Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
හමුවී වෙන්වී ගෙවෙනා අපෙ ඇසුරේ කෙලවර සොයලාසැනසුම උකසට හරවා මගෙ හදවත මහන්සි වෙනවාරන්හුයෙන් නුපුරුදූ හිත් නොවේනම් අපි මතූලොවට සමු දී එරෙහි වූඑකම මොහොතේ පිට වෙමූහමු වී වෙන් වී ගෙවෙනා අපෙ ඇසුරේ කෙලවර සොයලා සැනසුම උකසට හරවා මගෙ හදවත මහන්සි වෙනවා ඔබ හින්දාපුරානයේ නිරන්තරේ ඔබට හිරිහැර දිදීමම ඔබේ ඇස් වලින් දුක දොවන්නට ඇතීපඩිසන් දී කරපු පවූ අපි වෙන්වී ගිය දුරක්අදහන්නටත් බැරි තරම් සත්තයි මගේ රත්තරන්හමු වී වෙන් වී ගෙවෙනාඅපෙ ඇසුරේ කෙලවර සොයලාසැනසුම උකසට හරවා මගෙ හදවත මහන්සි වෙනවා ඔබ හින්දා....සරා සඳේ රිදී ඉරේ නැගෙන රශ්මිය වැදී ලොව අදුරේ ගිලී යාවි අවසානෙදීහැම හමුවීමක් යටින්මහ නොලැබීමක් අරන්කාලය ඉන්නවා බලන් සත්තයි මගේ රත්තරන්හමුවී වෙන් වී ගෙවෙනාඅපෙ ඇසුරේ කෙලවර සොයලාසැනසුම උකසට හරවා මගෙ හදවත මහන්සි වෙනවාරන් හුයෙන් නුපුරුදූහිත් නොවේනම් අපි මතූලොවට සමුදී එරෙහි වූඑකම මොහොතේ පිටවෙමූහමු වී වෙන්වී......
*විශ්වාසය තියන පපු ඉස්සරහ මිනිස්සු බය නැතුව ඇස් පියා ගන්නවා* ___ 🥀 ♥️ 🔐*ඒ නිසාමයි කියන්නෙ මිනිහෙක්ට ඕනි ප්‍රේමයක් ඇතුලෙ හෙන ගැහුවත් තනි නොකරන ආදරයක්....🪄 🌼 💗*
මේ සිංදුව අහද්දි කියා ගන්න බැරි තරම් දුකක් දැනේනවා ඔයාව මතක් වෙලා 🌍🥺මොන කොල්ලෙක්ටවත්,මොන කෙල්ලක්ටවත් තමන් පන වගෙ ආදරෙ කරන කෙනා නැති වෙන්න හොද නෑ . මම විදපු දුක කවුරුත්ම විදින්න හොද නෑ 🙂❤️🩹
😢😢😢😢 hmm
🥺🥀💔"
අපි. හිතනවට වඩා මේලෝකෙ. මිනිස්සු. වෙනස්. විශේෂයෙන්. අපේ. හිතේ. ඉන්න කෙනා. ❤❤❤❤❤❤❤.
හමුවී වෙන්වී ගෙවෙනා ........එකනම් මාරම සිංදුවක්..හදවතටම දැනුනා😊❤😭😔💗
~ආදරේ කියන්නෙ ලේ උනත් කිරට හරවන්න පුලුවන් උත්තරීතර හැගීමක්~...🥺 ☘️
❤
💗
තනික ඩ අ ය කෝ 😔
Inno 😢😅
Kda dekkma thyna mn 😌
Oo
@@ShashikaNiroshani-yt7wu 😊😊
❤❤❤❤❤❤❤❤❤😂😂😂,
කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නැ 🥺❤️
💍🥀💞💜.....හැම හමුවීමක් යටින්මහ නොලැබීමක් අරන්කාලය ඉන්නවා බලන්සත්තයි මගේ රත්තරන්හමු වී වෙන් වී ගෙවෙනා අපේ ඇසුරේ කෙළවර සොයලා සැනසුම උගසට හරවා මගේ හදවත මහන්සි වෙනවා ඔබ හින්දාරං හුයෙන් නුපුරුදුඑක් නොවේනම් අපි මතුලොවට සමු දී එරෙහි වූඑකම මොහොතේ පිට වෙමූවිදූ දෝණි ✍️💜
