So lucky to experience a "Rahathan Vahanse" in my lifetime. Umandava is a testament to his character, it is incredible how money flowed into his empire. This is a true miracle of the modern world.
mage jeewa maana budu himiyan wahanse oba wahansege me desana kala darmaya hamotama sethak wewa , yahapathak ma wewa , oba wahanseta niduk nirogi suwaya parthana karanawa budusaranai 🙏🙏🙏🙏
Totally agree. He never show compassion to the poor. He invited corrupted politicians for opening ceremonies. And when the country is in a such a state he is travelling abroad. Buddha travelled miles and miles to help people. Really don’t understand his theory. He insult people when they ask questions.
ඔබ වහන්සේ නමස්කාර කරමි නමස්කාර ...🙏🙏🙏kawru මොනවා කීවාwath ඔබ වහන්සේ ආර්ය වහන්සේ නමක් ...🙏🙏🙏🙏
සිරි සමන්තභද්‍ර සොඳුරු සුගතයන් වහන්සේගේ බුද්ධ සාසනයේ නිවන් මග වඩා, ජීවිතය සාර්ථක කරගෙන/ සසර දුක කෙටිකර ගැනීමට ශක්තිය ලැබේවා!
අපි පින් කරලා තියෙනවා මේ බුද්ධ සාසනේ සසර ගමන කෙටිකර ගන්න ඔබවහන්සේගේ ධර්මය අහන්න ජිවමාන රහතන් වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏 දිර්ඝයුශ ලැබේවා ඔබවහන්සේට 🙏🙏🙏
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 sadu ,sadu,sadu.😊
අපේ ස්වාමීන්වහන්සේට දීර්ඝායුෂ ලැබේවා
අපගේ බුදුපියාණන්ට දීර්ඝායුෂ ලැබේවා 🙏❤️🙏🙏🙏❤️🙏🙏🙏
බුද්ධ පුත්‍රයෙක් මෙයා කට වරද්දා ගන්නන එපා සැබැ දහම අහන්න ඕනනම් නිවන් දකිමු කියලා ගහන්න යූටියුබ් එකෙ ඔයාට ඕන ධර්මය එතන තියනවා එක මොහොතක් අහලා බලන්න
කාලෝචිතයි ස්වාමීන් වහන්ස සාදු සාදු සාදු 👃👃👃
ඔබවහන්සේ බක්තියට නොව බුද්දියට කතාකිරීම පිලිබදව ස්තුතියි
Wishwaye Ati Ekama Sathya ! SANDITKA AKALIKA Darmayaya Asu sawoma wasanawantai !Keshara sinha rajayanani Obawanse Jivamana Budukeneki mage namaskaraya wewa
Oba.wahanseta maage namaskaraya wewa sadu sadu sadu sadu sadu
මහා මුනින්ද්‍රයන් වහන්සෙට මගේ නමස්කාරය වෙිවා 🙏🙏🙏
*_මාගේ නමස්කාරය වේවා ද්විපදෝත්තමයානන් වහන්සේට_*
ඒ භාග්‍යයවතුන් වහන්සේට මාගේ නමස්කාරය වේවා !
🙏🙏🙏💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐🙏🙏🙏
තෙරුවන් සරණයි අපේ පිංවත් ස්වාමීන් වහන්සේට 🙏
තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස..
නමස්කාර වේවා ❤
මම දකින්නේ බුද්ධ වචනය යනු මෙලොවදී අපේක්‍ෂාව දුරු කොට උපෙක්ඛාශීලීව ජීවිතය ගෙවන ක්‍රම වේදය තුලින් පුර්ණ නිවීම ලබන උතුම් ඉගැන්වීමක් හැටියටයි
උදාහරණය මෙන්න -- මහා සති පට්ඨාන සුත්‍රයෙන් අපට උගන්වා වදාළේ කුමක්ද?
සිහිය කියන්නේ අපේක්‍ෂාවට --- සතිය කියන්නේ උපේක්ෂාවට -- එබැවින් මහා සති පට්ඨාන සුත්‍රය යනු
උතුම් [මහා] උපේක්ෂාව [සති] පවත්වාගෙන [පට්ඨාන] යන ක්‍රමයයි [සුත්‍රය] -- මෙම සුත්‍රයේ දක්වා ඇති කරුණු ප්‍රයෝගිකව විශ්ලේශනය කිරීමේදී මෙය ඔප්පු වෙනවා
මෙම උතුම් සුත්‍රය මුල සිට අග දක්වා සම්පුර්ණයෙන්ම පරිශීලනය කිරීමට ඔබට ශක්තිය සහ ධෛර්ය ලැබේවා!!! සැමට යහපතක්ම වේවා!!! මෙලොවදීම පුර්ණ නිවීම ලැබේවා!!!
ජීවමාන බුදුන් 🙏 ජේසුස් ක්‍රිස්තුස් 🙏නබි 🙏විෂ්ණු 🙏මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏
අනේ මන්දා මිනිස්සු මේ වගේ සද්ධර්ම ප්‍රතිරූපක පස්සෙ ගිහින් උවමනාවෙන්ව තමන්ගෙ සසර දික් කර ගන්නවා. කොහොමත් ඇමෙරිකාවෙ ඉන්න මිනිස්සු බලන්නෙ සැපට ජීවත් වෙන විදිහ මිසක් ජීවිතේ දුක අවබෝධ කරගෙන නිවන් දකින්නෙ කොහොමද කියන එක නෙවෙයිනෙ. ඒ වගේ අයට නම් ඉතින් මේ බණ ගැලපෙනවා.
