Cool රා ටිකක් බොමුද ?

Поделиться
HTML-код
  • Опубликовано: 6 янв 2025

Комментарии • 1,1 тыс.

  • @adreshmansh9072
    @adreshmansh9072 3 года назад +316

    මම බිව්වා නියමයි පට්ට සාර්ථක නිර්මාණයක්.....ලංකාවේ තරැණයින්ගේ මේ ක්‍රියාදාමය ගැන ඇත්තටම සතුටුයි.....හොදින් දිගටම කරගෙන යන්න.....මිළ වැඩි කරන්න ඒපා....සීයට සීයක් ෂුවර් ලංකාවට බියර් ගෙන්නන්න යන වියදම අපිට ඉතුරැ කරගන්න පුලුවන් වෙනවා...හැබැයි මිල වැඩි කරන්න නම් ඒපා....

    • @pardeepchandana9318
      @pardeepchandana9318 3 года назад +8

      කොහෙන්ද ගත්තෙ

    • @adreshmansh9072
      @adreshmansh9072 3 года назад +7

      @@pardeepchandana9318 මගේ යාලුවෙක් ගෙනාවේ ගත්ත තැන නම් දන්නේ නෑ

    • @fflive4010
      @fflive4010 3 года назад +16

      Mila vadikaranna deyak ne. Rs 650k dila oka bonne harak.. Yako ra bothal 4k bonna puluwan . oka hadala thiyenne ra nobipu salli karainta. Pitarata yawanna. Ekata hodai.. Podi minihekta oka 650k dila bona eka modayek..

    • @adreshmansh9072
      @adreshmansh9072 3 года назад +34

      @@fflive4010 මේක හැදුවේ ලෝකල් මාකට් ඒකට නම් නෙවෙයි....නමුත් වැඩේ නම් සුපර්....අපි ජීවත් වෙන කොළඹ ප්‍රදේශයේ අපිට කිතුල් රා ටිකක් බොන ඒක අරැමයක්....ඒ්ක නිසා 650ක් ඒ් තරම් ලොකු දෙයක් නෙවෙයි....

    • @vnsgroup-sssvideoteam3962
      @vnsgroup-sssvideoteam3962 3 года назад +8

      @@fflive4010 මෙහෙමයි මේකේ කොලිටි එක හොදයි පිරිසිදුයි සත්තු වැටිලා නෑ

  • @samiththaraka5189
    @samiththaraka5189 3 года назад +91

    දේශීය නිෂ්පාදනය ලෝකයට හදුන්වාදෙන්න ගන්නා වූ මේ උත්සාහයට ඉතාම වටිනව. ජයවේවා

  • @dhanushkathisaranuwanjayas3366
    @dhanushkathisaranuwanjayas3366 3 года назад +589

    ජපානෙ ගියාම අපි සකේ එක බොනවා. කොරියාවෙ ගියාම අපි සෝජො එක බොනවා. ඒ ඔක්කොම භාෂා ගහලා තියෙන්නෙ ඒ ගොල්ලොන්ගෙම භාෂාවෙන්. අපේ රා එකට අපි සිංහලෙන් "රා" කියලා ගහනවා. කියවගන්න ඕන කෙනා ඕන්නම් කියවගනීවි.. ( ඒ ව්‍යවසායක මහත්මයා තුළ තියෙන දේශීයත්වය, දේශීය අභිමානය, අපේකම ගැන තියෙන කැක්කුම ගැන කියන්න වෙන වචන මොනවටද? ඒ මගේ හිතට වැදුන සුපිරිම වචන සෙට් එක... 💪)

  • @rdsameera8585
    @rdsameera8585 3 года назад +246

    කොරියාවේ ඉදන් සොජුවක් බොන ගමන් බැලුවේ.. ඇත්තටම හොද වැඩක්... සතුටුයි ලංකාවේ මෙවාගේ හිතන හදන මිනිස්සු ඉන්න එක ගැන..😘

    • @deshan8199
      @deshan8199 3 года назад

      සෝජුවක් කියන්නෙ මොකක්ද

    • @tommy-hw1op
      @tommy-hw1op 3 года назад +2

      ohema idahn mehe minissunta kadath na 🤣🤣

    • @shan90820
      @shan90820 3 года назад +1

      Soju ela

  • @dilanthakavisara8632
    @dilanthakavisara8632 3 года назад +348

    මං දැක්ක fb එකේ මේකට ගොඩක් හිනාවෙලා තිබුණ..😥 ඇත්තටම අගයන්න ඕන වැඩ..මේ වගේ අපේ දේවල global යන්න ඕන...ජාතියක් හැටියට නැගිටින්න පුලුවන් වෙයි...❤️👌

