Ape mahaththayage paulath me wage akkai aiyai mage mahaththaya thama Paule balaya API enne den Maha gedara e dennath me widihata randu karanawa. Kawada Hari matai mage daruwo dennatai wenneth me tikamai. Polisi gihillath wedak ne 😢😢
Tirantha sir hari..mn hithanneth a dema thamai..oba thuma niyama adrshyak.kiyanna oni de neti de berala niyameta katha karanawa.katawat wachnayak kiyanna bene
ඒකට මගෙ අයියා එක ගෙයක් හදලා මට දිලා තව ගෙයක් හදලා ඉඩම පිටින්ම අක්කට දුන්නා.අපේ සහොදරත්වය රත්තරන්
Budhu Saranai
අනේ වාසනාවන් එහෙම සහෝදරයි
dewe raka waranaj obe sahodarayata🌹🌹🌹🌹🌹
අාසම වැඩසටහනක්.මෙිි කතා අහනකොට හිතෙනව මිනිස්සු කොහොමද මෙිි තරමිි නපුරැ වෙන්නෙ කියල.අපට නමිි හිතනකොටත් අැග හිරි වැටෙනව😢😢😢🌹🌹🌹🌹
සමහර කමෙන්ට් දැක්කම මටත් ලියන්න හිතුනා . මගෙ මහත්තයා පවුලේ බාලයා. එයාට රස්සාවකට යන්න දෙන්නෙ නැතුව කුඹුරු වල වැඩට තියාගත්තා එයාගෙ අම්මයි අප්පච්චියි. එයාගෙන් වැඩ අරගෙන ඔක්කොම දේපල අක්කට ලියලා දුන්නා . දැන් එයාට වැඩක් කරගන්න බෑ ..අපි වත්තෙ අයිනක කටුමැටි ගහපු ගෙයක ඉදල මම රට ඇවිත් ගෙයක් හදාගත්තා. ඒ ගේ හදපු ඉඩම් කෑල්ලවත් අපිට දුන්නෙ නෑ . ඒත් අපි රණ්ඩු කරන්නෙ නෑ .පාඩුවෙ ඉන්නවා .
අහම්බෙන් දැක්කේ. අවුරුදු ගණනාවකට පෙර රගපෑව නිර්මාණයක්. අදටත් මතකයි නයනා කියන චරිතය. ඒ පොරෝ පාරට උන තුවාලය අදටත් තියනවා.
ඔයාද ඒ නයනා
ඇරියා නයෙක් නැට්ටෙන්ම අල්ලලා😂😂😂
M
කටියාව ජනපදයෙ මුල් ඉඩම් ගොඩින් අක්කර එකහමාර ,මඩින් අක්කර දෙකහමාර. හුඟාක් අය එක දරුවෙකුට තමයි ඒවා ලිව්වෙ . ( අපෙත් ) අපේ කිරි අත්තාගෙ දරුවෝ අට දෙනයි. ලොකු අත්තාගෙ දරුවො දහදෙනෙක් . හැබැයි ඉතින් පිරිමි දරුවන්ට ලියලා දුන්නෙ.. හීනියට කනින් කොනින් යම් යම් මතබේද තියෙන්නත් ඇති . ඒත් හැමෝගෙම දරුවෝ ඉඩකඩම් ගෙවල් දොරවල් ඇතුවයි හිටියේ.. මේ තාත්තටයි අම්මටයිත් තිබුනා ලෙඩා දුකා වෙච්චි එකාටත් අනෙක් අයටත් සාදාරණව මේවා පිළිවෙළක් කරන්න.. නොඑසේනම් නැගණියට තිබුණා තමාට දරුපවුලක් නොමැති නිසා අය්යලාගෙ උදහසත් නිසා සාධාරණයක් කරන්න. හුඟාක් අසනීපෙන් ඉන්න අය හිතනව ඉඩකඩම් විකුණලා හරි බේත් හේත් ටික කරගන්න උනොත් ජීවත් වෙන්න හැකි කියලා... 55,52 කියන්නෙ අරගල කර කර තණ්හාවෙන් පොදි බඳින වයසක් නෙවෙයි. හිතන්න තිබුණා තවටිකක්. ඕවා බෙදාහදාගන්න උවමනාවක් ,සමාදානයක් තිබුනා නම් කොතරම් අගනේද ඒ පවුලට.. මා එසේ කියන්නෙ උරුමක්කාරියට හුදෙකලා දිවියක් වූ බැවිනි. ඝාතකයා වූ පුද්ගලයාට උපයාගත් හෝ උරුමවූ දේපලක් නොවූ බව කියවුනු නිසාය.