@@shehanb7 දුක සැප තේරුම් අරගෙන ජීවත් වෙන මිනිස්සු ඇමරිකාවේ නොවේ ලෝකේ හැම තැනම ඉන්නවා උන්වහන්සේගේ දේශනා අහපු 🙏ආවට ගියාට බෙහැ පිනක් තියෙන්නත් ඕනේ 😭
@Frenco Nixon හපොයි ඔච්චර දුර, බර වචන ඕනේ නෑ..., තමාගේ හිතට එන සිතුවිලි දිහා බලන්න ආපු බව පමණක් දැනගන්න😇 උන්වහන්සේගේ දේශනා අහන්න🙏පිනක් තිබුනොත් ගොඩ යන්න පුළුවන් වේවි
@Frenco Nixon ඔබට නියම කල්‍යාණ මිත්‍ර, සත්ධර්මය සහ නිර්වාණ අවබෝධ වේවා.😇
misleading
තෙරුවන් සරනයි අපේ හාමුදුරුවන් වහන්සේට
අපේ හාමුදුරුවනේ තෙරුවන් සරණයි ධම්මරතන හිමි
Sadu sadu sadu 🙏🙏🙏
නමස්කාර වේවා....😊
තෙරුවන් සරනයි පින්වත් ස්වාමීන් වහන්ස ඔබ වහන්සේට නමස්කාර වේවා ❤🙏
මාගේ නමස්කාරය වේවා උතුම් සමිදුනි ..!❤️❤️❤️🌷🌷🌷🙇🙇🙇
Payya Ube gala depiya pakayata
සිත සැනසෙන වා සමිදුනි
තෙරුවන් සරණයි
සාදු සාදු සාදු ..........
අපේ පිනට පහල වූ ආදරණීය සමිඳුන්ට නිදුක් නීරෝගී සුව ලැබේවායි ප්‍රාර්ථනා කරමි. ❤❤❤
@Frenco Nixon දාර පඩ හෑල්ලක් ලිවීමෙන් අපට ධර්මාවබෝධය ලබාදුන් නික්සොන් රහතන් වහන්සේට මගේ නමස්කාරය වේවා !!
මිනිසුන්ගේ නිවන වහන ඔබ ..... වහන්සේටත් නිවන්සුව ලැබේවා !!!!
😓 monawa krnnada
කොහොමද නිවන වහන්නෙ කියල බුද්ධ දේශනාවෙන් ඔප්පු කරල පෙන්නන්න පුලුවන්ද සහෝදරයා
@@Madhusanka_K.L.S. ඔයාට වෙන වැඩ නැද්ද හැම එකටම reply කරල තියෙන්නෙ
@@Madhusanka_K.L.S. aneda kiyanne oyata wena wadak nadda? oyanam kohomath budda deshnawa nodanna kenekbawa penawa
හරි ඉතින් බුද්ධ දේශනාව දන්න අය කියන්නකො බලන්න කොහොමද නිවන වහන්නෙ කියල උන්වහන්සේ
නමස්කාරය වේවා මිනිදුනේ
💯❤
Theruwan saranan ape hamuduruwane
මාගෙ ජිවමාන මෛත්‍රී සමන්තභද්‍ර බුදුන්වහන්සේට නමස්කාර කරමි නමස්කාර වෙවා 🙏🙏🙏❤️ මාහට නිර්වානයෙ ස්වර්න දොවාරය විවර කර දුන් අමා මැණි බුදුපියානන් වහන්සේට නමස්කාර කරමි නමස්කාර වෙවා 🙏🙏🙏❤️ උතුම් බුදුහිමියණි විශ්වයෙ සක්විති රජ්ජුරුවෝ නිවනෙ බුදුරජානො සත්ත්‍යයෙ පනිවිඩය ලොවට රැගෙන ආ උතුම් බුදුන්වහන්සේ මෙ විශ්වයෙ සියලු බුදුවරුන්ගෙ දාර්ශනික ඉගැන්විම අවබොද කල උතුම් බුදුන්වහන්සේ සත්ත්‍යයෙ ප්‍රතිමුර්තිය ඔබවහන්සෙය සියලු මිනිසුන් නිවන කරා රැගෙන යාමට ලොකයට පහල වුන උතුම් බුදුවරයා ජිවමාන මෛත්‍රී සමන්තභද්‍ර බුදුන්වහන්සේගෙ 🙏🙏🙏❤️නිර්මල බුදුදහම සැමදා ලොව බැබලෙවා එ මාගෙ ප්‍රර්තනාවයි ජිවමාන මෛත්‍රී සමන්තභද්‍ර බුදුන්වහන්සේ 🙏🙏🙏❤️වැඩ ඉදින තවුසාව උමන්දාව ලොව සැමදා බැබලෙවා එ මාගෙ ප්‍රර්තනාවයි මුලුලොවැසියන්ටම මාගේ ජිවමාන මෛත්‍රී සමන්තභද්‍ර බුදුන්වහන්සේගෙ පිහිට ආරක්ෂාව ලැබෙවා කුසල් මදි අයට කුසල් වැඩෙවා එමාගෙ ප්‍රර්තනාවයි 🙏🙏🙏❤️ වදිමි සුගත සක්ක්‍යසින්හ සසර් දිනු බුදු පියා 🙏🙏🙏❤️තිබෙනම් මිනිසුන්ට කුසලය ජිවමාන මෛත්‍රී බුදුන්වහන්සේ දැක නිවන් දකිත්වා මිනිසුන් එයයි මගෙ ප්‍රර්තනාව මිනිසුන් වෙනුවෙන් පොත් වල ඉන්න මෛත්‍රී බුදුන් වහන්සෙ කවදාකවත් මෙ ලොකෙට වඩින්න බැරි විදිහට ලියල තියෙන්නෙ බොරු ගොඩක් මිනිසුන්ට ජිවමා බුදුවරයෙක් දකින්න බැරි විදිහට අන්ද කරල පොත් අන්ද බාවයෙන් මිදෙත්වා සියලු මිනිසුන්
