අවසානයේදී සිංහයන් දෙන්නෙක් එක් වෙනවා | Israel & Sri Lanka Predictions |

Поделиться
HTML-код
  • Опубликовано: 15 дек 2024

Комментарии • 1,1 тыс.

  • @sitharaperera2277
    @sitharaperera2277 Год назад +125

    අනේ දෙවියනේ කොහොම හරි මගේ රටට යහපත් කාලයක් උදා වේවා ...බුදු සරණයි .තිස්තුන්කෝටියක් දෙවියන් රැක දේවා ....සියලුම පුරවැසියන්හට සතුටින් සිටිය හැකි කාලයක් ඉක්මනටම උදා වේවා .....🙏🙏🙏🙏🙏🙏🙏

    • @SanjeewaUdayakumara-ub9kr
      @SanjeewaUdayakumara-ub9kr Год назад +1

      ❤️👍🌹❤️👍🌹❤️👍🌹❤️👍🌹❤️👍🌹❤️👍🌹❤️👍🌹❤️👍🌹❤️👍🌹❤️👍🌹❤️👍🌹

    • @SNS738
      @SNS738 Год назад +4

      තිස්තුන්කෝටි දෙවිවරු පැන්ෂන් ගිහින් 225 ක් තමා ඉන්නේ 🤣🤣🤣

    • @sitharaperera2277
      @sitharaperera2277 Год назад +8

      @@SNS738 උන් දෙවිවරු නෙවෙයි යමපල්ලො....🤣🤣🤣🤣🤣😁😁😁😁😁

    • @RajKumar-rv1lb
      @RajKumar-rv1lb Год назад

      Lankawe 1knekuta devi Varun 15 k vithara ennawa...ethin ko phitak😂... thawath visvasa karanawada

    • @SanjeewaUdayakumara-ub9kr
      @SanjeewaUdayakumara-ub9kr Год назад +2

      @@RajKumar-rv1lb විශ්වාස කිරීමයි .... අත්දැකීම යි .... දෙකක් .... ඔයා විශ්වාසයක ඉන්නේ .... අපි අත්දකිමින් ඉන්නේ.එක්කෙනාට ලක්ෂ යක් හිටියත් වැඩක් නෑ එක්කෙනෙක්වත් සමාඩ්න්

  • @tusetuse3853
    @tusetuse3853 Год назад +53

    මාගේ රටට හොදකලයක් ළුනවානමි කොච්චර හොඳද මාගේ රටට හැමදාමත් බුදු සරණයි

  • @dulminimediwaka4607
    @dulminimediwaka4607 Год назад +197

    ඊශ්‍රායලයට ජය වේවා.
    ඊශ්‍රායලය හමුදාවට ජය වේවා .
    සිංහල සිංහයෝ ඊශ්‍රායලය සිංහයෝ එකතු වේවා.
    ❤❤❤❤❤❤❤❤❤

    • @hasithbuddhima4803
      @hasithbuddhima4803 Год назад +7

      රුසියාවට ජය

    • @rusksanafairooz1097
      @rusksanafairooz1097 Год назад +4

      Podi kellak dilla balanna. Singayo,demala,muslim okkoma muhdea thamai . Aeka thamai sinhalen kiyanawa dura inna deviyata wada laga inna yakka hondai kiya .

    • @IDF662
      @IDF662 Год назад +1

      ​​@@hasithbuddhima4803බලුරුසියා හමාස් ත්‍ර්ස්තවදීන්ට කඩේ යනව😡

    • @SNS738
      @SNS738 Год назад +2

      @@hasithbuddhima4803 🤣🤣🤣

    • @AmayaMandaram
      @AmayaMandaram Год назад +1

      😂😂 බලන් හිටපන්

  • @sampathkandambi6733
    @sampathkandambi6733 Год назад +28

    මහා රාවනා රජු පැතූ සියල්ල එ් අයුරින්ම ඉටුවේවා.❤

    • @gayanchanaka4626
      @gayanchanaka4626 Месяц назад

      ඔව් ඔව් ඒ හින්ද තම බිත්තර අඩු උනේ අනේ ගො# පකෝ හීනමානෙන් නැගිටපං

  • @ChamindaPrasad-lm9us
    @ChamindaPrasad-lm9us Год назад +109

    ඒ දේවල් වෙන්න නම් සක්කිලි දේශපාලුවො 225 ම ඉවරයක් කරල දාන්න ඕනෙ නැත්නම් අපිට කවමදාකවත් එහෙම වෙන්නෙ නැහැ

    • @lakmal1319
      @lakmal1319 Год назад +4

      අනිවාර්යයෙන්ම පුළුවන්..
      226ම ප්‍රතික්ෂේප කරමු

    • @threeshaperera6194
      @threeshaperera6194 Год назад +4

      😂😂😂😂😂😂😂😂😂aakanam aththa

    • @dineshchathuranga1509
      @dineshchathuranga1509 Месяц назад

      ඔන්න අද 225ම ඉවරයි 🙂

  • @pathumsiriwardana9034
    @pathumsiriwardana9034 Год назад +11

    පරාක්‍රමබාහු the great king, happy and proud to live in polonnaruwa near the kings palace

  • @charnipriyangika9028
    @charnipriyangika9028 Месяц назад +8

    අපිට මේ ජාතිය මේච්චර ලගබව දැනේන්නේ ඒ නිසා වේන්න ඇතී.මේ යුද වේලාවේ ඒයාලා අපිව ආරක්ශා කරණ හැටි ❤️🙏❤️

  • @chamindaindrjith5273
    @chamindaindrjith5273 Год назад +42

    සියලු යහපත් දේ සිදු වෙමින් ඇත...
    මහා රාවණ රාජ රාජෝත්තමයාණන් වහන්සේට ට නමස්කාර වේවා...

