අපි හිතපු දේ සිදුවෙමින් පවතී...

Поделиться
HTML-код
  • Опубликовано: 21 янв 2025

Комментарии • 167

  • @chammikahettiarachchige8461
    @chammikahettiarachchige8461 Месяц назад +7

    👍🏻👍🏻අපි කැමතියි ඔබතුමා වගේ දේශීය ව්‍යවසායකයෝ දියුණු වෙනවානම්, ජයවේවා👍🏻👍🏻

  • @shishirafahes6273
    @shishirafahes6273 Месяц назад +30

    ඔබතුමා ට දිර්ගායුස ලැබේ වා ස්වරණ මාලි මහා රජාණන් වහන්සේ ගේ පිහිටයි

    • @amilasilva2408
      @amilasilva2408 Месяц назад

      @@shishirafahes6273 ස්වර්ණ මාලි 🤔🙄 ඒ කවුද බං

  • @LiyanageRoshan-ok1db
    @LiyanageRoshan-ok1db Месяц назад +41

    ඔබතුමාගේ ආකල්ප හරියට හරි. ජයවේවා ....

  • @CuhxBxjfjdudjv
    @CuhxBxjfjdudjv Месяц назад +16

    ලොකු දැනිමක් තියනවා ඔබ තුමාට ජය වෙිවා❤❤❤❤

  • @lesliemawatha7685
    @lesliemawatha7685 Месяц назад +11

    ඔබ වැනි ව්‍යාපාරකයි වැඩි වැඩියෙන් රටේ බිහිවේවා.

  • @yasoyaso9749
    @yasoyaso9749 Месяц назад +13

    ඔබ තුමා කියන දේ හරි මම හැමදාම මෙි විඩියෝ බලනව

  • @raymondbasil6691
    @raymondbasil6691 Месяц назад +16

    අනුරකුමාරයා ණෙනි 25 ,26 ඔබ තුමා ඇදගෙන යන්න ඔබ තුමා ගුරුතුමෙක් ඔබතුමා අපේ රට වැටෙන්න දෙන්නෑ අපි මේරට හදමු දෙව්පිහිටයි ජයවේවා ❤

  • @Sagara1310
    @Sagara1310 Месяц назад +27

    ගෝඨාට කඩේ ගිහින් JVP එක විවේචනය කර කර ඉදලා දැන් වෙස් පෙරලිලා.. පරිස්සමෙන්

    • @NadeekaNadeeka-z2f
      @NadeekaNadeeka-z2f Месяц назад +4

      @@Sagara1310 අනේ එහෙමනම් 68ලක්ෂයම ඉස්ස්‍ර හිට් උන්ට ඡන්දේ දිපු උන් නෙවෙද හරි දේටහරි කියන්න කොන්නද පණ තියෙන ම්නිස්සු තමා

    • @roshankw648
      @roshankw648 Месяц назад +6

      කොන්ද පණක් නෙමෙයි ඇත්ත ගොටව නලලෙ තියන් හිටියෙ..
      කොටින්ම ඔය මනුස්සයා කිවා jVP කියන එකෙකුවත් මගෙ ආයත්නයට ගන්නෙ නැහැ .උන් ආවොත් අනෙක් සෙවකයන්වත් විනාශ කරනවා
      මහා කුහක ජාතියක් කිව්වා.
      ඔනම කෙනෙක්ට වෙනස් වෙන්න පුළුවන් එත් අහිංසක දරුවෙක් ආවම වැඩට ඔහුගෙ පක්ශය බලලා වෙඩට ගන්න එක මොන තරම් නරුම කමක්ද????

    • @nimaljayasiri6065
      @nimaljayasiri6065 Месяц назад

      @@roshankw648

  • @ipathirana801
    @ipathirana801 Месяц назад +15

    හිරු නම් බලන්න ,,එපා ,,කුඩු හිරු ,,,,බලන්නෙ ,,,ආන්ඩු වට්ටන්න

  • @Don-ll1ch
    @Don-ll1ch Месяц назад +7

    මාලිමාවට සහ අපේ ජානාදිපතිතුමාට අපි ආදරෙයි,සුලු පිරිසක් ඉන්නව කම්බ හොරු ටිකක් මේක වෙනස් කරගන ටිකක් කල් යයි,දේශීය ව්‍යාපාරිකයා රැකිය යුතුමයි ඒ වගේම පාරිභෝගිකයාත් රැකිය යුතුමයි

  • @SriyaniChandralatha-hw3hb
    @SriyaniChandralatha-hw3hb Месяц назад +4

    ඔබතුමාට ගොඩාක් පින්,,ස්තුති ,,,,

  • @duwaama1722
    @duwaama1722 Месяц назад +25

    ඔයා කලින් උමන්දාවේ හමුදුරුවොත් එක්ක එකතු වෙලා jvp එකට බනිනවා මම දැකලා තියෙනවා .දැන් තේරෙනවා නේද මාලිමාවේ ආන්ඩුවේ තරම

    • @Rasthiyaduwa2024
      @Rasthiyaduwa2024 Месяц назад

      Dan serama malimawe tama bro. Parana dewal wadak naha.. Dan hithana widiha wadagath..

