Doctor mata kalin egata rasnayak denuna den auruddakata witara kalin.passe le ekk check karala balala kiwa le eka hodai kiyl...gestic walata beheth dhunna. eth den den ugura padanakota le suwalpayak pita wenawa....thawa kalante wage deparak heduna.es malanikai wage.niyapothu wala kalu pata iri thiynw.......doctor mata cencer ekkda? Plz r karanna doctor. Godak pin
Doctor mata tairoxcin tiyanna.. bahat bonava hatiya tibba..akata mama bhath biuva .mata ugura hiravanava..ball kana nikana n hira karala vaga..ugura yamak hira vala vaga..sama anava..akata visadumak danna please 🙏
Godak pahadiliy..mage katahada korona hadunata pasee wenas una.. Habai apahu hari giya.. Dan auruddakata passe mata una hadila asaneepa unama apahu katahada wenas wela.. Ane doctor man katada pennana oni..
ගොඩක් වටින වැඩසටහනක්
❤
Great work Dr.Melan...!!
thanks dr Rasanjalee
ඉතාමත්ම වටිනා මාතෘකාවක්...
ගොඩාක් ස්තුතියි doctor දැනුවත් karata 🙏 thanku
හරිම පැහැදිලියි.thank you doctor❤❤❤❤
Pehediliwa kiyala denawa thanks obathumatA.
Thanks doctor..
Thanks so much
Thyroid pilika walara beheth karanakota konde yanawada
thairoid pilika suwakala hekida
Godak watinWa doctor.....
Thanks doctors
Meka supiri mchn 👌👌
Thank you sir
Doctor thairokshin adu vima gana vistarayak karanna
Godak wadagath..🙏
Jaffna med❤
Doctor mata kalin egata rasnayak denuna den auruddakata witara kalin.passe le ekk check karala balala kiwa le eka hodai kiyl...gestic walata beheth dhunna. eth den den ugura padanakota le suwalpayak pita wenawa....thawa kalante wage deparak heduna.es malanikai wage.niyapothu wala kalu pata iri thiynw.......doctor mata cencer ekkda? Plz r karanna doctor. Godak pin
Thx "dr
Tiroid pilika suva karanna baida
Stage එක මත තීරනය වෙයි
වැදගත් වීඩියෝ එකක් 😇
Doctor මගේ දුවගෙ වයස අවුරුදු 24 ක් වෙනවා.එයාට අවුරුදු 10 ඉදලම වගේ බෙල්ල ටිකක් ඉදිරියට නෙරල වගේ මහතයි.මීට අවුරුදු තුනකට කලින් scan කලා.තයිරොයිඩ් ග්රන්තියේ ඉදිමුමක් තියෙනව කිවුවා.බෙහෙත් දුන්නෙ නැහැ.ආයෙම අවුරුද්දකින් scan කලා.ඒකෙදි nodule එකක් තියෙනවා කියල needle test එකක් කලා.ඒකත් normal.ඊට අවුරුද්දකට පස්සෙ ආයෙම scan කලා.කලින් තිබුන nodule එක ඒ ප්රමානයෙන්ම තවම තියෙනවා කිවුවා.තයිරොක්සින් පෙති දුන්නා මාස දෙකකට බොන්න.ආයෙම මාස හයකින් scan කරගන්න කිවුවා.සමහර විට ඒ අතර nodule එක දියවෙලා යන්න පුලුවන් කියල කිවුවා.එහෙම වෙන්න පුලුවන්ද doctor.අනේ මට ටිකක් පැහැදිලි කරන්න ලුලුවන්ද doctor
Dr.FNAC ekak kochchara kaleta passeda k oni eka parak karata passe
Doctor bella depatte wasa gatiti idimila akparak sema nisa kiwa dan gastraitis kiyanwa meka hena prasnayk doctor
Doctor mata tairoxcin tiyanna.. bahat bonava hatiya tibba..akata mama bhath biuva .mata ugura hiravanava..ball kana nikana n hira karala vaga..ugura yamak hira vala vaga..sama anava..akata visadumak danna please 🙏
Endoscopy පරීක්ෂාවක් කර ගත යිතුයි
Dr scan welin tr4 kiyala kiywe tr4 sure cancer dhaa?
