🔴 බලාපොරොත්තු නැතිව ජීවත්වෙන විශ්ව ධර්මය - බක් පුරපසළොස්වක පෝ දා සද්ධර්ම ප්‍රවර්ථනය 2023

Поделиться
HTML-код
  • Опубликовано: 15 янв 2025

Комментарии • 299

  • @alutpuliyankulamebuddharak3655
    @alutpuliyankulamebuddharak3655 9 месяцев назад +8

    ඔබවහන්සේට මාගේ නමස්කාරය වේවා.අැත්තටම ඔබවහන්සේ ගැන ලොකු කලකිරීමකින් හිටියෙ.මේ දේශනය අහලා මට ඔබවහන්සේ ගැන බොහෝ පැහැදුනා.ස්වාමීනි මෙවැනි දේශනා පවත්වන්න
    ඔබවහන්සේට ශක්තිය ධෙෙර්යම ලබේවා

  • @Kapiladissanayaka-e4q
    @Kapiladissanayaka-e4q 10 месяцев назад +2

    ❤❤❤ජීවමාණ දීපදෝත්තම ජගත්ගුරු දසබලධාරී ❤❤❤ශ්‍රී සමන්තභද්‍ර බුදුන් වහන්සේට ❤❤❤මහනුවර පොල්ගොල්ලේ පිහිටි පල්ලේගුන්නෑපාන උමන්දා විශ්ව ගම්මාණයේ සිටි❤❤ ❤අප නමස්කාර කරමු ❤❤❤❤අපගේ නමස්කාරය වේවා ❤❤❤ නමාමි බුද්ධං ගුන සාගරංතං❤❤❤සාදු❤❤ සාදු❤❤❤සාදු❤❤❤සාදු❤❤❤

  • @kapiladissanayaka-b1s
    @kapiladissanayaka-b1s Год назад +1

    ❤❤❤සිත කයෙන් සහ පෘතූවියෙන් ගලවා ❤❤❤ අහසට හෙවත් ❤❤❤ විශ්වයට ❤❤❤විසි කොට ❤❤❤ සිනා සෙමු❤❤❤ ලොව පහලවු ශ්‍රී සමන්තභද්‍ ජීවමාන බුදුන් වහන්සේට සෙංකඩගල රාජකීය ශ්‍රී දළදා පර්ෂධයේ සිට අප නමස්කාර කරමු❤❤❤අපගේ නමස්කාරය වේවා❤❤❤නමාමි බුද්දං ගුන සාගරං තං ❤❤❤ සාදු❤❤❤සාදු❤❤❤සාදු❤❤❤

  • @sunilsamarasekara6616
    @sunilsamarasekara6616 5 месяцев назад

    Sadu sadu sadu 🙏🏼🙏🏻🙏🙏🏼🙏🏻🙏🙏🏼

  • @PradeepaSanjiwani-em6xw
    @PradeepaSanjiwani-em6xw Год назад +1

    Sadhu sadhu sadhu.🙏🙏🙏💐💐

  • @nalinthushara2568
    @nalinthushara2568 5 месяцев назад

    බොහොම පිං.විශ්වයට ස්තුතියි මේ වගේ දේශනයක් අහන්න සැලැස්සුවාට❤❤

  • @preethi2528
    @preethi2528 Год назад +4

    ඇත්තටම ඒ වචන වල ඇති සත්‍යථාව🙏🙏🙏 නොවැටහෙන්නේ පෙර පවටමයි

  • @dilanipriyanka6341
    @dilanipriyanka6341 Год назад +2

    Mage budu piyanani jeewamanawa oba wahanse wadeemta mata pin natha. mage as padu mage budu piyanan wahanseta mama namaskara karami. Sadu sadu. / badulla.

  • @prasadkulathunga1986
    @prasadkulathunga1986 8 месяцев назад +3

    මුන්වහන්සේ දේශනා කරන්නේ බුදුමුවින් පිට උන ඒ පිවිතුරු ශ්‍රී සම්බුද්ධ වචනයි.

  • @nilanthigalahitiyawa8731
    @nilanthigalahitiyawa8731 Год назад +1

    උතුම් බුද්ධ පුත්‍රයාණන් වහන්සේගේ පාද නමස්කාර කරමි. ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා.