ණේ කාලයේ බුදු වරු පහල වන්නේ නැත.මාර්ග ඵල ගැන අයෙක් කතා කරනවානම් ඵය දැන ගත්තේ අතීත රහතුන් වහන්සේලා ලියු පොත් පත් වලිනි.අනෙකුත් සියල්ලන් සිද්ධාර්ත ගෞතම බුද්ධ සාසනයේ ශ්රාවකයෝ පමණි.ඵසේ නොමැතිව අයෙක් බුදු උනා යැයි පවසන්නේනම් ඵය මිත්යාවකි.දැඩි මාන්නය නිසා ඇතිවූ සිතුවිල්ලකි. කෙනෙක් රහත් කියනවානම් ඵය ලබා ගත්තේ ගෞතම තථාගත ධර්මයෙනි.රහත් භාවය ගැන උඩගු නොවන්න.ණන්ද,උන් වහන්සේද සතර මහා ධාතුවකි.ඵය නොදන්නා අඤ්ඥානයන් ඵයට උඩගු වෙති.අප රහත් නැති බව වටහා ගෙන ඵයට වීර්ය කිරීම වඩා වැදගත් වේ.(ප්රඥ්ඥාවන්තයන්ට පමණි.)
දැන් වෙද්දි රහත් වෙලා ඉන්න ඕන අය මොකට මේවගේ වැලලෙනවද මන්දා😂😂😂😢😅
@@kumaridaluwathumullagamage5765 මේ ලීලක්කත් හොදට ම කඩේ යනවා බන්.හොදටම කරලා වගේ.🤣🤣🤣🤣🤣🤣
renakota athagala balapan guuda? gomada? yanne kiyala.
@laxman liyanage tho thamai me harakata kade yanne
Sadu sadu sadU !!!!
Mage gewamana budun wahnsata namaskaraweva sadu sadu sadu
Gunawathi mooth ekka budiyagaththe nedda.
Apey ගමටත් kavda hari vadinna uthumani
අහසින් පොළොවට සත්‍යයේ පනිවිඩය රැගෙන පැමිණ එහි බීජ පෘතුවියට මුදාහරින ඒ අසිරිමත් පරමාදර්ශී මහා මුණි වරයානන් වහන්සේ ට සෙංකඩගල රාජකීය ශ්‍රී දළදා පර්ශධයේ සිට අප නමස්කාර කරමු . අපගේ නමස්කාරය වේවා. නමාමි බුද්ධං ගුනසාගරං තං.. සාධු.. සාධු. සාධු..
@Frenco Nixon ඔබතුමා සුනීත සෝපාක අංගුලිමාල පටාචාරා... අම්බපාලි අංගුලිමාල ආදී උතුමන්...තේරීගාථා ආදිය පිලි ගත්තේ නැතිද?... අභිධර්මය දේශනා කරන ලද්දේ බුදුන් වහන්සේ බුද්ධත්වයට පැමිණ අවුරුදු හතකට පමණ පසුව බව දත යුතුය...එය සාරිපුත්ත මහරහතන් වහන්සේ ඇතුලු 500 නමක් දැන සිටි බව අමතක නොකළ යුතුය...අප අභි ධර්මය හැදෑරූ බව දත යුතුය....ශූද්ධාශ්ඨක හා පරමාර්ථ ධර්ම හදුනා ගත්කල යම් තර්කයකදී විද්‍යාත්මක පිලිතුරු දීමට ප්‍රයෝජනවත් වේ...මස් මාලු පිලිබද නිගණ්ඨ හා හින්දු ජෛන මතවාද බැහැර කිරීම සඳහා අභිධර්මය දේශනා ප්‍රයෝජනවත් වේ.. නමුත් නිවන් අවබෝධ පිණිස අවශ්‍ය වන්නේ ප්‍රතිවේධ කල ධර්මය දේශනා කරන උතුමන් වහන්සේ නමක් ලෝකයට පහලවීම පමණි..ඒ අසිරිමත් පරමාදර්ශි උතුමා පීලි ගැනීමට පාරමිතා සපුරා තිබිය යුතුය... අවුරුදු දහස් ගණනකට පසුව ඈත පිටසක්වල සිට පෘථිවියට මුනිවරු පහලවූ විට පෘථිවි සම්ප්‍රදායට අයත් අනාර්යන්ට ආර්යන් වහන්සේලා හදුනාගත නොහැකිය...අසූ හාරදහසක් ධර්මස්කන්ධය ඔබතුමා කෙසේ හදුනා ගන්නද? පොත්වලින් හා සූත්‍ර පිටකය හරහා නිර්වාණ මාර්ගය සදහා ඉගි ලබාගත හැකිය...ධම්ම චක්ක පවත්වන සූත්‍රය අනුව සොවාන් මාර්ගය හා පලය සාක්ෂාත් කල හැකි බව දත යුතුය..පොත් ගුල්ලකු කිසිදා නිවන් අවබෝධ නොකරන්නේය.. අති පූජනීය සිරි සමන්තභද්‍ර අරහත් මහා මුනීනද්‍රයන් වහන්සේ කල දහස් ගණන් දේශනා සවන් දෙන්න යෝජනා කරමි.ඒ තුලින් ඔබට අත්පස ඇති නිවන් මග අවබෝධ වීමට සම්මා දිට්ඨිය පහල වේවා යැයි සෙංකඩගල රාජකීය ශ්‍රී දළදා පර්ශදයේ සිට අප නිවේදනය කරමු.තෙරුවන් සරණයි...
