Mamath e athdekima widala thiyenawa. Man ethulu thawa kipa denek. E hada wedanawakin kediri gana hadak neda. Api e hadata kiyanne BODILIMA ke gahana hada kiyala. Ekata hethuwakuth thiyenawa. E hada godak lan wenne pirimi ayata. E gena godak athdekim thiyenawa mata kiyanna. Oya msg ekak dennako kiyanna e athdekim
කඳවුරු රාත්‍රියේ සිදුවූ සිදුවීම අතිශයෝක්තියෙන් තොරව සිදුවූ සත්‍ය සිදුවීම මෙහි විස්තර කර ඇති අතර එය සතෙකුගේ හඬක්ද , වෙනත් බලවේගයක්ද හරියටම කීමට නොහැකි නමුත් එම ශබ්දය මින් පෙර මාගේ කන නොවැකුණු හඬකි ,
පාන්දර 1 ට පමණ ගම දෙසින් ඇසුණු බල්ලන්ගේ බිරුම් හඬකින් අවදි වූ මා නැවත අඩ නින්දේ පසුවෙද්දී Millennium Point එක දෙසින් පාන්දර තුනට පමණ මුලින්ම ඇසුණු ශබ්දයක් නිසා මම අවදිවූයේ උඩබිම බලාගෙනය.එම ශබ්දය හිතා ගත නොහැකි වේගයකින් මගෙ කඳවුරු බිම වෙත ලං වූයේ හිත තිගැස්සීමට කාරණා පසක් කරමින්ය ,
වන අලි බහුලව ගැවසෙන මම ඉසව්වේ , මා බෙහෙවින්ම බියට පත්වූයේ එය අලියෙකුගේ කුංචනාදයක්ද යන්න හරියට කීමට නොහැකි නිසා නමුත් එසේ අලියෙකුට ශබ්ද කිරීමට නොහැකි බව සිතුණා සේම අලියෙකුට එතරම් වේගයකින් කඳු මුදුනක සිට පහතට ගමන් කිරීමට නොහැකි තරම් එය වේගවත් වූ නිසා හිතේ දෙගිඩියාව දෙගුණ තෙගුණ වූයේය.
අලියෙකු වූවහොත් අසළ ඇති අට්ටාලයට රිංගා ගැනීමට පහසු වන පරිදි කුඩාරමේ දොර සෙමින් අරිනවාත් සමඟම ඈතින් කුඩා ආලෝකයක් දිස් වූයේ කතරගම වැඩිහිටිකන්දේ ආලෝකය බව මට වැටහුණි , ශබ්දය කුමක්ද කියා හරි හැටි නොදන්නා නිසාම අතේ තිබුණි පිහිය දැඩිව අල්ලාගත් මා අට්ටාලය වෙත යෑමට සූදානමින් සිටින අතර ,පසුව බුදුගුණ සිහිකරමින් මා කර ඇති පිං සියල්ලම කතරගම දෙවියන්ට අනුමෝදන් කර බුදුගුණ සිහි කරමින් ප්‍රාර්ථනාවක් කල අතර ඉන් මොහොතකට පසුව, කූඩාරම අසලින් ඇසුණු ශබ්දය ක්ෂ්ණිකවම ගම දෙසින් ඇසෙන්නට වූයේ මා කල ප්‍රාර්තනය සඵල බව සනාථ කරමිනි.
අපහසු කාල හෝරාවකින් පසු හිමිදිරියේ එළියට ඇවිද මා වට පිට පරික්ෂා කර බැලුවේ අලින්ගේ සලකුණු තිබේදැයි බැලීමටයි, එහි කිසිවක් නොතිබුණු අතර ගමේ මිනිසුන් උදෑසන තේ දළු නෙළීමට යන අතර මෙම විස්තරය ඔවුන්ට පවසන විටම ඔවුන් පෙරලා මගෙන් ඇසුවේ පාන්දර 1 ට විතර බල්ලන් බිරුවාද කියාය, මගේ පිළිතුර ඔව් වනවාත් සමඟම ඔවුන් ගමේ මීට පෙර සිදුවූ යම් සිදුවීම් කිහිපයක් මා හට පැවසූ අතර මින් පෙර කවුරුත් මෙම ස්ථානයේ තනිවම රැය පහන් නොකර ඇති බව කීවේය,
විශ්වාසයන් හා විද්‍යාව අතර මා දෝළනය වන්නට වූයේ රාත්‍රියේදී මා විසින් පටිගත කරන ලද හඬ පට එම මිනිසුන්ට පෙන්වීමට යාමේදී ඒවා කිසිවක් නොමැති බව මා දුටු විටය , සමහර විට රාත්‍රියේ ඇතිවූ කලබල බව නිසා ඒවා සුරැකීමට මා අපොහොසත් වන්නට ඇති බව සිතා කැමරාවද පරීක්ෂා කිරීමට යාමේදී එහි ඇති මතක පටයෙහි දෝෂයක් පෙන්නුම් කර අතර ගලවා එය නැවත දැමූවත් එය ක්‍රියාකාරී තත්වයේ නොතිබුණි ,සමහර විට එයද තාක්ෂණික දෝෂයක් නිසා සිදුවන්නට ඇතිය.
