අන්ධයෙකුට නිවන් දකින්න පුළුවන්ද ? - ස්වීඩන් හිදී සිදුකළ සදහම් දෙසුම 2023

Поделиться
HTML-код
  • Опубликовано: 17 янв 2025

Комментарии • 344

  • @kapiladissanayaka-b1s
    @kapiladissanayaka-b1s Год назад +8

    ඔබ මේ දකින්නේ ❤❤❤ජීවමාන ශ්‍රී සමන්කබද්‍ර බුදුන්වහන්සේම බව දතයුතුයි❤❤❤

  • @balasuriyaravi6162
    @balasuriyaravi6162 Год назад +5

    ඹබ වහන්සේට නිදුක් නීරෝගී දිර්ඝ ආයු ලැබෙනවා මෙකරන මෙහවර තෙරුවණ් සරණ යි

  • @malanandani7956
    @malanandani7956 Год назад +8

    ඔබ වහන්සේට දීර්ඝ ආයුශ ලzබේවා !

  • @sananthony2763
    @sananthony2763 Год назад +138

    උන්වහන්සේ මොනවා කරත් මට වැඩැක් නෑ උන්වහන්සේගේ වචන වලට මගේ සිත නිවුනා. මගේ ගුරුවරයා

    • @NilminiKumari-l2l
      @NilminiKumari-l2l Год назад +5

      Aniwaryenma eka aththa minissu Mona kiwwat sathya thamai me obathumatath nirwanaya me mohothema awaboda wewa!!! Sadu sadu...

    • @malajayasinghe7372
      @malajayasinghe7372 Год назад +6

      මහ මූණීන්දූයන් වහන්සේට මගේ නමස්කාරය වෙවා

    • @ravindramadushanka5526
      @ravindramadushanka5526 Год назад +2

      අනිවාර්යයෙන්

    • @danuwan777
      @danuwan777 Год назад +1

      aniwaa...❤

    • @veenanisha478
      @veenanisha478 Год назад +2

      අනිවාර්යෙන්

  • @sathminavasthu3100
    @sathminavasthu3100 Год назад +7

    සියලු දෙනාටම නිවැරැදි නිර්මල බුදු දහම අසන්නට ලැබේවා

  • @chithrawijesinghe7803
    @chithrawijesinghe7803 Год назад +3

    හිත මහණ කිරීමමයි අවශ්‍ය..
    ඒ සඳහා.. ජීවමාන බුද්ධ වචන අසන්න.
    කෙලෙස් නිකෙලෙස්..බව..
    මමත්වය ගැලවී ගිය..අහඹු
    නිවන් ප්‍රක්ෂත්‍ය.

  • @kokmadugejepin4795
    @kokmadugejepin4795 5 месяцев назад +1

    දීර්ගායු ෂ ලැබේවා අපේ ස්වාමින් වහන්සේ

  • @lakshaindustryhrm027
    @lakshaindustryhrm027 Год назад +7

    ඔබ වහන්සේගෙ පරපුරේ මේ රටේ ඉන්න ස්මාර්ට්ම මිනිසා ඔබ වහන්සේයි.. ඒ කෙසේ වෙතත මේ ලොකෙ ස්මාර්ට්ම මිනිසා ඔබ ❤