ඇයි මිනිස්සු මෙච්චර මෝඩ .. මිනී මැරුවා කියලා ඔය ඉඩකඩම් ලැබෙනවද නෑ.. තමන්ගේ දරුවන්ට පාරක බැහැලා යන්න පුලුවන්ද බෑ.. මිනී මරුවගේ දරුවෝ කියයි... මිනිසුනේ තන්හාවේ ගැහෙන්න කලින් හිතපල්ලා පොඩ්ඩක් ... අපිටත් අයිතියක් නැති සරීරයක් තියන් දවසක මේ පොළවටම අපිත් පස් වෙලා යන බව... ජීවත් වෙලා ඉන්න ටික කාලේ වැටවල් බැදන් .තාප්ප ගහලා ගේට්ටු දාලා ලොක් කරන් හිටියත්.. දිනක මේ සියල්ල විනාස වී යනවා.. කවදාවත් මේ වගේ ඉක්මන් තීරණ ගන්න එපා කවුරුත් .. 🙏🙏🙏
ඔක්කොටම මුල නුගත් කම ,
මෙ ම්නිසුන් තිරිසන් වෙන්නෙ තන්හාව නිසා සසරෙ හතුරො සහොදරයො වගෙ එනවා කරුමෙ කියන්නෙ මහ පුදුම දෙයක් 😪😪😪
ඕක කරලා සෑහෙන කාලයක්. පොරවෙන් කොටන්න ආව එක්කේනාට Act එක ටිකක් පාලය කරගන්න බැරුව අතට කොටපු පාර අදටත් මැකිලා නෑ මගේ. 😢 - නයනා -
ඇත්තමද??🥲
මම ඉන්නේ පිටරටක මේ රටේ මහගෙවල් ලියන්නේ ගෙදර වැඩිමහල් දුවටයි මෙහේ මිනිස්සු කියන්නේ පිරිමි අයට ගෙවල් හදාගන්න පුළුවන් ඒත් ගැහැණු අයට එහෙම කරන්න අමාරුයි කියලා ... මේ රටේ මිනිස්සු කවදාවත් රණ්ඩු වෙන්නේ නෑ..
තන්හාව
Gaanunta ewa bari unaata katanan thiyanawa.
@@shawnfernando5616ගෑනියෙක්ගෙන් බූටක් කාපු http ක්
දෙමව්පියෝ වැරදි වගේම ඒ අයගේ කැමැත්ත
දරුවන් සැමටම සාධාරණව දේපල බෙදා දීම දෙමව්පියන් ගේ යුතු කමක්
නමුත් කරන්න දෙයක්
කාලකන්නි සහෝදරයෝ මුංනම්…
මම අපේ අක්කට මාරම ආදරෙයි. අක්කා කීයක් ඉල්ලුවත් මං දෙනවා. කිසි දවසක ආයේ ඒ සල්ලි ඉල්ලන්නෙවත් නෑ. අම්මා දේපල බෙදනකොට පවුලේ… මං කීවේ මං රට ඉන්නේ. මට ඕවා එපා. අක්කටයි අයියටයි දෙන්න කියලා.
Hlo bro pabalu eke cmnt ekka dakke na aye 😁
දෙමව්පියෝ උනත් මේ වගේ දේවල් නොවෙන විදිහට හැමෝටම සදාරනයක් වෙන විදිහට වැඩ කරන්න ඕනා.අවසානෙට ජීවිත 5ක් ඉවරයි.සිගාලෝවාද සූත්රය හැමෝම බලත්වා
Eth lmai moktada echchra kl hda wadala nomara hdapu demwpiyngen depalat balaporoththu wenne tmnta hmba kra gnna berida
@@Rose-xo8mx ඕවා බයිලා විතරයි....ඔයාගෙ ඉඩමක දැන් ඇවිත් සහෝදරයෙක් ඉල්ලුවොත් දෙයිද වැඩියෙන්
දෙමව්පියන්ගේ වැරදි , සාදාරන විදිහට ඉඩ කඩම් නිසි වයසෙදි බෙදල දෙන්න ඕන දරුවොන්ට
අනිවාර්යයෙන්ම , එහෙම නොවන නිසා තමයි මෙ වගෙ ප්රශ්න 90%ක්ම ඇති වෙන්නෙ.
