රතු ඉරේදී සෝමේ අහපු ප්‍රශ්න! මැර දේශපාලනය සහ මන්ත්‍රීවරු හොයනහැටි ?

Поделиться
HTML-код
  • Опубликовано: 7 ноя 2024

Комментарии • 452

  • @lakshmiabedeera45
    @lakshmiabedeera45 Месяц назад +45

    මමත් හරිම කැමති නියම මාධ්‍ය වේදියෙක් ජයවේවා සෝමෙි

  • @samithumethnula998
    @samithumethnula998 Месяц назад +47

    පට්ටෙට ආදරෙයි සොමෙ හැමදාමත් ජානතාවගේ පැත්තෙම ඉන්න ❤

  • @SmallHead-s1b
    @SmallHead-s1b Месяц назад +47

    Thats why we say ❤❤අද මුළු රට, එක මිටකට, සුභ නැකතට, රට අනුරට ....❤❤❤❤😊😊😊 NPP ජය නියතයි ❤😊

  • @koekloeren3797
    @koekloeren3797 Месяц назад +104

    තමන්ගේම වරදාන වරප්‍රසාද සුඛවිහරණය බලය වෙනුවෙන්ම එහාට මෙහාට පනින දුශිත හොර හැත්ත පන්නන ජනාධිපතිවරණය ජය තඹුත්තේගම අනුරට,,සුභ නැකතට රට අනුරට ❤❤

    • @JaniKushi
      @JaniKushi Месяц назад +1

      Eeetapasse Pooolim wala hitahan kaalakanni

    • @ruztaletoons
      @ruztaletoons Месяц назад

      ​@@JaniKushiකොහොමද පෝලින් නැතිකරේ .

  • @Sabira-ds3et
    @Sabira-ds3et Месяц назад +111

    ලංකාවට හොද සෝමෙ අනුර ඇත්තටම එ දෙන්න ඉන්නව කියන්නෙ ලංකාව ලස්සන රටක් ❤❤❤❤අලුත් ❤❤❤

  • @megadealsrilanka
    @megadealsrilanka Месяц назад +84

    සජියගේ ගෝලය කෙලින බොරු ඕන හරකෙක් ට තේරෙනව

    • @susze78sami
      @susze78sami Месяц назад +2

      සිරාවටම

    • @AnnShiromi
      @AnnShiromi Месяц назад

      Ou apo

    • @AvishkaAvishka-ko9te
      @AvishkaAvishka-ko9te Месяц назад

      සිරා කතාව බන්

    • @kwkw7563
      @kwkw7563 Месяц назад +1

      මාලිමාවෙි විතරයි අැත්ත කියන්නේ හරියටම කරන්නේ හොදටම කරන්නේ කොමටත් මාලිමාව කතාවට දක්ෂයි මුලුලංකාවම දන්නවා අවුරැදු ගානක් පාර්ලිමේන්තුවේ හිටියා මාලිමාව මොවදකලේරටට ෂජිත්නම් කලා

  • @Lata-hs7tt
    @Lata-hs7tt Месяц назад +94

    සෝමේ පුතේ ඔයා වගේ තරුණ කණ්ඩායම් තමයි අපේ රටට ඕනේ මාලිමාවට ජයවේවා මාලිමාවට කෝටියයි ❤❤

  • @monikanilanthi4657
    @monikanilanthi4657 Месяц назад +26

    නියමයි මල්ලී ❤ මාලිමාවට ජය වේවා ❤❤

  • @sujeehandunpura3227
    @sujeehandunpura3227 Месяц назад +47

    දෙපිට කාට්ටු හැත්තට කෙලවෙන චන්දයක්ම වේවා

    • @Lesliefernando-j9t
      @Lesliefernando-j9t Месяц назад +2

      ජංගිය එහා ගෙදරින්.
      ලමයිටික වටේ උන්ගෙන් .
      ගෑණි මාලිමාවෙන්.
      වාසගම් ටික දයා ශාන්තගෙන්

