Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
උමංදාව UDF (උමංදාව සංවර්ධන අරමුදල නිත්‍ය සාමජිකයන් සදහා සුවිශේෂ අවසර පත්‍රයක් සංකේතවත් ව පිරිනැමීම එහිදී සිදුකෙරිණි,එමගින් උමංදාවට පැමිණිමේදි සුවිශේෂ පහසුකම් රැසක් ඔවුන් වෙත උමංදාව මගින් පිරිනැමේ,උමංදාව මගින් කරගනු ලබන ජාතික ක්‍රියාන්විතයේ කොටස්කරුවකුන්ලෙස සම්බන්ධ වීමට පහත link මගින් ඔබත් "උමංදාව සංවර්ධන අරමුදල " ට සම්බන්ධ වන්න , 0766730630forms.gle/3q2xEPiy1isEBKTm7
අපේ මහ මූණීන්දූයන් වහන්සේට මගේ නමස්කාරය වෙවා
වාසනාවන් ආලෝකෝ උදපාදී
මෑණීකක් මුලු ලංකාවෙම මෙ තත්වයට ආවොත්
🤣🤣🤣 රාජපක්ෂ neeqa... heduwee
ඡයවෙවා මහත්තයා
ඔබ wahanseta බොහොම pin apae රටට යහපත් කාලයක් උදා weawa ratae අනාගතයේ jayenma weawa නිදුක් weawa nirogi weawa suwapat weawa 🙏🙏🙏🙏🙏🙏🙏💐💐💐💐
අවවාදයට වඩා ආදර්ශය උතුම් බවසාර්තක බව ක්‍රියාවෙන් ඔප්පු කල ඔබ වහන්සේ උපන් බිමට නය නැති බය නැති විරුවෙකි දීර්ඝායු වේවා!!!
උමංදාව දිනෙන් දින දියුණුවට පත්වේවා.තෙරුවන් සරණයි.❤🙏👍
Meka balala dahama igena ganna ruclips.net/video/Iqxu0tHchl4/видео.html
@@dulamoon😂
@@sujeewa8067 ?? Mang kianne ethana arthaya hari. Buddathwaya kianne dewathwayata wada usas. Nattan demala dewiyan kee dahak da
ඔබේ සිත දිනෙන් දින පිරිසිදු වේවා... දියුණු නොවේවා. මොකද පිරිසිදු නොවූ සිතක්ම හැමදාම භාහිර, භෞතිකයක දියුණුවක් වහල්කමක් ඔස්සේ තමා රවටාගන්නවා...
හිත හොඳ අය එකතු වෙන තැනක් උමන්දාව 🙏🙏🙏❤️❤️❤️ අපි ජයගමු හාමුදුරුවනේ. ආගමික දර්ශනය වගේ ම සමාජ දර්ශනය සත්‍යයට සමීප වන ලෙස සමාජයට ගෙන යාම අවශ්‍යයි. මහබැංකු අධිපතිතුමා ඇත්තටම යහපත් ක්‍රමයක් කරගෙන යනවා. ස්තුති සියලු දෙනාට.
Buddha geh arthaya danaganna oneh nan meka balanna ruclips.net/video/Iqxu0tHchl4/видео.html
🤣🤣🤣🤣🤣🤣🤣
@@ashokawijetunga5131 ruclips.net/video/fasFPdif_UM/видео.html
@@samaranayake 👍🏻
Hukapiya
ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා නිදුක් නිරෝගී සුවය ලැබේවා
අනේ සාදු සාදු සාදු දැක්කම හරිම සතුටුයි තව තවත් මෙවැනි ව්‍යාපෘති රට පුරාම ඇති වේවා සමන්ත භද්‍ර හාමුදුරුවන්ට කෘෂිකාර්මික තනතුරක් දුන්නනං රට ස්වයංපෝෂිත වෙන බව නම් සත්තයි
තෙරුවන් සරණයි අපේ පින්වත් ස්වාමීන් වහන්ස නිදුක් නිරෝගී සුවපත් වේවා තෙරුවන් සරණයි !!!
ඔබ වහන්සේ ඉදිරි දැක්මට මාගේ හද පිරී ප්‍රණාමය
සමන්තභද්‍ර ස්වාමින් වහන්සේටත් උමන්දාවට සහය දක්වන සියලුම දෙනාටත් සියලු යහපත උදා වේවා...! නිදුක් නීරෝගී සුවපත් භාවය ලැබේවා...! දීර්ඝායුෂ ලැබේවා...! කරන කියන සෑම කටයුත්තක්ම සාර්ථක වේවා..! ජයෙන් ජයම වේවා..! 👍💗💐🙏
Aneh kollo.. meka balala aththa danganna ruclips.net/video/Iqxu0tHchl4/видео.html
🤣🤣🤣🤣🤣
@@samaranayake ඔයාලා කොහොමද ඕවා අහන්න ඉන්නෙ ඒ භාෂාවම 🤮 (අර ආතක් පාතක් නැති සහොදරයො කියලා ජාතියක් ඉන්නෙ මේ එයාලාගෙ කෙනෙක්ද)
@@thanujalakmini4725 aththa ahan inna baa neh ohelata. Budun dewathwayen uda kiala kiana eke waradda mokak da? Anika bashawa? Mokada nangi matharada
@@samaranayake supiri
👍නිවහල් සිතුවිලි සිතනා සිතත් උදාරයි👍 එවන් අසිරිමත් මිනිසුන් ජයෙන් උදාරයි 🙏🇱🇰🙏💐🙏🇱🇰🙏කට්ටියක් සජිත්ගෙ වහල්ලු, කට්ටියක් රාජපක්ෂලාගේ වහල්ලු, කට්ටියක් රනිල්ගේ වහල්ලු, තවත් කට්ටියක් අනුර කුමාරගෙ වහලු. කිසිදු පක්ෂයකට කඩේ නොයන නිවහල්, මධ්‍යස්ථ, විචාරශීලී, මනසක් ඇති ප්‍රඥාවන්ත මිනිසුන් ලයික් එකක් දාගෙන යමු බලන්න. 👍💯💥
Kattiyak umandawe wahallu 🙁🙁
සේපාල යවයි ජොංපඤ්ඤ වගේ කියවන සුදා කියන ගොන් පොන්නයා ටයි වචනයක් කිව්වනං නරකද
නිවහල් සිතුවිලි කියන්නේ රැවටෙන සිතුවිලි වලටද... පොඩ්ඩක් අවධි වෙයන්. සල්ලි තියේ නම් ඔබත්, මාත් Business කරනවා... මිනිස්සු ඉන්නවා නම් වහල්ලු වගේ වැඩ ගන්න උබත් මාත් Business කරනවා. බලය තියේ උබත්, මමත් Business කරනවා... කව්ද බලපෑම් කරන්නේ... මේ නිවහල්කම නෙවේ මේ වහල්කම. " එක එකා උදව් කරනවා කියන වහල්කම මේ සිවුරු හොරාට තියෙන නිසා, Business සාර්ථක වෙනවා. උබලා ඇන්දෙනවා. "
@@kusumperera296 උබට සල්ලි නෑ කියල අපි මැරෙන්නද
69 ලක්ෂයක වහල්ලු ටික ගෝඨාව ගෙනල්ලා රට සෝමලියාවක් කරලා රේකෝඩ් එකක් තියලා තියෙන්නේ😂
තෙරුවන් සරණයි සියලු දෙනාටම 🙏☸️❤️ මේ මිනිස්සුන්ට තව තවත් හරියන්න ඕන 🙏 අපේ හාමුදුරුවන් වහන්සේටත් තෙරුවන් සරණයි 🙏🙏❤️☸️
ජය වේවා ..මෙන්න වැඩ 💪💪👏👏තෙරුවන් සරණයි 🙏🙏
රටේ උප්පත්ති ඈලි මෑලි ගතියට,බෙහෙත් ලබා දෙන වෙදැදුරාණන් වහන්ස නමස්කාරවේවා මුනිදුනි 🙏 ❤
දැන් මෙයා කරන ඒවනින් රට ගොඩක් හැදිලා ..ඒවයෙ ප්‍රතිලාභ ලබමින් ඉන්න රටවැසියෙක් මම
😁😁😁😁
@@tironmunasingha4500 මුන් හොයන්නෙම රැවටෙන්නයි.මිත්‍යාවයි.එහෙම නැතිව මුන්ට කික්එකක් නැබන්.මම බුදුවෙලා කියන එකාව නේද මේ බෙෘද්ධයො සරණ යන්නේ
Mewwath balala buddha kauda kiala igena ganna ruclips.net/video/Iqxu0tHchl4/видео.html
Mewa balala aththa danganna danwathruclips.net/video/Iqxu0tHchl4/видео.html
සියළු සත්වයෝ සුවපත්වෙත්වා
උමන්දාව හරිම විශිෂ්ඨයි. මම ඔබ වහාන්සේගේ වැඩ සටහන් බලන්නේ ඉතාමත්ම සතුටකින්. අපේ රට දියුනුව කරා ඉදිරියට ගෙන යැමට ගන්නා මේ අති විශාල කාර්‍ය්යට අප ලෝකවාසීන්ගේ ආශිර්වාදය මේ ලබන්නාවු නව වසරට අතිශයින්ම ලැබේවා යැයි ප්‍රාර්ථ්නා කරන්නෙමු.ඉතාමත්ම බුද්ධිමත් අතිශයින්ම දක්ෂ යමක් කැපවීමෙන් කරන්න නැගිඑන පරපුරට අතහිත දීම උනන්දු කරවීම ඔබ වහාන්සේ කරන්නේ. මෙතෙක් අප රටෙ කිසිම කෙනෙක් නොකරපු විශිෂ්ඨ කාර්යක්. ඔබවහන්සේට නීදුක් නිරෝගි දිර්ගායුෂ දිවියකට පින් රැස්වේවා!සාදු🙏🏽සාදු🙏🏽සාදු 🙏🏽මහ බැන්කු අධිපති තුමාට සහා මැතිනියට ස්තුතියි !