කෙසේ වෙතත් විශ්වාස කිරීමට හෝ පිළිගැනීමට නොයන්න, හේතුව නම් මා හට ඇත්තේ මා අත්විඳි අත්දැකීම පමණක් වන අතර මෙය මාගේ පළමු අත්දැකීමද නොවන බව කිව යුතු අතර මීට පෙර මීට වඩා යම් සිදුවීම් සිදුවූවාත් මා පවසා නැත, ඔබගේ දැඩි ඉල්ලීම නිසා මෙම සිදුවීම මෙසේ ගෙන ආ අතර මෙහි අතිශයෝක්තියක් නොමැති අතර මටද තවමත් මෙය ගැටළුවකි. එබැවින් තීරණ වලට නොයන්න මෙය මා විඳි අත්දැකීමක් පමණි .
ස්තූතියි 🙏❤💙🍃
Mamath e athdekima widala thiyenawa. Man ethulu thawa kipa denek. E hada wedanawakin kediri gana hadak neda. Api e hadata kiyanne BODILIMA ke gahana hada kiyala. Ekata hethuwakuth thiyenawa. E hada godak lan wenne pirimi ayata. E gena godak athdekim thiyenawa mata kiyanna. Oya msg ekak dennako kiyanna e athdekim
වීඩියෝ එක බැලුවටත් වැඩිය මේක කියවද්දින් ඇත්තටම ඇගේ හිරිගඩු පිපුනා කියහංකෝ 😱
අන්න හරි Solo hiker. මම හිතන විදිහට විද්‍යාවේ දියුණුවත් සමඟ මිනිසුන්ට අමතක වූ දැ බොහෝමයි.
බුදුන් වහන්සේ ජීවමානව වැඩසිටින දවසේ මේ වගේ සිද්දියක් උනා. ඒ නිසා බුදුරදුන් කරණීය මෙත්ත සූත්‍රය දේශනා කර සිටියා. එයින් සියලු සත්වයින්ට මෛත්‍රිය පැතිර වීමයි සිද්ධවෙන්නේ.
ඔයාට පුලුවන්නම් Solo camping කරද්දි සියලු සත්වයන් කෙරෙහි මෛත්‍රිය සිත වඩන්න බොහො ආනිශංස තියනවා. ඉන් කීපයක්නම්,
එක තැනක කියනවා,
මනුස්සානම් පියෝ හෝති
( මනුස්සයන්ට ප්‍රිය වෙනවා)
අමනුස්සානම් පියො හෝති
(අමනුස්සයන්ට පියවෙනවා)
දේවතා රක්ඛන්ති
(දෙවියන් විසින් ආරක්ෂා කරනවා)
දැන හෝ නොදැන ම මෛත්‍රිය වැඩීම තුළින් ආරක්ෂා වීමයි සිදුවුණේ .
ඒ නිසා පුලුවන්නම් සියලු සත්වයින්ට මෛත්‍රිය වඩන්න.