    • @hasithbuddhima4803
      @hasithbuddhima4803 Год назад

      pissuda oi . maha rama ta namas karaya

    • @scorpionbull
      @scorpionbull Год назад +1

      😂 gon yakek

    • @sltech9403
      @sltech9403 Год назад +2

      ට්‍රැක්ද whuththo 😂😂😂

    • @chamindaindrjith5273
      @chamindaindrjith5273 Год назад +3

      බල්ලෝ බිරුවට පුර හඳ පායනවා...♥️
      කිසිම දෙයක් පිළිගන්න වස් බැහැර කරන්නවත් බැහැ නිවැරදි අධ්‍යනයකින් තොරව ...

    • @HimashiR.d
      @HimashiR.d Месяц назад

      අනිවාරෙන් යුදෙව්වන් කියන්නේ සූර්ය වංශිකයින් ❤ සින්හලයා පැවතෙන්නේ සූර්ය වංශික මාසම්මත මනු බලි තරු රාවණ වගේ සූර්ය වංශිකයන්ගෙන් ඒ වගේම යුදේව්වනුත් සූර්ය වංශිකයින් ❤

  • @KelaniThissa
    @KelaniThissa Месяц назад +13

    ගරු සිරිමාවෝ බණ්ඩාරනායක අගමැතිනිය කාලේ තව අවුරුදු 5ක් හිටියනම් අපි අද ලෝකේ පලමු තැනට ඇවිත් UNP එකේ බල්ලෝ තමයි මේ රට මුලින්ම විනාශ කලේ...ඉතින් රටට ආදරේ කරන අය අනුරගෙ කකුලින් අදින් නැතුව රට පෙරට ගෙනියන්න උදව් කරන්න ...තෙරුවන් සරණයි ❤❤❤

  • @HasanthaWidanage-lu8hg
    @HasanthaWidanage-lu8hg Год назад +32

    2050 වෙනකො දැන් ඉන්න මෙී රට විනාශ කරපු නාකි බල්ලො වදවෙනව එදාට අනිවාර්යයෙන්ම අපේ රට දිවුණුවෙනව.හොර පවුල් තක්කඩි ⁣එදාට බලු වෙනව.

    • @Neha-m7gm7g
      @Neha-m7gm7g Год назад +2

      ඊශ්‍රායල් යුද්ධය මාස 7යි නේද තියෙනවා කියලා තියෙන්නෙ බාබා වැන්ගා කියලා තියෙන්නේ

  • @PmkKoralage-tl2dd
    @PmkKoralage-tl2dd Год назад +69

    අපේ රටේ දේශපාලකයෝ පලස්තීනයට සහයෝගය දැක්වූවත් ලංකාවේ සිංහල අපි හැමදාම යුදෙව්වන්ට ආදරෙයි🇮🇱🇮🇱

    • @RaptorF22Titanium
      @RaptorF22Titanium Год назад +1

      මුස්ලිමි චන්ද ඹෙන නිසා ෙද්ෂ පාලුෙවා රටම කනව හැම තැනම පල්ලි ගහන්න ඉඩ ෙදනව පර අමිම ෙග කියන්න බැ ව චෙන ඹකුන්ට සාප ෙවනව ලංකාවට කල අපරාදයට බලහල්ල වි්‍යාප්තිය ඹලු වම ෙගන අබා අ ැද ෙගන ඹය කුඩු මුදලාලිල ඹව අ ස්ෙස යන් ෙන ෙමි පාලක ෙපාන්නයන්ට ෙමක දන් ෙන නැද්ද ??

    • @RavindaAthauda
      @RavindaAthauda 3 месяца назад +1

      එදා සුද්දො ඔය ඊශ්‍රායලය පලස්තීනෙ හදන්නැතුව ලංකාවෙ උතුරු නැගෙනහිර දැම්මනම් අද උබල කියන්නෙ ඕකෙ අනිත් පැත්ත😂

    • @anuhasmahima6333
      @anuhasmahima6333 Месяц назад +1

      එහෙම නෑ බන් බහුතරයක් කැමති පලස්තීනෙට තමයි 😊

  • @anugreenlife7541
    @anugreenlife7541 Год назад +17

    මොන බලවතෙක් හරි වෙන්න කලින් අපි, තනිව ගොඩනැගිය යුතුයි

  • @prageethchinthana2753
    @prageethchinthana2753 Год назад +72

    අපිට නියම නායකයෙක් පහල කරගන්න කටයුතු කරමු.දැන් හොඳටම ඇති.ඊශ්‍රායලයට ජය.👍❤️

    • @vimukthigeeth5502
      @vimukthigeeth5502 Год назад +4

      අනිවාරෙන් බං..🇱🇰.හැබැයි අපේ උන්ට තාමත් කොන්ද පන නෑ...හාල් මල්ලයි 5000යි දුන්නම ඌ හොදයි🤐🤬

    • @hanifaabuomaribrahim7860
      @hanifaabuomaribrahim7860 Год назад +3

      Is-real terrorists karayage lokuda?

    • @martinluther2911
      @martinluther2911 Год назад

      නායකයෝ පහල වෙන්නේ නෑ.. බුද්ධිමත්ව තෝරා ගත යුතුයි. පගාවට යට නොවී සැබෑ මිනිහෙක්ව.. කුණු ධම්මික වගේ නොවෙයි. අනුර වගේ සාමාන්‍ය උගත් කැපකිරිම් කල මිනිහෙක්...

