❤❤❤❤❤
අනිවාර්යයෙන් ❤❤
අනිවාර්යයෙන් චමුදිත එම දැම්ම න්ම් හිතාගන්න පුලුව්න් නෙ 😂
@@ThisaruDevinda chamuditha awat oya tika thama kalin chamudithai anurai interview balanna chamudithageth kata karanna baa
@@beautyofnature0003 ❤️
👍👍
3:12:37 මේ වචන ටිකනම් හදවටතටම දැනුනා ❤.."මම මැරෙන්න හිටියේ මේ කාර්ය ඉටුකර ගැනීම සදහා මගේ ජීවිත කාලය තුලම පොර බදපු මිනිසෙකු ලෙස මිස එය සාර්තක කර ගත් මිනිසෙකු ලෙස නොවේ...නමුත් එය වෙනස් වුනා..දැන් මම මියදෙන්න කැමති ඒ වෙනස් කිරීම සම්පූරන කරපු මිනිසෙක් ලෙස.. "……… අපි හැමෝගෙම ඇතුලෙ හොද මිනිහෙක් ජීවත් වෙනවා..ඒ මිනිස් කම එලියට අරන් අපි හැමෝම අවුරුදු 5ක් වැඩ කරානම් ජනාදිපති ඇතුලු කන්ඩායමට ඒ වෙනසට ලගා වෙන්න තවත් පහසු වේවි. අපි වෙනුවෙන් අපි ❤💪
වැඩ සටහනේ සංවේදිම වචන ටික තමයි එ්.හදවතට දැනුනා.අවංක කම එ් වදන ටිකේ ගැබ් වෙලා තිබුනා.ජනාධිපතිතුමනි හද පිරි බැතියක් ඔබතුමාට තිබෙන්නේ.බුදු සරණයි ජනපතිතුමනි.
අනිවාර්යයෙන් මටත් .....
❤❤❤@@AmaraWeera-dw7nq
සිරස,
ඔබ කරනා මේ සාකච්ඡාව ඉතාමත් වැදගත්.මිනිස්සුන්ට තියන කුකුස ඉතාම පැහැදිලිව ලෙහාගන්න පුලුවන්.මං පුරවැසියෙක් විදියට ඔබට යෝජනා කරනවා අඩුම ජනාධිපතිවරයා සමග වසරකට දෙපාරක්වත් මෙවැනි වැඩසටහනක් කරන්න❤❤
මෙච්චර නිවැරදිව පැහැදිලි කරලත් මෙලෝ දෙයක් දන්නැති මෙලෝ හසරක් තෙරෙන් නැති කාලකන්නි තවත් කෑගහනවනේ රටේ යම් යම් තැන්වල .ජනපති ඔබට අපේ උත්තමාචාරය .මවු බිමට නය නැති පුතෙකි ඔබ .හරිම ආඩම්බරයි රජ්‍යය යාන්ත්‍රනය හා එහි අඩුපාඩු හදුනාගනීම හා නිවැරදි කිරීම සහ මෙවැනි මාද්‍ය සාකච්චාවක රටට ජනතාවට ඒ පිලිබදව විස්තර කිරීමේ හැතියාව ....තෙරුවන් සරණයි ඔබ තුමාට❤❤❤❤❤❤❤❤❤❤❤
ශ්‍රී ලංකා ඉතිහාසයේ පළවෙනි වතාවට ජනාධිපතිවරයෙක් ප්‍රශ්න කිරීමට ලක් වෙනවා. අපි බලපොරොත්තු වුන වෙනස මේකයි. 🙏Respect සිරස TV.
ඒක එයා ජනාධිපති වෙන්න කලින් කිව්ව දෙයක්❤ හැමදාමත් ප්‍රශ්න අහන්න පුළුවන් කියලා❤
yes,true. ❤
ඔව් කලින් උන් ජනාධිපති උනාම හෙන මාන්නයක් එනවා
යුරෝපයේ වෙසෙන මාගේ වසර 43 ක ජීවිත කාලය පුරාවට දැක්ක පලමු අවස්තාව...ජනාධිපතිවරයෙකු මාධ්‍ය ආයතනයකට ඇවිත් මේ වගේ සාකච්ඡාවක්, සංයමයකින් යුතුව, මනා අවබෝධයකින් ඉදිරිපත් කිරීම...Respect ජනාධිපති තුමනි...💪❤️
ඔබ ඔබගේ දෛවය ගැන සතුටු වෙන්න සහෝදරිය.. ඔබට යුරෝපයේ නිදහසේ ජීවත් වී මනුස්සයෙකුට අවශ්‍ය සියළු සැප සම්පත් ලබා සැනසීමෙන් මිය යාමට හැකි වේවි..ඒත් මා යුරෝපය කියන්නේ මොකක්ද කියා දකින්නෙවත් නැතුව මිය යාමට නියමිතයි..
❤
ඵකගයි🎉
@@kumeeperera1898යුරෝපය කියන්නේ මේ පෘථිවියේ තවත් බිම් කඩක් පමණයි .ඔබ අදහස් කරන්නේ ඒ භෞතික ඉසුරුමත් බව නම් ,මේ රට අනාගතයෙි දී පාරාදීසයක් වූ පසු ඔබේ ජීවිත කාලය තුළ දී ඒ කැමැත්ත ඉටු වේවි.මේ රටින් දිළිඳුකම තුරන් වෙනවා ස්ථිර සේම ඔබේ ,අපේ අපේක්ෂාවනුත් ඉටු වේවි.
❤
කවදාවත් පැය තුනක මේ වගේ සාකච්ඡාවක් අහලා නෑ.. සම්පූර්ණ සාකච්ඡාවම ඇහුවා.. ස්තුතියි සිරසTV
Meka balanna denne නැතිව බොරු දේවල් danna apa
පලමුව සිරසට ස්තූතිවන්ත වෙනවා...🙏🙂
මෙතෙක් කාලයකට හරිම ආසාවෙන් මෙච්චර වෙලාවක් බලාගෙන හිටිය වැඩසටහනක් 🤗 කිසිම කම්මැලිකමක් නැතුව. අනවශ්‍ය කිසිම දෙයක් නැ....රටට පලදායී අවශ්‍ය දේවල් විතරමයි තිබුනේ... හරියට අද තමයි අපිත් හරි විදියට දැනුවත් උනේ...
