ආර්ථික අනාගතය ගැන මහ බැංකු අධිපති කළ හෙළිදරව්ව.

Поделиться
HTML-код
  • Опубликовано: 19 ноя 2024

Комментарии • 181

  • @amarasirigunasekara920
    @amarasirigunasekara920 8 месяцев назад +18

    ඉතාමත් වැදගත් සාකච්ඡාවක්.ඔබට බොහොම ස්තුතියි මේ වැඩසටහන ඉදිරිපත් කිරීම.❤

    • @prasanna-dl2qw
      @prasanna-dl2qw 8 месяцев назад

      Oke kiyenne mu onede me kalekanniyage badu gehelle nise kohomath ape parubojaneya aduwele me kalekanne labe wedi 90 super den 280 oke onide oketa

  • @chinthalmalawiarachchige942
    @chinthalmalawiarachchige942 8 месяцев назад +24

    ආර්ථික විද්‍යාව කියන එක අනිවාර්‍ය විශයක් ලෙස ‍යම් වයස් මට්ටමකදී පාසල්වල විශය නිර්දේශයට ගෙන ආ යුතුයි.. එතකොට බොහෝ දේශපාලකයන්ගෙ කතා සුරංගනා කතා බව ජනතාවටම වටහාගන්න පුළුවන්... ස්තූතියි නන්දලාල් මහත්මයා... ඒ වගේම බිස්නස් ටීවී මහමයාටත්...👌😇💜

  • @buddyshiv6507
    @buddyshiv6507 8 месяцев назад +5

    THANKS FOR CONDUCTING SUCH A VALUABLE DISCUSSION, YOUR RUclips CHANNEL IS THE MOST RELIABLE SOURCE IN SL, GOOD LUCK..!!!!!

  • @buddhiyapa9106
    @buddhiyapa9106 8 месяцев назад +2

    It is a very good programme. Thankyou very much

  • @AaAa-rt8kr
    @AaAa-rt8kr 8 месяцев назад +4

    Theruwan saranaii

  • @saromaliga5937
    @saromaliga5937 8 месяцев назад

    Thanks for asking a question on behalf of elders.

  • @raveendrawishwajith9965
    @raveendrawishwajith9965 8 месяцев назад +20

    දේශපාලනයෙන් තොරව මේ වැඩසටහන ගැන මගේ අදහස නම් නන්දලාල් මහත්මය එයාල කන්ඩායමක් හැටියට "අපි" කියන වචනය සමඟ ඉදිරි ආර්තික වැඩපිළිවෙළ ටිකක් රලු විදියට ඉදිරිපත් කරනව. නමුත් කියපු අද වෙනකොට වෙලා තියනවා මම හිතන්නෙ අසීරු අවස්තාවක රට වෙනුවෙන් විශාල වෙහෙවරක් එතුමා සහ එතුමා ගෙ කන්ඩායම ඉටුකරා කියල . ජයන්ත මහත්මය සරලව තේරුම් කරල දෙනව දෙන්නටම බොහෝම ස්තුතියි

    • @anandarajadisanayake7295
      @anandarajadisanayake7295 8 месяцев назад

      Doctors
      & ,Engineets shoud be paid 50 laks compare to education level

    • @kithsirifernando6968
      @kithsirifernando6968 8 месяцев назад

      ගොන්කම තියෙනවා නම් තවත් තෙරුවන් සරනයි

  • @devsriyanijayasundera3482
    @devsriyanijayasundera3482 8 месяцев назад +11

    Thanks for the great explanation and your effort to bring this country an economically viable one.

    • @mohamedshuaib874
      @mohamedshuaib874 8 месяцев назад +1

      Why the prescription to make country economically viable not made during the long tenor at CBSL. Have to wait and see the outcome of the new prescription. But indications are that it is just a wish

    • @kithsirifernando6968
      @kithsirifernando6968 8 месяцев назад

      ​@@mohamedshuaib874you understood

  • @manjulabandara3594
    @manjulabandara3594 8 месяцев назад +2

    Great Explanation Sir.
    මෙතන කමෙන්ට් කරන මහත්වරුන්ගේ අධ්‍යාපන සුදුසුකම් වගේම දැනට කරන වෘත්තීය බලාගන්න හැකිනම්🤔🤔🤔

    • @RanY-ym1pq
      @RanY-ym1pq 8 месяцев назад

      මහ බැංකුවේ පියන් කෙනෙක්ට වගේ ද

  • @asankathilakarathne2551
    @asankathilakarathne2551 8 месяцев назад +30

    ඕක කියන්න මහ දැනුමක් ඕන නෑ,,,ගෙදර ස්වාමියා බිරිද මාසේ ණය වාරිකය නොගෙවා,,දරුවන්ගෙ සියලු පහසුකම් කපලා ගෙදර තියෙන බඩු මුට්ටු ටික විකුනලා පොඩි ආතල එකක් ගන්න පුලුවන්. නමුත් ණය හිමියන් ණය ඉල්ලගෙන එන දවසට? විකුන්න දෙයක් නෑ,,කරන නිෂ්පාදනයක් නෑ විකුනන්න