    • @sujeehandunpura3227
      @sujeehandunpura3227 Месяц назад +1

      @@Lesliefernando-j9t අම්මට වටෙන් 🐖🤣

    • @Lesliefernando-j9t
      @Lesliefernando-j9t Месяц назад +1

      @@sujeehandunpura3227
      ටොට ගහන්න ඕන මාලිමාවෙ ලොක්කන්ගේ පොලු අඹරල වේලල ටොපි හොරකම් කරල වැඩි ගාණට විකුණනු තෙල්වල පොගවල 🐕

    • @supunwk6613
      @supunwk6613 Месяц назад +1

      @@Lesliefernando-j9tubee ammata polim 😂😂

  • @kumaraUde
    @kumaraUde Месяц назад +47

    ❤❤❤මාලිමාවට ජයමවෙිවා

  • @PiyadasaKodithuwakku-ds6eh
    @PiyadasaKodithuwakku-ds6eh Месяц назад +28

    බුදු අමිිමො මුකියන බොරු අවුරුදු 99 නමයකට බදු දිල අපි විකුනපුව වගේ කතාව ්ඃ මාලිමාවට ජයවෙිිවා ්ඃ 💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕

  • @nuwanperera8140
    @nuwanperera8140 Месяц назад +35

    R. ප්‍රේමදාස PART 02 - ඔබලා හොදට මතක තියාගන්න,, එදා මහපොලවේ 1989 වසරේදීත් අද 2024 වසරේ වගේ තමයි .පුතාගේ තාත්තා නොට්ටිගෙ තාත්තාත් ජනතාවගේ කකුල් වුනත් ලෙවකන්න ලෑස්ති R. ප්‍රේමදාස නුවර දලදාමාලිගාවේ පත්තිරිප්පුවට නැගලා මේ අද විදිහටම හදවත ගලවලා යන,නිවන් දකින සිල් රකින ටෝක්ස් දීලා ...සින්හල සබ්දකෝශයේ ලස්සනම වචන දෙසාබාලා ඊට පස්සෙ තමයි වුර්කයා බැටලු හම ගලවලා, හිතේ තිබුනු අසීමාන්විත බල තන්හාවට හා කෑදරකමට අවුරුදු 2ක් ඇතුලත අප්පට සිරිවෙන්න අපේ රටේ ශ්‍රී ලාන්කීය සින්හල අම්මගෙ ලේවලින් ජාතක වුනු තරුන කොල්ලො/කෙල්ලෝ ,රටට අවශ්‍ය බුද්දිමතුන් ,කලාකරුවන් 60000 ක් දස වද දීලා මැරුවා ..ඇරියා ඇරිල්ලක් ඇපත් නැතිවෙන්න .එමනිසා කවුරු කවුරුත් මේ වතාවේ ප්‍රෙවේසමින් ..මේවා කට කහනවාට කියන දේවල් නොවේ.ඇහැට දැකපු දේවල්.මේ සියලුම අවාසනාවන්ත සිද්දීන් රටක සිදුවුනු සිද්දීන් සහ නැවත සිදු නොවිය යුතුයී. // අද මේ තාත්තාගෙ පුතා බූරු පුතානෝ උන්මත්තක ,මොලේ පරිනත නැති උද්දච්ච අර්‍ර්ත්මාර්තකාමී මමත්වයෙන් පෙලෙන නූගත් එකම තැන පල්වුනු චරිතයක් ..වදුරාට දැලි පිහියක් දුන්නා සේ කපාගෙන කපාගෙන යන මෝඩ පහේ ඔලොමොට්ටල චරිතයක් ..කිසි දාක හදන්නත් බෑ හැදෙන්නෙත් නෑ .මොන්ගල් ..