😂❤
"ජීවිතේ එක කාලෙකදී නොසෑහෙන්න දැනුන සංවාද තව කාලෙකදි හිස්වෙන එකසෑහෙන වේදනාවක්!"😟❤️
True ☹️
හමුවී වෙන්වී ගෙවෙනා අපෙ ඇසුරේ කෙලවර සොයලාසැනසුම උකසට හරවා මගෙ හදවත මහන්සි වෙනවා ඔබ හින්දා..🥺❤️🩹feel it 💔🥀
හැමෝටම ලස්සන ආදරයක් හම්බෙන්න ඕනි 🥺💖
Hum😢
@@SITHU.1850 💗👊🤗
🥺❤️
@@AshenShavidu-pl6zt ❤😇
❤❤
දුකක් නැති උනත් අහන්න ආසම සින්දුවක්... 😫💕
හිතෙ තියෙන දුක කියන සින්දුවක් මේක😢❤️😘
හැම හමුවීමක් යටින් ..මහ නොලැබීමක් අරන්..කාලය ඉන්නවා බලන් ..සත්තයි මගේ රත්තරන්... 🥺💕🖤🎧
Anee ekh...🥺❤️
🥺🖤
අනේ දෙයියනේ පපුව පැලෙන්න එනවා ඒකනම් මාරම දුක හිතෙන සින්දුවක්
මහ ගනින්...😂➰
anunge kathawalata awilla puka dennathuwa hitapan bn😅😅
ඔව් බන් මට ඇඩෙනවා😭😢
😂🙄
ඇයි ඔයා කන්තක අස්වයද 😂
නොලැබෙන බව දැන දැනත් එක හිතකට විතරක් ආදරය කරන...හිමි නොවුනත් ඒ හිතට සතුටක් විතරම පතන...ආදරය යන අකුරු හතරේ අර්ථය ලස්සනට තේරුම් ගෙන,දුක හංග ගෙන ආදරය කරන..ලස්සන හිත් කොච්චර ඇද්ද..❤️😊මගහැරුණ තැන්වලත් ආදරය තිබුනාඋතුරන්නම...;❤️🩹🥺
😢🙂👍💔
@@SujeewaHemanthi-e5w 🥺💔🥀
original song එකට වඩා slow & reverb song මාරම විදිහට හදවතට දැනෙනව ❤️😙
Hm...🥺🥺
හමුවී වෙන්වී ගෙවෙනා අපෙ ඇසුරේ කෙලවර සොයනා ...........සැනසුම උකසට හරවා මගෙ හදවත මහන්සි වෙනවා ........
සින්දුවට ආසයි එත් සැබෑව වෙනස් ආදරය ගොඩක්ට රැටවිමක් විතරයිනේ
තනි වෙන්න තනිකඩ වෙන්නම ඕනී නෑ .... 🥺🌻✨️
ඒ දවස්වල විකාර වෙච්ච සින්දු අද භාවනාවක් වගේ. මාරම හැඟීමක් එන්නෙ 💔🥺
තනිකඩ අයට ගැලපෙන සින්දුවක් 😔😔
මන් ජිවිතේ වැඩි පුරම ආදරේ කෙන අද මාව තනිකරලා ඇයි එහෙම කරේ කියල මට අහන්න පුළුවන් උනා නම් ..😭🥀
mm mtat una eya giya mwa dala adtat hetu danne na hbi moka unt eya stutin idiwi ecccchry
Ahanna epa .mokada eken oyata dara ganna amarui 😢halo
සැනසුම උගසට හරවා මගෙ හදවත මහන්සි වෙනවා ඔබ හින්දා...🥺💝
අදටත් ආසම සින්දුවක් 😢❤️🩹
අනේ මන්දා මේක අහද්දි අමුතුම Feeling එකක් දැනෙනවා......💔😊
Hum😢❤
Hamadama me sinduwa ahana mn wage aya innawada😢😢😢❤
Innw 😢
තනිකඩ නම් ne හැබැයි මන් මෙ සින්දුවට කැමති ❤❤❤
තනිකඩ උනාට මේ vibe එක පට්ට🥺❤️🥰
ජිවත් වෙන්න ආදරෙ ඔනිමද 🙂😊😊😭😭😔.