    • @mr.poland-vlog
      @mr.poland-vlog 3 года назад +27

      කොහොමත් අපේ මිනිස්සු ඉස්සෙල්ලාම කරන්නේ හිනා වෙන එක බන්...හැම දේම දන්නවා වගේ හිනාවෙනවා...😂

    • @Inkzu
      @Inkzu 3 года назад +10

      Jeppo bn🤣🤣🤣🤣

    • @Hshsha123
      @Hshsha123 3 года назад +6

      @@Inkzu දැන් ජෙප්පො වැහි වැහැලා... නැත්තම් මුන් සෙට් වෙලා ප්ලැන් කරලා කරන වැඩක්...

    • @Inkzu
      @Inkzu 3 года назад +3

      @@Hshsha123 wadak na bn 🤣 wadima unoth 3% > 15% wei...😂

    • @manjula969
      @manjula969 3 года назад +8

      අපෙ උන් දන්නෙ හිනා වෙන්න සහා ස්ට්‍රයික් කරන්න විතරයි මහත්තයෝ .එක අර කාබනික පොහොර නිෂ්පාදනය . ඒකෙන් ඔප්පු කරා.දැක්කමක් නැති ජාතියක් කරලා තියෙන්නේ දෙශපාලකයො.

  • @manjularanasingha5023
    @manjularanasingha5023 3 года назад +321

    සිරාවටම සුපිරි වැඩක් මචං..කවුරු කොහොම කිව්වත් උඹටත් උවමනාවක් තියෙනවා මේ රටේ දේශීය දේ ලෝකෙට ගෙනියන්ඩ. ඒ උත්සාහය අගය කල යුතුයි. පිටරට ඉන්න අපිට ඒ අගය දැනෙනවා. බලමු ලගදිම දවසක අපිටත් ඔය රා කට්ටේ රහ බලන්ඩ ලැබුනාම අනීවා උඹවත් මතක් වෙයි. 👊

  • @maxmixtips6879
    @maxmixtips6879 3 года назад +6

    Iraj ඉස්සර ඉඳන් දාපු හැම වීඩියෝ එකකම අන්තිමට අපේ තරුණ පරපුර අලුත් විදියට හිතන්න උපදෙසක් දෙනවා ඇත්තටම උඹ නම් මාරයි දැන් ඉන්න youtubers ලා ගොඩාක් උඹ හන්දා ආව අය සුභපැතුම්

  • @CM2099Rap
    @CM2099Rap 3 года назад +66

    "සංකල්පයක් මහ පොළොවට පැල කරන්න නම් ඒක බොහෝ අභියෝගකාරි දෙයක් "
    ඉතා වැදගත් උපදෙසක් ❤️‍🔥

  • @chathura6205
    @chathura6205 3 года назад +11

    මම බොන්නෙක් නොවෙමි,
    බැලුවෙ මේ කථා කරපු හැටි සහ 80% ලංකාවෙ දෙයක් වීම, උත්කෘෂ්ඨයි ජය.

  • @truth1613
    @truth1613 3 года назад +34

    ඇත්තටම හොද දෙයක් .අනුන්ටයි අතීතයටයි දොස් කියකිය ඉන්නෙ නැතිව අපිට රටක් විදියට අපිම අලුතින් හිතල දියුනු වෙන්න උත්සහ ගන්නවනම් අපිට බැරි නෑ.රටවල් වෙනස් කරන විප්ලවවාදින් ඉන්නෙ පක්ශ තුල නෙවේ අපි තුලමයි.හැමකෙනාම තමන් තුල තියෙන දේශපාලන කුහකත්වය,රටේ අර්බුද තුලින් තමන් ගොඩයන විදිය අතහැරල,රටක් විදියට ගොඩයන්න හැදුවොත් අපි හැමෝම දිනුම්.

