මං ආසම කොළ සම්බෝලේ 😍😍😍😍

Поделиться
HTML-код
  • Опубликовано: 4 янв 2025

Комментарии •

  • @SajeewaDilrukshi-xe4cs
    @SajeewaDilrukshi-xe4cs 10 месяцев назад +21

    බුද්ධ පුජාව තියන videos ටිකකුත් ගෙන්න .අක්කි හරිම පිළිවලට ඒ වත් පිළිවෙත් කරනවා අපිට ඉගෙන ගන්න ගොඩක් දෙවල් තියෙනවා.ආදරෙයි අක්කියො❤❤

  • @jayathilakajayathilaka2054
    @jayathilakajayathilaka2054 10 месяцев назад +7

    ඔයා වගේ හිත හොද ලස්සන ගෙදර වැඩ කරන කෙනාටත් කරුනාවන්ත් මිස් කෙනෙක් බිහි කරපු දෙමාපියන් දෙන්නට පිං සිද්ද වෙන්න ඔන ❤❤

  • @madhavipraneethi9872
    @madhavipraneethi9872 10 месяцев назад +31

    ඔය වගේ රත්තරන් දුවෙක් හදපු අම්මාව දවසක පෙන්නන්නකෝ....

    • @cperera3356
      @cperera3356 9 месяцев назад

      Akkage family video ekak aran ennako🥰🥰🥰

  • @nileeka6147
    @nileeka6147 10 месяцев назад +4

    මාත් හරි ආසයි රාබු කොළ සම්බෝලෙට. හරිමරසයි ඒක. හරි ආසාවෙන් මම මේ වීඩියෝ එකබැලුවා. ආදරෙයි හැමදාම බුදු සරණයි!❤❤❤❤

  • @prasadineehasanthika9298
    @prasadineehasanthika9298 10 месяцев назад +6

    ලග ඉන්න නරක මිනිස්සු නිසා රිදිල තියන් හිතට . අක්ක කතා කරන පුංචි වචනෙත් බෙහෙතක් වගේ❤️❤️❤️❤️ ඒ නිසා අක්ක කොච්චර කියෙව්වත් මං නම් ගොඩාක් ආසයි අහන් ඉන්න

  • @pushpagunathilaka5198
    @pushpagunathilaka5198 10 месяцев назад +2

    Wow niyamai 🔥 rasama rasa kema welk 🎉🎉🎉 budusarani ❤️🇱🇰🇮🇪

  • @nadeeshaamarasinghe8153
    @nadeeshaamarasinghe8153 10 месяцев назад +1

    ඇත්තටම ඒක හරිම රසවත් මමත් පොලොස් කන්නයි හදන්නයි හරිම ආසායි.ඔයාගෙ රාබු කොළ සම්බෝලය අනිවාර්යයෙන්ම මම හදනවා.ඔයාටත් පවුලෙ හැමෝටමත් බුදු සරණයි.❤❤❤❤

  • @RukmaliRoshini
    @RukmaliRoshini 10 месяцев назад +2

    මාත් සත්තුන්ට ගොඩාක් ආදරෙයි ඇත්තටම එයාලා භාවනාවක් ❤❤❤❤❤❤ හරිම ආදරණීයයි

  • @VasanaDilrukshi
    @VasanaDilrukshi 10 месяцев назад +2

    රාබු කොළ මැල්ලුමත් ගොඩාක් රසයි අක්කෙ. ලස්සනයි අදත් වීඩියෝ එක ❤

  • @krishanidissanayake6354
    @krishanidissanayake6354 9 месяцев назад +3

    අක්කා නම් ශ්‍රියා කාන්තාවක් අක්කා.අක්කා කරන කියන හැම දෙයක්ම සාර්ථක වේවා තෙරුවන් සරණයි අක්කා ගොඩක් ආදරෙයි ❤❤❤❤

  • @ShiromiNilmini-k1e
    @ShiromiNilmini-k1e 10 месяцев назад +1

    වීඩියෝ එක දැකලා ගොඩක් වෙලා . ටිකක් බලලා තිබ්බා . නිදහසේ රස විදින්න ඕනෑ නිසා.හරිම ලස්සනයි . සදුදා වෙනකං ආසාවෙන් බලා ගෙන ඉන්නවා . බුදු සරණයි !!!!!!