  • @meril1017
    @meril1017 Месяц назад +14

    අහන ප්‍රශ්නයට නෙමේ පිළිතුරු දෙන්නේ......වටේ යවනවා.....ලංකාවේ මුන් වගේ
    හොරුයි, බයිසිකල්වල පාර්ලිමේන්තු යන නෙදර්ලන්තයයි එක සමානද බුරුවෝ.....

  • @SadunSenewirathna
    @SadunSenewirathna Месяц назад +2

    සෝමෙ, බොහොම ස්තුතියි මේ මඩ හොර දේශපාලනයෙ ගොඩ යන්න උත්සාහ කරන සත්තු නෑවීමට ගන්න උත්සාහය ගැන

  • @santi-gm5zo
    @santi-gm5zo Месяц назад +29

    මාලිමාවට ❤️ කෝටියක් ❤️❤️මාලිමාවට ❤️ කෝටියක් ❤️❤️

  • @mado4672
    @mado4672 Месяц назад +35

    නියමයි මල්ලි ඔයා මාලිමාවට ජයවේවා

  • @gayangatamanna1978
    @gayangatamanna1978 Месяц назад +11

    අනුර ❤ සෝමේ 🎉

  • @vijitharajapaksha5746
    @vijitharajapaksha5746 Месяц назад +13

    බලය ගන්න පුලුවන් වෙලාවෙ ඩලස් දාල හැංගුණු එකෙක් රටේ ජනාධිපති කරන්න පිස්සුද

  • @keshanamahiman6982
    @keshanamahiman6982 Месяц назад +5

    Some ඔයා වගේ තරුණ පරපුර හැමෝම ඉන්නවා නම් මේ රට දේශපාලුවෝ raganne නැ ...අනිවාරයෙන්ම මේ .වගේ කොල්ලෝ කෙල්ලෝ තවත් ලංකාවේ බිහි වේවා ...අනුර වගේ නායකයෝ සහ some වගේ කොල්ලෝ කෙල්ලෝ අපේ රටේ බිහි වේවා ..අපේ රට ලෝකේ උතුම් රටක් බවට පත් වේවා ....ලංකාවේ කාලකණ්ණි දේශපාලුවෝ තුරන් වේවා මගේ මව්බිමට ජයවේවා

  • @leslisilwa
    @leslisilwa Месяц назад

    You are an excellent journalist.

  • @GunarathnaMangala-vw3jz
    @GunarathnaMangala-vw3jz Месяц назад

    You're a great perfect jouurnalist . We like you a lot ❤❤❤❤❤❤❤

  • @alwisalwis6424
    @alwisalwis6424 Месяц назад

    තෙරුවන්සරණයි පුතා.
    හරි ආසයි ඔයාගෙ වැඩ සටහන් බලන්න.ස්වර්ණවාහිනී
    නාලිකාව ඔබ නිසා බලනවා.

  • @sriyaniperera9468
    @sriyaniperera9468 Месяц назад

    අදනෙ මම සෝමෙව subscribe කලේ.
    බැලුවට...
    හොද මාධ්‍යවෙිදියෙක්.
    සුභ ගමන්.

  • @Pradip555-n2e
    @Pradip555-n2e Месяц назад +9

    Api aniwarenma aniwarenma me para malimawa anduwak genawamai eka sthirai.ekenma sthirai❤

  • @sampaththushara6369
    @sampaththushara6369 Месяц назад +1

    මුන්ගෙ රෙදි ගලවල ඇත්ත පෙන්වන සෝමෙ ,ඔබට ජය.මාලිමාවට ජය

  • @PremasiriQatar
    @PremasiriQatar Месяц назад +4

    මාලි මාවට ජයග්‍රහණය නියතයි 🌹🌹🥰🥰👍👍

  • @SE_1RRLVMMP
    @SE_1RRLVMMP Месяц назад +8

    සෙවකයින්ට කොටස් දෙන්න අවුරුදු 95ක් බලාඉන්න චෙනව ප්‍රායෝගික නැත

  • @ribji34
    @ribji34 Месяц назад +2

    Superb, putha.❤❤❤

  • @IrushaKGunawardhane
    @IrushaKGunawardhane Месяц назад +9

    මෙය අමු කෙබ්බ ගහන්නේ.අපි දන්නැති එකක් කියවල තේ වතු එක හරි වගේ හැසිරෙන්නේ සජබේ පොර.