    • @MaritimeSandblast_With_Chillie
      @MaritimeSandblast_With_Chillie 8 месяцев назад +4

      ඕක තමා ඇත්ත තත්වෙ

    • @Gothama_Sewhela_Siri_Sathdamma
      @Gothama_Sewhela_Siri_Sathdamma 8 месяцев назад +3

      Very true

    • @helapura-3833
      @helapura-3833 8 месяцев назад +7

      මෝඩ තර්කයක් .. මාසෙට 50,000 ගානෙ ගෙවන්න තියෙන ණය මාසෙට 10,000 ගානෙ ගෙවාගෙන යන්න එකග කරගන්න එක ඔය කරන්නේ ..අනිත් එක ද්වීපාර්ශවික ණය විතරයි ගෙවන්නේ නැත්තේ ..බංකොලොත් කාලෙ පුරාවටම බහුපාර්ශවික ණය ගෙව්ව

    • @SarathKumara-k6m
      @SarathKumara-k6m 8 месяцев назад +1

      තප්පුලන්න එපා බං.

    • @Janka-c9f
      @Janka-c9f 8 месяцев назад +1

      මාසෙට 50000 ගානේ ගෙවන්න තියන නය 10000 ගානෙ ගෙවල කවද හරි ඉවර කරන්න පුලුවන් මුන් හැත්ත ආයෙමත් නය ගන් නැත්තන් යකො ඒ ගෙවන 10000 කොහෙන් හරි ගත්‍ත නයක්නේ.....
      තවත් කෝටි ගානක් නයක් අරන් ඒකෙන් බාගයක් මුන් බෙදා ගෙන මිනිස්සුන්ටත් නොමරී ඉන්න බිජ්හක් දීල ඉන්නව තොපි හුරේ දානව....

  • @sameeraserasinghe9591
    @sameeraserasinghe9591 8 месяцев назад +2

    Thanks for the video very valuable video sir

  • @chamindakumara715
    @chamindakumara715 8 месяцев назад +1

    Thank you 🙏🏽

  • @yasithwalpola2180
    @yasithwalpola2180 8 месяцев назад +11

    Such a knowledgeable guy 🫡.....

  • @theglobaldiary6827
    @theglobaldiary6827 8 месяцев назад

    CLEAR.

  • @surangadilhan6825
    @surangadilhan6825 8 месяцев назад +15

    ප්‍රොමෝශන් වීඩියෝ අනුග්‍රහය මහ බැංකුව 😂

  • @harischandrahemakumara
    @harischandrahemakumara 8 месяцев назад +7

    අධිපති තුමනි රටේ කුඩා ව්‍යාපාර ලක්ෂ තුනක් කඩාවැටී ඇත, රටේ ආර්ථිකය ගොඩ ගන්න බැංකු සමග විශ්වාසවන්තව ගනුදෙනු කර ඇති ව්‍යාපාරිකයින් ඉතා අඩු පොලියට බැංකු නය මුදල් ලබාදෙන්න

  • @yohanfernando1804
    @yohanfernando1804 8 месяцев назад +8

    No isuess i'm living 20 yares in israel this is srilankan ali baba and horu 225🎉

    • @cocoon2024
      @cocoon2024 8 месяцев назад +1

      Israel තමයි හොදම රට අපිට උපදෙස් ගන්න. ඉන්දියාව වගේ අපිව තලන් නැතිවෙයි

  • @ranithranawaka9279
    @ranithranawaka9279 8 месяцев назад +19

    ඊලග චන්දෙන් කවුරු පත් උනත්, මේ මුදල් ප්‍රතිපත්තිය මෙතුමාගේ නායකත්වය යටතේ ම දිගටම පවත්වගෙන ගියොත් ලන්කාව යම් තැනකට එයි ආර්ථික අතින්...

    • @gahasitha
      @gahasitha 8 месяцев назад

      🤣🤣🤣

    • @anandarajadisanayake7295
      @anandarajadisanayake7295 8 месяцев назад

      Janathawaita abasaranai nandayga pannamu😊

    • @ranithranawaka9279
      @ranithranawaka9279 8 месяцев назад

      @@anandarajadisanayake7295 මීට වැඩිය හොදට කොහොමද කරන්නෙ කියුවොත් අනිව පන්නල ඔයාට දෙනව 😅😅

    • @danushrandika3330
      @danushrandika3330 8 месяцев назад

      😂 😊 😅

    • @cdeux3059
      @cdeux3059 8 месяцев назад

      @@gahasitha ඔස්තාර් මහතුන්, උඹ දන්න් විදියට කවුද හරි කියපන්කෝ? ජෙප්පො නම් ඇදගෙන නානවා. හරිහමන් ප්‍රථිපත්ති ප්‍රකාශනයක්වත් නැතුව.