,🙃😗😙
Sadu sadu sadu
🌼🌼🌼
ජීවිතය ට ඉතාමත් වැදගත් දේශනාව ක් ඔබට වහන්සේ ට ස්තුතියි.
Sadu. Sadu. Sadu. ❤❤❤❤
🌈🌈🌈🌈🌈🌈🌈🌈🌈🌈🌈🌈🌈🌈🌈🌈🌈
My heart and soul with you, All my brain and mind start seeing new dimensions because of you 🌺🙏 🖤
❤🙌
💛🧡❤️🌷🙏😇
Sitha hoyanawa gatenna thanak
සිත නිවන බුදු බණ🙏🙏🙏🙏🙏🙏💖💖💖
මාගේ ජීවමාන බුදුන් 🙏 අද දේශනාව මටම සුදුසු පණිවිඩයක් 🙏😇❤
මේ කාලයේ බුදුවරු පහල වන්නේ නැත.මාර්ගඵල ගැන කතා කරනවානම් ඵය දැන ගත්තේ අතීත රහතුන් වහන්සේල ලිවු පොත්, පත් වලිනි.අනෙකුත් සියල්ලන් සිද්ධාරිථ ගෞතම බුද්ධ සාසනයේ ශ්රාවකයෝ පමනි.ඵසේ නොමැතිව අයෙක් බුදු උනායැයි පවසනවානම් ඵය මිත්යාවකි.දැඩි මාන්නය නිසා ඇති වූ සිතුවිල්ලකි.කෙනෙක් රහත් කියනවා නම් ඵය ලබා ගත්තේ ගෞතම තථාගත ධර්මය ඇසුරෙනි. නමුදු රහත් භාවය ගැන උඩගු නොවන්න.මන්ද ,උන් වහන්සේද සතර මහා දාතුවකි.ඵය නොදන්නා ඇතැමෙක් උඩගුවෙන් පෙලෙති.අවශ්ශ වන්නේ අපි රහත් නැති බව වටහාගෙන මූම ගෞතම බුද්ධ සාසනයේ ඵයට පිලිවෙත් පිරීම සහා වීර්ය කිරීමය.(ප්රඥ්ඥාවන්තයන්ට පමණි.)
@@محمدمحمد-ج3ط5ز බුද්ධ ස්වභාවය හතර ආකාරයි🙏
1.සම්මා සම්බුද්ධ
2.පච්චේක බුද්ධ
3.අරිහන්ත බුද්ධ
4.සුත බුද්ධ.
අනේ මන්දා මිනිස්සු මේ වගේ සද්ධර්ම ප්‍රතිරූපක පස්සෙ ගිහින් උවමනාවෙන්ව තමන්ගෙ සසර දික් කර ගන්නවා. කොහොමත් ඇමෙරිකාවෙ ඉන්න මිනිස්සු බලන්නෙ සැපට ජීවත් වෙන විදිහ මිසක් ජීවිතේ දුක අවබෝධ කරගෙන නිවන් දකින්නෙ කොහොමද කියන එක නෙවෙයිනෙ. ඒ වගේ අයට නම් ඉතින් මේ බණ ගැලපෙනවා.
@@محمدمحمد-ج3ط5ز සහතික ඇත්ත .මේ ස්වාමීන් වහන්සේ ගැන කෙසේ වෙතත් මේ පස්සේ වැටී සිටින මිනිස්සු කොච්චර මිථ්‍යා දෘෂ්ටිකයෝ ද? තථාගත දේශනාව අවබෝධ කරගන්නත් කන වැටෙන්නත් කෙනෙකුට සංසාර පිනක් තිබෙන්න ඕනේ. මේ මිනිස්සු පව්.
@Frenco Nixon බොහෝ පින් නිවැරදි අවබෝධය ලබා දෙන්න උත්සහ කරාට. ඒත් මේ මිනිස්සු සංසාරය දික් කරගන්නවා තමන්ගේ උවමනාවෙන්ම නිවැරදි තථාගත ධර්මය අහන්නත් සංසාර කුසලයක් අවශ්‍යයි.