Adare onima neh eth මනුස්සයෙක්ta සැනසුම denne adare කොච්චර mahansi unath eyaw dekka gaman ewa okkoma nethi veka yano...❤😢
2024 අහන අය කෝ❤❤
Hama hamu wimak yatim maha dukakuth athi ඒක ඇත්තක් 😫❤️🩹💔
මන් වගෙ single උනොත් මේවා අහනවද 😅
Yep😌
@@Bikimax දුක තමා😒
Yep😂
@@YamunaFernando-l7h 😅😒
Ow😌
මගේ හැමදේටම මේ සින්දුව මං අහන්නෙ 😢
අපි තනි කඩයි මිත්‍රයා.....😢
me to😅
*හමුවී වෙන්වී ගෙවෙනා .....😪 *මගෙ හදවත මහන්සි වෙනවා ඔබ හින්දා..... 😰 *හැම හමුවීමක් යටින් මහ නොලැබීමක් අරම් ..... 💯
හිත නිවන්න පුළුවන් බෙහෙතක් ❤️😘💓🌸🦋
Hmmmmmm❤❤❤❤❤😊
අඩෝ මේක අහද්දි මොකක්දො වෙනවා බන්😢😢
Ow bn
හිතෙට දැනෙනවා 🥺🥺
Hmm ow 🥺❤️🩹
❤ඒපා වෙන්නෙ නැති සින්දුවක් 😢
හිත නිවනව ඒත් අතිතය මතක්වෙනකොට දුකයි 😇😖💔
ඒක හිත නිවීමක්ද හුත්තො 😂
Is it a relief ,huh?😂😅
හැම හමුවීමක් යටින් මහ නොලැබීමක් අරන් කාලය ඉන්නවා බලන් සත්තයි මගේ රත්තරන් 😭🥺W 💔😔
Eya hamba wuna mul dawase eya ekkama me song eka ahuwa.eth eya nathuwa ada mn taniyama mn me song eka ahanawa 🥺🥺🥺🥺😢
සුපිරි බන් තව එකක් ඔනෙ යළු 😢
හැම මතකයක් ම...කඳුලුවලින් බොද වෙනව. අවුරුදු ගානක් ගිහිල්ලත්..❤ තාම ජීවත් වෙන්නෙ ඒ ආදරණීය මතකය එක්ක. ඒ තරම් ලස්සන මතක ගොඩක් මට ඉතුරු කරල ඔයා මේ ලෝකෙන් යන්නම ගියා සුදූ❤😖
🥺💔
😔🥺💔
කොච්චර ඇහුවත් එපාවෙන්නැ දෙයියනේ ...❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
0:07 / 1:06 / 3:17 ඒටික වැදුනා වචන නැතිවෙන්නම🥺🥺🥺❤️
🙂 කොච්චර ඇහුවත් එපා වෙන්නෑ
hmmmm 😍😍😍😍😍
Aniwaa😢😊❤
😀😘
දුකක් ඇති උනොත් අහන්න නියම සින්දුව ❤❤❤😂
සැනසුම උකසට හරවා මගෙ හදවත මහන්සි වෙනවා ඔබ හින්දා...I felt it❤
Adare kala uparimayenmaEth awasaneta dukama uruma una 💔
හිත නිදහස් කර ගන්න අහන තවත් සින්දුවක් 🥺🫶
Avanka adaraya karana ayatama ai varadinne😔😓💔❤🔥
Early faults 😊
😭😭
*සැනසුම උකසට හරවාමගෙ හදවත මහන්සිවෙනවා ඔබ හින්දාා* 🌷🌼☁💖
මං වැඩියෙන්ම ආදරේ කරපු කෙනා මාව දාල ගියා එයාව අමතක කරන්න බෑ 😔
බැරිනම් නිකං ඉන්න අනෙහ් 😂😅
හැම හමුවීමක් යටින් මහ නොලැබීමක් අරන් කාලය ඉන්නවා බලන් 😢
කවදත් රවටන්න එපා 😢😢
එයා දුකක් දිලා ගියා වෙන කෙනෙක් පතගෙන 😢(O)
😢
❤Eya mawa dala sadahatma me loken giya 😭😭
ඇයි ඒ 🥺🥺
Aneeee🥺
Nathi unada😢
තනිකඩ නැති අය කෝ😊
Mn 😢
Api thanikadai සහෝදරයෝ ❤🤥😴
මරැ❤❤❤❤❤❤
Godak eyawa mathak venawa. marama feel ekak😔💫👍❤
ආදරේ වෙනුවෙන් හැමදේම කරපු හදවත් මොහොතකින් තනී වෙනවා❤❤
❤❤❤❤❤අනෙ හිතනිවෙන කට්ටිය මෙපත්තට
eyage wenasweema diha balagena tawat eyata adre karnawa mn 😔 e mata eyawa godak watina hinda kawadat kisi kenekta eya adre karana kenega wenasweema denenna epa eyawa oyata epa nm dala yanna wenas wena eka attatama adre kenekta dara ganna amrui