  • @ChamikaRathnayaka-xu7mt
    @ChamikaRathnayaka-xu7mt Год назад +2

    අවසරයි අපෙ හාමුදුරුවනේ

  • @nayanagoldhouse2555
    @nayanagoldhouse2555 Год назад +2

    ගොඩාක් ස්තුතියි අපේ හාමුදුරුවනේ

  • @nileekaarachchige3973
    @nileekaarachchige3973 Год назад +2

    Mage jeewithe mawa shakthimath kale oba wahansege wachanayai.
    Eheth oba wahansegen gaurawayen illa sitinawa
    Dharmaya deshana karanakota deshapalanaya gawa Ganimen walakinu manavi🙏🙏

  • @eamarasiri3563
    @eamarasiri3563 Год назад +2

    🎉🎉🎉

  • @mithilagalagoda7444
    @mithilagalagoda7444 Год назад +53

    ඇත්තටම ඒ වචන වල ඇති සත්‍යථාව🙏🙏🙏 නොවැටහෙන්නේ පෙර පවටමයි. ❤

    • @AravindaDisa-pf1it
      @AravindaDisa-pf1it Год назад +2

      අම්මට එහෙම ද😛

    • @suranginelummalamuthumunig5936
      @suranginelummalamuthumunig5936 Год назад

      Mithila Obatumiyage adahas Sathakinma attai ! Budusarani Obatumiyata

    • @AravindaDisa-pf1it
      @AravindaDisa-pf1it Год назад +2

      @@suranginelummalamuthumunig5936 අම්මට හුඩු එහෙමද නිවන් දකින්න ඔන්න මෙන්න නේ උබල හොරෙක්ට අහුවෙලා..

    • @preethi2528
      @preethi2528 Год назад +3

      ​@@AravindaDisa-pf1it ​ @Aravinda Disa
      Aravinda Disa
      අරවින්ද ඩයස් ගේ අම්මාටද ??

    • @preethi2528
      @preethi2528 Год назад +2

      @@polytech7862 ඔයා ක්රිස්තියන් මිනිහෙක්ද

  • @chithrawijesinghe7803
    @chithrawijesinghe7803 Месяц назад

    මනසෙහි..මායාව
    ලොවෙහි මායාව..
    ප්‍රක්ෂත්‍ය වීම.. නිවනයි.
    ජීවමාන බුද්ධ දේශනා අචල ශ්‍රද්ධාවෙන් ශ්‍රවණය තුලම..

  • @manojaniroshini7970
    @manojaniroshini7970 2 месяца назад

    Okkoma aththa godak pin

  • @komarykumarri5324
    @komarykumarri5324 Год назад +1

    සුකීදිගායූකෝ ඔබ වහන්සේ ට

  • @buluthotadhammapriyathero6421
    @buluthotadhammapriyathero6421 Год назад +4

    ඒ භාග්‍යවත් වූ අරහත් වූ සිරි සමන්තභද්‍ර නාමෝපලක්ෂිත වූ උතුම් මහා මුනින්ද්‍රයානන් වහන්සේට මම නමස්කාර කරමි. මාගේ නමස්කාරය වේවා. දෙවනුවද මම නමස්කාර කරමි. මාගේ නමස්කාරය වේවා. තෙවනුව ද මම නමස්කාර කරමි. මාගේ නමස්කාරය වේවා.

    • @buluthotadhammapriyathero6421
      @buluthotadhammapriyathero6421 Год назад +1

      ​@@polytech7862 ඔබට වැඩක් ඇත්තෙම නෑ නේද

    • @prativaneupane-bhattarai617
      @prativaneupane-bhattarai617 Год назад +1

      දෙවනුව නෙමෙයි උඹ ඕන්තරම් නමස්කාර කර කර හිටපන් . අපිට පාන්ද

  • @englishacademicfacilitator3016

    This is what I 've been looking for. A great teacher, spiritual leader with a profound knowledge about life and its true meaning. He is an inspiration to other religious leaders who mislead innocent people. Triple Gem Bless You !.

  • @sureshmaduwantha9930
    @sureshmaduwantha9930 Год назад +3

    ස්තූතියි ...........