කවුරු මොන තර්ක විතර්ක ගෙනාවත් මේ තමයි අපේ රටේ නායකයා හා පක්ෂය....ජයවේවා!!! අපේ නායකයාට 🚩🚩🚩🚩❤. මේ අපේ අනාගතය, අපේ බලාපොරොත්තුව, අපේ දියුණුව...රටේ දියුණුව 🙏 🙏🙏🙏
මාලිමාවට විතරක්ම ඡන්දය භාවිතා කරන්න. පසුව දුක් වෙන්න වෙයි.😢
මාලිමාවට ජයවේවා!!!🚩🚩🚩🚩
ඔබට අපි ඇබ්බැහි වෙලා ඒකයි ඇත්ත.❤❤❤ඔබව අපි විශ්වාස කරනවා ගොඩක් ජනාධිපතිතුමනි.
එතුමාගේ වැඩපිළිවෙළට විරුද්ධව තියෙන comment එකක් වත් නැති තරම්.. මිනිස්සුන්ගේ සිතිවිලි දියුනු වෙලා..තවමත් මාලිමාව ගැන නොහිතන එක යහලුවෙක් හෝ හිතවතෙකු සිටීනම්, හැමෝටම මේ කතවේ link එක යවන්න.. තව එක් චන්දයක් හරි එකතු කරගමූ.. කවදාහරි එයාලටත් සතුටු හිතෙයි මේ ඓතිහාසික ජයග්‍රහණයේ කොටස්කරුවන් වීම සම්බන්ධව ..
ඒ වගේම මේ program එක වෙනුවෙන් සිරස TV.. ඔබට තුති .. 😘👏🙏
❤🌷
නරක කමෙන්ට් දාන්නෙ මාලිමාවෙ අයනෙ කොහොමත්.මම මාලිමාවට දුන්නා ජනාධිපති වරනෙට.අනුර කුමාර ම කියපු විදියට බහුතරයක් කාටවත් යන්න හොඳනෑ ඒනිසා මේ චන්දෙ රොශාන් රණසිංහ ට❤
@@kasun-b9w 😂😂😂 කවුද බං රොෂාන් කියන්නෙ 😇
@@Dumindawijerathneපොහොට්ටුවේ හිටපු ක්‍රිකට් හොරෙක්
❤❤❤
ලෝකෙ ලස්සනම ෆිල්ම් එක බලනවට වඩා ආසාවෙන් මේ කතාව බැලුව.🙏🙏🙏
එක ඇත්ත දැන් පාන්දර 2යි
ඇත්තටම සහෝදරයා
Yes
අනිවාර්යයෙන්ම ❤
කියන්න වචන නෑ ,ඒ තරම් ආඩම්බරයක් ඔබතුමා❤❤
මේ කතාවට එකපාර like දාහක් විතර් දෙන්න බැයිද මට. ඒ තරම් වටිනා පැහැදිලි හරයක් සහිත කරුනු ගෙනහැර දැක්මක්. විශය දැනුම, නීතිය , වර්තාමාන දේශපාලන නිසි දැක්ම සමග පැහැදිලි වැඩපිලිවලක්. ඉතාම ආඩම්බරයක් ඔබට චන්දය දීම පිලිබදව. එදා මෙදා තුර රටේ බිහිවූ බුධිමත් , අවංක එඩිතර ජනපති නුබයි. AKD ❤
ජීවිතේට දේශපාලන කතාවක් ඇහුවේ නැති මම ඔබතුමාගේ සාකච්ඡා හොය හොය බලනවා ❤
හැම වචනයකම හිතන්න දෙයක් තියෙනවා. ඔබ අපිට ලස්සන රටක් හදන බව විස්වාසයි. ❤ ඒ ලස්සන රට නිර්මාණය කරන්න අපෙන් වෙන්න ඕනේ දේ උපරිමයෙන් කරනවා ❤ ඔබතුමා ජයග්‍රහණය කළ දවසේ ඉදන් ඇත්තටම හැම දවසක්ම අලුත් වෙලා වගේ දැනෙනවා ❤ ආදරෙයි අපේ ජනාධිපතිතුමාට ❤
Sirawata ah. Mamath sampurnayen balapu Palaweni ek
අනිවාර්යයෙන්ම හරිම අර්ථවත් විදිහට තේරූම් ගන්න හැකි අයුරින් එතුමා පැහැදිලි කරන ආකාරය හරිම ප්‍රියකරුයි එය කියා නිම කරන්න බැහැ
Athathama aththa
❤
Sirawata
ඇස් දෙකට කදුළු ආවා ජනාධිපති තුමණි.මේ රටට ගැලපෙනම නායකයා ඔබතුමා පමණයි.ඔබතුමාට නිදුක් නිරෝගී සුවය.දීර්ගායුෂ ලැබේවා.රට ගොඩනැගීමට අවශ්‍ය සියලු ශක්තිය ධෛර්යය ලැබේවා ❤❤❤❤
Ape Janadhipathi thumata theruwansaranai. Dhalada samidu pihitai 🙏🙏🙏🙏🙏🙏
100 ක් ජීවත් වෙිවා නීරෝගිව
Oba hari❤
රූපවාහිනීය නරබන්න කාලයක් නෑ ගෙදර වැඩ කරන ගමන් රැකියාවට යන ගමන් කොහොම හරි අහන්නෙ. වචන හසුරුවන ආකාරය අදහස් දක්වන අයුරු හරිම ලස්සනයි .
අපේ දරුවන්ට ලස්සන රටක් සුභ අනාගතයක් හිමි බව දැන් ස්ථිරයි .
ජයවේවා ජනාධිපති තුමනි.
🙏🙏🙏🙏🙏♥️♥️♥️♥️
මම අද දවස තිස්සෙ සැරින් සැරේ මේක ඉවර වෙනකන් තාම බලමින් ඉන්නවා. විස්වාස කරන්න viwes දාස් ග්නනින් හැම විනාඩියක් ගානෙම වැඩි වෙනවා. ඇත්තටම මේ කතිකයාගේ කතාවට අපි ඇබ්බැහි වෙලා ඉන්නේ❤
Mamath
Duty ynna kalin tikai awith tikai iwra krganna bruwa inne...😢
මට මගේ දරුවන්ගෙ අනාගතේ ගැන දැනෙන විස්වාසය හැම තාත්ත කෙනෙක්ටම දැනෙනවා ඇති...ඒකට ගොඩාක් පිං🙏🙏
අනිවාරෙන්ම මටත් ගොඩක් සතුටුයි
කවදාවත් දැකලා නෑ මෙහෙම බුද්ධිමත් ජනාධිපති කෙනෙක් හිතේ තිබුණ ගොඩාක් ප්‍රශ්නවලට හරි ලස්සන උත්තර ලැබුණා ❤❤ ආදරෙයි ජනාධිපතිතුමනි ❤️ ස්තූතියි සිරස 🙏
මගේ තුන් වෙනි දරුවා ඉපදෙන්න ඉන්නෙ නොවෙම්බෙර් 11 වෙනිදා wattala ...මොන අමරුකම් තිබුනත් මම 14 රත්නපුර godakawelata ගිගින් වොට් එක මලිමවට දනවා ඒක සහතිකයි...මොකද මගෙ දරුවො වෙනුවෙන්... ආදරෙයි ජනාධිපති තුමනි...❤❤❤❤❤ පෞද්ගලික ලාබ ප්‍රයෝජන කිසිවක් අනවශ්‍යයි..සියලු ශ්‍රි ලාන්කිකයෙකුටම එකසේ ජිවත් වෙන්න රටක් හදලා දෙන්න....එච්චරයි....🙏🙏🙏🙏❤️❤️❤️❤️ AKD jaya නියතයකි..🎉🎉🎉
ඔබේ යහපත් ප්‍රාර්ථනාව ඉටු වේවා
අම්මටයි බබාටයි නීරෝගී සුව ❤
ඇවිදින පුස්තකාලය..සහෝදර ජනපති❤️🙏..රට ගොඩ දානවා සත්තයි🙏🙏හැමෝම උදවි කරමු...🙏
කියවලා ලබාගත්ත ලැබුව දැනුමක් ම නෙවෙයි අත්දැකීම් බහුලකම සහ සැබෑ උගත්කම බුද්ධිමත්කම පරිචය....