ලැජ්ජ නැද්ද බන් ඔහොම හිතන්න ඒ මිනිස්සු උබලගෙ අත පය 4 කඩන් නැතුව හදපු එකම මදිද..තමන්ගෙ දෙයක් කරල කවද හරි ඒ මිනිස්සු න්ටතෙ දෙයක් දෙන්නයි ලමයි උනාම බලන්න ඕනි..ඒ මිනිස්සු දෙන දෙයක් දෙයි .
@@janakakrishantha3056හරියට බෙදලා දුන්නම් ඔහොම වෙන්නැහැනෙ පන්ඩ්ත ටොක් දෙනවා
Ow ithin bedanawanm hamotama bedanna ona ethakota prashna na ne
@@janakakrishantha3056අනේ බන් ඕව හෙන පොරවෙන්න දාන කතා මිසක් සාදාරන කතා නෙවෙයිනෙ. දරුවො නම් කවෘත් දරුවො. එකදරුවෙක් අසනීප උනා කියල තියෙන දේපල සේරම ඒ ලමයටම දීල හරියනවද එතකොට අනිත් උන් මහපාරෙ යන්නද. කතන්දර වැඩක් නැ. ඕක කරන්න තිබ්බෙ එක්කො ලෙඩ ලමයට යම්කිසි වැඩි කොටසක් ලියල අනිත් දෙන්නටත් සාදාරන ව්දියට බෙදල දෙන එකයි. ඔන්න මුලින් ඔක්කෝම දරුවො එකට තියල උන්ට කියල මේ උබලගෙ ලෙඩ නංගි මේකිට අනාගතයක් නැ ඒක නිසා උබල කැමතිද වැඩි කොටසක් නංගිට දෙන්න කියල කතාකරගන්න ඕනෙ. එහෙම නැතුව අනිත් උන් පාරෙන් ගෙනාව වගේ උන්ව ඇරල එකෙක්ට ලිව්වම අන්තිමට මරාගන්නව තමා. හොද ගුනදම් නොදන්න උන් නම් කොහොමත් මරාගන්නව
මොනයම් හෝ හේතුවක් නිසා දෙමව්පියන් සියලු දේපල තමන්ගෙ නමට ලියා දුන්නත් තමන් යුක්ති ගරුක නම් අනෙත් සහෝදරයන්ටත් සාදරනයක් ඉටු කිරීමට පියවරගත යුතුයි .මම දන්නා තැනක මව විසින් එක සහෝදරයෙක්ට සියලු දේපල ලියා දුන්නත් ඔහු අනෙත් සහෝදරයටත් පසුව ඔහුගේ කොටස් පවරා දුන්නා.යම්කිසි හේතුවක් මත මගේ මවටත් අපගේ සීයා විසින් අක් 2ක ඉඩම් කොටසක් එක් ලියා දුන්නා.නමුත් අම්මා එම ඉඩම් භුක්ති විදපු තමන්ගෙ සහෝදරයන් දෙදෙනාටම නැවත ලබාදුන්නේ සහෝදර කම වටින නිසයි .
ඒවගේ හිතන මිනිස්සු දුර්ලබයි
Sahathika aththa.mokatda kagewath irisiyawata lakwenne
Ape mahaththayage paulath me wage akkai aiyai mage mahaththaya thama Paule balaya API enne den Maha gedara e dennath me widihata randu karanawa. Kawada Hari matai mage daruwo dennatai wenneth me tikamai. Polisi gihillath wedak ne 😢😢
හැමෝගෙම කමෙන්ට් දැකලා මටත් ලියන්න හිතුනා. 90%ක් කියලා තියෙන්නෙ දේපල සමානව බෙදන්න කියලා. ඒක දෙමව්පියන්ගේ කැමැත්ත. දරුවන්ට දෙන්න ඕන නෑ. පිරිමි උනාම තමන්ගෙ මහන්සියෙන් නැගිටින්න ඕනෙ. පිනට හම්බෙනකන් ඉදලා තමයි රටට මෙච්චර කෙලවෙලා තියෙන්නෙ
Pirimi witharada?
