Nandi man godak pavicci karanne natural deval man gedarama hadana crema thama man ganne ( Amma hadanava alove gel amand oil e rose Watch ira zaffren) ekathukarala hadana crema eka hadala balannako harima hodai ❤❤❤❤❤
Oyage video harima hodai man balanawa samaharavita deparak vithara. Ane mata kiyanawada ethuru wena bath oven ake dala velanna puluvanda. Kohomada kiyala. Pls thank u.....
ගොඩක් දෙනෙක් මේ වීඩියෝ ගැන අහන හින්දා මම කමෙන්ට් එකකින්
මෙතන ලින්ක්ස් ටික දාල තියෙන්නම් 😊
වියලි රැලි වැටුණු අත්වලට මේ දේ කරන්න
ruclips.net/video/C9ycvhFU3rI/видео.html
Skin tightning antiaging face mask
ruclips.net/video/9I7Oog5rKfY/видео.html
ගෙදරදීම ස්වාභාවික ක්ලෙන්සර් එකක් හදාගන්න
ruclips.net/video/mGdt4a5FAG4/видео.html
ඔයාගේ කටහඩ හරිම ප්‍රියමනාපයි සොයුරිය .කියන දේවල් හුගාක් වැදගත් .පරිස්සමින් ඉන්න .😍
O. O9
Agiliwalata kiyala denawa kiuwa wiyayama video eka ikmanata dennako
අක්කේ මගේ අත් කකුල් හරියට වියලි ය. මම ඔයා කියලා දුන්නු විදියට ක්‍රීම් එක හැදුව එත් එක ක්‍රීම් එකක් උනේ නැහැනේ ටිකක් ගනකම් උනා. අතේ ගනවිට කුඩු වගේ හැලෙනවා. මේකට ආමන oil ටිකක් දාන්නද ක්‍රීම් ගතිය වෙන්න.
Ay mevage kali thiyenne
ඔයාගෙ පිලිවෙල හැම කාන්තාවකටම, ගැහැණු ළමයෙක්ටම හොඳ ආදර්ශයක් ...... ❤😍❤
ගොඩක් ස්තුතියි 😊 පරිස්සමින් ඉන්න
Akke video eka baluwa mage balan hitiye ikkamanata ayetha enna b s
ඔයා හරි පිලිවෙලට ජීවිතේ විදිනවා අක්කේ. මේ දවස්වල මම ඉන්නේ ගොඩක් හිත කරදරෙන්. ඔයාගේ වීඩියෝ බලපුවාම හිත සැහැල්ලු වෙනවා 🙂🙂🙂
ගොඩක් ස්තුතියි නංගී 😊 පරිස්සමින් ඉන්න
අක්කිගෙ වැඩ සටහන් හරිම ලස්සනයි. මගේ දූවයි පුතාත් බලනවා. Thank you akki.
ගොඩක් ස්තුතියි 😊 පරිස්සමින් ඉන්න
ගොඩක් ආසාවෙන් බැලුවා ...අක්කේ ... මගෙ අ.6ක චුටි දුව හැම video එකක්ම නැවත නැවත බලනවා ...ඔබතුමිය වගේම , කතාව අනුකරණය කරලා හරිම ලස්සනට කතා කරනවා .දැන් එයා කතා කරන්නෙ ඔබතුමියගෙ විලාසයට.ඇත්තටම හරිම සතුටුයි මට.ඔබතුමියගේ videos වලින් ඔබතුමියගෙ ආබාසය ඇයට ලැබිලා ..ගොඩක් පින් ...❤️❤️❤️❤️❤️❤️🙏🙏🙏
ගොඩක් ස්තුතියි මට හරිම සතුටුයි . චූටි දූ චූටි කියන්න මම එයාව ආදරයෙන් මතක් කරා කියලා😊
අක්කේ ඔයා ලස්සනට හැමදෙයක්ම කියලදෙනවා.ඔයාට ගොඩක් පිං. අක්කේ ජනවාරි පළවෙනිදට සාලය පිලිවලට අස්කරගන්නා වීඩියෝ එකක් දාන්න
ගොඩක් ස්තුතියි නංගී 😊 පරිස්සමින් ඉන්න
මල්ලිගේ video angle ටික නම් මරු.හැම video එකක්ම ඒකෙන් ගොඩක් ලස්සන වෙනවා 😍
ගොඩක් ස්තුතියි . මම පුතාට කියන්නම් 😊 පරිස්සමින් ඉන්න
මම ඇන්ටිගේ වීඩියෝ බලන්න අහම්බෙන් අලුතින් එකතු උන කෙනෙක්.හැම වීඩීයෝ එකක්ම වගේ වරද්දන්නැතුව බැලුවා ඇත්තටම අම්මත් නැති මට ඇන්ටිගේ වීඩියෝ ගොඩක් වැඩගත්.මාත් හරි ආසාවෙන් ඉන්නවා මගේම ගෙදරක ඇන්ටි වගේ පිලිවෙලට ලස්සනට ගෙදර තියාගන්න.ඇන්ටිට ගොඩක් පින් මේ දැනුවත් කරන දේවල් වලට.ඇත්තටම ඇන්ටිගෙ කටහඩ බාවනාවක් වගේ🥰🥰🥰🥰🥰