අපි දුප්පත් නැහැ නමුත් කම්මැලියි හේතුව පිටරටට නය වෙලා පහසුවෙන් ජීවිතය ගතකරන්න පුරුදු උන නිසා. අපි සැවොම දැන්වත් ඒ නිහීන මානසිකත්වයෙන් අයින් වෙන්න උත්සාහ කරමු.
ඔබ වහන්සේ කරන මෙම වැඩසටහන විශිෂ්ටයි.මේ අයදුම්පත්‍රය නිවරිදිව පුරවන ආකාරය ගැන විඩියොවක් කරන්න පුලුවන්නම් ගොඩක් වටිනවා බුදුසරණයි 🙏🙏🙏
Appe ithin.. wahama meka balala atta terum karanna ruclips.net/video/Iqxu0tHchl4/видео.html
කරුණාකර විමසන්න 0766730630
@@Umandawa රජතුමා මසට ගත්තු වටුවො පුක හෝදලද හිටියේ? ගූකන ඌරන්ගෙ මස් අමතක වුනාද?
තෙරුවන්සරනයි ස්වාමීන් වහන්සේ ට යෝධ බල යෝධ ශක්තිය ලැබේවා .බොරුව ට කෑගහන දේශපාලකයො ඉන්න රටක ප්‍රායෝගිකව වැඩක් කරන ඔබ වහන්සේ ට දීර්ගායුශ ලැබේවා නමස්කාර වේවා තෙරුවන්සරනයි
විදුලි බිල වැඩි කරල අහිංසක මිනිස්සු හොම්බෙන් යවන ආණ්ඩුව ගැන ඔබ වහන්සේට මොකද හිතෙන්නේ????? ඒ ගැන කටක් ඇරලා කතාකරනවා බලන්න ආසයි....
මේ හාමුදුරුවන්ගේ දැනුම, කැපවීම, අධිෂ්ටානය අති විශිෂ්ඨයි. නමස්කාර වේවා. දියුණුවෙන් දියුණුවට පත් වේවා.
සියලුම දෙනාටත් යෝධබල යෝධ ශක්තිය ලැබෙවා🙏🙏🙏
Balana eke balapan meh wage hari ekak ruclips.net/video/Iqxu0tHchl4/видео.html
Mole paadagamu balala ruclips.net/video/Iqxu0tHchl4/видео.html
ඔබවහන්සේ හරි යටම හරි .තෙරැවන් සරණයි ඔබවහන්සේට !
රටම මේ විදිහට ගොඩ ගන්න ඔබ සියලු දෙනාටම හැකි වේවා පර දේශපාලුවෝ නිසා රට විනාශ වුණා ඔබ වහන්සේට දීර්ඝායුෂ වේවා අප විදේශගත වෙලා ඉන්නේ රටේ යහපත වෙනුවෙන් මගේ දරුවන් වෙනුවෙන් ඩොලර් හොයන්න ඇවිදින් ඉන්නෙ ඔබ වහන්සේ මේ කරන්නා වූ වැඩපිළිවෙළ සෑමදාම සෑම වීඩියෝ එකක් මම නරඹන කෙනෙක් ඔබ වහන්සේට උතුම් බුදුගුණ බලය ශක්තිය සරණ ලැබේවා මුළු ලංකාවම මේ විදිහට ගොඩගන්නට අපි සියලු දෙනා එකතු වෙමු🙏🙏❤️❤️❤️❤️❤️❤️❤️❤️
🙏💐👍
Ratak goda danne kohomada ara diga raula kiyana buruwaii suddath kiyanna ponnna karii un wahanseta mada ganawa 🙏🙏🙏🙏🙏👍🌹
තෙරුවන් සරණයි අපෙහාමුදුරුවනේ 🙏🙏🙏
මෙන්න හාමුදුරුවවෝ රටටම ආදර්ශමත් නායකයෙක් මෙන්න මේවගේ අය 10 හිටියනම් අපි දියුණු ජාතියක් වේලා මේ කාලකන්ණි දේශපාලකයෝ පස්සේ යන්නෙ නැතුව රට හදන්න බැරිද..තෙරුවන් සරණයි අපේ හාමුදුරුවන්ට සහ උදව් උපකාර කල මැමටම...
මේ වගේ දහයක් හිට්යානම් රට සම්පුර්ණයෙන් ව්නාසයි
සමිපූර්න ඇත්ත
@@juderodrigo449 ane suddonge nam thiyana ubld oka apita kiyanne ,ane palan yanna ,hamuduruwonta baninna ubl enna one na ,ubt gaysu pihitai
රටේ ආර්ථිකය නැංවීමට අවංකව තම මෙහෙය ඉටු කරන මහ බැංකු අධිපති තුමාට ජාතියේ ප්‍රණාමය හිමි වේවා.