  • @WonderBites-D
    @WonderBites-D Месяц назад +10

    මම දැන් අවුරුදු 3ක වගේ ඉදන් ඔබ තුමාව follow. කරන්නේ. ඔබ තුමා දැන් මගේ roll modle එකක් වෙලා. ❤ හරිම ආසාවෙන් videos බලන්නේ❤ ජය වේවා!

    • @maheshdulgalage6411
      @maheshdulgalage6411 Месяц назад

      @@WonderBites-D ඊට ඉස්සෙල්ලා මෙයාගෙ ඒව බලන්න එපා. ඔයාට අප්පිරිය හිතෙයි.😀😀😀

  • @FJ-gc5zd
    @FJ-gc5zd Месяц назад +6

    එයා අපි වගේ මනුස්සයෙක්
    වගවීමක් තියනවා ❤

  • @raymondbasil6691
    @raymondbasil6691 Месяц назад +15

    මේරට මේ ම්නියා හදනවා ඉවසලා ඉන්ඩ ඕනා ව්වාහයක් කරගත්තා ව්තර නේ දෙව්පිහිටයි අනුරකුමාරයා ඔයාව මට ව්ස්වාස යි අනුරකුමාරයා ඔයාට සෝබාදහමෙන් ආශිර්වාදිතවෙනවා අපිවාගේ පොඩ් ජීව්තේ ගෙවපු ඔයා මේරට ගොව් පුතා හොදයි හදමු අපිත් ගොව් ගම ගොව් පවුල් ජීව්තේ ඒ නිසා මාත් දවසක වවන්නෝ දින වන්නෙක් වෙනවාමයි මේ මගේ රට අනුරකුමාරයා ඔයා ..ට වාසනා නුවන සෝබාදහමෙන් ලැබෙනවා දෙව්පිහිටයි ❤❤❤❤ ❤❤💯💯❤❤❤❤🙏

    • @nimaljayasiri6065
      @nimaljayasiri6065 Месяц назад +1

      Here is another Born Again Church Dollar comment

  • @AmalBalapitiya-nj9pn
    @AmalBalapitiya-nj9pn Месяц назад +7

    100% එකගයි ඔබතුමා සමග

  • @pramithsandaruwan1548
    @pramithsandaruwan1548 Месяц назад +3

    මිල පාලනයක් තියේන්න ඔන. නැත්තම් හිතුන හිතුන මිලට කලු කල මුදලාලිලා විකුනාන්නේ

  • @Don-ll1ch
    @Don-ll1ch Месяц назад +4

    ඔබ වැනි දේශීය ව්‍යාපාරිකයන් ලංකාවට පමනක් සීමා නොවී ලංකාවට ඩොලර් ගේන තැනට ජ්‍යත්‍යන්තරය අපි ජය ගත යුතුමයි,අවුරුදු 76ක් වට්ටපු රටක් කෙටි කාලයකින් ගොඩ ගන්න බෑ ,ලාංකිකයන් විදියට අපි සියල්ලම එකමුතු විය යුතුමයි