  • @RizanaAslam-zj7fn
    @RizanaAslam-zj7fn 7 месяцев назад

    Nice voice....waaw❤❤❤

  • @pavanichaturangi7242
    @pavanichaturangi7242 10 месяцев назад +1

    Nangige vedio beluwama hithe thiyana hema dukakma nivila yanawa. Bawanawak wage katahadak thiyena nisa. Ada menu eka harima rasa patai. aniwarayenma hadala balanawa. Parissamin sathutin enna nangiyo. Budusaranai. ❤❤❤

  • @priyanthiedirisingha3324
    @priyanthiedirisingha3324 10 месяцев назад +2

    අගෙයි නංගි .ලස්සනයි .ආදරණීය වීඩියෝ එකක් ❤❤❤❤ උතුම් දළදා සමිඳුගේ පිහිටයි !

  • @tharanga2686
    @tharanga2686 10 месяцев назад +18

    මාත් ඔය වගේ කුරුල්ලන්ට කෑම දාලා ඒ දිහා බලාගෙන ඉන්නවා.ඒක ඇත්තටම භාවනාවක් ❤️

  • @Thire.official142
    @Thire.official142 10 месяцев назад +1

    අදත් හොද vedio එකක් ගෙනාවට ඔයාට ගොඩක් ස්තූතියි වරුණී නංගී👩‍❤️‍👩

  • @nayanasridassanayake1270
    @nayanasridassanayake1270 9 месяцев назад +1

    අදත් ලස්සනයි දුවගෙ වැඩ සිකුරාදටත් එන්න එනකල් බලාන ඉන්නවා තෙරුවන් සරනයි

  • @seuw_ruth
    @seuw_ruth 9 месяцев назад

    අද තමයි වේලාවක් අරන් මේ විඩියෝ එක. බැලුවේ අක්කී ... අදත් ලස්සනයි විඩියෝ එක අක්කී කෑම හදන විදිහ බලන්න හරිම ආසයි මං නම් 😍පරිස්සමෙන් සතුටින් ඉන්න ජේසු පිහිටයි❤️🌹

  • @rangarathnayake5955
    @rangarathnayake5955 9 месяцев назад +1

    ඔයා හැම කෑමක්ම ආස විදියට ඒක නිසා ඔයාගේ වීඩියෝ බලන්න ගොඩක් ආසයි මේ දවස්වල හස්බන් ගෙදර ඇවිල්ලද ඉන්නේ ඔයාට තෙරුවන් සරණයි

  • @NethukaHasaral-c1w
    @NethukaHasaral-c1w 9 месяцев назад +1

    හරිම ලස්සනයි විඩියෝ එක❤❤❤❤

  • @ammuthubanda489
    @ammuthubanda489 10 месяцев назад +1

    පිං අරන් යන්න දෙව්ලොවෙන් ඇව්ත් ලස්සන දෙව් දුවක් ආදරෙයි නංගෝ ❤

  • @Dilani605
    @Dilani605 10 месяцев назад +1

    අදත් ගොඩාක් ලස්සනයි ආදරේයි ගොඩක් බුදු සරණයි අක්කි හැමදාම සතුටින් ඉන්න

  • @rekapremarathna5353
    @rekapremarathna5353 10 месяцев назад

    අදත් වීඩියෝ එක හරිම ලස්සනයි නංගි ❤️කොරටුවේ වීඩියෝ බලන්න මම හරිම ආසයි. බුදුසරණයි ❤️❤️❤️

  • @nireshikafernando4557
    @nireshikafernando4557 9 месяцев назад +1

    Akke oya hadana kama harima rasai..... mamath hadanawa.... Akke wijaya bealeafe thiyena pack eke name eka mokakda....

