දවස් දෙක තුනක් තියාගන්න පුළුවන් රසම රස මාළුමිරිස් කරිය 🌶️🥗🫑🌶️

Поделиться
HTML-код
  • Опубликовано: 1 янв 2025

Комментарии • 278

  • @sarathkumara6350
    @sarathkumara6350 2 месяца назад +12

    අක්කෙ මම ඔයාගේ වීඩියෝ හැමදාම බලනවා .මට ඔයාගේ වචනයක් ගානේ අවංකකම දැනෙනවා.ඒ අවංකකමට තමයි මම කැමතිම

  • @LakshiChulangani
    @LakshiChulangani 2 месяца назад +5

    හරිම රස කරියක් නන්ගි මාලුමිරිස් කියන්නේ..මමත් හරිම ආසයි .. ඔයා හදන විදියට තමයී නන්ගි මමත් හදන්නේ. Thanks oyata ..❤❤

  • @visakaweerasinghe4236
    @visakaweerasinghe4236 Месяц назад +1

    අනේ ඇත්තටම මට නමි කටට කෙලත් ඉනුවා.මමත් ආසයි සැරට කන්න, හදනවා හෙටම හොදේ ,ගොඩක්ම ස්තුතියි ඔයාට ,තෙරැවන් සරනයි.🙏🙏👍👍

  • @Nimeshadadallage
    @Nimeshadadallage 2 месяца назад +6

    ඒකෙ රස පාට....😮😮😍😍😍😍

  • @chathuchathu1043
    @chathuchathu1043 2 месяца назад +5

    අම්මෝ අක්කා ගෙ කෑම plate එක දැක්කම udeta kala හිටපු මට පුදුම බඩගින්න ක් ආවා අනේ....ඒක නම් අනිවාර්යයෙන්ම හදනවා akkiyooo....oya එළවළු වර්ග ළූණු සුදු ලුනු kapana විදිහට බලන්න ආස හිතෙනවා Akkiyooo..බුදු සරණයි පරිස්සමෙන් සතුටින් ඉන්න ❤❤❤❤ආදරෙයි ❤❤❤

  • @noname-nf9pp
    @noname-nf9pp 2 месяца назад +1

    Harima rasa patai.ikmanata ha danna one.mama oyage kada ekath haduwa.theruwan saranai nangi.dilini akka

  • @vlogsbyrj2196
    @vlogsbyrj2196 2 месяца назад +5

    අදත් vidio එක ලස්සනයි .❤

  • @Reema30517
    @Reema30517 2 месяца назад

    ඔයා දාන video හැම එකක්ම හරීම ආසාවෙන් බලන්නේ මම. ආදරණීය videos. ඒ වගේම හදන හැම කෑම එකක්ම රසම රස පාටයි, අපේ හිත් සැහැල්ලු කරනවාට බොහොම පින්. ආදරෙයි ❤

  • @kumaripathirana7192
    @kumaripathirana7192 2 месяца назад

    Godakk rasa patai bohoma sthuti nangi budu saranai oyata ❤❤❤

  • @maneljayalath5467
    @maneljayalath5467 2 месяца назад

    ලස්සනයි රසපාටයි කාලම බලන්න ඕන.තෙරුවන් සරණයි .

  • @dilanialuvihare7321
    @dilanialuvihare7321 2 месяца назад

    Rasama Rasa curry ekak .lassana video ekak.anivaryenma hadanawa.malu miris gedara na .Genna ona.❤

  • @ramanidemel1821
    @ramanidemel1821 2 месяца назад

    Thanks ❤️👍lassanai penumai

  • @Samadhi_kumarathunga
    @Samadhi_kumarathunga 2 месяца назад +1

    Budusaranai Nangi

  • @CharithPremachandra-q6z
    @CharithPremachandra-q6z 2 месяца назад

    Harima adaraniyai akke❤❤❤❤

  • @AnjaleeDushani
    @AnjaleeDushani 2 месяца назад

    ගොඩක් රස පාටය් ...... අදරෙය් අක්කියො ගොඩක් .....❤❤❤❤

  • @harshinimeegamarachchi8797
    @harshinimeegamarachchi8797 2 месяца назад

    Looks yummy
    Will definitely try this

  • @luneartz5250
    @luneartz5250 2 месяца назад

    Mm.. hareema rasa pataii duwa.. Math try karala balanna oni.. Thank you duwa. Theruwan Saranaii..

