Sirawata eth kamak na unge salli Nam samahara Un poliyata aran magul kanawa ekath aulak na samahara Un Naya wela badala masa 4 N 5 N divorce wenawa 😂😂😂😂
Patta athmarthakami. Mama wada karala thiyanawa.. pita rata aurudu ganak. Oya Indian Film wala API dakina character neme un. Ape rate un mona unath great.
ඇත්ත වශයෙන්ම අද නම් වටපිට පොයින්ට් එකටම අද කිව්වා 🎉🎉🎉🎉😊😊😊.
ලන්කාවේ න් රනිල් ගියා නම් ඔය කියපු ඔක්කොම අදුනගෙන උන්ගෙන් නයත් අරන් තමා එන්නේ😜😜
අමුල් කුමාර නම් ඇබරි ඇබරි හුල්ල හුල්ල ඉඩියි😂😂😂
@@BGa-c2pdo you think begging from others is a great job 😂😂😂😂🐃🐃
ඇත්තටම
ඇත්තටම ....😅😅😅
රනිල් යනවා නන් දැන් වලපල්ලටම යන්නෝනේ.. ලංකාව විනාසම කරපු එකා 🤬
අනිවාර්යෙන්ම ඔබ නිවැරදි 🌹🌹👍👍
ලොක දනවතුන්ගෙන් ගොඩක් ඈමරිකන් ජතකයන් වන අතර සුපිරි ලොක දනවතුන් 10ගෙන් 7ක් ඇමරිකන්
අනේ පවු අපේ රටේ දුප්පත් කෙල්ලෝ කොල්ලෝ වෙඩ්න් එකට කරන වියදම ඒ සල්ලි හදීසියකට කරදරයත් උනාම වියදම් කරන්න අරන් තිබ්බනං ගොඩක් වටිනවා. 😂😂😂😂🎉
Sirawata eth kamak na unge salli Nam samahara Un poliyata aran magul kanawa ekath aulak na samahara Un Naya wela badala masa 4 N 5 N divorce wenawa 😂😂😂😂
වටපිට මම කමෙන්ට් ටික විතරක් කියවලා නිකo හිටියා
මට නිකමට හිතනවා මොන තරම් සල්ලි තිබ්බත් අප පොලවට පස් වන බව. ඉතින් ආසාවන් සිතින් අස්කරලා සරල ජීවිතයක් ගත කීරීම හොඳයි කියලා
සමිපුර්ණ ඇත්ත මමත් හිතන්නේ එහෙම තමා
ඉතින් මැරිල යන එකේ ජොලියෙ හිටියනම් හරිනෙ 😂😂
UBA pissek😅😅😅
මමට කීමට ඇත්තේ මෙපමණයි. ඉන්දියාව විසින් ලංකාව ගිලගනිමින් සීටී..!!! 😢⚠️
පරණ රජවරුන්ගේ කාලායේ ඉදන්ම එහෙම තමයි ගොඩක් දේවල් හොරා කෑවා ලංකාවෙ ඒත් ඒක පාලනය කරන්න අමාරුයි රටේ උන්ගේ බලපෙරේත කමයි බඩ ගැනම හිතිල්ල අඩුවෙච්ච දවසක ඉතුරු ට්ක කතා කරන්න වෙන්නෙ
@@Thisa-ks ඒ කාලේ අපේ උන් ගැහුවා. ගිහිල්ලත් ගහලා ආවා. කවදාවත් මේ විදියට ණයගැති පරගැති උනේ නෑ. අන්තිම මොහොතෙ හරි ගහලා පන්නනවා. එක්කො මව්බිම නැත්නම් මරණය. යුද්ධ සෑහෙන්න කරලා අපේ උන් ජීවත පුදලා තමයි මේ පුංචි රට රැකගත්තෙ. ඒත් දැන්නම් යුද්ධ මුකුත් නෑ කිසි සද්දෙකුත් නෑ ඩොලර් වලට නිකන්ම රට යනවා. කවුරුත් සද්ද නෑ ඒ ගැන. 😂 කාලකණ්නි පාලකයො මේ රටයි මිනිස්සුයි දාපු තැනක්. උන්ට කිසිම හැගීමක් නෑ. දැන් ඉන්න උන් බලන්නෙ තමන්ගෙ වාසිය ප්‍රයෝජනය පුද්ගලික ලාභය විතරයි. අම්මා උනත් පාවා දෙනවා.
