Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
ඔබට බොහෝම පින් මේගැන වචනයක් හො කථා කලාට අපි ජනතාව දැනුවත් කරමු සින්හල බෞද්ධ රාජ්‍යය වෙනුවෙන්
ජයමංගල ගාථා වලින් කියවෙන්නේ බුදුරජාණන් වහන්සේගේ ගුණ වලින් ආශීර්වාද කිරීමක් .එක එයාලා දන්නේ නෑ
Jaya Mangala gaatha nokiwvaata American thaanapathi ape janapathi thumaata sthuthi kala neda?
😂
😂😂@@shirleyfernando9667
ක්@@dushangeethanjana1281හිනාවෙන උඹලා ඉක්මනින්ම අඩන දවසකුත් එනවා
Ikmanata chutha vena nisa,Awamangala Gatha. Kiyanawane
අනිවාර්යයෙන් ඇත්ත ඉදිරියට විශාල අභියෝගයක් සිංහල බෞද්ධ අයට
Don't know whether it's too late 😢😮
@@serraphimsolomons9619looks like it 🙄
ඔබගේ කතාව ඇත්ත.අපේඋන්ට ඕන සංස්කෘතිය,ජාතිය,ආගම නෙවෙයි!
😂😂 Uba jathiya agama tiyagnin
ඔයා කියන කතාව ඇත්ත අයියා ලංකාවේ අලුත් පරපුර ජාතිය ආගම ගැන හැගීම අඩුයි. මේ අනුර උනත් සිංහල අපිට සලකනනේ නැහැ
ඔව් අනුර සුද්දෙක්නෆ 😂
ඔව් ටික දෙනෙක් ඉන්නවා එහෙම හැමෝම නෙවේ
සම්ප්‍රදායන්ට ගරු කරන එවුන් නෙවෙයිනෙ කොහොමත්, උන් හිතන්නෙ උන් ගන්න හැම තීරණයක්ම හරි කියල මිනිස්සු පිළිගනීවි කියල, අපි බලමුකො ඔහොම දිගටම ගියොත් කොච්චර දුර යාවිද කියල
නියමයි සහොදරයා, ඔය වගේ රට ජාතිය සම්බුද්ධ ශාසනය වෙනුවෙන් කතා කරන්න ඉන්නෙ ඉතාම අතලොස්සකි. මේ රට ගැන කැක්කුමක් නැති අය නිසා තමයි අද මේ තත්ත්වය උදා වෙලා තියෙන්නෙ ඉතින් සුලු පිරිසක් හෝ තම රට වෙනුවෙන් ඉදිරියට එනව කියල හිතන එකත් සතුටට කරුණක්. ඒ නිසා ඔබ පටන් ගත්ත මේ රටෙ පිරිහීම වෙනුවෙන් පෙනී සිටින්න කියල ඉල්ලීමක් කරන්න කැමතියි. ඔබ වටා එවැනි දෑ හිතකාමී දේශප්‍රේමී මිනිස්සු එකතු වෙවි. තෙරුවන් සරණයි.
ජය වේවා සහෝදරයා මේ සත්‍ය තේරුම් ගත්ත තරුණයෙක් විදියට දිරියෙන් ඉදිරියට යමු
පුතා කියන දේ 💯 💯 ahtta ඉදිරියට මොනවා වේද රට අබ සරණයි තෙරුවන් සරණයි ❤❤❤❤❤❤❤❤❤
ඔයා වගේ රට ජාතිය ආගම වෙනුවෙන් කථා කරන වීරපුතුන් බිහිකළ දෙමාපියන්ට පින්. ඔබට ශක්තිය දිගටම මේ වැඩ කරගෙන යන්න ලැබේවා
සහතික ඇත්ත මල්ලි දැන්වත් මිනිස්සු තේරුම් ගනීද
බලමු. බුදු දහම අංක එක. අපේ ආගමට ජාතියට මුකුත් වෙන්න දෙන්න බෑ. එහෙම තීරණ ආවොත් අපි නිකන් ඉන්නෙ නෑ.
එක නම් ඇත්ත. මෙයාලට බවුද්ද හැඟීමක් නම් නෑ .සිදුහත් කුමාරයාට බැනපු කෙනෙකුටම තමයි බෞද්ධ ඇමති. මේ මාසේ ලක්ෂ ගානකට සිල් සමාදන් වෙන්න නැතිකළ කලින් දවසේ ඡන්දෙ දාලා.වරප්‍රසාද කැපීම ගැන කිසිම කතාවක් නෑ
Ane pala wesige putha.
Do not be a fool. Behave like man.
@@rathnayakaariyarathna4172තොගේ ජාතකය වේ_
❤❤❤❤❤❤❤
@@rathnayakaariyarathna4172 ඔන්න ජෙප්පෙක් මව බසින් කතා කරනව
Respect👍👍👍👍👍👍👍👍👍100% correct
කාලකන්නි මොනවා බුද්දාගම ඉවර කරන්න පුළුවන් කමක් නැහැ බුදුසරණ බලයෙන් යහපතක් වේවා ජය වේවා අපේ 🇱🇰 ලංකාව කිව්වේ උතුම් රට බේරගන්න අදිස්ටාන කරමු 🙏🙏🙏
මල්ලි ඔයාගෙ කතාව ඇත්ත අපි ඹයා සමග
100%ක් එකඟයි.. මුන්ගෙ.කයිවාරු වලට අපේ ගොං සිංහලයො අහු වුණා.. එච්චරයි..
මගෙ හැඟිම නම්. බෞද්ධාගමට අපහස, කරන ඒක මඟ හරින අයට මගදි සැබෑ දඬවම ලැබෙනවා 🙏
Ow Ane yasai
😂😂😂
මේක හිතාමතාම අපේ සංස්කෘතික දේ විනාශ කරන්න කරපු නිරාගමික කරනයට මග පාදන අරමුනින් කරපු දෙයක්. ඔබගේ අදහස් දැක්වීම ඉතා අගය කරනව🙏
ඔයා වගේ රටට ආදරේ තරුණයෙක් සිටීම අපිට ආඩම්බරයක් ❤
ආගම දහමක් නැති අනාථයන්ට රට දුන්නානම් මෙවා වෙනවාමයි.ආය ජයමංගල කීත කියන කාලයක් ආය ඒන්නෙම නෑ.
උබද අනාතයා
JVP NPP චන්දෙ ගත්තෙ බොරු කියලා ඩයස්පෝරාවේ පිහිටෙන්
පහුගිය කාලයේ පිස්සෙක් වගේ දෙමළ ඩයස් පොරවේ අශුචි කකා ලෝකේ වටේ රස්තියාදු ගැහුව.. අනුර හිතන් ඇති මේ රට උගේ අම්මගේ පොල් වත්ත කියලා 😂😂😂😂😂😂
ඒ කියන්නේ, සිංහල මිනිස්සු චන්දය දෙන්නේ ඩයස්පෝරාවට ඕන විදියට කියන එකද ????
@@sanathjayasuriya6987කතා කරලා වැඩක් තියෙනවද
Ane yako katata hena gahan
Canada l t t e.anugrahaya
තෙරුවන් සරණයි 🙏
ශං කොල්ලෝ උබ වගේ වටින අදහස් තියෙන කොල්ලොත් ඉන්නවනෙ කියල හිතෙනකොටත් සතුටියි. තව මේ වගේ වීඩියෝ කරපන්.😅😅😅😅😅
ඔබ හරියටම හරි මාත් ඔබ සමගයි මෙ රටෙ ඉන්න මීහරක් ඔබතුමා ජතිවාදියෙක් කියයි ගනන් ගන්න ඵපා යමු ඉදිරියට
ඇත්තටම මම මේ කතාවට එකගයි
ඇත්ත කතාව
රජා අමුඩ ගැහුවට රට දියුනු කරන්න බෑ... !!!