  • @sameerasanjeewa7218
    @sameerasanjeewa7218 8 месяцев назад +5

    Jaya wewa maha banku adipathi thumanta'❤❤❤❤❤❤❤❤❤ dolaraya 200ta gena shakthiya dahiriya lebewa

  • @athapaththuariyadasa6644
    @athapaththuariyadasa6644 8 месяцев назад +24

    මේ වැඩසටහන තේරුම් ගත්ත අය අතර අනුර මහත්මා ඇතුලු අනුගාමිකයන් ඉන්නවනම් හොදයි .

  • @cocoon2024
    @cocoon2024 8 месяцев назад +16

    ඩොලර් තියනවා කීවට පරණ පොඩි වාහනවත් ගෙනෙන්නෙත් නෑනෙ තාම. වාහන පදිනන ඕනනම් රුපියල් ටික ඩොලර් කරලා student visa අරන් රට යන්න තමයි වෙන්නෙ. එක ගලෙන් කුරුල්ලො කිහිපයක් හම්බෙනවා.

  • @kwtrdfonseka
    @kwtrdfonseka 8 месяцев назад +3

    ජෙස්ට පුරවැසියන් ගේ ප්‍ර්‍රෂ්නය ගැන කරුණු ඉදිරිපත් කලාට සතුටුයි.කාලයක් නොගෙන විසදුමක් දෙන්න .

  • @lathalatha496
    @lathalatha496 8 месяцев назад +8

    ඩොලර් අඩු උනාට බඩුමිල අඩු නැහැ පිට රටවල දුක්‌ විඳින අයට මොනවද වෙන්නෙ

    • @sedamawathasl9162
      @sedamawathasl9162 8 месяцев назад +1

      Sira ktawa

    • @Sheharaalwis242
      @Sheharaalwis242 8 месяцев назад

      ඩොලර් එකේ අඩු වීමේ ආර්ථික වාසිය තාම ජනතාවට දීලා නැත්තේ රටේ විදේශ සංචිත ප්‍රමාණය වැඩි කරගන්න ඕන නිසා.විදේශ සංචිත ඩොලර් බිලියන 5 ට වඩා වැඩි වුණාට පස්සේ අනිවාර්යෙන්ම ආර්ථික වාසියක් ජනතාවට ලැබෙනවා

  • @chinthanagunawardhana8798
    @chinthanagunawardhana8798 8 месяцев назад +27

    ඩොලරය අඩුවීමත් සමග ඒ ප්‍රතිලාභ ජනතාව අතරට ගිහින් නෑ.

    • @arunalokuge1595
      @arunalokuge1595 8 месяцев назад +1

      ජනතාව...? කව්ද ඒ ??

    • @ravindraoss7063
      @ravindraoss7063 8 месяцев назад +1

      ​@@arunalokuge1595 kawda bun UBA buruwek 🐂

  • @chandanaanildissanayake7603
    @chandanaanildissanayake7603 8 месяцев назад +2

    👍👍

  • @sdvlog69
    @sdvlog69 8 месяцев назад +61

    පල්ලමේ වැටෙන්න යන වාහනය වටේට ඉන්න අය උඩට තල්ලු කරද්දී, AC දාල ඇතුළේ ඉන්න උන් හොඳටම fun ගන්නවා.

    • @helapura-3833
      @helapura-3833 8 месяцев назад +7

      පල්ලමේ වැටිලා නතර කරගත්ත වාහනේ ආපහු උඩට යනකොට ac දාගෙන යන්න හදනවා .හැබැයි වාහනේ තවමත් අබලම්

    • @sameerauoc
      @sameerauoc 8 месяцев назад

      This is the best 😂

    • @SarathKumara-k6m
      @SarathKumara-k6m 8 месяцев назад +2

      පල්ලමේ වැටුන වාහනය තමයි නවත්තලා තියෙන්නේ.තවත් ප්‍රපාතයට යනකම් බලන් හිටියාට වැඩක් නැහැ.

  • @rasikakumaranayake5720
    @rasikakumaranayake5720 8 месяцев назад +3

    අධිපතිතුමා කියන විදිහට මහජනතාවට වෙනත් ආයෝජන අවස්ථා රට තුල තිබිය යුතුයි .එය ඉතා වැදගත් අදහසක්. ඒ අනුව නොයෙකුත් වගාවන් සඳහා ආයෝජන අවස්ථා ප්‍රචාරය වෙමින් පවතිනවා . මේවායේ සුරක්ෂිත තාවය කෙසේද ?වගාවන් හි අයෝජනයේ විශ්වාසය තහවුරු කරගන්නේ කෙසේද ?

    • @arunalokuge1595
      @arunalokuge1595 8 месяцев назад

      ඩඩ්ලිගෙන් තමයි අහන්න වෙන්නෙ 😇!

  • @bandaraarambepola4361
    @bandaraarambepola4361 8 месяцев назад +22

    මොකද අච්චර ලොකුවට පඩිය වැඩිකරගත්තෙ කියහල අහුවනම් තමයි හොද

  • @chamarajayakody542
    @chamarajayakody542 8 месяцев назад +30

    එතුමන්ලගේ උන්ගේ විතරක් අසිමිතව පඩි වැඩි කරගත්ත එකත් ඇහුවනම්

  • @sameeradesilva7972
    @sameeradesilva7972 8 месяцев назад +2

    Please Bring Down US Dollar rate that’s Best way price reduction Goods please

  • @sandramalkan1945
    @sandramalkan1945 8 месяцев назад +1

    What u understand from this discussion for the Fd accounts holders are the big looser. Next 2 years he wants the Fd rates bring down to 5 percent . Thanks Jayanatha sir .