  • @hasithabandara4593
    @hasithabandara4593 3 года назад +23

    "සංකල්පයක් මහ පොළොවේ පැලකරන එක වෙහෙසකාරී ප්‍රයත්නයක්"
    "Product එක නෙමෙයි ගණන් සංකල්පයයි ගණන්"
    මේ දේවල් වචන විතරක් නෙමෙයි, ඒ වචන ටික ඇතුලේ මහා ලොකු කතාවක් තියෙනවා අපි හැමෝටම ආදර්ශෙට ගන්න. මෙහෙම මිනිස්සුත් ලංකාවේ තාම ඉන්නවා කියලා හිතෙද්දි ඇහැට කඳුලුත් ආවා.
    ඔබ තුමා ඇතුළු කාර්ය මණ්ඩලයට දළදා සමිඳු පිහිටයි.
    ❤️❤️❤️ ජය වේ ශ්‍රී ලංකා ❤️❤️❤️

  • @danhan7869
    @danhan7869 3 года назад +52

    රට වැටෙනවා කියලා මතුර මතුර ඉන්න බහුතරයක් අතරේ මෙන්න නියම මිනිහෙක්. දේශීය දේ හොද මාකටින් පාරක් එක්ක ලෝකෙට අරගෙන යන්න ධයිර්යc, වාසනාව ලැබේවා කියලා පාර්ථ්‍රනා කරනවා. ඩොලර් බිලියන ගනනින් අපනයනය කරන්න ලැබේවා.

  • @Viewsonviews360
    @Viewsonviews360 3 года назад +6

    පට්ට iraj....
    කව්රු කොහොම කීවත් උබ කරනදේ පට්ට ❤❤❤❤
    වැඩේ මරු රටේ දේ ...රටට ආදරෙ කරන තැනක් සහ ව්‍යවසායකයෙක් ඔහොම පුද්ගලයන් තමයි අගයන්න ඕන...❤️❤️❤️ හැමදාම ඔය ආකාරයට ගුනාත්මක බාවය තිබුනෝත් මරු ....ආදායම වැඩි වෙනකොට ඉල්ලුම වැඩි වෙනකොට ඔය කියන් සොබාවික ගතිය ,ගුනය වෙනස් නොවුනොත් මරු ....ජය ශ්‍රි 🙏🙏🙏🙏 බුදුසරණයි

  • @dineshchaminda2384
    @dineshchaminda2384 3 года назад +32

    නිකන් දොඩවා දොඩවා ඉන්න නැතුව රට ගොඩ නගන්න මෙ වගේ ක්‍රියාත්මක වෙන්න ඕන. සුභ පැතුම්.

  • @bytewisesl
    @bytewisesl 3 года назад +32

    නියම වැඩක්. Made in Srilanka කියන වචන ටික දැක්කම මාරම සතුටක් දැනුනෙ. තව තව දියුණු වෙන්න ඔන කියල ප්‍රාර්ථනා කරනව. 👍👍

  • @lifehunts4725
    @lifehunts4725 3 года назад +56

    මේකනම් ගොඩාක් වටින දෙයක් අය්යේ…ලාංකිකයෙක් වශයෙන් ලංකාවේ නිශ්පාදිත දෙයක් ලෝකෙට ගෙනියන්න, ඉරාජ් අය්යාම හොයාගෙන ගිහින් මේ වගේ පබ්ලිසිටි එකක් නොමීලේම කරන එක අගය කරනවා… මුදල්වලට වඩා දේශීයත්වය මුල් කරගෙන වැඩ කරන එක ගැන අගය කරනවා…අය්යේ..♥️♥️😍😍🇱🇰🇱🇰 ජයවේවා හොදට ව්‍යාපාරය දියුණු වේවා..🇱🇰🙏🏻👑

  • @sriyanandadiyabalanage531
    @sriyanandadiyabalanage531 2 года назад +6

    හැමදෙම දියවූ දියවූ කියල ඉල්ලන . කාබනික පොහොර හදාගන්න බැරි බහූතර ගොවීන් ඉන්න රට ක්,දෙසිය රාග හදන ඔබලා රටට ආඩම්බරයක්.....,❤️❤️❤️❤️❤️

  • @doublehcreations89
    @doublehcreations89 3 года назад +130

    සිරාවට ඇඩෙනව බං බලද්දි. Made in sri lanka . ආදරෙයි මගෙ රට.....❤️❤️❤️❤️

  • @ezio7214
    @ezio7214 3 года назад +106

    රටේ හැමදේ ගැනම අසුබවාදීව බලන සමහර අවස්ථාවාදි දේශපාලන කුහකයන්‍ටනම් මේවා ටිකක් අසුබවාදී මාතෘකා!