සහතික අත්ත ඔබට බුදු සරනයි
අපි බුදු දහම ආරක්ෂා කරන්න එට්තර ව ඉදිරියට එනවා
පුතේ ඔබේ වචන ටික හරි අගෙයිජයමංගල ගාථා ටිකේ අඩුව නම් හොඳට දැනුන.ඔබට තෙරුවන් සරණයි.
ඒක ඇත්ත කතාව. කලවං ජාතියක් හදන එක තමයි එයාලගේ අරමුණ.
ඔයා මොනජාතියේද? ඒක ශුද්ද එකක්ද? ඒ බව ඔප්පු කරන්නෙ කොහොමද?
ours is a buddhist country. We must give priority to buddhism and.treat others too alike.
ජය මංගලා ගාථා කියන්නේ මොනාද කියලා මෝඩ JVP අය දාන්නේ නැහැ
මරු
සත්බාවයෙන් අසත්වා...🙏පාර්ලිමේන්තු ආරම්භයේදී ජයමංගලගාථා ඉවතට, තව නිදාගනිල්ල, සිංහල බෞද්ධ ජාතිකත්වයේ අවසානය ලිවීමට ඉංදියාවේ සහ ඇමරිකාවේ පිල්ලියක් වශයෙන් වත්මන් රජයට 2/3කක බහුතරයක් හිමිවී ඇත. ව්‍යවස්ථාවෙනුත් සිංහල බෞද්ධ පදනම ඉවත් කිරීමට කැස කවනු ඇත. පාර්ලිමේන්තු මංත්‍රීවරුන් පාර්ලිමේන්තු සම්ප්‍රදායානු කූලව පාර්ලිමේන්තුවේදී දිවුරා පොරොන්දු වීම මේ ආන්ඩුවේ ජනාධිපති ඉදිරියේදී සිදුකරේ කුමන සම්ප්‍රදායකට අනුවද?, එම දියුරුමේ පැහැදිලිව දක්වා ඇත්තේ වෙනම රාජ්‍යක් පිහිටවීම රට තුලදී හෝ රටින් පිටතදී ආධාර අනුබල නොදෙන බවට වන දිවුරා පොරොන්දු වීමයි. මෙම දියුරුම නිවැරදිව පාර්ලිමේන්තු සම්ප්‍රදායට ගරුකරමින් සිදු නොකිරීමෙන්ම ඔවුන් මෙම සම්ප්‍රදායබ් පය හැපෙන දූවිලි පොදක තරමට ගනන් නොගැනීම පිළිඹිබු කරන්නකි. භෞතිකවාදී මතවාදය කරපින්නාගත් සමාජයක් ඇතිකිරීම ඔවුන්ගේ පරම අභිලාෂයයි. සර්වජන සර්ව ආගමික මතය ඔලුව උඩ තබා වසර 2500කට වඩා රැකගත් සිංහල බෞද්ධ පදනම නැමති මහා උතුම් විසිතුරු සංස්කෘතික ඇඳුම ගැලවීම ඔබ අනුමත කරනවාද?, ලෙයට ලෙය දී හත්වතාවක් උතුම් ශ්‍රී සම්බුද්ධ සසුනට පූජාකල අප මාතෲභූමිය පරගැත්තන් අතට ව්‍යවස්ථාව වෙනස්කොට ලබාදෙනවාද? දැන් ඔවුන්ට 2/3ක බහුතරයක් ලැබී ඇත. එමනිසා ඔබටවත් මටවත් කල හැක්කක් නැත. නමුත් මේ ගැන අවදියෙන් සිටීමටවත් මෙය පෙළඹවීමක් වේවා...! "ඔරුමිත්තනාඩු" ක්‍රියාන්විතය අරගලයට මුදල් පොම්ප කල දමිල ඩයස්පොරාවේ උවමනාවන් සාක්ෂාත් වන අයුරින් ඉටුකරගැනීම ඔවුන්ගේ අරමුණයි. බෞද්ධ කටයුතු සහ සංස්කෘතික කටයුතු ඇමතිගේ අතීතය සොයා බලන්න. ඔහු යුද්ධයට විරුද්ධව හැසිරුණු අයුරු බෞද්ධ පදනම ගැන ප්‍රකාශ නිකුත් කල අතීතය සිහිපත් කරන්න. ඔබට මේ තත්වයන් නොතේරෙන්නේ ඔබට අද ආර්ථික ප්‍රශ්නය ඔලුවටත් උඩින් ගමන්කරන නිසා නොවේද? ඉංදියාවේ සහ දමිළ ඩයස්පොරාවේ අසීමිත වත්කම් ශ්‍රී ලංකාව තුල ආයෝජනය කොට රුපියල ඉතාම අඩු අගයකට ගෙන ඔබව මේ ආර්ථික පීඩනයෙන් මුදවා ගැනීම ඉතාම සුළු දෙයකි. ණමුත් එයින් ඔවුන් ආර්ම්භකරන දමිළ ඒකාධිකාරී ආර්ථික රාජ්‍ය හරහා දීර්ඝ කාලීනව අපේ රටේ බලය සුළු ජාතිකයන් අතට පත්වීම නොවැලැක්විය හැකිනොවේද? මෙවැනි භයානක උවදුරක් ඔබ දැක දැකම ලෙයට ලෙය දී අසීමිත කැපකිරීම් කර මස් කෑලි කෑලි, ලේ ගංගා, ඇස් හිස් මස් ලේ ඇට වලින් මේ මහපොලව තෙත්කර සාරවත් කර එහි සිංහල බෞද්ධ නාමයෙන් වැපිරූ ඒ මහා ධනනිධානය ඔබ වැනි දුර්වල මිනිසුන් විසින් එදිනෙදා කෑම වේල වෙනුවෙන් පාවාදී අපේ නාමයෙන් උපන් නූපන් දරුපරපුරේ නාමයෙන් ඉතිරිව ඇති එකම සිංහල බෞද්ධ රාජ්‍ය අවසන්වීම ඉවසා සිටිය හැකිද? කැනේඩියානු දමිළ කොම්රසය ජනාධිපති වෙත එවූ සුභපැතුම් ලියුමේ ඇති කරුණු ඇඟ කිලිපොලා නොයනවානම් ඔබේ ජාතිකත්වය ආගමිකත්වය ප්‍රශ්ණකරන්නක් බව හැඟීයයි. ඔබ දේශමාමක, ජාතිමාමක, ආගමිකවාදී සිංහල බෞද්ධ උරුමයට ආදරය කරන හෙළ පුතෙකුනම් මේ ගැන හැම විටම හිතන්න. මාගේ එකම උතුම් ස්වජාතික ප්‍රාර්ථනාව එයයි. මෙය කිසිදු අයුරකින් ආන්ඩු විරෝධී තත්වයක් නොව අපගේ අනන්‍යතාවය රැකගැනීම වෙනුවෙන් සිත් සතන් වල අවධානය යොමු කිරීමට කරන වෑයමක් බව ඉතාම ගෞරවයයෙන් සිහිපත්කරමි....!!! මගේ රටට දළදා හිමි සරණයි මගේ දැයට දළදා හිමි සරණයි මගේ ජාතියට දළදා හිමි සරණයි...!!!
