Ape Gedara Part 83 ඔබේ දුකට නිවස අඬන හැටි ඔබ දන්නවද ?

Поделиться
HTML-код
  • Опубликовано: 18 янв 2025

Комментарии • 42

  • @lilanthasri7243
    @lilanthasri7243 5 лет назад +1

    ඇත්තටම හෙද වැදගත් දෙයක් ගෙඩක් ගෙඩක් ඉස්තුතියි ඔබ දෙනාටම පිං බුදු සරනයි දෙවි පිහිටයි

  • @chandimabandara2138
    @chandimabandara2138 Год назад

    නිවේදකතුමාට ස්තුතියී 🙏 ❤ 🌹 💐 සර්ට ස්තුතියී 🙏 බොහොම පින් අපිට ලබාදෙන මේ දැනුමට කෙසේ ගුණ වයන්නද? මිනිසාගේ ජීවිතය හා සමානයී නිවස. සියලුම දෙනාට වාසනාවන්ත ජීවිතයක් නිවසක් ලැබේවා 🙏 ❤ 🌹 💐සර්ගේ මන් කැමතිම ගතිගුණය මේ සත්ව කරුණාව ❤ 🙏 අපිත් හරිම ආදරෙයී කරුණාවයී සතා සීපාවා ජලය 🌳 ගස්කොලන් වලට.

  • @piyumalidisanayaka3276
    @piyumalidisanayaka3276 2 года назад

    Obathumage owadan hari watinawa . Apiwa denuwath karata Kodak pin.

  • @කදුලනිවෙවා
    @කදුලනිවෙවා 5 лет назад +5

    ඔබතුමාට ගොඩක් පිං බුදුසරණයි

  • @haiihello9944
    @haiihello9944 5 лет назад +2

    ඔය වගේ වැදගත් වටිනා කරුනු අපේ ගෙදරින් මිසක් වෙන කොහෙන් දැනගන්නද අපි . බොහොම ස්තූතියි ඔබ දෙදෙ නාටම

  • @HimaliSamantha
    @HimaliSamantha 2 месяца назад

    Niritha master bed room ake nagenahira biththiye bathroom aka hoda nadda.wisadumak kiyanna hoda nathi nam.budu saranai

  • @anojadilru9452
    @anojadilru9452 5 лет назад +2

    ඒක ඇත්ත. අපේ දුක , sathuta අපේ නිවසින් තේරෙනවා .

  • @shanthajayathilake8067
    @shanthajayathilake8067 5 лет назад +4

    කදිම අදහස් ගෙන දුන්න ගොඩක් පින්.....

  • @නිරෝෂානිරෝෂා-ඡ1ද

    ස්තුතියි

  • @shyamabalasooriya1115
    @shyamabalasooriya1115 5 лет назад +1

    Mama kamatima program ekak. Anek wastu ayata wada wenas. Ape gedara nagenahira, iesana poro hada tiyenne. Upadesak denna.

  • @cooray132
    @cooray132 5 лет назад +4

    සමහර ගෙවල් තියෙනවා.ඒ ගෙවල් වල ජීවත් වෙනකොට විදේශ සංචාර; විදෙස්වල පදිංචි වීමේ වාසනාව උදා වෙනවා. අත්දැකීමක් තියෙනවා

  • @iromianjula3856
    @iromianjula3856 5 лет назад +2

    Oba thumage kathawa aththama thamai

  • @chandrakumarana7667
    @chandrakumarana7667 5 лет назад +1

    MAMA ALUTHIN HADANA GEDARA TOILET AKAK THIBINAWA GEDARA MULLATA, MEKA ASUBADA NADDA ? PLEASE ANSWER.

  • @nimalsiriwardana5249
    @nimalsiriwardana5249 5 лет назад +1

    Thibuna main door eka galawa aluth kotasata main door eka lesa thabana eka hodada?

  • @sandunthushara762
    @sandunthushara762 2 года назад

    2023-01-26 අද තමයි මම මෙතුමාගේ වීඩියෝ බලන්න ගත්තෙ
    මේ මහත්මය කියන කතාව සම්පූර්ණ ඇත්ත
    අත්දැකීමෙන් කියන්නෙ 👍

  • @nilankanilanka148
    @nilankanilanka148 5 лет назад

    Oba depalata budu saranai. Mage niwase kussiya basnahirata thiyenne. Rigu konasra kotasata amatharawa panapu kotasaka. Ema kussiye poranuwa ginikonata. Kamak nadda. Pilithurak denna.