ගොඩක් ස්තුතියි පුතේ 😊 පරිස්සමින් ඉන්න . බුදුසරණයි
@@DoveGreens ආයෙත් අලුත් වීඩියෝ එකක් අරන් ඉක්මනටම එන්න.බුදු සරනයි ඇන්ටිත් පව්ලේ අයත් පරිස්සමින් ඉන්න😍😍🥰🥰
ස්තුතියි අක්කේ. ඔයා කියලා දුන්න flax seeds වලින් හදන anti aging gel එකත් ගොඩක් හොඳයි. නැවත වාරයක් ස්තුතියි ඔයා සතු දැනුම අප සමග බෙදා ගැනීම පිළිබඳව ❤❤️❤️
ගොඩක් ස්තුතියි නංගී 😊 පරිස්සමින් ඉන්න
Oyanam marai akke kiyanna wachana anneth ne .oyanam ayurweda waiddya wariyak. Nodanna godak de oya thulin Dana ganna akama oyata pinak akke .aththamai oyage video akak awama ewasillak nathuwa as pillan nogaha balagena eddima ewara wenakota godak dukai .godak sthuthi akke me wage dewal genawata . parissamin Enna.thwruwan saranai akke.❤️❤️❤️😘😘😘💖💖💖💖💐💐💐👍👍👍👍
ගොඩක් ස්තුතියි නංගී 😊 පරිස්සමින් ඉන්න
දවසින් දවස ලස්සන වෙලා සතුටින් ඉන්න ලැබෙන්න කියල මන් සුබ පතනව..😘😘❤️❤️
ගොඩක් ස්තුතියි 😊 පරිස්සමින් ඉන්න
ඔයාගේ දැනුම අපට නිර්ලොබිව බෙදලා දෙනවට ගොඩක් thanks අක්කේ, ඔයාගේ video භාවනාවක් වගේ අක්කේ, මේ දෙන දැනුමම ඇති ඔයාට සතුටින් ඉන්න, පරිස්සමින් ඉන්න අක්කි බුදුසරණයි ඔයාට🙏 💞
ගොඩක් ස්තුතියි නංගී 😊 පරිස්සමින් ඉන්න බුදුසරණයි
Hair cream එකක් හදන හැටි කියලා දෙන්න...Thank you. I have been watching your videos since you uploading plants related d ones...
Thank you very much 😊
මම ආසම තැන ලිද ළඟ. හරිම දැකුම්කළුයි .❤
ස්තුති නැන්දේ... ඔයා කලින් කියා දුන්න ක්‍රීම් ඒකක ගොඩක්ම හොදයි...මේකත් ues karanm thank you so much 💓
ගොඩක් ස්තුතියි පුතේ 😊 පරිස්සමින් ඉන්න
ඇත්තටම හරිම ආසාවෙන් බලන්නේ.දුව තමයි ගොඩක් කැමති. සුදු නැන්දා කියලා කියන්නේ.❤️❤️
ගොඩක් ස්තුතියි 😊 පරිස්සමින් ඉන්න
බොහොම ස්තුතියි අක්කියෝ මේ පිළිවෙලට ජීවිතේ කියලා දෙන හැටියට 💞💞💞💞💞💞💞💞💞
ගොඩක් ස්තුතියි නංගී 😊 පරිස්සමින් ඉන්න
තව චුටි දෙයක් කියන්න තියෙනවා..... ඔයා කියලා දුන්න flax seeds හන බීජ වලින් හදන jel එක මම ගානවා. හොඳ ප්‍රතිපල තියෙනවා.... ඒත් ඒ jel එක ටික දවසක් යද්දී discolor වෙනවා... ඒ මොකද කියලා කියන්න පුළුවන්ද...
ස්තුතියි අක්කේ හරියට තමන්ගෙ කෙනෙක් එක්ක කතා කර කර හිටියා වගේ හිතුනා video එක බලද්දි. අප සමග බෙදා ගන්නා දැනුමට ගොඩක් ස්තුතියි. ❤️❤️❤️🙏🙏😘😘😘😘😘
ගොඩක් ස්තුතියි නංගී 😊 පරිස්සමින් ඉන්න
අක්කේ..... ගොඩක් ඔයාට පින්...අපිට හොද දේවල් කියා දෙනවට......මීවැක්ස් ගන්නේ කොහෙන්ද අක්කේ...
ආයුර්වේද වෙළඳසැල් වල තියෙනවා 😊
Bee wax kiyalda illanne oya kohenda gaththe
@@dineshrukmalgoda7853fr මී ඉටි කියල සිංහල බෙහෙත් බඩු කඩයකින් ඉල්ලන්න
අම්මා වගේම පුතාත් දක්ෂයි,ඉදිරියටම යන්න පුතේ, බුදුසරණයි.