අපූරුයි 🙏
සත්‍ය කතාව❤❤❤❤❤
සම්පූර්ණ ඇත්ත
අනෙ පලයන් යකො යන්න
නියමයි සහොදරයා ❤❤ ඡයවේවා
ජනාධිපති අභිෂේකයේදී ඔබට සංස්කෘතික සංදර්ශන කිරීමට අවස්ථාව නොලැබුණු එක ගැන දුකයි.
මොලේ නැති ජෙප්පොන්ට චන්දෙ දුන්න උන්ට විතරක් නෙමෙයි අපිටත් කෙලවුනා එච්චරයි උනෙ..
ඇත්ත මල්ලි ඔයාගේ කතාව අනුරට කඩේ ගිය හාමුදුරැවොත් මේ ගැන කතා නැ මල්ලි ඔබ හරි මේ කතාව කියපු එක අගය කල යුතුයි
අලුත් පරපුරේ නියම හෙලයගේ ඉතිහාස කතවක් පුතා ❤❤❤❤
ජය මංගල ගාතා කියලා කසාද බැදලා යන අයත් ඉන්නවා ඒවා නොකිය බැදලා යන අයත් ඉන්නවා.ඒකෙන් ආගම පිලිගන්නැ කියලා කියන්න බැනෙ.හරක් විදියට හිතන්න එපා..රටේ ආගමික වශයෙන් සියලුම දෙවල් ආරම්භ කිරීමට ප්‍රථම බුදුපහන තියනවා.ඒ සියල්ල පාර්ලිමේන්තුවේ ලැස්තිකරලයි තිබුනෙ.සියලුම පත් වූ කැබිනට් ඇමති වරු තමන්ගේ රාජකාරීය පටන්ගත්තෙ බුදු පහන තියලා..සරෝජා සහෝදරිය උනත් එහෙමයි..ඒ හොදටම ඇති..ජය මංගල ගාතා කිව්වෙ නැ කියලා බුදු දහම විනාශ කඑනවා කියලා හිතන දෙකයි පනහෙ මොලයක් ඇති කර ගන්න එපා..මූට පිස්සු ..බයයො ටික දැන් බොරු හදනවා..වැඩක් නැ ඕවා කිව්වාට අනුර රට හදනවා.බය වෙන්න එපා
prashnaya thamange nowana thak kal tharka ona tharam....😂😂😂😂
ජය මංගල ගථා කියලා රටට කරපු දේ දැක්කා නේ,
ඔබ හරි පුතා ❤❤❤❤තව එකක් පුතා .ජනාධිපති දිවුරුම් දීමේදී දිවුරුම් ප්‍රකාශය නැවත බලන්නකෝ .මහින්ද ,අනිල් .දිවුරුම් ප්‍රකාශ වල වෙනස (කොටසක්) ශ්‍රීලංකාව කෙලින්ම හෝ වක්‍රව බේදා වෙන් නොකරන බවට දිවුරා පොරොන්දු වෙමි ..මේ වාක්‍ය අනුර කීවෙ නැහැ හොදින් බලන්න .
අම්මෝ...🤔🤔🤔
සිංහල වීරයෙක් ඔයා ❤️❤️❤️❤️
Pakaya
😢😢😢😢😢@@eigochat
Jaya mangala kiyala horakam karapuwa mathaka nedda??
ඔයා ජනාධිපති වෙන්න මම එන්නම් ජය මංගල ගාථා කියන්න😂😂😂😂😂
ජයමංගල ගාථා වල අර්ථ ඒ වා කියූ අය දැන සිටියේ නැත. අපගේ සභ්‍යත්වය සදාචාරය හො බුදු දහමේ සැබෑ හරය හුදු සජ්ඣායනයෙන් පිළිබිඹු වන්නේ යැයි සිතනවා නම් ඔබ කුමන ආකාරයේ බොදුනුවෙක්ද නියම අරුත ඉගෙන ගන්න.හර සුන් මිනිසෙක් නොවන් න.
❤හරියට හරි
ජයමංගල ගාථා කීම සංස්කෘතියේඅංගයක් තමයි.ඒක පුහුණු කරන්නතෝරාගත් පාසල් වලට එක්කාසු කරකිරිමට යන වියදම ගැන කාලය හිතුවද නොදෑනිමි.ඒත් ගායනය තිබුණා නම්හොඳයි කියලයි මටත් හිතුනේ.😢😮
බොරුවියෆම් ඕවා කටන්න තොයෙන වැෆකොටසකටානම් ඉවරයි කාලාඉවරයි තබ මොනවාඕවාටවියඩම් කරන්නඩ ගෙවල්වල ඩාන්න පිරිත්
@@ChandraSilva-ku7tf😢😢😢😢😢😢
@@ChandraSilva-ku7tf😂8n
ජය වේවාමාළුමා ආණ්ඩුව ඉතා සියුම් ලෙස බෞද්ධ සංස්කෘතිය විනාශ කරමින් සිටිනව.මාක්ස් වාදී කුමාර වැඩි කල් යන්න කලින් සිංහල බෞද්ධ රාජ්‍යයේ සියළු හරපද්ධතීන් විනාශ කර රට නිරාගමික(අනාගමික) කරනවාමේ සිංහල අපගෙ රටයි අප ඉපදී මැරෙන රටයි.එනු ඉදිරියට පුත දුටුගැමුණු
කතාව අැත්ත වැරදි නිවැරදිකරගමු,අඩුපාඩු පිලිගන්නඔිනේ,නැවත එවැනි දේ නොකර ඉමු.
අනිවාර්යෙන් ඔබේ කතාව ඇත්ත
Good one. Tnx
අනිවාර්යයෙන්ම ඇත්ත
ඔබ හරියට ම හරි
සහතික ඇත්ත කතාව පුතා ❤
මලපොත තමයි කියන්න වෙන්නේ....රාජාසන කතාව යනු දේශපාලන කතාවක් නොවේ..
ඔව් ❤
Ammoo malli.bayai owa.ahana.kota❤❤❤❤bs.thanks kuwTa❤❤❤bayai
නිරාගමික ආගම අබිං තේරෙයි කල් යයි
සහතික ඇත්ත කතාව
ඉදිරියට සිංහල ජාතියත් ,බුදුදහමත් නැතිවෙනවා ෂුවර්. සෝම හිමි දේශනා කල බණ නැවත සිහිපත් කරගන්න.අනිකුත් ආගම්වලට මිනිසුන් යනවා.උදා බංගාදේශය, ඉන්දුනීසියාව
Thank you son for speaking the truth .
මහින්ද රජපක්ශ මහතාගේ වචන ලගදීම කරලියට එන ලකුනු.දැන් සැපද
සිංහල අපි වෙනුවෙන් කථා කරන ඔබට ජයවේවා
ජය මංගල ගාථා කියපු උන් මේ රටට කරේ😅😅😅
සහතික ඇත්ත සහෝදරයා 🙏🙏
ජයමංගල ගාථා නැවැත් වීමෙන් අනුරට ඉතිරි වෙන මුදල කීයක්ද නමුත් ජාතියට වන හානිය මොනතරම්ද වෛරය කවදාවත් රටට යහපතක් දෙන්නේනෑ හදවත කුහකයි පෙන්වන චායාව සුන්දරයි ආගම දහමට ගහලා ගමනක් යන්න බෑ සත්‍යය වටහා නොගෙන මිත්‍යාවමත යනවානමි අනාතයි අවබෝධ කරගන්න
මේක සිංහල බෞද්ධ රාජ්‍ය අනුරයට හෙන හත වැදියන්
මේ සින්හල සන්ස් කෘතියේ අවසානයද ගමේ කෙනෙක් ජනාධ්ලති ටවූමෙ අය ටසූද්දගෙ වැඩ වට්නවා ගමේ අයට මොනවද ඔ්නා කියලා දන්නෙ කොහොමද ඇයි කරන හැම එකම අනූමත කලේ
තෙ පැන් සංග්‍රහයට කොටි ගානක් යන්නෙ නැහැ විසෙස ආරාදිතයන්ට තෙ එකක් ව ත් දෙන එක අපෙ සිරිතක් නමුත් පරන දෙසපාලකයො නමි කොටි ගානක් කැම වලට වියදමි කල බව අමතකද
@@sujathabasnayake8834මේ චැනල් එක කරන එකා සජියගෙ හෝ පොහොට්ටුවේ කුක්කෙක්.පරාජයේ වියරුවෙන් බුරනව.