  • @winteriscoming9408
    @winteriscoming9408 8 месяцев назад +14

    වැදගත් සාකච්චාවක් ඔබතුමාට ස්ත්තුති රට කියුබාවක්‍,වෙනුසිලියක් වෙන්න දුන්නැති එකට

    • @anilliyanage1505
      @anilliyanage1505 8 месяцев назад +3

      කියුබාවට, වෙනිසියුලාවට ඇමරිකන් ආර්ථික සම්බාධක තියෙනබව දන්නවද?
      හොඳයි කියන්නෙ ණය ආපසු නොගෙවා බංකොලොත් තත්වයේම ඉන්න නිසා නේද?

    • @chathurangajayanath5225
      @chathurangajayanath5225 8 месяцев назад +2

      ​@@anilliyanage1505aparade iskole giye. Moda jeppo 😂

    • @winteriscoming9408
      @winteriscoming9408 8 месяцев назад

      @@anilliyanage1505 කියුබාව ගැනත් දන්නවා වෙනුසිලියාව ගැනත් දන්නවා ඇමරිකන් සම්බාදක ගැනත් දන්නවා. ලංකාවේ ණය reschedule කරන එක ගැනත් දන්නවා imf ලොන් එක ගැනත් දන්නවා ජනපිය තිරන අරගෙන රටට ඇරගත්ත හැටිත් දන්නවා. දැන් තියන ජනපිය කටින් බතල හිටවන ගොන් කතා කියකිය රට වටේ යන වුන් ගැනත් දන්නවා. ජනපිය තිරන වලට වැඩ නොකර බැනුම් අහා අහා රටට වැඩකරන පකෂ විපකෂ රාජ්‍ය නිලධාරින් ගැනත් දනනවා මහත්තයො

  • @stevvic
    @stevvic 8 месяцев назад +4

    As a layman we note that it’s the fact the CBSL is trying to bring the interest rates to a single digit while penalising the public to withstand paying higher taxes to boost their salaries to SIX OR TEN digits at the public expenses 😅😂

  • @DammikaHerath
    @DammikaHerath 8 месяцев назад +2

    The problem here is what ever said and done, avarage person do not feel any positive development yet. May be the tools they use have little impact or no impact.. If now inflation is curbed, but curbed at higher level.. For example prices of commodities increased by three times when it was 70%...inflation, but they have curbed it from there and already settled prices at its highest... So now even it is 1% ppl still have issue of affording, even most essendial commodities.. There is something serious happening but these indicators cannot answer... Most shamely CBSL have increased their own salaries to face it but not for avarage person, also they have shamelessly getting higher interest rates for the EPF yet ours are at 9%...

  • @RuwanSusantha-ip7nh
    @RuwanSusantha-ip7nh 8 месяцев назад +2

    🔥🔥🔥🔥🔥🔥🔥

  • @judehiroshi3677
    @judehiroshi3677 8 месяцев назад +1

    👍👍🙏

  • @سارهالعنزي-ض2س
    @سارهالعنزي-ض2س 7 месяцев назад

    මුන පරහැත්ත අපේදුක ගැන කිසිම දුක්ක නැහැමුනට පරනමි හැතක්

  • @farhanmohamed979
    @farhanmohamed979 8 месяцев назад +1

    sanchitha godanaganawanam 200 aduwenda deela miladila gaththanam wadipura dolar sanchitha wedi karanna puluwanne...😊

    • @Sheharaalwis242
      @Sheharaalwis242 8 месяцев назад +2

      එක පාරම ඩොලර් එක 200 උනොත් ඒක ආර්ථිකයට දරාගන්න බැරි කම්පනයක් වෙනවා..ඒකයි ක්‍රමානුකූලව ටික ටික ඩොලර් එකේ අගය අඩු කරන්නේ

  • @manelchandrasekara5876
    @manelchandrasekara5876 8 месяцев назад +2

    EPF/ETF, ,Gratuity වලට හම්බවෙන මුදල් , FD දාලා පවුල ගෙනිච්චේ FD සදහා හොද පොලියක් දුන්න නිසා. නමුත් දැන් පොලිය අඩුකරාම තැන්පත් කරුවන්ට ජීවත් වෙන්න අමාරුයි .ජ්‍යෙෂ්ඨ පුරවැසියන් ගැන මීට වඩා සාධාරණ පොලියක් ලබාදිය යුතුයි.

  • @ambikaperera219
    @ambikaperera219 8 месяцев назад +1

    Please arrange the senior citizens scheme back

  • @Muthuruwan-b1j
    @Muthuruwan-b1j 7 месяцев назад

    sir. Vega triweel aka gana wistharayak genna.