  • @ajanthasamanmalibandara9593
    @ajanthasamanmalibandara9593 Год назад +13

    හිතේ සැහැල්ලුබව හා නිවීම වෙනුවෙන් හදවත සංවේදී වුණා,
    🙏❤️🙏❤️🙏

  • @rahalrajapakse9636
    @rahalrajapakse9636 10 месяцев назад +1

    නමෝ බුද්ධාය ! 🙏🏻
    බුදු සසුන බැබලේවා ! 🙏🏻
    ධර්ම දානයක්ම වේවා ! 🙏🏻
    සාදු සාදු සාදු ! 🙏🏻
    මම මෙම සමාජ මාධ්‍ය ජාලවෙහි පරිශීලක සටහනක් මෙලෙස පලකරමින්, උතුම්,පිවිතුරු,නිර්මල බුදු දහම ප්‍රචාරණය කරමිනුත්,මා ඇතුළත්ව
    මාගේ උතුම් දෙමාපිය දෙපලත්,පවුලේ සියළුම අයත්, කල්‍යාණ මිත්‍රයන් සියළුම අයත්, ලෝකවාසි සියළුම අයත් බැති සිතින් මේ උතුම් පිනට අනුමෝදන් කරගනිමි,
    අනුමෝදන් වේවා ! 🙏🏻
    මා ඇතුළුව,ලෝකවාසි සියළුම අයට
    තෙරුවන් සරණයි ! 🙏🏻

  • @sanjeewabandara2953
    @sanjeewabandara2953 Год назад +21

    සියල්ල සිත මත පවති. පටිසෝදගාමි චින්තනයට සිත පුරුදු කිරීමෙන් සිතේ දුකක් නැතුව ජීවත් විය හැක.. ඔබ වහන්සේගේ දේසනා අහන්න ලැබීමෙන් සියලු දෙනාගෙම සිතේ දුක නැතිවේවා 🙏🙏🙏🙏🙏🙏

  • @diluknishanthasooriyabanda3558
    @diluknishanthasooriyabanda3558 Год назад +6

    1:27:25 සාකච්ජාවේ අහපු වැදගත් ම ප්‍රශ්නය සහ ඒකට දුන්න සුපිරි උත්තරය...!!! 💗💗💗🙏🙏🙏

  • @jayam1429
    @jayam1429 Год назад +10

    එතුමියට , උතුම් තුණුරුවන්ගේ ආශීර්වාදයෙන් සියලු යහපත් පැතුම් ඉටුවන සතුට සාමය සෞභාග්‍යය පිරුණු නිදුක් නීරෝගි වාසනාවන්ත සුභ උපන් දිනයක් වේවා !
    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @quintusdharmarathne1304
    @quintusdharmarathne1304 6 месяцев назад

    Oba.wahanseta maage namaskaraya wewa sadu sadu sadu

  • @SamanKumara-gh1wk
    @SamanKumara-gh1wk Год назад +10

    ඉස්සර කිසිවක් නොදැන මෝඩ වැඩ කලා. හාමුදුරුවොත් මිනිස්සු ඇන්දුවා අපිත් ලස්සනට ඇඳගත්තා. ඔබ වහන්සෙ නිසා ජීවිතේ ගොඩාක් නිවැරදි උනා. මිනිස්සුන්ගෙ ඇස් ඇරවපු අපේ පිනට පහල උනු ඔබ වහන්සේට නමස්කාර වේවා🙏

    • @suranginelummalamuthumunig5936
      @suranginelummalamuthumunig5936 Год назад

      Obatumage adahasa hariyatama hari ! SANDITKA AKALIKA Darmayaya Shinuwanin Asanna ! Ewita oba Budun Dakiwi !

  • @sudeshrupasingheofficial
    @sudeshrupasingheofficial Год назад +8

    සත්‍ය ධර්මට කිහිප දෙනෙක් හරි නොහිටිය කාලේ ඔබ වහන්සේ තනියම (පොඩි පිරිසක් සමග) මේ මාර්ගය දේශනා කරගෙන ගියා. ඉතිහාසයෙත් මේ මුග්ධ ඇදහිලි පූජා ප්‍රතික්ෂේප කළ භික්ෂූන් හිටියා.
    ❤️❤️❤️🙏🙏🙏

  • @swarnalatharajapaksha379
    @swarnalatharajapaksha379 11 месяцев назад +5

    සාදු සාදු සාදු සාදු සාදු සාදු පින් වත් ගෞරවණිය ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී සුවය ලැබේවා