Theruwan saranai.....!!
සාදු සාදු සාදු තෙරුවන් සරණයි 🙏🙏🙏🙏🙏🌼🌼🌼🌼🌼💐💐💐💐💐
Sita terum genima ruling sita pirisidu kerena bawa dena ganna lebima deshanawa tulip.nsmasksra wewa utuman wahanseta.sadu sadu sadu..
වචන කෝටියක් ඇසුවත් එක වචනයෙන් අවබෝධය ලබාගන්නට සසරේ පාරමිතා පිරූ මිනිසෙක් වන්න.සූදානම් වෙන්න.!
අනන්ත වූ විශ්වය පුරා සැඟවී පැතිර පවතින්නා වූ අමරණීය වූ නිර්වානයේ උතුම් පණිවිඩය රැගෙන පොළොවට පැමිණි තථාගත බුදු හිමියනි ,ඔබවහන්සේට මාගේ නමස්කාරය වේවා !සාදු !!!🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹💖🙏
🙏🙏🙏❤️🌼🌼🌼
@@kumaridaluwathumullagamage5765 🐂😜
@@kumaridaluwathumullagamage5765 🤣
Hamuduruwane paul 11 k innawa indathanak nethuwa apita evith inna puluwanda obage araloky pansale budusarsni ✝️✝️✝️✝️✝️✝️
👍🥺🥺🙀👌🏾
Theruwan saranai ape haamuduruwane , aathma සංකල්පය gena deshanawak karanna haamuduruwane therenne nethi dewal godak thiyenawa
Namaskara weva muniduni 🙏🙏🙏
2023🌷🌷🙏🙏🙏🙏
*අවබෝධය - වැඩීම - ප්‍රත්‍යක්ෂය*
1.
කරණ දෑ හා කෙරෙණ දෑ ඇති - වැඩ බිමක ජීවිත පිපෙන්නේ
කරණ වැඩ හා කෙරෙණ වැඩ - ජීවිතය යනුවෙන් වටහ ගන්නේ
කෙරෙණ වැඩ මඟහරවා ගන්නයි - උපායෙන් සිත් වැල් සදන්නේ
කෙරෙණ වැඩ කෙරෙණවාමයි - ඒ කෙරෙණ ලෙසටම කෙරී යන්නේ
2.
සිසිලස දැනෙන විට - පොරවා ගත් සළුව
උනුසුම දැනෙද්දී - පසෙකට ලූ සළුව
උනුසුම සීත - වැටහීමක් නැති සළුව
අගයක් ලා රකිමු - වැරහැලි වන සළුව
3.
විසිරුණු පත් ඇමද -
එළි කරගත් මළුව
විසිරී අලුත් පත් - හැඩිවන සේ මළුව
අපමණ පෙහෙළි කෙරුවද - සිටිනා මළුව
එළිය අඳුර - වටහා ගත්තද මළුව
4.
ඉලක්කයක් කොට - අරමුණු පරමත්තේ
සම්ප්‍රයුක්ත දහමයි - හැඳිනිය යුත්තේ
නිසි වැටහුන තැනයි - වඩවා ගත යුත්තේ
වැඩෙනා නිදහසිනි - ප්‍රත්‍යක්ෂය දත්තේ
5.
දුවනා හැල්ම නවතා - නිහඬව පසෙක
විමසනු වටී - පෙර කල නොවිඳපු රසෙක
අවබෝධයම අවබෝධය - ලෙස මිසෙක
ප්‍රත්‍යක්ෂය ද කොටු කල - නොහැකිය බසෙක
ජයම්පතී බී. පුස්සේදෙනිය
24 අප්‍රේල් 2022
Mhipita Inna ekama diyasen kumaraya.oba wahanse. Pamani. Ape Moda haththata eka therenna.
Sadu Sadu Sadu
නමස්කාරය වේවා🌼🌼🌼
ලස්සන bana බොහෝම සතුටුයි ගොඩක් පින් සිද්ධ වෙනවා හාමුදුරුවනේ මාත් හැමෝටම උදව් කරපු කෙනෙක් තමයි උදව් කරපු හැමෝගෙම මට හිත රිදීම් අනන්තයි මගේ හිතේ ගොඩක් දුකක් තිබුණා දැනුත් මං bana අහද්දි මට අන්තිම ටික අහන විට ඇඬුණා ඒ දුකට නෙමේ සතුටට අද ලංකාවෙ මිනිස්සු අනිත් අයට දොස් පවර පවර ඉන්න අතරේ මට මතක් උනේ බුදු හාමුදුරුවෝ වගේ ඔබ වහන්සේව අන්තිමට අපේ ලංකාවේ සියලුම අය ඔබවහන්සේ හොයාගෙන පැමිණෙයිද මට එහෙම හිතුනා ඔබ වහන්සේගේ ආදර්ශයෙන් අපේ රට සරුසාර වේවා සිංහලයන්ගේ කම්මැලිකම නැති වේවා අනිත් අය ඇඟිල්ල දික් කරගෙන ඔබවහන්සේට වැරදි කියද්දි ඒ කිසි දෙයක් ගණන් නොගෙන තමන්ගේ අරමුණ කරා ගියා ඔබ වහන්සේ බුදු වේවා මුළු ලෝකයටම සෙතක් වේවා
කොවිලේ න්
(..) .ruclips.net/video/9xStnLIhv-o/видео.html...හිටපු ඇමතිතුමා සිව්පිළිසිඹියාලාභී මහඅරහතුන් වහන්සේ ඉදිරියේ පැවසූ දේ | බුද්ධ භාවනා සමාලෝචනය.