  • @unique-marketer66
    @unique-marketer66 Месяц назад +7

    සෝමේ එළ බං.... එළහරක් left 😅😅😅🎉🎉🎉

  • @DilukFernando-b8r
    @DilukFernando-b8r Месяц назад +3

    You are very confident, journalist. I'm proud to be a Sri Lankan.. well done sir ...

  • @AsokaPriyadarshanee
    @AsokaPriyadarshanee Месяц назад +5

    සෝමෙ නියමයි❤❤❤

  • @KanthiMarasingha
    @KanthiMarasingha Месяц назад +4

    මාලිමාවට ❤❤❤❤ජය වෙිවා ❤❤❤❤

  • @stk2199
    @stk2199 Месяц назад +4

    සෝමෙ අපිට අපි සෝමෙට 😂😂😂😂🤑🤑🤑🤑😁😁😁😁💪💪💪👏👏👏👏👏

  • @UshaRajapaksha
    @UshaRajapaksha Месяц назад +9

    ජනාධිපතිවරණය අනුර දිනවල මහ මැතිවරණයට මාලිමාව ට නොදී ඉදීයැ?? මෙක තමයි වෙලාව.. මුලින්ම අනුර ගෙනත්.. ඊට පස්සේ 225 ගැන මිනිස්සු බලාගනී..

  • @Xavierjayasuriya
    @Xavierjayasuriya Месяц назад +1

    කොහෙද යන්නේ මල්ලේ පොල් කිව්වලු

  • @sarathwickrama7662
    @sarathwickrama7662 Месяц назад +4

    Jayawewa malimawa

  • @virajaranahansa
    @virajaranahansa Месяц назад +9

    රට අනුරට අනුර රට ❤❤❤❤

  • @nadeeshawijesinghe5351
    @nadeeshawijesinghe5351 Месяц назад +6

    සාටක කල්ලිය 7පාස් උන්ට මතිඅමතිකම් දීපු චව්‍රර වලල්ල තවම පාර්ලිමේන්තුවේ ඉදන් මන්කොල්ලකනවා..උසනම් සෙකුරිට් මිටිනම් කම්කරු...😅😅😅

  • @InnocentDandelion-yu7yn
    @InnocentDandelion-yu7yn Месяц назад +1

    මුදල්ගෙවූ රියදුරු බලපත්‍රයට අදාල කාඩිපත ලබාදීමට නොහැකි රටේ තේවතු සේවකයින්ට අදාල වැටුප දීගත නොහැකි රටේ එකී සේවකයාට කොටස් ආයෝජනය ලබාදෙනවායැයිකීම මිනිස්සුගේ බුද්ධියට කරන නිගාවක් නොවන්නේ කෙසේද? අවධිව සිතන්නට කාලයයි..

  • @dhanukamaduranga8507
    @dhanukamaduranga8507 Месяц назад +3

    Welldone some...❤❤❤

  • @aa-ef9go
    @aa-ef9go Месяц назад +4

    සෝමේ ❤️❤️❤️💐💐

  • @isurus_niriella6583
    @isurus_niriella6583 Месяц назад +1

    සජ්ජගෙ කතා සාධාරණීකරණය කරන්න දගලන දැගලිල්ල එ පක්ශෙ එවුන් 😅

  • @SirilWeera
    @SirilWeera Месяц назад

    සෝමෙ ඔයා නියම කොල්ල 🎉🎉🎉🎉🎉

  • @GKSLeducation
    @GKSLeducation Месяц назад +1

    සෝමේ, අපේෂකයින් 39 ඉදිරිපත් වෙලා, මේක මාර ම මුදල් නාස්තියක්. ජන්දේ ගනන් කරන්න ගියාම ඊටත් එහා. මේකට විසදුම් ඉල්ලන්න

  • @kumara-v5m
    @kumara-v5m Месяц назад

    සෝමේ මරු..