  • @dilanmihiranga1390
    @dilanmihiranga1390 8 месяцев назад +1

    ❤️❤️

  • @samanthaovitigala7751
    @samanthaovitigala7751 8 месяцев назад +2

    ණයක් ලබා ගැනීමේදී ඇපකරයක් තැබිය යුතුද ? එසේ වියයුතු නම් පොලී අනුපාත 0% වුනත් ඵලක් නොවේ .

    • @lakshanperera4933
      @lakshanperera4933 8 месяцев назад +1

      😂 ඇයි ණය අරන් පොලු තියන්නද කල්පනාව... මේක ලංකාව...

  • @123thruth
    @123thruth 8 месяцев назад +1

    👍

  • @ishuperera6888
    @ishuperera6888 8 месяцев назад +3

    Malli ma horunwa genalla ubala apita athal denna epa ban. Mun kochchara kalayak Central bank eka kewada?

  • @SaimanKal-o7g
    @SaimanKal-o7g 8 месяцев назад +8

    කිසිම කාලෙක රනිල්ට රට හදන්න දුන්නේ නැහැ. හදාගෙන එද්දී මොකෙක් හරි ගොනෙක්ට බලය දෙනවා. මේ පාරත් එතුමාට එක කරන්න යන්නේ ලංකාවේ ගොන්නු ටික. අවාසනාව ලංකාවේ.

    • @Chamaralakshan-ig7bb
      @Chamaralakshan-ig7bb 7 месяцев назад

      Sathika aththa..aye anurawa genalla gota 2bala yanna puluwan.

  • @Chathumax481
    @Chathumax481 8 месяцев назад +1

  • @ChamaraSanjeewa-r9q
    @ChamaraSanjeewa-r9q 8 месяцев назад +1

    අනිත් රටවල් රටේ ජනතාව ගැන හිතුවට ලංකාවෙ රජය රටේ ජනතාව ගැන හිතුවෙ නෑ උද්දමනය 1% ක් කීවට තුන් වේල කාපු මිනිස්සු දැන් කන්නෙ එක වේලයි..මුං කොහම ගනනය කරනවද මන්දා මේවා😮

  • @SarathKumara-k6m
    @SarathKumara-k6m 8 месяцев назад +2

    හොඳ පැහැදිලි කිරීමක්....

  • @mahendrafdo
    @mahendrafdo 8 месяцев назад +3

    Patta baila vitarai rate badu okkoma patta ganam e unata uddamayala pahalalu

  • @anilliyanage1505
    @anilliyanage1505 8 месяцев назад +2

    පොලී අනුපාතය වැඩියි කියන්නේ උද්ධමනය තිබෙනවා කියන එකයි කියලා එයාම කියනවා. අනිත් පැත්තට කියනවා උද්ධමනය පාලනය කරාලු.
    හොරා කාපුවා, බදු පොලු තියපුවා ආර්ථිකයට බලපාන්නෙ නැත්ද? ඒවා අය කරගන්නේ නැත්ද?

  • @Jayasinghe46
    @Jayasinghe46 8 месяцев назад +1

    මහා බැංකුවට කඩේ යමක්. 😂

  • @dilanariyarathna798
    @dilanariyarathna798 8 месяцев назад +34

    කන්න නෑ බොන්න නෑ අත්‍යවශ්‍ය කෑම ටික නෑ ඩොලර් එක අඩු වෙනවා යකෝ අඩු වෙනවා නම් කෑමත් අඩු කරපල්ලා මිනිස්සුන්ට ජීවත් වෙන්න

    • @CharithWickramasinghe-rd2pn
      @CharithWickramasinghe-rd2pn 8 месяцев назад +1

      Ehema kamathi nee ne me Mandalal mahattaya

    • @nalinbandara1331
      @nalinbandara1331 8 месяцев назад

      පට්ට පල් බොරු කියනවා මු

    • @prasanna-dl2qw
      @prasanna-dl2qw 8 месяцев назад

      Muge Paso lak7 lak 15 keregene pal hore

    • @bartholameuz
      @bartholameuz 8 месяцев назад +1

      ඔක්කොම බොරුකාරයෝ

  • @pathmasiripanditharathna2480
    @pathmasiripanditharathna2480 8 месяцев назад +1

    වාහන ආනයනය කිරීම ගැනත් අහන්න...

  • @thiliniharshika2278
    @thiliniharshika2278 8 месяцев назад +2

    NSB එකෙ පොලි අනුපාතය අඩු වෙලා නැත

  • @mohamedfahim5757
    @mohamedfahim5757 8 месяцев назад +1

    Polotical agenda in country people also suffer and who is working in abroad they also suffer . Because of the dollar rate is going down 😢