ස්තුති ස්වාමීන්වන්සේට උදවු උපකාර කල සියලුම පින්වතුනට පින්සිදුවෙිවා .නන්දලාල් මැතිතුමනි ස්තුති
Oba. wahanseta. ape. president. wenna. barida
තෙරුවන් සරණයි අපේ හාමුදුරුවන්ට නියමයි හරිම ලස්සනයි 🙏🙏🙏සාදු සාදු සාදු
ඔබ වහන්සේට දිර්ඝායුශ
ඇත්ත ට ම ශ්‍රී ලාංකීය අපි හරි ම වාසනාවන්ත මිනිස්සු කොට්ටාශයක් 🙏🙏🙏ලෝකයේ වෙච්ච දේවල් තමයි අපේ හාමුදුරුවෝ තේරුම් කලේ හොරකම පගාව විතරයි ශ්‍රී ලාංකීය පාලකයෝ ඒ යටතේ ඉන්න මිනිස්සු න් ට පුරුදු කලේ මේ වගේ දේවල් කරන්න උවමනාවක් තිබ්බේ නෑ විශේෂයෙන් මහා බැංකු අදිපති තුමා ගේ කළමනාකරණය ට අපි ගරු කරනවා මේ වගේ උතුම් ස්වාමින් වහන්සේ ල රටට සමාජේ ට සේවය කරන්න බිහිවේවා තෙරුවන් සරණයි
කවුරු මොනවා කීවත් hoda දෙයක් කරනවා theruwan saranai හාමුදුරුවනේ
උමන්දාව දිනෙන් දින දියුනු වට පත් වෙවා 🙏
මේ වගේ අවස්ථාවකවත් සාදු නොකියවෙනවනම් ඒ කට මොකටෙයි😌🙏🙏🙏🙏🙏🙏
සූදූ සූදූ සූදූ! 🤣🤣🤣🤣🤣
@@kusumperera296 මොකක්ද වෛරයක් තියනවා වාගේ උමන්දාව සමග. කමක් නැහැ ඔබේ කැමත්ත.
@@jayanthaedirisinghe4256 උබලට කරන අනුකම්පාව වෛරයක් වගේ නම් පේන්නේ. උබලට තමා හොඳම එකෙන් කරලා තියෙන්නේ.
@@kusumperera296ඔයා කාටවත් අනුකම්පා කරන්න කලින් ඔයාට අනුකම්පා කර ගන්න පව් 😂.
කෝ මේ වෙල් මුගටියයි නාකි රැවුලයි...🤣🤣🤣🤣🤣 උන් දෙන්නගේ පුක කසනවා ඇති දැන්..
Mr Weeratunga is a man with the highest integrity and great intellect. You should use him to get the best for our country. God bless you, sir.
උමන්දාව දිනෙන් දින දියුණු වේවා.☸☸☸🙏🙏❤️❤️😍😍🔥🔥🔥🔥
namata galapena comment ekak
@@nimalidesilva9606 ජේසු පිහිටයි.😂😂😂😂
තෙරුවන් සරණයි හැමෝටම දීර්ඝායු ලැබෙීවා
තෙරුවන් සරනයි .🙏🙏🙏🙏🙏🙏🙏අපේ.හාමුදුරුවනේ.🙏🙏
අපේ මුලු රටම උමංදාවක් කරමු හාමුදුරුවනෙ.... අසරණ තරුණ පරපුර මංමුලා වෙලා හාමුදුරුවනේ... ඒ වටින තරුණ ශ්ක්තිය අපේ රට වෙනුවෙන් යෙදෙව්වොත් අපේ මුලු රටම උමංදාවක් වෙයි....
තව තවත් ශක්තිය ධෛර්යය ලැබෙන්න ඕන..දියුණුවටම පත් වේවා..තේරුවන් සරණයි ස්වාමින් වහන්ස..
අනිවාර්යයෙන් Ape Hamuduwane 🙏💖
ඒ උනාට බුදුන් වහන්සේගේ ධර්ම විකුර්ති කරන එක තමා බරපතල වැරැද්ද
Hats off Ven. Thero 🌷🙏
බොහොම පින් මේ වගේ වැඩ කරන එක...කොහොමද අපි මේ udf ප්‍රොජෙක්ට් එකට සම්බන්ධ වෙන්නෙ..
මෙම ලින්ක් එකට ගොස් පෝරමය පුරවන්න 👇👇 forms.gle/UMS55nyWFtcFhZ8Z7වැඩි විස්තර 0766730630
හරිම අපුරැයි හරිම අපුරැයි හරිම ලස්සනයි ❤
😂😂😂😂😂
ඇයිද මිනිස්සුන්ට හොදදෙට හොදයි කියන්න බැරි වැරදි දෙට වැරදි කියන්න කොන්දක් නැහැ මිනිස්සු වහල්ලු වෙලා එකයි හෙතුව මට අපෙන්නෙ
Mewa balala igena ganna ruclips.net/video/Iqxu0tHchl4/видео.html
උමන්දාව ♥️💯
Great job. God bless you all.
කරන එකාට කරන්න දීලා තමා අවුරුදු 75ක් විතර පුce ඇරගත්තේ🙏
උම්මන්තකයන්මය, අනෙකෙක් නොවේ... උම්මන්තකභාවයමය, අනෙකක් නම් නොවේ... රාගය නිසා කියපු අහවල් එක කරන්, දැන් ඒක ද්වේශයට Change වෙලා... 🤭උම්මන්තකයෙක් උම්මන්තකභාවයෙන් දොඩවනවාම පමණි. 👾
Uberta puke ariyd
සුපිරි වැඩ්ඩො ටිකක් 🤘🤘🤘
Athagala balahan atadeka theyanawada keyalada
@@tironmunasingha4500 ඇට දෙකක් නෑනෙ ගෑනුන්ට
@@tironmunasingha4500 මුල් ළමාවිය සංවර්ධන නොවුනු අඩුවක් තමයි තියෙන්නේ.ඒ නිසා ඒකට මම වගකියන්න ඕන නෑ නෙ.ඒ නිසා ඔය ප්‍රශ්නෙ ඔයාගෙ අම්මට කියන්න.එයා විසදුමක් දෙයි.ඔය මගෙන් අහපු ප්‍රශ්නෙ තමාගෙ අම්මගෙන් අහන්න ඕන එකක් ඒ නිසා මම උත්තර දෙන එක හරි නෑනෙ🤭🤭🤭
@@anushkainduwara1368 hariyata hari
Taruwan saranai hamuduruwana 🙏🙏
බල්ලො හූ කිව්වාට තවලම ඉදිරියට යනවා ජයවේවා ජයවේවා නියමයි සූබ අනාගතයක් 🌹🌹🌹🌹
උමංදාවට ලොකු සේවයක් කරන අපේ ගරැ සමංතුු බද්ර ස්වාමීන් වහන්සේ උමංදා වට වගේම මුළු රටට හරි දෙකරන හොඳ දේකියාදෙන උණ් වහන්සේ හොඳ දක්ෂ නියම වීරයෙක් තෙරැවන් සරණයි 🙏🌹🌹🏵️🏵️🏵️🏵️🙏💙
දිනවමු ලංකාව..
බුදු සරණයි 🙏🙏🙏💐
Great work, your reverence.
මොනවා වුවත් උමන්දාවෙන් රටට හදන්න ඕනි වැඩපිළිවල පෙන්වා දෙනවා උදව් කරන හැමෝටම පිං බඳු ගන්නේ අහිංසක මිනිසුන්ගෙන් අසරණ මිනිසුන්ගෙන් පමණයි
උමංදාව දියුණු වේන් දියුණුවට පත් වේත්වා බුදුසරණයි අපේ හාමුදුරුවනේ
Mekath baluwanan ruclips.net/video/Iqxu0tHchl4/видео.html
අප පින්වත් ස්වාමීන් වහන්සේ හට බොහොම පිං නිදුක් නිරෝගී මත් වේවා දීර්ඝ ආයුෂ ලැබේවා නන්දලාල් වීරසිංහ මහතා ට එම මැතිණිය හටත් නිදුක් නිරෝගී මත් සුබ ම සුබ නව වසරක් වේවා තෙරුවන් සරණයි
Budusaranai !!!
අපේ හමුදුරුවන්ට නිදුක් නිරෝගි සුව ලැබේවා දීර්ගායු වේවා
දෑන් කරන්නේ හමුදූරැවනෙ බදු ගහනවා හොදට හොරාකනවා ඊටත් වඩා හොදට😥😥😥
Always good news. Thanks.