අනිවාර්යයෙන් ලංකාවෙ ගොඩක්ම ඉන්නෙ දෙමව්පියන් ගෙ සල්ලි වලින් රගන්න බලන් ඉන්න උන් විතරයි ..ඒකනේ කෙලවෙන්නෙ මෙගෙම තමන්ගෙදෙයක් කරගන්න බලන් නෑ.
දෙමව්පියන්ගෙන් කොන් වෙච්ච තවත් එකෙක්
එතකොට ඒ දේපල ගෑනු ලියාගෙන කසාද බදින්නේ ගෑනියෙක් මද
අපේ ගෙදර අයියට.නංගීට තියෙනවා මං කෙල්ලෙක් වෙලා මට නෑ
මිනිස්සු තමයි ලොකේ භයානකම සත්තු 💔
Smokio..
You are extremely talented and Correct.
Animals, Humans and Gods are living, among us.
Tirantha sir hari..mn hithanneth a dema thamai..oba thuma niyama adrshyak.kiyanna oni de neti de berala niyameta katha karanawa.katawat wachnayak kiyanna bene
2012.12.17 සිද්ධිය එදා උදේම මම ඒ ගෙදර ඉස්සරහින් ගියේ... කලින් දවසේ ඒ අමි එකේ අයියගෙන් IGI ගේම් සිඩි ඉල්ලගෙන මම උදේ දෙන්නම් කියලා කිව්වේ ඊට පස්සේ ගේ පාස් කරගෙන මම ගිහින් බස් හෝල්ට් එක ලගින් එයාගේ මල්ලි හම්බවෙලා එයා එක්ක ක්ලාස් යන්න කයියක් දාගෙන ඉද්දි තමා කෙනෙක් කිව්වේ ඒ සිද්ධිය එතකොට දමා දන්නේ එයාගේ මල්ලි එක්ක ගියේ බලන්න.... උදේ මම ගියානම් ඒ ගෙදර මම බයවෙලා මැරෙන්නේ 🫣🫣🫣
දැන් ඒ මරපු මනුස්සයට මොකද වෙලා තියෙන්නෙ..හිරේද??
මේ වීඩියෝ එකෙන් කියන්නෙ ඉඩ කඩම් හරියට බෙදලා දෙන්න ඕනි කියලා නෙමෙයි ..ඒකවත් හරියට තේරුම් ගනිල්ලා...(දෙමවුපියො අපෙ.අත පය 4 කඩන් නැතුවම හදපු එක මදිද..එහෙම එකේ ඉඩ කඩමුත් ලියලා දෙනකම් බලන් ඉන්න තරම් කුහක වෙන්න එපා..තමන්ගෙ දෙයක් කරල තමන්ගෙ ගමනක් යන්න බලන්න ඕනි.මොන දේ හරි කරලා..තමන්ගෙන් කියල දෙමවුපියන්ට දෙයක් දෙන්නයි බලන්න ඕනි..කිසි දෙයක් පිනට හම්බෙනක්ම් බලන් ඉන්න එපා..මහන්සි වෙලා හොයාගන්න ඕනි එකයි වටින්නෙ ඒකේ තමා හැම කාලෙටම.තියෙන්නෙ..අම්මලාට උනත් ඉඩ කඩම් හරි පරම්පරා ගානකින් හම්බෙනවනම්.හොදයි ඒත් එහෙම නැති වෙන්නත් පුලුවන් .ඒ මිනිස්සු ඒව ගත්තෙත් සමහර විට දුක් විදල වෙන්න පුලුවන්...දේශ පාලුවන්ගෙ ලමයි වෙන්න එප බන්...උන් තමා ඔය පිනට දෙනකම් බලන් ඉන්නෙ...අපේ අම්මලාට තාත්තලාට එහෙම නෑ..මම මේ කියන්නෙ මං වගේ දුප්පත් උන්ට..❤පුලුවන් හැම දේම මහන්සි වෙලා හම්බ කරන්න ඕනි❤ අනික තමා බන් සහෝදරයෝ උනාම.එකෙක්ට දුන්න කියල මැරෙන්න හදන්න හොද නෑ..ඒකෙ සහෝදර කමක් නෑ එකෙක්ට ඔක්ක්ම දුන්නත් තමන්ගෙ දෙයක් කරගන්න බලන්න ඕනි..අනික හොදට සහෝදර කම දන්න උන් දෙමවුපියො ඔක්ක්ම එකෙක්ට ලියල.දුන්නත් ඌ ඒක ඉන්න ඔක්ක්ටම සමව බෙදාගන්න දැන්ගන්න ඕනි..ඒක තමා සහෝදර කම❤