  • @arunalokuge1595
    @arunalokuge1595 8 месяцев назад +1

    "සාමාණ්‍ය තත්වයන් යටතේත් ව්‍යාපාර ඇරෙනවා වැහෙනවා, ව්‍යාපාරයක් කරගනයන්න බැරිවෙනකොට පුළුවන් කෙනෙකුට දෙන්න ඕන."
    ඒකෙ අනිත් තේරුම දම්මික පෙරේරලා, ඩඩ්ලිලා, පොලී මුදලාලිලා, ලීසින් මුදලාලිලා, කුඩු කැසිනෝ පාතාල මුදලාලිලාට තමන්ගෙ ජීවණෝපා ව්‍යාපාරය කුණුකොල්ලෙට විකුණලා දාන්න ඕන. උන් බළවත්තු නිසා නය ගෙවා හෝ නොගෙවා ව්‍යාපාර දුවවනවා.රටේ ආර්ථික ලයිස්තු වල බංකොලොත් ව්‍යාපාර කියා දෙයක් ඉතුරුවෙන්නෙ නැහැ.
    හිටපු ව්‍යාපාර හිමියන්.....?
    අතරතුරේ
    නොමැරි මැරේ
    සියදහාස් වරේ !!
    ( පිළිතුර : පුද්ගලයින් රැකීම මහ බැංකුවේ හෝ රජයේ වගකීම නොවේ 👊🏽).
    පිළිවෙලින් ඔවුන් අංක, තමන් සහ හිතවතුන් රැකීමට බැඳී ඇත 👊🏽!!

  • @cHettiarachchi-h3l
    @cHettiarachchi-h3l Месяц назад

    අපේ රට බන්කොලොත් උනේ නැහ.බන්කොලොත් වෙන්නතිබුනෙ 88/89කාලයේදි.පාලකයො ලෝකයම රැවට්ටුව මගේ ව්ස්වාසයයි

  • @virajnilantha1043
    @virajnilantha1043 8 месяцев назад +1

    අයියෝ , මහ බැංකුවේ පියන්ලා බඳවා ගන්නෙ කොහොමද කියලා ඔයා ඇහුවේ නෑනේ

  • @DrAba-li9mq
    @DrAba-li9mq 8 месяцев назад +1

    Matgaka thikaganilla api thawama bankoloth radak. Nayagattaewa gewan nathuwa vitharak nemei gatta naya kochcharada kiyala oy elites la danneth ne
    Good governance kale indan me mathithuma indala thamai ratata mechchara sthawarayak langakale

  • @chathuradeshappriya1431
    @chathuradeshappriya1431 8 месяцев назад

    Any suggestions for payee tax payers

  • @වයිට්හැකර්
    @වයිට්හැකර් 8 месяцев назад

    ස්තුතියි ඔබතුමන්ලා දෙපලට පැහැදිලි කිරීම සැබැදිව

  • @devikaamarasooriya5390
    @devikaamarasooriya5390 8 месяцев назад +2

    We are not seen any benefits, living cost is still sky rocketing, business has dropped, huge amount to be paid as tax due to this families can’t live though they work hard earn money. But may be his company is good and he seems achieved his goals by screwing innocent lawful civilians, crazy development.

  • @mahindaguruge9926
    @mahindaguruge9926 7 месяцев назад +1

    නන්දලාල් එනකොට කියාගෙන ආව දේවල් ඉටුවෙලා නැහැ. මහජනතාව බදු බරින් මිරිකිලා. ලමයින්ට කන්න දෙන්නවත් දෙමව්පියන්ට අමාරැයි. නන්දලාල් ඇතුලු මහ බැංකුවේ අය පඩි වැඩි කර ගත්තේ ඒ නිසානේ. හැන්ද තිබෙන එකා යහම්න් බෙදා ගන්නවා. මේ මිනිහාටත් ඕන අධිපතිකම විතරයි. මෙයත් වැඩ බැරි නන්දයෙක් විතරමයි.

  • @gahasitha
    @gahasitha 8 месяцев назад +10

    මේ යකා මිනිස්සුන්ට වැඩියෙන් වැඩ කරලා වැඩියෙන් හම්බ කරගන්න කියලා මූ පඩි වැඩි කරගත්තා. මරු බඩුව.

    • @bluetoothsleepingheadphone8729
      @bluetoothsleepingheadphone8729 8 месяцев назад +3

      අපරාදෙ උබට දෙන්න තිබ්බෙ... මහ බැංකු අදිපති...😂😂😂

    • @chathurangajayanath5225
      @chathurangajayanath5225 8 месяцев назад

      Uba wage unta denawata wada me minissunta dunnata Kamak ne.

    • @gahasitha
      @gahasitha 8 месяцев назад

      @@bluetoothsleepingheadphone8729 උඹ කවුද මුගේ ?

    • @gahasitha
      @gahasitha 8 месяцев назад

      @@chathurangajayanath5225 උඹ කවුද මුගේ ?