  • @suranginelummalamuthumunig5936

    Wishwaye Ati Ekama Sathya Deshana ! SANDITTIKA AKALIKA Darmaya ! Mahamunidryan Wansa Keshara sinharajayanani Obawanse Jiwamana Budukeneki mage namaskaraya Wewa

  • @iradissanayake7539
    @iradissanayake7539 Год назад +8

    ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා. 🙏🙏🙏🙏

  • @dulikavidanage7645
    @dulikavidanage7645 7 месяцев назад

    Oba wahanseta ape namaskaraya

  • @upalisamaranayake7292
    @upalisamaranayake7292 Год назад +1

    හරියටම හරි

  • @සලාදේ-න1ථ
    @සලාදේ-න1ථ Год назад +1

    බොහෝම ඉස්සර නම් මේ හාමුදුරුවන්ගේ බණ අහන්න මං හරි ආසයිපසුකාලයක අනේ මන්දා

    • @prativaneupane-bhattarai617
      @prativaneupane-bhattarai617 Год назад

      පිස්සු හැදෙන්න ඉස්සර බණද . ඔව් ඒකාලෙ හොදයි.

    • @RoshanIndika-ku4qy
      @RoshanIndika-ku4qy 7 месяцев назад

      මොනා උනත් එප කම්න් හරි අහගෙන ඉන්න හදනව නම් එකත් ඇති

  • @ranilankalanka5506
    @ranilankalanka5506 Год назад +6

    තෙරුවන් සරණයි අපේ ස්වමින්වහන්ස ඔබ වහන්සේට දිර්ගායුස ලැබේවා සාදු සාදු සාදු 🙏🙏🙏

  • @dharmasirimarasinha3800
    @dharmasirimarasinha3800 Год назад +11

    රූපය පෙන පිඩකි,වේදනාව දිය බුබුලකි සඣ්ඣාව මිරිගුවකි,සංඛාර ,කෙසෙල් කදකි විඣ්ඣානය මායාවකි අවසානයේ මේ විඣ්ඣානයේ මායාවට අපි රැවටෙති😢

  • @dayaniwithanaarachchi3846
    @dayaniwithanaarachchi3846 Год назад +11

    පිස්සුවෙන් මංමුලාවූ අපි නිවැරදි මගට යොමු කරනවට ඔබ වහන්සේට පින්.

  • @priyanganithomas1803
    @priyanganithomas1803 Год назад

    Tharuwan saranai

  • @goshasl208
    @goshasl208 Год назад +4

    🙏🙏🙏❄️❄️❄️

  • @chamalBandara-l5z
    @chamalBandara-l5z Год назад

    This what we all need.❤❤❤❤

  • @indraniperera89
    @indraniperera89 Год назад

    Oba vahansege vachana wala karunawa anukampawa dayawa aththa bawaya Hama hadawathakatama danewa 🙏🙏🙏Hama hadawathakma suwapath wewa 🙏🙏🙏

  • @ranilankalanka5506
    @ranilankalanka5506 Год назад +6

    හොයපු දර්මය ලැබුනා 🙏🙏🙏

  • @thanujalakmini4725
    @thanujalakmini4725 Год назад +6

    *සැක තැන් දුරු කරන එලසින් මෝ නසන*
    *යුධදුන් ලෙසින් මර යුධයෙහි දිවි රකින*
    *ඇසුරින් සතුට දෙන කෙලෙසුන් ඇති නසන*
    *නමදිම් බැතිම් සිරි සදහම් මිණි පහන*
    💐💐💐🙏🙏🙏

    • @nawatime_titha
      @nawatime_titha Год назад

      උන්වහන්සේ ගැන කතාව හරි කියමු.
      ඔබ ගාථා කියන කෙනෙක්ද ? ඔබ ගැන ඔබට කීමට දෙයක් නැතිද?

    • @nawatime_titha
      @nawatime_titha Год назад

      @@stevemadden5961 කියාගෙන ඉමු

    • @nawatime_titha
      @nawatime_titha Год назад

      සමහර අය මලකඩ හුරන්න ආාසයි.විධිය අහනවා.සමහර අය මල කඩ එකතු කරන්න ආසයි.ඒගොල්ලො එකතු කරනවා .සමහර අය මල කඩ හූරනවා.මල බැඳෙන හැටි කියා දෙනවා.
      යකඩය විසිකළ විදිය සොයා ගන්න අමාරුය්...
      එගොඩ ගිය අය මෙගොඩ අයට එන්න කියනවාා.ඔරැවයි හබලයි එගොඩ..ඒක මෙ මෙගොඩ කියන්නෙ .