Prabakaran sinsenawa suverAparade apekollo merune
ඔබ කියන කතාව තුල ඇත්තක් තියනව..අපි අවදානයෙන් ඉමු..නමුත් ඉල්ලීමක් කරනවා ජාතිවාද ආගම්වාද ව්‍යාප්ත කරන්න එපා කියලාඔය අවුල්ලපු එකෙක්වත් රනවිරු සෙවනට ගිහින් නෑ.. හමුදා මියගිය විරුවන්ගේ පවුල්වල අයට ආභාදිත අයට මොකක් උනාද බලන් නෑ...ඒ නිසා කැප්ටන් කොඩිල.වගේ අය.මේව ගැන කියනව.. අපි ජාතිවාදය බැහැර කලයිතුමයිතව පාර්ලිමේන්තු ආපු දමිල කෙනෙකුත් ජාතිවාදය අවුස්සනවා දැක්කා..අපිත් මෙහෙන් පටන්ගන අවුල්ලමු ආපහු..එතකොට ආයම මරාගන්නවා බලන්න පුලුවන්...සිංහල කොල්ලන්ගේ මිනි එකින් එක ගමට එයි..දමිල කොල්ලන්ගේ මිනී ඒ ගෙවල්වලට යයි...ඔය අවුස්සන උන් පාඩුවේ තමන්ගෙ ජොබ් එකක් කරගන සැපට ඉදී උතුරෙන් ජාතිවාදේ අවුස්සන එකත් දකුනින් ජාතිවාදේ අවුස්සන එකත් සැපට ඉදී...අපේ මිනිස්සු හිතාගන ඉන්නේ ජයමංගල ගාතා කියන එක තමයි බෞද්ද කම කියලා...පස් පවු කරත් කමක් නෑ.. බන භාවනා නොකලත් කමක් නෑ..හැබැයි රට බෞද්ද කියල කිව්ව නම් ඇති...අනේ අපේ බෞද්ද කම... කුඩු ගැන පාතාලය ගැන වංචා දූශන ගැන මීක් නෑ...
දිගටම ඇත්ත පෙන්වාදෙන්න. පුතේ ,සම්බුදු සරණයි.
Aththa machan
ඇත්ත ❤
රට වටේ තිබෙන SPA යි rooms සංස්කෘතිය ගැනත් කතාකරන්න තිබුනනෙ මිට කලින්
Obathuma hari,
මීට කළින් ජය මංගල ගීත කියලා රට කරපු එවුන් අපිට අවමංගල ගිත ක්‍යලා යන්න ගියා අමතකද? පොඩි කාලයක් දීපිය උන්ට රට කරන්ට.ඉන්පසුව වෙන්නෙ නැත්නම් පෙල ගැසියව් හරි මගට ගන්න.ඒ වගේ වුනොත් අපි එනවා උඹලත් එක්ක එකෙන්ම.දෙකක් නෑ.අපිටත් ඕන ලස්සන රටක් සහෝදරයා.
Shahatthika eththa kathawa ❤❤❤❤
මේ ආණ්ඩුව නිසා එක්කො මුට කෙලවෙලා නැත්නම් මුගෙ අම්මල තාත්තලට කෙලවෙලා 😂
සිංහල බෞද්ධ සියල්ලටම කෙලවෙන්නේ මුන් නිසා
@@dilaniwasana-k1q ඇයි මොකද්ද වුනේ 😂😂😂
ඒකනම් ඇත්ත ආන්ඩුව ගත්තා විතරයි මේ හරක්කට පුදුම අමාරැවක් තියෙන්නෙ
උබේ නම් මුල සංවරේටම 😂කෙළවෙලා 🐕🐷🐃🐃
තේපැන් සංග්‍රහය අයින් කරේ නැත්තෙ ආරාධිතයො සහ තානාපතිවරු හිටපු නිසා
ඉන්න කට්ටිය බල බල වැඩ සටහන හැදු බව ඔබ කියන්නෙ. එතකොට ජයමංගල ගාථා අයින් කරේ සිංහල ජනතාව නැති නිසාද ?
@dilalediriweera3258 ඉතින් මොකද වෙන්නෙ,ඕවා කීවා කියලා රටට හරියනවද,ආගම් අදහන්ඩ එපා,හොදක් තියෙනම් ඒක ගනින්,
සහතික ඇත්ත ❤
සහතිකම ඇත්ත සොයුර
ගණිකා වෘතිය නිතිගත කරන්න යන එකටත් විරැද්ධ වෙන්න.මේ උතුම් බුද්ධ භුමියෙ.............
හැබැයි ජයමංගල ගාතා නොකීම ගැන නම් මම ත් දුක් වෙන්ව 😢. නිහතමානීකම කියන්නෙ ඔය වගෙ අනුවන වැඩනෙවේ 🙏💔
හරියටම හරි සහෝදරයා.... කොහොමත් මේ අවුරුදු 5 විතරයි....ඒකත් අමාරුවෙයි...
Obage kathawa 100%k aththa…
Narow mindad lad..What we have gain so far.Hondatama Kare Gota😢
බුදුන් දේශනා කළ ධර්මය ඒ කුමක් නිසාද කුමන අයටද කියලා පළමු වටහාගන්න
බුලත් හුරුල්ල දීලනැකතට පටන්,අරංබංකොලොත් කළ එකම මදිද ?
ruclips.net/video/Ny3BlaaPObc/видео.htmlsi=MASMmcGF3m7RDo8i
අරගලය තමයි ඒක කරේ
අනිවාර්යයෙන්ම .ඔබ හරි .අපේ .සින්හලයට.තේරේවි .තව .කල් .යනකොට.
ඇත්ත 😢😢
මේ රැවටීම කොච්චර කිව්වා ත් ඒක පිලිගන්න බහුතරයක් නිරාගාමික යන් කැමති නෑ.. මේ හැමදෙනාටම තියෙන්නෙ මේ සිංහල බෞද්ධ සංස්කෘතිය විනාශ කිරීමේ අරමුණක්.. ර්හමන් දෙමල ඩයස්පෝරාවෙ සපෝට් එකෙන් පාර්ලිමේන්තුවට ගිය කොටියෙක් කියන මන්ත්‍රීලා ඉද්දිත් නෑහුනා වගේ කඩේ යන දීන නාමික සිංහලයන්ට අවසාන්‍ය වෙනකම් මේ විනාශය තේරුම් ගන්න බෑ බොහොම ස්තූතියි මේ ගැන අභීතව කතා කල ඔබට
අනිවාර්යයෙන් ❤️🌷🌹🙏
ඇත්තටම අපිත් ඒ අඩුපාඩුව දැක්ක දුකක් දැනුන
ජය මංගල ගාථා කියල ශ්‍රී මහා බෝධිය ලග වැද වැටිල කරපු දේවල් පේනවනේ. ආගම දේශපාලයෙන් වෙන්ව තියෙන්න ඕන.