තෙරුවන් සරනයි ස්වාමීන් වහන්සේට .
විශ්ව ගමිමානයක්🙏🙏🙏🙏🙏
Horen enawata baya horakam wancha wena hinda..sivura arala gm kenek wenawa...apith kamathiyi
Theruwan saranai
තෙරුවන් සරණයි අපෙ හාමදුරුවනේ ❤️❤️❤️🏞️🌄💕
තෙරුවන් සරණයි ඔයාට.. ඒකාව නම් ආයේ ගොඩගන්න බෑ. ඒයා Turn අනත්ත ගානක් අපායේ උපදින්න සුදුසුකම් ලබලා ඉවරයි. පුලුවන් නම් තමා තමාට පහණක් වෙන්න මේ වගේ උම්මන්තකයන්ගෙන් මිදෙන්න.
උමංදාවේ හාමුදුරුවන්ට සාමජෙන් මොන කතා කිව්වත් මන් හිතන්නේ මේ වාගේ හාමුදුරුවෝ රටට වටිනවා.
Budusaranai ! Thunuruwan saranai ! 🇱🇰🙏🏿🙏🏿🙏🏿❤️❤️❤️💐💐💐🏆🏆🏆
Harima lassanai ape hamuduruwane.theruwan saranai hamotama.
තෙරුවන් සරණයි ඔබ වහන්සේට 🙏🙏🙏.අපෙ රට ඉදිරියට ගෙනියන්න උදව් කරන ඔබ වහන්සේට දිර්ඝායුෂ පුර්ථාන කරමි🙏කරමි .උමන්දාව දිනෙන් දිනම දියුණු වෙවා කියලා ප්‍රර්ථාන කරමි 🙏🙏🙏
කට්ට කෛරාටිකවෙට්ට පිත්තලතට්ට මුඳලාලි...තව තවත් පෝසත් වේවා... වැරදිලා හරි ධර්මයත් අවබෝධ වේවා... 🙏🙏🙏
මට ඔබ වහන්සේ ඇත්තටම විරයෙක්
අසුචී ගොඩවල්වලටම තම හැමදාම නිල මැස්සොත් සොයා ගෙන එන්නේ. ඒවගේම තමා රටකාපු වින්ෂකරපු රාජපක්ෂල්ගේත්-රනිල්ලගේර්ත් පස්ස ශෝදමින් රටේ සත්‍ය නිවැරදිව ජනතාවට නොකියමින් බයිලා ගසන සමන්ත බද්දත්, මහා බැංකු අධිපතියත් එකම වල්ලේ පොල්ම තමා. පචදුවේ යුරියා සමන්ත බැද්දගේ කාබනික කයිවාරුව රෙද්ද පල්ලෙන්ම බේරිලා ගිඔය රනිල්ගේ ආරක්ෂක නිලදරීන්ට පින් සිද්ද වෙන්නට. මේවට තම කියන්නේ උගත්කම බල්ලට දමල කහකඩ පල් හොර ග්නයන්ව පුම්බන්නට කඩයේ යනවා කියන්නේ. මහා බැංකු අදිපතිකම කලට කමක් නැත, රටේ ගමරාලගේ වැඩය තවත් ලෙසකින් බල්ලාගේ වැඩය බුරුවො කරන්නට වගේ යන්නට එපා.
හාමුදුරුවනේ ඔබ වහන්සේට සියලු දෙවි පිහිටයි.මේ පුංචි රට ගොඩදාන්න.
අධ්‍යාත්මික දියුණුවට මාර්ගය ද භෞතික දියුණුවට මාර්ගය ද පෙන්වාදෙන ඔබවහන්සේ අපේ කාලයේ බුදුන් 🙏 ,රටේ පාලකයන් ට,නිලධාරින් ට සහ පොදුවේ සියලුම දෙනාට ඔබවහන්සේගෙන් ලැබෙන උපදෙස් හරියාකාරව ක්‍රියාත්මක කලොත් රටේ අනාගතය කොතරම් සුන්දර වේවි ද? ඔබවහන්සේට අප සැමගේ නමස්කාරය වේවා !සාදු !!!🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹💙💖🙏
Ape kalaye budun?? Budun kiana deh meka balala terum ganin ruclips.net/video/Iqxu0tHchl4/видео.html
Hamadamath adarei watina wadak karana maha munindryanana wahanse🙏🙏🙏🙏♥️👍⚘⚘
Great work 👍wishing you all the very best what you are doing for our country and people…..
Good 👍
ඔබවහන්සේ ලංකාවේ බිහිවූ හැබෑම දක්ෂ යෙක් ,අනිවාර්‍රයෙන් ම..
ඔබ වහන්සෙ අති උතුම් හිස නමා ආචාර කරමි
😂😂😂😂😂😂
අපේ හාමුදුරුවෝ වෙනස් විදිහකට හිතන කෙනෙක් බුදු සරනයි දෙවියන්ගේ පිහිට ආරක්ෂාව ලැබේවා
Buddha geh nama kana aya meh aya. A wenuawata mewa balala budda kiana eke arthaya igena ganna ruclips.net/video/Iqxu0tHchl4/видео.html
උබලාගේ මෝඩකම ගැන නම් වෙනස් විදිහට හිතලා ඒකා තමාගේ මඩිය තර කරගන්නවා.. ප්‍රශ්නෙ ඒකත් උබලා යන තැනටමයි යන්නේ... මොකෝ හොඳම එකෙන් රැවටිලා ඉන්නේ මේ සිවුරු හොරා...
ඔබවහන්සෙට දිර්ගආයුස ලැබේවා අපෙ රට ගොඩගන්න ඔබවහන්සෙගෙ දායකත්වය සහ ඔබවහන්සෙගෙ මගපෙන්වි ඉමහත්.
🤣🤣🤣🤣🤣🤣
නියමම ජෝඩුව මෙදෙන්න එකතුවෙනවා නම් අව්රදු 5කින් රටම ගොඩ දාාන්න පුලුවන් හැබැය් දේස පාලුවෝ ලෙඩක් අදිවි ලගදිම..
උමංදාවට ජයවෙිවා
හොරැන්ට පල් හොරැ හමිබුවුනාම රජමගුල් කිවිවාලු..😄😄😄 මහබැංකු හොරකම වෙන කොය නියෝජ්‍ය අධිපති එයා බබා හොරකම දන්නේ නේ හරියට මෙයා යුරියා ගහලා වෙන මිනිසුන් දමා කිහිම දහඩිය මහන්සියක් නැතිව අනුගේ ශ්‍රමය තමාගේ වගේ පෙන්නවන මහා කපටියෙකි..දෙදෙනාම තකට තක 😄😄😄😄
Ammata hamaniyan wesige putha
සිවුර ගලවලා ඕන Business 1 ක් කරගන්න සිරී... නැත්නම් මේ උම්මන්තකයාට බෙහෙත් අරන් දෙන්න කව්රුහරි.
උබෙ අම්ම දියන් අරින්න
ඇත්ත හැදුනුම්පත් වලට ඇගිලි සලකුණු ඇතුලත් නොකරන්නේ මුන්ගේ හොර අසුවන නිසා තමයි
අනෙ හාමුදුරුවනෙ මේ රටෙ රාජ්‍ය පාලනය අරගෙන රට හදල දෙන්න ඔබ වහන්සේට ගොඩක් පිං බුදු සරනයි දෙවි පිහිටයි
@@thilakarathnapallek7714 ඇත්තට යූරියා තුබුනද කොහෙද තිබුනෙ එහෙම තිබුනා කියලා කිව්වනම් ඔප්පු කරානම් කෝටි 50ක් දෙන්නම් කිව්වා ඉතින් උබ ගිහිල්ලා ඔප්පු කරහන්කො උබට සල්ලි දේවි හාමුදුරුවො යකො උමංදාවෙ වැඩ කරන මිනිසුන්ගෙන් අහනවා ඇත්ත කතාව යකො අනෝමා මිස් ව මං හොදටම දන්නවා ඉතින් ඒ කෙනා කියන දේ මං අහලා දැනගත්තා උබලා කොහෙවත් යන එන්ජීඕ කරයන් ජෙප්පො පෙරෙට්ටො යූටියුබ් කරයින් කියන දේ පිලිගන්නෙ ඇත්ත හොයලා චෝදනා කරහන් බොරු කියන්නෙ නැතුව ඉදපන් මෙතන
Niyamai ! UMANDAWA Dinen dina dinuwewa ! Jayawewa !
