If there is a possibility, can you please do a video about how to 'observe without absorb'. Being an empath it is really emotionally exhausting to absorb everything. But i can't help with that. I am too kind but it feels like a hidden curse sometimes. Please can you do a video on this?
Pigan hodana Aya nevei toilet hodana Aya nevei mama oyage hana videovakma vade baluva hama tanakadema respect kala aneth me vachana very bad aehema menesun vargekrana kenekda me
චිත්තා වේගී බුද්ධිය online program එක ඉගෙන ගැනීමට | Emotional Inteligence Masterclass
👉 ramindu-randeni-s-school.teachable.com/p/emotional-intelligence-masterclass
( Pre-recorded program watch and learn anytime | පූර්ව පටිගත කරන ලද වැඩසටහනකි ඕනෑම වේලාවක නරඹා ඉගෙන ගන්න)
ඔබතුමාගෙන් බලාපොරොත්තුවෙන් සිටි දැනුමක් ✊ බොහොම ස්තූතියි ❤️
@@ramindurandenisinhala thank you.
@@ramindurandenisinhala ස්තුතිය 🙏
Yoga class locations and how to join it
සර් කීවා නේද ටොයිලට් හෝදන අය කියලා...ඔව් මම ටොයිලට් හෝදන්නෙ...කුවේට් එකෙ ඒත් මම ඉංග්‍රීසි ඉගනගනිමින් සිටිනවා...ලංකාවෙ ඉද්දී යෝගා කරා...ඒක දැන් වැඩ ඉවරවෙලා විනාඩි 15, කරනවා...උදේට සූර්‍ය නමස්කාරය කරනවා...භාවනා කරනවා ..එකදිගට හැමදාම පැය 17 ක් වැඩ ...නිදාගන්න තියන පැය හයහමාරෙන් පැයක් අරන් මේ ඔක්කොම දේවල් කරනවා❤....කොහෙ හිටියත් කොතන හිටියත් උනන්දුව තියනවනම් කරන්න බැරි දෙයක් නෑ..❤
anivarenma
රමිඳු හිතට මාර සතුටක් දැනෙනවා මේ video එක දකිද්දි ..🔆
ඔබතුමාගේ වටිනා කරුණු අපට ලොකු ශක්තියක් .ස්තුතියි 🙏🙏🙏
Thank you ramindu sur lagadima api obage vedasatahan samaga ekathu venava 🎉🎉🎉🎉🎉🎉🎉
සර්ට අපි නය ගැති ❤
11:23 🥺💙
ඔබතුමාට බොහොම පිං මෙවැනි වීඩියෝ තුලින් අපව දැනුවත් කරනවට ❤
ඔබතුමාට ගොඩක් පිං
👌 නියමයි.
සර්, මම නිතරම phone එකෙන් shots videos, tiktok videos වගේ එව්වා බලන්න addict වෙලා ඉන්නවා. නිවාඩු දවසක ගෙදර හිටියොත් අද දවසේ මම මෙන්න මේ මේ වැඩ කරලා ඉවර කරනවා කියලා කොච්චර plan කරන් කරන්න හිටියත් පොඩි වෙලාවකට හරි phone එක අතට ගත්තොත් ආයේ phone එක තියන්නත් හිතෙන්නේ නැති තරමට videos බල බල දවසෙන් වැඩි වෙලාවක් නාස්ති කරනවා. මේකෙන් මිදෙන්න ක්‍රමයක් කියලා දෙන්න පුලුවන්නම් ලොකු උදව්වක්.මං හිතනවා අදකාලේ මේක මට වගේම තව ගොඩක් දෙනෙක්ට තියෙන ගැටලුවක් කියලා.
කොහොමද වැඩ කල්දාන කම්මැලිකම සදහටම නැති කර ගන්නේ ? How to Stop Procastination Forever!
ruclips.net/video/12Ylx0mMT4s/видео.html
මට ආසයි මේකට සභ්බන්ද වෙන්න
Thanks, wishing You Great Health and Long life ,🙏
😌💐
So happy sir. Thank you sir.