  • @hawatalk
    @hawatalk Месяц назад +5

    අනුර රට ගොඩදානවා ශුවර් ❤

    • @nimaljayasiri6065
      @nimaljayasiri6065 Месяц назад +1

      ******* මහත්තයෝ ඕවාට රෑවටෙන්න එපා ...ජෙප්පොන්ට්ගේ ලොකුම දේ තමා කාඩිනල් සහ ඩයස්පෝරා එක එක්ක එකතුවෙලා උතුරු නෑගෙනහිර ෆෙඩරල් රාජ්ජයකයකට තවත් පච ජනවරමක් ගන්න එක
      ජෙප්පොන්ගේ මාධය සන්දර්ශන ....පල්ලියෙන් පත් කරපු බුද්ද සාසන කතෝලික ඈමතිව ඉස්සරහට දාලා ....බෞද්දයන්ව රවට්ටන්න .....
      උතුරට දේශපාලන විසදුමක් දෙන්න විතරක් නෙමේ පොරොන්දුවෙලා තියෙන්නේ බුද්දාගම නෑති කරන්නත් පොරොන්දු වෙලා රට පාලනය කරන්නේ LTTE ඩයස්පෝරා එකේ ඩොලර් බලයට සහ ආගමික පල්ලි අන්තවාදයට යට වෙලා ...ජෙප්පොන්ගේ ප්‍රධාන අරමුන තමා අර බෙදන වියවස්තාවක් ගේන එක ...කර්ඩිනල් එක්ක LTTE ඩයස්පෝරා එක්ක යටින් ඩීල් දාලා ලන්කාවේ දේවල් බටහිර උන්ගේ විදියට කරන එක ....
      මෑල්කම්ගේ සහ බෝන් අගේන් පල්ලි අන්තිම මාස වල ජෙප්පොන්ට චන්දේ දෙන්න කිව්වේ ඈයි ...? ප්‍රතිපල දෑනටම පේනවා. අද රාජකාරියක් පටන් ගන්න කොට බෞද්ද සන්කේත කිසිවක් නෑ...පොල්තෙල් පහන, පන්සිල් ගෑන්වීම, බුලත්, නෑටුම්....ඒ වෙනුවට තඩි ටයි පොලු පිරිලා..........

  • @nayanasanjeewani216
    @nayanasanjeewani216 Месяц назад +4

    තෙරැවන් සරනයි ඔබතුමාට .🙏💐

  • @indikameriesfernando2012
    @indikameriesfernando2012 Месяц назад +2

    Great video 🎉🎉

  • @ranjanikodagoda812
    @ranjanikodagoda812 Месяц назад +2

    You are correct. Absolutely. I think President will develop the country. ❤❤

  • @cricksama
    @cricksama Месяц назад +3

    ගෝටට කඩේ ගිහින් අනුරට කඩේ යනවා 😢😢😢😢

  • @GayaRandimal
    @GayaRandimal Месяц назад +1

    වෙන නායකයෝ ඔහොම කෙලින් කතා කරේ නෑ ගං කබ්බෝ දාලා තමයි කතා කෙරෙව්වා. අපේ ජනාධිපතිතුමා ගානේ අපිට සතුටුයි

  • @DewikaElawellagamaathige
    @DewikaElawellagamaathige Месяц назад

    රටට බරක් නැති මිනිස්සු ❤️❤️❤️

  • @lalalwis7679
    @lalalwis7679 Месяц назад +1

    ඔබතුමා හරියට හරි දේශියනිෂ්පාදකයින්ට නිසිතැන ලබාදෙනවා අපේ ජනපති

  • @sanath585
    @sanath585 Месяц назад +2

    මම ඔබතුමාගේ වීඩියෝ හැමදාම බලනවා ඔබතුමාමනේ කිව්වේ සීයට තුනේ කුහකයෝ කියලා

  • @hewayelagehewawasam
    @hewayelagehewawasam Месяц назад +1

    oba thumage kathawa godak watinawa....

  • @kaushalajayasekara5058
    @kaushalajayasekara5058 Месяц назад +6

    අපිටත් ඕනේ අපේ රට දියුණු වෙනවා දකින්න.

    • @nimaljayasiri6065
      @nimaljayasiri6065 Месяц назад

      ආඩම්බර වෙයල්ලා..... මුන් කාඩිනල් එක්ක එකතුවෙලා බුද්දාගමත් ලන්කාවෙන් නෑති කරලා දාවි ....සතුටුවෙයල්ලා ....සුද්දෝ ඕන තරන් ඩොලර් දේවි මොකද කාඩිනල්ට රජකරන්න ඉඩ දීලා නිසා....අදින් පස්සේ කාඩිනල් තමා රජ...සුද්දෝ ඕන තරන් ඩොලර් දේවි.....LTTE ඩයස්පෝරා ඕන තරම් ආයෝජන ගෙනේවි...ලන්කාවේ උන්ට කන්න බොන්න ඕන තරම්....බුද්දාගම ලන්කාවෙන් තුරන් කරන්න තව මාස කීපයයි....නෑවතත් සුද්දන්ගේ යටත් විජිතයක්....ලන්කාවේ උන්ට සුද්දෝ වගේ ඉන්න පුලුවන් ....ජය....