A small incident that proved that the Dharma is true🤞
@@banukadilshara9089 බොහොම ස්තූතියි මේ Comment එකට වනවාසීව වැඩසිටින ස්වාමීන් වහන්සේලාගේ අත්දැකීම් බොහොමයි මේ සම්බන්දව සහ දේශනාවේ ඒ සියළු දේට පිළියම්ද සඳහන් වෙනවා , මමත් කරපු පින් සියල්ලම අනුමෝදන් කරලා ආවේ 🙏
පරණ ඒවා ටිකත් කියන්නකො
කරන දෙයක් පරිස්සමින් අයියෙ. කොහොමත් කරදරයක් වෙන්නෙ නෑ අයියෙ. ඔයා වැරැද්දක් නෙවෙයිනෙ කරන්නෙ. ඔයාගෙ වීඩියෝ නිසා අපිත් සතුටු වෙනවනෙ. ඒ කරන පිනම ඇති අයියට මුකුත් කරදරයක් නොවෙන්න. බුදු සරණයි අයියෙ.❤️
බුදුසරණයි නංගි ❤🍃💙
Video එක දානකන් බලන් හිටියේ ..... මාත් අහලා තියනවා ඔය වගේ සිදුවීම් ගැන , මොනා උනත් ඔයාට තියෙන්නෙ මාරම හයිය හිතක් . මං ඒම ඔතන හිටියනම් බයවෙලාම මැරෙනවා . මොනා උනත් පරිස්සමෙන් අයියේ ඔයාට වරදින්නෑ . ජයවේවා 😍♥️
ජයම මලයා ❤💙🍃
බුදු සරනයි අයියේ කරන හැමවැඩක්ම පරිස්සමෙන් කරන්න මම ආසම ගයකයා ඔයා
ඒ අත්දැකීම මේක බලන ගමන් ඒ වගේම දැනුනා 😮 solo camping නම් ඉතින් solo hiker තමා ❤😎 ඊලග තැනට යනකන් බලන් ඉන්නෙ අඩුම පැයකවත් එකක් ඕන 😏 ජය වේවා සහෝදරයා ආදරෙයි ❤
හොඳම ඒවා එන්නේ පස්සට ❤🍃💙
ruclips.net/video/O6e98GdElKk/видео.html
එහෙම අදෘශ්‍යමාන බලවේග ඔයවගේ පරිසරයන්හි තියෙනවා....අපේ පියවි ඇසට හසුනොවන...ඔයාගෙ හිත ශක්තිමත් නිසාත්, හොඳදේ ලොවට දෙන නිසාත් අනතුරු වෙන්නේ නැහැ....තෙරුවන් සරණයි...සියළු ඉෂ්ඨ දේවතා පිහිටයි ...🙏🌼🍃
බයක් දැනුනාම බුදුගුන වගේම අංගුලිමාල පිරිත සංඡ්ඡායනා කරන්න.ලොකු රැකවරනයක් ❤❤❤
බුදුගුණ වල ලොකු බලයක් තියෙනවා ❤🍃💙
ඔයානම් මාර ජීවිතයක් ගත කරන්නෙ අයියේ😇මාත් ඔයා වගේ වෙනව😁❤️
මලයා 💙❤🍃
වීඩියෝ එක බලද්දි ලොකු චකිතයක් දැනුනා,ඇත්තටම අයියා අපේ රටේ සුන්දරත්වයට ලොකු වටිනා කමකින් එකතු කරනවා,ඒ නිසා අයියට කවදාවත් නරකක් වෙන්නෙ නෑ.
අයියට ග්‍රී විශ්ණු දෙවි පිහිටයි.
මොන දේ උනත් පරිස්සමින් අයියේ අයියට නපුරක් වෙන්නෙ නෑ සොබාදහමම ඔයාව ආරක්ෂා කරනවා හැබැයි ආයෙ ඔහොම දේවල් නොවෙන්න ප්‍රාර්ථනා කරනවා තෙරුවන් සරණයි අයියට.💚🙏
තෙරුවන් සරණයි නංගි 🙏❤🍃💙
අපිට නොපෙනෙන, හිතාගන්න බැරි දේවල් ගොඩක් දේවල් මේ වටපිටාවේ තියනවා, සිද්ධ වෙනවා..ඒ හැමදේම මිත්‍යාවක් කියලා සම්පූර්ණයෙන්ම ප්‍රතික්ශේප කරන්නත් බෑ...මොනවා වුනත් solohikerගේ තමන් ගැන තියන විශ්වාසෙ නම් උපරිමයි 👌😍(යක්ඛ පුතෙක්🙊).ඒ වගේ අත්දැකීමක් විදලත් පහුවදා උදේ නිවීසැනසිල්ලේ ☕ එකක් බොන ගමන් වටපිටාවේ ලස්සන විදිනවා..⛰️🌿😃
මේ හැම අත්දැකීමක්ම අපිත් එක්ක බෙදා ගන්නවට බොහොම ස්තූතියි 🙏 ..ඒ වගේම යන තැනක තමන්ගේ පරිස්සමත් හිතන්න, වග බලා ගන්න..😇❤️☺️
රාස්සගලදීත් මේ වගේ අත්දැකීමකට බොහෝ දුරට මූණ දෙන්න වෙන්න ඇති..(හරියටම දන්නෙ නෑ..)