  • @shanigalagama3853
    @shanigalagama3853 10 месяцев назад +2

    Nangi man oyata choosing advice e ekak dennan wishes Halen oya babala expect karana nisa thakkali onetharan oya fresh kanna kisi awulak naha. Uyanna ganna epa acid wadi ethakota

  • @mhomedshan4645
    @mhomedshan4645 10 месяцев назад +1

    වෙනද වගේ වීඩියෝ එක අදත් ලස්සනයි

  • @piyumikamaduwanthi9312
    @piyumikamaduwanthi9312 10 месяцев назад

    කොච්චර වැඩ තිබ්බත් ඔයාගෙ වීඩියෝ මග අරින්නෙ නැතුව බලනව අක්කේ..ඒ තරමටම ඔයාට ඇබ්බැහි වෙලා..❤ඔයාව කවදහරි දවසක කොහෙදි හරි හම්බවෙලා කතා කරන්න ලැබෙනවනන් හරිම ආසයි මන්..බුදු සරනයි අක්කෙ..

  • @rukshiladilhanihetti9361
    @rukshiladilhanihetti9361 4 месяца назад +1

    Mata katata kelath enawa.. asai kanna. Oya wage bath ekak. Lankawata giyama oyage menus okkoma hadanawa....😂😂😂😂❤❤❤

  • @ThushanUdayanga-ct8hz
    @ThushanUdayanga-ct8hz 4 месяца назад

    Godak lassanai akkiyoo bs ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @dilushamadushani1340
    @dilushamadushani1340 10 месяцев назад

    හරිම ලස්සනයි විඩියෝ එක පුරාවටම තෙරුවන් සරනයි ❤❤❤

  • @dvimalasarathero659
    @dvimalasarathero659 10 месяцев назад

    බුදුසරණ seylu katau.sapala wawa

  • @shanigalagama3853
    @shanigalagama3853 10 месяцев назад

    ❤❤❤❤ mama hari asama oyage katahadTai oya pahadilikarana widiyz saha loke dakina widiya

  • @Udeshikavijerathna-f1z
    @Udeshikavijerathna-f1z 10 месяцев назад

    ඇත්තටම ගොඩක් වටින දේවල් ටිකක්‌ දැනගත්තා. මම රාබු කොළ සම්බෝල කාල නෑ අනිවාර්යෙන්ම හදනවා. එ වගේම පොලොස් හදන ලේසිම විදිහ ☺️☺️☺️ස්තුතියි ඔයාට. ආදරෙයි ❤❤සතුටින් පරිස්සමින් ඉන්න බුදුසරණයි තුන්දෙනාටම.

    • @Rose-xo8mx
      @Rose-xo8mx 10 месяцев назад

      Gedra hitwapuwage misak kden gnna rabu kola hdnna hoda ne beth gahnwa

    • @Udeshikavijerathna-f1z
      @Udeshikavijerathna-f1z 9 месяцев назад

      𝘛𝘩𝘢𝘯𝘬𝘺𝘰𝘶🥰🥰🥰

  • @mohamedhilmy2644
    @mohamedhilmy2644 9 месяцев назад +1

    මෙ දවස්වල fasting start හින්දා වීඩියෝ බලන්න පරක්කු වෙනවා ඒ හින්දා මට සමාවෙන්න හොදෙ❤❤❤❤ කොහොම හරි වෙලාව ලැබුණු ගමන් වීඩියෝ බලනවා❤❤❤

  • @Y.V.ABadraSriyani
    @Y.V.ABadraSriyani 10 месяцев назад

    හැමදාම වගේ ලස්සනයි නංගිගේ විඩියෝ එක බුදු සරනයි

  • @user-Nirmala123
    @user-Nirmala123 10 месяцев назад +1

    මම ඔයාගෙ වීඩියෝ හුගාක් ආසාවෙන් බලන් කෙනෙක් ලගම ඉන්න අපේම කියල හිතුනු හුගාක් අය අපිව මානසිකව පීඩාවට පත් කරද්දි හුදකලාව කොයිතරම් හොදද කියලා හිතෙද්දී හිත සුවපත් කරන දේවල් හිත හොයද්දී මුනගැහුනු නන්නාදුනන ආදරනීය කෙනෙක් ඔයා ඉතින් ජීවිතේ සැනසිල්ල රැදෙන තැන නෙමෙයිද සැබැ හිතවත්කම තියෙන්නෙ අප රැකගත යුතු වන්නේම එවන් බැදීම් ය❤❤❤❤