අමුල් කුම්ර එඇවිත් බේරගනියි😂😂😂
අහලාතියෙනවද බඩගිනි වෙලා යන පිඹූරාගෙයි ගෙම්බගෙයි කතාව.බඩගිණි වෙලා යන පිඹූරෙක්ට හැංගිලා ඉන්න ගෙම්බෙක් කිව්වලු අහකින් පලයං කියලා.පස්සෙ පිඹූරා ගෙබම්බව කට ඇතුළ්ට ගත්තට පස්සෙ කිව්වලු ගෙම්බා එහෙනම් ගිලුක් කියලා..අපේ දේශපාලකයෝ රට ගැන හිතලා නැ කිසිම කෙනෙක්..තමන්ගෙ දේශපාලන පැවැතම ගැන විතරයි හිතලා තියෙන්නෙ..ඉන්දියානු දේශපාලනයත් එහෙම තමයි..ඒත් ව්‍යාපාරිකයන් එහෙම සෙල්ලම් කරන්න දෙන්නෙ නැ.අනික ආගමික පරිසරය..එක නිසා ඉන්දියාව රටක් විදිහට ඉස්සරහට යන්වා..අමුතු රටක්
ඇ ත්තටම චීනය ,ඉන්දියාව,රුසියාව,ඇමෙරිකාව ලංකාව ගැන හිතන තරම් අපේ පාලකයො එ ගැන හිතන්නෙ නැ..චීනය ලංකාව එක්ක ගිවිසුමකට එනවනම් එකේ තොරතුරු ඉන්දියාවෙන් ගන්න පුළූවන්
Yyyguu66ty@@Thisa-ks
පට්ට නියමයි. මාර දේවල් ටිකක් කියලා දුන්නා.
කතාවෙ ඇත්ත ක් තියෙනවා හැබැයි කරුනු මදි වගෙ ❤👍
ඔව් මමත් බලාපොරොත්තු වුණා මීට වැඩිය විස්තර🤔🤔
සීයට විස්සයි කිව්වේ... ඉතුරු ටිකක් වෙන කොහෙන් හරි හොයාගමු 😂😂😂
රාමුවෙන් පිට හිතන අය තමා ලෝකෙන්ම ඉස්සරහට යන්නේ ඒකයි ඇත්ත
😂 උබ ඉතින් ඇයි රාමුවෙ හිර වෙලා ඉන්නෙ. ඕකත් තවත් එක රාමුවක්.
උඹත් ඉතින් කමෙන්ට් වලින් පොර ටෝක් නොදී රාමුවෙන් පිටත හිතපන් 😂😂😂
@@kavindulakshan859 ඔයා මට උපදෙස් දෙන්න එපා 😂 කෝමත් මට ඔනි දේ මම කරනවා හොදින් හෝ නරකින්
@@sinhaseiyawa7726 පොර ටෝක් දුන්නෑ හීන තියන් ඉන්න කොල්ලන්ට හයියක් වෙන්න කිව්වේ ඔයාට අදාල නැත්නම් පාඩුවේ ඉන්න .
eka aththa 👍👍👍
😌ගගට කපන ඉනි ගග දිය රැගෙන යති.
😌සැපට වැඩුණු කය පොළොවට දිරා යති.
😌අපට නොවේ බඹුටත්මරු ළගා වේති.
😌පිනට දුන්නු දේපමනක් ඉතිරි වේති.