ඔයාට ගොඩක් ස්තුතියි ❤️
ගොඩක් ස්තුතියි 😊 පරිස්සමින් ඉන්න
ගොඩක් ස්තුතියි ❤️❤️💐💐 මේ දවස්වලට ගැලපෙන vedio එකක් santizer හින්දා අත් වියලෙන ප්‍රාමණය වැඩියි. නැවත වතාවක් ගොඩක් ස්තුතියි ❤️❤️💐💐 සම්මා සම්බුදු සරණයි 🙏🙏 විශ්වයේ ආශිර්වාදය නිරතුරුවම ලැබේවා 🙏🙏
ගොඩක් ස්තුතියි 😊 පරිස්සමින් ඉන්න බුදුසරණයි
අක්කේ. ඔයාගේ දැනුම අපිත් එක්ක බෙදා ගන්නවට ඔයාට ගොඩක් ස්තුතියි ..
ඔයාටත් පවුලේ සැමටත් බුදු සරණයි !!
පරිස්සමින් ඉන්න .. 🌹🌹🌹🌹🌹🌹🌹
ගොඩක් ස්තුතියි නංගී 😊 පරිස්සමින් ඉන්න
වීඩියෝ එක ඉවර වෙනව දැනුනෙවත් නෑ.ගොඩක් වටිනව ..බුදුසරණයි අක්කා
ගොඩක් ස්තුතියි නංගී 😊 පරිස්සමින් ඉන්න
ඔයාගේ වීඩියෝ හරිම වැදගත්. වෙන youtube channel වගේ නෙවෙයි ඕනම දෙයක් බය නැතුව පාවිච්චි කරන්න පුළුවන්. ඒ තරම්ම විශ්වාසයි. මමත් ක්‍රීම් වර්ග හැදුවා. හරිම ප්‍රතිඵලදායකයි. ගොඩක් ස්තුතියි ගොඩාක් පින් ඔයාට මේ වගේ වැදගත් වීඩියෝස් අරං එනවට. පරිස්සමින් ඉන්න බුදුසරණයි. 💞🙂
ගොඩක් ස්තුතියි 😊 පරිස්සමින් ඉන්න බුදුසරණයි
Oya katha karanakota bawanawak wage,,hitha hariyata sehellu wenawa...math aluthin geyak hadanawa,,oyage videos wala thiyena dewal mata loku prayojanayak,,mata asai oya wage lassanata piliwelata mage gedara hadaganna...thanks akkiyooo❤❤❤
ගොඩක් ස්තුතියි 😊 පරිස්සමින් ඉන්න බුදුසරණයි
ඔයාගේ වචන වලට හිත නිවෙනවා අක්කේ. ❤️❤️❤️
පරිස්සමෙන් ඉන්න
ගොඩක් ස්තුතියි නංගී 😊 පරිස්සමින් ඉන්න
අනේ හරි ෂෝයි .ලස්සනයි ඔයාගෙ ගාඩිින් එක,වටපිටාව ,ඔයාගේ වොයිස් එකට මං ගොඩාාක් කැමති .ආදරෙයි 👍👍👍👍👍👍👍👍🙏
ගොඩක් ස්තුතියි 😊 පරිස්සමින් ඉන්න
ඔයාගේ වීඩියෝ හරිම අසාවෙන් බලන්නේ... දෙවි පිහිටයි ඔයාගේ පවුලටම අක්කියෝ...
Comment එකක් නොදැම්මට ඔයාගේ වීඩියෝ හැමදාම බලනවා අක්කා.
Like කරනවා. බලාගෙන ඉන්න අහගෙන ඉන්න ප්‍රිය මනාපයි ඔයාගේ වීඩියෝ. ඔයා දන්න හැම දෙයක්ම අපිට කියලා දෙනවාට ඔයාට ගොඩක් ස්තුතියි අක්කා. පරිස්සමින් සතුටින් ඉන්න....
ගොඩක් ස්තුතියි නංගී 😊 පරිස්සමින් ඉන්න
අදත් හරිම වටින වීඩියෝ එකක් තමයි Aunty අපිට කියල දුන්නෙ.හරියට බාවනාවක් වගේ හිතට හරිම සැහැල්ලුවක් ගෙනත් දෙනවා.