  • @nimaljayasiri6065
    @nimaljayasiri6065 Месяц назад +2

    මහත්තයෝ ඕවාට රෑවටෙන්න එපා ...ජෙප්පොන්ට්ගේ ලොකුම දේ තමා කාඩිනල් සහ ඩයස්පෝරා එක එක්ක එකතුවෙලා උතුරු නෑගෙනහිර ෆෙඩරල් රාජ්ජයකයකට තවත් පච ජනවරමක් ගන්න එක
    ජෙප්පොන්ගේ මාධය සන්දර්ශන ....පල්ලියෙන් පත් කරපු බුද්ද සාසන කතෝලික ඈමතිව ඉස්සරහට දාලා ....බෞද්දයන්ව රවට්ටන්න .....
    උතුරට දේශපාලන විසදුමක් දෙන්න විතරක් නෙමේ පොරොන්දුවෙලා තියෙන්නේ බුද්දාගම නෑති කරන්නත් පොරොන්දු වෙලා රට පාලනය කරන්නේ LTTE ඩයස්පෝරා එකේ ඩොලර් බලයට සහ ආගමික පල්ලි අන්තවාදයට යට වෙලා ...ජෙප්පොන්ගේ ප්‍රධාන අරමුන තමා අර බෙදන වියවස්තාවක් ගේන එක ...කර්ඩිනල් එක්ක LTTE ඩයස්පෝරා එක්ක යටින් ඩීල් දාලා ලන්කාවේ දේවල් බටහිර උන්ගේ විදියට කරන එක ....
    මෑල්කම්ගේ සහ බෝන් අගේන් පල්ලි අන්තිම මාස වල ජෙප්පොන්ට චන්දේ දෙන්න කිව්වේ ඈයි ...? ප්‍රතිපල දෑනටම පේනවා. අද රාජකාරියක් පටන් ගන්න කොට බෞද්ද සන්කේත කිසිවක් නෑ...පොල්තෙල් පහන, පන්සිල් ගෑන්වීම, බුලත්, නෑටුම්....ඒ වෙනුවට තඩි ටයි පොලු පිරිලා..........

  • @SriyaniChandralatha-hw3hb
    @SriyaniChandralatha-hw3hb Месяц назад +3

    මිනිසුන්ව කෝපකරන්නෙ විපක්ෂයේ කුටකයෝ,,,උන්‍ට ඕනේ ජනාධිපති තුමා ව වට්ටන්ඩ ,,,,ඒවා කොහිද,, පිස්සු හැදෙයි,,,,ජයවේවා,,,,,👌👌👌👌✋✋✋

  • @asankapushpakumara9759
    @asankapushpakumara9759 Месяц назад +3

    හොද අදහාසක්

  • @sampathmangala9492
    @sampathmangala9492 Месяц назад +4

    මම ඔයාගේ වීඩියෝ එක බැලුවා ෆාම් එකේ ඉඳලා කරපු

  • @hasithajayawardena3553
    @hasithajayawardena3553 Месяц назад +5

    මැදමුලන වලව්වේ දන්කුඩ හොඳට හූරන් කාපු ජීවිතයක් දැන් බබෙක් වෙලා

    • @karunanayake2002
      @karunanayake2002 Месяц назад

      @@hasithajayawardena3553 එහෙම අය කොච්චර ඉන්නවද නැත්නම් 3% හිටපු අය එතනමනේ
      දිල්රුක් මහතා හොඳ දක්ෂ ව්‍යාපාර
      බුද්ධියක් තියෙන පුද්ගලයෙක්. මම ඔහුට සුභ පතමි. (Commenting from the USA)

  • @thebarons8560
    @thebarons8560 Месяц назад +1

    YES,
    IT'S A GREAT THING BROTHER. NO MORE MONOPOLY GAMES ANY MORE❗🔥💪

  • @manojprabhakar3923
    @manojprabhakar3923 Месяц назад +1

    මෙතුමා ජනපති වුනා නම් මේ ප්‍රශ්නෙ මෙතරම් දුරදිග යන්නෑ. රටින් හාල් ගෙන්නන්න වෙන්නෙත් නෑ එහෙම වුනානම්

  • @shanejayasekara2965
    @shanejayasekara2965 Месяц назад +1

    Jayawewa

  • @amilaalponsu6491
    @amilaalponsu6491 Месяц назад +2

    ඔයානන් කලිනුත් මෙහෙම tv ඉස්සරහ විඩියෝ දැම්ම මතකයි 😂😂

  • @anjalakarunarathna5144
    @anjalakarunarathna5144 Месяц назад +1

    Thanks sir math hithannenema oya tikamai

  • @pabasaramarasinghe3394
    @pabasaramarasinghe3394 Месяц назад +1

    Mama hithanne obathumage youtube channel eka janadipathi thuma balanawa.