ඔව් මල්ලි ඔයා හරියට හරි 76වසරක් රටට සාපයක් උනේ මේ පරයෝ මුන් අපේ මුන් අපේ සිංහල බෞද්ධ රාජ්‍ය යේ බෙල්ල මිරිකනවා ජාතියන්තර ත්‍රස්තවාදී න් ගේ පාරලුමේන්තුව ඊයේ තමයි අපේ රටේ ක්‍රියාත්මක උනේ
Na hora kawa kiyla mekda karanne
Oba tumta pin
ඔන්න.අල්ල.ගත්ත.එකක්
මේ මෙච්චර කල් ගාථා කියලා තමයි ඇරියේ රටට ම ..
ඇත්ත කථාව
ජය මංගල ගාතා කියල ආපු උන් කරපු හැටි දැක්කද
ඔබ වගේ තරුණයො තව බිහි වෙවා
ඔබ කියන කතාව හරියට හරි.
ඔබට බොහෝම පින් මේගැන වචනයක් හො කථා කලාට අපි ජනතාව දැනුවත් කරමු සින්හල බෞද්ධ රාජ්‍යය වෙනුවෙන්
ජයමංගල ගාථා වලින් කියවෙන්නේ බුදුරජාණන් වහන්සේගේ ගුණ වලින් ආශීර්වාද කිරීමක් .එක එයාලා දන්නේ නෑ
Jaya Mangala gaatha nokiwvaata American thaanapathi ape janapathi thumaata sthuthi kala neda?
😂
😂😂@@shirleyfernando9667
ක්@@dushangeethanjana1281
හිනාවෙන උඹලා ඉක්මනින්ම අඩන දවසකුත් එනවා
Ikmanata chutha vena nisa,
Awamangala Gatha. Kiyanawane
අනිවාර්යයෙන් ඇත්ත ඉදිරියට විශාල අභියෝගයක් සිංහල බෞද්ධ අයට
Don't know whether it's too late 😢😮
@@serraphimsolomons9619looks like it 🙄
ඔබගේ කතාව ඇත්ත.අපේඋන්ට ඕන සංස්කෘතිය,ජාතිය,ආගම නෙවෙයි!
😂😂 Uba jathiya agama tiyagnin
ඔයා කියන කතාව ඇත්ත අයියා ලංකාවේ අලුත් පරපුර ජාතිය ආගම ගැන හැගීම අඩුයි. මේ අනුර උනත් සිංහල අපිට සලකනනේ නැහැ
ඔව් අනුර සුද්දෙක්නෆ 😂
ඔව් ටික දෙනෙක් ඉන්නවා එහෙම හැමෝම නෙවේ
සම්ප්‍රදායන්ට ගරු කරන එවුන් නෙවෙයිනෙ කොහොමත්, උන් හිතන්නෙ උන් ගන්න හැම තීරණයක්ම හරි කියල මිනිස්සු පිළිගනීවි කියල, අපි බලමුකො ඔහොම දිගටම ගියොත් කොච්චර දුර යාවිද කියල
නියමයි සහොදරයා, ඔය වගේ රට ජාතිය සම්බුද්ධ ශාසනය වෙනුවෙන් කතා කරන්න ඉන්නෙ ඉතාම අතලොස්සකි. මේ රට ගැන කැක්කුමක් නැති අය නිසා තමයි අද මේ තත්ත්වය උදා වෙලා තියෙන්නෙ ඉතින් සුලු පිරිසක් හෝ තම රට වෙනුවෙන් ඉදිරියට එනව කියල හිතන එකත් සතුටට කරුණක්. ඒ නිසා ඔබ පටන් ගත්ත මේ රටෙ පිරිහීම වෙනුවෙන් පෙනී සිටින්න කියල ඉල්ලීමක් කරන්න කැමතියි. ඔබ වටා එවැනි දෑ හිතකාමී දේශප්‍රේමී මිනිස්සු එකතු වෙවි. තෙරුවන් සරණයි.
ජය වේවා සහෝදරයා මේ සත්‍ය තේරුම් ගත්ත තරුණයෙක් විදියට දිරියෙන් ඉදිරියට යමු
පුතා කියන දේ 💯 💯 ahtta ඉදිරියට මොනවා වේද රට අබ සරණයි තෙරුවන් සරණයි ❤❤❤❤❤❤❤❤❤
ඔයා වගේ රට ජාතිය ආගම වෙනුවෙන් කථා කරන වීරපුතුන් බිහිකළ දෙමාපියන්ට පින්. ඔබට ශක්තිය දිගටම මේ වැඩ කරගෙන යන්න ලැබේවා
සහතික ඇත්ත මල්ලි දැන්වත් මිනිස්සු තේරුම් ගනීද
බලමු. බුදු දහම අංක එක. අපේ ආගමට ජාතියට මුකුත් වෙන්න දෙන්න බෑ. එහෙම තීරණ ආවොත් අපි නිකන් ඉන්නෙ නෑ.
එක නම් ඇත්ත. මෙයාලට බවුද්ද හැඟීමක් නම් නෑ .සිදුහත් කුමාරයාට බැනපු කෙනෙකුටම තමයි බෞද්ධ ඇමති.
මේ මාසේ ලක්ෂ ගානකට සිල් සමාදන් වෙන්න නැතිකළ කලින් දවසේ ඡන්දෙ දාලා.
වරප්‍රසාද කැපීම ගැන කිසිම කතාවක් නෑ
Ane pala wesige putha.
Do not be a fool. Behave like man.
@@rathnayakaariyarathna4172තොගේ ජාතකය වේ_
❤❤❤❤❤❤❤
@@rathnayakaariyarathna4172 ඔන්න ජෙප්පෙක් මව බසින් කතා කරනව
Respect👍👍👍👍👍👍👍👍👍
100% correct
කාලකන්නි මොනවා බුද්දාගම ඉවර කරන්න පුළුවන් කමක් නැහැ බුදුසරණ බලයෙන් යහපතක් වේවා ජය වේවා අපේ 🇱🇰 ලංකාව කිව්වේ උතුම් රට බේරගන්න අදිස්ටාන කරමු 🙏🙏🙏
මල්ලි ඔයාගෙ කතාව ඇත්ත අපි ඹයා සමග
100%ක් එකඟයි.. මුන්ගෙ.කයිවාරු වලට අපේ ගොං සිංහලයො අහු වුණා.. එච්චරයි..
මගෙ හැඟිම නම්. බෞද්ධාගමට අපහස, කරන ඒක මඟ හරින අයට මගදි සැබෑ දඬවම ලැබෙනවා 🙏
Ow Ane yasai
😂😂😂
මේක හිතාමතාම අපේ සංස්කෘතික දේ විනාශ කරන්න කරපු නිරාගමික කරනයට මග පාදන අරමුනින් කරපු දෙයක්. ඔබගේ අදහස් දැක්වීම ඉතා අගය කරනව🙏
ඔයා වගේ රටට ආදරේ තරුණයෙක් සිටීම අපිට ආඩම්බරයක් ❤
ආගම දහමක් නැති අනාථයන්ට රට දුන්නානම් මෙවා වෙනවාමයි.
ආය ජයමංගල කීත කියන කාලයක් ආය ඒන්නෙම නෑ.