අපි බලාගෙන ඉන්නව අනිත් Video එක එනකම්.....❤️
පරිස්සමෙන් ඉන්න Aunty
බුදු සරණයි.....💜️💜️
ගොඩක් ස්තුතියි පුතේ 😊 පරිස්සමින් ඉන්න .බුදුසරණයි
කොහොමද නංගී ..Video එක ලස්සනයි ...ඔයාලගේ නාන ලිද හරිම ලස්සනයි ...සුන්දර පරිසරයක්...හිතට කොච්චර සතුටක්ද දැනෙන්නේ ...කෝ දැන් Tootoo ...🐦පරිස්සම්න් ඉන්න පුතාලා දෙන්නා එක්ක...ආදරෙයි ඔයාලට....තෙරුවන් සරණයී ..නංගී .🌻
මම කඩයක් කරන කෙනෙක්. නිවාඩුවක් ලැබුණ ගමන් අක්කේ ඔයාගෙ video බලනවා. It was very usefull.thanks අක්කේ $$$$
ගොඩක් ස්තුතියි 😊 පරිස්සමින් ඉන්න
අක්කගෙ video එක වෙනදා වගෙම අදත් ගොඩාක් ලස්සනයි .ප්‍රයෝජනවත්.මගේ දුවත් පුතාත් හරි අසාවෙන් බලනවා .ඒ දකින දේ කරන්න උත්සාහ කරනවා .එයාලගේ වයස කිව්වොත් අක්කටත් සතුටු හිතෙයි.දුව අවුරුදු 5යි.පුතාට 4යි.දුව කතා කරන්නෙ අක්කා වගෙයි.හැමදාම රෑට video එකක් නැවත නැවත බලන්න ඉල්ලනවා. පුතාගෙ Video angles ටික නම් නියමයි.බුදු සරණයි ඔයාල හැමෝටම . පරිස්සමෙන් ඉන්න .💖💖💖💖💖
ගොඩක් ස්තුතියි නංගී ....දුවයි පුතයි මම ආදරයෙන් මතක් කරා කියලා කියන්න 😊 පරිස්සමින් ඉන්න . බුදුසරණයි
හරිම ලස්සනට video එක කරනවා.පුඵවන් නම් පරණ ඒවත් මේ වගේ කරන්න. අරbaking soda hacks වගේඒවා.tanks
ගොඩක් ස්තුතියි 😊 පරිස්සමින් ඉන්න
ගොඩක් ස්තුතියි අක්කේ. ඔයාගෙ විඩියො ගොඩක් ලස්සනයි. ඔයා අලුතින් විඩියො එකක් දාපුවම මන් කිහිප වතාවක් බලනවා. හිතට සතුටක් දෙනෙනවා. හිස කෙස් වලට කරන සත්කාර ගෙන විඩියො එකකුත් කරන්නකො.
ගොඩක් ස්තුතියි නංගී 😊 පරිස්සමින් ඉන්න . අපි ඉක්මනටම කරමු
අක්කා ඔයාගෙන් ඉගෙන ගන්න දේවල් ගොඩයි බොහොම ස්තූතියි 🙏
Oyage video ekak enakan hitiye akke.harima lassanai
ගොඩක් ස්තුතියි 😊 පරිස්සමින් ඉන්න
ඔයාගෙ හැම වීඩියෝ එකක්ම මග නොහැරම බලනව නැන්දේ. 💪😍 හරිම පිළිවෙලයි ආසයි දැක්කම. මේ දවස්වල තියන ගෑස් ප්‍රශ්නත් එක්ක ගොඩක් අය දර ලිප් භාවිතා කරන්න හුරුවෙලා නිසා නැන්දට පුළුවන් නම් දර ලිපක් පිළිවෙලට තියාගන්න හැටි ඒ ආශ්රිත ගැමි කුස්සියක වැඩ කරන්න ඕන පිළිවෙල ගැන වීඩියෝ එකක් කරන්නකො. මේ දවස්වල අපෙත් කුස්සිය අලුතෙන් හදනවා මම බලාපොරොත්තු වෙනවා ඒ කුස්සියෙම දර ලිපක් හදාගන්න . මෙච්චර දවස් ගෑස් විතරයි පාවිච්චි කලේ දර ලිපක් තිබුනෙ නෑ. ගොඩක් වටිනවා ඒ වීඩියෝ එක කරන්න පුළුවන් නම්. 💟 මට හොඳ නරක පිළිවෙල කියාදෙන්න මගෙ අම්ම ජීවතුන් අතර නෑ ඉතින් නැන්දගෙ වීඩියෝ මගේ ජීවිතේටත් ලොකු පිටිවහලක්. තරුණ ගැහැණු දරුවෙකුට දවසක බිරිදක් ගෘහණියක් මවක් වුනාට පස්සෙ ජීවත්වෙද්දි දැනගන්න ඕන වටිනම දේවල් තමයි නැන්දගෙ වීඩියෝ වල තියෙන්නෙ . බොරු සෝබන නැති ආදර්ශමත් අම්මා කෙනෙක් නැන්දෙ ඔයා. සුබ පතනව ඉදිරි අනාගතේට. වීඩියෝ එකකට එහා ගිය මේ මෙහෙවර කරන්න තවත් වාසනාව ශක්තිය ලැබෙන්න ඕනෙ. බුදුසරණයි නැන්දේ. 🙏💓
ගොඩක් ස්තුතියි පුතේ 😊 පරිස්සමින් ඉන්න
ගොඩාක් ප්‍රයොජනවන් අක්කේ හැමදාමත් මෙ දේවල් කියල දෙනවට ගොඩක් ස්තූතිය
ගොඩක් ස්තුතියි 😊 පරිස්සමින් ඉන්න
ස්තුති nendee....matath oya ගැටලුව thiyannoo...issalla kiyala dunnu cream akath hadala ganawa..akath hoda pethipala thiyanawa...thawa oya wage video karanna neddee..budu saranai
ගොඩක් ස්තුතියි පුතේ 😊 පරිස්සමින් ඉන්න
ස්තුතිය අක්කේ ඔයා කියල දුන්න හැමදේටම. අක්කේ අල්මරිය organization video එකක් කරන්නකෝ.. බුදුසරණයි අක්කේ..♥
ඉක්මනින්ම කරන්නම් .ගොඩක් ස්තුතියි 😊 පරිස්සමින් ඉන්න
ගොඩක් ලස්සන video akak අක්කේ ඔයා ට බුදු සරණයි!
🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹
ගොඩක් ස්තුතියි 😊 පරිස්සමින් ඉන්න බුදුසරණයි
අක්කෙ ඔයාගෙ හැම වීඩියෝ එකක්ම ගොඩක් වටිනවා. ඉගෙන ගන්න ගොඩක් දෙ තියනවා.
ගොඩක් ස්තුතියි නංගී 😊 පරිස්සමින් ඉන්න
කොන්ඩේ ගැලවී යනවටත්......මොනවා හරි දෙයක් කියන්න 🙂🙂
හරිම ලස්සනයි හැමදාමත් වාගේම ❤️❤️❤️❤️🌹🌹🌹🌹
ගොඩක් ස්තුතියි 😊 පරිස්සමින් ඉන්න . අපි ඒකටත් මොනවා හරි කරමු
@@DoveGreens
ස්තූති ඔයාට ❤️❤️
මේ වීඩියෝ හදලා දෙන ඔයාගෙ පුතාටත් ඔයාටත් බුදුසරණයි අක්කේ
ගොඩක් ස්තුතියි නංගී 😊 පරිස්සමින් ඉන්න
අනේ සුරංගනා නැනදෙ 🥺❤️ මම අසනීප වෙලා ඉද්දි මේ වීඩීයෝ ස් ඔක්කොම හම්බ උනේ.ඒ කටහඩ 🥺..අනේ මට අලුත් ජීවිතයක් පටන් ගන්න හිතුන...
වීඩියෝ එක තවත් දික් උනානම් හොඳයි.ඉක්මණට තවත් වීඩියෝ එකක් දාන්න .බුදු සරනයි ඔයාලට .
ගොඩක් පින් අක්කි.මන් ඉන්නෙ ගොඩක් සීතල ප්‍රදේශයක.කලින් ක්‍රීම් එකත් මන් හැදුව.අදටත් මන් ඒ ක්‍රීම් එක ගානවා.දැන් සිනිදුයි.මට ගොඩාක් සතුටුයි .ආදරෙයි ගොඩාක් අක්කි ඔයාට.බුදුසරනයි
ගොඩක් ස්තුතියි නංගී 😊 පරිස්සමින් ඉන්න
ගොඩාක් ස්තුති මිස් මම ගොඩාක් දේවල් වෙනස් කරගත්තා ඔයාගේ විඩියො බලලා
ගොඩක් ස්තුතියි 😊 පරිස්සමින් ඉන්න
ලස්සන පරිසරය ලස්සන ලදක් ලස්සන කටහඩ ලස්සන බබාලා ලස්සන වීඩියෝ එකක් ❤❤❤
ගොඩක් ස්තුතියි 😊 පරිස්සමින් ඉන්න
Nandi man godak pavicci karanne natural deval man gedarama hadana crema thama man ganne ( Amma hadanava alove gel amand oil e rose Watch ira zaffren) ekathukarala hadana crema eka hadala balannako harima hodai ❤❤❤❤❤
ස්තූතියි අක්කේ ඔයාගෙ වීඩියෝ ගොඩක් වටිනවා, මට දැනගන්න පුලුවන් ද නිල්කටරොලු මල් හැමදාම වගේ බිව්වට අගුණයක් නැද්ද කියලා ?
ගොඩක් වටිනවා අක්කේ . තව තවත් මේ වගේ videos කරන්න ඔයාට ශක්තිය ලැබෙන්නට කියලා ප්‍රාර්ථනා කරනවා 💞💐
දාපු ගමන් ආවා බලන්න❤️
ගොඩක් ස්තුතියි 😊 පරිස්සමින් ඉන්න
අනේ අදත් වීඩියෝ එක හරිම පිළිවෙලයි අක්කේ...ඒ වගේම වටින වීඩියෝ එකක්....හිතට සැනසීමක් ලැබෙන භාවනාවක් වගේ අක්කේ.....ඔයාගේ වීඩියෝ බලද්දී හිතට පුදුමාකාර සතුටක් දැනෙනවා අක්කේ....නිර්ලෝභීව හැමදේම කියලා දෙනවා...අක්කේ ඔයාට තව තව වීඩියෝ කරන්න ශක්තිය, ධෛර්යය, වාසනාව ලැබේවා!!!..❤❤home tour එකක් කරන්න අක්කේ.....තෙරුවන් සරණයි!!