ඔව් හරියටම කිව්වා බොහොම ස්තූතියි ❤💙🍃
කොහොමත් සොබාදහම ආදරයෙන් ආරක්ෂා කරන අයව, සොබාදහමෙන් රිද්දන්නේ නෑ රකිනවා ...🙏🌿❤️
@@Ceylonsolohiker ඒකත් වීඩියෝ එකකට ඇඩ් කරලා කියන්නකෝ..😊
රටට ආදායමක් ගේන , ඒ සුන්දර හිත් තීන මිනිස්සුන්ට මෙහෙම උන එකට ඇත්තටම දුකයි.චිප් එක recover කරගන්න ලැබේවා...නියමයි අය්යේ දිගටම අලුත් අත්දැකීම් අරන් මේ ගමන ඉස්සරහට යමු . ❤️🌱🇱🇰
පිස්සුවක් මේකනම් පට්ටම පරිස්සමින් කොල්ලො....ආදරෙයි රටට ආදරේ කොල්ලෙක් මේ වගෙ ලස්සන රටක අත්දැකීම අනිත් අයටත් පෙන්නල දෙනවට...පරිස්සමින් ජය වේවා
තවමත් ගම් වල මේ සිද්ධිය වෙනවා, බෝදිලිමා වගේම උල ලේනත් කෑගහනවා. හිතේ හයියක් තියෙන්නෙම ඕනි. Solota ඒ හයිය හොදට තියනවා. පිං වැඩත් ගොඩක් කරන නිසා ඒවා සිහි කරන් ඉන්නකොට බලවේග ඈත් වෙනවා🙏🙏🙏😍😍 පරිස්සමින් මදු💚🍃👻🖤
උල ලේනා වෙන්න ඕන ඒ වගේම හඬක Video එකක් හම්බුනා
@@Ceylonsolohiker bodilama wenna oni
Video දෙකම එකට බැලුවේ අයියේ...දිවිය ලොකේට පැයකට ගිහින් ආවා වගේ...ඇත්තටම මේ ලංකාව ද කියලා හිතුන වාර අනන්තයි අයියේ....campaign යද්දී පරිස්සමෙන් අයියේ කොහොමත් අයියාට මොකුත් වෙන්න විදිහක් නෑ අයියා ගේ මනුස්සකම ඇති අයියාට ආරක්ෂා වෙන්න අයියේ...පරිස්සමෙන් අයියේ ❤️💙🍃🌿
ස්තූතියි මලයා ❤💙🍃
@@Ceylonsolohiker ❤️💙🍃
යන්න බැරි උනත් මේ වීඩියෝ එක බලල සතුටුවෙනවා🥺🪄..
බුදු සරණයි.පරිස්සමින් අයියේ💗🌼
බුදුසරණයි මලයා ❤💙🍃
ඒ අත්දැකීමම නැතත් යම් අත්දැකීමක් අත්වින්දා මේ වීඩීයෝ එකෙන් හිතේ මාරම චකිතයක් ඇති උනා💗🍃
මාර දුකක් දැනුන වීඩියෝ එකක් අයිය අද...අර මිනිස්සු කොහොම ජීවත් වෙනව ඇතිද කියන එක තදින්ම හිතට දැනෙනව😪...පව් ඒ මිනිස්සු ..මාත් ඔයා වගේ මොකක් හරි බයක් දැනුනම දෙවියන්ට පින් දෙනව ගොඩක් වෙලාවට ඒව සාර්තක වෙලා තියෙනව අයියා❣️❣❣️
ඔව් මල්ලි 😥❤💙🍃
මෙ වගෙ ගාමන් යද්දී බලගතු සුරයක් ලග තියාගන්න.හොඳට පිරිත් කරපු තෙල් ගොඩක් හොඳඉ.
විඩියෝ එකට මෙච්චර ලස්සන නම් ඇත්තටම දකිද්දි කොච්චර ලස්සන ඇත්ද 🥺❤️ පිස්සුවක් 🍃🌎❤️
අයියේ වැල්ලවාය පැත්තට වෙන්න අර සීගිරිය වගේ තීන අන්න අර ඈත කන්ද පාමුල තමයි අපි ඉන්න්‍ර්.... වීඩියෝ එක මරු... දවසක එන්න කෑම්පින් කරමු අපේ කන්දෙ wadinahela mountain
ලස්සනයි අයියා ඔයගෙ විඩියො හැමදාම මං බලන්නවා
හරිම භයානක අත්දැකීමක් නේද. ඔයා හැමදේම ලස්සනට ඉදිරිපත් කරනවා අපිට හරි බයක් දැනෙනවා ඔයා ගැන. හරියට ආගමක් ධර්මයක් අදහන එක ගැන අපිට හරි ආඩම්බරයි. ඔබ හොඳ කෙනෙක් නිසා ඔබව දෙවියො ආරක්ෂා කරනවා. දෙවි පිහිටයි.