  • @nishanthakumara9555
    @nishanthakumara9555 Год назад +1

    ඔබ වහන්සේට තෙරුවන් සරණයි 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @SagarikaMendis-f8q
    @SagarikaMendis-f8q Год назад +13

    හදවතේ බුදුන්ට නමස්කාර වේවා ❤❤❤

  • @wishleshaka
    @wishleshaka 10 месяцев назад +1

    Theruwan saranai hamuduruwo 💯🙏

  • @buluthotadhammapriyathero6421
    @buluthotadhammapriyathero6421 Год назад +6

    ඒ භාග්‍යවත් වූ අරහත් වූ සිරි සමන්තභද්‍ර නාමෝපලක්ෂිත වූ උතුම් මහා මුනින්ද්‍රයානන් වහන්සේට මම නමස්කාර කරමි. මාගේ නමස්කාරය වේවා. දෙවනුවද මම නමස්කාර කරමි. මාගේ නමස්කාරය වේවා. තෙවනුව ද මම නමස්කාර කරමි. මාගේ නමස්කාරය වේවා.

  • @MallikaSilva-zd9oh
    @MallikaSilva-zd9oh Год назад +1

    Excellent explanation. Highly appreciated.

  • @vamfonseka421
    @vamfonseka421 6 месяцев назад

    Arahathanan wahanseta mage gawrawaniya namaskaraya wewa...

  • @මෙත්සිත-හ4ධ
    @මෙත්සිත-හ4ධ Год назад +2

    බොහොම වටිනා දේශනාව අපේ හාමුදුරුවනේ ග්‍රාම සේවා වරුන් සම්බන්ධ කරගෙන ඒ විදිහට ගම් හදන්න බැරිද හාමුදුරුවනේ ඔබ වහන්සේගේ දේශනා අහනවා නම් මිනිසුන් හදන්න පුළුවන්

  • @RanaRana-rv9jk
    @RanaRana-rv9jk Год назад

    Sadu sadu sadu🌷⚘🌹⚘⚘🌷🌹🙏🏻🙏🏻🙏🏻thaeruwan saranai pin wath ape hamuduruwane.

  • @Wolfmotivation99
    @Wolfmotivation99 Год назад +1

    Buduhimiyan desu..dahama...niwaradiwa... kiyadena...mage..kalyana...mithura... oba wahanse..ta..namaskara wewa.❕

  • @vikasithatv2336
    @vikasithatv2336 Год назад +6

    අන්දයේකුට නිවන්දකින්ඩ පුලුවන් වෙවි නමුත් පෙරේතයන්ට බෑ පිස්සන්ට බැ

  • @IMasha2819
    @IMasha2819 Год назад

    🙏🙏🙏🙏🙏🙏🙏🙏sadu sadu 🙏

  • @gayansudeera8208
    @gayansudeera8208 4 месяца назад

    Aniwa sadu sadu sadu

  • @dharshinisuriyabandara4117
    @dharshinisuriyabandara4117 Год назад +1

    Oba Wahanseta deergayusha labewa!🙏🏼🌹🪷🌻💐🌷🌼🪷🌸🙏🏼

  • @JADeepa-oe9gs
    @JADeepa-oe9gs Год назад +5

    ඔබ වහන්සේ ට නමස්කාර වේවා ඔබ වහන්සේ සිතට සතුට ගෙනාවා 🙏🌸🌸🌸🙏🌸🌸🌸🙏🌸🌸🌸

  • @piyadhasapathirana
    @piyadhasapathirana Год назад

    බුදුදහම,අ

  • @iradissanayake7539
    @iradissanayake7539 Год назад

    ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා .

  • @sujithherath5417
    @sujithherath5417 Год назад

    😮good

  • @tharindusandamal1980
    @tharindusandamal1980 Год назад

    තෙරැවන් සරණයි

  • @brahmanageshantha9342
    @brahmanageshantha9342 Год назад +7

    නිවැරදි වම ජීවත්වීමට මහන්සි ගනිමු..එවිටමෙය අවබෝධය ලැබේවි..🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @ParakumAbeysundara
    @ParakumAbeysundara Год назад

    බුදු සරණයි

  • @nildiya3129
    @nildiya3129 Год назад

    තෙරුවන් සරණයි

  • @suranginelummalamuthumunig5936

    SATHYA DESHANA ! Wishwaye Ati Ekama Sathya ! SANDITKA AKALIKA Darmayaya ! Keshara sinha rajayanani Obawanseta mage namaskaraya wewa

  • @dhammikasilva8135
    @dhammikasilva8135 6 месяцев назад

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @kumarazoysazoysa9482
    @kumarazoysazoysa9482 Год назад +3

    එහෙනම් මොකටද ඔබ වහන්සේ ඔය පිළිම අදහස දේවාල දදා පිළිම හදන්න

  • @thamaraseewd5097
    @thamaraseewd5097 Год назад +1

    මම නිවීමි සැනසීම ලදිමි අනේ ඔබ මගේ උතුම් ගුරුවරයා

  • @chithrawijesinghe7803
    @chithrawijesinghe7803 Год назад

    ආගමික සහජීවනය පිළිගන්න...එදා බුදුන්ද පිළිගත්..
    ජීවිතයම සිද්ධි පමණයි.
    සිහිය මුල් කරගත්ත...දහම.බුද්ධ දර්ශනය..ඉදිරි පරපුරට...තුල යන බවයි..
    බුද්ධිමතුන් වී...සිත කය වචනය තුල අවංකව ජීවත් වන්න..

  • @dilanipriyanka6341
    @dilanipriyanka6341 Год назад +8

    පළමුව ද, දෙවනුව ද, තෙවනුව ද මම ඔබ වහන්සේ සරණ යම්. සාදු! සාදු! සාදු!

    • @dilanipriyanka6341
      @dilanipriyanka6341 Год назад +1

      එහෙම තමයි අවශ්‍ය විට දී එසේ කළ යුතුයි.

    • @monaliviginia
      @monaliviginia Год назад

      I do not take refuge is this form of unoriginal attention seeker

  • @futuretechnologies3808
    @futuretechnologies3808 Год назад +4

    ඇත්ත ස්වාමීන් වහන්ස නැති කෙනෙකුට දෙයක් දෙන්නෙ නැහැ, තියෙන ලෝබකමට, ඒකත් ඇත්ත මොන්ටිසෝරියේ ඉදලම නිසි වැඩ පිලිවෙලක් තියෙන්න ඕන, ජාතික ප්‍රතිපත්තියක් යටතේ නිසි පුහුණුවක් ඇති මොන්ටිසෝරි ගුරුවරු යටතේ 2024 ඉදලවත් පටන් ගත්තොත් ඊළග අවුරුදු 100කින් විතර රට ගොඩදාන්න පුලුවන්. දැනට නම් ශක්‍රයා රජ වුනත් තව අවුරුදු 250 කටවත් රට නම් ගොඩ දාන්න බැහැ.

    • @thanujalakmini4725
      @thanujalakmini4725 Год назад

      ගෞතම බුද්ධ පුත්‍රයන්ගෙ පංගු බේරුව නැත්නම් අවූරුද්දක් ඇති රටෙ සංවර්ධනය සදහා
      *ස්ථාවර සංවර්ධන වැඩපිළිවලක් රට පුරාම ව්‍යාප්ත කරන්න*

    • @rupaperera7325
      @rupaperera7325 Год назад

      ​@@thanujalakmini4725ip

  • @ranjithgunawardana8900
    @ranjithgunawardana8900 Год назад

    Moo patta .......
    ....

  • @janaabandara2295
    @janaabandara2295 Год назад +1

    Sadu sadu sadu!!!