Thank you So Much sir....🌹🌹
good moning sir.❤❤❤❤🙏🙏💐💐💐💐💐💐💐
Thank you.❤
🙏🏼✨
Thank you! Sir ❤✨
🌹💖🌹💖🌹
Thank You ,COACH
Thank you sir
keep it up sir ...💌
Thank you sir ❤❤❤
Thank you sir❤ Congratulations for 100K Subscribers🎉
Thank you
Thanks sir
Thank you Sir.
❤🙏❤
Thanks ❤️🙏❤️
👍
💚 🙏
අපි ම්ට කලින් සර් හම්බ වුණානම් ❤️❤️❤️
100k..... good luck sir❤❤❤
🙏🙏🙏🙏
🙏🌷🙏🌷🙏🌷
❤❤❤
Sir kundalani bahawanawa hana wadasatahanak karannako..boho pin.oba thumage wadasatahan walin godak dewal jivitheta gaththa sir🙏🥰 godak sthuthi🙏❤️🎁
🥰🤩
Just realised this is our head office, Hemas.
🙏🙏🙏❤️❤️❤️
❤
🙏
මමත් බලන්ගොඩ☺️💙
❤🙏
🙏❤
If there is a possibility, can you please do a video about how to 'observe without absorb'. Being an empath it is really emotionally exhausting to absorb everything. But i can't help with that. I am too kind but it feels like a hidden curse sometimes.
Please can you do a video on this?
රමිඳු පුතා
මට වයස 67යි
මම ඔයාගේ ගෝලයෙක් ❤
සාදරයෙන් පිලිගන්නවා 🙏❤
🙏🙏🙏🙏🙏🙏🙏💐💐💐💐💐💐
Toilet හොදන... පිගන් හෝදන... nice motivation to start with bro… I’m sure some of your overseas listeners would have love that part of your speech
It was so disappointing that you are dividing people based on their jobs. This is so mean and highly disrespectful.
Please explain the visualization😮💨😮💨😮💨
ඔබ තුමාට හිතෙන විදිහට නිවන් අවබෝධ කරපු සිතක් මොන වගේ තත්වයක ඇතිද? පුලුවන් නම් අදහසක් දක්වන්නකො.තෙරුවන් සරණයි
"Sakra Bhawana" Balanna..
නිවන කියන උතුම් තත්වයේ පංච උපාදානස්ඛන්ධය නෑ,එය සිත හා කය වශයෙන් බෙදෙනකොට ඒ නිවන කියන උත්තම තත්වයේදී අපේ සිත හා කය නෑ.
ඒ නිසා අපිට නිවන මොනවගේද කියලා හිතන්නවත් බෑ.
භාග්‍යවතුන් වහන්සේ මාගන්දිය සූත්‍රයේදී මාගන්දිය බමුණාට දේශනා කොට වදාලේ ප්‍රථම ධ්‍යාන මට්ටම දිව්‍ය ලෝක සුවයට වඩා උතුම් කියා.
සැප වැඩිම දිව්‍ය ලෝකය පරනිම්මිත වසවර්තිය,අඩුම දිව්‍ය ලෝකයේ තියෙන සැපයවත් අපිට හිතාගන්න බෑ.
එතකොට ප්‍රථම ධ්‍යාන මට්ටම මේ දිව්‍ය ලෝක 6 තියෙන සැපයට වඩා උතුම්
ඒ වගේම ප්‍රථම ධ්‍යානයට වඩා දෙවන ධ්‍යානය උතුම්
මෙලෙස ඒ ඒ ධ්‍යාන මට්ටම් ඉහලට යන්න යන්න එහි ඇති සැපය ගැන අපිට අල්ප මාත්‍රයක්වත් සිතිය නොහැකිය.