ඔබවහන්සේ කියන සියල්ලම සහතික ඇත්ත පිට රට නම් හැමදෙනටම බදු ගෙවනවා එවා වලින් තමයි රට හදලා ජනතාවට පහසු කම් දෙනවා අපේ රටෙ කිසිම දේශපාලකයෙක් රටෙ සිස්ට හැදුවේ නැ හොරා කන එවුන්ට ඉඩ දිලා එයලත් හොරා කලා රටෙ ජනතාවට විතරක් දුක් විදින දිලා ඉන්නවා රටට ජනතාවට ආදරේ කරන්නෙ ඔබවහන්සේ විතරයි සැරෙන් හරි කතා කරලා බලන්නේ රට ජනතාව ගොඩ දාන්න එහෙත් ඔබවහන්සේට බනින්නේ ඉරිසියා කුහකයෝ ඔබවහන්සේට බුදුසරණයි ජේසූ පිහිටයි 🙏🙏💦💙💦🙏🙏🙏💦💙💦💙
රට හදන්න අමුඩයක් ගැහුවා නම් මඩ සෝදාගත් කල ගොවියා කියලා අපිත් වදී රජකමට වුනත් සුදුසුයි කියලා. සිවුර දාන් සූදු වෙන් වගේ මිනිස්සු රවටලා මුදල් අදින වසරේ සිවුරු හොරා... සූදූ සූදූ සූදූ!
🙏🙏🙏 I was so delighted to see the progress. Keep it up..
I'm anxiously waiting to see the place and give maximum support what ever they need. I'm so proud to say “never say NO”
Nandalaal wirasingha ❤️❤️❤️❤️❤️
ජයවේවා අපේ හාමුදුරුවනේ 🙏
උබ වහන්සේ ගෙ එක දෙයක් බුදු දහමට ගොඩාක්ම පටහැනියි, අවිහිංසාවාදි බුදුන් වහන්සේ පංසලේ ඌරුමස් වටුමස් උයන්න කිව්වෙ මොන බණ පොතේද අපේ හාමුදුරුවනේ
හාදු හාදු හාදු 🙏🙏
🥰hodam wadak
Comment දැක්කාම මේ රට මේ තත්වෙන් තියෙනඑකත් සතුටු වෙන්න ඕනේ ❤
සිරාවටම.. අමු ගොන් හැත්තක් ඉන්නෙ මේකෙ..
Ou ban ma ratata mahama walathiyana ma Gon hatha Nisa
රට ගොන්නු රටේ පිරිලා බන්
Ane manda ban
@@Liamdasanayake දුකයි බ්න් මේ රට ගැන මුන්ට මෝලෙ තියා කූබි පුකක්වත් නෑ 😥
හාමුදුරුවනේ පුළුවන් නම් හැම ඉස්පිරිතාලයක්ම වහළ මත සූර්ය බලශක්ති ව්‍යාපෘති පටන් ගන්න.
Waw great news 🎉🎉🎉
Good job
උමංදාව UDF (උමංදාව සංවර්ධන අරමුදල නිත්‍ය සාමජිකයන් සදහා සුවිශේෂ අවසර පත්‍රයක් සංකේතවත් ව පිරිනැමීම එහිදී සිදුකෙරිණි,එමගින් උමංදාවට පැමිණිමේදි සුවිශේෂ පහසුකම් රැසක් ඔවුන් වෙත උමංදාව මගින් පිරිනැමේ,
උමංදාව මගින් කරගනු ලබන ජාතික ක්‍රියාන්විතයේ කොටස්කරුවකුන්ලෙස සම්බන්ධ වීමට පහත link මගින් ඔබත් "උමංදාව සංවර්ධන අරමුදල " ට සම්බන්ධ වන්න ,
0766730630
forms.gle/3q2xEPiy1isEBKTm7
අපේ මහ මූණීන්දූයන් වහන්සේට මගේ නමස්කාරය වෙවා
වාසනාවන් ආලෝකෝ උදපාදී
මෑණීකක් මුලු ලංකාවෙම මෙ තත්වයට ආවොත්
🤣🤣🤣 රාජපක්ෂ neeqa... heduwee
ඡයවෙවා මහත්තයා
ඔබ wahanseta බොහොම pin apae රටට යහපත් කාලයක් උදා weawa ratae අනාගතයේ jayenma weawa නිදුක් weawa nirogi weawa suwapat weawa 🙏🙏🙏🙏🙏🙏🙏💐💐💐💐
අවවාදයට වඩා ආදර්ශය උතුම් බවසාර්තක බව ක්‍රියාවෙන් ඔප්පු කල ඔබ වහන්සේ උපන් බිමට නය නැති බය නැති විරුවෙකි දීර්ඝායු වේවා!!!
උමංදාව දිනෙන් දින දියුණුවට පත්වේවා.තෙරුවන් සරණයි.❤🙏👍
Meka balala dahama igena ganna ruclips.net/video/Iqxu0tHchl4/видео.html
@@dulamoon😂
@@sujeewa8067 ?? Mang kianne ethana arthaya hari. Buddathwaya kianne dewathwayata wada usas. Nattan demala dewiyan kee dahak da
ඔබේ සිත දිනෙන් දින පිරිසිදු වේවා... දියුණු නොවේවා. මොකද පිරිසිදු නොවූ සිතක්ම හැමදාම භාහිර, භෞතිකයක දියුණුවක් වහල්කමක් ඔස්සේ තමා රවටාගන්නවා...
හිත හොඳ අය එකතු වෙන තැනක් උමන්දාව 🙏🙏🙏❤️❤️❤️ අපි ජයගමු හාමුදුරුවනේ. ආගමික දර්ශනය වගේ ම සමාජ දර්ශනය සත්‍යයට සමීප වන ලෙස සමාජයට ගෙන යාම අවශ්‍යයි. මහබැංකු අධිපතිතුමා ඇත්තටම යහපත් ක්‍රමයක් කරගෙන යනවා. ස්තුති සියලු දෙනාට.
Buddha geh arthaya danaganna oneh nan meka balanna ruclips.net/video/Iqxu0tHchl4/видео.html
🤣🤣🤣🤣🤣🤣🤣
@@ashokawijetunga5131 ruclips.net/video/fasFPdif_UM/видео.html
@@samaranayake 👍🏻
Hukapiya
ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා නිදුක් නිරෝගී සුවය ලැබේවා
අනේ සාදු සාදු සාදු දැක්කම හරිම සතුටුයි තව තවත් මෙවැනි ව්‍යාපෘති රට පුරාම ඇති වේවා සමන්ත භද්‍ර හාමුදුරුවන්ට කෘෂිකාර්මික තනතුරක් දුන්නනං රට ස්වයංපෝෂිත වෙන බව නම් සත්තයි
තෙරුවන් සරණයි අපේ පින්වත් ස්වාමීන් වහන්ස නිදුක් නිරෝගී සුවපත් වේවා තෙරුවන් සරණයි !!!