අපේ මල්ලි අක්ක සතුටු වෙන්න ඔනේ අයියා විදියට මට මුකුත් එපා බන් මම ඕවට ආසාවක් nehe kiyla kelima කිව්වා අක්ක බන්දන්න රට ජොබ් එකට ආව මම මගෙ ahesk denna kenek taht පොරොන්දු una කෙනෙක් එලිය දකින්න ආස නිසා 😌😌😌
දෙමාපියන්ගේ වරදක් නිසා තමයි මේ හැම දෙයක් ම. මැරුව කෙනෙක් මැරුණු අයත් දේපළ වලට ආශා කරපු අය.
කරුමක්කාර මිනිස්සු තන්හාව නිසා අහින්සක කිසිවකට සම්බන්ද නැති අහිංසක තරුන යුවල මරා දැමීම මේලො ව අපායේ දොරටුව විවර කර ගත්තා ය
තියන පුකේ අමාරුවට ළමයි හැට හුටාමාරක් හදලා ඊට පස්සෙ නාකි හැත්ත මක බෑ උනා. ඊට පස්සෙ ඉවරයි ඔක්කොම
ඒ උනාට ඉතින් මෙකේ ඉන්න අය කියන දෙවල් ඇහෙන්නෙ අඩුවේන්..😕
සම්පූර්ණයෙන් දෙමව්පියො වැරදියි .දේපල සමානව බෙදල දෙන්න ඕන එයාල .නැත්නම් සහෝදර කම් නැතිවෙනව
ඒක දෙමව්පියන්ගේ කැමැත්ත. දරුවන්ට දෙන්න ඕන නෑ. පිරිමි උනාම තමන්ගෙ මහන්සියෙන් නැගිටින්න ඕනෙ. පිනට හම්බෙනකන් ඉදලා තමයි රටට මෙච්චර කෙලවෙලා තියෙන්නෙ
අපොය් හැමෝම තන්නාස කාරයෝ දර්මය වටහගන නැති කමය් මූලිකම හේතුව .
Ela 💕💕
තන්නහාකාර සහෝදරයෝ 😢😢
දිගටම දාගෙන යමු
හරිම කනගාටුයි තාමත් මේක බලනකොට ඇග වෙව්ලනවා😭
ජාතික රූපවාහිනිය කරපු නියම වැඩසටහනක්.
kandl
ajlfhpack
V
එප්පාවල එකම පවුලේ 4ක් මරා දමලා
හේතුව ඉඩම් ආරවුලක්
එප්පාවල, කටියාව යාය 01 ජනපදයේ නිවසක පදිංචිව සිටි එකම පවුලේ සිව් දෙනකු ඉතා අමානුෂික අන්දමින් කපා කොටා ඝාතනය කර තිබේ.රාත්රි කාලයේ සිදුවී ඇති මෙම අවාසනාවන්ත සිද්ධියෙන් අඹු සැමි යුවළක හා ඔවුන්ගේ මව හා පුංචි අම්මා ඝාතනයට ලක් වී තිබේ.
මෙලෙස ඝාතනයට ලක්වී ඇත්තේ වර්ණපටබැඳිගේ මධුසංඛ පෙරේරා (23), දිසානායක නිලුකා චාන්දනි පතිරණ (23) යන අඹුසැමි යුවළ හා බිරියගේ මව වූ මන්නානි පතිරැන්නැහැලාගේ සීතා හේමලතා (55) සහ පුංචි අම්මා වූ මන්නානි පතිරැන්නැහැලාගේ මාලනී ස්වර්ණලතා (52) යන අයයි.