පින් කරපු නිස තමයි ඒව ලැබිල තියෙන්න්නෙ
තමුසෙ ජෙප්පෙක් නේද? නැත්තමි ඉරිසියා කරයෙක්🤣
ඒක නිසා තමයි මම අනුරට පිනට බ්‍රෑන්ඩඩ් ජොක්කු අරන් දෙන්නෙ. 😂
😠කාලකණ්ණි J V P හැත්ත මතක්කරන්නවත් එපා.
මෙච්චර ඇඟිල්ලෙන් ඇනලා කියලා දීලත් තේරිලා නැති එකෙක් 🤦♀️
Me video eka.maru❤
salli hewwe kohomada kiyanne elaga video ekeda?
අඩේ ඒක නම් හිතා ගන්න බෑ මාත් හිතුවා ඇයි සින්දුවක් කියන්න එච්චර ගානක් දෙන්නෙ කියලා 😲ඒත් අයියාගෙ වීඩියෝ එක බැලුවාම තමා තේරෙන්නෙ යතාර්ථය මොකද්ද කියලා 🥲👍 Thanks aiye 🙏❤️
ආදරෙයි සකර්බර්ග්...❤❤❤
Businessman know one thing & That's most powerful, it's ''NETWORK IS THE NETWORTH " 🧠🌍
They earned the network of business men .. The way of earning money !!! Simple 😊😊😊
Super idea
ඒක ❤👌
Good job👍keep it up👍❤️
This is a business model..All celebrity events come under this category.
මේක මාර වැදගත්.
අනිවාර්යයෙන්ම කාලෙකින්.සත්‍යය කාරනාවක් ඉදිරිපත් කරලා තියනවා.
වෙඩින් එකකට යන සල්ලි එකතුකරල මනාල ජෝඩුව විසින් පහසුකමි නැති පාසලක දරුවනට කමිපියුටර් එකක් වගෙ දෙයක් අරන් දෙනවනමි සතුට වගේම පිංකමක් අනාගත රටට අායෝජනයක් වෙනවා
Ambani family eken godak donation campaigns karanawa asarana ayata
❤❤Super thank you
වටිනා ඔවදන් පෙලක් මෙම video එකෙන් ලබා දුන්නට ඔබට ස්තුතියි 🙏
අන්‍තිමට පටන්ගත්තු විදිය මතක නැති උනාද මන්ද 😂
ඔව් නෙ😂
😂😂
20% kiwwe ithuru 80% api kohen hari hoya gamu 😂😂
සල්ලි හොයපු හැටි කිවේ නෑ. කොමන්ට් වල තියේද බලන්න ඒවත් කියෙව්වා ඒවයෙත් නෑ. මොනවා හරි කියලා එකෙන්ම ගේම ගහන්න හදන්නේ. කෝ බන් කෝටිපතියෙක් වෙන අනිත් 80% ගැන මොකුත් කීවෙත් නෑ.. අද වැඩේ අව්ලක්
ඔයස් හරි.😢
මම නම් දන්නවා. ඒ කියන 80% ගැන තමයි හැම කෙනවම උදාහරණයට අරන් කිවුවේ. වචනවලින් කියනවට වඩා නොකියා කිවුව එක ලොකුවට හිතට දැනෙනවා. ව්‍යාපාර කේෂ්ත්‍රයේ ඉන්න හැමෝටම ඒක හොඳින් අවබෝධ වෙන්න ඇති
සල්ලි හෙව්වේ අම්බානි ගැන කියලා විවුස් හදාගෙන 😊😊😊😊😊
ඔබ හරි, නමුත් ඉංදියානුවන් බහුතරයක් බොහොම ආත්මාර්තකාමියි දෙවියන් ඇදැහුවට, ඔවුන් බහුතරයක් කසාද බැඳිමට පෙර එම ප්‍රදේශයේ දෙදෙනාගේ ඡායාරුපයක් සමග දැන්වීමක් පලකරනවා අහවල් දවසේ කසාද බඳිනවා ආරධනය කරලා ඉතින් මෙහි යටි අරමුණ තමයි විසාල සංඛ්‍යාවක් පැමිණියාම ඔවුන් දෙන මුදල, මෙය ඉංදියානුවන්ගේ එක් ක්‍රමයක් ඒකම තමයි අම්බානිලා මුදල් වියදම් කරලා වෙනත් ක්‍රමයකට කලේ, අනික ඉංදියාවේ ආහාර මිල ඉතා අඩුයි ලංකාව වගේ මගුල්වල වැඩිය බහුතරයක මස්මාලු නෑ, අම්බානිලගේ ආහාර ඉතා අලංකාර සෑම දෙයම තිබුණත් එය ඔවුන්ට ඉතා සුලු මුදලක් එයින් ලැබෙන වාසිය ඉතා ඉහලයි, කොහාම කලත් ඉංදියානු ආහාර hygienic මදි, එය ඉංදියාවේ කොහෙටත් ආදාලයි නමුත් කෑ මෙසයේදි එවා හොයන්න බෑ,අලංකාරවත් ලෙස තියනව, නමුත් එම කෑම වෙලම යුරොපිය රටකදි මිල ඉතා ඉහලයි 🙂
Patta athmarthakami. Mama wada karala thiyanawa.. pita rata aurudu ganak.