  • @mohamedzaflanseedin6102
    @mohamedzaflanseedin6102 8 месяцев назад +3

    Munge baila gena ewuntaiy ,ewa balana ewuntai pissu….maha loku ostarla genawa, maha loku mola karayo kiwwa….ko yako diyunuwak??? Rata e wagema thamai adatath…thopi higana heththa…apita badu gahala thopi serama sura sepa widinawa apiwa badaginne thiyalai, higakanna thiyalai…hena hathama wediyan thopi seratama…

  • @JAYAKODY191
    @JAYAKODY191 8 месяцев назад +1

    200 ta yanne kohomada lankawe witarak.. Dan japane covid walata issara 103 yen dollar 1 ta . Ada yen 150k wenawa dollar 1k . Lokema dollar eka agaya ekaini erata wala mudalata anupathikawa

  • @sunildissanayake
    @sunildissanayake 8 месяцев назад +3

    We senior citizens Al the way in bad circumstances each and every side our interest rates are deeply affected our lives concern
    It’s totally damaged our FD income over roll over and over again.

  • @SathanayakeAthanayake-ql7gk
    @SathanayakeAthanayake-ql7gk 8 месяцев назад +1

    Dollar adu nam bad bill kohomada ahasata yanne

    • @helapura-3833
      @helapura-3833 8 месяцев назад

      බිස්නස් කාරයොන්ගෙන් අහන්න ඕනෙ ප්‍රශ්නයක් ඒක .. අද නිව්ස් වල තිබුණා එලවලු තොග මිල වගේ දෙගුණයක් සිල්ලර මිල වෙනවා කියලා .. ඒක ඩොලර් ප්‍රශ්නයක් නෙවෙයි ..ජාවාරම්කාර ප්‍රශ්නයක්

  • @thejaherath9665
    @thejaherath9665 8 месяцев назад +2

    Padi wadi karagaththane eyala hemin sare.Anith unta hulang.

  • @O.J.S-x4t
    @O.J.S-x4t 8 месяцев назад +1

    අම්මෝ උද්දමනය ...😂😂😂😂
    බදු ගහලා ගහලා බෙල්ල මිරිකලා ....බදු ගන්නවා.... පුදුම අතල් රටක්... ලක්ෂ ගණන් පඩි වැඩි කර ගන්න අතල් රටක්

  • @smallHead-x2q
    @smallHead-x2q 8 месяцев назад +4

    No worries let them enjoy . NEXT TIME ITS NPP GOV ... NPP JANA JAYA NIYATHI ❤

  • @samanarachchi6443
    @samanarachchi6443 8 месяцев назад +1

    Hama ekagema katee pakee kathanam thinawa, ekekuta thaama bariunaa rate pahala adaayamak thiyana minissunta kana patha sarikaraganna vidiyak hadannaa, exchange rate change wela wadak naa,minissunge adayama wadikaraganna wadapiliwalak wageema labena adayamen kala adala inna puluwan jeewithayak ratee minissunnta thiyenna oni,ohe karannee minissunge data tikata kilawala views wadikaran badagosathare ramayana kaala kanne wadee,

  • @araxhhij
    @araxhhij 8 месяцев назад +1

    Api jeewath une thanpath kala mudalata labena poliyen dannam api anathi

  • @raaajit1
    @raaajit1 8 месяцев назад +1

    ara padi vadi kragattha ekey sadacharathma ayithiya mokadda kiyala ahu ve nadda

  • @ManoriLiyanage-dz7yl
    @ManoriLiyanage-dz7yl 8 месяцев назад +1

    Oya mpnsea kiwth naya poliyaadu lara fenms.banku walinma adukata drnna

  • @dhanushkaweersekara5970
    @dhanushkaweersekara5970 7 месяцев назад +1

    රනිල්ගෙ ගොට්ටගෙ ආර්තිකේ 😂😂😂

  • @ManuraNanayakkara
    @ManuraNanayakkara 8 месяцев назад +3

    NPP රජයක් යටතේ ඕවා මුකුත් කරන්නෙ නැතුව පොලිය අඩු කරලා බඩු මිල අඩු කරලා, පඩි වැඩි කරලා, ජනතාව සුඛිත මුදිත කරන්න පුලුවන්, මහ බැංකුවෙ පඩි අඩු කරලා, රාජපක්ෂලා හොරකම් කරපු සල්ලි ගෙනල්ලා, රට ඉන්න දේශප්‍රේමීන්ගෙන් මාසෙකට 500$ ගාන්නෙ ගෙනල්ලා වියදම් පියවන්න පුලුවන්

    • @Chamaralakshan-ig7bb
      @Chamaralakshan-ig7bb 7 месяцев назад

      Me wage mi harakwage hithadi ratakata kelawen nathuwa thiyeyda.

  • @antoniyofernando
    @antoniyofernando 8 месяцев назад +5

    You can resign Mr Nandalal🥱🤔🤑

  • @dayadaya9833
    @dayadaya9833 8 месяцев назад

    ඩොලරය රැපියලට නෙමෙ සත 50 බැසුවත් කමක් නැ බඩු අඩුවෙනවද නැ බඩු මිල නගිනවා අැයි එ රැපියලසක්තිමත්නම් බඩු මිල අඩුවෙන්න එපායා
    මෙක තනිකරම පිට රට දුක්විදින ජනතාවගෙ සල්ලි මංකොල්ල කන්න කරන වැඩක් ඩොලරයට කෙලවිම

  • @GaminiKumara-es4wz
    @GaminiKumara-es4wz Месяц назад +1

    Anayana puluwan taran adu karala apanayana kaloth uddamanaya adu weela rupiyala sakthimath wela uddamanaya pahalata enawana eka karanna beri mokadha

  • @araxhhij
    @araxhhij 8 месяцев назад +3

    Api kalin. 15% gattha dan labenne 8% 7% labenne api godak prasnawalata madiwela inne.