@@nirushiartsstudio4529එකේනම🙏🙏
රටේ ජනාධිපති කෙනෙකුට මෙච්චර ලව් කරාමයි😁. හා නැද්ද??? ජය වේවා🙏
😢😢😢ඇත්ත .....❤❤❤❤😂පුදුම ආදරය ක්..දැනෙන්නේ ..ලොකයේ වාර්තා ගත ඉතිහාසය ක් තබන අවන්ක නායක යෙක් ..ඇස් වලට කදුලු ආවා..හරි ආඩම්බරයක් දැනෙන්නේ ..මේ වගේ ලොකු බැරෑරුම් කාර්ය්ය්ක් කරන්න ..මේ ලෝකයේ වත් කවුරුත් නෑ..❤❤❤❤❤❤ අපේ රට ලස්සන වෙනවා..ඒක ඔහු අනිවාර්යයෙන් කරනවා කියලා විශ්වාස යි..
@ChandanaEgodage-my6cx අනිවාරෙන්ම 💪
රනිල්ටත් love කරා නේද
ඔව්
@@bandulasampath9118සාගල රත්නායක වගෙ උන් ලව් කරා😂
රටේ සෑම පුරවැසියෙක්ම අනිවාර්යයෙන්ම නැරඹිය යුතු වැඩසටහනක් ..
ඔබ මොන දේශපාලන මතයක සිටියත්, රටේ ජනාධිපතිතුමෙක් මේ අකාරයෙන් හැමෝටම තේරුම් ගන්න පුලුවන් විදිහට විස්තර කිරීමම අගය කලයුතුමයි ..රටේ අහිංසක මිනිස්සුන්ට හොඳ අනාගතයක් ඉක්මනින්ම උදාවේවා ...🙏🙏🙏🙏🙏
සිරස නාලිකාවට ගොඩක් ස්තූතියි මෙවැනි වැඩසටහනක් ඉදිරිපත් කර මිනිසුන්ගේ දෑස් සහ මනස විවර කරනවාට ...
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
Of course
මගේ චන්දය ගැන මට ආඩම්බරයක් දැනෙනවා.... ඇත්තටම කාලෙකින් දැක්කෙ නිවිච්ච ජනපති කෙනෙක්.. ආඩම්බරයි ඔබතුමා ගැන❤❤❤
සිරසට ස්තූතියි
තව ඡන්ද වැඩි කරලා දුන්නට.❤❤❤
අනිවාර්යයෙන්
Exactly ❤❤❤❤
සෑහෙන්න දක්ශ පුද්ගලයෙක්, හොද මතකතබා ගැනිමේ හැකියාවක්,නිරවුල්ව ඕනෑම දෙයක් සම්බන්ධව පිලිතුරු දීමේ හැකියාවක්❤
He is a BSc holder in maths science, so he can understand, controls facts and statistics, Definitely he will fix our broken country ❤❤❤
AKD is a GENIUS! AKD Forever! ❤❤❤❤❤❤❤❤❤❤❤
76 ගියා අපිට මේ කතාව ජනාධිපති කෙනෙක්ගෙන් අහන්න..පැහැදිලි.ඔබට පුලුවන් අප ඔබ සමගයි❤
ඉතාමත් වැදගත් වැඩසටහනක් ජය වේවා අපේ රටට❤
බොසා අදරෙයි ❤ මන් දෙවියන් විස්වාස කරන් නැහැ හැබැයි මන් නුබව විස්වාසය කරනවා මහමෙරක් සේ අනුර අයියේ හදපන් මේ රට එ ඇති හිමින් යමු ඔන දුකක් විදින්නම් රට වෙනුවෙන් මේ රට හදපන් එ අති අනගත දරුවන් වෙනුවෙන් එච්චරයි ❤
මහත්තයා ගැන දුකයි ඔබව මේ ලෝකයට එවලා තියෙන්නෙ දෙවියන් වහන්සේ
@@SriyanandaSoysa dewiyo awapu akkek na.bayyo.
@@SriyanandaSoysamm thma e deviyo😂 mm ewuwenh ne mita alla jesus😂
මම ජනාධිපතිවරණේ චන්දෙ දුන්නෙ නෑ ඒත් මේ වැඩසටහන ඉවර වෙනකන් බැලුව නිසා තේරුම් ගත් දේ අනුව මේ ආණ්ඩුවට 2/3ka බලයක් දෙන්න ඕනි❤පැහැදීමක් ඇති උනා ඇත්තටම හොදට කරයි කියලා...
🤣🤣🤣
❤❤❤❤❤❤❤
@@sarojdissanayakeay oyatama oya finally wenawada. kiliti andum andina set ekada koheda. ganda gaga inna
👍👍👍👍♥️♥️♥️♥️
Respect you 🎉
තුන්වෙනි වතාවටත් program එක බලන මම..
😭 😭 😭 ...
ඇයි අපිට මේ තරම් දුකක් දැනෙන්නේ ...ඒ
සහෝදර ජනාධිපතිතුමණි
ඔබගේ ඉදිරි ගමන ඉතා සාර්ථක නිසායි.
දිවිහිමියෙන් අපි ඔබ සමගයි .
මාලිමාවට ජයවේවා
මාතෘ භූමියට ජයවේවා
ඔබට මට ජයවේවා ...
මාලිමාවේ කළුතර අපි ...