  • @Bole123-i8j
    @Bole123-i8j Месяц назад +4

    මාලිමාවට ජයවෙිවා

  • @roshinipeiris5271
    @roshinipeiris5271 Месяц назад +5

    ලෙච්චමිලට දවසට 2000 ක්‌ ගෙවනවානම් ඕනා තරම් ඉන්නවා. පඩි නැති නිසා තමයි සේවකයෝ නැත්තේ

  • @shanthasilva9587
    @shanthasilva9587 Месяц назад +5

    මාලිමාවට ජය වේවා

  • @chandeeraruwan
    @chandeeraruwan Месяц назад +3

    මාලිමා රජයෙන් පාර්ලිමේන්තුව විසුරවා, සුදුසුකම් ලත් පුද්ගලයන් පාර්ලිමෙන්තුවට එවීම ජනතාවට භාර කරනවා

  • @SarinYojith
    @SarinYojith Месяц назад +1

    හෝව් හෝව් සෝමේ.......❤

  • @SGunasekara-n9j
    @SGunasekara-n9j Месяц назад

    දුප්පත් කම අත්දැකීමක් වු සාමාන්‍ය පන්ති යෙන් ජනාධිපති වන අනුර සහොදරයට විශිෂ්ඨ ජයග්‍රහණය සදහා හමදෙනගෙ සහයෝගය ලබෙව නියත ජයග්‍රහණය ලබෙව අනුර අපි හමොම ඔබ සමගඉ අනුර නියත ජයග්‍රහණය ලබෙව ❤❤❤

  • @sriyaniperera9468
    @sriyaniperera9468 Месяц назад

    සෝමෙි නියමයිනෙ ...
    සතුතියි ඔබට.

  • @janakabandara1632
    @janakabandara1632 Месяц назад +7

    Malimawata ජයවේවා.
    Malimawata ජයවේවා.
    Malimawata ජයවේවා.

  • @anuragamini9015
    @anuragamini9015 Месяц назад +3

    Patta kalakanni

  • @SarathchandraGamage
    @SarathchandraGamage Месяц назад +7

    ඔය හොර හැත්ත එලවන දවස ඉතා ලබයි මාලිමාව ට ජය වේවා ❤❤❤❤❤

    • @Lesliefernando-j9t
      @Lesliefernando-j9t Месяц назад

      71 ඉදල අවුරුදු 17 ක් විතර මිනී මරල දේපල මංකොල්ල කාල රාජ්‍ය ආයතන ගිනිතියල සේරම ඉවරවුනාම තමා ප්‍රේමදාස ආවෙ එතකොට මාලිමා ජෙප්පො දේශපාලනයට හොරකම් මැරකම් තුප්පහි ජඩකම් ගෙනැල්ල ඉවරයි

  • @darshanaj5690
    @darshanaj5690 Месяц назад +1

    💐some

  • @rasikamuthunayake
    @rasikamuthunayake Месяц назад

    Hora haththage සාපය අවසන් වේවා .....

  • @kawindulakshitha8824
    @kawindulakshitha8824 Месяц назад +1

    කොහොමද අරැ අර කියන ඒවා කරන්නේ බං 😂 අවුරුදු 99 කට බදු දීපුව කොහොමද අර ගන්නෙ ආපහු. 😂

  • @jayatissananayakkara6185
    @jayatissananayakkara6185 Месяц назад +3

    පියානෝ නිසා කතාකරන්න මොකුත් නෑනෙ . හැබැයි 22න් පස්සෙ පුතානෝ .