    • @vimukthigeeth5502
      @vimukthigeeth5502 Год назад

      @@hanifaabuomaribrahim7860 kauda e..sinhalen kiypan lokuda podida kiyla kiyannam

    • @SidathJayavararathnayeke
      @SidathJayavararathnayeke Год назад

      මහා රාවනා රජු නියම නායකයා

  • @nimalweerasinghe7164
    @nimalweerasinghe7164 Год назад +10

    දැනට සොයාගෙන ඇති කරැණු විසශ්වාස දායක නම් එය එසේ සිදු විය හැකියි මොකද අද වන විට ලංකාවේ ඉතිහාස කතාව අවුරැදු 9000 කටත් එහාට ගිය එකක් කියල ඉතා විශ්වාස දායක කරැණු සොයාගෙන තියෙනව

  • @RuthUmasha-yo2pv
    @RuthUmasha-yo2pv Месяц назад +3

    ජේසුස් ක්‍රිස්තුස්වහන්සේ ඉපදුනු රටයි ඊශ්‍රායලය කියන්නේ, උන්වහන්සේ සත්‍යයක් නං අපිටත් ඒ රටට සේවය කරන්න පුළුවන් නම් ඒක කොච්චර දෙයක්ද ජේසු පිහිටයි❤❤❤❤

  • @annetjayasinghe1796
    @annetjayasinghe1796 Год назад +39

    කෙදිනක හෝ ලොකෙටම ලැජ්ජවක්.වි අප මවුබිම ලොකයේම බලවතා වේවා ! ඉශ්‍රායෙල් ,ලන්කාව හා එක් වේවා !

  • @ShanukaNisal-ye1jx
    @ShanukaNisal-ye1jx Месяц назад +4

    රතු මකරා කියාන්නේ රාවණා රජ තුමාට 🇱🇰🇦🇷🇱🇰🇱🇰

  • @pahasaradenuwan5566
    @pahasaradenuwan5566 Год назад +64

    ඊශ්‍රායලය ට ජයවේවා බුදු සරණයි

    • @sunilmalluwawaduge680
      @sunilmalluwawaduge680 Год назад +1

      Budu dahama prutuwiya tiyna turu lankawa arksa wenawa.. psris sunil gamini.

    • @ThuwanFaizer
      @ThuwanFaizer Месяц назад +1

      Umbata puke Eriye yudhevvo waage penne😂😅😂😅😂

  • @chanakanimesh1186
    @chanakanimesh1186 Год назад +16

    තර්ෂිෂ් කියලා අතීතයේ ශ්‍රීලංකාව හදුන්වා දී තිබෙනවා කියා මා අසා තිබෙනවා. අපි බොහෝ දෙනෙක් ඒ බව නොදන්නවා වුනාට ඉශ්රායෙල්වරු ඒ බව දන්නවා වෙන්න පුළුවන්...

  • @b.d.hemalathahemalatha119
    @b.d.hemalathahemalatha119 Год назад +47

    ඊශ්‍රායල් ජාතියටම සුබම සුබ කාලයක් උදාවේව. යුදෙව්වන්ට ජයවේවා ❤️❤️🙏🙏🙏👍👍👍

  • @riyancijanakahewawalgama8619
    @riyancijanakahewawalgama8619 Год назад +47

    අනිවාර්යයෙන්ම ලංකාව ලෝකයේ බලවත්ම රාජ්‍යය වෙනවා වෙනවා වෙනවාමයි සිව් හෙළයට ජයවේවා ඊස්ස්‍රයිලයට ජය වේවා.

    • @imeshaudayanga4670
      @imeshaudayanga4670 Год назад +4

      😂

    • @SanjeewaUdayakumara-ub9kr
      @SanjeewaUdayakumara-ub9kr Год назад +8

      සත්තකින්ම .... බොහෝ භාවනා කරන අයට අරමුණු වෙලා තියේ .... චීනා එක්ක යුද්දයකුත් .... රටේ බලවත් කමත් දැක ඇත

    • @AmayaMandaram
      @AmayaMandaram Год назад

      😂

    • @sltech9403
      @sltech9403 Год назад +3

      උඹලා වගේ පොරවල් ඉන්නකම් බලවත් රාජ්‍යයක් වෙයි පකක්😂😂😂😂

    • @imeshaudayanga4670
      @imeshaudayanga4670 Год назад +2

      @@sltech9403 තුන් වේල කන්නෙත් නයට😂

  • @tharu.s.bandara
    @tharu.s.bandara Год назад +29

    Rawana කාලේ ලංකාවෙන් ගියපු පිරිස් ලෝකේ ගොඩාක් තැන්වල ජනාවාස උනා...

    • @hasithbuddhima4803
      @hasithbuddhima4803 Год назад +4

      කවුද රාවනාද කිවේ උබට බන් 😂

    • @sinhalesenetwork4902
      @sinhalesenetwork4902 Год назад +3

      ​@@hasithbuddhima4803Ube ammage hora miniha bn.
      😂

    • @upalidodampegamage2786
      @upalidodampegamage2786 Год назад +4

      Yes, history says same. Juice people gone from sabaragamuwa hbar.
      It is true. You have such it.
      All documents are in UK,& PROUTHUGAL.