මින් නිලුකා චාන්දනි ගැබිනියක බව ද හෙළිවී ඇත.
ඝාතනයට ලක්වූ මාලනී ස්වර්ණලතා මෙම නිවසේ සිය මව සහ පියා සමඟ ජීවත්ව සිට ඇත. දෙමාපියන්ගේ වියෝවෙන් මාලනී තනිවූවාය. මේ නිසා ඇගේ තනියට මාලනීගේ වැඩිමහල් සොහොයුරිය වූ සීතා හේමලතාත්, ඇගේ දියණියත්, බෑණාත් පැමිණ ඇත.
එසේ සිටියදී ඝාතනයට ලක්වූ මාලනීගේත්, සීතාගේත්, බාලසහෝදරයන් දෙදෙනකු එම ඉඩමෙන් කොටස් ලියා දෙන්නැයි බැණ තර්ජනය කරන්නට පටන්ගෙන ඇත. මේ කරදර ඉවසනු නොහැකිව සීතා එප්පාවල පොලිසියට පැමිණිලි කර තිබේ. පසුව මේ සම්බන්ධයෙන් නඩුවක්ද විභාගයට ගැනිණ.
මෙම ඝාතන සිද්ධිය වී ඇති දින සීතාගේත්, මාලනීගේත් වැඩිමහල් සොහොයුරියකගේ පුතකු එම නිවසට පැමිණ රූපවාහිනිය නරඹා කතාබහ කර ගොස් තිබේ. මෙම සිව් පුද්ගල ඝාතන ඉන් අනතුරුව සිදුවන්නට ඇතැයි පොලිසිය සැක කරයි.
ඝාතනයට ලක්වූ මාලනීගේත් නිලූකා හා මධුසංඛගේත් මළ සිරුරු නිවස තුළත්, සීතාගේ සිරුර අසල වත්තක තිබියදී පොලිසිය විසින් සොයා ගන්නා ලදී. ඇගේ කෙස් වැටියද කපා දමා තිබිණි.
ඝාතනයට ලක් වූ මධුසංඛ පෙරේරා ආබාධිත යුද හමුදා සෙබළකු බවත්, ඔහු නිවාඩු ලබා නිවසට පැමිණ සිටියදී ඝාතනයට ලක්වී ඇති බවත් ඔහු පනාගොඩ යුද හමුදා කඳවුරේ සේවයේ නියුතු අයෙකු බවත් පොලිසිය කියයි.
අවසන් වතාවට මදුසංඛ අයියා ගෙදර ගෙනෙහින් දැමිමෙි මම පහුවදා මරලා තිබුනේ මමත් නිවාඩු ආවෙි එයා ආව දවසේම 😥
@@sankapradeep oya army da
😢😢😢😢😢😢
Background music එක අඩු කරා නම්😞
මිනිස්සු කියලා කිව්වට මනුස්සකම නැහැ බිංදුවක් වත් 😔😔😔😔😔😔😔😔😔😔😔😔
Ane ammo man nam depala වලට kawadawathma randu wenna na අනිත් aya ge සතුට balala සතුටු wena kenek man
ලෝයර්ස්ල ඉන්නව කියන්නෙම ඉතින් මිනීමරුවන්ට ලොකු පිහිටක්..
නූගත් ඉගෙනීමක් නැතිකම තමා මිනිස්සුන්ගෙ. එකෙක් මරනවනම් හිරේ යන්නම බලන් මරන්න ඕන.
ඉතුරු episode ටිකත් දන්නකො
සහෝදරකමත් අමතක කරලා මිනී මැරුවත් කමක් නෑ හැමදාම ඉන්න අය නම්. මැරෙන ටිකට දාන කැටයම්
ඉස්සර බයෙන් බැලුවෙ මේක..
Chu කරන්නවත් aliayata bahinne na 😌
Danuth ehema thama
අනිත් කොටස් ටිකත් ඉක්මනට දාන්නකො
අපේ ගමෙ වෙච්ච සිදුවිමක්😪
දැන් ඒහේ පැත්තේ මොකෝ තත්වේ
එහෙමද
Ane harima dukai me kathawath ape anuradhapura gamaka math talawe
තව කොටස් ඔනී...