  • @ManoriLiyanage-dz7yl
    @ManoriLiyanage-dz7yl 8 месяцев назад +1

    Ndb bankuwe17.95%gaththu naya poliya adu katanne ne

  • @systemlk622
    @systemlk622 8 месяцев назад +1

    Banku walin poliya wegen wadi karata adu karana kota hora ninde inne ay ahanna

  • @RukshanPraboda-y1f
    @RukshanPraboda-y1f 8 месяцев назад +1

    මොකක්ද මේකේ තේරුම. මේකෙන් වෙන්නේ රට ඉන්න මිනිස්සු ටික තව ටිකක් වැටෙනවා. ඩොලර් අඩු උනා කියලා බඩු මිල කිසිම වෙනසක් නෑ. වහනයක් ගන්න බැ. ගෙයක් හදා ගන්න බැ. පිස්සු වැඩ

  • @سارهالعنزي-ض2س
    @سارهالعنزي-ض2س 7 месяцев назад

    අායුබෝවන්වන වනමහත්තතමයාලා කරනතරඑමක් කරන්නමි බෝරැපටිටම හෝරැඅපි රට විරැඔ තිරේන කරලාත්යනවාසල්ලිඑවන්න නැහැකියලාමෙෙකද හෝරැඉන්ඉනනකමි රටට සාමයක්අැතිවෙින්න නැහැහිගකන්න තමයිවෙින්න්නඅනේ

  • @darkdark2003
    @darkdark2003 6 месяцев назад +1

    Muhe munaeath balanna kamti naha api

  • @dhanushkanuwantha5543
    @dhanushkanuwantha5543 8 месяцев назад

    පඩි වැඩි කර ගත්ත නේ ආතල්

  • @Bayya-ku4vf
    @Bayya-ku4vf 8 месяцев назад +1

    Sri lankan eke naya kapala dapalla bol naya widiyata, aye owa hambenne na

  • @anuradhawickramasinghe6585
    @anuradhawickramasinghe6585 8 месяцев назад +2

    200ට වැටෙන්න ගිය 😂😂

  • @ThusithKumara-n9t
    @ThusithKumara-n9t 8 месяцев назад +1

    Go home nandalal

  • @samanlbj
    @samanlbj 8 месяцев назад +1

    We as Pensioners suffer a lot due to lowering Interest rates.

  • @chandanapriyashantha3686
    @chandanapriyashantha3686 8 месяцев назад +1

    Nsb adu wela ne..

  • @Sadhana-ni1jm
    @Sadhana-ni1jm 8 месяцев назад

    6%k poli dila ekenut 5% k poliyen kapa ganna rataka e poliyen jewat wenna minissunta puluwan widiyak haduwa nam oya gahana pampori watinawa. Pensioners lagenut 5% k poliyen ganna yojana karana obala wage niladarin pensioners la gannawa wage watupak aran jewat wela pen wanna puluwan nam. Those programs are just words and have no effect on ordinary people. They all suffer by providing their hard earned cents on you officers

  • @sameerauoc
    @sameerauoc 8 месяцев назад +1

    200 ta gani Redda 😂😂😂😂😂

  • @gigis867
    @gigis867 8 месяцев назад

    මුලින්ම බදු ගෙව්න්නෙ නැති උන්ගෙන් අය කරගන්න කියන්න.පොඩි මිනිහට අරින්නෙ මෙයා.මෙතන ඇවිල්ල බයිල ගහනවා.ඕන කෙනෙක්ට පුලුවන් ආර්ථිකය අකුලල දාල උද්දමනය අඩු කරන්න.මෙයත් කරන්නෙ දේශපාලනය.

    • @SaimanKal-o7g
      @SaimanKal-o7g 8 месяцев назад

      අනේ ගොනෝ. මං එංගලන්තේ ඉංජිනේරු කෙනෙක්. රනිල් නැත්නම් වෙළහට ලංකාවේ ඔක්කොම ගෑනු ගණිකාවන් වෙලා හයිටි වගේ. ගරු කරන්න පුරුදු වෙයන් මේ වගේ වැදගත් මිනිසුන්ට.❤❤❤

  • @Susantha-q2m
    @Susantha-q2m 4 дня назад

    අපි ට tamai මු ඇරියේ

  • @chandanapriyashantha3686
    @chandanapriyashantha3686 8 месяцев назад +1

    Sansath walata deepu nayata api palida....unge poliyath apenda aya karaganne...kalkanni

  • @darkdark2003
    @darkdark2003 6 месяцев назад +1

    Konta kiyala wadk nha lajja nati aun jeevita bili ganna apu yaksayo

  • @thilinarupasinghe7968
    @thilinarupasinghe7968 8 месяцев назад

    Not stable economy,