එය පිළිවෙළින්,
රූපාවචර ධ්‍යාන-
ප්‍රථම ධ්‍යානය,ද්විතීය ධ්‍යානය,තෘතීය ධ්‍යානය,චතුත්ථ ධ්‍යානය
අරූපාවචර ධ්‍යාන-
ආකාසානකද්කදායතනය
විකද්කදාණකද්චායතනය
ආකිකද්චකද්කදායතනය
නේවසකද්කදානාසකද්කදායතනය
ඉහත දැක්වූයේ මේ ධර්මයේ සදහන් ධ්‍යාන මට්ටම් 8 පිළිබදවය
මේ සියළුම ධ්‍යාන මට්ටම් වලට වඩා ඉහළින් තමයි නිවන් සැපය තියෙන්නේ
නිවන් අවබෝධ කරගත්ත හිතක මුකුත් නෑ.දුක දැනෙන දේවලුත් නෑ සතුට දැනේන දේවලුත් නෑ හරියට මොනවත් නැති හිස් දෙයක්.
ඒ ස්වභාවය ඒ විදිහටම දැනෙන්න නම් නිර්වාන දාතුව බවට පත් වෙන්න ඕන. එතකොට මම කියලා අපිට දැනෙන ගතිය නැති වෙලා යනවා. තමාගේ සිත තමාගේ නොවන බව අවබෝධ වෙනවා. තමා තුල සහ තමා අවට සිදු වන සියල්ලම පෙර සකස් වූ හේතූන් නිසා සකස් වූ, හේතුන් පවතින තුරු පැවතී , හේතූන් නැති වී පසු නැති වී යන බව දකිනවා. ක්ශනයක් පාසා සිතුවිලි ඇති වී නැති වී යන බව දකිනවා. ඉතින් නිර්වානය අත්විදින අරහතුන් වහන්සේ කෙනෙක් මේ ලෝකේ දුක සතුට දෙකම ධර්මතාවයේ ස්වභාවයන් විදිහට විතරක් දකිනවා. කිසිම දේකට ඇලීමක් ගැටීමක් නෑ. කිසි දෙයක් පස්සේ දුවන්න උවමනාවක් නෑ. මොකද ඒ තත්වයට පත් වෙද්දි ප්‍රත්‍යක්ෂ වශයෙන්ම අවබෝධ වෙනවා මෙතෙක් කල් සත්‍යය යැයි සිතා සිටි සියල්ලම මායාවක් පමනක්ම බව ( මම මේ වෙද්දි දන්න විදිහට කිව්වේ)
Sir ge yoga classes tiynwd❤
Sir khmda yoga class ekata joind wena?
අනේ Sir කුන්ඩලීනී ගැනත් Video එකක් කරන්නකෝ Please ♥️
ඉදිරියේදී බලමු :)
Can sir arrange a program for the children?
Samajanuyojana bhuddhiya ????
Salli diga apahu yanna puluwanda ?
Sir api wage pigan hodana toilet hodana ayata barida
යෝගා, භාවනා වැඩසටහන් වලට සම්බන්ධ වෙන්නෙ කොහොමද
Class walata jont wenne kohomada please
Balb eka diga apahu gihin ...
First like from me sir... 💖💖💖🥹
Sirge yoga classes thiyenwada join wenna 🥺♥️
Obathuma me programme koheda karanne ?
මහත්මයව සම්බන්ධ කරගන්නෙ කොහොමද ?
Dear
Online yoga and Meditation class එකක් තියෙනවද?
Online naha ..
@@ramindurandenisinhala thank you Mr. I live in France. have a good day.
is it possible to do online yoga and Meditation in future.?
@@ramindurandenisinhala භාවනා ගැන එකක් මුල ඉදන් කියලා දෙන්න පුලුවන්ද
Pigan hodana Aya nevei toilet hodana Aya nevei mama oyage hana videovakma vade baluva hama tanakadema respect kala aneth me vachana very bad aehema menesun vargekrana kenekda me
ආපහු අහන්න මොකද්ද කිව්වේ කියල එතකොට අවබෝධ වෙයි
thank you sir 🙏🙏🙏🙏
Thanks ❤
Thank you sir❤
Thank you sir
Thank you sir🙏🙏🙏
Thank you 🙏
❤️❤️❤️
❤
❤️🙏❤️
Thanks❤
Thank you sir
❤️❤️❤️
❤
❤️🙏❤️
❤❤
❤
❤
❤❤❤
❤
❤❤❤
❤❤❤
❤❤❤❤