    • @nawatime_titha
      @nawatime_titha Год назад

      @@polytech7862 අං තට්ටු හරක්ගෙ ඔලුව දෙස බලනඅයට පේනවා. එවුන් ඇවිදින කොට කුර හඩ ඇහෛනවා. ඒ හැටි හරක් බලන ඈයන්ට ඒ ඔක්කොම තියෙනවා කොලුවෝ ..තියරිය ඔලුවට ආවම රහත් වගේ පේනවා..👉👉👉

    • @kumarakumara1001
      @kumarakumara1001 Год назад

      ❤❤❤

  • @thamalkamarasinghe5174
    @thamalkamarasinghe5174 Год назад +2

    සාධු සාධු සාධු !!!ඇත්තටම සහතික ඇත්ත අපේ ස්වමින් වහන්ස !ජිවිතේ ඔය ටික අවබෝධ වෙන්න අවුරුදු 5 ක් ගියා.ඔබවහන්සේ මේ දේශණා කරන ටික ඇත්ත දකින්නේ නැති කෙනෙකුට විහිලුවක් විතරයි .නමුත් මෙහි තියෙන අර්ථය අවබෝධ කර ගන්න පුළුවන් පින්වත් පිරිසත් ඉන්නවා.
    සාධු සාධු සාධු !!!

  • @NilushaWeerasinghe-t6z
    @NilushaWeerasinghe-t6z Год назад

    Sadu...sadu🙏

  • @ajithfonseka8463
    @ajithfonseka8463 Год назад +7

    සාදු සාදු සාදු , ඔබ වහන්සේට දීර්ඝායුෂ වේවා. නිවනම වෙත්වා.

  • @h.a1279
    @h.a1279 Год назад

    Mage pavidi jivithayata oba wahansege wachana shakthiyak.

  • @KumariWijethunga-sb9kt
    @KumariWijethunga-sb9kt Год назад

    Namash kara weva samiduni

  • @RDCHAMINDA
    @RDCHAMINDA Год назад

    Woow

  • @සදමඩල
    @සදමඩල Год назад +1

    සත්‍යය දර්ශනය

  • @lakshanmalindapk
    @lakshanmalindapk 3 месяца назад

    🌸🙏

  • @merinjayathilaka1398
    @merinjayathilaka1398 Год назад

    Sadu sadu sadu

  • @asunthashamali
    @asunthashamali Год назад +6

    ඔබවහන්සේලාගේ දේශනා අහලාහිතේ සැහැල්ලුවක් දැනෙනවා මෙච්චර කල් මුලාවක ඉදලා තියෙන්නේ

    • @nawatime_titha
      @nawatime_titha Год назад +1

      එකම දේ දවසෙම අහලා කියන්න.කියන බොරැවෙ හැටි දැනගන්න...තාමත් මුලාවෙද දැන ගන්න..ඉල්ලීමක් ..උපහාසයට නෙවි ගවේශනයට 🙏🙏🙏

    • @nawatime_titha
      @nawatime_titha Год назад

      @@polytech7862 ඔබ මට වරද්දනවා දිගටම...ඔයාා ගෙ පිහිට තමයි මට ඕනෑම මේ ශානයේ දියුනුවට.ඔබ වැනි අය comment කිරීමට වඩා RUclips බණ කීවානම් කවුරැත් කැලේ..ඔබට ලෝකය මැවු දෙවියන්ගේත් පිහිටයි..🙏🙏🙏

    • @nawatime_titha
      @nawatime_titha Год назад +1

      @@stevemadden5961 බලා ඉන්න අයටත් පිලි පනිනවා..කොලුවගෙ මහඋන්දැ කක්කුට්ටෙක් වත්ද?

    • @nawatime_titha
      @nawatime_titha Год назад +1

      @@stevemadden5961 හොදයි මතක අවදි කරන්න 👍👍👍👍බලන තැන දකිමින් අන්තට්ටු සැප වාසය...හැභැයි බලන්නෙ මම..