අයිය පරිස්සමෙන් බුදුසරනයි 🙏❤️
බුදුසරණයි මලයා ❤💙🍃
අම්මෝ 😲 මං එහෙම හිටියනම් මොනවෙයිද කියලා හිතාගන්නවත් බෑ 🥺 පරිස්සමින් අයියේ ❤️ බුදු සරණයි ❤️🙏🙏🙏
💚🤗 වීඩියෝ එක එනකල් බලන් හිටියේ...
කලින්ම දුන්නා ❤💙🍃
අද power cut නැද්ද 6.00ටම notification එක ආවෙ 😁🤸
Power Cut දැන් Cable එකක් අරන් ඉන්නේ power Bank එකෙන් Router එක Connected
කරන මොන දේ වුනත් පරිස්සමට කරන්න .ත්‍රිවිධ රත්නයේ ආශිර්වාදය හැමදාමත් ඔයාට ලැබේන්න ඕන. .ඔයාගේ වීඩියෝ බලන්න හරිම ආසයි. ඒවා හරිම ලස්සනයි.
දැන් බලන්නෙ තේ එක බොන ගමන්.. ඒක වෙනම ආතල් එකක්.. පරිස්සමෙන් 😍😍
❤💙🍃😃
ආසම චරිතයක් තමයි❤️🔥
❤💙🍃
නියමයි අයියේ ඔයානම් ඔයාට කිසි කරදරයක් වෙන් නෑ කවදාවත් ජය වේවා ඉස්සරහට තව ලස්සන වීඩියෝ ඕනි ❤️💥
ජයම මලයා ❤💙🍃
අම්මෝ මරු අයියේ 💙 ජයවේවා පරිස්සමින් හැමදේම 💙
ජයම මලයා ❤💙🍃
අයියේ ඔයාගෙ නම මොකක්ද 😁 Fb inna
මමත් කන්දක් උඩ තනියම ඔය අත් දැකීමම වින්දා...බොදිලිමා කියලා තමා කට්ටිය කිව්වේ..ඒක විඳින්නම ඕනී.....ඇඟෙ හිරිගඩු පිපෙනවා...ඒ හඬ ගමන් කරන වේගෙන් අඳුර ගන්න පුළුවන්..20M විතර ලඟ ඇහෙන හඬ.තප්පරයක් වගේ ඇතුලත ගොඩක් ඇතින් ඇහෙනවා.ඉගිලෙන සතෙකුටවත් එච්චර දුර ඒ තරම් ඉක්මනින් යන්න බෑ..ඒක හොඳට තෙරෙනවා හඬ ඇහෙනකොට..මම දෙතුන් පාරක්ම ඕක වින්දා...
හරියටම හරි මාර වේගවත්
ඔයා විදපු ඒ අත්දැකිම විඩියෝ එක බලද්දී මටත් දැනුනා. අයියා. කොතැන ගියත් කොහේ ඇවිද්දත් අයියේ. බුදුසරණයි. පරිස්සමෙන්. ඔයා වටේ ඉන්න අයගේ හිත් සනසන එ පිනම ඔයාට තියනවා. ඔයාට ලැබෙන හැම කෙමෙන්ට් එකම ඔයා වටා ඉන්න අයගේ ආදරය ආශිර්වාදය තියනවා.. පරිස්සමෙන්. අයියා ❤️🌱💚🍃
මේ වීඩියෝ එක එනකම් තමයි බලන් හිටියේ❤️🍃🤭
❤🍃💙
ඔයාගේ අදහස් හරිම ලස්සනයි අයියේ.ඒ වගේම වීඩියොත් හරිම ලස්සනයි 💚🍃❤️
බොහොම ස්තූතියි නංගි ❤💙🍃
අනේ පුතේ පරිස්සමට තෙරුවන් සරණයි
හොල්මන් කියල දෙයක් තියනව... අපිට පෙනෙන දේට වඩා නොපෙනෙන දේ මේ ලෝකෙ වැඩී😕
පරිස්සමෙන් සහෝ...❤️
බුදු ගුණ බලයෙන් කරදරයක් නැතිව ඉන්න පුළුවන් වුනා ඒත් වැඩි යෝ මැකී යන්න තරම්ම අත්භූත සිදුවිම 😃😠
තෙරුවන් සරණයි!