    • @hasithbuddhima4803
      @hasithbuddhima4803 Год назад

      එහෙමද . එහෙම ඔහොම බලගෙන් ඉදපන් රාවනා නැගිටිනක්න

  • @DesanduNamamuni-cl9jo
    @DesanduNamamuni-cl9jo Год назад +33

    රට කොච්චර අගාධයට ගියත් රට දාලා යන්නැ. අපි කොහොම හරි රට ගොඩදාමු❤🇱🇰

    • @lasanga__boi
      @lasanga__boi 7 месяцев назад

      මුස්ලිම් වලට දෙන්න රට අපි මොක්කුද

  • @deepikakahandawala883
    @deepikakahandawala883 Год назад +39

    මම පදිංචි Swiss ..ඒත් ඊශ්‍රාලයට පට්ටම ආදරෙයි..ඒ හැඟීම විස්තර කරන්න තේරෙන්නෙ නෑ,හදවතින්ම ඊශ්‍රාලයට ජය පතනවා !!!
    Love You Israyel ❤
    🇮🇱🇨🇭❤️🙏🇦🇷🇱🇰

  • @kanthipinnawala2041
    @kanthipinnawala2041 Год назад +19

    ලංකාව ලෝක බලවතෙක් වෙන්න නම් 225 ම පාර්ලිමේන්තුවෙ ඉන්න වෙලාවට බෝම්බයක් ගහන්න ඕන.. ඕකුන් විනාශ කරලා දැම්මොත් ලංකාව දියුණු වෙනවා

  • @maryantony6117
    @maryantony6117 Год назад +11

    ලංකාව ගැන ඔහොම ඇහුවමයි
    ඊශ්‍රායලය ට ජය වේවා පඤ්ඤාව ශක්තිය ධෛර්යය ලැබේවා

  • @preiyanthasamansiri6256
    @preiyanthasamansiri6256 7 месяцев назад +3

    යුදෙව්වන් සහ සිංහලයන් එකතු උනානම් ලෝකේම හොල්ලන්න පුළුවන් අනාගතයේ දි.දෙවියන්ගේම පිහිටයි රටවල් දෙකටම

  • @padmasriyalatha6171
    @padmasriyalatha6171 Год назад +48

    යුදාවේ සිංහයාට ජයෙන් ජය 🙋🙋අතීශයෙන් ජය 💖💖💖💖💖💖💖💖💖💖💖💖

  • @shandrikasriyani101
    @shandrikasriyani101 Год назад +11

    එනවා ස්ථිරයි ලංකා සිතියම රකිනවා ජයවේවා

  • @unayaunayarajapaksha7523
    @unayaunayarajapaksha7523 Год назад +4

    ඔබට ගොඩක් ස්තුතියි . ඊශ්‍රායලය ගැන කියද්දී අපිට මාර ගැම්මක් එනවා. මා ඇතුළු මගේ සහෝදරයෝ නෑදෑයො ඔක්කොමල ඊශ්‍රාලයට ගොඩාක් ආදරෙයි. ඒ මොකද ඒ තියෙන්නේ අපේ ජන. all the best israel .good country. great people. i like israel people.i love you i love you israel . මේ රට ගොඩ ගන්ඩ විශ්ව ශක්තියේ පිහිට ආශිර්වාදය අනිවාර්යෙන්ම ලැබේවා හෙළ ජන ඇති සිංහයෙක් පත්වෙනවා අනිවාර්යෙන්.
    එහෙම නොවුණොත් ශ්‍රී ලංකා රටත් නැති වෙයි

  • @indunilgalkissage2674
    @indunilgalkissage2674 Год назад +28

    මෙකාලකන්නි දෙශපාලුවො එක්ක එකතුවුනොත් රශ්‍රාලයට දෙයියන්ගෙ පිහිටයි.

  • @ajadilukshifdo6355
    @ajadilukshifdo6355 Год назад +4

    අපි අපි වෙනස් වී හැමොම හැදෙමු... එක තමයි විය යුත්තේ...මගේ රටට ජය...🎉🎉🎉👏👏👏👏🙏🙏🙏

    • @NhwKumar
      @NhwKumar 2 месяца назад

      ❤❤❤

    • @NhwKumar
      @NhwKumar 2 месяца назад

      ❤❤❤❤❤

  • @lakmalilakmali1146
    @lakmalilakmali1146 Год назад +60

    ජය වේවා 🇮🇱 🫶🫶🫶💕🇱🇰

  • @sahanudeesha1297
    @sahanudeesha1297 Год назад +197

    ඊශ්‍රායලය ට ජය වේවා ❤❤❤❤ එච්චරයි

    • @hasithbuddhima4803
      @hasithbuddhima4803 Год назад +11

      හාමස්වරුනට ජය🎉❤

    • @dnatapaththu2093
      @dnatapaththu2093 Год назад +20

      yes ඊශ්‍රායලයට ජයවේවා

    • @ruthperera3589
      @ruthperera3589 Год назад +2

      Kohomat hamasla wage oyath peradena kenek wage

    • @dineshdesilva797
      @dineshdesilva797 Год назад +8

      🇮🇱🇮🇱🇮🇱🇮🇱❤

    • @dineshdesilva797
      @dineshdesilva797 Год назад +4

      ethuru tekatath aba sarane......😜🤪😝😪😪😪😪😪

  • @malikaudayanga2750
    @malikaudayanga2750 Год назад +12

    යුදෙව්වන්ට ජය ත්‍රස්තවාදීන් විනාශ වේවා.

  • @DVMendis-ir8ii
    @DVMendis-ir8ii Год назад +27

    ලෝකයේ කුඩාම රටවල් 10ක් නෙවෙය් ලෝකයේ හැම රටකින්ම කුඩා කන්ඩායමක් වන සැබෑ කිතුනුවන් israel එක්ක එකතු වෙනවා israel ගේ දෙවියන් වහන්සෙට ප්‍රසන්සා වේවා israel ට ජය වේවා අමෙන්

  • @nilangagayashan5650
    @nilangagayashan5650 Год назад +6

    මිනිස්සු පක්ශ වලට කඩේ ගියේ නෑ මේ පාර කිව්වම ❤❤❤❤ මාරම ගැම්මක් එන්නේ

  • @වයිට්හැකර්
    @වයිට්හැකර් Год назад +52

    කොහොමත් අපේ හදවතට ඊශ්‍රායලය දැනෙනවා උන් අපේ උන්ම තමයි ❤️❤️❤️❤️💪💪💪

    • @krishanthaindrajith2253
      @krishanthaindrajith2253 Год назад +3

      අනිවාර්යෙන්ම ❤❤❤❤❤👍

    • @SRIYANIPADMINI
      @SRIYANIPADMINI Год назад +2

      Amen 🙏 Amen .