ඔබ වහන්සේ ඉදිරි දැක්මට මාගේ හද පිරී ප්‍රණාමය
සමන්තභද්‍ර ස්වාමින් වහන්සේටත් උමන්දාවට සහය දක්වන සියලුම දෙනාටත් සියලු යහපත උදා වේවා...! නිදුක් නීරෝගී සුවපත් භාවය ලැබේවා...! දීර්ඝායුෂ ලැබේවා...! කරන කියන සෑම කටයුත්තක්ම සාර්ථක වේවා..! ජයෙන් ජයම වේවා..! 👍💗💐🙏
Aneh kollo.. meka balala aththa danganna ruclips.net/video/Iqxu0tHchl4/видео.html
🤣🤣🤣🤣🤣
@@samaranayake ඔයාලා කොහොමද ඕවා අහන්න ඉන්නෙ ඒ භාෂාවම 🤮 (අර ආතක් පාතක් නැති සහොදරයො කියලා ජාතියක් ඉන්නෙ මේ එයාලාගෙ කෙනෙක්ද)
@@thanujalakmini4725 aththa ahan inna baa neh ohelata. Budun dewathwayen uda kiala kiana eke waradda mokak da? Anika bashawa? Mokada nangi matharada
@@samaranayake supiri
👍නිවහල් සිතුවිලි සිතනා සිතත් උදාරයි👍
එවන් අසිරිමත් මිනිසුන් ජයෙන් උදාරයි
🙏🇱🇰🙏💐🙏🇱🇰🙏
කට්ටියක් සජිත්ගෙ වහල්ලු, කට්ටියක් රාජපක්ෂලාගේ වහල්ලු, කට්ටියක් රනිල්ගේ වහල්ලු, තවත් කට්ටියක් අනුර කුමාරගෙ වහලු.
කිසිදු පක්ෂයකට කඩේ නොයන නිවහල්, මධ්‍යස්ථ, විචාරශීලී, මනසක් ඇති ප්‍රඥාවන්ත මිනිසුන් ලයික් එකක් දාගෙන යමු බලන්න. 👍💯💥
Kattiyak umandawe wahallu 🙁🙁
සේපාල යවයි ජොංපඤ්ඤ වගේ කියවන සුදා කියන ගොන් පොන්නයා ටයි වචනයක් කිව්වනං නරකද
නිවහල් සිතුවිලි කියන්නේ රැවටෙන සිතුවිලි වලටද... පොඩ්ඩක් අවධි වෙයන්. සල්ලි තියේ නම් ඔබත්, මාත් Business කරනවා... මිනිස්සු ඉන්නවා නම් වහල්ලු වගේ වැඩ ගන්න උබත් මාත් Business කරනවා. බලය තියේ උබත්, මමත් Business කරනවා... කව්ද බලපෑම් කරන්නේ... මේ නිවහල්කම නෙවේ මේ වහල්කම. " එක එකා උදව් කරනවා කියන වහල්කම මේ සිවුරු හොරාට තියෙන නිසා, Business සාර්ථක වෙනවා. උබලා ඇන්දෙනවා. "
@@kusumperera296 උබට සල්ලි නෑ කියල අපි මැරෙන්නද
69 ලක්ෂයක වහල්ලු ටික ගෝඨාව ගෙනල්ලා රට සෝමලියාවක් කරලා රේකෝඩ් එකක් තියලා තියෙන්නේ😂
තෙරුවන් සරණයි සියලු දෙනාටම 🙏☸️❤️ මේ මිනිස්සුන්ට තව තවත් හරියන්න ඕන 🙏 අපේ හාමුදුරුවන් වහන්සේටත් තෙරුවන් සරණයි 🙏🙏❤️☸️
ජය වේවා ..මෙන්න වැඩ 💪💪👏👏
තෙරුවන් සරණයි 🙏🙏
රටේ උප්පත්ති ඈලි මෑලි ගතියට,බෙහෙත් ලබා දෙන වෙදැදුරාණන් වහන්ස නමස්කාරවේවා මුනිදුනි 🙏 ❤
දැන් මෙයා කරන ඒවනින් රට ගොඩක් හැදිලා ..ඒවයෙ ප්‍රතිලාභ ලබමින් ඉන්න රටවැසියෙක් මම
😁😁😁😁
@@tironmunasingha4500 මුන් හොයන්නෙම රැවටෙන්නයි.
මිත්‍යාවයි.එහෙම නැතිව මුන්ට කික්එකක් නැබන්.
මම බුදුවෙලා කියන එකාව නේද මේ බෙෘද්ධයො සරණ යන්නේ
Mewwath balala buddha kauda kiala igena ganna ruclips.net/video/Iqxu0tHchl4/видео.html
Mewa balala aththa danganna danwath
ruclips.net/video/Iqxu0tHchl4/видео.html
සියළු සත්වයෝ සුවපත්වෙත්වා
උමන්දාව හරිම විශිෂ්ඨයි. මම ඔබ වහාන්සේගේ වැඩ සටහන් බලන්නේ ඉතාමත්ම සතුටකින්. අපේ රට දියුනුව කරා ඉදිරියට ගෙන යැමට ගන්නා මේ අති විශාල කාර්‍ය්යට අප ලෝකවාසීන්ගේ ආශිර්වාදය මේ ලබන්නාවු නව වසරට අතිශයින්ම ලැබේවා යැයි ප්‍රාර්ථ්නා කරන්නෙමු.
ඉතාමත්ම බුද්ධිමත් අතිශයින්ම දක්ෂ යමක් කැපවීමෙන් කරන්න නැගිඑන පරපුරට අතහිත දීම උනන්දු කරවීම ඔබ වහාන්සේ කරන්නේ. මෙතෙක් අප රටෙ කිසිම කෙනෙක් නොකරපු විශිෂ්ඨ කාර්යක්. ඔබවහන්සේට නීදුක් නිරෝගි දිර්ගායුෂ දිවියකට පින් රැස්වේවා!සාදු🙏🏽සාදු🙏🏽සාදු 🙏🏽මහ බැන්කු අධිපති තුමාට සහා මැතිනියට ස්තුතියි !
අපි දුප්පත් නැහැ නමුත් කම්මැලියි හේතුව පිටරටට නය වෙලා පහසුවෙන් ජීවිතය ගතකරන්න පුරුදු උන නිසා. අපි සැවොම දැන්වත් ඒ නිහීන මානසිකත්වයෙන් අයින් වෙන්න උත්සාහ කරමු.
ඔබ වහන්සේ කරන මෙම වැඩසටහන විශිෂ්ටයි.මේ අයදුම්පත්‍රය නිවරිදිව පුරවන ආකාරය ගැන විඩියොවක් කරන්න පුලුවන්නම් ගොඩක් වටිනවා බුදුසරණයි 🙏🙏🙏
Appe ithin.. wahama meka balala atta terum karanna ruclips.net/video/Iqxu0tHchl4/видео.html
කරුණාකර විමසන්න 0766730630
@@Umandawa රජතුමා මසට ගත්තු වටුවො පුක හෝදලද හිටියේ? ගූකන ඌරන්ගෙ මස් අමතක වුනාද?
තෙරුවන්සරනයි ස්වාමීන් වහන්සේ ට යෝධ බල යෝධ ශක්තිය ලැබේවා .බොරුව ට කෑගහන දේශපාලකයො ඉන්න රටක ප්‍රායෝගිකව වැඩක් කරන ඔබ වහන්සේ ට දීර්ගායුශ ලැබේවා නමස්කාර වේවා තෙරුවන්සරනයි
විදුලි බිල වැඩි කරල අහිංසක මිනිස්සු හොම්බෙන් යවන ආණ්ඩුව ගැන ඔබ වහන්සේට මොකද හිතෙන්නේ????? ඒ ගැන කටක් ඇරලා කතාකරනවා බලන්න ආසයි....
මේ හාමුදුරුවන්ගේ දැනුම, කැපවීම, අධිෂ්ටානය අති විශිෂ්ඨයි. නමස්කාර වේවා. දියුණුවෙන් දියුණුවට පත් වේවා.