👍👍👍👍👍
You are correct ❤
මමත්
❤️
පලමුව අවංකකම.. අව්‍යාජ බව..නිහතමානීකම..බුද්ධිමත්කම.. නිවැරදි සංයමය.. ආදර්ශමත් බව.. විශ්වාසය ..අති විශිෂ්ඨයි .... ඔබතුමාට දීර්ඝායු වේවා 🙏🙏🙏♥️♥️🙏♥️♥️🙏
ආදරෙයි අපේ හදවතේ ආදරණීය ජනාධිපති AKD 👑👑👑 🔥🔥🔥
මෙතුමා ඉපදිලා තියෙන්නෙම අපි වෙනුවෙන්. කිසිම කහටක් හිතේ නැතිව ඇත්තම විතරක් කතාකරන ලොව බිහිවුනු ශ්රේශ්ටතම නායකයෙක්. මෙතුමාව තේරුම් නොගන්නටතරම් අපි මෙච්චරකල් පරක්කු උන එක ගැන මහ දුකක් දැනෙයි.පෙර අපේ නැසීගිය ජනතාවත්. අපේ ජීවිත වලින් කොටසකුත් 76 වසරක සාපයට ගොදුරු වී අවසානයි.නමුත් අපේ දරුවන්ට පමාවී හරි වසන්තය රැගෙන ඒමට මෙතුමාව විශ්වාස කල සියලුම දෙනාට පින්. ඒවසන්තය දිගටම පවත්වාගෙනයාමට මෙතුමා ප්‍රමුක ශක්තිමත් අන්ඩුවක් සෑදීමට සියලුම ජනතාව පෙලගැසෙමු...
❤🙏
මෙයා එක්ක බලද්දි අපි කොහෙද ඉන්නේ කියලා හිතෙනවා.
නියම නායකයෙක්ගේ ගුණාංග ඔක්කොම තියනවා.
Thanks💐, Salute🫡 and Love ❤️from 🇱🇰/🇺🇸
ආදරෙයි මැනික ❤!!
❤❤❤
❤❤❤❤❤
❤@@indirakarunaratne8991
❤
ඇත්තට මේ වචන ටික හදවතටම දැනුන මට වාර විදියට ඇඬුනේ මේ වගේ පුද්ගලයෙකුට තැනක් නොදී මිනිස්සු මොනතරම් මෝඩකමක් කරාද පහුගිය කාලවල විශ්වයෙහි අසීමිත ශක්තිය ඔබට ලැබෙනවාමයි මේ සෑම පුද්ගලයෙක් ඔබට ආශිර්වාදය කරන එක අනිවාර්යයි මේ දකිනවා පුද්ගලයන්ගේ සියලුම වාසනාව උදාවෙලා තියෙන්නේ ඔබට සියලුම දෙවිවරු රැක බලා ගන්න ඕන!!!❤❤❤❤❤
❤❤❤
රෙස්පෙක්ට්
මේවගේ සාර්තක ව, නිවැරදි දිශානතියක් ඇතුව, නිහතමානීව, හා පැහැදිලි ව කතා කරන නායකයෙක් ලැබීම රටේ අයගේ භාග්‍යයක් ❤👍
❤😊 සිරස සටනේදී ප්‍රභල මාද්යාවේදී චන්දන සූරියබණ්ඩාර සහෝදරයා නැවත දක්නට ලැබීම පිළිබද ගාල්ලේ,දකුණේ සහ ලංකාවාසී ප්‍රේක්ෂක අපේ අනන්ත සතුට...😊
ඇත්තටම
දැනුම් ගබඩා 2ක්
අපේ ජනාධිපතිතුමා නිසාම චන්දන සූරිය බණ්ඩාර කරළියට 💪
❤️
යකඩෝ කොන්ඩදෙනියේ හාමුදුරුවන් ගේ තෙල බිලද මන්ද ගනන් මිනුම් දින වකවානු එක කොලයක් නොබලා කියන මතක ශක්තිය මොනතරම් මේ දේවල් ගැන හිතලා බලලා ඇද්ද. ඇත්තට දෙවියන්ගේම පිහිට ලැබෙන්නම ඕන .මාධ්‍යවේදීන් නීක් නැහැ . එයලා කොල බලන් කියනවා ලොකු තැන එක කොලයක් නොබලා දෙන ගනන් මිනුම්. . ..👍👍👍👍👍ඔබට ජයෙන් ජයම වේවා.🙏🙏🙏
මොල පැක්ටේරියක් අපේ සහෝදර ජනාධිපති , මෙහෙම මතකයක් 😮💕
👌👌👌❤️
මෙහෙම සාමකාමී, සත්‍යවාදී, සුපිරි, හරිම ලස්සන සටන වැඩසටහනක් දැක්ක පලමු අවස්ථාව..ස්තූතියි සිරස.
ජනතාවාදී ජනපතිතුමනි රට ගොඩනගන ආරමුණ ජය ගන්නට ඔබටත් , ඔබ කණ්ඩායමටත් වරම් ලැබේවා.🙏❤️🎉
Anura කතා කරනකොට මට මාර ආඩම්බරයි. මං ගොඩක් රට ගැන ආදරයක් තිබ්බේ නැති කෙනෙක්. අනුර හින්දා ලංකාවේ දේශපාලන ය බලන්න පුරුදු වුණා. ඉස්සර දේශපාලන ය ගැන මට තිබ්බ ලැජ්ජා ව නෑ. . දැන් නම් මෙයා කතා කරන ඒව හොයා ගෙන ගිහිල්ල අහලා සතුටු කඳුළු ඉහිනවා ම මාර තැන්පත්.. පොයින්ට් වටේ යන්නේ නැතිව කතා කරන පළවෙනි ජනාධිපති. මං නම් මෙයා ට නොමිලේ මගේ ශ්‍රමය දෙනවා ඕනේ දෙයක් වෙනුවෙන්
same
මාගේ වසර 40 ක ජීවිත කාලය පුරාවට දැක්ක පලමු අවස්තාව...ජනාධිපතිවරයෙකු මාධ්‍ය ආයතනයකට ඇවිත් මේ වගේ සාකච්ඡාවක්, සංයමයකින් යුතුව, මනා අවබෝධයකින් ඉදිරිපත් කිරීම...Respect ජනාධිපති තුමනි...💪❤ඒ වගේම මේ program එක වෙනුවෙන් සිරස TV.. ඔබට තුති .. 😘👏🙏
Yes i proud to our president AKD❤❤❤
මෙතෙක් ලංකාවේ බිහිවූ උගත් බුද්ධිමත්ම නායකයෙක් මෙවන් නායකයෙක් මුළු ලෝකෙටම වාසනාවක් ලංකාවේ මෙතෙක් බිහිවූ කිසිම නායකයෙකුට මෙතුමා එක්ක හැරෙන්නවත් බැහැ. ආඩම්බරයි කියන්න බැරි තරම් මෙතුමාගේ නායකත්වය අපේ පුංචි රට නිරන්තර ජය මාවත් කරා ගෙන යාවී. ❤️🌹❤️ love you sirasa 😘❤️🧭❤️
අපි දෙන්නා රට ඉඳලා දවස් පහකට ලංකාවට ඇවිත් ඔබතුමාට දීපු ඡන්දය ගැන දැනෙන සතුට ආඩම්බරය අපේ මුළු ජීවිත කාලය පුරාම විඳින්න ලැබේවි...❤❤❤❤
❤❤❤❤
අපිත්
Thanks ❤ awata
ආයෙත් එන්න නොවැම්බර් 14...යහපත් ආණ්ඩුවක් ඕනි මෙතුමාට...