  • @nilminipriyanga3414
    @nilminipriyanga3414 10 месяцев назад +1

    රසම රස කෑම වේලකුත් අරන් එනකම් බලාගන හිටියේ බුදු සරනයි ❤️❤️❤️❤️❤️

  • @bioland7338
    @bioland7338 9 месяцев назад +1

    Ane oyage reply nathuwa hari kammali comment karannath.. eth kamak ne akka seen karanwa kiyala dannwane.. adath itin godak lassani , rasa patai..

  • @rushaniwijesinghe5938
    @rushaniwijesinghe5938 10 месяцев назад +1

    හස්බන්ඩ් තමයි මිලින්ම කිව්වෙ රාබු කොල ගැන. දැන් නම් අනිවාර්‍යෙන් හදලා බලනවා. නියමයි මෙනූ එක❤

  • @chamilapalamure7896
    @chamilapalamure7896 9 месяцев назад

    මංනම් මිටිකිරෙන් පොලොස් ඉස්සෙල්ලම තියන්නෙ හරිම රසයි.❤❤

  • @indikachandramalidias9949
    @indikachandramalidias9949 9 месяцев назад +1

    කෑම වේලනම් සුපිරි,,,,
    ❤❤❤❤❤

  • @ishanijayasuriya4555
    @ishanijayasuriya4555 10 месяцев назад

    අදත් ගොඩක් දේවල් ඉගෙන ගත්තා ..මාත් ගොඩක් බයයි.ෆ්‍රෙශර් කුකර්..එකටනම් මැණික ...මන් ගත්තට තවම ඉව්වේ..නෑ...❤❤❤

  • @Anuki-i5d
    @Anuki-i5d 10 месяцев назад +1

    Gm mata video eka balanna parakku una habai man oyata adarei nangiyo❤❤❤

  • @DilkiMadhubhashini
    @DilkiMadhubhashini 9 месяцев назад +1

    Akke oyage koratuwata mal walata pitimakuno annadda? Akata oya mona hari danawada?

  • @nipunirathnayaka3054
    @nipunirathnayaka3054 10 месяцев назад

    ඔයා හරි අක්කේ සතුන් තමා මේ ලෝකේ ලස්සන කරන්නේ.. හැමෝම නෙවෙයි ඒත් බොහෝමයක් මිනිස්සු කරන්නේ මේ ලෝකේ අවලස්සන කරන එක... ඔයාට ගොඩාක් ස්තූතියි අපිට මෙච්චර ලස්සන දේවල් කියලා දෙන එකට......😘❤😍

  • @ChathuriBandara-nz1th
    @ChathuriBandara-nz1th 10 месяцев назад

    Akki oya godak hodai, mma hmdamath video blnw, oyalta godak adarei mma, akki kola sambal hadana welawata issellma pol, lunu, salt, miris, dehi, gammiris, umbalakada dala hodata kalawam krla anthimata kola , carrot, thakkali ehma danna, ethakota thamai kola sambal eka rasama rasa, hadala balannko itnnn, 😊❤❤❤

  • @m.t.nilakshinehara122
    @m.t.nilakshinehara122 10 месяцев назад +1

    Oya ..enakan. .balagena.hitiye ...ane ...hari sathutui. Sathiyata...deparaka...Enna .....mamatha ....saththunta ...kema danawa ..........me dawasswala......wathura ..besamaka ....thiyanna ..eyalata.nana..kolabath.harima.
    ..rasnei....adarei❤❤❤❤❤❤budu.saranai.oyata

  • @ruvin1322
    @ruvin1322 10 месяцев назад +1

    අපේ ගෙදරත් ඔය කෑම fight නම් තියෙනවා 😊😊😊 ඒ හැටි වෙන්න ඇති. අදත් ලස්සන video 1ක් .. ❤❤❤ බුදුසරණයි darling ❤❤❤

  • @maneljayalath5467
    @maneljayalath5467 10 месяцев назад

    හරිම ලස්සනයි වටපිටාව .ඔයාගෙ වීඩියෝ හරි පිලිවෙලයි.මමත් ආසාවෙන් බලනවා.මමත් පුන්චියට වගා කරනවා.කොරටුව පෙන්නනවට ස්තුතියි ඔයාට .තෙරුවන් සරණයි .