  • @PavaniChathurangi
    @PavaniChathurangi 2 месяца назад

    Aniwarayenma hadala balanawa nangi.. eka harima rasa patai. Parissamin sathutin enna nangiyo. Budusaranai. ❤❤❤

  • @SandamaliKds
    @SandamaliKds 2 месяца назад +2

    රසම රසපාට යි පරිස්සමින් සතුටින් ඉන්න තෙරුවන් සරණයි ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @ruwanpushpakumara1511
    @ruwanpushpakumara1511 2 месяца назад

    Niyamai akka vediyo eka .ikmanta hadela blannam .❤❤❤❤❤❤

  • @nalakajayalath7362
    @nalakajayalath7362 2 месяца назад

    රස පාටයි..ලස්සනයි නංගී.ආසම කෑමක්.හදල බලන්න ඕනි❤

  • @priyanthiedirisingha3324
    @priyanthiedirisingha3324 2 месяца назад +1

    රසවත් කෑම වේලක්..ආදරණීය වීඩියෝ එකක් නංගි ❤..හැමදාම සතුටින් පරිස්සමින් ඉන්න ❤.උතුම් දළදා සමිඳුගේ පිහිටයි තෙරුවන් සරණයි !!

  • @PushpaSuwandarathna
    @PushpaSuwandarathna 2 месяца назад

    හරිම රසවත් වගෙයි

  • @ThisuraSrinayaka
    @ThisuraSrinayaka 2 месяца назад +1

    Nangi esso dammama thawath rasai

  • @didunisulakshana9339
    @didunisulakshana9339 2 месяца назад +4

    අම්මෝ රස පාටයි මටනම් කටට කෙලත් ඉනුවා 😋😋ළග ළග vidiyo ගේන නිසා සතුටින් ඉන්න මම 😍
    ආදරෙයි ❤️❤️❤️😘😘😘😘

  • @kusumwijewardhana2782
    @kusumwijewardhana2782 2 месяца назад +1

    ම්ම් රසම රස පාටයි නංගෝ මමත් හදනව ඔයා හදපු විදියට සම්බලයක් එක්ක හොදට ගැලපෙනව කටට කෙලත් ඉනුව බුදු සරනයි

  • @HikkalifewithNil
    @HikkalifewithNil 2 месяца назад

    අනේ හරිම රසපාට මලුමිරිස් කරියක් අක්කේ මම මාලුමිරිස් හදන්නෙම තෙල් දාලා මේ විදිහටත් හදල බලන්නම්කෝ..ගොඩාක් ස්තූතියි මේ resipi එකට..ගොඩාක් ආදරෙයි සුදු බෝල අක්කේ💞

  • @ShashiMali-q2i
    @ShashiMali-q2i 2 месяца назад +1

    රස පාටයි❤️❤️

  • @rupikashyamali9005
    @rupikashyamali9005 2 месяца назад

    රස ඇති පාටින්ම පේනවා..ගොඩක් ස්තූතියයි ඔයාට..❤

  • @nilanthifernando8991
    @nilanthifernando8991 2 месяца назад

    Mama rata inna nisa mata pereta hituna . Harima rasa patai . Nangi .budu saranai❤

  • @sarathkumara6437
    @sarathkumara6437 2 месяца назад

    Adath harima lassanai akki

  • @aravindawijayasiri5837
    @aravindawijayasiri5837 2 месяца назад

    අදත් ලස්සනයි ❤❤❤

  • @iudisanayaka1946
    @iudisanayaka1946 2 месяца назад

    Budusaranai akka❤

  • @sudarshijayasinghe6696
    @sudarshijayasinghe6696 2 месяца назад

    ගොඩාක් රසට ඇති පිංවන්තියේ අනිවාර්යයෙන්ම හදනවා මේ curry එක නම් ....❤❤ පරෙස්සමින් සතුටින් ඉන්න නංගියේ

  • @ShashikalaJayaratne
    @ShashikalaJayaratne 2 месяца назад

    Thank you nango receipe ekata. Oya uyana widiya balagena inna hari asai..❤

  • @nalikarathuge130
    @nalikarathuge130 2 месяца назад

    Lassanai ❤

  • @GothamiGalagoda
    @GothamiGalagoda 2 месяца назад

    හරිම රස පාටයි......❤️

  • @kavilakshan1897
    @kavilakshan1897 2 месяца назад

    Aththatama mage karya bahula geevithe tikak hari sahalluwen inna labenne oyage vidios baluwahama. ❤