    • @youtube4567y
      @youtube4567y Год назад +1

      අනිවාරෙන්💞💕🇮🇱💕💞

    • @janaka5423
      @janaka5423 Год назад

      uba European da? Israel unnm European.

    • @RavindaAthauda
      @RavindaAthauda 3 месяца назад

      එදා සුද්දො ඔය ඊශ්‍රායලය පලස්තීනෙ හදන්නැතුව ලංකාවෙ උතුරු නැගෙනහිර දැම්මනම් අද උබල කියන්නෙ ඕකෙ අනිත් පැත්ත😂😂

  • @swamimadu5176
    @swamimadu5176 Год назад +27

    ඇත්තම කියනවනම් ගොඩක් නොදන්න කරුණු කාරනා දැන ගත්තා ඔබට ස්තූතියි.
    ඊස්රායල් මිනිසුන් කියන්නෙ පුහුමාන්යෙන් ඉදිමිච්ච මිනිසුන් නෙමෙයි. පාරෙ ඉන්න හිගන මනුස්සයෙක් එක්ක එකට ඉදගෙන කන්න පුලුවන් නිහතමානි මිනිසුන්. ලංකාවෙ මිනිසුන් වැනසිලා තියෙන්නෙ ගොං දේසපාලුවන් ටිකක් පාර්ලිමේනතුව සින්නක්කරේට ගත්තු නිසා. ලංකාවෙ ඉන්න මහ ජන‌‌‌තාව මෙය තේරුම් ගන්නව නම් හොදයි. ඊස්රායලයට ජයම ලැබේවා

    • @youtube4567y
      @youtube4567y Год назад +1

      ඇත්ත💕💞🇮🇱💞💕

  • @dumindanavarathna354
    @dumindanavarathna354 Месяц назад +2

    ග්‍රැපීන් නිශ්පාදනය, සර්කෝනියම් නිස්සාරණය සහ ඒ හා සම්බන්ධ නිශ්පාදන අපිව එතනට පත් කරයි.

  • @ranjithwedage6783
    @ranjithwedage6783 Год назад +16

    ඔබ සැබෑම ජාත්‍යාලයක් හිමි හෙලයෙක්.ඔබගේ පුවත් සම්පිණ්ඩනය සැමදාමත් ලේ රත්වන අළුත් යමක් ඉදරිපත් කරනව.🙏🙏👍👍❤

  • @UdeniYamuna
    @UdeniYamuna Месяц назад +2

    ආදරේ ඊශ්‍රායල් මම ගොඩාක් ආදරේ කරන රටක් තමයි විශාලයේ අයට ඒ අපේ සහෝදරයෝ

  • @lalanidilrukshiKuruppuar-td9bv
    @lalanidilrukshiKuruppuar-td9bv Год назад +9

    මාත් ඊශ්‍රායලයට ආදරෙයි ගොඩාක් 🇱🇰🇱🇰🇮🇱🇮🇱❤️❤️

  • @SunilPonnamperumaArachch-mj6nc
    @SunilPonnamperumaArachch-mj6nc Месяц назад +2

    කෙසේහෝ ලංකාව හා ඊශ්‍රායලය එකතුවෙන්නෙ නම් ඒ ලංකාවාසීන් වන අපේ ජයග්‍රහණය බවනම් සහතිකයි.

  • @vijitayeegeetaya8946
    @vijitayeegeetaya8946 2 месяца назад +3

    දැන් අපේ නායකය බිහිවෙලා බලාපොරොට්තුවක ඉන්නවා මට හරිම සතුටුයි ලෝකේ හය්ය තියෙනා රටක කෙනෙක් කියලා මාව දැනෙන ව්ට

  • @JayawthiManike
    @JayawthiManike 4 месяца назад +1

    මටත් හිතෙනව ඔබ හරි කියලා මේ හzම දේකම සම්බන්දයක් තියන බව පේනවා මගේ හිතෙත් ඔවුන්ගzන ලොකු ආදරයක් තිබෙනවා
    ඒ වගේ රටක එකතුවීමක් නොමzතිව අපේ අයට නම් ලෝකයේ එක වෙන්න පුලුවන්ද සzකයි පාලකයො හzමදාම බzලුවෙ තමන්ගේ වාසිය විතරනේ Good luck israel 🌹🌹🌹 ❤️

  • @dammikakarunarathna9819
    @dammikakarunarathna9819 Год назад +44

    ඊශ්‍රායලයට ජය වේවා ❤❤❤❤

  • @sarathnimal8702
    @sarathnimal8702 Год назад +2

    77 ජේ ආර් බලයට පත් නොවුණා නම් අපිත් ඊශ්‍රායලයට සමානයි තිත්ත වුණත් ඇත්ත ඒකයි ඊශ්‍රායලයට ජය වේවා

  • @dineshmudalige4007
    @dineshmudalige4007 Год назад +40

    රාජපක්ෂලා මේ රටේ නැති වුණු දාට මේ රට සංවර්ධිත රටක් වෙයි.....