Oya Indian Film wala API dakina character neme un.
Ape rate un mona unath great.
Set a platform to meet the top class business men and women in the world.🤔🤔🤔
කාරනේ ඇත්තම ඇත්ත, හොද සම්බන්දතාවල් තමා ගොඩක් අයට ඉදිරියට යන්න හේතුවෙන්නේ... මම අත්දැකීමෙන් තෙරුන්ගත්ත දෙයනම් ඒ සල්ලි හම්බකරන මොරාල් එක මොලේට ගැහුවහම ජීවිතේ කරන හැම දෙයකින්ම දකින්නේ තමුන්ට කොච්චර වාසිද, කොච්චරක් නැවත ලැබෙනවද කියල! සමහරට ජීවිතේ අමතක වෙන්න වටිනාම තැන් මගහෙර්රෙන්නත් හේතුවෙනවා....
Great👍👌
සල්ලි හොයපු හැටි කෝ....??
Appreciate you look out of the box. Majority doesn't know.
Mmm Anisa wenna athi no1. Reachest person venna athi mage
Connection net work Eka venna puluwan NEDA yaalu...🤭🤭🤭🤭
Mmm mamath aa connection net eke innawa NEDA yaalu..
😂😂😂😂
කතාව වැඩී
එයාල ලොකු ලොකු දේවල් කරන ලොකුම ලොකු සල්ලි කාරයෝ තමයි....එහෙම උනත් උන් සේරම ජීවිතේ යථාර්ථය හා ජීවිතේ පරම සත්‍යය හා wignanaya සහිත ආධ්‍යාත්මික වටිනා කමක් ඇති අය නෙමේ...ජීවිතේ සැබෑ සැහැල්ලුවෙන් හා පිරිසිදු හර්ද සාක්ෂිය ඇතුව ජීවත් වෙන මිනිසුන් නෙමේ...මායා ලොකයේ pathakayo... පොඩි ලමයින්ට සමානයි...දවසක ඔය ඩොලර් බිලියන ට්‍රිලියන ගනන් උපාය ගත් ධනය වස්තුව අහිමි වෙලා පොළවට පස් වෙන්න කලින්.... ......හිති ය යුතු... කර යුතු.... දැන සිටිය යුතු..... දේවල් එයාල දන්නේ නැහැ...
මට නම් එයාල සෙට් එක වැඩක් ඇති මිනිස්සු නෙමේ...මං එයාලව සළකන්නේ අනිත් සාමාන්‍ය මිනිස්සු ලෙසට යි 😂😂😂
😂😂😂😂 නරියට මිදී තිතතයි කිව්වලු
100% එකගයි .