උබද අනාතයා
JVP NPP චන්දෙ ගත්තෙ බොරු කියලා ඩයස්පෝරාවේ පිහිටෙන්
පහුගිය කාලයේ පිස්සෙක් වගේ දෙමළ ඩයස් පොරවේ අශුචි කකා ලෝකේ වටේ රස්තියාදු ගැහුව.. අනුර හිතන් ඇති මේ රට උගේ අම්මගේ පොල් වත්ත කියලා 😂😂😂😂😂😂
ඒ කියන්නේ, සිංහල මිනිස්සු චන්දය දෙන්නේ ඩයස්පෝරාවට ඕන විදියට කියන එකද ????
@@sanathjayasuriya6987කතා කරලා වැඩක් තියෙනවද
Ane yako katata hena gahan
Canada l t t e.anugrahaya
තෙරුවන් සරණයි 🙏
ශං කොල්ලෝ උබ වගේ වටින අදහස් තියෙන කොල්ලොත් ඉන්නවනෙ කියල හිතෙනකොටත් සතුටියි. තව මේ වගේ වීඩියෝ කරපන්.😅😅😅😅😅
ඔබ හරියටම හරි මාත් ඔබ සමගයි මෙ රටෙ ඉන්න මීහරක් ඔබතුමා ජතිවාදියෙක් කියයි ගනන් ගන්න ඵපා යමු ඉදිරියට
ඇත්තටම මම මේ කතාවට එකගයි
ඇත්ත කතාව
රජා අමුඩ ගැහුවට රට දියුනු කරන්න බෑ... !!!
සහතික අත්ත ඔබට බුදු සරනයි
අපි බුදු දහම ආරක්ෂා කරන්න එට්තර ව ඉදිරියට එනවා
පුතේ ඔබේ වචන ටික හරි අගෙයි
ජයමංගල ගාථා ටිකේ අඩුව නම් හොඳට දැනුන.
ඔබට තෙරුවන් සරණයි.
ඒක ඇත්ත කතාව. කලවං ජාතියක් හදන එක තමයි එයාලගේ අරමුණ.
ඔයා මොනජාතියේද? ඒක ශුද්ද එකක්ද? ඒ බව ඔප්පු කරන්නෙ කොහොමද?
ours is a buddhist country. We must give priority to buddhism and.treat others too alike.
ජය මංගලා ගාථා කියන්නේ මොනාද කියලා මෝඩ JVP අය දාන්නේ නැහැ
මරු
සත්බාවයෙන් අසත්වා...🙏
පාර්ලිමේන්තු ආරම්භයේදී ජයමංගලගාථා ඉවතට, තව නිදාගනිල්ල, සිංහල බෞද්ධ ජාතිකත්වයේ අවසානය ලිවීමට ඉංදියාවේ සහ ඇමරිකාවේ පිල්ලියක් වශයෙන් වත්මන් රජයට 2/3කක බහුතරයක් හිමිවී ඇත. ව්‍යවස්ථාවෙනුත් සිංහල බෞද්ධ පදනම ඉවත් කිරීමට කැස කවනු ඇත. පාර්ලිමේන්තු මංත්‍රීවරුන් පාර්ලිමේන්තු සම්ප්‍රදායානු කූලව පාර්ලිමේන්තුවේදී දිවුරා පොරොන්දු වීම මේ ආන්ඩුවේ ජනාධිපති ඉදිරියේදී සිදුකරේ කුමන සම්ප්‍රදායකට අනුවද?, එම දියුරුමේ පැහැදිලිව දක්වා ඇත්තේ වෙනම රාජ්‍යක් පිහිටවීම රට තුලදී හෝ රටින් පිටතදී ආධාර අනුබල නොදෙන බවට වන දිවුරා පොරොන්දු වීමයි. මෙම දියුරුම නිවැරදිව පාර්ලිමේන්තු සම්ප්‍රදායට ගරුකරමින් සිදු නොකිරීමෙන්ම ඔවුන් මෙම සම්ප්‍රදායබ් පය හැපෙන දූවිලි පොදක තරමට ගනන් නොගැනීම පිළිඹිබු කරන්නකි. භෞතිකවාදී මතවාදය කරපින්නාගත් සමාජයක් ඇතිකිරීම ඔවුන්ගේ පරම අභිලාෂයයි. සර්වජන සර්ව ආගමික මතය ඔලුව උඩ තබා වසර 2500කට වඩා රැකගත් සිංහල බෞද්ධ පදනම නැමති මහා උතුම් විසිතුරු සංස්කෘතික ඇඳුම ගැලවීම ඔබ අනුමත කරනවාද?, ලෙයට ලෙය දී හත්වතාවක් උතුම් ශ්‍රී සම්බුද්ධ සසුනට පූජාකල අප මාතෲභූමිය පරගැත්තන් අතට ව්‍යවස්ථාව වෙනස්කොට ලබාදෙනවාද? දැන් ඔවුන්ට 2/3ක බහුතරයක් ලැබී ඇත. එමනිසා ඔබටවත් මටවත් කල හැක්කක් නැත. නමුත් මේ ගැන අවදියෙන් සිටීමටවත් මෙය පෙළඹවීමක් වේවා...! "ඔරුමිත්තනාඩු" ක්‍රියාන්විතය අරගලයට මුදල් පොම්ප කල දමිල ඩයස්පොරාවේ උවමනාවන් සාක්ෂාත් වන අයුරින් ඉටුකරගැනීම ඔවුන්ගේ අරමුණයි. බෞද්ධ කටයුතු සහ සංස්කෘතික කටයුතු ඇමතිගේ අතීතය සොයා බලන්න. ඔහු යුද්ධයට විරුද්ධව හැසිරුණු අයුරු බෞද්ධ පදනම ගැන ප්‍රකාශ නිකුත් කල අතීතය සිහිපත් කරන්න. ඔබට මේ තත්වයන් නොතේරෙන්නේ ඔබට අද ආර්ථික ප්‍රශ්නය ඔලුවටත් උඩින් ගමන්කරන නිසා නොවේද? ඉංදියාවේ සහ දමිළ ඩයස්පොරාවේ අසීමිත වත්කම් ශ්‍රී ලංකාව තුල ආයෝජනය කොට රුපියල ඉතාම අඩු අගයකට ගෙන ඔබව මේ ආර්ථික පීඩනයෙන් මුදවා ගැනීම ඉතාම සුළු දෙයකි. ණමුත් එයින් ඔවුන් ආර්ම්භකරන දමිළ ඒකාධිකාරී ආර්ථික රාජ්‍ය හරහා දීර්ඝ කාලීනව අපේ රටේ බලය සුළු ජාතිකයන් අතට පත්වීම නොවැලැක්විය හැකිනොවේද? මෙවැනි භයානක උවදුරක් ඔබ දැක දැකම ලෙයට ලෙය දී අසීමිත කැපකිරීම් කර මස් කෑලි කෑලි, ලේ ගංගා, ඇස් හිස් මස් ලේ ඇට වලින් මේ මහපොලව තෙත්කර සාරවත් කර එහි සිංහල බෞද්ධ නාමයෙන් වැපිරූ ඒ මහා ධනනිධානය ඔබ වැනි දුර්වල මිනිසුන් විසින් එදිනෙදා කෑම වේල වෙනුවෙන් පාවාදී අපේ නාමයෙන් උපන් නූපන් දරුපරපුරේ නාමයෙන් ඉතිරිව ඇති එකම සිංහල බෞද්ධ රාජ්‍ය අවසන්වීම ඉවසා සිටිය හැකිද? කැනේඩියානු දමිළ කොම්රසය ජනාධිපති වෙත එවූ සුභපැතුම් ලියුමේ ඇති කරුණු ඇඟ කිලිපොලා නොයනවානම් ඔබේ ජාතිකත්වය ආගමිකත්වය ප්‍රශ්ණකරන්නක් බව හැඟීයයි. ඔබ දේශමාමක, ජාතිමාමක, ආගමිකවාදී සිංහල බෞද්ධ උරුමයට ආදරය කරන හෙළ පුතෙකුනම් මේ ගැන හැම විටම හිතන්න. මාගේ එකම උතුම් ස්වජාතික ප්‍රාර්ථනාව එයයි. මෙය කිසිදු අයුරකින් ආන්ඩු විරෝධී තත්වයක් නොව අපගේ අනන්‍යතාවය රැකගැනීම වෙනුවෙන් සිත් සතන් වල අවධානය යොමු කිරීමට කරන වෑයමක් බව ඉතාම ගෞරවයයෙන් සිහිපත්කරමි....!!! මගේ රටට දළදා හිමි සරණයි මගේ දැයට දළදා හිමි සරණයි මගේ ජාතියට දළදා හිමි සරණයි...!!!