ruclips.net/video/GFkMsvZvw3w/видео.html...මහඅරහතුන් වහන්සේගේ මාධ්‍ය ප්‍රකාශය (එදවස උන්වහන්සේ පැවසූ දෙය මෙදවස සත්‍ය වී ඇත)
+ ruclips.net/video/RZIeVnncVBk/видео.html…..ඇත්තටම බැලුවම මේ නිවන කියලා හිරවෙලා ඉඳලා තියෙන්නේ අර අනාර්ය ධ්‍යාන වල/siyapathi
(2016.07.09)..ruclips.net/video/PtAJPh9EaOA/видео.html..."සං"දේශණාව
අනේ මන්දා මිනිස්සු මේ වගේ සද්ධර්ම ප්‍රතිරූපක පස්සෙ ගිහින් උවමනාවෙන්ව තමන්ගෙ සසර දික් කර ගන්නවා. කොහොමත් ඇමෙරිකාවෙ ඉන්න මිනිස්සු බලන්නෙ සැපට ජීවත් වෙන විදිහ මිසක් ජීවිතේ දුක අවබෝධ කරගෙන නිවන් දකින්නෙ කොහොමද කියන එක නෙවෙයිනෙ. ඒ වගේ අයට නම් ඉතින් මේ බණ ගැලපෙනවා.
Oya kiana saddharmaya mokakda ?
සැප කියා හෝ දුක කියා හෝ දෙයක් නැති බවයි මගේ හැගීම. තම තම ණැන පමණින් දැන ගත යුතු.
@@mithilagalagoda7444 "මගේ හැඟීම" කියල දුකක් නැති බව ඔබ කියනවා. එතකොට ඔබට අනුව බුදු හාමුදුරුවො දේශනා කරපු චතුරාර්ය සත්‍ය බොරුවක්. යන්න අපායක් දැන් ඉඳන්ම ලෑස්ති කරල තියා ගන්න.
😊
Me saddarmaya thama
ඇමරිකාවෙ අයට විතරද සදාචාරය.
මහා මුනිඳුන් වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏❤️❤️❤️❤️
🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻
බෞද්ධ දර්ශනය ගැන පුායෝගක අවබෝධයක් නොමැති අය අපහාසාත්මක comments දාලාතියෙනවා. වැඩිදුරටත් නිවැරදිව පුායෝගිකව කලයුතුදේ දැනගන්න මීමුරේ ධමිමවංශ හිමියන්ගේ දේශනා අහන්න .
මහින්ද සමරසිංහයත් මේ කාලකන්නි අමන තුච්ච නින්දිත චීවරධාරියා ඇමරිකාවට ගෙන්නන්න තරම් බූරුවෙක් උනානේ නොදකින් වත්....
මේ ධර්මය නොදත් අමන සමරසිංහයා රාජපක්ෂලාගේ ඉඳුල් කන ගමන්... ලංකාවට ඩොලර් ගෙන්වා ගැනීමට මෙම අමන චීවරධාරියා යොදා ගැනීමට උත්සාහ කරන වගයි...
මෙවැනි දේශපාලන වඳ බැහැපු අමනයන චීවරධාරීන් .... බුදුන් ලෙස විශ්වාස කරන කාලකන්නි රැලක් ඇමෙරිකාවෙත් සිටිනවා යැයි සිතීම........ අහෝ...!!! අතිශය කනගාටුදායක සිද්ධියකි....
Samà. Wena appe swmin whansa..obà whanse.matrukawà peti godkkiyanaa
ARAGALAYATA JAYAWEWA
#GoHomeGota2022
Pampori Nandasena and his inept regime ruined the entire country and people are suffering.
සත්‍ය එයයි සමිදුනි🙏🙏🙏❤❤❤
giye nadda nidaganna muth ekka
The world greatest wisdom !!! Mahamunindrayanan wansa Bagyawatun wansa Mahaweerayanani Mahakarunikayanani Keshara sinha rajayanani Obawanse Jivamana Budukeneki mage namaskaraya wewa
Api asarNa welawage hithata danenawa budhaamuduruwane!
So lucky to experience a "Rahathan Vahanse" in my lifetime. Umandava is a testament to his character, it is incredible how money flowed into his empire. This is a true miracle of the modern world.
ඔබ වහන්සේ ජීවමානව දැකගන්න..බනක් අහන්න හරිම ආසාවෙන් හිටියේ...ඒත් ඔබ වහන්සේ වොෂින්ටන් වඩින විට මම ශ්‍රීලන්කාවෙ. ඔබ වහන්සේගේ ඉගැන්වීම් ප්‍රායෝගිකව පිලිපදින නිසා ඒ ගැන දුකක් නෑ.