👍
මගෙ ජීවිතේ දැකපු හොදම ජනාධිපතිතුමා මෙතුමයි..අනිවාර්යයෙන්ම රට ගැන හිතලා අපේ දූ දරුවන්ගෙ අනාගතේ ගැන හිතලා මෙවරත් මහමැතිවරණය ඉහලින්ම දිනවන්න ඔනේ..මාලිමාව..අපේ ජනාධිපති AKD ගෙ කතාවල් රැස්වීම් බලන්නෙ දැන් ගොඩක් ආසාවෙන්..මොනදේ උනත් ,ගෙදර තාත්තා ඉන්නවනෙ කියන හැගීම අපි හැමෝටම දැනිලා ඇති ..අන්න ඒ හැගීම මට දැන් දැනෙනවා..අපේ මේ පුංචි රට ලෝකයේ හොදම රට කරන්නටත්.දියුණුවෙන් දියුණුවට පත් වෙන රටක් කරන්නටත් ඔබ තුමාට ශක්තිය ලැබේවා . බුදුසරණයි ..මාලිමාවට ජය වේවා,
මට වයස 73+යි.
එකම දුක, ඉදිරි වසර 5 තුළ මෙම නායකයා යටතෙ වෙන්න යන ලස්සන ලංකාව දකින්නට ලැබෙයිද කියලයි.
මාලිමාව ට 225 මං, ලබෙන්නට දෙවි පිහිට පතමි.
සුබසිංහ නිශ්ශංක ජ. පියතූමා
You are a blessing to this country, dear pre. Anura.
Glory to your parents !!
Praise to Lord Budha ...you are an excemplary Bhudist.
May you live long enough to see the beautiful country!!!🎉
ඔබට දීර්ගායුශ ලැබේවා!!!!! ❤️
May you live longer and a healthy life to see a prosperous country father. God Bless
ඔබ තුමාට දීර්ඝායුෂ ලැබේවා.
Deergayu wewa 😢❤
ආණ්ඩුව ගැන තිබ්බ ප්‍රශ්න කෙලින්ම ඉදිරිපත් කරපු මාධ්‍යවේදී කණ්ඩායමට ස්තූතියි. ඒ එක්කම ඒවට පැහැදිලි සංයමයකින් යුතු නිසි පිලිතුරු ටික ජනාධිපතිතුමා ලබාදුන්න..ඇත්තටම සතුටුයි..කිසි කම්මැලිකම්ක් නැතුව මුලු වැඩසටහනම බැලුවා..අපිට අනාගතය පැහැදිලි..ඒකට ඕනි ශක්තිමත් ආණ්ඩුවක් මිසක් රට කාපු පරයින්ගේ ශක්තිමත් විපක්ෂයක් නෙවෙයි..හරි මග ඔබ යයි කියල විශ්වාසය නිසානේ ඔබට විධායක බලය දුන්නේ..ඒක සම්පූර්ණ වෙන්න ව්‍යවස්ථාදායක බලයත් දෙන්න ඕනි..නැතුව රට කාපු පරයින්ට ඒ බලය දුන්නොත් මේ පැහැදිලි කරපු සැලසුම් ඔක්කොම වතුරේ..සජිත් වගේ මරිමෝල් කටමැත දොඩවන බොරු මවන එකෙක් කොහෙද හරිමග පෙන්නන්නේ..දිලිත් වගේ ඇන්ටිජන් හොරෙක් මිනිස්සු ගැන හිතල වැඩ කරයිද..නෑ..පාර්ලිමේන්තු බලයත් ඔබතුමාටම දෙන්න මිනිස්සු කල්පනා කලොත් හොදයි..පෞද්ගලිකව අපේ තාත්තා තනිකරම ප්‍රේමදාස වාදියෙක්..ජනාධිපතිවරණයෙත් එහෙමයි..නමුත් දැන් වෙනස් වෙලා..මං හිතන්නේ රටේ බහුතරයක් රට ගැන හිතල චන්දේ පාවිච්චි කරයි..වෙන එකෙක් ජනාධිපති වුනානම් මේ පාර චන්දේ වැඩ වලට මිනිස්සු යන්නේ රස්සා ගන්න බලාගෙන..නමුත් පලවෙනි වතාවට මිනිස්සු ආණ්ඩුව වෙනුවෙන් චන්ද කැම්පේන් කරනවා පෞද්ගලිකව මොනවත් අපේක්ෂා නොකර..ඒ වෙනස දිනේවා❤
තැලුනා වැඩිය්..ඒකයි මෙච්චර මුවහත්....
❤❤❤❤❤
A ape pina❤
ආයේ තලනවා බොරු, දැන් මුවහත් වෙලා ඉවරයි.