  • @sujathaliyanage9798
    @sujathaliyanage9798 Год назад +1

    ඊශලයට ජයෙන් ජයමවෙිවා,අනේඅපේ්ශිුලංකාවත්,බලාගන්න,අපේඉදිරිදරැපරපුරටවත්,⁣හොරැවැලලුනු
    රටක්යහපත්අවංකපාලකයින්ඇතිරටක්මලැබෙිවා
    ඊශ්‍රායලය රටෙිඅගමැතිතුමාඇතුලු
    සියලුහමුදාවන්ටත්,එහි වැසියන්ටත්,සියලුමාදවියන්
    ගේමපිහිටයිආදරෙයිඅපි,
    ❤❤❤❤❤❤❤❤❤

  • @sltreshi1508
    @sltreshi1508 Год назад +6

    බුදුසරණයි ඊශ්‍රායලයට ජය ❤❤

  • @gaminihewa814
    @gaminihewa814 Месяц назад +1

    තෙරුවන සරණයි !
    භාවනානුයෝගීව සිටින ලංකාවේ බෞද්ධ මහත්මයෙකු පවසා සිටින්නේ මෙයට වර්ෂ 7500 කට පෙර අපේ රාවණා රජතුමා අපේ හෙළයින් ඊශ්‍රායලයේ සහ තවත් රටවල් කිහිපයක පදිංචි කරවූ බවයි.

  • @slfishworld6043
    @slfishworld6043 Год назад +18

    මැරෙන්නෙ නැතුව හිටියොත් ඉස්සරහට මොනා වෙයිද කියල බලාගන්න පුලුවන් 😌😌😇😇

  • @SaddayaMokosadde-cp2ur
    @SaddayaMokosadde-cp2ur Год назад +36

    ජය වේවා 🇱🇰🦁🇮🇱❤️‍🔥

  • @anuranamalwaththa4596
    @anuranamalwaththa4596 Год назад +7

    අපට ඔබට සැමට ලෝකයටම සාමය උදාවේවා සියලු ජනතාවට සහජීවනයෙන් ජීවත් විමට සුදුසු වපසරියක් ඇති වේවා .

  • @sudu9976
    @sudu9976 2 месяца назад +2

    ඊශ්‍රායලයට ජයවේවා ආදරෙයි ඊශ්‍රායලයට පැලෙන්න ❤

  • @sithiyama91
    @sithiyama91 Год назад +25

    1M ඉක්මනින් යන්න ඕන මචෝ 🌟❤🥺

  • @janakimalkanthi7509
    @janakimalkanthi7509 Год назад +1

    ඊශ්‍රායලය ta ජයවේවා ජයවේවා ජයවේවා ඊශ්‍රායලය ta ජයවේවා ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤ theruwan saranai siyalu devi rekawaranai ඊශ්‍රායලය ta

  • @GayashanBandara-lw5ov
    @GayashanBandara-lw5ov Год назад +32

    ලංකාව ගොඩ දාන්න ඕනී....❤❤

  • @Chrissjoy.
    @Chrissjoy. 11 месяцев назад +2

    යුදෙව්වන්ගේ තාක්ෂණයයි
    හෙළයන්ගේ ශක්තියයි
    එකතු උනොත්🥵

  • @muriemargaret5856
    @muriemargaret5856 Год назад +3

    ඊශ්‍රායලයටත්
    ජනතාවටත්ආදරෙයි.ජයවෙවා..,

  • @udayasampath3530
    @udayasampath3530 Год назад +2

    බුදුදහම යොදගෙන ලංකාව එක දවසින් දියුණු රටක් කරගමු.මම තමා දියසෙන්..😀😀😀💪💪💪

  • @obanodutusinamawa-3546
    @obanodutusinamawa-3546 Год назад +17

    යුදාවේ සිංහයා කියන අන්වර්ත නාමෙන් හදුන්වන්නෙ යේසුස් ක්‍රිස්තුස් වහන්සේ ය..❤

    • @crazylover1233
      @crazylover1233 Год назад +2

      Gammak

    • @bithyaasha29
      @bithyaasha29 Год назад +2

      you are correct

    • @ප්රබූ
      @ප්රබූ Год назад

      ජේසු කියන්නෙත් යුදෙව්වො වගෙ තමා අනුන්ට වහල් කං කරල අන්තිමේදි රෙදිත් නැතුවෙ මැරිච්ච මිනිහෙක් 😂 ඒ වගෙ මෝඩ බුම්මැට්ටෙක්ටක් නිසානෙ තොපි රටයි ආගමයි ජාතියයි පාවල දුන්නෙ😂👍 ඇනෙං ගැලවෙන්න බැරි උන එකා කොහෙද බං සිංහයෙක් වෙන්නෙ😂😂👍

  • @unayaunayarajapaksha7523
    @unayaunayarajapaksha7523 Год назад

    මේ බුදුන්ගේ දේශය ශක්තිමත් කරන්ඩ. විස ශක්තියේ බලයෙන් එල නායකයෙක් බිහිවේවා.

  • @lahiruiahiru17
    @lahiruiahiru17 Год назад +6

    ජයවේවා Israel 🙏🙏🙏

  • @bandusena8046
    @bandusena8046 Год назад +2

    ලංකාවේ සිංහයයි යුදෙව් වන් ගෙ සිංහයයි එකට එකතු වෙනවලු. ජාන එකයිලු. අනාගතයේ ලංකාව යුද ශක්තියෙන් ඉහළ ට ම එනවලු. යකො මෙ මොකාටද එන්න හදන්නේ. මෙ සාමකාමීව තිබෙන බෞද්ධ රට යුද පිටියක් කරන්න වගේ. ගොනා හැරෙන්නේ පොල් පැලෙට නෙද? කියලා මට හිතෙන විදියට අපේ මේ දුප්පත් රටෙ කවුරුත් හිතෙනවානම් හොදයි.

  • @laksiriekanayakalaksirieka8501
    @laksiriekanayakalaksirieka8501 Год назад +20

    යුදෙවුවන් නියම හෙළයන්ගේ ඤාතීන් එ අැත්ත හැමදාම වසන්වීතිබෙන්නෑ .