පරිස්සමින්
තෙරුවන් සරණයි 🙏❤🍃💙
තෙරුවන් සරණයි දෙව් පිහිටයි දීර්ඝායුෂ ලැබේවා 🙏🏼🙏🏼🙏🏼
ජය වේවා ❤️ දුකයී මේ රටේ මිනිස්සු ගැන 😔
ඔව් 😥😥
ලංකාවේ ලස්සන ලෝකයට පෙන්වන්න උත්සාහ කරන මගේ හිත හොඳ යාලුවට සුබපැතුම් 💐
බොහොම ස්තූතියි මචන් ❤🍃💙
@@Ceylonsolohiker ඇත්තමයි ඔයා මේවා පෙන්නන කොට හිතෙන්නේ ලංකාව මෙච්චර ලස්සනයි නේද කියලා, ඔයාගේ වීඩියෝ බලන්න කියලා මං ගොඩක් දෙනෙක් ට කියනවා.
පරිස්සමින් අයියා තෙරුවන් සරණයි
බුදු සරණයි අයියාහ් 😊
දෙවියන්ගේ ආශිර්වාදය ආරක්ෂාව හැමදාම ලැබෙන්න ඕන ඔයාට 😊💛
අපි හැමෝගෙම ආදරය ආශිර්වාදය අයියට හැමදාමත් තියනවා 😊
බුදු සරණයි තවත් අලුත් වීඩියෝ එකකින් හම්බවෙමු එහෙනං 😊👋
බුදුසරණයි නංගි ❤🍃💙
ලස්සන වැඩක් ආසාවෙන් බලනව ❤️👍
❤🍃💙
නියමයි 👌 හැබැයි පරිස්සමෙන්... ජය වේවා 🖤🍃
ජයම ❤💙🍃
දාන දාන හැම වීඩියෝ එකක්ම හරිම ආසාවෙන් බලනවා සහෝ.පරිස්සමෙන් උබට බුදුසරණයි
බුදුසරණයි සහෝදරයා ❤🍃💙
පරිස්සමින් අයියේ බුදුසරණයි 💚🍃
බුදුසරණයි නංගි ❤💙🍃
පරිස්සමින් අයියේ ❤
නංගි ❤💙🍃
අනේ අයියේ හැමදාම පරෙස්සමෙන් යන්න.අපි හැමෝගෙම ආශිර්වාදය ඔයාට තියෙනවා.මමත් ආසයි තනියම මේ වගේ ඇවිදින්න.ඒත් මේ වීඩියෝ වලින් ඒ අත්දැකීම හොදටම ලබනවා.ගොඩාක් ස්තුතියි ❤️❤️❤️💙💚
පරිස්සමින් සහෝදරයා❤️
❤💙🍃
දරමයෙන් ජීවත් වෙනකොට ධර්මය රකිනවා පුතා.ඔයාට තවත් ශක්තිය ලැබෙන්න ඕන
තෙරුවන් සරණයි ❤️🍃
හිරිගඩු පිපුණාත් එක්ක එ කතවට සිරාවටම
👊👊👊👊
❤💙🍃
ලස්සනයි අයියේ🌾💚💚
ස්තූතියි මලයා ❤💙🍃
පට්ටම් ලස්සනයි කියන්න වචන නැහැ 💖😍
අම්මෝ අයියෙ ඒ අත්දැකීම අපිටත් නිකම් හැබැහින්ම දැනුනා වගේ ❤️❤️
❤💙🍃
පරිස්සමින් අයියෙ බුදු සරණයි❤
බුදුසරණයි මලයා ❤💙🍃
පරිස්සමෙන් අයියේ...❤️
❤💙🍃
බුදුන් සරණ හැර අපට අන් කිසිදු සරණක්ද♥️ ඒ වෙලාවට බුදු ගුණ මතක් උනු එකම අයියගෙ පිනක්🙏❤️
wow, amazing, good luck
අම්මො ඕක මට වුණානම් එවෙලෙම හුස්ම හිරවෙලා මැරෙනවා 😐😐😐😐
හිතේ ශක්තිය තියේ නම් කරන්න බැරි දෙයක් නෑ. බුදුසරණයි අයියෙ.
ඇත්තටම කිව්වොත් කඳුකරේ ජනතාව මාර දුකක් විදින්නෙ. හරිම දුකයි. අර මාමා රුපියල් 700 කිව්වාම කඳුලුත් ආවා ඇස් වලට 🥺. අපෙ රටට කවදා හරියයිද 🥺🥺
ඔව් නංගි 😥
අයියාගේ විඩියෝ ඉවර වෙද්දි මාර විදිහට දුකයි 😔😔😔
අම්මෝ......ඒ සිද්ධිය. ඇත්තටම අගේ මයිල් කෙලින් වෙන සීන් එකක්නේ. මොන දේ කරත් පරිස්සමෙන්.