Ppppppp
තම උපන් දිනයට අසුචි ගඳ ගහන ඌරු මස් කාල උජාරුවෙන් කථා කල ගඳ ගහන පන්සල් ඇඟක්
"ඌරු මස් බුදින එකාට තිබෙන්නේ ඌරු මොලයක්" කියල පැරැන්නන් කිව්වේ කට කහනවට නොවේ
ඔබ සදහන් කරන දේ පිලිබදව සටහනක් ඇත් youtube link එකක් තිබේ නම් පල කරන්න.
Jaya Sri !!! chiran jayathu!!! THERUWAN SARANAI!!!! 🙏🙏🙏
mage jeewa maana budu himiyan wahanse oba wahansege me desana kala darmaya hamotama sethak wewa , yahapathak ma wewa , oba wahanseta niduk nirogi suwaya parthana karanawa budusaranai 🙏🙏🙏🙏
🖤
Obawa wahanseta godak garu karana kenek man namut kiyana dè karana
NGO, BORU
ඇදගෙනඉන්න.සිවුරෙන්ම.තේරෙනවා.හාමුදුරැවෝහොදටම.සසරකෙටිකරගෙනකියල.අනුන්ටබණ.කියන්නතමන්ගේ.ජිවිතයහදාගෙනද.රත්තරන්ද.කොහෙදගාගෙනසිවුරේ.සෝබනහාමුදුරැවරැ.අප්පිරියයි.
ඔබ වහන්සේ කියන ජීවිත රිද්මය අධ්‍යාත්මය තුළ වඩවාගෙන ඕනෑවට වඩා හිතන්නැතිව ජීවත් වෙන්න මිනිස්සු ආසයි. ඒත් අවුරුදු ගණනාවක් තිස්සේ මේ පවතින දේශපාලන ක්‍රමයේ අර්බුදය ඇතුලේ මේ මිනිස්සු දුක් විඳිනවා.ඔබ වහන්සේ ගෙදරක ඉදෙන බත් මුට්ටියක් දැකලා තියෙනවද?බණ අහන්නත් බඩ පිරිලා තියෙන්න ඕනා.ඔබ වහන්සෙත් හහ්...හහ්...ගාලා උඩපැනලා මේ දේශපාළුවන්ම අනුමත කරා.ඉතින්...ඔබ වහන්සේගේ දැක්ම මොකක්ද.ඔබ වහන්සෙත් සමග වෛර නැහැ .හැබැයි ප්‍රශ්ණයක් තියෙනවා.හාමුදුරුවො මේ කුජීත අවර ගනයේ දේශපාළුවන්ව අපි වෙනුවෙන් අනුමත කරනකොට ඔබ වහන්සේව අපි පිළි ගන්නෙ කොහොමද?කිසිම දේශපාළුවෙක්ව ඔබ වහන්සේට අනුමත කරන්න සදාචාරාත්මක අයිතියක් නැහැ.මොකද.....ඉතා උසස් මට්ටමේ දෙයක් කිරීමේ හැකියාවන් තුළ ඉන්න ගමන් ඉතා පහත් ආකල්ප ඔබ වහන්සේගෙන් පේනවා .ඔබ වහන්සේ හැම කතාවටම තර්ක ගේනවා.හැබැයි දේශපාලකයන්ව අනුමත කරේ මොන ස්ථවරයක සිටද කියලා එක වචනයක් මේ වන තුරුත් කියලා නැහැ.සමහර මිනිස්සු බිය වෙන්නට බැරිකම ගෞරවයක් විදිහට පරිවර්තනය කරගෙන ඔබ වහන්සේ දෙස බලා සිටිනවා.
Totally agree. He never show compassion to the poor. He invited corrupted politicians for opening ceremonies. And when the country is in a such a state he is travelling abroad. Buddha travelled miles and miles to help people. Really don’t understand his theory. He insult people when they ask questions.
@@shanikafonseka thank you for endorsing my idea.
@@JANAKA12ඒක කාලෙන් කාලෙට වෙනස් වන දෙයක් සහෝදරයා,
ඊට වඩා තමන්ගෙ මතය ප්‍රකාශ කරන්න ප්‍රජාතන්ත්‍රවාදී අයිතියක් මේ රටේ තියෙනවා,
උන් වහන්සේ කිව්වෙ ඉන්න කට්ටිය සාපේක්ෂකව ගෝඨාභය රාජපක්ෂ හොද ඇති කියල මිනිස්සුත් හිතුවෙ එහෙම තමා ඒත් උනේ වෙන දෙයක් ඒකට උන්වහන්සේ පලි නෑ.
@@Madhusanka_K.L.S. ඒක නේන්නම් මාර්ගඵල ලබලා නැහැ කියන්නේ.ඒකට හාමුදුරුවො කියන කතාව තමයි"මම අනාවැකි කියන්න සාස්තර කාරයෙක් නෙමෙයි "කියන එක.එතකොට සහෝදරයා හාමුදුරුවො කියන ඒ කතාවත් අපි පිළිගන්න ඕනද.මාර්ගඵල ලාභීන්ට ඉදිරිය පේනවා.අපි අහල තියෙන්නේ එහෙම නේද?