  • @achinijayathissa169
    @achinijayathissa169 9 месяцев назад +1

    Godak lassanai akke vedio. Mn me tike godak busy wela inne. Idak lebuna gmn me oyage okkoma vedio MTA miss Una ewa beluwa. Sorry Akka hariyta comment ekakwath Danna beri unata. oya vedio krna patan gatta mulma kale idn ekakwath miss nokra blna kenek mn. Akka oya deuduwak. Adarei godaaaak. Magema family member kenek wage denenne. Parissamen inna mage akke. Oyta Mona De netath me sbawadarmaye rekawarnaya eti akke. Oya wage hadawath tiyna minissu mara adui. Ettatama Akka oya hariyta bawanawak wage. Akkage Amma thaththata godak pin oyawa mechchara hoda duwek widihata heduwata. EA wagemai akkage husbnta godak sthuthiwenna ona akkata me wage lassanata nidahase Inna lassana jiwithayak dunnata. Tawa tawa wedi wediyen satuta senasima oyta lebenna kiyla mn parthana karanwa Akka. Theruwansaranai ❤

  • @dinushasadamali5616
    @dinushasadamali5616 10 месяцев назад

    කලින් වීඩියෝ දෙකටම කමෙන්ට් දාන්න බැරිවුණා නංග .උයන වීඩියෝ කම්මැලි නෑ ආසාවෙන් බලන්නෙ.කම්මැලි හිතෙනව ඇති උයන්න කම්මැලි යාලුවන්ට.😂.පොලොස් කරිය රසම රස පාටයි.ඔයාගෙ පිරිසිදු කම,පිලිවෙල කොච්චර බලන් හිටියත් ඇති වෙන්නෙ නෑ නංග .ආදරෙයි ❤❤❤.බුදු සරණයි.

  • @noname-nf9pp
    @noname-nf9pp 10 месяцев назад +1

    Asawen baluwa nangi.harima lassanai oyage gedara watapitawa.kama tikath rasa patai.adarei hamadama.hamotama theruwan saranai .dilini Akka ❤❤❤❤

  • @champrikagallage5077
    @champrikagallage5077 10 месяцев назад

    Asai oya Kama hadaddi balan Inna Podi deyak ahanna da? Raabu kola podiyata kapanna kalin da lunu wathure dala mirikala ganne nathtan kola liyalada lunu wathura daala mirikala ganne , thank you good luck ❤❤❤❤❤

  • @Vonalslife
    @Vonalslife 10 месяцев назад

    අපි ඉන්නේ ජම්බු අපිට ගෙන්න😊😊😊❤❤❤
    ❤❤❤❤❤
    හරිම රස පාටයී❤❤❤❤
    අපේ මහත්තයත් ඔන්න අද බැලුවා මාත් එක්ක මෙක❤❤❤
    පරිස්සමෙන් ඉන්න මගෙ බුදු සරණයී රත්තරන් 🌻🌻🌻🌻🌻🌹🌹❤❤❤😘😘😘

  • @lahirusandaruwan8752
    @lahirusandaruwan8752 10 месяцев назад

    Ada tamai video eka beluwe.lassanai godariyak .සතුටින් hemadama inna .parissamata bs dp.❤❤❤❤

  • @fairygirl332
    @fairygirl332 10 месяцев назад

    ඔයා උයනවා වගේමයි මගේ අම්මා මගේ අක්කා මගේ නෑනා මම උයන්නෙත් කෑම ගොඩාක් රස ඇති ඔයාගේ හැම වැඩක්ම හරිම පිළිවෙළයි බුදු සරණයි ඔයාට

  • @sanjeewaprasanna3210
    @sanjeewaprasanna3210 10 месяцев назад

    Rabu kola sambola godak rasae akka.mathe rabu ganawama hadanawa.rasama rasae.taruwan saranae .