  • @samankumara167
    @samankumara167 3 года назад +49

    මේඩ් ඉන් ශ්‍රි ලන්කා ජයවේවා 🇱🇰

  • @ලක්මාලිවිතානගේ-ම7ණ

    ජයෙන් ජයම වේවා.මේ පුංචි රටත් ලෝකෙම බැබලේවා...තෙරුවන් සරණයි

  • @donkuruppu2979
    @donkuruppu2979 2 года назад +1

    හරිම සතුටුයි අාඩමිබරයි මේ වැඩේට. අපේ දෙයක් ඉස්සරහට ගේන්න පුළුවන් උන එක අගය කල යුතුයි. කවදාවත් මේ බීමෙ අගය පහලට දාන්න එපා. එහෙම උනොත් අනෙක් හැම දේම වගේ වෙයි. ඔබතුමන්ලාගේ උත්සාහය සාර්ථක වෙලා දියුණුවෙන් දියුණුවටම පත් වේවා.!!!

  • @dineshchaminda2384
    @dineshchaminda2384 3 года назад +22

    ඉරාජ් ගේ සැබෑ උවමනාව රට ගොඩ නගන්න කියලා අපි දන්නවා. යම් යම් උත්සහයන් අසාරතක උනත් අත නොහරිමු මිත්‍ර යා... යමු ඉදිරියටම....

  • @raththabro6599
    @raththabro6599 3 года назад +34

    සතුට වැඩිකමට ඇඩේනා මේවාගේ දේයක් ලොකේට ගේනියන්න පුලුවන්කම ලැබිම පිලිබදව♥️♥️අපි කොරියාවේ එයාලගේ නමින් සොජු බොන්නේ ...දැන් අපිටම කියලා බැරැන්ඩ් එකක් තියේනවා කියන්න ආඩම්බරයි...ජයෙන් ජයම වේවා..♥️♥️🍺🍺🍺🍺🙏

  • @thebuddhist7357
    @thebuddhist7357 3 года назад +175

    ජාතික නාළිකා නිහඬ වෙද්දි දේශිය ව්‍යාවසායකයාන් වෙනුවෙන් ඉරාජ්ට තියන කැක්කුම සුපිරි ❤️ Made in Sri Lanka ❤️

    • @Gayan-Krishantha-1984
      @Gayan-Krishantha-1984 3 года назад +3

      සුරාමේරය මජ්ජපමා...................මරැ නාලිකාව

    • @thebuddhist7357
      @thebuddhist7357 3 года назад +4

      බෞද්ධ දර්ශනය හා රටේ ආර්ථිකය දෙක කවලම් කරගන්න එපා. බෞද්ධ ආගම කියන දෘෂ්ටිය තුල ඉදලා දකින වපසරිය එක්ක ඔයා දකින රහමේර ඔබට පෙනෙනවා ඇති තෙරුවන් සරණයි ...!

    • @amalparanagama106
      @amalparanagama106 3 года назад +2

      @@thebuddhist7357 You can have whatever opinions you like and the so called democratic right to express them. But Do Not use the Name of this Respectable Institution for that. Shame on you !

    • @amalparanagama106
      @amalparanagama106 3 года назад

      @@Gayan-Krishantha-1984 Click on it and Check it out. This is Not the Real Buddhist Channel.

    • @sanduniherath5540
      @sanduniherath5540 3 года назад +3

      රටම ගිනි තියලා, වතුර බාල්දියක් ගැහුවට,ගින්න නිමෙන්නෑ කියන එක නොතේරෙන්න, මිනිස්සු මෙච්චර මෝඩද,ඕනම මජ්ර.,ජඩ,මිනීමැරැමක් කරලා දශම ගානක වැඩක් කරපුවාම,ඔක්කොම හරිද,....😐

  • @ChamilVimukthiMadusanka89
    @ChamilVimukthiMadusanka89 3 года назад +1

    අන්තිමට කියපු දේ මාරම වටිනවා.. මාරම සතුටුයි මේ වගේ දෙයක් දකින්න පුලුවන් වුන එක ගැන..ලංකාවේ දේ ලෝකෙට ගෙනියන්න දගලන අපේ කොල්ලන්ට හදවතින්ම සුභ පතනවා..