Eka aththa Kochchra adareee karath danenne naththam adareee karannna yannna epa thamanta thaman natthiwenawa hena gahala giyath daragannna puluwan tharamata hitha sakthimath karagannna jeewethe dinannna wena wikalpayak na 😔❤
මට මේ සුිංදු අහද්දි හිත රිදෙනවානේ😥💔
ඔව් අනෙ 😢😢
Thanikada nm naaaa,habai mn meeee sinduwta harima kamathiii❤❤❤❤❤❤❤❤❤❤❤❤❤😊😊😊😊
තනිකඩ අය කො❤😂❤❤❤
My favourite song 🎵 ❤️ 💕 😍 💛 💖
2:52 මේ ටිකෙ නම් 🥺🫶❤ ටික් ටොක් එකෙන් සිංදුව දැකලා ආවේ 😊
අනේ ඇයි අවන්කව ආදරෙ කරන මිනිස්සුන්ට මෙච්චරම වරදින්නේ 😖
Hm matath ahema thama ane😢
💔💔💔
@@Maheshadilrukshi-ui1ht හැම තැනම රග පෑම විතරයි 😖💔
Mmm😔💔
මටම් මේ සිංදුව අැහෙද්දි අැඩෙනවා. අතිතය අමතක කරන්න හැදුවත් එ් දේ කරන්න බැ😢😢😢😢
හරිම ලස්සන සිංදුවක් මෙකනම්❤
වෙනම feeling එකක් දැනෙන්නේ 😢
සිරාවට 😅
දුක හිතෙන වෙලාවක ඇහුවොත් ඇඩෙනවා😭😢
😪😔
සුපිරි හිතටම දැනෙනවා😢❤
පඩිසන් දී කරපු පව් අපි වෙන් වී ගිය දුරක් 🙂❤️🩹🫀
Hithata denana ekak meka❤😂😂
හිතේ තියෙන වේදනාව පොඩ්ඩක් හරි නැති කරගන්න අහන එකම සින්දුව 🥰🥰🥰🥰
මේ සිංදුව මරු මගේ දුක නැති කරනවා😔😭
Duka wadi wenawa sago😂❤😢😊
inno 🙂♥️💫
819 like eka magen ❤
❤😊
Mama chamoth❤😂😂
ඒ සිංදුව😥❤
සත්තයි මගෙ රත්තරන්😂😂❤❤❤❤❤❤❤
Hama hamu weemak yatin maha nolabimak aran kalayan innawa balan ❤😢
Harim lassanai asama song eka ❤
හමුවී වෙන්වී 🌺🌝🖤
එක් නොවෙ නම් මින් මතු 😮💨❤️🩹
හමුවී වෙන් වී ගෙවෙනා🥺😢
සසරෙ අපි හමුවෙනවා වෙන්වෙනවා 😢😢😢😢
සත්තයි මගේ රත්තරං ❤🌝
❤️
😢හමුවී වෙන්වී ගෙවෙනා 😢
රඑ
Kochchara lassana sindu thibbath ai mn mekama ahanne...🥹❤️🤗
අපිට හමුවෙන හැම කෙනාම අපි ළඟ නතර වෙන්නේ නෑ යාලුවනේ😢😢😢😢
Hm 💔🥺
Atta katava😢
Eka aththa😔❤
Ow aththatama ❤❤
ලස්සනයි අයියේ යිස්තුතියි😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊❤❤❤❤❤❤❤❤❤❤❤❤
ඇත්ත
කවුරුත් රවටන්න එපා 😭😭😭
අපිට උරුම රැවටීම තමා හලො
@DanuSadsongs-g5k හ්ම්
@DanuSadsongs-g5k 😭😭
Patta❤
හැම හමුවීමක් යටින් මහ නොලැබිමක් අරන්කාලය ඉන්නවා බලන් සත්තයි මගෙ රත්තරන් 😔💗
E vibe ekanam kiyanna ba 😢😢😢😢😢😢
හමු වී වෙන් වී ගෙවෙනා අපේ ඇසුරේ කෙල වර සොයනා..🥺❤️🩹
Parana mathaka mathak wenaw😢😕😓😓😓💔
හමු වී වෙන්වී ගෙවෙනා🥺
හමුවී වෙන්වී ගෙවෙනා අපෙ ඇසුරේ කෙලවර සොයලා
සැනසුම උකසට හරවා මගෙ හදවත මහන්සි වෙනවා
රන්හුයෙන් නුපුරුදූ හිත් නොවේනම් අපි මතූ
ලොවට සමු දී එරෙහි වූ
එකම මොහොතේ පිට වෙමූ
හමු වී වෙන් වී ගෙවෙනා අපෙ ඇසුරේ කෙලවර සොයලා සැනසුම උකසට හරවා මගෙ හදවත මහන්සි වෙනවා ඔබ හින්දා
පුරානයේ නිරන්තරේ ඔබට හිරිහැර දිදී
මම ඔබේ ඇස් වලින් දුක දොවන්නට ඇතී
පඩිසන් දී කරපු පවූ අපි වෙන්වී ගිය දුරක්
අදහන්නටත් බැරි තරම්
සත්තයි මගේ රත්තරන්
හමු වී වෙන් වී ගෙවෙනා
අපෙ ඇසුරේ කෙලවර සොයලා
සැනසුම උකසට හරවා මගෙ හදවත මහන්සි වෙනවා ඔබ හින්දා....