  • @chandranialwis2004
    @chandranialwis2004 5 месяцев назад

    Rabu samboleta api Rabu alath dala oya heduwa widiyata hadala thawa miti kiri tikak lala gannawa harima rasai ehemath❤

  • @savinisashikala6890
    @savinisashikala6890 10 месяцев назад

    ඔයාගේ අලුත් වීඩියෝ එකක් එනකන් හැමදාම ආසාවෙන් බලන් ඉන්නේ 😍 ඒක ඇබ්බැහියක් වෙලා දැන් ❤️

  • @bagyaliyanaarachchi8838
    @bagyaliyanaarachchi8838 10 месяцев назад

    Mamath ehema hadanne wenasakata karanne polos eka anala thiyanakota pol watura dala ananala tikak thiyanna❤🎉.👍

  • @karunathilakakarannagoda3588
    @karunathilakakarannagoda3588 9 месяцев назад

    Dirgau dywea lassana angathayak

  • @amilaruwan3661
    @amilaruwan3661 10 месяцев назад +1

    Man dan polos kapala thembuwa witharai.man dan oya hadapu widihatama mamath hadanawa thank you oya apith ekka oya uyana recipe apith ekka beda gannawata.hemadaamath sathutin inna.theruwan saranai 🙏❤

  • @nithiniathapaththu2169
    @nithiniathapaththu2169 10 месяцев назад

    සුරංගනාවි🧚✨
    ඔය හඬ මේ තරම් හිත නිවනවා නම්❤❤ ආදරෙත් එකතු කරලා ඔය අත් දෙකින් හදන කෑම වේලක් කොයි තරම් නම් රස ඇතිද❤❤❤❤
    බුදුසරණයි අක්කියෝ❤❤❤

  • @prasadigomes6650
    @prasadigomes6650 10 месяцев назад +1

    හැමදාම වගේ ලස්සනයි නංගී video එක ....

  • @Lakshmiranathungaa
    @Lakshmiranathungaa 10 месяцев назад

    නංගී මමත් රාබු කොල සලාදය හැදුවා හරිම රසයි .මගේ දුව කොල ජාති කන්න හරිම අකමැති ඒත් එයා හරිම ආසාවෙන් ගොඩක් කෑවා.ඔයාට thanks..ඔය වගේම රසයි ලූනූ කොළත් හදල කාල බලන්න.නංගී ඔයාට ගොඩක් ස්තුතී .නංගියෝ ඔයා බෝයගනේ motor cross එකට එනවද .ආවොත් අපි හම්බ වෙමු.ඔයාට බුදු සරණයි නංගී .🙏🙏🙏

  • @SurangiVidanapathirana
    @SurangiVidanapathirana 10 месяцев назад

    හරිම පැහැදිළියි, ලස්සනයි වීඩියෝව අක්කා.හරිම ආසාවෙන් බලාගෙන හිටියා

  • @chamarimaheshikachathurang2933
    @chamarimaheshikachathurang2933 10 месяцев назад

    නංගි ඔයා ගේ ව්ඩියෝ බලන් ඉන්න ආසයි ඒ‍ත් විඩියෝ එක ඉවර වෙනකොට හරිම දුකයි ❤❤❤❤❤❤❤

  • @shamalidisanayaka569
    @shamalidisanayaka569 10 месяцев назад

    අම්මෝ අක්කියො ඔයා එනකල් හිටියේ...❤😊 ආදරෙයි ...පරිස්සමෙන් ඉන්න බුදු සරනයි ❤❤❤අක්කියො

  • @akakaekanayakaekanayaka2019
    @akakaekanayakaekanayaka2019 10 месяцев назад

    තෙරුවන් සරණයි පුතේ !!!🙏🙏🙏...