    • @ghost_recon2023
      @ghost_recon2023 Год назад

      උඹල හෙන ලොකුවට කියනවනෙ ඊශ්‍රායල්කාරයොයි සිංහලයොයි ලෝකෙ ජීවත් වෙන්නෙ එකවගේ පොඩි ගානක් , ඊශ්‍රායල්කාරයන්ටයි සිංහලයන්ටයි තියෙන්නෙ එකම ජාන , තොපි දෙගොල්ලම පැවත එන්නෙ රාවණා කියන එකාගෙන් කියල , ඇත්තටම බලද්දි තොපි දෙගොල්ලම ලෝකෙන් වදවෙලා යන හැත්තක් , උබල හරියට ජීවත් වෙන්නෙ සිංහයො රැළක් මැද ඉන්න බැටළුවෙක් වගේ , ලගදිම තොපි දෙගොල්ලටම වෙන්නෙ යනඑන මං නැතුව රොත්ත පිටින් මුහුදට පනින්න ...

    • @pawana3357
      @pawana3357 Год назад +2

      මමත් එහෙම අහල තිබෙනව. ඈත අතීතයේ සබරගමුවේ, අවි හදපු පිරිසක් රජ්ජුරුවෝ සමඟ අමනාපයක් හේතුවෙන් ,රජ්ජුරුවෝ ඒ අයව මරන්න පටන් ගත්තට පස්සෙ පිරිසක් රටෙන් පැනල ගිහින්. ඒ අය තමයි හීබෘෘ වෙලා තිබෙන්නෙ කියල.

    • @mrme7554
      @mrme7554 Год назад +2

      සිංහලයන්ට සමානකම් තියෙනවා කියල හිතන්ඩ බෑ. යුදෙව්වෝ ගොඩක් ගොඩක් යුරෝපීයන්ට සමානයි කියලනම් කියන්ඩ පුළුවන්.

    • @pawana3357
      @pawana3357 Год назад

      @@mrme7554 D N A බොහෝ දුරට සමානයි. පරිසර තත්ව යටතේ සමේ වර්ණය , හිසකෙස්වල පැහැය, වෙනස් වන්න බැරි ද? ඇත්තටම මට වයස වැඩි නිසා එහෙට යන්න බැහැ , නැත්නම් මමත් යනව.

    • @scorpionbull
      @scorpionbull Год назад +1

      😂palayan yanna 😂

  • @AshithaBandara-f7h
    @AshithaBandara-f7h Год назад

    වැජබේවා. සැරබදේව. බැබලෙවා. දිනේවා . අපේ ලක්මාතාවනි. අනන්ත බුදුගුන බාලයෙන් ලක්මැනි ආරක්ශා වෙවා. I love my centriy

  • @vimukthigeeth5502
    @vimukthigeeth5502 Год назад +5

    අනිවාරෙන් වෙනකන් බලන් ඉදලා වැඩක් නෑ..වෙන විදිහට වැඩ කරන්න ඕනේ❤🇱🇰

  • @dinilptadeep
    @dinilptadeep Месяц назад +1

    ඉශ්‍රයලයට ජය වෙවා ❤❤

  • @sudeshsoyza8489
    @sudeshsoyza8489 Год назад +7

    ඊශ්‍රායලය ට ජය වෙව ❤❤❤❤

  • @lmchinthaka9588
    @lmchinthaka9588 Месяц назад +1

    රීශ්‍රාලයට 🎉වේවා

  • @pumashortvideography8554
    @pumashortvideography8554 Год назад +16

    ඉස්ස්‍රයලයට ජය❤

  • @mahindabandara5018
    @mahindabandara5018 Год назад +2

    කරන්න බැරිකමක් නෑ. ලංකාව බේබදු කමෙන්, drugs addiction එකෙන් ගැලවුනු දාට සිංහලය ලෝකයේම බලවත් වෙනව.

  • @isurubandara804
    @isurubandara804 Год назад +6

    ඊස්ට්‍රෙල් යුදෙවුවනි ඔබලාට ජයවේවා.. ඔබලාගේ හිතවත්කම අප අගේ කොට සලකනවා❤❤❤

  • @SanjeewaLakmal-u4e
    @SanjeewaLakmal-u4e Год назад +9

    ඊශ්‍රාලයේ ශ්‍රී ලංකාවයි ජය වේවා යුද්ධය දිනනවා

  • @DvManuel
    @DvManuel Год назад +5

    ජීවතුන් අතර ඉන්න කාලේ සිද්ධ උනොත් ❤වයස කීයක් උනත් battery දානවා 👍😀

  • @MuyauAnum
    @MuyauAnum 5 месяцев назад +1

    අමිත් මුනින්ද්‍රදාස්ට නැවත පන දීල පස්සෙ ලංකවත් එක්ක එකතු වෙමු

  • @hasithbuddhima4803
    @hasithbuddhima4803 Год назад +15

    මෙ කියන එවට පස්ස පැත්තේන් හිනා යන එවුන් මෙ කොනට 😂😂😂😂

    • @maashamaasha8395
      @maashamaasha8395 Год назад +3

      කියල වැඩක් නෑ මෙහෙම හරක් ඉන්න රටක්.

    • @rushand8003
      @rushand8003 Год назад +4

      වටපිටය ගේම ගහනව ,ඌ දන්නවා ලංකාවේ හරක් මේවට අහුවෙනවා කියලා 😂😂😂😂😂🐂

    • @AmayaMandaram
      @AmayaMandaram Год назад +2

      අපෙ බත් කන හරක් මේවට බුදුසරණයි ලු 😂😂දැන් බලන් යද්දී උන්ගෙයි අපෙයි ජානත් සම්බන්ධයි

    • @martinluther2911
      @martinluther2911 Год назад +2

      ජැකා රාජපක්ෂලා බුදු හිමියන්ගේ නෑයෝ කලා වගේ...😂😂😂

    • @hasithbuddhima4803
      @hasithbuddhima4803 Год назад

      sirama mcn@@martinluther2911

  • @dharmasiripunchihetti2154
    @dharmasiripunchihetti2154 Год назад +1

    අනිවාර්යයෙන් ඊශ්‍රායලයට ජය නියතයකි .