සරා සඳේ රිදී ඉරේ නැගෙන රශ්මිය වැදී ලොව අදුරේ ගිලී යාවි අවසානෙදී
හැම හමුවීමක් යටින්
මහ නොලැබීමක් අරන්
කාලය ඉන්නවා බලන්
සත්තයි මගේ රත්තරන්
හමුවී වෙන් වී ගෙවෙනා
අපෙ ඇසුරේ කෙලවර සොයලා
සැනසුම උකසට හරවා මගෙ හදවත මහන්සි වෙනවා
රන් හුයෙන් නුපුරුදූ
හිත් නොවේනම් අපි මතූ
ලොවට සමුදී එරෙහි වූ
එකම මොහොතේ පිටවෙමූ
හමු වී වෙන්වී......
*විශ්වාසය තියන පපු ඉස්සරහ මිනිස්සු බය නැතුව ඇස් පියා ගන්නවා* ___ 🥀 ♥️ 🔐
*ඒ නිසාමයි කියන්නෙ මිනිහෙක්ට ඕනි ප්‍රේමයක් ඇතුලෙ හෙන ගැහුවත් තනි නොකරන ආදරයක්....🪄 🌼 💗*
මේ සිංදුව අහද්දි කියා ගන්න බැරි තරම් දුකක් දැනේනවා ඔයාව මතක් වෙලා 🌍🥺
මොන කොල්ලෙක්ටවත්,
මොන කෙල්ලක්ටවත් තමන් පන වගෙ ආදරෙ කරන කෙනා නැති වෙන්න හොද නෑ . මම විදපු දුක කවුරුත්ම විදින්න හොද නෑ 🙂❤️🩹
😢😢😢😢 hmm
🥺🥀💔"
අපි. හිතනවට වඩා මේලෝකෙ. මිනිස්සු. වෙනස්. විශේෂයෙන්. අපේ. හිතේ. ඉන්න කෙනා. ❤❤❤❤❤❤❤.
හමුවී වෙන්වී ගෙවෙනා ........එකනම් මාරම සිංදුවක්..හදවතටම දැනුනා😊❤😭😔💗
~ආදරේ කියන්නෙ ලේ උනත් කිරට හරවන්න පුලුවන් උත්තරීතර හැගීමක්~...🥺 ☘️
❤
❤
❤
💗
තනික ඩ අ ය කෝ 😔
Inno 😢😅
Kda dekkma thyna mn 😌
Oo
@@ShashikaNiroshani-yt7wu 😊😊
❤❤❤❤❤❤❤❤❤😂😂😂,
කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නැ 🥺❤️
❤
💍🥀💞💜.....
හැම හමුවීමක් යටින්
මහ නොලැබීමක් අරන්
කාලය ඉන්නවා බලන්
සත්තයි මගේ රත්තරන්
හමු වී වෙන් වී ගෙවෙනා අපේ ඇසුරේ කෙළවර සොයලා සැනසුම උගසට හරවා මගේ හදවත මහන්සි වෙනවා ඔබ හින්දා
රං හුයෙන් නුපුරුදු
එක් නොවේනම් අපි මතු
ලොවට සමු දී එරෙහි වූ
එකම මොහොතේ පිට වෙමූ
විදූ දෝණි ✍️💜
😂❤
❤
"ජීවිතේ එක කාලෙකදී නොසෑහෙන්න දැනුන සංවාද
තව කාලෙකදි හිස්වෙන එක
සෑහෙන වේදනාවක්!"