පරිස්සම්න් ඉන්න🙏🙏
ගොඩක් ස්තුතියි නංගී බුදුසරණයි 😊 පරිස්සමින් ඉන්න
හරිම ලස්සනයි අක්කියෝ හරිම පිලිවෙලයි .වීඩියෝ එක ඉවර වෙනකොට නම් දුක හිතුනා
ගොඩක් ස්තුතියි නංගී 😊 පරිස්සමින් ඉන්න
Godak godak godakma sthuthi akka...ammo hitha niwenawa..hariyata asapuwakata giya wagee...me cream ekath hadala balanna oni...thanks...💓💓💓
ගොඩක් ස්තුතියි නංගී 😊 පරිස්සමින් ඉන්න
Dandreff valata karanda hoda behetak kiyala dendako akka....
Oyage videos harima vatinawa...
Budu saranai akka....
ඒ ගැන වීඩියෝ එක තියෙනවා පොඩ්ඩක් ලිස්ට් එක බලන්න 😊
Ane mata hoya ganda bane akki.oyata puluwan nan mata e ka danawada.
Thank u akka....
Harime asawen adath video ake baluwa....crim ake dakkame asehithuna...hadannamkoo...oya kiyela dunne widiheta mn pol bidinewa niyemaiganete pol gediyebidenewa..mage atin hariye pol bidun na....oyagen godak dewal mn igene gatta..balan innewa aluth video akak anekal .bs paressamin inne😘😘😘
ගොඩක් ස්තුතියි 😊 පරිස්සමින් ඉන්න බුදුසරණයි
අනේ හරිම ආසාවෙන් බැලුවේ හැමදාමත් වගේ...❤️👍
ගොඩක් ස්තුතියි 😊 පරිස්සමින් ඉන්න
ගොඩක් දේ ඉගෙන ගන්නවා. දැනුම ට ගන්න දේවල් නම් බොහොම යි.උගත් දේ බොහොම යි ඔබගෙන්. Good luck 👍
ගොඩක් ස්තුතියි 😊 පරිස්සමින් ඉන්න
මි වැක්ස්. කොය්න්ද. හලො
අනෙ. අම්මො ඔයානම්. මාරම. මාරය්. කට. හඩ්ත්. ඔබෙ. වැඩ. වාගෙම. ලක්ෂණයි ❤️❤️❤️❤️❤️❤️❤️
ගොඩක් ස්තුතියි 😊 පරිස්සමින් ඉන්න . ආයුර්වේද වෙළඳසැල් වල තියෙනවා
Akke oya inne koheda..lassana parisarayak..🤗🤗🤗..oya hinda api godak dewal iganagannawa..godak isthuthi
ගොඩක් ස්තුතියි නංගී 😊 පරිස්සමින් ඉන්න
ඒ වීඩියෝ එකත් ඉක්මනට දාන්න .අද වීඩියෝ එකත් ආසාවෙන් බැලුවා .ඔබට බුදු සරණයි !!!!!!.
ගොඩක් ස්තුතියි 😊 පරිස්සමින් ඉන්න
ගොඩක් ලස්සනයි අක්කේ .. ගොඩක් වටිනව මේ තොරතුරු ... ඉක්මනින් ආයෙත් හමුවෙමු ...
ගොඩක් ස්තුතියි 😊 පරිස්සමින් ඉන්න බුදුසරණයි
ඔයාලාට තෙරුවන් සරණයි නිදුක් නීරෝගී සුවය ලැබේවා දීර්ඝායුෂ ලැබේවා
ගොඩක් ස්තුතියි 😊 පරිස්සමින් ඉන්න බුදුසරණයි
වෙනදා වගේ අදත් ගොඩාක් ආසාවෙන් බැලුවා අක්කේ.ඔයා කියලා දුන්නු flax seeds ජෙල් එකත් මම හදා ගත්තා.එකෙත් ප්‍රතිඵල තියනවා අක්කේ.ගොඩාක් ස්තූතියි.ආදරෙයි.පරිස්සමෙන් සතුටින් ඉන්න.❤️❤️❤️❤️💕💕💕
ගොඩක් ස්තුතියි නංගී 😊 පරිස්සමින් ඉන්න
Bee vacs ganne kohenda kiyala dannavada if you know that please tell me
Oyage video harima hodai man balanawa samaharavita deparak vithara. Ane mata kiyanawada ethuru wena bath oven ake dala velanna puluvanda. Kohomada kiyala. Pls thank u.....