  • @AnojaWirasinha-s9v
    @AnojaWirasinha-s9v 2 месяца назад +1

    රස පාටයි ❤❤❤❤

  • @manelthennakon440
    @manelthennakon440 2 месяца назад +1

    හරිම රස පාටයි ..🥰😄😄

  • @keshaniupeshika4803
    @keshaniupeshika4803 2 месяца назад

    Adath asawen baluwa..theruwan saranae sudu bole...❤

  • @sushanthiperera8696
    @sushanthiperera8696 2 месяца назад

    wow my favorite ..mouth watering 🤤🤤👌👌👌👌❤️

  • @UshaniwijethungeUshaniwijethun
    @UshaniwijethungeUshaniwijethun 2 месяца назад

    අක්කිගේ වීඩියෝස් හරිම ලස්සනයි❤❤❤

  • @PreethikaFernando-lk6zd
    @PreethikaFernando-lk6zd 2 месяца назад

    Niyamai❤❤❤❤❤❤❤❤

  • @sumithrapriyadarshani1516
    @sumithrapriyadarshani1516 2 месяца назад

    Ada malu miris curry aka harima rasa athi.plate akath lassanai. Pol sambal ekka hidatama gelapenawa.
    Hoda sarala rasama rasa menu akak.❤🙏

  • @DilmiVidanage
    @DilmiVidanage 2 месяца назад

    Oya laga lagama video gena ekata nm mama kamathi akkiyo

  • @lahirusandaruwan8752
    @lahirusandaruwan8752 2 месяца назад

    Ada video ekath godak lassanai math aniwarenma hadala rasa gena kiyannamk akki petiyo .parissamata සතුටින් inna bs dp .hemadama video ekak aran enna ❤❤❤ ආදරෙයි

  • @dilrukshibandara2840
    @dilrukshibandara2840 2 месяца назад

    My favorite chef❤❤❤❤❤

  • @samanaleejayasingha5357
    @samanaleejayasingha5357 2 месяца назад

    ශා....මරු නේ.මමත් ඔහොම හදනවා සැර නැති මාළු මිරිස් වලින්.ඔය විදියටම.ඒත් ඔයාගෙ කරි එක නම් නියමයි.හරිම රස පාටයි.පාන් කන්න නම් මරු ඒක.ඔයාගෙ අත් ගුනෙත් එක්ක අනිවාරයෙන් රසට ඇති.තෙරුවන්සරණයි .❤️

  • @RenukaMasakorala
    @RenukaMasakorala 2 месяца назад

    රස පාටයි හදලා බලන්න ඕන ඔයාට තෙරුවන් සරණයි ❤❤❤❤

  • @achaladesilva6132
    @achaladesilva6132 2 месяца назад

    හරිම රස පාටයි ❤❤❤

  • @thilinimekala204
    @thilinimekala204 2 месяца назад

    ❤❤❤Adrei waruni akke....

  • @apdilrukshi3196
    @apdilrukshi3196 2 месяца назад +7

    නංගී ඔයා නම් භාවනාවක් වගේ බුදු සරණයි ඔයාට

  • @niranjaniruwanthika1109
    @niranjaniruwanthika1109 2 месяца назад +12

    මං අද තමා මුලින්ම අක්කගෙ video එකකට comment එකක් දාන්නෙ.ඒත් මං හැමදාම අක්කා video එකක් දාපු ගමන් බලනවා.ඇත්තටම මං ගොඩක් ආසවෙන් ඒවා බලන්නෙ.අපිට සතුටින් පරිස්සමින් ඉන්න කියනවා වගේම අක්කත් සතුටින් පරිස්සමින් ඉන්න .තෙරුවන් සරණයි අක්කෙ❤🎉

  • @d.h.perera2163
    @d.h.perera2163 2 месяца назад

    ❤❤❤ හෙටම හදලා බලන්න ඕනේ❤❤❤❤ බුදු සරණයි ඔයාට

  • @krishanimadhavi
    @krishanimadhavi 2 месяца назад

    හදලා කියනිනම් ආදරෙයි❤❤❤❤❤❤ සතුටින් පරෙස්සම්න් ඉන්න බුදුසරණයි

  • @ann5715
    @ann5715 2 месяца назад +1

    සුදු අක්කී❤❤❤❤❤ අනේ වීඩියෝ එක තව තිබුනානම් කියලා හිතුනා... කටහඬ විතරනේ අක්කාව දැක්කෙත් නෑ අනේ..💖💝 මගේ මහත්තයාත් හරිම ආසයි මාලුමිරිස් කරිය කන්න ,මම මේ විදියටත් හදලා දෙන්න ඕන , ගොඩක් රස පාටයි 😍😍. අක්කාට ගොඩක් ස්තූතියි රසම රස කෑම එකට...
    සුදු අක්කාත් පරිස්සමට, සතුටින් ඉන්න❤🙏🙏🙏