  • @daaklih
    @daaklih Год назад

    රටහදන විදිහ ගැන ඔබවහන්සේ කියපු දේනම් හරියටම හරි

  • @mallikairanganiranasinghe9569
    @mallikairanganiranasinghe9569 Год назад +12

    අපේ කාලයේ බුදුන් ඔබ වහන්සේ මයි!!! 🙏
    ඔබ වහන්සේ ට අප සැමගේ නමස්කාරය වේවා!!! 🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹💙💖🙏

    • @monaliviginia
      @monaliviginia Год назад +1

      No he isnt

    • @LeslyJayaNZ
      @LeslyJayaNZ Год назад +1

      ane yako budu himiyo idam waga kalada

    • @visalandlasimax876
      @visalandlasimax876 Год назад +2

      පල ගිගින් හරහට බුදියපිය මම හෝපාක මගේ උඩින් යන්න කියලා. හැබැයි වල් ඌරෙක් එහෙම ගියොත් ඕකගෙ බුදුරැස් විහිදිලා ඌරා පස්සෙන් පන්නයි.තෝත් ඌ පස්සේ දුවපිය ගොබ්බභක්තිකයා.

    • @kanishkadilshan9802
      @kanishkadilshan9802 Год назад

      @@visalandlasimax876 that's correct😂

    • @samanrathnayake9783
      @samanrathnayake9783 Год назад +2

      මල්ලිකා මල්ලිකා කොහෙද බං යන්නෙ....😂😂

  • @jayam1429
    @jayam1429 Год назад +30

    අපේ කාලයේ ,
    පිනට පහළ වෙච්ච , අපේ කාලයේ බුදුන් !
    නමස්කාර වේවා හිමියණි !
    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

    • @monaliviginia
      @monaliviginia Год назад

      Honey there is no Buddha of our time there is only one

    • @monaliviginia
      @monaliviginia Год назад

      And he passed away many years ago

  • @vedioblog1111
    @vedioblog1111 Год назад +2

    🙏🙏🙏🙏🌷🌷🌷🌷

  • @padmadahanayake8768
    @padmadahanayake8768 Год назад +2

    🙏🙏🙏🙏🌹🌹

  • @liyanagenirmal6281
    @liyanagenirmal6281 Год назад +1

    🙏🌼🌼🌼

  • @SriSUN-RU
    @SriSUN-RU Год назад +2

  • @tvhistory80000
    @tvhistory80000 Год назад

    නමස්කාර වේවා

  • @kumarimendis3773
    @kumarimendis3773 Год назад +1

    🙏

  • @PasanTharanga
    @PasanTharanga Год назад +15

    සිරි සමන්තභද්‍ර සම්මා සම්බුදු රජාණන් වහන්සේගේ බුද්ධ සාසනයේ නිවන් මග වඩා ජීවිතේ සාර්ථක කර ගෙන සසර දුක කෙටිකර ගැනීමට ශක්තිය ලැබේවා.

    • @nalindasenanayake4548
      @nalindasenanayake4548 Год назад

      Yako budun kiyanna tharam me mahanagen monada dekke.

    • @විශ්මිලොවවටා
      @විශ්මිලොවවටා Год назад

      Pissuda hallo

    • @kanishkadilshan9802
      @kanishkadilshan9802 Год назад +1

      කාටද ඔය අමු කැවිලා තියෙන්නේ?

    • @samanrathnayake9783
      @samanrathnayake9783 Год назад +1

      අප්පෝ බං ඔච්චර මෝඩද........