සියලුම දෙනාටත් යෝධබල යෝධ ශක්තිය ලැබෙවා🙏🙏🙏
Balana eke balapan meh wage hari ekak ruclips.net/video/Iqxu0tHchl4/видео.html
Mole paadagamu balala ruclips.net/video/Iqxu0tHchl4/видео.html
ඔබවහන්සේ හරි යටම හරි .තෙරැවන් සරණයි ඔබවහන්සේට !
රටම මේ විදිහට ගොඩ ගන්න ඔබ සියලු දෙනාටම හැකි වේවා පර දේශපාලුවෝ නිසා රට විනාශ වුණා ඔබ වහන්සේට දීර්ඝායුෂ වේවා අප විදේශගත වෙලා ඉන්නේ රටේ යහපත වෙනුවෙන් මගේ දරුවන් වෙනුවෙන් ඩොලර් හොයන්න ඇවිදින් ඉන්නෙ ඔබ වහන්සේ මේ කරන්නා වූ වැඩපිළිවෙළ සෑමදාම සෑම වීඩියෝ එකක් මම නරඹන කෙනෙක් ඔබ වහන්සේට උතුම් බුදුගුණ බලය ශක්තිය සරණ ලැබේවා මුළු ලංකාවම මේ විදිහට ගොඩගන්නට අපි සියලු දෙනා එකතු වෙමු🙏🙏❤️❤️❤️❤️❤️❤️❤️❤️
🙏💐👍
Ratak goda danne kohomada ara diga raula kiyana buruwaii suddath kiyanna ponnna karii un wahanseta mada ganawa 🙏🙏🙏🙏🙏👍🌹
තෙරුවන් සරණයි අපෙහාමුදුරුවනේ 🙏🙏🙏
මෙන්න හාමුදුරුවවෝ රටටම ආදර්ශමත් නායකයෙක් මෙන්න මේවගේ අය 10 හිටියනම් අපි දියුණු ජාතියක් වේලා මේ කාලකන්ණි දේශපාලකයෝ පස්සේ යන්නෙ නැතුව රට හදන්න බැරිද..තෙරුවන් සරණයි අපේ හාමුදුරුවන්ට සහ උදව් උපකාර කල මැමටම...
මේ වගේ දහයක් හිට්යානම් රට සම්පුර්ණයෙන් ව්නාසයි
සමිපූර්න ඇත්ත
@@juderodrigo449 ane suddonge nam thiyana ubld oka apita kiyanne ,ane palan yanna ,hamuduruwonta baninna ubl enna one na ,ubt gaysu pihitai
රටේ ආර්ථිකය නැංවීමට අවංකව තම මෙහෙය ඉටු කරන මහ බැංකු අධිපති තුමාට ජාතියේ ප්‍රණාමය හිමි වේවා.
ස්තුති ස්වාමීන්වන්සේට උදවු උපකාර කල සියලුම පින්වතුනට පින්සිදුවෙිවා .නන්දලාල් මැතිතුමනි ස්තුති
Oba. wahanseta. ape. president. wenna. barida
තෙරුවන් සරණයි අපේ හාමුදුරුවන්ට නියමයි හරිම ලස්සනයි 🙏🙏🙏සාදු සාදු සාදු
ඔබ වහන්සේට දිර්ඝායුශ
ඇත්ත ට ම ශ්‍රී ලාංකීය අපි හරි ම වාසනාවන්ත මිනිස්සු කොට්ටාශයක් 🙏🙏🙏ලෝකයේ වෙච්ච දේවල් තමයි අපේ හාමුදුරුවෝ තේරුම් කලේ හොරකම පගාව විතරයි ශ්‍රී ලාංකීය පාලකයෝ ඒ යටතේ ඉන්න මිනිස්සු න් ට පුරුදු කලේ මේ වගේ දේවල් කරන්න උවමනාවක් තිබ්බේ නෑ විශේෂයෙන් මහා බැංකු අදිපති තුමා ගේ කළමනාකරණය ට අපි ගරු කරනවා මේ වගේ උතුම් ස්වාමින් වහන්සේ ල රටට සමාජේ ට සේවය කරන්න බිහිවේවා තෙරුවන් සරණයි
කවුරු මොනවා කීවත් hoda දෙයක් කරනවා theruwan saranai හාමුදුරුවනේ
උමන්දාව දිනෙන් දින දියුනු වට පත් වෙවා 🙏
මේ වගේ අවස්ථාවකවත් සාදු නොකියවෙනවනම් ඒ කට මොකටෙයි😌
🙏🙏🙏🙏🙏🙏
සූදූ සූදූ සූදූ! 🤣🤣🤣🤣🤣
@@kusumperera296 මොකක්ද වෛරයක් තියනවා වාගේ උමන්දාව සමග. කමක් නැහැ ඔබේ කැමත්ත.
@@jayanthaedirisinghe4256 උබලට කරන අනුකම්පාව වෛරයක් වගේ නම් පේන්නේ. උබලට තමා හොඳම එකෙන් කරලා තියෙන්නේ.
🤣🤣🤣🤣🤣🤣🤣
@@kusumperera296ඔයා කාටවත් අනුකම්පා කරන්න කලින් ඔයාට අනුකම්පා කර ගන්න පව් 😂.
කෝ මේ වෙල් මුගටියයි නාකි රැවුලයි...🤣🤣🤣🤣🤣 උන් දෙන්නගේ පුක කසනවා ඇති දැන්..
Mr Weeratunga is a man with the highest integrity and great intellect. You should use him to get the best for our country. God bless you, sir.
උමන්දාව දිනෙන් දින දියුණු වේවා.☸☸☸🙏🙏❤️❤️😍😍🔥🔥🔥🔥
namata galapena comment ekak
@@nimalidesilva9606 ජේසු පිහිටයි.😂😂😂😂
තෙරුවන් සරණයි හැමෝටම දීර්ඝායු ලැබෙීවා
තෙරුවන් සරනයි .🙏🙏🙏🙏🙏🙏🙏අපේ.හාමුදුරුවනේ.🙏🙏
අපේ මුලු රටම උමංදාවක් කරමු හාමුදුරුවනෙ.... අසරණ තරුණ පරපුර මංමුලා වෙලා හාමුදුරුවනේ... ඒ වටින තරුණ ශ්ක්තිය අපේ රට වෙනුවෙන් යෙදෙව්වොත් අපේ මුලු රටම උමංදාවක් වෙයි....
තව තවත් ශක්තිය ධෛර්යය ලැබෙන්න ඕන..
දියුණුවටම පත් වේවා..
තේරුවන් සරණයි ස්වාමින් වහන්ස..
අනිවාර්යයෙන් Ape Hamuduwane 🙏💖
ඒ උනාට බුදුන් වහන්සේගේ ධර්ම විකුර්ති කරන එක තමා බරපතල වැරැද්ද
Hats off Ven. Thero 🌷🙏
බොහොම පින් මේ වගේ වැඩ කරන එක...කොහොමද අපි මේ udf ප්‍රොජෙක්ට් එකට සම්බන්ධ වෙන්නෙ..
මෙම ලින්ක් එකට ගොස් පෝරමය පුරවන්න 👇👇 forms.gle/UMS55nyWFtcFhZ8Z7
වැඩි විස්තර 0766730630
හරිම අපුරැයි හරිම අපුරැයි හරිම ලස්සනයි ❤
😂😂😂😂😂
ඇයිද මිනිස්සුන්ට හොදදෙට හොදයි කියන්න බැරි වැරදි දෙට වැරදි කියන්න කොන්දක් නැහැ මිනිස්සු වහල්ලු වෙලා එකයි හෙතුව මට අපෙන්නෙ
Mewa balala igena ganna ruclips.net/video/Iqxu0tHchl4/видео.html
උමන්දාව ♥️💯
Great job. God bless you all.