  • @kasunfernando2418
    @kasunfernando2418 Месяц назад +1

    මම ජීවත් වෙන්නේ ඉතාලියේ මිලානෝ වල ලෝකයේ ගොඩාක් රටවලට මම ගිහින් තියනවා කිසිම භාණ්ඩයකට පාලන මිළක් නැහැ තරගකාරීව භාණ්ඩ විකුණන්න පුරුදු වෙලා තියෙන්නේ සුපර් මාකට් සමහර සුපර් මාකට් euro 2 විකුණන භාණ්ඩ සමහර සුපර් මාකට් වල .50 ගන්න පුළුවන්

  • @maheshkariyapperuma5165
    @maheshkariyapperuma5165 Месяц назад

    අනුර බලයට ගේන්න නම් හිතුවෙ නෑ නේ...😁😁

  • @AsikaSuraweera
    @AsikaSuraweera Месяц назад +1

    ජනාධිපතිවරනයේදි රනිල්ට, සජිත්ට ජන්දය නොදි අනුර කුමාර දිසානායකට ජන්දය දුන්නේ මේ නිසා තමයි

  • @BuddikaMahesh-c8e
    @BuddikaMahesh-c8e Месяц назад +1

    Tama😅 kady yanawa radi natiwa.api kanna wath na

  • @Yes99125
    @Yes99125 Месяц назад +5

    Anura gemak ghnwamai ❤❤❤

  • @chamodck
    @chamodck Месяц назад +4

    ඔබ තුමා කීවේ පාලන මිලක් දාලා කොරන්න බෑ කියලනේ 😂😂

  • @SisiraSenarathna-u2g
    @SisiraSenarathna-u2g Месяц назад +1

    2025 janeruwata ELOWA පොල් සමඟ දෙවියන්ගේ සහල් mishra කිරිබත් අනුභවය මැනවි 🥲

  • @Don-ll1ch
    @Don-ll1ch Месяц назад +1

    ඕනෑම භාන්ඩයක් වෙලදපොල සුලබ විය යුතුමයි,නැත්තම් ඒකාදිකාරයක් ඇති වෙනවා

  • @Athula12165
    @Athula12165 Месяц назад +1

    එතුමා ඉතාම බුද්දිමත් මිනිහෙක් වගේම උගත් නායකයෙක් ඔහු එකවර කලබල වෙන්නෙ නැහැ.. කොහොමද දුන්න අවවාදය පෙනේ පීප්පුව විතරයි මේ...

  • @trasfffffgfggggg
    @trasfffffgfggggg Месяц назад

    ඉස්සර 😂😂 රාජපක්ෂලාට පුප දුන්නා.
    දැන් අනුරට පුප දෙනවා 😂😂😂😂
    බය්.යෝ පව් අප්පා

  • @Muditha-b2p
    @Muditha-b2p Месяц назад

    Neyamai jaya wewa ❤❤

  • @mihiradesilva6664
    @mihiradesilva6664 Месяц назад +9

    අම්මො මට බැ යකො මට ගොටාබය සිහිවුනා මේයකා මේ විදියටම පොටොදදා මේ වගේ ප්‍රසස්ති ගායනා කලේ මට බයේ බෑ 😂😂

    • @wasanthadisanayaka3789
      @wasanthadisanayaka3789 Месяц назад

      එහෙම එකෙක්ද පොර ටෝක් දෙන්නේ

    • @sadunkumara5015
      @sadunkumara5015 Месяц назад

      එක නං ඇත්ත 😂😂😂

  • @kingsexploits
    @kingsexploits Месяц назад +1

    මෙතෙක් කල් ගොඩ ඉඳන් අනුන්ට පීනන්න උගන්නපු එවුන් වතුරට තල්ලු කරාම වගේ දැන්.

  • @SisiraSenarathna-u2g
    @SisiraSenarathna-u2g Месяц назад +1

    පහුගිය ආණ්ඩුව කාලේ රුපියල් 120 ta සහල් ලබා දිය යුතුමය කියා එදා උද්ඝෝෂණ කල වත්මන් jvp ජනපති ada තවත් රුපියල් 10 kn ඉහළ දමා දුන්නට සැබැවින්ම වෙළඳ පොළේ සහල් හිඟය දුරු වෙන්නේ දෙවියන්ගේ සහල් වෙළඳ පොළට පැමිණීමෙන් පසුව ? එසේත් නැත්නම් ඉන්දියාවෙන් රුපියල් 97 ta ආනයනය කරන සහල් රජය විසින් ඉතා අධික මිලකට වෙළඳ පොළට නිකුත් කිරීමෙන් පසුව ?😂😂

  • @chamindapiyathissa9935
    @chamindapiyathissa9935 Месяц назад +1

    Ona kollo like aekak dammaa

  • @ShanthaPremanatha
    @ShanthaPremanatha Месяц назад +1

    සාකච්ඡාව එකඟතාවය නිගමනය . ඕක තමා වෙන්න ඕනි .