❤💙🍃
💪💪😍 බුදු සරණයී සහෝදරයා. 🙏
Ane aiye oya nm niyamayi... math dawasaka oya wage wenawa... Budu Saranayi aiye...karana deyak parissamata💗👊
ඒකනම් අමුතුම අත්දැකීමක්..මොනා උනත් පරිස්සමෙන් බුදුසරණයි මල්ලී❤
බුදුසරණයි අක්කෙ ❤🍃💙
Aiye oya patta charithyk ,nihathamani 😁🤗
ඔයා නම් මාරම නිර්භීත කෙනෙක්❤️🌹💯🙏✋
බලාගෙන යනකොට ඒ වගේ සමහර දේවලුත් තියෙනවා නේද??
මං නම් කලින් ඔය සමහර දේවල් විශ්වාස කරේ නෑ මොකද මට ඒ වගේ අත්දැකීමකට මුහුන දෙන්න ලැබිලා නෑ මේ වෙනකන්...
මං හිතන්නෙ අපි කාටවත් ම වැරැද්දක් කරල නැත්තම් අපි භය වෙන්න ඕන නෑ..!
ඒත් අපි නොදන්න බොහෝ දේවල් මේ මිහිකත මාතාව තුරුලේ ඇති...
ජයෙන් ජයම අයියා 🌏💚🙏
ජයම මලයා ❤🍃💙
මම ආසම කෙනෙක් හැමදාම පරිස්සමෙන් ඉන්න ඕනී අයියා❤️❤️
මලයා 💙❤🍃
පරිස්සමින් සහෝදරයා..
හැමදේටම වඩා හිතේ විශ්වාසය වටිනවා..❤️☘️
අනිවාර්යයෙන්ම සහෝදරයා ❤💙🍃
සොලො හයිකගෙ භායානක අත්දැකිමෙ විඩියෝ එක බලන්න ආපු කට්ටිය කො 😌👍
ඒක භයානමත් නෑ හැබැයි ❤💙🍃
විඩියෝ ටික ඩාම් වෙලා ඩුම් වෙලා 🤣
@@Laskhanpasindu 🤣
හදවතින්ම ජය ❤️.
ජයම ❤💙🍃
Good luck nice all video with srilankan nature I love it always take care peace ✌️
07:00 ඉඳලා 09:56 ටික බැලුවම තේරෙන්නෙ එක දෙයයි😢 . (ඒ මාමා එක්ක වචන දෙක තුනක් කතා කරාට ස්තූතියි අයියා🌼❤ )
😞මගේ රටේ ගොඩක් මිනිස්සු කවදාවත් සැප විදලා නෑ ආස දේවල් කාලා බීලා සතුටින් ඉදලා නෑ . ඒ රටේ සම්පත් හිඟකම නිසා නෙවෙයි . පාලකයන්ගේ වැරදි ආර්ථික , දේශපාලනික ගොබ්බ තීරණ නිසා.. කවදා හරි දවසක අපිට හරි යන්න ඕනි 😞
එ හොල්මනාට මට කියන්න තියෙන්නෙ මෙච්චරයි ඇයි යකො අනිත් වීඩියෝ ටික නැති කරේ 😭😤
(පරිස්සමෙන් අයියා . වීඩියෝ එක ලස්සනයි .ඩිලිට් උන වීඩියෝ මීට වඩා ලස්සන ඇති. කමක් නෑ . අනිත් එක ඔයාව විස්වාසයි එ වගේ දේවල් වෙන්න පුලුවන් . ඔයා ගොඩක් වෙලාවට ඒ වගේ අත්දැකීම් share කරගන්නෙ නැත්තේ ඔයාගෙ fansla ඒක හරියටම තේරුම් ගන්නෙ නැති වෙයි කියලා හිතලා වෙන්න පුලුවන්. ගොඩක් පරිස්සමෙන් . මම නම් ඇත්ත උනත් බොරු උනත් පිළිගන්නවා මොකද මට ඔය වගේ තනියම ඉන්න හයියක් නෑ 🥴✌❤️ තනියම ඉද්දි එ අත්දැකීමට මූණ දුන්න කෙනානෙ ඒ දේ දන්නෙ හොදටම )
ඔව් සමහර දේවල් විද්‍යාතමක පැත්තත් එක්ක ගැටුමක් තියෙන නිසා සහ සමහර අයගෙ විශ්වාස වෙනස් ඉතින් හොඳම දේ ඒවා නොකිය ඉන්න එකම කියලා හිතුනා 💙❤🍃
@@Ceylonsolohiker දවසක එ වගේ සිද්ධි ගැන වීඩියෝ එකකින් කියන්න (ඔයාට පොඩ්ඩක් හරි බයක් දැනුන අමුත්තක් දැනුන සිද්ධි.කැලේ සත්තු ගැන එහෙම). මන් වගෙ තව අය ඕනි තරම් ඇති එ වගේ කතා අහන්න
🥴✌ ❤️
@@dilinisakunthala8446 ow aniwrnm api bln innw 🖤
@@nethmi..1495 apith
Ow
Parissamata aiye.. good luck 🥰🥰🥰
මාර ලස්සනයි අයියෙ විඩිඕ එක ...නැති උන වීඩිඕ ටික ගැන දුකයි....සමාරක් විට ඔය විඩිඔ නැති උනේ එ බලවේගෙම මොකක් හරි සම්බන්ධයක් ඇති නෙද..මට හිතෙන දෙ කිව්වෙ .අයියා පරිස්සමෙන් කරන්න හැමදේම ✨.....