@@JANAKA12 ඔයා අහල තියෙන කතා ඔක්කොම ඇත්ත වෙන්නෙ නෑනෙ සහෝදරයා,
ඒව මිනිස්සුන්ගෙ මත පමණයි,
මිනිස්සු හිතන් ඉන්නව එහෙම මාර්ග පල ලාභීන්ට අනාගතය පේනව ඇති කියලා,
බුද්ධ දේශනාවෙ එහෙම එකක් නෑනෙ,
ඉතින් අපි කොහොමද ඒ මතය පිලිගන්නෙ කියන්නකො බලන්න🤔🙏.
Namo Buddaya!!!
Budun vahanse deshana kala harima panividaya meyai. Maa meya prayogikawa athhada baluwa.aththatama soovan venna puluwan . meya athhada balanna.
🙏🙏🙏
Horarahatan wahanse...rahat una aya mehema innawada...
🙏🙏🙏❤❤❤
🙏🙏🙏🙏🙏මගේ නමස් කරය වේවා
අපිට කතා ඕන නෑ
අපිට කතා ඕනෙ නෑ 'ස්වාමීනි' කියන්න
පිටරටවල ඇති බෞද්ධ විහාර මෙවැනි ව්‍යාජ , තමුන් රහත් යැයි කියමින් ජනතාව රවටන සිවුරු පොරොවාගත් සාමාන්‍ය තක්කඩි මිනිසුන්ව ජනප්‍රිය කරන්නේනම්... එම විහාරවල ගුණාත්මක භාවය ගැන ප්‍රශ්ණ මතු නොවේ ද?
Minissu ahane kiyanade newei hamuduruwange siwra wahana ane mewage gobba heththa
රාජපක්ෂලත් රටේ මොන ප්‍රශ්නෙ තිබුනත් රට රටවල ඇවිදිනව
හ්ම්......රාජපක්ෂලට පක්ෂලත් එහෙමයි....
ඉතින් ඔයා කියන්නෙ හාමුදුරුවන්ට රටේ ඉදල දේශපාලනේ කරන්න කියලද?
උන්වහන්සේට ජනතාව ඡන්දෙ දීල පත් කලේ නෑනෙ රට ගොඩ නගන්න කියල,
ඒක හන්ද උන්වහන්සේට කැමති දෙයක් උන්වහන්සේට කරන්න පුලුවන්.
@@Madhusanka_K.L.S. උන්වහන්සේගේ ධර්මය පුශ්ණයක් නැ.
උන්වහන්සේ මේ USA වලට ආවේ රාජපක්ෂලාට පක්ෂව තමයි
මේ දවස් වල බණ අහන ඇමරිකානුවන්ගෙන් අසා දැනගන්න පුළුවන්
@@dimeth8172 mey hamuduruwo rajapaksalage kenek
@@dimeth8172 ආශ්‍රමය යූටියුබ් චැනල් එකේ දාල තියෙන්නෙ ඒ බන ටික ගිහින් බලන්නකො.
Utum samiduni wahanseta mage namaduma weva hari MN podi kale sitama mage diviyama anun wenuwen Gatha kalemi ❤️🙏🙏🙏🌹🙏🙏🙏❤️
රාජපක්ෂලත් උමංදාවට ආවනෙ, බන ඇහුවනෙ,
හැබැයි ගොනාට ඇන්දෙත් නෙ සාමාන්‍ය මිනිස්සු විතරයි,
ගොනා- ගො කියන්නෙ ගවයට, ඒවගේම ගවයට පාලියෙන් කියන්නෙ "ගෞ" කියලා, ඒකට තම කියන ප්‍රත්‍ය එකතු උනාම "ගෞතම" කියන පදය හැදෙනවා. ඊට පස්සෙ "නා" කියන්න "නායකයා" කියන එක, ඒ දෙකේම එකතුව "ගෞතම නායකයා" කියන එක❤️🙏
@@Madhusanka_K.L.S. ඔයා හැම එක්කෙනාටම reply කරල තියෙන්නෙ ඔයාගෙ කව්ද මේ රහත් කියන හිමි
@@olivia-db1kfගොඩක් දෙනා හොරා කියන මුන්වහන්සේ මගෙත් ගොඩක් දේවල් හොරා ගත්තා,
මගේ හිතේ තිබිච්ච දුක, කේන්ති යන ගතිය, උඩගුකම, මාන්නය, හිතේ එකක් තියාගෙන පිටට වෙන දෙයක් පෙන්නන ගතිය වගේ දේවල් ගොඩක් මුන්වහන්සේ හොරකම් කලා🙏💝
@@Madhusanka_K.L.S. රෙද්දක් කියනව මේ හිමිව දැක්කත් කේන්තියක් එන්නෙ මෙ වගේ හිමියෙක් දැක්කමයි මන්
@@Madhusanka_K.L.S. අයියෝ බන් හිත නිවන අමරදේවගේ ගීතයක් අහපන් එතකොටත්,කෙන්තිය,මානය නැති වෙනවා,ලෝබ ද්වේශ මෝහ සදාකාලිකවම නිවන දහම හොයපන් ඔයාට තාම ඒක හම්බවෙලා නෑ
ඇමරිකාවට ගියත් ගොනා ගොනාමයි..
Mu thamai chaturarya satya desana karanne.amandawa wikunana thamai amerikawsta ewit tiyenne
NAMAMIBUDDUNG! Mahakarunikayanani Mahaweerayanani Sugatha Thathagatha BUDUPIYANANI DEPANAMADMIMI Sadu Sadu Sadu.
000