  • @I_Love_PDF
    @I_Love_PDF Месяц назад +1

    Uba ohoma thama gotatath redid nathuwa kadea giyea 😂😂😂

  • @RuwindaIshan
    @RuwindaIshan Месяц назад +1

    Dan khomath වැටෙනවා dantam hal gannanawa...mamanm kiyanne salli koti ganan thiyana minisunngen salli gannda onee හැමෝටම aka hasamna ජීවිතයක් laba dana onee athekota tham akd dinumm puluwanm jandipathi thumai a da krannda

  • @Minuga667
    @Minuga667 Месяц назад +2

    👍

  • @marianfernando2896
    @marianfernando2896 Месяц назад +2

    ඔබ tumata stuti❤️❤️❤️❤️🤩

  • @UpaliJayakodi-im1kx
    @UpaliJayakodi-im1kx Месяц назад +1

    Thanks mr

  • @DewSadew
    @DewSadew Месяц назад +1

    Mata puduma minissu gana me Mr nilanta gana man hodata dannawa saniro eka meyage meya hitapu paksat dannawa meya kuda kiyalat dannawa kohoma hari kamak na wahal bawen midila atta terum gatta ekata obata tnz

  • @amarasinghechamli8333
    @amarasinghechamli8333 Месяц назад +8

    .. නියමයි ..නියමයි ... ජනාධිපති තුමාට නිලන්ත මහතාගේ සහයෝගය ලබාදෙන්න ... ඔබතුමාට හැකිවෙයි ජනාධිපති තුමා හම්බවෙලා කියන්න මේවාට හොද පිලිතුරු ...

  • @yasminraninkumar6905
    @yasminraninkumar6905 Месяц назад +1

    Better to study previous market trends and act accordingly

  • @nipunsathsara9153
    @nipunsathsara9153 Месяц назад +1

    Do you have a breathing difficulties?

  • @SumithPriyananda-b4e
    @SumithPriyananda-b4e Месяц назад +1

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @diluknishanthasooriyabanda3558
    @diluknishanthasooriyabanda3558 Месяц назад +1

    අනුර කිව්වේ 225 ට මෝලෙන් දීල විකුණන්නේ 230 ට කියල.. 2.5% අඩුයි ලාබය.. ඊටත් වැඩිය හාල් ටික් කඩේට ගේන්න යන ගාන, නාට් හාමිකුලි, කඩ කුලී තියෙන්නෙත් අර 2.5 % ඇතුළේ.. හාල් කිලෝ 10,000/= විකුන්නොත් 50,000/= ලාබයි. ඒකට යට් කරන්න වෙනව 2,250,000/= ක්. ලක්ෂ 22 ක් යට කරල එන 50,000/= තමයි බෙදාහැරීම් වියදම් පවා අල්ලන්න වෙන්නේ. මේකෙන් වෙන්නේ හාල් ගන්න මෝලකට ම හෝ සතොසෙ පෝලිමට යන්න වෙන එක.. ඔබතුමා ව්‍යාපාරිකයෙක් නේ.. ගණන් හදල බලන්නකෝ..😢😢😢

  • @hazrinahazrina3329
    @hazrinahazrina3329 Месяц назад +1

    220 old gassat
    Now 230
    Rupiyal 10 wedikara

  • @NadeekaNadeeka-z2f
    @NadeekaNadeeka-z2f Месяц назад +1

    ඔබ තුමා කොහේද හිට් යේ

  • @malithpriyadarshana8568
    @malithpriyadarshana8568 Месяц назад +2

    ඔබතුමා මේ කර්මාන්ත ඇමති එක්ක සාකච්චාවක් කරනවනම් හොදයි.ඔබතුමා වගේ ව්‍යාපාරිකයො රටේ දෙයක් හදන්න පුළුවන් අය.රැකියා අවස්ථා දෙන්නත් පුළුවන් තවත්.