කාලාන්තරයක් බලං හිටියා ජාතික රූපවාහිනියෙන්ම මේක දානකං.දැං හරි.කියන තැනකට වඳින්නම් මේ video දාන එක අතරමග නතර කරන්න නම් එපා.ආසාවෙන් බලන්නේ.ඇඟිලි සලකුණ video ඔක්කොම දාන්න.
තාම බය හිතෙනව පටන් ගන්න music එකට..
රැයිත් බෙිදලා දේන්ඩ තිබිබෙි තන්හාව හැමෙිගේම
ඇගිලි සලකුණේම කටියාව කියන ගමේ තවත් සිද්ධියක් තිබුනා
Mkkd ee link ekk share krnnko
@@supunranaweera284අක්කා නංගො කොල්ල එල්ලිලා මැරුණ එක
@@SN0429 affta siri 💔 e case eka mkkda kiyla dnnwda wisthrayk youtube thiynwda
@@supunranaweera284 agili salakuna eke thiyanawa me channel ekenma dapu episode 6
දැන් සති 2කකට ත් වැඩියි.. කෝ අනිත් episodes??
මියගිය.5ටම..නිවන්.සුවය.ලැබෙවා
අපි ගියා බලන්න අනේ පව් අප්පා
Koi kaleda. Une. Meka. Paw.
@@chandani9203 2010 or 2011
Mewa parana kthane agili salkuna giye awuru 20 kta vitra klin
Ma kohda
@@NiklazSchwarzschild ඇගිලි සලකුන ඊට වඩා ගොඩක් ඉස්සර පෙන්නුවේ
දෙමව්පියෝ ගන්න සමහර තීරණ ගොඩක් හිතලා ගන්න ඕනා...
❤
Kisima sahodarzkzmk mehrma nthiwenn epa teruwan saranai
මේකෙ හතර දෙනෙක් නෙවෙයි පස් දෙනෙක් නේද මරන්නෙ 🤬🤬🤬🤬 ඇයි බඩේ හිටිය කිරිසප්පය 😢 මූටනම් හෙන හතම ගහපිය 🤬🤬🤬🤬
3,4 වසරේ ඉද්දී බැලුවා මතකයි..
දෙමව්පියෝ දැන ගන්න ඕනේ දරුවන්ට සම සම බෙදලා දෙන්න මොකද හැම මිනිහම ගැනිම එක වගේ නැ.
Hariytama aththa...,😶😶
දේමාපියන් සාදාරනව දේපළ බේදා නොදීමේ ප්රතිඵල .
නංගිගෙත් තන්හාව දෙමව්පියන් දුන්න ත් සහෝදරයන් ට ටිකටික හරි දේපල දෙන්න තිබුනා ,දැන් කාටද දේපල තාත්තා ගෙ වරද
Marana daduwama denna oni
FIFA world cup final ekk dwsaka ekama pawule 4k maruwa Eppawala. 2008 wage. Hariytma mathaka ne.
මේ මිනී මරුව නාකියෙක් යාලුවො කියලා ඉන්නෙ පොඩි කොල්ලො
කොටසක් දැම්මේ නෑනේ සතියකින් වගේ...🙄🙄🙄🙄🙄🙄
✌✌️✌️
මොඩ තීරන දැන් දෙපල අනිත් සහොදරයාට අයිති වෙනවා නිකම්ම
ජීවිත හතරක් වෙන්නෙ කොහොමද පහක්😥
Thota ganan barida
අනිවර්යෙන් ඇයි අර බඩේ ඉන්න දරුවා 😢
මදුසංඛ අයියා අවසන් වතාවට ගෙදර ගෙනහින් දැමිමෙි මම 😥
ඒ කව්ද
අඩේ 💔
Sound එක නම් හරිම බයංකාරයි
Enigilsh opare bank ekak ekk
මහ උන්ගෙ වැර්දී.හරියට බෙදල දුන්නම්.හරි..උන් ජඩවැඩ කරලා.දැන් හෙනගැහිලා ඝ්
කොටස් දෙකක් වගේ දාන්නකෝ තව
😮
Ammoo. 😥😥
Meka parana ekak neda? Dan update karanne..