  • @kaviiii68
    @kaviiii68 10 месяцев назад

    අක්කා දැන් එයි දැන් එයි කියලා බල බලා හිටියේ. පරන වීඩියෝ බල බල ඒක මට motivation එකක් ❤️❤️🥰🥰

  • @induupachara5762
    @induupachara5762 10 месяцев назад +1

    අක්කේ අනේ ඔයා බුද්ධ පූජා තියන වීඩියෝ එකක් දානකන් ගොඩක් දවස් ඉදන් බලන් ඉන්නේ...😢😢 ඉක්මනට දාන්නකො අක්කේ ආසාවෙන් බල් ඉන්නවා
    අදත් වීඩියෝ එක 👍❤️ සතුටින් පරිස්සමෙන් ඉන්න❤❤

  • @manelchandrasekara5876
    @manelchandrasekara5876 10 месяцев назад

    Video එක ලස්සනයි .උයපු කෑමත් හරිම රස පාටයි.ජාත්‍යන්තර කාන්තා දිනයේ ඔයාට සුබම සුබ පැතුම් .අපිට ලස්සන ලස්සන video ගේන්න ලැබේවා

  • @niroshasriyaniperera5566
    @niroshasriyaniperera5566 10 месяцев назад

    Hari ma lassanai nangi 2par 3n para balanawa oyage siyalu pathum itu wewa theruwan saranai

  • @hirunikasewwandi6057
    @hirunikasewwandi6057 10 месяцев назад

    Me taram lassana hitak mage jiwitheta munagassapuu dewiyanii obata ස්තුතියි ....🙏🙏🙏❤❤❤

  • @dayawathiperera1056
    @dayawathiperera1056 10 месяцев назад +1

    නංගි අනේ pressure cooker recipe තව ගේන්න පුළුවන් ද මම හරි ආසයි වීඩියෝ වලට

  • @anushadilrukshi4831
    @anushadilrukshi4831 10 месяцев назад

    Akkea kiuwata tharaha wenna epa takkali polos walata dammahama ekmanta pilunu wenawa akkiyoo😊😊

  • @nimalkahenerangoda7774
    @nimalkahenerangoda7774 10 месяцев назад

    Man duwage hama video ekkama balanawa.hari piliwelai.aasai balanna.matath duwa wage duwala dennek innawa e dennatath hodata uyanna puluwan .duwatath puthatath siya pawlatath budu saranai.

  • @prasadineehasanthika9298
    @prasadineehasanthika9298 10 месяцев назад +1

    අපේ පණ්ඩිත ආච්චි අම්ම 🤭🤭🤭🤭🤭🤭🤭🤭 නැතුවම පාලුයි. අනේ මගෙ අක්කෙ .වරදක් නෙමෙයි කියන්නෙ අනේ තව පොඩ්ඩක් වීඩියෝ එකේ sound වැඩි කරන්නකො අක්කියො.. 😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘

  • @dilrukshiranawaka5779
    @dilrukshiranawaka5779 10 месяцев назад +2

    Nangi ඔයා හාල්මැස්සන් හදනවානම් අනික්වටවත් tomato add නොකළානම් thama hoda.මොකද mama ahala thiyenne ගල් ඇති වෙන්නෙ (calcium oksalat) ehema වුණොත් .

  • @nishanthikodi5888
    @nishanthikodi5888 10 месяцев назад

    මමත් rabu kola සම්බෝල හදනවා හරිම rasai

  • @NadiNimanthi
    @NadiNimanthi 19 дней назад

    Mara rasai rabu kola symbols.mn hemada kanawa aka hadala

  • @lahirusandaruwan8752
    @lahirusandaruwan8752 10 месяцев назад

    Mamath asama rabu kola sambola walata.ඇත්තටම godariyak rasai e wagema godak gunaiiii.