  • @pubudupilawala972
    @pubudupilawala972 Месяц назад +1

    අන්න මාස 6 යනකම් විදුලි බිල අඩුකරන්නෙ නෑලු.. අපි බලයට ආවාම ඉතා ඉක්මනින් කිව්වෙ කොච්චර කාලයක්ද කියලා පැහැදිලි කිරීමක් කරන්නකො..අප්‍රේල් වෙනකම් කන්න හාල් තියෙනවා හංගගෙන තියෙන හාල් එලියට ගේන්න අපිට බලය දෙන්න කිව්වෙ නාමල්

  • @nuwanduminda1156
    @nuwanduminda1156 Месяц назад +1

    ඔබතුමා හොඳ කෙනෙක් dan hari track එකට වැටිල

  • @HemaLatha-ox4xx
    @HemaLatha-ox4xx Месяц назад +1

    👍🏻👍🏻👍🏻👍🏻👍👍👍

  • @RuwindaIshan
    @RuwindaIshan Месяц назад +1

    Obetanm aulak nha pol thiyenawa....😢😢😢😢

  • @wasanthakarunarathna7460
    @wasanthakarunarathna7460 Месяц назад +2

    උඹට හෙණ ජොලි නේද රටට කෙලවෙනව නම්

  • @nilminiranathunga3422
    @nilminiranathunga3422 Месяц назад +3

    ඒකනේ 2019 ගෝටාබය ගේන්න ඔබතුමා කරපු කැපවීම අපරාදෙ කියල දැන් හිතෙනවා නේද

  • @samindikamadushan5071
    @samindikamadushan5071 Месяц назад +1

    ජෙප්පො ජෙප්පො කියලා බැන බැන නේද හිටියෙ

  • @Sanu19455
    @Sanu19455 Месяц назад +2

    👍🏻❤️

  • @sachithrandika1153
    @sachithrandika1153 Месяц назад +1

    👍👍👍👍👍

  • @hemanthakumara4980
    @hemanthakumara4980 Месяц назад +2

    ඔබතුමා ඉන්න ඕනි තැන ඔතන නෙවෙයි පොඩ්ඩක් හිතන්න ?????????

  • @PushpaWickramanayake
    @PushpaWickramanayake Месяц назад +1

    Oya kewa Oya kramayata viruddawane.

  • @milan7518
    @milan7518 Месяц назад +1

    ❤❤❤

  • @shishirafahes6273
    @shishirafahes6273 Месяц назад +1

    🙏

  • @mithunmadushanka449
    @mithunmadushanka449 Месяц назад +2

    😂😂😂😂 Mainage set eke ekek neda me

  • @somakarunaratna4348
    @somakarunaratna4348 Месяц назад

    හරියටම හරි. ජනාධිපති තුමා
    මේක කරන්නෙ කවද ද කියල
    මම ත් හිතුවෙ . ඔබ තුමාගෙ vedio එකත් බැලුවා . Range Rover කතාවත් හරියට හරි .

  • @ruwanindika5874
    @ruwanindika5874 Месяц назад +1

    ❤❤❤❤❤

  • @investigator6797
    @investigator6797 Месяц назад +1

    N❤❤❤❤❤❤❤❤❤❤

  • @IsharaWickramathunga
    @IsharaWickramathunga Месяц назад +1

    ආා... මේ අර "රා" promote කරපු මහත්තය නේද?......🤔
    රා අඩියක් ගහමු

  • @marlonnishshanka5217
    @marlonnishshanka5217 Месяц назад +1

    ආදායම අඩු මිනිස්සු බඩු මිල වැඩි උනහම කන විදිහ කියන්න බලන්න සහෝදරයා .

  • @L.chinthakajayasiri
    @L.chinthakajayasiri Месяц назад

    හදවතට එකඟවමද කියන්නේ දැන් මේ දේවල් රාජපක්ෂ වහල් භාවයෙන් මිදිල්ලද ඉන්නේ ඔබතුමා

  • @manojweeramantrige-o5h
    @manojweeramantrige-o5h Месяц назад

    halo oya gotata kade giya nedha redhi nethiwa

  • @roshankw648
    @roshankw648 Месяц назад

    අනුරට පතුරු යන්න බැණපු මිනිහා.
    Jvp කුහකයින් කියපු හාදයා .
    දැන් වෙනස් වෙලා වගෙ..
    කො හලො ඔයාගෙ ගොටාබය

  • @samanthafernando6408
    @samanthafernando6408 Месяц назад

    ආ උඹ සමන්ත බඩ්ඩයා එක්ක ගහපු ගේම අපි දන්නවා..පාඩුවෙ හිටපං.