අපූරුයි 🙏
සත්‍ය කතාව❤❤❤❤❤
සම්පූර්ණ ඇත්ත
අනෙ පලයන් යකො යන්න
නියමයි සහොදරයා ❤❤ ඡයවේවා
ජනාධිපති අභිෂේකයේදී ඔබට සංස්කෘතික සංදර්ශන කිරීමට අවස්ථාව නොලැබුණු එක ගැන දුකයි.
මොලේ නැති ජෙප්පොන්ට චන්දෙ දුන්න උන්ට විතරක් නෙමෙයි අපිටත් කෙලවුනා එච්චරයි උනෙ..
ඇත්ත මල්ලි ඔයාගේ කතාව අනුරට කඩේ ගිය හාමුදුරැවොත් මේ ගැන කතා නැ මල්ලි ඔබ හරි මේ කතාව කියපු එක අගය කල යුතුයි
අලුත් පරපුරේ නියම හෙලයගේ ඉතිහාස කතවක් පුතා ❤❤❤❤
ජය මංගල ගාතා කියලා කසාද බැදලා යන අයත් ඉන්නවා ඒවා නොකිය බැදලා යන අයත් ඉන්නවා.ඒකෙන් ආගම පිලිගන්නැ කියලා කියන්න බැනෙ.හරක් විදියට හිතන්න එපා..රටේ ආගමික වශයෙන් සියලුම දෙවල් ආරම්භ කිරීමට ප්‍රථම බුදුපහන තියනවා.ඒ සියල්ල පාර්ලිමේන්තුවේ ලැස්තිකරලයි තිබුනෙ.සියලුම පත් වූ කැබිනට් ඇමති වරු තමන්ගේ රාජකාරීය පටන්ගත්තෙ බුදු පහන තියලා..සරෝජා සහෝදරිය උනත් එහෙමයි..ඒ හොදටම ඇති..ජය මංගල ගාතා කිව්වෙ නැ කියලා බුදු දහම විනාශ කඑනවා කියලා හිතන දෙකයි පනහෙ මොලයක් ඇති කර ගන්න එපා..මූට පිස්සු ..බයයො ටික දැන් බොරු හදනවා..වැඩක් නැ ඕවා කිව්වාට අනුර රට හදනවා.බය වෙන්න එපා
prashnaya thamange nowana thak kal tharka ona tharam....😂😂😂😂
ජය මංගල ගථා කියලා රටට කරපු දේ දැක්කා නේ,
ඔබ හරි පුතා ❤❤❤❤තව එකක් පුතා .ජනාධිපති දිවුරුම් දීමේදී දිවුරුම් ප්‍රකාශය නැවත බලන්නකෝ .මහින්ද ,අනිල් .දිවුරුම් ප්‍රකාශ වල වෙනස (කොටසක්) ශ්‍රීලංකාව කෙලින්ම හෝ වක්‍රව බේදා වෙන් නොකරන බවට දිවුරා පොරොන්දු වෙමි ..මේ වාක්‍ය අනුර කීවෙ නැහැ හොදින් බලන්න .
අම්මෝ...🤔🤔🤔
සිංහල වීරයෙක් ඔයා ❤️❤️❤️❤️
Pakaya
😢😢😢😢😢@@eigochat
Jaya mangala kiyala horakam karapuwa mathaka nedda??
ඔයා ජනාධිපති වෙන්න මම එන්නම් ජය මංගල ගාථා කියන්න😂😂😂😂😂
ජයමංගල ගාථා වල අර්ථ ඒ වා කියූ අය දැන සිටියේ නැත. අපගේ සභ්‍යත්වය සදාචාරය හො බුදු දහමේ සැබෑ හරය හුදු සජ්ඣායනයෙන් පිළිබිඹු වන්නේ යැයි සිතනවා නම් ඔබ කුමන ආකාරයේ බොදුනුවෙක්ද නියම අරුත ඉගෙන ගන්න.හර සුන් මිනිසෙක් නොවන් න.
❤හරියට හරි
ජයමංගල ගාථා කීම සංස්කෘතියේ
අංගයක් තමයි.ඒක පුහුණු කරන්න
තෝරාගත් පාසල් වලට එක්කාසු කර
කිරිමට යන වියදම ගැන කාලය හිතුව
ද නොදෑනිමි.ඒත් ගායනය තිබුණා නම්
හොඳයි කියලයි මටත් හිතුනේ.😢😮
බොරුවියෆම් ඕවා කටන්න තොයෙන වැෆකොටසකටානම් ඉවරයි කාලාඉවරයි තබ මොනවාඕවාටවියඩම් කරන්නඩ ගෙවල්වල ඩාන්න පිරිත්
@@ChandraSilva-ku7tf😢😢😢😢😢😢
@@ChandraSilva-ku7tf😂8n
ජය වේවා
මාළුමා ආණ්ඩුව ඉතා සියුම් ලෙස බෞද්ධ සංස්කෘතිය විනාශ කරමින් සිටිනව.
මාක්ස් වාදී කුමාර වැඩි කල් යන්න කලින් සිංහල බෞද්ධ රාජ්‍යයේ සියළු හරපද්ධතීන් විනාශ කර රට නිරාගමික(අනාගමික) කරනවා
මේ සිංහල අපගෙ රටයි අප ඉපදී මැරෙන රටයි.
එනු ඉදිරියට පුත දුටුගැමුණු
කතාව අැත්ත වැරදි නිවැරදිකරගමු,අඩුපාඩු පිලිගන්නඔිනේ,නැවත එවැනි දේ නොකර ඉමු.
අනිවාර්යෙන් ඔබේ කතාව ඇත්ත
Good one. Tnx
අනිවාර්යයෙන්ම ඇත්ත
ඔබ හරියට ම හරි
සහතික ඇත්ත කතාව පුතා ❤
මලපොත තමයි කියන්න වෙන්නේ....රාජාසන කතාව යනු දේශපාලන කතාවක් නොවේ..
ඔව් ❤
Ammoo malli.bayai owa.ahana.kota❤❤❤❤bs.thanks kuwTa❤❤❤bayai
නිරාගමික ආගම අබිං තේරෙයි කල් යයි
සහතික ඇත්ත කතාව
ඉදිරියට සිංහල ජාතියත් ,බුදුදහමත් නැතිවෙනවා ෂුවර්. සෝම හිමි දේශනා කල බණ නැවත සිහිපත් කරගන්න.අනිකුත් ආගම්වලට මිනිසුන් යනවා.උදා බංගාදේශය, ඉන්දුනීසියාව
Thank you son for speaking the truth .