  • @hansivihanga6265
    @hansivihanga6265 10 месяцев назад

    අදත් වෙනදා වගේම ලස්සන වීඩියෝ එකක් අක්කේ.කෑම ටික රසය පාටයි. ලස්සනයි.හැමදාම වගේ ආදරේ අක්කේ❤️❤️❤️❤️❤️

  • @nimashasarangi8744
    @nimashasarangi8744 10 месяцев назад +3

    මංනම් ආසම උයන විඩියෝ බලන්නමයි..❤️😍

  • @gamunudisanayaka
    @gamunudisanayaka 10 месяцев назад

    ඔයාට බුදු සරනයි අක්කෙ 🙏 අදරෙයි 😘😘😘😘😘

  • @LochaniInduruwage
    @LochaniInduruwage 8 месяцев назад

    Akkita rasata uynna plwn .dakkhm penw .ummiyahhj ❤

  • @ShaniEsa5572
    @ShaniEsa5572 10 месяцев назад +1

    Ara salalihiniyek neweine hitiye mainek ne 🤔 lassani Adath vi ek❤❤❤

  • @malaniperera2839
    @malaniperera2839 10 месяцев назад

    Duwage siyalu prarthanawan ituwewa.tberuwan saranai.

  • @KavshiEdirisingha
    @KavshiEdirisingha 10 месяцев назад

    ❤Vlog ekak enakal balan hitiya akke

  • @kalinduranga2076
    @kalinduranga2076 10 месяцев назад

    Rabu lunu wathuren mirikala uyanna.harima rasai

  • @wasanawimalarathna
    @wasanawimalarathna 10 месяцев назад

    menna udenma awilla.... shok shok...moma unath koi welawata akki awath mannam balanawa. ❤❤❤❤❤

  • @prabuddikakamchanamala5674
    @prabuddikakamchanamala5674 10 месяцев назад

    Akka matha kala tiyenawa rabu kola sambole harima rasai thama❤

  • @UdenikaRuwanpura
    @UdenikaRuwanpura 10 месяцев назад

    Adarai akki oyata😊😊,adath oyage video aka balala sathutu una❤

  • @inokasuranji5255
    @inokasuranji5255 10 месяцев назад

    Kamae tikae rasa patai .nanga oyalata budu saranai .❤❤❤.

  • @shazwadifferentfood8940
    @shazwadifferentfood8940 10 месяцев назад +2

    ගොඩක් ලස්සනයි

  • @AnuththaraSewwandi-xb5es
    @AnuththaraSewwandi-xb5es 10 месяцев назад

    Video eka hrima lassanai akki..❤..budda poojawa thiyala budu pahana thiyana video ekk oni akke..😍

  • @thusharasampath5059
    @thusharasampath5059 10 месяцев назад +1

    මම ආසම අක්කේ ඔයා එළවළු කපන හැටි බලන්න. ❤❤පරිස්සමින් සතුටින් ඉන්න

  • @kusumwijewardhana2782
    @kusumwijewardhana2782 10 месяцев назад

    ඔයා වගේම මමත් උදෙන් නැගිට්ට ගමන් කුරුල්ලන්ට කෑම දාල කන විදිය බලාගෙන ඉන්නෙ හරිම ආසාවෙන් අනේ දෝනි අද විඩියෝ එක හරිම අසාවෙන් බැලුව හොදට ගැලපෙන මෙනු එකක් මමත් ඔයා අද හදපු මෙනු එක හදන්න ඕනි පොලොස් මම ලිපේ තමා උයන්නෙ ඒත් ඔයා පෙෂර් කුකර් එකේ උයනව දැක්කම මටත් ආස හිතුන කාලයත් ඉතුරුයි රාබු හදපු විදියත් ⁣ෂෝක් ඒනිසා ලබන සතියෙම ඒ විදියට හදන්න ඕනි ඔයාට බුදු සරනයි

  • @ishanirajapaksha3153
    @ishanirajapaksha3153 10 месяцев назад

    Math asai akka uyana vedio balanna.apit oya widiyata kanna beri unat akka uyanawa dekkama bada pirenawa ape.😂 akka rasata uyanawa.akka gdk wasanawantai.akkata bs

  • @ShaviniSasangi-zz8om
    @ShaviniSasangi-zz8om 10 месяцев назад

    E sambal eka mn hamadama wage kanawa akki harima rahai