😟❤️
True ☹️
හමුවී වෙන්වී ගෙවෙනා අපෙ ඇසුරේ කෙලවර සොයලා
සැනසුම උකසට හරවා මගෙ හදවත මහන්සි වෙනවා ඔබ හින්දා..🥺❤️🩹
feel it 💔🥀
හැමෝටම ලස්සන ආදරයක් හම්බෙන්න ඕනි 🥺💖
Hum😢
@@SITHU.1850 💗👊🤗
🥺❤️
@@AshenShavidu-pl6zt ❤😇
❤❤
දුකක් නැති උනත් අහන්න ආසම සින්දුවක්... 😫💕
හිතෙ තියෙන දුක කියන සින්දුවක් මේක😢❤️😘
හැම හමුවීමක් යටින් ..
මහ නොලැබීමක් අරන්..
කාලය ඉන්නවා බලන් ..
සත්තයි මගේ රත්තරන්... 🥺💕🖤🎧
🥺❤️
Anee ekh...🥺❤️
🥺🖤
අනේ දෙයියනේ පපුව පැලෙන්න එනවා ඒකනම් මාරම දුක හිතෙන සින්දුවක්
මහ ගනින්...😂➰
anunge kathawalata awilla puka dennathuwa hitapan bn😅😅
ඔව් බන් මට ඇඩෙනවා😭😢
😂🙄
ඇයි ඔයා කන්තක අස්වයද 😂
නොලැබෙන බව දැන දැනත් එක හිතකට විතරක් ආදරය කරන...
හිමි නොවුනත් ඒ හිතට සතුටක් විතරම පතන...
ආදරය යන අකුරු හතරේ අර්ථය ලස්සනට තේරුම් ගෙන,
දුක හංග ගෙන ආදරය කරන..
ලස්සන හිත් කොච්චර ඇද්ද..
❤️😊
මගහැරුණ තැන්වලත් ආදරය තිබුනා
උතුරන්නම...;❤️🩹🥺
😢🙂👍💔
@@SujeewaHemanthi-e5w 🥺💔🥀
original song එකට වඩා slow & reverb song මාරම විදිහට හදවතට දැනෙනව ❤️😙
Hm...🥺🥺
හමුවී වෙන්වී ගෙවෙනා අපෙ ඇසුරේ කෙලවර සොයනා ...........
සැනසුම උකසට හරවා මගෙ හදවත මහන්සි වෙනවා ........
සින්දුවට ආසයි එත් සැබෑව වෙනස් ආදරය ගොඩක්ට රැටවිමක් විතරයිනේ
තනි වෙන්න තනිකඩ වෙන්නම ඕනී නෑ .... 🥺🌻✨️
ඒ දවස්වල විකාර වෙච්ච සින්දු අද භාවනාවක් වගේ. මාරම හැඟීමක් එන්නෙ 💔🥺
තනිකඩ අයට ගැලපෙන සින්දුවක් 😔😔
මන් ජිවිතේ වැඩි පුරම ආදරේ කෙන අද මාව තනිකරලා ඇයි එහෙම කරේ කියල මට අහන්න පුළුවන් උනා නම් ..😭🥀
mm mtat una eya giya mwa dala adtat hetu danne na hbi moka unt eya stutin idiwi ecccchry
Ahanna epa .mokada eken oyata dara ganna amarui 😢halo
සැනසුම උගසට හරවා මගෙ හදවත මහන්සි වෙනවා ඔබ හින්දා...🥺💝
අදටත් ආසම සින්දුවක් 😢❤️🩹
අනේ මන්දා මේක අහද්දි අමුතුම Feeling එකක් දැනෙනවා......💔😊
Hum😢❤
Hamadama me sinduwa ahana mn wage aya innawada😢😢😢❤
Innw 😢
තනිකඩ නම් ne හැබැයි මන් මෙ සින්දුවට කැමති ❤❤❤
තනිකඩ උනාට මේ vibe එක පට්ට🥺❤️🥰
ජිවත් වෙන්න ආදරෙ ඔනිමද 🙂😊😊😭😭😔.