මහින්ද රජපක්ශ මහතාගේ වචන ලගදීම කරලියට එන ලකුනු.දැන් සැපද
සිංහල අපි වෙනුවෙන් කථා කරන ඔබට ජයවේවා
ජය මංගල ගාථා කියපු උන් මේ රටට කරේ😅😅😅
සහතික ඇත්ත සහෝදරයා 🙏🙏
ජයමංගල ගාථා නැවැත් වීමෙන් අනුරට ඉතිරි වෙන මුදල කීයක්ද නමුත් ජාතියට වන හානිය මොනතරම්ද වෛරය කවදාවත් රටට යහපතක් දෙන්නේනෑ හදවත කුහකයි පෙන්වන චායාව සුන්දරයි ආගම දහමට ගහලා ගමනක් යන්න බෑ සත්‍යය වටහා නොගෙන මිත්‍යාවමත යනවානමි අනාතයි අවබෝධ කරගන්න
මේක සිංහල බෞද්ධ රාජ්‍ය අනුරයට හෙන හත වැදියන්
මේ සින්හල සන්ස් කෘතියේ අවසානයද ගමේ කෙනෙක් ජනාධ්ලති ටවූමෙ අය ටසූද්දගෙ වැඩ වට්නවා ගමේ අයට මොනවද ඔ්නා කියලා දන්නෙ කොහොමද ඇයි කරන හැම එකම අනූමත කලේ
තෙ පැන් සංග්‍රහයට කොටි ගානක් යන්නෙ නැහැ විසෙස ආරාදිතයන්ට තෙ එකක් ව ත් දෙන එක අපෙ සිරිතක්
නමුත් පරන දෙසපාලකයො නමි කොටි ගානක් කැම වලට වියදමි කල බව අමතකද
@@sujathabasnayake8834මේ චැනල් එක කරන එකා සජියගෙ හෝ පොහොට්ටුවේ කුක්කෙක්.පරාජයේ වියරුවෙන් බුරනව.
Prabakaran sinsenawa suver
Aparade apekollo merune
ඔබ කියන කතාව තුල ඇත්තක් තියනව..අපි අවදානයෙන් ඉමු..
නමුත් ඉල්ලීමක් කරනවා ජාතිවාද ආගම්වාද ව්‍යාප්ත කරන්න එපා කියලා
ඔය අවුල්ලපු එකෙක්වත් රනවිරු සෙවනට ගිහින් නෑ.. හමුදා මියගිය විරුවන්ගේ පවුල්වල අයට ආභාදිත අයට මොකක් උනාද බලන් නෑ...
ඒ නිසා කැප්ටන් කොඩිල.වගේ අය.මේව ගැන කියනව..
අපි ජාතිවාදය බැහැර කලයිතුමයි
තව පාර්ලිමේන්තු ආපු දමිල කෙනෙකුත් ජාතිවාදය අවුස්සනවා දැක්කා..
අපිත් මෙහෙන් පටන්ගන අවුල්ලමු ආපහු..
එතකොට ආයම මරාගන්නවා බලන්න පුලුවන්...සිංහල කොල්ලන්ගේ මිනි එකින් එක ගමට එයි..දමිල කොල්ලන්ගේ මිනී ඒ ගෙවල්වලට යයි...ඔය අවුස්සන උන් පාඩුවේ තමන්ගෙ ජොබ් එකක් කරගන සැපට ඉදී
උතුරෙන් ජාතිවාදේ අවුස්සන එකත් දකුනින් ජාතිවාදේ අවුස්සන එකත් සැපට ඉදී...
අපේ මිනිස්සු හිතාගන ඉන්නේ ජයමංගල ගාතා කියන එක තමයි බෞද්ද කම කියලා...
පස් පවු කරත් කමක් නෑ.. බන භාවනා නොකලත් කමක් නෑ..
හැබැයි රට බෞද්ද කියල කිව්ව නම් ඇති...
අනේ අපේ බෞද්ද කම... කුඩු ගැන පාතාලය ගැන වංචා දූශන ගැන මීක් නෑ...
දිගටම ඇත්ත පෙන්වාදෙන්න. පුතේ ,සම්බුදු සරණයි.
Aththa machan
ඇත්ත ❤
රට වටේ තිබෙන SPA යි rooms සංස්කෘතිය ගැනත් කතාකරන්න තිබුනනෙ මිට කලින්
Obathuma hari,
මීට කළින් ජය මංගල ගීත කියලා රට කරපු එවුන් අපිට අවමංගල ගිත ක්‍යලා යන්න ගියා අමතකද? පොඩි කාලයක් දීපිය උන්ට රට කරන්ට.ඉන්පසුව වෙන්නෙ නැත්නම් පෙල ගැසියව් හරි මගට ගන්න.ඒ වගේ වුනොත් අපි එනවා උඹලත් එක්ක එකෙන්ම.දෙකක් නෑ.අපිටත් ඕන ලස්සන රටක් සහෝදරයා.
Shahatthika eththa kathawa ❤❤❤❤
මේ ආණ්ඩුව නිසා එක්කො මුට කෙලවෙලා නැත්නම් මුගෙ අම්මල තාත්තලට කෙලවෙලා 😂
සිංහල බෞද්ධ සියල්ලටම කෙලවෙන්නේ මුන් නිසා
@@dilaniwasana-k1q ඇයි මොකද්ද වුනේ 😂😂😂
ඒකනම් ඇත්ත ආන්ඩුව ගත්තා විතරයි මේ හරක්කට පුදුම අමාරැවක් තියෙන්නෙ
උබේ නම් මුල සංවරේටම 😂කෙළවෙලා 🐕🐷🐃🐃
තේපැන් සංග්‍රහය අයින් කරේ නැත්තෙ ආරාධිතයො සහ තානාපතිවරු හිටපු නිසා
ඉන්න කට්ටිය බල බල වැඩ සටහන හැදු බව ඔබ කියන්නෙ. එතකොට ජයමංගල ගාථා අයින් කරේ සිංහල ජනතාව නැති නිසාද ?
@dilalediriweera3258 ඉතින් මොකද වෙන්නෙ,ඕවා කීවා කියලා රටට හරියනවද,ආගම් අදහන්ඩ එපා,හොදක් තියෙනම් ඒක ගනින්,
සහතික ඇත්ත ❤
සහතිකම ඇත්ත සොයුර
ගණිකා වෘතිය නිතිගත කරන්න යන එකටත් විරැද්ධ වෙන්න.
මේ උතුම් බුද්ධ භුමියෙ.............
හැබැයි ජයමංගල ගාතා නොකීම ගැන නම් මම ත් දුක් වෙන්ව 😢. නිහතමානීකම කියන්නෙ ඔය වගෙ අනුවන වැඩනෙවේ 🙏💔
හරියටම හරි සහෝදරයා.... කොහොමත් මේ අවුරුදු 5 විතරයි....ඒකත් අමාරුවෙයි...
Obage kathawa 100%k aththa…
Narow mindad lad..What we have gain so far.Hondatama Kare Gota😢
බුදුන් දේශනා කළ ධර්මය ඒ කුමක් නිසාද කුමන අයටද කියලා පළමු වටහාගන්න
බුලත් හුරුල්ල දීල
නැකතට පටන්,අරං
බංකොලොත් කළ එකම මදිද ?