❤
අනිවා සහෝදරයා ❤
Aththamai
ඉගෙනගන්න දේවල් බොහොමයි..❤ trending ..👍
පටන් ගත්ත පලමු විනාඩියේ ඉදලා අවසන් තප්පරය දක්වා ඉතාමත් පැහැදිලි තාර්කික ලෙස නිවැරදිව යය මාර්ගය ගැන ඔහු තුල ඇති අවබෝදය ඉමහත්❤. රට ගැන ඔහු තුල ඇති අවබෝධය ඉතාමත් ඉහලයි. මෙය නොරැඹු සියලු දෙනාට ආරාධනා කරනවා නරබන ලෙස❤❤ ජය වේ Srilanka❤
සමහරුන්ට තාර්කික පව පේනනෙ කයියක් හැටියට
උන් හොරුන්ලෙ කයිය අහල උන් දැන් ඉ්නනෙ මත් වෙලා😁😊
❤❤❤
@@GamageThushatimadhubhashani උන්ට මොළයක් නෑ ඒක තේරුම් ගන්ට කොහොමත් බයියෝ කියන්නේ කිසිම තාර්කික බුද්ධියක් නැති උන්ගේ මහ එකා කියන ඕනි දෙයක් ඇත්ත කියලා පිළිගන්න උන්ටනේ 🤦😑
@@APSARAWickramasingheඅවංකවම....ඕකුන් නම් රට්ට ශාපයක්.අපේ තරුණ කාලේ ඉවර වෙන්න කලින් ඔබ තුමා ජනාධිපති උන එක ගැන පට්ට සතුටුයි ....❤❤❤
මේ වෙනකොට මේ වැඩසටහන අන්තර්ජාලය හරහා ලක්ෂ අටකට ආසන්නව බලලා තියෙන්නේ ...මේ ලක්ෂ අටට පුළුවන් රටේ තීරනාත්මක සාධකයක් වෙන්න... මම ඉල්ලන්නෙ සියළුදෙනා ගෙන් මේගමනට සහය දෙන්න කියලා .... ජයවේවා මගේ රටට....❤❤❤
අනිවාර්යෙන්ම ගිය පාර නොදුන්නා සැහෙන පිරිසක් මේ පාර දෙනවා 💪
Social Alerts කියන චැනල් එකේ තවත් 85724 ක් බලලා තියෙනවා.
අනිවාර්යයෙන්ම අපි මාලිමාවට ❤❤❤❤❤❤🧭🧭🧭🧭🧭🧭
ඇත්තම කතාව
ලක්ෂ 9.4 danata
මද්‍යයක් නිස්සබ්ද කරමින් ප්‍රශ්නෙට හරිම උත්තරේ පැහදිලිවම දෙන අපේ ලංකාවේ බිහිඋනු නියම ජන නායකයා ඔබයි මං දැක්ක,ජේසු පිහිටයි ජනාදිපති තුමනි ඔබට ❤❤❤
❤❤❤❤❤❤❤❤❤
❤❤❤
hari uththare enakota සද්දෙ අඩු. 😇❤️
චන්දෙට කලින් කිව්වෙ වෙනස්ම කතානෙ 😂
මාදයවේදි සංවරකම දැක්කාද
හිතට දැනෙන සතුට වචන වලට පෙරලන්න බැරි තරම්. .. හරිම ආඩම්බරයී ජනාදිපතිතුමනි...මගේ රටට ඉක්මනින් ගොඩාක් හොද කාලයක් උදා වෙයි කියන විස්වාසය හිතේ තියනවා... රටේ සියලුම ජනතාවගෙන් ආදරෙන් ඉල්ලනවා.... මෙතුමාට සහය ලබාදෙන්න කියලා.. 🙏🙏🙏ජය වේවා මගේ රටට.❤❤
සිරසට බොහොම ස්තුතියි
සිරසට බොහොම පිං
කාලයක් තිස්සේ අපි බලන්නේ සිරස විතරමයි
ඊයේ රෑ මේ සාකච්ඡාව ඉවරවෙනකම් බැලුවා. ඒ උනාට තෘප්තිමත් නෑ. ආයෙ බැලුවා. අපේ රටේ කවදා හෝ දවසක ඉතිහාස ගත වන නායකයෙක් වේවි. අපි බෙහෙවින්ම ඔබට ලෙන්ගතුයි ජනපති තුමනි මගේ එකම පැතුම කුරා කූබියෙක්ගෙන් වත් ඔබට අනතුරක් නොවේවා. තෙරුවන් සරණයි ජනපති තුමනි
🙏🙏🙏🙏
❤️❤️❤️🙏🙏🙏
God bless you dear president of 🇱🇰❤️🇱🇷🙏
මම මෙහෙම ලියන වට සමාවෙන්න .මට මේ මනුස්සයා ගැන පුදුමාකාර විශ්වාසය ක් තියෙන්නේ .වෙලාවකට ඒක ඕනවට වඩා වැඩිද කියල ත් මටම හිතෙනවා .මේ කතාව මගෙ යාලුවෙකුට කීවා .එයත් මට ඒකම කියනවා.කෙසේවෙතත් රටට යහපතක් වෙයි කියල දැනෙනවා .ඒ වෙනුවෙන් ආදරණීය ජනාධිපති සහෝදරයා ට දීර්ඝායුෂ පතනවා .සිරසට ස්තුතියි .❤♥️♥️
❤❤❤❤
ඒකනම් ඇත්ත මටත් හිතිලා තිබනා
Ou halo matath ehemai
ඔව් බන්.මොකක් උනත් නෑ හදයි අනිවාරෙන්ම කියල හිතෙන්ව අපොඅ
Ow matath ehemai.Ape pinata pahalawuna kenek.❤❤❤
තරැන දරැවනේ....අහපල්ලා මේ කථාව.නුඹලාට මෙතුමා ගෙන් ඉගෙන ගැනීමට බොහෝම බොහොම දේ ඇත.ලක් වැසි සැම දෙන ගේම සිතට 14 දින චන්ද ලැයිස්තුව අතට ගත්තම කතිර සලකුණ මාලිමාව ඉදිරියේ සලකුනු කර මනාප එම පක්ෂයේම අය ඉදිරියේ ලකුණු කීරීමට ....විශ්ව ශක්තියේ ආශිර්වාද ය සැමට ලැබේවා.බුදු සරණින් විශ්වයේ බලයෙන් පාර්ලිමේන්තු ව මාලිගාවෙන් පිරේනවාමයි.සත්තයි. සැමගේ මනසට විශ්ව බලය ලැබී මාලිමාව ඉදිරියෙන් කතිරය ගසත්වා.....
මට වයස අවු. 77 ක්. මගේ දරුවන් උසස් අධ්‍යාපනය ලැබූ අය. අපේ රටේ තත්වය නිසා ඔවුන් විදෙස් ගතවුනා. රටට සේවය කිරීමට ඔවුන්ට හැකි වුනේ නැහැ. ඒ ගැන මා කණගාටුවෙනවා. ඒත් ඔබ ගැන විශ්වාසයි. පොහොසත් රටක්. ලස්සන ජීවිතයක් අනාගත පරපුරට ලබාදෙන්න ගන්නා උත්සාහයට ස්තුතියි. මියැදෙන්න කලින් ඒ ලංකාව දැකීමට ආසයි.