Adare onima neh eth මනුස්සයෙක්ta සැනසුම denne adare කොච්චර mahansi unath eyaw dekka gaman ewa okkoma nethi veka yano...❤😢
2024 අහන අය කෝ❤❤
Hama hamu wimak yatim maha dukakuth athi ඒක ඇත්තක් 😫❤️🩹💔
මන් වගෙ single උනොත් මේවා අහනවද 😅
Yep😌
@@Bikimax දුක තමා😒
Yep😂
@@YamunaFernando-l7h 😅😒
Ow😌
මගේ හැමදේටම මේ සින්දුව මං අහන්නෙ 😢
අපි තනි කඩයි මිත්‍රයා.....😢
me to😅
*හමුවී වෙන්වී ගෙවෙනා .....😪
*මගෙ හදවත මහන්සි වෙනවා ඔබ හින්දා..... 😰
*හැම හමුවීමක් යටින් මහ නොලැබීමක් අරම් ..... 💯
හිත නිවන්න පුළුවන් බෙහෙතක් ❤️😘💓🌸🦋
Hmmmmmm❤❤❤❤❤😊
අඩෝ මේක අහද්දි මොකක්දො වෙනවා බන්😢😢
Ow bn
හිතෙට දැනෙනවා 🥺🥺
Hmm ow 🥺❤️🩹
❤ඒපා වෙන්නෙ නැති සින්දුවක් 😢
❤
හිත නිවනව ඒත් අතිතය මතක්වෙනකොට දුකයි 😇😖💔
ඒක හිත නිවීමක්ද හුත්තො 😂
Is it a relief ,huh?😂😅
හැම හමුවීමක් යටින් මහ නොලැබීමක් අරන් කාලය ඉන්නවා බලන් සත්තයි මගේ රත්තරන් 😭🥺W 💔😔
Eya hamba wuna mul dawase eya ekkama me song eka ahuwa.eth eya nathuwa ada mn taniyama mn me song eka ahanawa 🥺🥺🥺🥺😢
සුපිරි බන් තව එකක් ඔනෙ යළු 😢
හැම මතකයක් ම...කඳුලුවලින් බොද වෙනව. අවුරුදු ගානක් ගිහිල්ලත්..❤ තාම ජීවත් වෙන්නෙ ඒ ආදරණීය මතකය එක්ක. ඒ තරම් ලස්සන මතක ගොඩක් මට ඉතුරු කරල ඔයා මේ ලෝකෙන් යන්නම ගියා සුදූ❤😖
🥺💔
😔🥺💔
🥺💔
🥺💔
කොච්චර ඇහුවත් එපාවෙන්නැ දෙයියනේ ...❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
0:07 / 1:06 / 3:17 ඒටික වැදුනා වචන නැතිවෙන්නම🥺🥺🥺❤️
🙂 කොච්චර ඇහුවත් එපා වෙන්නෑ
hmmmm 😍😍😍😍😍
Aniwaa😢😊❤
😀😘
දුකක් ඇති උනොත් අහන්න නියම සින්දුව ❤❤❤😂
සැනසුම උකසට හරවා
මගෙ හදවත මහන්සි වෙනවා
ඔබ හින්දා...
I felt it❤
Adare kala uparimayenma
Eth awasaneta dukama uruma una 💔
හිත නිදහස් කර ගන්න අහන තවත් සින්දුවක් 🥺🫶
Avanka adaraya karana ayatama ai varadinne😔😓💔❤🔥
Early faults 😊
😭😭
*සැනසුම උකසට හරවා
මගෙ හදවත මහන්සි
වෙනවා ඔබ හින්දාා* 🌷🌼☁💖
මං වැඩියෙන්ම ආදරේ කරපු කෙනා මාව දාල ගියා එයාව අමතක කරන්න බෑ 😔
බැරිනම් නිකං ඉන්න අනෙහ් 😂😅
හැම හමුවීමක් යටින් මහ නොලැබීමක් අරන් කාලය ඉන්නවා බලන් 😢
කවදත් රවටන්න එපා 😢😢
එයා දුකක් දිලා ගියා වෙන කෙනෙක් පතගෙන 😢(O)
😢
❤Eya mawa dala sadahatma me loken giya 😭😭
ඇයි ඒ 🥺🥺
Aneeee🥺
Nathi unada😢
තනිකඩ නැති අය කෝ😊
Mn 😢
Mn 😢
Api thanikadai සහෝදරයෝ ❤🤥😴
මරැ❤❤❤❤❤❤
Godak eyawa mathak venawa. marama feel ekak😔💫👍❤
ආදරේ වෙනුවෙන් හැමදේම කරපු හදවත් මොහොතකින් තනී වෙනවා❤❤
❤❤❤❤❤අනෙ හිතනිවෙන කට්ටිය මෙපත්තට