  • @poornawasana9063
    @poornawasana9063 2 месяца назад

    රස පාටයි 😍

  • @sanjuliyanage3284
    @sanjuliyanage3284 2 месяца назад

    හරි ම රස පාටයි අක්කියෝ ,ඔයාගෙ අතින් හදන ඔය රස කෑම එකක් කන්න ඇත්තම්❤❤❤

  • @nkuruppu608
    @nkuruppu608 2 месяца назад +2

    ඔයාට බුදු සරණයි දෙවිපිහිටයි

  • @sunilkumara9361
    @sunilkumara9361 2 месяца назад

    Very nice

  • @veronicaperera8253
    @veronicaperera8253 2 месяца назад

    Hi waruni beautiful video the food looks yammi take care god bless u all ❤❤❤

  • @rebeccawickremaratne8524
    @rebeccawickremaratne8524 2 месяца назад

    Looks yummy

  • @IreshaSandaruvani-m7q
    @IreshaSandaruvani-m7q 2 месяца назад

    Mage akkige kema godaAaak rasa patai adareiii mage akkiii budu sraanaiii

  • @ishanijayasuriya4555
    @ishanijayasuriya4555 2 месяца назад +2

    මන් කන්න ආසම කරියක් ස්තූතියි මැණික ..♥️🥰♥️♥️

  • @THARUu2l
    @THARUu2l 2 месяца назад

    Math hadala balanoooo
    Thank you so much dr❤

  • @Y.V.ABadraSriyani
    @Y.V.ABadraSriyani 2 месяца назад

    බුදු සරනයි නංගි

  • @hashimadushani3480
    @hashimadushani3480 2 месяца назад

    Harima rasa patai mamath hadanawa dudusaranai 12:22

  • @RuwanRuwan-e4n
    @RuwanRuwan-e4n 2 месяца назад

    Asawan baluwa nagi.❤ bs.pi.😊😊😊😊

  • @KalyaniRajapaksha-rk2jm
    @KalyaniRajapaksha-rk2jm 2 месяца назад

    Nandu nanda nangi

  • @isharasamarasingha5024
    @isharasamarasingha5024 2 месяца назад

    Good waruni ❤

  • @charithapeliarachchi2005
    @charithapeliarachchi2005 2 месяца назад

    අනෙ කොචිචර රස ඇතිද එක මාත් හදනවා❤ලග ලග Visio ගේනවට ගොඩාක් පිං❤❤❤❤❤❤

  • @randi_085
    @randi_085 2 месяца назад

    Wow…. Nanga rasa patai ❤️👌 katata 😋. Nanga oya dana video aka balan hari asai ❤️🥰. Budu sarni Jesupihiti 🙏❤️🇱🇰🇱🇰🇱🇰

  • @Jeewani-g7s
    @Jeewani-g7s 2 месяца назад +5

    ම්ම්ම්....... කරි එකත් ලස්සනයි. කැම එකත් ලස්සනයි. පිගාන ඉටත් වඩා ලස්සනයි. ❤❤❤❤ අයෙත් එනකල් බලාන ඉන්නවාාා.

  • @akakaekanayakaekanayaka2019
    @akakaekanayakaekanayaka2019 2 месяца назад

    තෙරුවන් සරණයි පුතේ !!!!

  • @mis.darshi1236
    @mis.darshi1236 2 месяца назад +2

    රසම රස කරි එකක් ඇරන් මේ සුදු කෙල්ල අදත් ඇවිත් ❤❤❤ හරිම සතුටුයි මැණික මේහේම ඔයාගේ ලස්සන කටහඬ ඇහෙද්දි ❤❤❤❤ හදල රස කියන්නම් මැණික ආදරෙයි ගොඩාඩාඩාඩාඩාක් පරිස්සමෙන් සතුටින් ඉන්න බුදුසරණයි ❤❤❤❤❤🎉🎉 🥰🥰🥰🥰😘😘