    • @vihangawijerathna1296
      @vihangawijerathna1296 Год назад +2

      දැනගන්න යමෙක් රහත් නොවි රහත් යයි පවසයිද, බුදු නොවිම සම්මා සම්බුද්ධ වෙමියි පවසයිද හෙතෙම මේ සක්වලේ නූපදි ,අන් සක්වලක නූපදි .මහා දුක් ඇත්තා වූ ලෝකාන්තරික නිරයෙහිම උපදින්නේය .එහි දුක ඉතා කටුක වන්නේය

  • @SameeragayanDaswin
    @SameeragayanDaswin Год назад +4

    මගේ ආදර හාමුදුරුවෝ

  • @GirlyKankanamdurge
    @GirlyKankanamdurge Год назад +1

    Laankrrya janatavata me kaalaye pahalavuuu autumn malkadakk tribuvana chuudamanikak keevot ma ekahela nivarad i bava sandahan karami

  • @suniljayanthaekanayake3085
    @suniljayanthaekanayake3085 Год назад +2

    💛🧡❤️🌷🙏😇

  • @MalaniSomalatha-vp2ld
    @MalaniSomalatha-vp2ld 4 месяца назад

    Mage guruwaraya obyebudun

  • @WickySenavirthna
    @WickySenavirthna 10 месяцев назад

    Kalojitha Dasanawak,Budusarani.

  • @rohanberz2901
    @rohanberz2901 Год назад

    කාරුනික ඉල්ලිමක් ඔබ සැමගෙන් ඡයන්ත පතිරආරාච්චි Video බලාන්න ප්‍රච්නාව පහලවෙවා🙏🙏🙏

  • @k.t.alexander9985
    @k.t.alexander9985 Год назад

    Budun wahanse "Sahalluwata" path kara oba balaporoththu wenne kumakda!!!! kiya nowatahei.
    Siyaluma "trushna" ath hala "apa Maha Budun wahansege" pa duwillak tharamata Wath oba watinawa nam e watinne oba pasu pasa obage "boru" gilina harak ralataya....
    "Andaya thaman andha bawa nodana
    Sitina bawa mein pahadiliwa penei."
    🙏🙏🙏🙏🙏🙏🙏
    "

  • @wijesiriwedadesilva8571
    @wijesiriwedadesilva8571 Год назад +9

    බුදුන් වහන්සේ ගේ දර්මය අනුවනම් හාමුදුරුවෝ මේ තරම් සුර සැප විදින් නෑ ඔබට පමනක් නොවේ ඔය වගේ සැප විදින සියලු දෙනාටමයි

    • @kasunchamara7497
      @kasunchamara7497 Год назад

      බුද්ධ ජීවමාන කාලෙත් ඔය කතාවෙම කියල තියෙනව නිඝණ්ඨයො....

  • @nayanigunawardhana3827
    @nayanigunawardhana3827 Год назад +2

    බුද්ධාගම ඉගෙන ගන්න පටන් ගත්ත පොඩි කාලෙ ඉඳලම එක එක අවස්ථා ගැන හිතේ ඇති උන ප්‍රශ්න කිරීම් වලට උත්තර හම්බ වෙනවා මේ දේශනා වලින්...

  • @shanigunathilaka3385
    @shanigunathilaka3385 Год назад

    🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉

  • @chathurangaabyerathna4446
    @chathurangaabyerathna4446 Год назад +1

    ❤💘

  • @tharaka315
    @tharaka315 Год назад

    💙💙💙💙💙💙💙

  • @NiyomiAbeysinghe-tt5ft
    @NiyomiAbeysinghe-tt5ft Год назад

    🙏🙏🙏🙏🙏🙏

  • @duleepaj
    @duleepaj Год назад +11

    පැයකුත් විනාඩි 31 ක් නිදහසේ සවන්දුන් මගේ සිත අන්තිම තත්පර 30දී චලනය වූ හේතුව දැකගත්තෙමි.🙏🙏🙏

  • @chandikakdr4441
    @chandikakdr4441 Год назад +2

    🌹🙏🙏🙏🙏🙏🙏🌹

  • @nimaljayasinghe2383
    @nimaljayasinghe2383 Год назад +5

    නිවන් අවබෝධ කරගන්නේ මසැසින් නොව, මනසිනි.