ඒවගේම කදුකරයේ ජනතාව ගැන ගොඩාරියක්, දුකයි .ඒම බැලුවාම අපිට තියෙන දේවල් වැඩි කියලා හිතෙනවා ....රටක එක කොටසක් සැපෙන් හා තවත් කොටසක් දුශ්කර දිවියක් ගෙවනවා.....ඒක වෙනස් විය යුතුකමයි....
මටත් පට්ට ආසයි..දවසක මේ වගේ ලස්සන තැන් වලට ගිහින් ඒ මතක සටහන් කරගන්න🥺❤..ඔයාට බුදු සරණයි අයියේ..පරිස්සමෙන් වැඩටික කරගන්න🥺❤
පරිස්සමෙන් බුදු සරණයි ජේසු පිහිටයි
පට්ටම lasasaniya aiyya oyag video mana hamadama බලනවා
සුපිරියක්ම තමා අයියෙ ආය කියන්න වචන නැ අයියේ 😍❤❤
අපෙ රට කාපු නාකි මයිනා ඇතුළු සෙරටම හෙන ගහපන් 🤬😡🥲 පර හැත්ත මෙච්චර ලස්සන රටක් විනාශ කෙරුවා කාලකන්නි හැත්ත අපෙ රට දැන් චීනෙටයි, ඉන්දීයවටයි උකස් කරලා ඉවරයි... පර දෙශපාළුවො....
නියමයි අයියේ වැඩසටහන♥️♥️❤️❤️
Bodilimada Danne na machan ❤️🙂 parissamin bs good luck ✨
"සෝලෝ හයිකර්" අයියා බ්‍රෑන්ඩ් එකක් තමයි ඉතින්... සුපිරියක්, ආදරෙයි ❤️ ටිකක් දිග ඒවා දානවනම් කැමතියි ... අලුත් එකක් එනකල් මග බලන් ඉන්නවා..
Wow 🤩! Nice another great episode ❤️
Thank u ❤💙🍃
මල්ලි පරිස්සමෙන් camping කරනකොට .ඔයාට තෙරුවන් සරණයි ❤️❤️
තෙරුවන් සරණයි අයියෙ ❤💙🍃
Wow super amazing. We like so much for your videos.
පරිස්සමින් යන තැනක . ආදරෙයි අයියේ
පරිස්සමෙන් සහෝදරයා බුදු සරණයි ❤️🙏🙏
පරිස්සමින් අයියෙ.බුදු සරණයි.
බුදුසරණයි නංගි ❤💙🍃
පරිස්සමෙන් අයියේ බුදු සරනයි 🍂💙👍
ධර්මය ekka yanna බුදු සරණයි
මරු අයියෙ 💕💕
මලයා ❤💙🍃
තෙරුවන් සරණයි සහෝදරයා 💛
තෙරුවන් සරණයි සහෝදරයා ❤💙🍃
පරිස්සමෙන් අයියා ❤️ බුදුසරණයි
බුදුසරණයි මල්ලි ❤💙🍃
ජයවේවාන්න
අයියෙ උබට අපි මාර ආදරෙයි මොනව කරත් පරිස්සමින් Camping කරපන් අයියෙ ❤ Big fan ඉතින් ❤
පරිස්සමෙන් සහොදරයා💚 මොනදෙටත් වඩා හිතේ ශක්තිය වටිනව❤❤❤❤
පරිස්සමෙන් අයියෙ බුදු සරණයි ❤️
ආදරෙයී අලුත් එකක් ඔනි ලගදිම.😊