  • @chandranielisabethnanayaka4753
    @chandranielisabethnanayaka4753 Месяц назад

    ජයග්‍රහණය ❤anurata

  • @santhivitharana2341
    @santhivitharana2341 Месяц назад

    Some godak daksha madya wediyek..theruwan saranai..

  • @NalindaUmagiliyage
    @NalindaUmagiliyage Месяц назад +1

    වතු කම්කරැවො වතු හිමියො කරන්න කලිං උංට ඉන්න කන්න තැනක් හදලා දිපං පච කෙලින්නෙ😊

  • @amalshantha2952
    @amalshantha2952 Месяц назад

    නියම විනයක් තියෙන කැමතිම මාධ්‍යවේදීයා❤

  • @RenukaDamayanthi-w2d
    @RenukaDamayanthi-w2d Месяц назад +2

    🙏🙏🙏🙏🙏

  • @southernaquatic703
    @southernaquatic703 Месяц назад +2

    ඉස්කෝලෙ යන්න ඕන නෑ හරකෝ මනුස්සයෙක්ට සමාගමක කොටස් දෙන්නෙ. මොක්ද්ද මේ

  • @neranjalasumitta7671
    @neranjalasumitta7671 Месяц назад +3

    NPP jayaweewa ❤

  • @SumindaKoralegedr
    @SumindaKoralegedr Месяц назад

    අපි සෝමෙට ආදරෙයි

  • @erangasrck
    @erangasrck Месяц назад +2

    කොහොම උනත් සජබෙ පොර හොදට උත්තර දුන්නා

  • @sandunchinthaka6662
    @sandunchinthaka6662 Месяц назад

    💪💪

  • @indikekumara493
    @indikekumara493 Месяц назад

    අහන ප්‍රශ්නෙට උත්තර දීගන්න බෑ වටේ යනවා

  • @dilhanidilhani8837
    @dilhanidilhani8837 Месяц назад

    මාලිමාවට ජයවෙව

  • @chandanirupika5349
    @chandanirupika5349 Месяц назад +3

    ❤❤❤පුතා සංක

  • @RedSeaRider
    @RedSeaRider Месяц назад

    Jayawewa SJB ☎️ ☎️ ☎️ ❎️💚💛💚💛💚

  • @jagathpriyantha6309
    @jagathpriyantha6309 Месяц назад +1

    සෝමේ කොර ගූ උනා😅😅

  • @ThushariThalagalage
    @ThushariThalagalage Месяц назад +1

    ව්‍යවස්ථාවේ ප්‍රතිපාදන තියෙනවා පත්වන ජනාධිපතිවරයාට පුළුවන් හතර දෙනෙක් ඕනි තරම් cabinet එකට සමත් වෙ.

  • @georgerajapaksha6226
    @georgerajapaksha6226 Месяц назад +4

    හෆොයි නිරෝ.නැට්ටෙ හිටං ගොම 😂😂

  • @විඳවනදනා
    @විඳවනදනා Месяц назад +3

    උත්තරේ මරු. එහෙම තමයි වෙන්න ඕන.