    • @nawatime_titha
      @nawatime_titha Год назад +1

      @@polytech7862 ඇහෙන්නෙ එහෙනම් උත්ත්‍රේ හරි. තවටිකක් ඔය කියන ටිකම කියාගෙන ලියාගෙනයමු. RUclips තව කල් තියෙනවා.මට තාම දන්නෙ නෑ ඔයා දන්නා රහතා?

  • @مناالطقعان
    @مناالطقعان Год назад

    SADU SADU SADU🙏🙏🙏🙏🙏🙏🙏🙏🌹🌹🙏🙏🙏🙏

  • @deepashikathennakoon-ts8nj
    @deepashikathennakoon-ts8nj Год назад +2

    සාදු සාදු සාදු 🙏

  • @indraniwijesinghe1446
    @indraniwijesinghe1446 Год назад +1

    Muniduni dohoth mudun di namaskara karami.

  • @AravindaDisa-pf1it
    @AravindaDisa-pf1it Год назад +9

    සම්මා සම්බුද්ධ අට විසි බුදුන් වහන්සේලාගේ තැන පිට්ටෙකුට නොදෙන්නට ශක්තිමත් මනසක් පිහිටීම සතුටකි..😊

  • @wtathula9928
    @wtathula9928 Год назад +4

    💙🙏🙏🙏💙

  • @gaya_dhadkan7
    @gaya_dhadkan7 Год назад +2

    🌼🌼 දැඩි හිතුවක්කාර කමේ උපරිමය අවසානය විමුක්තිය යි 🌼🌼

  • @dermasaudi9393
    @dermasaudi9393 Год назад +1

    Oba vahanseta maga namaskaraya wevaa tharuvan saranai deergayusa labevaa loka samastha sukino bavantho sadu sadu sadu

  • @SamanKumara-l3v
    @SamanKumara-l3v 11 месяцев назад +8

    මගේ හුස්ම ටික යන්න කලින් මේ උතුම් වචන අහන්න තරම් මං පිං කරලා තියනවා. 🙏🙏🙏

  • @kasuntharaka4713
    @kasuntharaka4713 Год назад +3

    Theruwan saranai ape hamuduruwanta

  • @indukumarikumai1292
    @indukumarikumai1292 Год назад

    💖🙏💖🙏💖🙏💖🙏💖

  • @chamindagamage9078
    @chamindagamage9078 Год назад

    THE ILLUSION OF OUR MIND.🙏🙏🙏

  • @mallikairanganiranasinghe9569
    @mallikairanganiranasinghe9569 Год назад

    ස්වභාවධර්මය විසින් ලබා දුන් ජීවිතය තුලදී තමන්ගේ අධ්‍යාත්මය හඳුනා ගැනීම .
    වෙනත් කෙනෙකු ගෙන් කිසිවක් බලාපොරොත්තු නොමැති ව කටයුතුවල යෙදීම.
    ඔබවහන්සේගේ දේශනා වලින් සමාජයක සියලු දෙනාට ම යම් පනිවිඩයක් ලැබෙනවා .තථාගත බුදු හිමියනේ 🙏 ඔබවහන්සේට අප සැමගේ නමස්කාරය වේවා !🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹💙💖🙏

  • @roh1230
    @roh1230 Год назад +1

    Maha Munindrayan wahanseta mage namaskaraya wewa 🙏🙏🙏🙏🙏🙏🙏🙏🌸🌺🌸🌹🌸🌺🌸❤️

  • @kmb5807
    @kmb5807 Год назад +2

    දැන් ඇත්ත කඩල කාරයෝ තමා බුදුවරු...මාරයි නේ

  • @kwpmangalika4978
    @kwpmangalika4978 Год назад +1

    Budu piyanani ආසියාවේ wiragika hinawa oba wahanseya namaskarawewa maha muneendrayan wahansa

  • @sihileltharindu
    @sihileltharindu Год назад

    Ok

  • @tiron5700
    @tiron5700 Год назад +17

    වචන වලින් තේරුම් කරන්න පුළුවන් දර්ශනයක් හිත නතර කර ගත්ත මනුෂ්‍යයෙකුට පමණයි! හිත නතර වීම තුළ සදාකාලික සැනසීම ලැබෙන අධ්‍යාත්මයක් බවට පත් වෙනවා තමාට දැනෙන ශක්තියක් ජවයක්!