Godak pahadiliy..mage katahada korona hadunata pasee wenas una.. Habai apahu hari giya.. Dan auruddakata passe mata una hadila asaneepa unama apahu katahada wenas wela.. Ane doctor man katada pennana oni..
Ma pilika sathkam ho tiroxcing sathkam rajaya hoshpital valin karanavada doctor
ඔව්ව්
Sir chenal karanne koheda
අනෙ මටත් දෙයක් කන්න බැ වතුර ටිකක් බොන්න බැ උගුරෙන් පහලට යන්නෙ ඇ උගුරෙට අත දාලා වමනෙ දාන්න ඔන නැත්නම් හුස්ම ගන්න බැ මෙක හෙතුව දන්න කෙනෙක් කියන්නකො😢😢😢
Behet viddaha c vitaming biuwa passehe mama ehen awa denata aurudu 15 wak vitara wenawa ea mokakda docta
Dr එලියට නොපෙනෙන තයිරොක්සීන් ඌණතාවය ගැන පැහැදි කිරිමක් කරන්න පුලුවන්ද
Doctor eka parak tablet eka dalath scan eken passe aye cancer eka thiyenava kiyanava nam. Aye lunu noka month ekak idala mula idan beheth karanna oneda?? Please reply me. 🙏
Hodata..pehediliwa..kiyanawa..budusaranai
🙏🙏❤
Docta mage denata aurudu 15.kata kaling belle punch getettak matu una hospital gihing pennuwa kiuwa oparesan karanna one kiyala passeh ea getette tibuna serawa lee jeck karala mata behet dunna bonna mash.dekakvitara dawasa gane behetak viddah behet 40ha
Oyai getitta tibba udinda pallamanda
Godak hodai
Doctor මං මේකට ඔබතුමාගෙන් පිළිතුරක් බලාපොරොත්තු වෙනව
මගේ බෙල්ලෙ අවුරුදු ගානකට කලින් වතුර බිබිලක් වගේ ආව.තයිරොග්සින් නෝමල්.දැන් ආයෙ මට හිතෙනව operation කරගන්න.එතකොට කතා කරන්න බැරි වෙනවද?
මට අවුරුදු 28යි.පිළිකා තත්ත්වයක් උනොත් ලංකාවේ ඒක හොද කරන්න පුළුවන් ද?මට කියන්නකො
Obe hithu manapeta o
Operations karanna baha
FNAC ekak magin haduna gata haki
සර් මට කාරුණිකව පිළිතුරක් ලබා දෙන්න. මගේ තයොරොයිඩ් ග්රන්ථියේ එක් පැත්තක ඉදමීමක් තියනවා. ඒක අයින් කරන්න කියලා දිනයක් දුන්නා. තව සතියයි තියෙන්නෙ ඔපරේශන් එකට. මට දැන ගන්න ඕනි තයිරොයිඩ් ග්රන්ථියේ එක පැත්තක් පමණක් ඉවත් කිරීමේදි රෝගියාගේ කටහඩට බලපෑමක් සිද්ද වෙන්න පුළුවන් ද කියලා
එහෙම වීමට ඉඩකඩ බොහොම අඩුයි
ඩොක්ට, මගෙ තය්රොඉඩ් ඉදිමුමක්නිසා ඔපරේශන් එක කලා හුගකාලෙකට ඉස්සර.දැන් මම අවුරුදු හැටක කාන්තාවක්.මගේ කටහඬ ඔපරේශන් එකෙන් පස්සෙ වෙනස් උනා.මම ගුරුවරියක් වෙලා දුශ්කර හිටි නිසා තය්රොක්සීන් ගන්න බැරි උනා ඔඅරේශන් එකෙන් පස්සෙ දැන් මට නොයෙකුත් අමාරුකම් සහ හම වියලීම වගේ ආබාධ ඇතිවෙලා තියනව.මම මොකද කල යුත්තෙ...කරුණා කර පහදා දෙන්න.
🎉
Godk phdili
❤️
Nom danna
පිලිකා සයිල දෙක තුනක් තිබ්බ කිවුවා.ඒ ගැටිත්තේ
Den kohoada Leda tatwe
Doctor bella depatte wasa gatiti idimila akparak sema nisa kiwa dan gastraitis kiyanwa meka hena prasnayk doctor