  • @sumithradonsubasinghe6452
    @sumithradonsubasinghe6452 Месяц назад

    Dakka oba thuma kiyanwa

  • @LR-kh7ty
    @LR-kh7ty Месяц назад +1

    😂😂😂😂

  • @prasan6828
    @prasan6828 Месяц назад

    ඉතින් මහත්තයෝ කතන්දර දෙකක් නොව කියන්නේ ඔබතුමා කියනවා පාලන මිලක් අවශ්‍ය නෑ කියලා ජනාධිපතිතුමා අද සාකච්ඡා කරලා පාලන මිලක් දැම්මා ජනාධිපතිතුමා කරපු දේ හරි හැබැයි ඔබ කිව්වෙ වෙන දෙයක්නේ

  • @gmeye6503
    @gmeye6503 Месяц назад

    අද දෙරණේ කියනවා ලුණු හිඟයක් එනවා කියලා...මිනිසුන් කුලප්පු වෙලා ලුණු එකතු කරනවා😅මේ දෙරණ වගේ හිඟන චැනල් තහනම් කරන්න ඕන

    • @GaminiAjith-r7e
      @GaminiAjith-r7e Месяц назад

      මෙයාල කරන්නේ හිගයක් එනවා කියලා මිනිස්සු කුලප්පු කරන එක. වැස්සත් එක්ක එළවලු වගාවන් විනාශ වුණා ඒ නිසා මිල වැඩි වෙනවා

    • @gmeye6503
      @gmeye6503 Месяц назад

      @GaminiAjith-r7e ඔව් පහුගිය දවස් ටිකේ හොඳින් නිරික්ෂණය කරොත් බලන්න කෝ උන් මිනිසුන් කුලප්පු කරන හැටි...
      එක හාල්මොල් හිමියෙක් ඊයේ සාකච්ඡාවේදී කියනවා මිනිසුන් හාල් වැඩි ප්‍රමාණයක් මිළට ගන්න උත්සාහ කරා එනිසාත් මේ මිළ ඉහළ යාම් සහ තදබදයක් ඇති වුනා කියලා ඒක ජනාධිපති ඒ තරම් ගණන් නොගත්තට එතැන හිතනවට වඩා හිතන්න කාරණයක් තියෙනවා හාල් හිඟයි කියලා මිනිසුන් අතර රාවයක් නිර්මානය කරා..කවුද මේ මිනිසුන් කුලප්පු කරන වැඩේ කරන්නෙ?
      දෙරණ හිරු වගේ සක්කිලි මාධ්‍යයත් ඒක කරනවා...එතකොට මිනිසුන් කලබල වෙනවා...අද ලුණු වලටත් ඒකම කරා...දැන් මිනිසුන් කලබලේ ලුණු එකතු කරනවා😅..මේක හිතමතා කරන්නෙ..රාජපක්ෂලා කාලයක් තිස්සෙ කරගෙන ආවේ සාමාන්‍ය ජනතාව⁣ එදිනෙදා පරිභෝජනය කරන ටික ඇඟට දැනෙන්නෙ නැති ගානකට ගන්න පරිසරය හැදුවා....එතකොට උන්ගෙ අභ්‍යන්තරීක කොමිස් ගැහිලි මහා පරිමානේ වංචා ටික,නීති කඩන ඒවා කරගෙන යන්න පුලුවන්..මොකද ජනතාවට ඒවා ගැන තැකිමක් නැ...උන්ට ඒක එක්තරා තැනකදී කළමනාකරණය කරගන්න බැරි වුනා..එතකොට තමයි මිනිසුන් පාරට බැස්සෙ...උන් හිතුවේ නැ උන්ට මේ කල උදාවේවි කියලා...ආණ්ඩුව මේක තේරුම් ගන්න ඕන,ඔය අද ලොහාන් රත්වත්තේලාගේ ක්‍රියාවන් එදත් ඔහොම තමයි...නිති කැඩුවා.එත් ඒවට විරුද්ධ වෙන්න එදා කොන්දක් තියාගෙන නිළධාරීන් ට නිතිය ක්‍රියාත්මක කරන්න බැරිවුනා😅අදත් නිළධාරීන් උන් ඉස්සරහා ඇඹරෙන්නෙ ඒ පුරුද්දට

  • @Iranrj
    @Iranrj Месяц назад +1

    අනේ තොපි තවත් රැවටෙනවනේ

  • @KenuxFoodGallery
    @KenuxFoodGallery Месяц назад

    First comment ❤️❤️❤️❤️❤️

  • @G4M1ni
    @G4M1ni Месяц назад

    මූ මෝන්ගල් පොරක් ,160,180,තිබ්බ හාල් කිලෝ එක 230 කට මිල නියම කරන්න ජනාධිපති කෙනෙක් ඕනද, ඕක පිට කොටුවේ මුදලාලි කෙනෙකු ටත් කරන්න පූළුවන්. තඹුත්තේගම අන්දරේ ම තමයි.