    • @nawatime_titha
      @nawatime_titha Год назад +1

      කෙටියෙන්ම කියලා තියෙනවා ඒ උනාට තේරෙන් නෑ නේ.හිත නතර වෙනවද?සදාකාලික සැනසීම හීනයක්ද?අධ්‍යාත්මයක් බවට පත්වන්නේ කුමක්ද?ඔබ මේවා දන්නේ කොහොමද?

    • @nawatime_titha
      @nawatime_titha Год назад

      @@polytech7862 මගේ මොලේට පිස්සු නිසා ඔබට වගේ තෙරැන්ගන්න බෑ

    • @mahi_rj
      @mahi_rj Год назад +2

      ​@@polytech7862 මේ පුද්ගලයා හාමුදුරුවන්ගෙ හැම වීඩියෝ එකකටම මහ මෝඩ කමෙන්ට් දාල අවධානෙ ගන්න හදනව 😕 අනිත් අය මෙයාගෙ කමෙන්ට් ගනන් නොගෙන ඉන්න ඒකෙන් එයාටම තේරෙයි එයා කරන දේ තේරුමක් නෑ කියල

    • @nawatime_titha
      @nawatime_titha Год назад +1

      @@polytech7862 එසේම වේවා සදත් අප්පච්චි

    • @nawatime_titha
      @nawatime_titha Год назад

      @@polytech7862 too smart..

  • @hirusl5943
    @hirusl5943 Год назад

    MAMATH ADA HAMMBA KARALA ADA JEEWATH WENAWA ..................................

  • @dineshchathuranga3524
    @dineshchathuranga3524 Год назад +1

    මෙි දේශණා වලින ඵලයක් නැත්නමි අහන්නෙ නැතුව හිටියනමි ඉවරයිනෙ මෙි කියන දේවල් වලින් අපිට මොනව හරි හොදක් වෙනවනමි එහෙම වෙන අපි මෝඩයොනමි එකත් අපේ ගැටලුවක් කියල හිතගෙන අහක යන කුණු ගැන හිතන්නෙ නැතුව සුන්දර බණක් අහගෙන සැපේ ඉන්න..බුද්ධිමත් අයට මෙි බණ ගැපපෙන්නෙ නෑ කනගාටුවක් තියෙනව අැත්ත කියල අහන්නෙ දකින්නෙ මිනිස්..සු..අැත්තමද ...අනේ සංසාරෙ..

  • @chithrawijesinghe7803
    @chithrawijesinghe7803 Год назад +2

    අපේක්ෂා... බලාපොරොත්තු ඇති බව ලෞකිකයි...සසර දුක ගමනක...
    බලාපොරොත්තු රහිත අපේක්ෂා නැති දිවිය.. ලෝකෝත්තරයි..සසර දුක කෙළවරයි.
    සජීවී බුද්ධ දේශනා ශ්‍රවණය තුලම...

    • @nawatime_titha
      @nawatime_titha Год назад

      අගෙයි!

    • @nawatime_titha
      @nawatime_titha Год назад +1

      @@stevemadden5961 අගයන අයත් ඇති නේද..ඒවා ගන්න අයත් ඉන්න එකේ..

    • @nawatime_titha
      @nawatime_titha Год назад

      @@polytech7862 අදාලනම් ඔයා හිතන සිරි ධම්මටයි කියන්න ඕන.සසනය නසන උනුයි රකින්නට එන මම වගේ comments කාරයොයි තමයි ශාසනය විනාශ කරන්නෙ කියන එක දැක ගන්නයි ඕන..

  • @bashinigunasekara7551
    @bashinigunasekara7551 Год назад +3

    බොහෝම වටිනා දේශනාවක් අපේ හාමුදුරුවනේ. තෙරුවන් සරණයි ඔබවහන්සේට.🌷🙏

  • @nadeeshathissera9033
    @nadeeshathissera9033 Год назад

    🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @chandranijayamaha8928
    @chandranijayamaha8928 Год назад

    NAMADIMI BUDUSIRIPA SADU SADU.