කොම්පියුටර් එකක් හදල ගන්න 2500න් ,1000/= දෙන්ඩ ඕන ලන්කාවෙ office වල ඉන්න උන්ට,නැත්තම් ඊලගට jobs දෙන්නැ.මේ වීඩියෝ එකේ කතාව හරි, හැම තැනටම contact ඕන නැත්තන් බිස්නස් කරන්ඩ බැ.ඒ කියන්නෙ ගරිල්ලා මාකටින් ඕන.(බොරුව,ශෝබනේ,පානිය,පෙනුම,අතයට ගනුදෙනු,සවාරි,ගෑනු,ජරාව,පගාව)
වැරදි තේමාව
කොහොමද ස්ල්ලි හෙව්වෙ කියන්නෙ nethuwa ithuru tikane kiwwe
සිරි ලංකාවෙන් කවුරුත් ගියෙ නැතැයි...🧐😆
මොකෑ නොගියෙ,උයල තියෙන්නෙ එයාලයි කියලනොවැ කතා පැතිරෙන්නෙ.
Mahela jayawardena giya nova😂
නාමල් බේබි.
Lassni aiye ❤
" The Poor do NOT envy Millionairs, only Those Who are a little better than Themselves " (LORD BERTREND RUSSEL).
මුකේශ් අම්බානි කියන්නෙ ලෝකෙ ඉන්න ඕනම ජනාධිපතිවරයෙක් උනත් හම්බවෙන්න පුලුවන් මිනිහෙක්. වෙඩිමක් හින්ද අමුතුවෙන් කනෙක්ෂන්ස් හදාගන්න ඕන නෑ.
Uba hoyanet salline
More Contact More Opportunities ❤
Master Plan with Master Mind- ඔතන ට්‍රාම්ප් මෝදි සම්බන්දතාවය ලංකාවෙ නියෝජනය කොහොමද මේ හැම දෙයක්ම Line වෙන්නේ…. ලගදිම පෙනෙයි මගුල්ගෙදර Wedding Planner හා මගුල නිසා අපට වෙනදේ…
මෙව්ව හිතනකොට අපි මුළුන්ද කියල හිතෙනවා බෝර්
මාතෘකාව අම්මානී වෙඩින් එකෙන් සල්ලි හොයපු හැටි
කතා කරන්න ඉලවන් මාක්ස් ගැන
It's very. True
Yanne koheda malle pol
👍
ඇත්තටම අම්බානිගෙ පුතාගෙ වෙඩින් එකෙන් වටපිට ඔයත් සල්ලි හෙව්වෙ 😂😂😂😂😂
👍👍👍👍😍😍😍😍
යම් කිසි දෙයක් දැනගත්තා 👍
මහීන්ද කෝටිපතියෙක් වුනේ හොරකමි කරලා ඒකට අදානිලා මෝලයෙන් දීයුණු උන අය
පුටින්ගෙ වැල්බයිලාටිකක් කාලෙකින් ඇහුවෙ නැ.🤣🤣
අනුන්ගෙ ගූ විකුණලා සල්ලි හොයන්න හදන u tube කාරයෙක් සෙට් උනා
❤💫
❤👍🌻
දුප්පතෙක්ට කවදාවත් උත්සහ කරල කොටිපතියෙක් වෙන්න බෑ....එහෙම වෙලත් නෑ....වාසනවක් තිබ්බොත් වෙයි
වාසනාව කියන්නෙ මොකක්ද ?