Akke mee weks ganne kohenda....akke ඔයාගෙ aeth wala ganne kiyala dunnu cream aeke godak hodai.....ane manda akke.....akka katha kerene widihen hithate puduma senesimak wagem lengathu kamak denenewa.....hariyate den akka ape sahodariyak wageme wela ae tharamate apite lan wela.....pin oyate godak......jeewithy lassana kere ganne apite kiyala dene dewal walate.man nam den oya nisa godak motion wela......Thyruwan saranai...godak aderei....ඉක්මනින් video aekak genne hode.....❤️🩹❤️🩹❤️🩹❤️🩹❤️🩹❤️🩹
Bee wax
ආයුර්වේද වෙළඳසැල් වල තියෙනවා
ගොඩක් ස්තුතියි 😊 පරිස්සමින් ඉන්න
ලතාවට ඇවිදින
හිනාවද පැහැබර
කතාවද මනහර
ලදකි නුබ සිත් වසග කරවන.........
ගෙදර දොර වැඩ ගැන
මනස සනසන රස
නිතර දෙන උපදෙස
බෙදන දැනුමද වටී සැමටම....................
(ඔයා දැක්කම, ඔයාගෙ කතාව මට ඉමිහිරි කවියක් වගේ. එනිසාම මගේ හිතට ආපු අදහස් මම කවියකට පෙරලුවා)
ගොඩක් ලස්සනයි ...හරිම ලස්සනට කවි ලියන්න පුළුවන්
ගොඩක් ස්තුතියි 😊 පරිස්සමින් ඉන්න
@@DoveGreens ගොඩක් ස්තූතියි. ජය වේවා
Akki mage city duvath akka oyage gedara Ava.itin harima lassanai. Anith video aka anakal balan innam ..api mihenthale.oyalata budusaranai
ගොඩක් ස්තුතියි නංගී 😊 පරිස්සමින් ඉන්න
අක්කේ අදත් වටිනා වීඩියෝව ක්.මං ඔයාගේ හැම වීඩියෝව ක් ම බලනවා.මං ඔයාගෙන් ගොඩක් දේවල් ඉගෙන ගන්නවා.
ගොඩක් ස්තුතියි නංගී 😊 පරිස්සමින් ඉන්න
Adath godak aasawen ahan hitiya akke. Podda nisa busy una. Mn oyagen hema daama deyak igena gannawa. Parissamen inna akke. Budusaranai oyage mulu paulatama.
ගොඩක් ස්තුතියි නංගී බුදුසරණයි 😊 පරිස්සමින් ඉන්න
හුස්ම ගන්න කියා දෙන්න... කොහෙන්ද ඔබ අකුරු කලේ.. සුරංගනාවක් ඇවිදින් රහසින් කියලා දුන්නද.. හෙමින් හෙමින් සිත් සතොසින් පුරවන සෙනෙහසක් තාලෙට.. සිතින් පුදා තුති මල් පොඩි පතනෙමි තිසරණ සරණ ම...
ප්‍රයෝජනවත් vidio එකක් අක්කා. ගොඩක් පින් ඔයාට. ආසයි අහගෙන ඉන්න.
ගොඩක් ස්තුතියි නංගී 😊 පරිස්සමින් ඉන්න
Oya hithana widiya harima lassanai nande.aththatama lassana kiyana eka pahadili kara widiyenma mata godak eka danuna.budusaranai .
ගොඩක් ස්තුතියි පුතේ බුදුසරණයි 😊 පරිස්සමින් ඉන්න
Wenada wagema adath godak arthawath video ekak ...
Budusaranayi ! Parissamin Inna oyala hemoma
ගොඩක් ස්තුතියි 😊 පරිස්සමින් ඉන්න බුදුසරණයි
අද වීඩියෝ එකත් ලස්සනයි අක්කි.. ඒත් ඉක්මනට ඉවර උන නිසා දුකයි.. ආයෙ ඉක්මනට අලුත් වීඩියෝ එකක් අරන් එන්න 🙃 පරිස්සමින් .. සතුටින් ඉන්න.. බුදුසරණයි අක්කි..😊
ගොඩක් ස්තුතියි නංගී බුදුසරණයි 😊 පරිස්සමින් ඉන්න
ගොඩාක් ලස්සනයි .අනේ හැමදාම vedio karannako ගොඩාක් ලස්සනයි .ආසයි බලන්න .
ගොඩක් ස්තුතියි 😊 පරිස්සමින් ඉන්න
ගොඩක් ස්තුතියි .කියලා දෙන ඒවට...හරිම වටිනවා...බුදු සරණයි .පරිස්සමෙන් ඉන්න..මම නදී ...