CCTV na kiyala...dan kale nam..Aparada Allanne na...😂😂😂
දෙමාපියන් හැම දරුවෙක්ටම සාදාරනව ලියන්න ඕනේ.. මහා ගෙදරට පොඩි ළමයට කියල නීතියක් nA
බාල පුතුටමයි ගේ හිමි වෙන්නේ
@@dineshbandara5727 නිතියට අනුව බැලුවොත් මං දන්න විදියට වැඩිමල් කෙනාට එයාගෙන් පස්සේ තමා බාල කෙනාට අයිති වෙන්නෙ එත් එහෙම වෙන්නේ දෙපල ලියා නොදුන්නොත් විතරයි ඒ කොහොම වෙතත් ලමයි දෙන්නෙක් ඉන්නවා නම් දෙපල බෙදා දීලා නැත්නම් නිතියට අනුව දෙන්නට දෙපල වලට හිමිකම් කියන්නත් පුළුවන්
පව් කාරයෝ
දැන් මේ ඉඩම් මුන් අයිති කරගෙන ඇතිනේද,
එප්පාවල ඒ දවස්වල මේ වගෙ සිද්දි 2ක 3ක් උනා
හරක් නෙ ඉන්නෙ
පුදුම සහෝදරයො 😓💔
මී හරක්ද මන්ද.. නන්ගිට දේපල ලිව්වනම් ලිව්ව. ඉවරයි... මගෙ තාත්ත උනත් නන්ගිට ලිව්වනම් දේපල ලිව්ව. මට කැමති නැති නිසානෙ එහෙම ලියන්නෙ. ඉතින් මම වෙන විදිහක් බලන් ජීවත් වෙනව මිසක් වෙන කරන්න දෙයක් නෑනෙ... මේ වගේ ගොන් හරක් ඕන ගමක ඉන්නව... ඉඩම් කෑල්ලකට හරි ලෝබ වෙන පකයල මැරෙන්න මොහොතක් තියල හරි ගේ මුල්ලෙ තියන කොස් ඇට ටික මතක් වෙනවනම් වැඩක් නෑලු.. මැරෙන්නැති මිනිස්සු
Aneda kiyanne gon hetta.yaddi aran yanna wage
👌
මේ කතාව ඇත්ත ද 😮
Hmm math එප්පාවල
කරැම සහෝදරයෝ
👀👀👀
E nangith mala peretha wenne nathuwa hatharadenatama samanawa beda gattanm iwarane badapu nathi Aya thamai sahodaryoth ekka hodatama Inna ona .
මන් එප්පාවල මේක වෙද්දි මන් ටිකක් පොඩි මේක ඇහෙද්දි පුදුම බයක් දැනුනේ
උබ දන්නවද මචං ඒ පැත්ත?
FIFA final thibuna dawasaka una siddiya mathakada 2008 wage. Mathaka ne
Math eppwala .mth podi ethkot
@@gayandissanayake3059 2010 final eka tibba dawase
Appawala kohda maka una
අම්මෝ අපේ ගමේ මේක උනේ 🥹🥹🥹
දැන් ඒ දේපල... මොකද උනේ.. අනිත් අය හොඳින් ඉන්නවද..
කව්ද සාදාරන
ඒක තවත් හිරේද
Ubala balan hitiyada
Keri ponnaya hama gahanna ona
Eyyaaa minissu
සමසේ 4දෙනාටම දේපල ලියලා තිබුනානම් හරි
Dan serama idam hambei neda. Kalakanniya ta
ඔිකා දැන් යහතින් ඉන්නවද දන්නේ නැ,,
සුරියබාන්ඩාර සර් කියන ඒවා ඔනි
Sit මිනිස්සු නම් මේ ලෝකේ චාටර්ම සත්තු වර්ගේ
මෙ පරණ කතා ද
Me kathawa meeta wada wenas .ape game siddiyak me
Machan ub eppawalada
Uttama puja akath .....oniii
තිරසන්නු
මේ. වගේ. අපරාධ. කාරයෝ. අමූ. අමූවේ. මෙවූන් ගේ. අහවල්. එකෙන්. එල්ලලා. මරන්න. ඕනෑ
ජිවිත පහක් ඇයි දරුවා