කරන එකාට කරන්න දීලා තමා අවුරුදු 75ක් විතර පුce ඇරගත්තේ🙏
උම්මන්තකයන්මය, අනෙකෙක් නොවේ... උම්මන්තකභාවයමය, අනෙකක් නම් නොවේ... රාගය නිසා කියපු අහවල් එක කරන්, දැන් ඒක ද්වේශයට Change වෙලා... 🤭
උම්මන්තකයෙක් උම්මන්තකභාවයෙන් දොඩවනවාම පමණි. 👾
Uberta puke ariyd
සුපිරි වැඩ්ඩො ටිකක් 🤘🤘🤘
Athagala balahan atadeka theyanawada keyalada
@@tironmunasingha4500 ඇට දෙකක් නෑනෙ ගෑනුන්ට
@@tironmunasingha4500 මුල් ළමාවිය සංවර්ධන නොවුනු අඩුවක් තමයි තියෙන්නේ.ඒ නිසා ඒකට මම වගකියන්න ඕන නෑ නෙ.ඒ නිසා ඔය ප්‍රශ්නෙ ඔයාගෙ අම්මට කියන්න.එයා විසදුමක් දෙයි.ඔය මගෙන් අහපු ප්‍රශ්නෙ තමාගෙ අම්මගෙන් අහන්න ඕන එකක් ඒ නිසා මම උත්තර දෙන එක හරි නෑනෙ🤭🤭🤭
@@anushkainduwara1368 hariyata hari
Taruwan saranai hamuduruwana 🙏🙏
බල්ලො හූ කිව්වාට තවලම ඉදිරියට යනවා ජයවේවා ජයවේවා නියමයි සූබ අනාගතයක් 🌹🌹🌹🌹
උමංදාවට ලොකු සේවයක් කරන අපේ ගරැ සමංතුු බද්ර ස්වාමීන් වහන්සේ උමංදා වට වගේම මුළු රටට හරි දෙකරන හොඳ දේකියාදෙන උණ් වහන්සේ හොඳ දක්ෂ නියම වීරයෙක් තෙරැවන් සරණයි 🙏🌹🌹🏵️🏵️🏵️🏵️🙏💙
දිනවමු ලංකාව..
බුදු සරණයි 🙏🙏🙏💐
Great work, your reverence.
මොනවා වුවත් උමන්දාවෙන් රටට හදන්න ඕනි වැඩපිළිවල පෙන්වා දෙනවා උදව් කරන හැමෝටම පිං බඳු ගන්නේ අහිංසක මිනිසුන්ගෙන් අසරණ මිනිසුන්ගෙන් පමණයි
උමංදාව දියුණු වේන් දියුණුවට පත් වේත්වා බුදුසරණයි අපේ හාමුදුරුවනේ
Mekath baluwanan ruclips.net/video/Iqxu0tHchl4/видео.html
අප පින්වත් ස්වාමීන් වහන්සේ හට බොහොම පිං නිදුක් නිරෝගී මත් වේවා දීර්ඝ ආයුෂ ලැබේවා
නන්දලාල් වීරසිංහ මහතා ට එම මැතිණිය හටත් නිදුක් නිරෝගී මත් සුබ ම සුබ නව වසරක් වේවා තෙරුවන් සරණයි
Budusaranai !!!
අපේ හමුදුරුවන්ට නිදුක් නිරෝගි සුව ලැබේවා දීර්ගායු වේවා
දෑන් කරන්නේ හමුදූරැවනෙ බදු ගහනවා හොදට
හොරාකනවා ඊටත් වඩා හොදට😥😥😥
Always good news. Thanks.
තෙරුවන් සරනයි ස්වාමීන් වහන්සේට .
විශ්ව ගමිමානයක්🙏🙏🙏🙏🙏
Horen enawata baya horakam wancha wena hinda..sivura arala gm kenek wenawa...apith kamathiyi
Theruwan saranai
තෙරුවන් සරණයි අපෙ හාමදුරුවනේ ❤️❤️❤️🏞️🌄💕
තෙරුවන් සරණයි ඔයාට.. ඒකාව නම් ආයේ ගොඩගන්න බෑ. ඒයා Turn අනත්ත ගානක් අපායේ උපදින්න සුදුසුකම් ලබලා ඉවරයි. පුලුවන් නම් තමා තමාට පහණක් වෙන්න මේ වගේ උම්මන්තකයන්ගෙන් මිදෙන්න.
උමංදාවේ හාමුදුරුවන්ට සාමජෙන් මොන කතා කිව්වත් මන් හිතන්නේ මේ වාගේ හාමුදුරුවෝ රටට වටිනවා.
😂😂😂😂😂
Budusaranai ! Thunuruwan saranai ! 🇱🇰🙏🏿🙏🏿🙏🏿❤️❤️❤️💐💐💐🏆🏆🏆
Harima lassanai ape hamuduruwane.theruwan saranai hamotama.
තෙරුවන් සරණයි ඔබ වහන්සේට 🙏🙏🙏.අපෙ රට ඉදිරියට ගෙනියන්න උදව් කරන ඔබ වහන්සේට දිර්ඝායුෂ පුර්ථාන කරමි🙏කරමි .උමන්දාව දිනෙන් දිනම දියුණු වෙවා කියලා ප්‍රර්ථාන කරමි 🙏🙏🙏
කට්ට කෛරාටික
වෙට්ට පිත්තල
තට්ට මුඳලාලි...
තව තවත් පෝසත් වේවා... වැරදිලා හරි ධර්මයත් අවබෝධ වේවා... 🙏🙏🙏
මට ඔබ වහන්සේ ඇත්තටම විරයෙක්
අසුචී ගොඩවල්වලටම තම හැමදාම නිල මැස්සොත් සොයා ගෙන එන්නේ. ඒවගේම තමා රටකාපු වින්ෂකරපු රාජපක්ෂල්ගේත්-රනිල්ලගේර්ත් පස්ස ශෝදමින් රටේ සත්‍ය නිවැරදිව ජනතාවට නොකියමින් බයිලා ගසන සමන්ත බද්දත්, මහා බැංකු අධිපතියත් එකම වල්ලේ පොල්ම තමා. පචදුවේ යුරියා සමන්ත බැද්දගේ කාබනික කයිවාරුව රෙද්ද පල්ලෙන්ම බේරිලා ගිඔය රනිල්ගේ ආරක්ෂක නිලදරීන්ට පින් සිද්ද වෙන්නට. මේවට තම කියන්නේ උගත්කම බල්ලට දමල කහකඩ පල් හොර ග්නයන්ව පුම්බන්නට කඩයේ යනවා කියන්නේ. මහා බැංකු අදිපතිකම කලට කමක් නැත, රටේ ගමරාලගේ වැඩය තවත් ලෙසකින් බල්ලාගේ වැඩය බුරුවො කරන්නට වගේ යන්නට එපා.
හාමුදුරුවනේ ඔබ වහන්සේට සියලු දෙවි පිහිටයි.මේ පුංචි රට ගොඩදාන්න.
අධ්‍යාත්මික දියුණුවට මාර්ගය ද භෞතික දියුණුවට මාර්ගය ද පෙන්වාදෙන ඔබවහන්සේ අපේ කාලයේ බුදුන් 🙏 ,
රටේ පාලකයන් ට,නිලධාරින් ට සහ පොදුවේ සියලුම දෙනාට ඔබවහන්සේගෙන් ලැබෙන උපදෙස් හරියාකාරව ක්‍රියාත්මක කලොත් රටේ අනාගතය කොතරම් සුන්දර වේවි ද?
ඔබවහන්සේට අප සැමගේ නමස්කාරය වේවා !සාදු !!!🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹💙💖🙏