@@victornimalfernando8061 ඇස් පියාගෙන ඇගිල්ල දහ පරක් ඇතුලට දාන්න.5 පස් පරලට වඩා කෙලින්ම ඇතුලට ගියොත් ඒක වාසනාව😂
උනන්දුවයි කැප වීමයි තියෙන්න ඔනෙ බල්ලෝ දියුනු වෙන්න වාසනාව කියලා පකක් නෑ හරකා😅
@@SandeepaLakdinu උබට කවදාවත් දියුනු වෙන්න බෑ...100%ශුවර්😂
අපේ අතිගරු ජනාධිපති පුටින් උතුමාණන්ට ජය වේවා. ඉක්මනින් ලෝකෙම අලුදූවිලි කර යටත් කරගන්න ලැබේවා
e manussya tamange athin hammad karala duk widala salli wiyadam karala sathutu uneththama wedak ne salli hoyanne mahansiwela wiyadam karala sathutuwenda
Kochchera salli ambanite tibunath puthage hati leade hode kara gannabariunane nirogi kame utum denayaye
රනිල් ගියානම්...🤔🤔
meka sirama siddiya , ape samahara kello Otara uda thiyan innawa , oyala kiyanawa wage back story eka danne na
❤❤❤❤❤
Pinska eipala thamai
Pinaka wipaka thamai
අන්දරේ වගේ එකෙක් හිටියනම් ඔකෙ වියදමඑන් මෙච්චර ලැට් බෝක්කු හදන්න පුලුවන් කියල වැලලිලා අම්බානිත් එලෝගන්නො 😂😂😂 ඊබ්‍රාහිම් වගේ හොර දෙටුවො තමයි උන්ට ඕන 😂😂😂
7:25
කව්රු කොහොම කිව්වත් රනිල්ට තියෙන තරම් connection ඔය කාටවත් නෑ.
Comment tikak balala😂😂😂mat.
AMBAANI AMBAANAKA SALLI HOYAY
Meka wedding eka newei. Pre wedding bash
🤔🤔🤔🤔🤔🤔🤔🤔
සල්ලී තියේ නමිි ඔකකෝමල්ල සතුටින්.
Baluwata gahanna ona
නාමලුත් ගියානේ
Putin gana oni ikmaninma
Monawada ban me
කුණු තියෙන තැනට කුණු එකතු වෙනවා. සල්ලි තියෙන තැනට සල්ලි එකතු වෙනවා. ඒකෙ විශේෂයක් නැහැ .
🎉
Attama katawa onima dakata canaksan tiyanawanam goda thamai
ඔහොම තමයි අනුන්ගෙ කෙලම් හොය හොය ඉරිසියා කරන අපි එක තැන උන්ගෙ වැඩෙ කරගෙන අවස්ථාවෙන් ප්‍රයෝජන ගන්න උන් ඉස්සරහටම යනවා දැන්නැතුවම අපිත් උන්ට උදව් කරලා 😹
සල්ලි හොයපු ක්‍රමෙ මොකක්ද ඉතින්
එතකොට නාම්මල්ට එන්න කිව්වෙ මොකටද ?? 😅😅
👍👍👍
අයියෝ සනා ලංකාවේ කෝට් පතියෙක් වෙන්න උවමනා අය....පාර්ලිමේන්තුවේ ඉන්න අයටයි...රජයේ සේවකයන්ට පහල සිට ඉහලට ටම බරටම අවුරුදු විස්සක් දිගටම පගාව දෙන්න කෝ...නොදැනීම ඔබ කෝට් පතියෙක්...
ඇත්ත වශයෙන්ම 🎉🎉🎉🎉
පැහැදිලි කිරිම මදි
මම මේක ෆේස්බුක් පේජ් එකක වෙඩිමට පසුවදා ලියලා මිනිස්සු මට දොස් කිව්වා
අපේ උන්ට අනුන්ගේ මගුලක් උනත් ඇති 🥲💔
ලංකාවේ අපිට බැංකු ණයක් ගන්න ඇට දෙකේ පොටෝ කොපියකුත් ඕන
Business කරන අය කපට් කියන්නෙ ඕක තමය්
8:04 🇺🇦🇺🇦🇺🇦🇺🇦🇺🇦📌⚡️❌️😂😂 Do not damp Came to Ukraine class
ඔයත් හදන්නේ ගේමක් ගහල සල්ලි හොයන්න නේ 😅😅😅😅😅
වට පිට නෙවෙයි වල් පල් කියලා දාගන්න
අම්බානි අම්බානක සල්ලා හොයාගෙන වගේ.
Apita,,mokada,hallo😮😮😮
කියන්න මුකුත්ම නැහැ අපිට වැඩක් නෑ
Podi minissu tamai mata watinne