  • @surangeglakmal4394
    @surangeglakmal4394 Год назад +6

    යුදෙව්වන්ට ජය වේවා
    ඊශ්‍රායල් විපක්ෂය යුද්ධය ආවා විතරයි ආණ්ඩුව එක්ක එකතු වෙලා ගේමට බැස්සා ඒකට අපේ විපක්ෂය එදා
    ලෝකෙන් ණය අරන් ඕන ගොනෙකුට යුද්ධ කරන්න පුළුවන් කිව්වා
    කිලිනොච්චි කියලා මැදවච්චි යනවා කිව්වා
    අලිමංකඩ කියලා පාමංකඩ යනවා කිව්වා
    මෙයාලා හොද කෑමක් කනවා කිව්වා කිලිනොච්චිය අල්ලන්න ගියොත් කිව්වා
    යුද්ධය කියන්නේ හිඟන්නාගේ පාත්තරේ වගේය කිව්වා
    මේ යුද්ධය ඇදි ඇදි යනවා කිව්වා කවදාවත් දිනනන්න බැහැ කිව්වා
    ප්‍රභාකරන් කියන්නේ කවුද කියලා දන්නේ නැහැ කිව්වා
    ඔන්න අපේ විපක්ෂ දේශපාලන පක්කු කිව්ව කතා
    යුද්ධය කාලේ පක්ෂ හා විපක්ෂයේ සමහර උන් කුස්සි අම්මා කඩේට ගිහින් ගේන මොනවා හරි එක්ක කාලා ඇදන් යටට වෙලා හිටපු එදා කතා කියපු පක්කු අද ප්‍රජා අයිතිය අහෝසි කරන්න යනවා අනේ ඉතින් නෙහ්

  • @ChamapapereraPerera
    @ChamapapereraPerera Месяц назад +2

    ඔව් දැන් උදාවුනේ ඒ කාලේ

  • @akiibenji1912
    @akiibenji1912 Год назад +20

    යුදාවේ සිංහයා කියන්නේ අපේ දෙවියන් වහන්සේට ❤❤🎉🎉

  • @namalkumara1163
    @namalkumara1163 Год назад +1

    සුරිය ගුනසෙකර මහතා මේ සම්බන්ධ විස්තර පැහැදිලි කරලා තියෙනවා

  • @CharithRushantha
    @CharithRushantha Год назад +9

    මම නව සොයා ගැනිමක් කරා එක සම්පුර්නයෙන් ඉවර වෙද්දි තව මාසයක් විතර යයි.එ සදහා එක් මානසික ශක්තියක් වුයේ ඔබයි

  • @cartoonlanka6445
    @cartoonlanka6445 Год назад +1

    සුබ පැතුම් සහෝදරයා 700K වලට ❤❤❤

  • @pool761
    @pool761 Год назад +51

    අපිත් ඉන්නවා 🇮🇱ජය.🇱🇰

  • @DilshanMadushanka-x2q
    @DilshanMadushanka-x2q Год назад +2

    හෙලයන්ට ජය ❤.. දැන් නැගිටින්න කාලෙ හරී ❤

    • @sltech9403
      @sltech9403 Год назад +1

      නැගිටපන් එහෙනම්😂😂😂

  • @warnakulasuriyanilmini3276
    @warnakulasuriyanilmini3276 Год назад +13

    ඊශ්‍රායෙලයට ජය වේවා❤❤❤❤❤

  • @jmmallikajmmallika8496
    @jmmallikajmmallika8496 Год назад +1

    ජයවේවා ඉස්‍රායල්

  • @ishanchamika1754
    @ishanchamika1754 Год назад +26

    ❤💪🇮🇱🖤ජයෙන් ජය 💪💪💪

  • @udithmihindukulasuriya2067
    @udithmihindukulasuriya2067 Год назад +2

    ඇත්තටම ස්තුති කරලද. නියයි❤️🙏🙏🙏❤️

  • @jagathattanayaka5798
    @jagathattanayaka5798 Год назад +4

    හරිනෙ රනිලා 2048 දී අපි දියුනු වෙනවා කියන්නේ ඕක තමයි...🤣🤣🤣🤣🤣 ජය වේවා....🤔🤔🤔🤔🤔

  • @emwijetilleke7499
    @emwijetilleke7499 Год назад +1

    ඊශ්‍රායලය ට ජයෙන් ජය උදාවේවා

  • @thusharifonseka2839
    @thusharifonseka2839 Год назад +3

    ජුදා හි සිංහයා කියන්නේ ජේසුස් වහන්සේ ට.

  • @mdlionelranaranawana9305
    @mdlionelranaranawana9305 Год назад +1

    තෙරුවන් සරණයි ඉස්රායලයට.

  • @asangaekanayake3326
    @asangaekanayake3326 Год назад +8

    ඊශ්‍රායලයට ජයෙන් ජයම වේවා .....📯📯📯📯📯

  • @ranganakumara9732
    @ranganakumara9732 Год назад +1

    අපේ අනාගත නායකයා අපිම වෙමු. මේක තමයි අපේ එකම හැරවුම් ලක්ෂ්‍යය.
    හැබැයි කෝළම් දේශපාලනය අපිට එපා.

  • @ranganakumara9732
    @ranganakumara9732 Год назад +3

    අපි අතිතයේ වු සිද්ධි දන්නවා. නමුත් ඒවා අපි අනුගමනය කරන එකයි අපේ වටිනාකම

  • @thilinipriyadarshani4516
    @thilinipriyadarshani4516 Год назад +1

    ඉශ්රායල් ජය