  • @Oshanee-nw7qr
    @Oshanee-nw7qr Год назад

    තෙරුවන් සරණයි අපේ ස්වාමින් වහන්ස 🙏🙏🙏

  • @dinusharanawaka1473
    @dinusharanawaka1473 Год назад

    🙏🙏🙏

  • @akilajayasooriya464
    @akilajayasooriya464 Год назад +2

    🙏💧💧💧💧💧🌻🔥🔥🔥🔥🔥🙏

  • @udaradilan9313
    @udaradilan9313 10 месяцев назад

    මගේ නමස්කාරය වෙවා

  • @dilanmanelkakulathunga4514
    @dilanmanelkakulathunga4514 Год назад +9

    ජිවිතය අවබෝදයෙන් ජීවත් කරලීමට මේ උතුම් දර්මය හැමෝටම අසන්නට ලැබේවා.❤

  • @raamteldeniya2550
    @raamteldeniya2550 Год назад

    Reverend Swaminwahansa you are leading innocent people to be enlighten. You will be protected by Triple Gem !!!

  • @shiranthiwithanage8341
    @shiranthiwithanage8341 Год назад

    JIVITHETA WADAGATH KARUNU THERUWAN SARANAI

  • @RoyeleLojicke
    @RoyeleLojicke Год назад

    🌼🏵🙏🌼🏵🙏🌼🏵🙏

  • @ranjanwijerathna6398
    @ranjanwijerathna6398 Год назад

    This a good speech , give some remedies or advice how to give up hops and minimised the suffering inner mind.

  • @jayam1429
    @jayam1429 Год назад +17

    ඒ භාග්‍යවත් වූ අරහත් වූ මහා මුණීන්ද්‍රයාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා !
    උන් වහන්සේ කියන දේවල් සමහර කුහක මිනිසුන්ට වැටහෙන්නේ නැහැ ..
    උන් වහන්සේ බණ කියන්නේ සිතට....
    🙏🙏🙏🙏🙏🙏🙏🙏

    • @thamaraseewd5097
      @thamaraseewd5097 Год назад +1

      අනේ අපා ගාමියෝ

    • @mahi_rj
      @mahi_rj Год назад +1

      ​@@polytech7862 පව් මේ පුද්ගලයා 😂 ඔබ ගැන අපිට අනුකම්පාවයි මිතුර

    • @AravindaDisa-pf1it
      @AravindaDisa-pf1it Год назад +1

      ගෞතම බුද්ධ රාජ්‍ය නොවටහාගත් කාලකණ්නි මූ මැරුණම ආයෙ අඩාගෙන වරෙව්..

    • @prativaneupane-bhattarai617
      @prativaneupane-bhattarai617 Год назад +1

      @@mahi_rjමේ මිතුරෙක් නෙමෙයි රුපියල් පනහට කමෙන්ට් ගහන උමංදාවෙ මාකටින් ටීම් ඒකේ එක්කෙනෙක්

    • @suranginelummalamuthumunig5936
      @suranginelummalamuthumunig5936 Год назад

      Mr jayam obatumage adahasa hariyatama hari

  • @bindu492
    @bindu492 Год назад

    මධ්‍යස්ථව

  • @tiron5700
    @tiron5700 Год назад +3

    මනුස්සයෙක් නතර කර ගත්තහම ඒ උතුම් මනුස්සයාගේ ප්‍රඥාව nisha මනුෂ්‍යයෝ එකතු වෙන්නේ abaya ඔබතුමාට දීර්ඝායුෂ රට ජාතිය අනාගතය සතුටින් සමගියෙන් සමාදානයෙන් රැකියාවෙන් ජීවත්වෙන මිනිස්සු බවට පත් කිරීම සඳහා ඔබ වහන්සේ කරන කැප කිරීම ඉදිරි අනාගතයේ සියලුම දෙනා ඔබට නමස්කාර කරනවා මොකද ඔබතුමා බුද්ධත්වයට පත් වෙච්ච උතුම් හදවතක්!