ගොඩක් ස්තුතියි නදී 😊 පරිස්සමින් ඉන්න
Hm adath lassana video ekak aran awith. Mata onima karapu deyak oya kiyala dunna. Hadala balannamko. Thanks akki. Budusaranai oyata
ගොඩක් ස්තුතියි 😊 පරිස්සමින් ඉන්න බුදුසරණයි
බොහොම ස්තූතියි අක්කේ ඔයාගේ වීඩියෝ හරි වැදගත්.ඔයාල හැමෝටම බුදු සරණයි 🙏
ගොඩක් ස්තුතියි 😊 පරිස්සමින් ඉන්න බුදුසරණයි
ඔයා ගොඩක් ලස්සනයි ❤️❤️❤️වැක්ස් එක ගන්නේ කොහොමද එකේ නම පැහැදිලි නෑ ආමන්ඩ් ඔයිල් කොච්චර ගන්න ඕනේද
නංගිඔයාගේ සාලේ ගැන ආයෙමත් ලස්සන විඩියෝ එකක් අයෙමත් ගේන්න
හොඳයි . ගොඩක් ස්තුතියි 😊 පරිස්සමින් ඉන්න
Godakkk pin akkiyoooo.....budu saranaiii...Amma kenek.wage.danne Nathi dewal kiyl denawata
ගොඩක් ස්තුතියි නංගී 😊 පරිස්සමින් ඉන්න
akki mage Duwata awrudu 3 oyage videos hari asawen balanawa.oya katha karana widiha hamadema lassanata therum karala dena widiha harima hodai.mage duwat ewa igena ganna eka gana mata godak santhosai
ගොඩක් ස්තුතියි නංගී . දුවට කියන්න මම එයාව ආදරයෙන් මතක් කරා කියලා 😊 පරිස්සමින් ඉන්න
ස්තුතියි අක්කේ වෙනදා වගේම අදත් අසාවෙන් බැලුවා .ඉක්මනින් විඩියෝ එකක් අරන් එන්න .පරෙස්සමින් ඉන්න බුදුසරණයි 😍😍
ගොඩක් ස්තුතියි 😊 පරිස්සමින් ඉන්න බුදුසරණයි
Godk ලස්සනයි akki oyge vidios kohoma kiynnada hithaganna be.🤗❤️
අදයි මට video එක බලන්න ලැබුනේ.ඉතින් ඔයාට ස්තුතියි.කලින් ක්‍රිම් එක හැදුවා.මම හැමදාම පාවිච්චි කරනවා.මෙකත් විදිහෙන්ම හොදට අැති.ස්තුතියි.අැදුමක් වේල ගන්න විදිහ අනේ අපිට නිකමටවත් මතක් උනේ නැහැනේ.බුදු සරණයි ඔයාට!
ගොඩක් ස්තුතියි 😊 පරිස්සමින් ඉන්න බුදුසරණයි
අක්කා ♥️♥️♥️ එක්සිමා තියෙන වියලි ශරීරයකට සුදුසු අලේපනයක් කියල දෙන්නකො
අපි ඉදිරියේදී බලමු නේද 😊
Bohoma sthuthi akky ..harima lassanai vedio eka ❤️❤️❤️❤️ budusaranai ,parissamin inna 🙏🙏🙏
ගොඩක් ස්තුතියි 😊 පරිස්සමින් ඉන්න . බුදුසරණයි
One comment eka magen nande. Video ekak danakal ammai mamai balagena hitiye
ගොඩක් ස්තුතියි පුතේ 😊 පරිස්සමින් ඉන්න
@@DoveGreens nandath parissamen inna☺
දැන් තමයි බලන්න පුලුවන් උනේ ...අනේ වෙලා ගියා අක්කි...thanks akki ...😍😍
ගොඩක් ස්තුතියි නංගී 😊 පරිස්සමින් ඉන්න
ඔයා කලින් කිව්ව ක්‍රිම් එක මමත් අත් වල ගාන්න පටන් ගත්තා.ඒක හරි ෂෝක් අක්කේ.මේකත් බලන්නම්.ඔයාට ගොඩක් ස්තූතියි අක්කේ . ඔයාලා හැමෝටම බුදු සරණ යි 👍👍👍👍👍👍👍👍👍👍❤️❤️❤️❤️
ගොඩක් ස්තුතියි නංගී 😊 පරිස්සමින් ඉන්න
harima watinawa video eka, bee wax kohenda ganna thiyene kiyannko?
Thankyou akka me wage dewal kiyala denawata .parissamen inna .budusaranai .
ගොඩක් ස්තුතියි 😊 පරිස්සමින් ඉන්න
හුගක් වටිනවා අක්කෙ අද වීඩීයෝ එකත්.බොහොම ස්තූතියි.
ගොඩක් ස්තුතියි 😊 පරිස්සමින් ඉන්න
ඔයා හරි පිලිවෙලට ජීවිතේ විදිනවා අක්කේ. මේ දවස්වල මම ඉන්නේ ගොඩක් හිත කරදරෙන්. ඔයාගේ වීඩියෝ බලපුවාම හිත සැහැල්ලු වෙනවා 🙂🙂🙂
ඒක ඇත්ත.එයාගේ වැඩ භාවනාවක්❤️
Eka aththa... hitha sahallu karaganne math me vidio balala
Bohoma sthuthi..Ane akka, as wate kalu wenawata cream ekak dannako..