  • @kapilakapila4159
    @kapilakapila4159 3 года назад +17

    අපේ රටේ උගත් බුදිමත් දක්ශ මොළ
    වලින් අද නෑතිවෙලා යන මේවගේ
    කර්මාන්තයක් ජාතයන්ථරයට
    ගෙනයම හරිම සතුටක්
    සියලු බලපොරොතු සාර්ථක වේවා 👍

  • @beatbrother52
    @beatbrother52 2 года назад

    ඉරාජ් අයියෙ උබ මේ කරන දේ සෑහෙන වටිනව,හැමදාම අරව නෑ මේව නෑ ගගා ආන්ඩුවෙන් හම්බෙනකන් ඉන්න,උද්ඝෝෂණ කර කර ඉන්න කිසිම දෙයක් අලුතින් හිතන්න බැරි උන්ට හොද ආදර්ශයක් දිගටම කරන් යන්න මේක,මොකා ගල් ගැහුවත් අපි ඉන්නව

  • @janathbandara5362
    @janathbandara5362 3 года назад +39

    ඉරාජ් ඕක තමයි යන්ඩ ඕන පාර පලවෙනි වතාවටයි රටට වැඩක් ඇති වැඩසටහනක් කරේ මේ පාරේ යන්න සුබ පතනවා.

  • @CHARITHLG
    @CHARITHLG 3 года назад +39

    Genuine මනුස්සයෙක් 💚

  • @you-cz1uj
    @you-cz1uj 3 года назад +40

    මෙම ආයතනයේ දැක්ම ශ්‍රෙෂ්ඨයි,වරදින්නේ නෑ කවදාවත්👍

  • @dulas4614
    @dulas4614 3 года назад +10

    මම කොරියාවෙ ඉදපු කෙනෙක්.ඉතිං දේශීය දේ නිශ්පාදනය රටකට කොච්චර වටිනවද කියල හොඳට දන්නව.ලංකාවෙ ..කයි දන්නෙ හැම.එකකටම හිනාවෙන්න.ඉතිං මේ උත්සහය අගය කරනව වගේම අති සාර්ථකව ඉදිරියට කරගෙන්න යන්න ලැවේවා කියල පතනව🙏🙏🙏

  • @hasiWills1021
    @hasiWills1021 3 года назад +31

    ඉරාජ් ලොකූ වෙනසක් කරන් යනව රටේ. ❤

  • @antonykrishansilva3773
    @antonykrishansilva3773 3 года назад +1

    ගොඩාක් ආස හිතුණා ආඩම්බරය හිතුණා .factory owner and team excellent and proud about their knowledge ❤️❤️👍👍👍

  • @avishkamaduranga6993
    @avishkamaduranga6993 3 года назад +11

    ලාංකිකයෙක් වශයෙන් සතුටු වෙන්න තීන්නේ මේ වගේ වැඩ නිසා විතරයි 🥺😌.... ඇත්තටම ආඩම්බරයි 💞

  • @ceylonanews3443
    @ceylonanews3443 3 года назад +8

    දේශීය නිෂ්පාදනය ලෝකයට හදුන්වාදෙන්න ගන්නා වූ මේ උත්සාහයට ඉතාම වටිනව. thanks iraj.
    from Japan

  • @smadhusha6062
    @smadhusha6062 3 года назад +12

    සුපිරි වැඩක් 💙💚මේහෙම වියවසායකත්වයක් තමා ලන්කාවට ඕනේ

  • @hudsonanuhas3968
    @hudsonanuhas3968 3 года назад +11

    සුපිරි ජය වේවා 👍💓💓👍 අවංකව රටට සම්පතක් මේක started එක මේ විදිහට තියාගෙන ලොවක් ජය gamu..

  • @krishanthakumara1531
    @krishanthakumara1531 2 года назад +5

    මෙය තමයි මගේ මව්බිමේ විය යුත්තේ.......හරිම ආඩම්බරයි.. පුදුම සතුටක් දැනෙන්නෙ.... ඔය වගේ අපේකම දැනෙන මිනිස්සුන් තව බොහෝ ඉන්නවා සියලු දෙනා එකතු වෙලා මගෙ රට මේ ලෝකේ තියෙන උතුම්ම රට බවට පත් කරමු.. තරුණයෙක් විදිහට ඔබතුමා කරන සේවයක් ඉතාම වටිනවා...

  • @rukshanvloges1224
    @rukshanvloges1224 3 года назад +84

    අපේ ගමෙත් රා මදින කට්ටිය ගොඩක් ඉන්නවා එයාලව දැනුවත් කරන්න .කුරුවිට දෙවිපහල

    • @maheshchathuranga4186
      @maheshchathuranga4186 3 года назад +4

      ගොඩක් ස්තුතියි ..❤️❤️🇱🇰🇱🇰

    • @catnap4618
      @catnap4618 3 года назад +1

      amooo api hodata danna lassanam lassana peththak thamai kuruwita dewipahala.... aduraganna kemathiy oyawa....