    • @gaminirajapaksha4766
      @gaminirajapaksha4766 Год назад

      දෑස් නොමැතිව මනුලොව ඉපැදීම අහේතුක උත්පත්තියක් බවත් එහි ප්‍රතිසන්ධි හා භවාංග චිත්තයේ ස්වභාවයත් එහි විපාක සිත් 8 හි(අහේතුක කුසල විපාක) ස්වභාවය ගැනත් සොයා බලා ඔබ දැක්වූ අදහස ගැන ඔබම තීරණයක් ගන්න........

  • @ravindramadushanka5526
    @ravindramadushanka5526 Год назад +1

    උමංදාව

  • @Vali_music_production
    @Vali_music_production Год назад

    මම අහන සත්‍ය බන මේ අනිත් කහ සුරතල්ලු අපිව ඇන්දුවා.. රහත් තමයි 🙏🏼🙏🏼 නමාමි සමන්තබද්‍ර ස්වාමීන්වහන්ස

  • @HirunNK
    @HirunNK Год назад +2

    💖💖💖💖💖💛💛👃👃👃👃

  • @keepquiet6036
    @keepquiet6036 Год назад +4

    කතාව යද්දි ප්‍රශ්නයක් අහන්න හැදුවත් අහන්න බෑ...ඔක්කොටම උත්‍තර හම්බුනා...

  • @karunaaluvihare9340
    @karunaaluvihare9340 Год назад

    ගෟරවනීය ස්වාමීන් වහන්සේ ට තෙරැවන් සරනින් නිදුක් නිරෝගී බව සහ දිර්ඝායුෂ සම්පත් ලැබේවා . තවත් මෙවැනි දේශනාව න් අහන්න ට ලැබේවා . අප සැමටම ..

  • @dineshchinthaka5768
    @dineshchinthaka5768 Год назад +3

    Kagevath katha වලින් mata vadak na... unvahansege ධර්මයේ පණිවිඩය mage ජීවිතයට mahamerak vage වටිනවා ...

  • @PiyathissaPiyathissa-m5x
    @PiyathissaPiyathissa-m5x Год назад +3

    නිවන් දකින්න අන්ධයෙක් වෙන්නම ඕනෑ , මේ යකාගෙ බන අහන්නම අඳ ගොළු බිහිරි බව අත්‍යාවශ්‍යයි

  • @p.m.jayathilake8326
    @p.m.jayathilake8326 Год назад

    ප්‍රධාන පෙලේ වියාපාරිකයෙක් කතාකරනවා. ( First class
    Businessman is speaking)

  • @shanigunathilaka3385
    @shanigunathilaka3385 Год назад

    Niyama diyasen me inne 🎊 I

  • @senakavithanage5236
    @senakavithanage5236 Год назад +1

    ඔන්න අද සුසීම තමයි සමන්තබද්‍ර

  • @piyadhasapathirana
    @piyadhasapathirana Год назад +7

    බුදුදහම, අහලා,නැති,කියවලානැති,අයට,නම්,වටිනවා,ඇති

    • @janakpitawala1146
      @janakpitawala1146 5 месяцев назад

      ඔබ අසා ඇති දේ සදහන් කලා නම්

  • @suranginelummalamuthumunig5936

    Site tiyena dawilla Sadahatama turanwenawi hise tibuna Barin nidahas wimata Diwmaya ouhshada dun Mahamunindrayanan wansa Bagyawatun wansa Mahaweerayanani Mahakarunikayanani Keshara sinha rajayanani Obawanse Jivamana Budukeneki mage namaskaraya wewa

  • @dharshinisuriyabandara4117
    @dharshinisuriyabandara4117 Год назад +2

    🙏🙏🙏🙏🙏🙏🌺💐🌹💐💐💐🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹

  • @ranilrodrigo9426
    @ranilrodrigo9426 Год назад

    තමා ගේ මනසෙන් දාඩිය හලමින් වෙන අයට ආදර්ශයක් තමාගේ හැකි සහ නිර්මාණ වලින් ආදර්ශයක් ගෙන එන පුත්ගලයෙක් ප්‍රසංසාවට‍ ලක් කර හැක. නමුත් එවෙ න් නකුට එය ප්‍රෝඩාව සමග එකතු කරමින් ලෝකෙට වෙන චිත්‍ර මැවීමෙන් කරන්නෙක්, සමාජයේ පිරි හීමට ලක් වේ මොහු ගේ ප්රෝඩාව ඉහලින්, බුදු දර්මයටත් පටහැනිව, කරන්ඒ කු සෙ, මොහුව සැලකිය හැක