  • @lakshanifernando5560
    @lakshanifernando5560 4 года назад

    Sir, niwaradiwa sudusu hoda idamak thoraganne kohomada. Egana video ekak karanam mata link eka ewanawada pls.

  • @wimalaariyasingha1092
    @wimalaariyasingha1092 5 лет назад +1

    Oba dedenatama bohoma sthuthi.

  • @nilankanilanka1435
    @nilankanilanka1435 5 лет назад +1

    Teruwan sarani oba tumata 🙏

  • @wickramasennaayaka2366
    @wickramasennaayaka2366 4 года назад

    gee sathutu karanna krama tiyanwada

  • @sachininiwarthana1840
    @sachininiwarthana1840 4 года назад +1

    👌👌👌👌👌👌

  • @lakmalperera6720
    @lakmalperera6720 5 лет назад +1

    mage gedara ealiyan kussiya dora kelin toilat akak seadima hodaida

  • @pradeepkumara8580
    @pradeepkumara8580 4 года назад +1

    ස්තූතියි

  • @w.c.p.sigithi7206
    @w.c.p.sigithi7206 5 лет назад +1

    Depalata budu saraniiii

  • @kumarigin7912
    @kumarigin7912 5 лет назад +1

    oba tumata godak pin budusarani

  • @mahimasanketh9951
    @mahimasanketh9951 3 года назад

    Obathumawa hamuwenna on

  • @upekshasanjeewani8595
    @upekshasanjeewani8595 5 лет назад +1

    Mage gedara slab eka thiyenne uthurai nagenahira Dishawatai eka adubada

  • @pradeepkumara8580
    @pradeepkumara8580 4 года назад +1

    😀😀😀😀😀😀😀😀😀😀😀😀

  • @serisara369
    @serisara369 5 лет назад +1

    මම මුල් ගල තියන කොට ප්රධාන මුල් ගලට අමතරව මුල්ගල් හතරක් මුළු හතර ට තැබුව .
    එක වැරදි නම් නිවරදි කරගැනිමට උපදෙස් දෙන්න

  • @pradeepkumara8580
    @pradeepkumara8580 4 года назад +1

    😀😀😀😀😀

  • @jsdd3990
    @jsdd3990 5 лет назад +1

    ekanam kalayata obinakathawak

  • @malamunasinha256
    @malamunasinha256 5 лет назад

    Attatama mhattaya maga gadar salyhe ayinata wanna Pont akak sada tiyanawa. Aken gay salaya asirila Pont aka wsanna kiya aphasa karanne aya apata aganayak whiyda

  • @shanthajayathilake8067
    @shanthajayathilake8067 5 лет назад +2

    කදිම අදභ

  • @kalyaninalika3906
    @kalyaninalika3906 2 года назад

    Dergayusa

  • @slgeekbro6618
    @slgeekbro6618 4 года назад

    වයඹ බිත්තියේ බාත් රෑම් එක තිබුනොත් අශුබද

  • @asankalakmali1382
    @asankalakmali1382 5 лет назад +1

    අද වෙලා ගියා මට ......ගොඩක් හොදයි අද වීඩියො එක .....

  • @kalyaninalika3906
    @kalyaninalika3906 2 года назад

    Etamat.vadagat.

  • @Magnolia933
    @Magnolia933 5 лет назад

    Parana video 1ka oyala kiwa gedaraka furniture thiyana widiya gena, garden 1 gena katha karanawa kiyala, api balan innawa, tama ne

  • @udayanganiudayangabi5113
    @udayanganiudayangabi5113 5 лет назад

    නිවසේ බාල්ක ගෙහිමියා ට වඩා උසින් වැඩි වීම අසුභයි ද .

  • @shyamabalasooriya1115
    @shyamabalasooriya1115 5 лет назад +1

    Mama kamatima program ekak. Anek wastu ayata wada wenas. Ape gedara nagenahira, iesana poro hada tiyenne. Upadesak denna.