    • @soba.dahama6977
      @soba.dahama6977 3 года назад +1

      Ella.gawa.ajiya.mage.yaluwa

    • @rukshanvloges1224
      @rukshanvloges1224 3 года назад

      @@soba.dahama6977 මම දන්නවා

  • @nishanimadhushika9751
    @nishanimadhushika9751 3 года назад +23

    🙏🙏ජය වේවා මේ තමයි වෙලාව ලෝකෙම ජයගන්න මේ වගේ දේවල් දකින්න ලැබෙන එකත් සතුටක් ඇත්තටම සුපිරි වැඩක්

  • @charithprasanga4385
    @charithprasanga4385 3 года назад +52

    අපේ රටේ තියෙන සම්පත් වලින් ප්‍රයෝජන ගන්නවනම් වෙන රටවල්වලින් හිගාකන්න වෙන්නෙ නෑ

  • @sameeramadhusanka5313
    @sameeramadhusanka5313 3 года назад +10

    Made in sri lanka.යකෝ ඇහෙනකොටත් ඇග හිරිවැටෙනව.මේව තමයි රටක වෙන්න ඕන.good luck sir

  • @hasithachathuranga2151
    @hasithachathuranga2151 3 года назад +1

    හරිම ආඩම්බරයි අයියේ, අපේම කොල්ලෙ අපේම රටේ ඉන්ජිරුවරු වෙලා ඉන්නව, අපේ දැනුම🥰🥰🥰

  • @shashikaovien1262
    @shashikaovien1262 3 года назад +34

    අපේ රටේ කොච්චර සම්පත් තියෙනවද ඒ දේවල් වලින් ප්‍රයෝජනයක් ගන්න නිසි නායකයෙක්ට උවමනාවක් නෑ,එහෙම උනානම් අපි රටවල් වලින් හිගා කන්න වෙන්නේ නෑ , ඒ වගේම රැකියා ලක්ෂ ගනන් බිහිවෙනවා තරුණියන්ට අනිවාර්යයෙන්ම.. අපිට දේශිය විනිමය ලබාගන්න පින නෑ... ව්‍යාසායකයන්ට තවත් අත්වැලක් ලැබේවා!!

  • @sarathweeramannachandrasek9006
    @sarathweeramannachandrasek9006 2 года назад +1

    සියරටදේ සිරිසැප දේ 🌹🌹🌹🌹mead in sri lanka❤❤❤

  • @sadunkeragala342
    @sadunkeragala342 3 года назад +5

    ඉරාජ් හොද වැඩක් සුපිරි බ්‍රෝ... ලංකාවෙ අපේ දෙයක් ගැන දාල තියෙන්නෙ...සමහරු මේවට හිනා වෙනව උන්ට අපේ දේ ගැන අගයක් නෑ... ඉරාජ් සුපිරි මේ වගේ අපේ දේවල් මේ විදියට එලියට දාන්න .... සුභ අනාගතයක් මචන් 👍🤜🤛❤🍻

  • @shineisle2263
    @shineisle2263 2 года назад

    අපේ දේශීය ව්‍යාපාර හා ව්‍යවසායකින් දිරි ගන්වමින් අපේ එවුන්ව ධෛර්‍යමත් කරන ඉරාජ් මහතානෙනි ඔබ කරන කටයුත්ත දේව කාරීයකට එහා ගිය එකක් සේ මට දැනේ.🙏🌹❤👍🇱🇰

  • @Shan-y8e
    @Shan-y8e 3 года назад +35

    සතුටුයි සියලු දේ මගේ රටේ නිෂ්පාදනයක්වීම. දේශීයත්වය අගය ලෝකයට ගෙනියන්න ශක්තිය ලැබේවා.

  • @lahirupraneeth5620
    @lahirupraneeth5620 3 года назад +17

    සිංහලෙන් රා කියලා නම් කරලා අපේ රටේ මිනිස්සුන්ටත් බොන්න දීලා පිටරටත් යවන එක තමයි වැදගත්ම දේ.