  • @shiraniediepoltz1672
    @shiraniediepoltz1672 Год назад

    🤑🤑🤑🤑

  • @ShanthiKumaru
    @ShanthiKumaru Год назад +1

    ස්වාමීන්වහන්ස ..රුවන්වැලි මහා සෑය අභියසදී වන්දනාමාන කරමින් සිටියදී කොත් වහන්සේට ඉහළින් සතර දිසාවෙන් යම් පිලිරූ සතරක් දිස්වූයේ නම් ඒ කිනම් සිදුවීමක් දැයි පහදා දියහැකිද...ඔබ වහන්සේට දීර්ඝායුස පතනවා🙏🙏🙏🙏🙏

    • @JaxApocalypse
      @JaxApocalypse Год назад +2

      Aliens 👽 bro !! They are calling you !

    • @arunalife4194
      @arunalife4194 Год назад

      yko ruwanwali saya hafana welwe simenti kottyk genat denna oya ejekwath awe na

  • @keepquiet6036
    @keepquiet6036 Год назад

    Bana iwarawenak ahala umandawe achchita pin sidda wenna pilmayak hadapu man 😢 🙏🙏🙏🙏

  • @kwpmangalika4978
    @kwpmangalika4978 Год назад

    Me innr mageth guruwaraya namaskarawewa budu piyanani

  • @SrimaLalani-ez4gh
    @SrimaLalani-ez4gh Год назад +1

    ඔබ වහන්සේ වැනි කෙනෙක් ගෙන් අද දේශපාලකයො අවවාද ගත්තා නම් මේ රටට මේ විනාශය සිදු වෙන්නෙ නැහැ ..මේ අදහස් අපේ රටට සේවයක් ගන්න තරම් අපේ අයට පිනක් නැහැ

    • @kanishkadilshan9802
      @kanishkadilshan9802 Год назад

      Hm, මෙයාගෙන් අදහස් හොද ඕකට විතරයි!

  • @AjithAdikari-i3c
    @AjithAdikari-i3c Год назад

    Ape pinata pahala u oba wahanseta mage namaskaraya we wawa ..

  • @NimalRathnayaka-e2h
    @NimalRathnayaka-e2h 4 месяца назад

    Ma duty ekama budun obawahansema pamanai

  • @thanujalakmini4725
    @thanujalakmini4725 Год назад +1

    *සිරි සමන්තභද්‍ර නාමෝප*
    *ලක්ෂිත මුණිදු පා නමාම්*
    💐💐💐🙏🙏🙏

  • @chathuramalinga7928
    @chathuramalinga7928 Год назад

    වැදගත්... මෙසේ හිතන්න එපා මනැස අවුල් වියවුල් සහගත විය හැකිය.. ඊට ලොකු කාලය ක් ගතවී අවබෝධ කරගත යුතුය...

  • @INF278
    @INF278 Год назад

    Ai bari

  • @khp7425
    @khp7425 2 месяца назад

    නිවන් දැක්ක උපතින් අන්ධ එක පුද්ගලයෙක් ගේ නමක් කිවහැකිද..?

  • @edwardcosta3113
    @edwardcosta3113 Год назад

    බුදු හාමුදුරුවන්ට කවුද කුඩ ඇල්ලුවේ

  • @shanthikurnarthie945
    @shanthikurnarthie945 Год назад

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🇦🇪🇦🇪🇦🇪🇦🇪🇦🇪