අනිවාර්යයෙන්ම
අපි නොහිටින්න මේ පාරත් පියාණෝගේ පුතා තමා රට කරන්නෙ 😅
Aththatama baluwoth tharunayo thamai methumawa dinewwe. Wayasaka aya ahapalla kiyala thamai kiyanna thiyenne aurudu 76 vinasha kalata
I watched your live show on Sirasa TV. But I am a Tamil-speaking Sri Lankan Muslim. So I was able to understand what you said to some extent. Later I learned in Tamil. Very clear explanation and calm answers. Being very simple without the arrogance of a president increases the value of a leader of the people. You are the first great president in the history of Sri Lanka. You should be our president for more than ten or fifteen years. It will not only be a developed country but also the best ethnically united country in the world. I pray that you will be healthy, strong and safe for a long time. Best wishes for continued success, dear friendly president anura sir ❤❤❤ thank you sirasa TV...
❤
Definitely 💯
❤❤❤❤❤❤
❤❤❤
❤
"මා මිය යන්න කැමති ඒ අදහස සම්පූර්ණ කර ගත් මිනිසකු වශයෙන් "
ඒ වචනවල ප්‍රබල බව,අවංක බව නිසා මගේ දෑස් බොඳ වුණා. ජනතාව වන අපටත් ඒ සිහිනය තිබෙනවා.ඒ සිහිනය මිය යාමට පෙර සැබෑ වනු දැකීමට කැමති සිතක් ,හදවතක් ඇති මේ දේශයේ සිටින සියලු ජනතාව ශක්තිමත් ආණ්ඩු පක්ෂයක් හදන්න මාලිමාවට ආසන 160 ලබා දෙන බව නිසැකයි.ස්ථිරයි.🙏🌹
කතාව ඇත්ත
" අපි කිව්ව දේ මිනිස්සු ඇහුවෙ නෑ. අපි හිතුවෙ අපි මේ වෙනස කරන්න පුලුවන් මිනිස්සු නොවී උත්සාහ කරපු මිනිස්සු වෙලා මැරිලා යයි කියලා. ඒත් මොකද්ද වාසනාවකට හැමදේම වෙනස් වුනා. අපේ පන්තියට බලය ලැබුනා. ඉතිං අපි මේ ලැබුණු වටිනාම අවස්ථාව නැතිකරගන්නවද. නැහැ, කොහෙත්ම නෑ අපි මේ රට හදමු. ඔව්, අපිට පුලුවන් " ❤🧭
❤❤❤
❤❤❤
අනිවාර්යයෙන් සහෝදරයා !
❤❤❤
❤️❤️❤️❤️❤️🎉🎉🎉🎉🎉
යන්නෙ කොහෙද මල්ලෙ පොල් නෙවෙයි උත්තර මාර පැහැදිලියි.කතාව සන්වරයි.රට ඉන්න නිසා චන්දෙ දෙන්න එන්න බැරි උන එක ගැන පොඩි දුකක් තියෙනව.හොදින් මේ හැමදේම කරගෙන යන්න ශක්තිය ලැබේවා කියල සුබ පතනව.ජය ♥️
ඔව් ඒ ගැන මටත් කනගාටුයි ..මට යන්නත් නැතිවුණා..
Yanne koheda malle pol uththaran ithin sajiya thamai ow ow koheda yanne na ape thaththane haduwe kiyai
Kiyanawa withari balamu karanna puluwan weida kiyala
@@udithaanushka2419 කියන දේවල් කරන්න ඔහුට අවශ්‍ය බලය දෙන්න පුතා.. එතකොට ඔයාට ඇස් දෙකෙන් බලාගන්න පුළුවන් ඔයා ප්‍රාර්ථනා කරන ඒ වෙනස් ලෝකය..
@@udithaanushka2419 ල ලා ල ලා ල ලා ලා😂😂
ලක්වාසී....ලොකවාසී සියලුම ශ්‍රී ලාංකිකයන් මේ වැඩ සටහන බැලුවා නම් එයම ඇති ..ඔබට ගත යුතු තීරණය ...තීරණය කරන්න.ජනතා ආණ්ඩුවක් හදන්න අපි සැවොම පෙළ ගැසිය යුතු කාලයයි මේ පැමිණ තිබෙන්නේ.මේ සිටින්නේ ලෝක පූජිත ජන නායකයෙක් බවයි මට දැනෙන්නේ .මෙන්න නියම ජනතා නායකයෙක්.කඳුලු පිසමින්...සතුටු කඳුලු එක්ක බැලූ වැඩසටහනක්.සිරස නාලිකාවටත් ජනතා ප්‍රණාමය !අපේ මව්බිමට නව හිරුරැස් වැටී ඇති මේ මොහොතේ ..සැමගේම හදවත් සොරා ගත් එකම එක ජන නායකයා ඔබමයි. ඔබතුමාට නිදුක් නිරෝිගි දීර්ඝායුෂ ම ලැබේවා !
මා දුටු ඉතාමත් සරලම ජනාධිපති තුමා . නූල් ගැට ගහගෙන ඇට බෝල අතේ දාගෙන ඇගිලි පුරා මුදු පුරෝගෙන නැති අපේ ජනාධිපති සහෝදරයාට මාගේ ප්‍රනාමය.🎉❤
ඇත්ත මයි මල්ලි
සහතික ඇත්ත
ඇයි සාටකය මතක නැති වුනාද ? 🤣
එයාට එයා ගැන විශ්වාසයි. දෙවියො ඕන නැහැ
ඒදා ඔබ වෙනුවෙන් මගේ වයස 14දි ලයිට් කණු බඩගාලා පොස්ටර් ගැහුවා. ඒ මේ සමාජය වෙනස් කිරීම වෙනුවෙන්. අද මට 28යි. ඒක මහ පොලොවෙ යථාර්ථයක් වෙලා. මාරම සතුටුයි. අනාගතය වෙනුවෙන් ඔබ සමඟ ඔබ වැටෙන හැම තැනකදිම හරි දේට අපි ඉන්නවා සහෝදරයා. මගේ රටේ හැම මිනිසෙකුටම සැපවත් ජීවිතයක් උදා කරමු අපි එකතු වෙලා. ඒ වෙනුවෙන් මගෙ ජීවිතේ වුනත් දෙනවා. ❤
👍👍👍👍👍❤️❤️❤️❤️👍👍👍
❤
👍👍
❤❤❤❤❤❤❤
❤❤❤❤❤❤❤
මමත් මගේ දරුවෝ දෙන්න. එක්ක. මුළු කතාවම. බැලුවා ඇත්තට. හරිම. සතුටුයි මේ ඉතිහාසයේ කිසිම. නායකයෙක් හැම. විසයක් සම්බන්ධව. ඉතා පැහැදිලිව. කතා කරනවා දැක්කමයි තියන. දැනුම. අවබෝධය. වෙන. අය. අවානම් හතර. වටේම කට්ටිය තියාගෙන කතා කරන්නේ මිනුසුණේ තේරුම් ගන්න. මෙයා තමා මේ රට. ගොඩ. ගන්න. නියම. නායකය. හරිම. සතුටුයි.