  • @niranjalakumari8371
    @niranjalakumari8371 Год назад

    Svamin vahansa obage darma deshanava siyaluma janayage yahapatha pinisa upakara veva.oba vahanseta deergau veva!!!🙏🙏🙏

  • @wapweerasinghe746
    @wapweerasinghe746 Год назад

    🙂🙂🙂

  • @DarmaVeherage-yy4xn
    @DarmaVeherage-yy4xn Год назад

    LM

  • @gaminikumarasinha3596
    @gaminikumarasinha3596 Год назад

    Dakiya dakiya bauthika de matha alawa alawa balanawa mage hitha.galavi galavi apasu ena hitha badenawa buduhimi obatama mage hitha.

  • @51lanka
    @51lanka Год назад +12

    උන්වහන්සේ හරි . උන්වහන්සේ නොකියා කියන්නේ "අනිච්ච " ගැන . එනම් දේවල් හෝ පුද්ගලයන් අපි කැමති අකාරයට තම වසගයේ තබාගන්න බැරි බවයි එසේ තබා ගනිඉමට බලාපොරොත්තුව වනාහි ... දුකට හේතුවයි .. දුක නැති කිරිමට නම් අපේක්ෂා අත හැරිය යුතුයි .. අපේක්ෂා අසාර හෙවත් අනර්ත්ත බැවිනි

  • @sumedhadisanayake1629
    @sumedhadisanayake1629 Год назад

    හරියටම හරි, ඕක තමයි අද සුපිරි ප්‍රජාතන්ත්‍රවාදය තියන අමෙරිකාවට ,UK වලටත් අද වෙලා තියෙන්නෙ . මැද පෙරදිග රටවල් දියුනු වෙලා තියෙන්නෙත්. (තෙල් තියන නිසා කියල හිතන්න එපා ඇතැම් පින්වතුන්) මොකද නයිජීරියාවටත් තෙල් තියනව.

  • @indraniabeysinghe9257
    @indraniabeysinghe9257 Год назад +9

    නමස්කාරවේවා ස්වාමින්වහන්ස ! 🌺🌺🌺🌺🌺🌺🌺🙏🙏🙏🙏🙏🙏🙏

  • @nishwijetunge8843
    @nishwijetunge8843 Год назад

    සෑම මනුෂ්‍යයෙකුට අයිතිය තියෙන්නේ තමාව මොක්ෂයට පත්කරගන්න පමණයි 🩶🤍🩶

  • @nelumamaratunge5044
    @nelumamaratunge5044 Год назад +6

    ඔඛවාහාන්සෙට දීර්ඝායුෂ 🙏🙏🙏🙏🙏

  • @kmb5807
    @kmb5807 Год назад +1

    ඇත්තටම හරි අද බනක් අහද්දි සාධු කියනවා හැරෙන්න වෙන මගුලක් නෑ...ඉතින් එච්චර යි

  • @bindu492
    @bindu492 Год назад

    මේ බණ වලින් අපට කියන්නෙත් අපේ දතුයි ,නියපොතුයි ගලවන්න කියල .කපටි ක්ෂතිය දේශපාලකයන් හැදුව ධර්මයක් මේක .

  • @judepieris9674
    @judepieris9674 Год назад +3

    💖💖💖💖💖

  • @MG-rq2nl
    @MG-rq2nl Год назад

    Deshanawa hodai hebei itin awasaane kiyapu kathawen okkoma wedak netiuna(bashmawashesha kathawa)

  • @chamanikolabage6765
    @chamanikolabage6765 9 месяцев назад

    API PIN KARALA TIYENAWA MEHEMA BANAK AHANNA SADU SADU 🌸🌸🌸

  • @malamangala-fo9iy
    @malamangala-fo9iy Год назад

    තෙරුවන් සරණයි ස්වාමීන්වහන්සේට 🙏🙏🙏

  • @karunaaluvihare9340
    @karunaaluvihare9340 3 месяца назад

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @kumarakumara1001
    @kumarakumara1001 Год назад +4

    🙏🌹🙏

  • @imeshdolkiproduction3829
    @imeshdolkiproduction3829 Год назад

    👍

  • @bindu492
    @bindu492 Год назад +1

    බෞද්ධ රටක් නෙවේ අපිට ඕන නිව්න රටක් .

  • @kmb5807
    @kmb5807 Год назад

    තව කෙනෙක් දිහා බලලා හැදෙන්න නෙවෙයි තමාම තමා තේරුම් ගැනීමයි...