  • @sandhithiminduli4020
    @sandhithiminduli4020 Месяц назад +4

    ස ජ බ කෙපර කෙලින්න එපා

  • @gihandbandara-chemistry2927
    @gihandbandara-chemistry2927 Месяц назад

    උබ සුපිරි ❤️❤️

  • @amanthamethushan8866
    @amanthamethushan8866 Месяц назад +1

    සජිත් එහෙම දිනුවොත් සෝමේ ආයේ ඉන්නෙත් නැති වෙයි

  • @InduIndu-r1y
    @InduIndu-r1y Месяц назад

    සෝමේ❤

  • @SE_1RRLVMMP
    @SE_1RRLVMMP Месяц назад +2

    නානතුරු නිහඩවිමත් මරු

  • @Isuru01p
    @Isuru01p Месяц назад

    ❤🎉

  • @skvithanage1977
    @skvithanage1977 Месяц назад +1

    දින්නොත් නෙවෙයි දිනනව

  • @Ztvp22
    @Ztvp22 Месяц назад

    නිරෝෂන් පාදුක්ක නම් සුපිරියක් . සෝමේ වගේ පක්ෂග්‍රාහී මාධ්‍යවේදියන්ට මේ වගේ ශිෂ්ට විදිහට උත්තර දෙන එක මරු. සජ්ජා ගොනා වුණාට ඌ වටේ ඉන්න මේ වගේ මිනිස්සු මරු.

    • @kawindulakshitha8824
      @kawindulakshitha8824 Месяц назад +1

      දාර නයි අරිනවා 😂😂 මරැලු 😂😂 මරැ මරැ

    • @Ztvp22
      @Ztvp22 Месяц назад

      @@kawindulakshitha8824 ඇරපු නයි ටික කියන්නකො බලන්න

    • @Ztvp22
      @Ztvp22 Месяц назад

      @@kawindulakshitha8824 ඇරපු නයි ටික මොනවද කියලා කියන්නකෝ සගෝ..

  • @thenext934
    @thenext934 Месяц назад +1

    මේ යකා තේ වත්තක් හීනෙන්වත් දැකල නැද්ද කොහෙද මෝඩය

  • @RanjithWeerasinghe-zc9bn
    @RanjithWeerasinghe-zc9bn Месяц назад

    යකෝ සෝමේ

  • @vishakavishaka5965
    @vishakavishaka5965 Месяц назад +1

    මෙි හොර නඩෙි එලවන්නම ඔින පටිට පල් පචකෙලිනවා.

  • @rishroy100
    @rishroy100 Месяц назад +1

    👏👏👏👏👍👍👍👍

  • @ThalangamageMilton
    @ThalangamageMilton Месяц назад

    Supiri soome❤❤

  • @AyeshaAyesha-pc9jk
    @AyeshaAyesha-pc9jk Месяц назад

    සෝමේ ඉතින් නියම කොල්ලා ❤❤

  • @isurulakshan8218
    @isurulakshan8218 Месяц назад

    සෝමේටත් එහෙනම් ලසන්ත මාමා ගිය තැනට යන්න පුලුවන්

  • @namalpremathilaka5712
    @namalpremathilaka5712 Месяц назад +1

    මේ නිවේදකයකු නොවෙයි හරකුන් බලන දඩබර කොල්ලෙක් වගේ .....
    ජනමාධ්‍ය ටත් අවනම්බුව ලබන්නට තිබෙන සලකුණක්

  • @N44886
    @N44886 Месяц назад

    SJB ❤❤❤

  • @ranjithhoragolla4355
    @ranjithhoragolla4355 Месяц назад +1

    කොමිස් කුට්ටි වලට පුතානොගේ තාත්තාගේ කාලේ තමයි රටේ වටිනා ඉඩම් තම හිතවතුන්ට 99 නව බදු වලට දුන්නේ

  • @peshaladumidu1718
    @peshaladumidu1718 Месяц назад +3

    ගමිපහ = කප්පං ප්‍රසන්නයා
    කළුතර = මාලකඩන්නෙ රෝහිතයා
    කළුතර තව පටිට හොරෙක් ඉන්නවා ඇයි කොටා රාජිතයා 😂😂😂😂

  • @AhamedThahirAhamedFaisal
    @AhamedThahirAhamedFaisal Месяц назад +1

    මාලිමාව ට ජයවේවා ජයවේවා ජයවේවා ❤️❤️❤️❤️❤️

  • @assuntha4889
    @assuntha4889 Месяц назад +1

    කකුලුවාටකෙලින් යන්න කිවට යන්න බැනේ

  • @pchandimachandima7077
    @pchandimachandima7077 Месяц назад

    😂සෝමෙ හොදට ගොඩදාගන්නවා