  • @RuchiraPrashan
    @RuchiraPrashan 3 года назад +49

    නියමයි 👌 Made in Sri Lanka ❤️ 🇱🇰

    • @chulakshanikasunika7873
      @chulakshanikasunika7873 3 года назад +2

      හොදයි දේශිය දේවල් ලෝකෙට ගෙනියන්න පුලුවන් හොද අවස්තාවක්.

    • @RuchiraPrashan
      @RuchiraPrashan 3 года назад +1

      @@chulakshanikasunika7873 අනිවාර්යයෙන්ම 👍

    • @mfyhartcv254
      @mfyhartcv254 3 года назад +1

      Mixfriut channel ruclips.net/channel/UC0WsUyytn0Ju01LrYjB3Jrw aaaaaa

  • @Dileeshanfdoonline334
    @Dileeshanfdoonline334 3 года назад +10

    සුපිරී නෙ මේ පැත්තෙ අද දන්නෙ බොහොමත්ම ස්තූති ඉරාජ් අයියා අපිව දැනුවත් කලාට 👉❤️👈

  • @sameerageeganage8286
    @sameerageeganage8286 3 года назад +8

    වැඩේ නම් සුපිරියි.ජයෙන් ජයම වේවා.පිට රටින් එන කොමිෂන් එක ගැන අවුලක් තියනවා.ඉදිරියට කරගෙන යන්න දෙයිද කියලා ගැටලුවක් තියනවා.

  • @gayanweerasinghe5806
    @gayanweerasinghe5806 2 года назад +1

    ගොඩාක් වටින ක්‍රියාවකි දිගටම යමු

  • @eidncruze2060
    @eidncruze2060 3 года назад +7

    මේව තමයි රටට ඕන හැබැයි කාලකන්නි දේශපාලුවො ඉන්නකන් මේ හැම දෙයක්ම වතුරෙ දේශපාලකයින් ප්‍රතික්ෂේප කර මෙවැනි වටිනා ආයතන බිහි කරමු ස්වාධීනත්වය රැකගමු

  • @maheshrajakaruna2173
    @maheshrajakaruna2173 3 года назад +7

    අන්න එහෙම තමයි රට ගොඩදාන්න පුලුවන්.අලුත් දේ හඳුන්වා දුන්නට ගොඩක් ස්තූතියි

  • @lotustv6271
    @lotustv6271 3 года назад +26

    ලන්කාවෙම තියෙන කිතුල් මැද්දත් ලොකු නිශ්පාදනයක් කරන්න බැහැ. බොහොම සීමිත නිශ්පාදනයක් තමයි කරන්න හැකි. ඒනිසා වාණිජ වශයෙන් වගාකළොත් කර්මාන්තය ලාභ ලැබිය හැකි

  • @nelukachandranath7183
    @nelukachandranath7183 3 года назад +34

    මොනතරම් දක්ෂයො ලංකාවෙ ඉන්නවද දෙයියනේ..හැත්තෑ වසරක් මේ රට අද තියන පහත්ම තැනට විනාස කරපු මේ කාලකණ්ණි දේශපාලු පවුල් ටික නොහිටින්න අද මේ රට ලෝකෙ ඉතාම දියුනු රටක්...සුපිරි වැඩක් දිගටම යමු ජයවේවා...

    • @helafore
      @helafore 3 года назад

      prabath kiyanne jone senevirathnage beena

    • @nelukachandranath7183
      @nelukachandranath7183 3 года назад +2

      @@helafore බෑන වුනත් කමක් නෑ හරි පාරෙ යනවනම්..

    • @nelukachandranath7183
      @nelukachandranath7183 3 года назад

      @Chimi මූ එහෙමවත් එකක් කලා මිනිස්සුන්ට රස්සා ටිකක් හරි ලැබෙනව,ආදායමක් එක්ක.දැං පාලකයො වෙලා ඉන්න කාලකන්නි.අහිංසක මිනිස්සුන්ගෙ සොච්චම හොරා කාල බදු,දඩ ගගහ සුර සැප විඳිනව,දේශිය අත්කම් ශිල්පීන් මැරිලමැරිල මහන්සිවෙලා හදපු බඩු ටික නයට අරන් ඩොලර් හොයන්න දඟලනව.