eyage wenasweema diha balagena tawat eyata adre karnawa mn 😔 e mata eyawa godak watina hinda kawadat kisi kenekta eya adre karana kenega wenasweema denenna epa eyawa oyata epa nm dala yanna wenas wena eka attatama adre kenekta dara ganna amrui
Eka aththa Kochchra adareee karath danenne naththam adareee karannna yannna epa thamanta thaman natthiwenawa hena gahala giyath daragannna puluwan tharamata hitha sakthimath karagannna jeewethe dinannna wena wikalpayak na 😔❤
මට මේ සුිංදු අහද්දි හිත රිදෙනවානේ😥💔
ඔව් අනෙ 😢😢
Thanikada nm naaaa,habai mn meeee sinduwta harima kamathiii❤❤❤❤❤❤❤❤❤❤❤❤❤😊😊😊😊
තනිකඩ අය කො❤😂❤❤❤
❤❤
My favourite song 🎵 ❤️ 💕 😍 💛 💖
2:52 මේ ටිකෙ නම් 🥺🫶❤ ටික් ටොක් එකෙන් සිංදුව දැකලා ආවේ 😊
අනේ ඇයි අවන්කව ආදරෙ කරන මිනිස්සුන්ට මෙච්චරම වරදින්නේ 😖
Hm matath ahema thama ane😢
💔💔💔
@@Maheshadilrukshi-ui1ht හැම තැනම රග පෑම විතරයි 😖💔
Mmm😔💔
මටම් මේ සිංදුව අැහෙද්දි අැඩෙනවා. අතිතය අමතක කරන්න හැදුවත් එ් දේ කරන්න බැ😢😢😢😢
හරිම ලස්සන සිංදුවක් මෙකනම්❤
❤
වෙනම feeling එකක් දැනෙන්නේ 😢
සිරාවට 😅
දුක හිතෙන වෙලාවක ඇහුවොත් ඇඩෙනවා😭😢
😪😔
සුපිරි හිතටම දැනෙනවා😢❤
පඩිසන් දී කරපු පව් අපි වෙන් වී ගිය දුරක් 🙂❤️🩹🫀
Hithata denana ekak meka❤😂😂
හිතේ තියෙන වේදනාව පොඩ්ඩක් හරි නැති කරගන්න අහන එකම සින්දුව 🥰🥰🥰🥰
මේ සිංදුව මරු මගේ දුක නැති කරනවා😔😭
Duka wadi wenawa sago😂❤😢😊
inno 🙂♥️💫
819 like eka magen ❤
❤😊
Mama chamoth❤😂😂
ඒ සිංදුව😥❤
සත්තයි මගෙ රත්තරන්😂😂❤❤❤❤❤❤❤
Hama hamu weemak yatin maha nolabimak aran kalayan innawa balan ❤😢
Harim lassanai asama song eka ❤
හමුවී වෙන්වී 🌺🌝🖤
එක් නොවෙ නම් මින් මතු 😮💨❤️🩹
හමුවී වෙන් වී ගෙවෙනා🥺😢
සසරෙ අපි හමුවෙනවා වෙන්වෙනවා 😢😢😢😢
සත්තයි මගේ රත්තරං ❤🌝
❤️
😢හමුවී වෙන්වී ගෙවෙනා 😢
රඑ
Kochchara lassana sindu thibbath ai mn mekama ahanne...🥹❤️🤗
අපිට හමුවෙන හැම කෙනාම අපි ළඟ නතර වෙන්නේ නෑ යාලුවනේ😢😢😢😢
Hm 💔🥺
Atta katava😢
Eka aththa😔❤
Ow aththatama ❤❤
ලස්සනයි අයියේ යිස්තුතියි😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊
❤❤❤❤❤❤❤❤❤❤❤❤
ඇත්ත
කවුරුත් රවටන්න එපා 😭😭😭
අපිට උරුම රැවටීම තමා හලො
@DanuSadsongs-g5k හ්ම්
@DanuSadsongs-g5k 😭😭
Patta❤
හැම හමුවීමක් යටින් මහ නොලැබිමක් අරන්
කාලය ඉන්නවා බලන් සත්තයි මගෙ රත්තරන් 😔💗
E vibe ekanam kiyanna ba 😢😢😢😢😢😢
හමු වී වෙන් වී ගෙවෙනා අපේ ඇසුරේ කෙල වර සොයනා..🥺❤️🩹
Parana mathaka mathak wenaw😢😕😓😓😓💔
හමු වී වෙන්වී ගෙවෙනා🥺