❤
❤❤❤❤❤
මෙතුමගේ කතාවන් විතරයි මං අහන්නේ, බලන්නේ ඒක එදත් එහෙමයි අදත් එහෙමයි මෙතුමාට දීපු ජන්දය ගැන අවංකවම අද මට සතුටුයි ❤🙏
මම සජිත්ට දුන්නෙ 😢😢😢😢 සමාවෙන්න අපරාදේ කමක් නැහැ මේ පාර අනුර කුමාර ❤❤❤
❤❤❤❤❤❤
Niyamai ❤❤
Fabulous
මේව තමා comments❤❤
ඔබ හදපු දෙමාපියන්ට පින් සහෝදරයා
අද සටනෙ සුරංග ඇතුළු පිරිස හරිම සංයමකින් ප්‍රශ්න ඇසුව.ජනාධිපති තුමා ඒවාට නිසි ආකාරයෙන් පිළිතුරු ලබා දුන්නා.ඔබතුමා වෙනුවෙන් චන්දයක් පාවිච්චි කරන්න අපි පිං කරල නැහැ .ඉන්නෙ විදේශ ගතව නිසා.ඔබතුමාට රට ලස්සන රටක් කරා ගෙන යාමට අනිවාර්යයෙන්ම පාර්ලිමේන්තු බලය ලැබෙනවා ලැබෙනවා ඒකාන්තයි.සටනටත් ජය , ඔබ තුමාට තුනුරුවනේ ආශිර්වාදයත් සියලු දෙවිරැකවරනත් ලබී රට ගොඩ නැගීමට ශක්තිය ධෛර්යය ලැබේවා .......තෙරුවන් සරනයි ......
ඡන්ද ව්‍යාපාරය සඳහා උදව් කරන්න. මෙරටට විදේශ සංචිත වැඩියෙන් එවන්න විදේශ ගත ශ්‍රී ලංකිකයන් දැනුවත් කරන්න.
හෙට ඉදන් හරි ඩොලර් 200 remit කරන්න සහො දැන්වත් , කිව්වාට ජනාධිපතිවරණයට ආවෙත් නැහැ, එවපු ඩොලරයකුත් නැහැ
@@ranilalles7506 kramawedayak thiyanawa nm eka haduwama api danawa. Api gewal walata dana gana kohomath danwa . Methana comment section eke walalenawa boruwata
ඔබේ මෙහෙ ඉන්න නෑ සනුහරේට, යාළුවන්ට කියන්න , අනිවාර්යයෙන්ම මාලිමාවට මෙදා පාර චන්දෙ දෙන්න කියල. ඒකම ඔයා මේ රටට කරපු ලොකු සේවයක් වේවි.
බල්ලන් කීකරු වෙනවා හාමු ට😢😢😢...deal
Live බලන්න බරුවගියා posters අලවන්න ගිය නිසා දැන් තමයි බලන්නෙ. ජයවේවා සහෝදරයට.❤❤❤
🙏🙏🙏
❤❤❤
❤❤
❤
@@SewwandaChamara-dc5yp ඔබට ජය. ඔබේ කැපවීමට මේ රටේ මිලියන 22ක් වු ජනතාව ආශිර්වාද කරයි
මගේ ආදරනීය ඩබල් පොකට්......දේශපාලන සාකච්ඡා බලන්න පුදුම අකමැති මම.එත් මෙතුමාගේ කතා බලන්නනම් ඇබ්බැහි වෙලා......මේ ප්‍රර්ථනා , බලාපොරොත්තු එලෙසම මගේ රටේ ක්‍රියාත්මක වි මගේ රටට ජයෙන් ජයවේවා...
මේක දෙමළ බසින් හඩ කවලා ශක්ති ටිවී එකේ දාන්න පුලුවන් නම් මාර වටිනවා
හොද අදහසක්
Good
@@naveenperera7118 ඒක වටිනවා ඇත්ත ටම .සිරසට ඒක කරන්න පුළුවන් .
True ❤
හොද අදහසක්
වැඩ සටහන ලයිව් බැලුවට වඩා සතුටක් දැනෙනවා කොමෙන්ට් බලද්දි. ඒ ආදරේ ට ඔහු ගැන ඇති විශ්වාසය ට ඔබ සියලුම දෙනාට ආදරෙයි. ස්තුතියි. කොමෙන්ට් බලල ඇස් දෙක ට කදුලක් ආවේ නැති නම් ඌ මනුස්සයෙක් නෙමේ. මේ තරම් ආදරයක් ලබන්න ඔහු පිං කරලා තියෙනවා ඒ වගේම ඒ වගේම මැරෙන්න කලින් අපිට රටක් ලැබෙනවා ඒ වගේ මිනිහෙක් රටේ ජනාධිපති වශයෙන් පත් වීම අපේ වාසනාවක්. ඔහු වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම සැබෑ නායකයෙක් පමණක් නොවේ සැබෑ මිනිසෙක් ඒ මනුස්සයා කමට මිනිස්සු ආදරේ කරනවා දවසක ඔහු වෙනුවෙන් මැරෙන්න උනත් මිනිස්සු පොදි බැද ගන්න තරමට ඔහු සුවහසක් ශ්‍රීලාංකික ජනතාව ගේ හදවතේ ජනාධි පති වෙලා ඉවරයි ❤🇱🇰🧭🙏 පැය 3ක් තිබ්බා කියලා දන්නේ දැන් 😊😊 බලාගෙන ඉදලා ඉවර වෙද්දී අනේ තව පැයක් වත් හිටියා නම් කියලා හිතුනා 😢
ඇත්තම කතාව
අනික් චැනල් වලටත් යන්නකො වගේ හැගිමක් එන්ව අපහු බලන්න ඔනි....
අනිවාර්යයෙන්ම...😊
Ow aththamai ❤❤❤
❤❤
පිරුණු කලේ දිය නොසැලේ.එක මාධ්යවේදීයෙක්ටවත් සොලවන්න බැරි ,එකම ඉන්ද්රකීලය නම් ජනාධිපති අනුර .සියවස් ගනනක් මෙහෙවර කරනට ශක්තිය ලැබේවා .ආදරෙයි පැලෙන්න අනුර ❤❤❤❤❤❤❤
බලන්න ඒ කතාව කොච්චර මතකයක් තියේද අහන හැම ප්‍රශ්නයක්ම හරියට උත්තර දෙන මතකය නිවේදකයන්ගේ සංයමය. මගේ ජිවත කාලේදී දැකපු හොඳම දේශපාලන නායකයා. 🙏🙏ජයවේවා ❤️❤️