  • @BhagyaSewwandi-t8x
    @BhagyaSewwandi-t8x 2 месяца назад

    ලස්සන knife අරන් ❤️🌹

  • @nelupadias5479
    @nelupadias5479 2 месяца назад +1

    හදලා බලන්න ඕනෑ ❤️රස පාට යි

  • @eranganijayaweera
    @eranganijayaweera 2 месяца назад +1

    ඇත්ත කතාව.දිග මාලු මිරිස් සැරයි තමයි.මං ඊයේ අල කරියක් ඊවා අම්මෝ කටේ තියන්න බැරි තරම් සැරයි. ඒ උනාට මං නම් මාලු මිරිස් කන්න හරිම කැමති කෙනෙක්. සිකුරාදා ත් එන්න.අපි බලන් ඉන්නවා. තෙරුවන් සරණයි.

  • @sasennawarathna52
    @sasennawarathna52 2 месяца назад

    Nangi, oyage videos mamath hemadama harima aasawen balanawa. Hebey comments demmenam ne. Eththatama oyage videos balanakota hithata puduma senaseemak denenne.

  • @hasaradissanayake1124
    @hasaradissanayake1124 2 месяца назад

    තෙරුවන් සරණයි🙏🙏🙏
    ❤️❤️❤️

  • @pawanikaushalya1349
    @pawanikaushalya1349 2 месяца назад

    ම්...රස පාටයි...❤❤

  • @Kylanethmi
    @Kylanethmi 2 месяца назад

    Akke gedaradi polthel hidina widih kiyadennakooo…

  • @K.gErandi
    @K.gErandi 2 месяца назад

    Ane akki adath awane apiwa balanna.❤🎉

  • @karunathilakakarannagoda3588
    @karunathilakakarannagoda3588 2 месяца назад

    Budu saranai duwa dirgau wewa

  • @achinijayathissa169
    @achinijayathissa169 2 месяца назад

    Wow Akka ammo kanna hituna Mata dekkhma. Apith aniwaryenma hadanwa. ❤

  • @harshani8053
    @harshani8053 2 месяца назад

    Video hama dama ana akata godak pin❤

  • @SamarakoonNssamarakoon
    @SamarakoonNssamarakoon 2 месяца назад

    රස පාට ම්ම්👍❤️🍲

  • @nimmiwijesinhagamaarachchi8236
    @nimmiwijesinhagamaarachchi8236 2 месяца назад

    Oya den hari shok ane hemadama video genwanne ekatne apith asa hemadama ohoma genna akke onna ada awata sikuradata newith inna be hode❤

  • @thamarawerake
    @thamarawerake 2 месяца назад

    SUPER THANKS

  • @NiluKuruppu-yl5hi
    @NiluKuruppu-yl5hi 2 месяца назад

    අද මුල්ම කමෙන්ට් එක මගෙන්.
    ආදරණීය වරුනි ❤❤

  • @AnomaDasanayaka-tc7nw
    @AnomaDasanayaka-tc7nw 2 месяца назад +1

    මමත් හදල තියනවා මාර රසයි.අදත් ඔයාගෙ කෑම එකට කෙල ගිල්ලා 😅😂.බය වෙන්න එපා මොකුත් වෙන්නේ නෑ.❤

  • @samanthiudenika8368
    @samanthiudenika8368 2 месяца назад

    Ane harima sathutui oyawa dakkama nango❤

  • @pearlshinycreations2049
    @pearlshinycreations2049 2 месяца назад +2

    ❣️❣️❣️

  • @shiromiranaweera9385
    @shiromiranaweera9385 2 месяца назад

    Rasapatoo❤❤

  • @H.N.jayathilaka
    @H.N.jayathilaka 2 месяца назад

    රස පාටයි අක්කෙ 😋😋❤

  • @deepikasilva8253
    @deepikasilva8253 2 месяца назад

    Godak rasa patai❤

  • @madulifestyle2280
    @madulifestyle2280 2 месяца назад

    Lassanai,piliwalai 🎉

  • @dilshanijayawardhana1735
    @dilshanijayawardhana1735 2 месяца назад +3

    ඔයාගෙ videos බලන්න මම ඇබ්බැහි වෙලා ඉන්නේ නංගී 😊 හරිම ලස්සනයි, පිළිවෙළයි. ඒක නිසා මටත් වැඩ කරන කොට ඒ පිලිවෙල හුරු වෙලා. ආදරෙයි ගොඩක් ❤❤❤

  • @sandyajayasundara4796
    @sandyajayasundara4796 2 месяца назад

    Theruwan saranai 💓💓💓💓💓💓