  • @chanithamadurya2821
    @chanithamadurya2821 3 года назад +3

    සිස්ටම් එක වෙනස් වෙන්ඩෝනි වෙන්ඩෝනි ගාගා හෑලි ලියන්නැතුව ඒක පැක්ට්‍රිකලි කරල පෙන්නපු සුපිරි අවස්ථාවක් 😘🖤🌹🌹

  • @shehancroopasinghe1338
    @shehancroopasinghe1338 3 года назад +38

    අතිශයින් ජනප්‍රිය වේවා🙏

  • @sheshankaushin4785
    @sheshankaushin4785 3 года назад +3

    දේශීය නිෂ්පාදනය ලෝකයට හදුන්වාදෙන්න ගන්නා වූ මේ උත්සාහයට ඉතාම වටිනව....

  • @kalharakaveesha.9425
    @kalharakaveesha.9425 3 года назад +8

    Made in Sri Lanka . නියම වැඩක් ❤️💚

  • @russp622
    @russp622 3 года назад +22

    One of the rare occasions I've felt proud to be Sri Lankan in the recent times. Please make this product available in the US. Wish you all the best in your enterprise!

  • @hasitha_kaluarachchi
    @hasitha_kaluarachchi 3 года назад +4

    ඉරාජ් අයියාට කවුරු බැන්නත් ඔයා ගෙන වීඩියො ටික නම් පට්ට වැදගත්.

  • @sarangakodithuwakku3961
    @sarangakodithuwakku3961 3 года назад +68

    කුරුදු සිගරැට් එක වගේ නම් වෙන්න එපා හොදට කරමු ජය වේවා 🤜🤛🖤🖤🖤❤

    • @බයිසිකලේසවාරියක්
      @බයිසිකලේසවාරියක් 3 года назад +2

      තාම කුරුදු එකක් සෙට් උන් නෑ බන්

    • @hemanthay7542
      @hemanthay7542 3 года назад +1

      ඇයි කුරුඳු සිගරට් එකට මොකද උනේ

    • @sarangakodithuwakku3961
      @sarangakodithuwakku3961 3 года назад +3

      ඒක දැන් නෑ නේද එක බොන්න බෑ දවසක් බීපු එකෙක් අයේ බොන් නෑ

    • @kasunmihiranga6068
      @kasunmihiranga6068 3 года назад +1

      @@sarangakodithuwakku3961 අම්මෝ ඔවු අම්බානෙක කැස්ස හුස්ම හිර වෙලා මැරෙනව ඒක බීලා

    • @dammikawansooriya1046
      @dammikawansooriya1046 3 года назад

      මම මැරෙන්නම ගියා 🙄🙄බීලා

  • @ariyarathnaambathalawa5206
    @ariyarathnaambathalawa5206 3 года назад

    බොහොම ස්තූතියි ඹබතුමාට.මෙවැනි නිෂ්පාදනය ක් පටන් ගැනීම අහිංසක ගැමියා මලක්කපාගෙන පැණි හකුරු හදාන රාටිකක් අහිංසක විදියට බීල ජීවත්වුනෙ ....එතනොල් ගෙන්වනවුන් විසින් දෙශපාලකයන්ට කප්පංදී ගමට බියරි හොබාර් ගෙනගියා ..ඉන්පසු මෙකෙරහස නොදත් පොලිසිය සිංහ ලීලාවෙන් අහිංසක මලක් මැදගෙන මිනිහා පස්සෙ පන්නා වූඋසාවිදමා නැතිකරලම දැම්ම උන්කරපු දෙවල්වල ප්‍රතිපල දැන් විදවනවා ඹයනිස්පාදනය ගැන සතුටුයි ඹ්ය තරුණයන්ට බොරුදයාව පෙන්වන ඉහඩයන්ගෙන් ප්‍රවෙසම්වන්න තරුණයන්ට දැන් බෙල්ලට ලණුවක් නිෂ්පාදනය කර ගැනීමයි කිරීමට තියෙන්නෙ කඩෙගිය යන වුන්ගෙ චාටුවලට රැවටීම සහ තමාගෙ බුද්ධිය පාවිච්කිරීමෙ වරදගැනකලකිරී සිටින්නෙ ඹබත් එතනොල් කාරයින්ගෙන් ප්‍රවෙශම් වන්න ස්තූතියි ඇල් ටිකක් හො ඹබතුමාට අලවිකර ගැනුමට ලැබීම අහිංසක ගැමියා ට ලැබීම ගැන

  • @avonsl5157
    @avonsl5157 3 года назад +24

    ‌"සන්කල්පයක් මහපොලවේ පැල කරමු" ඒ වචන ටිකම ඇති

  • @second8218
    @second8218 3 года назад +52

    කංස වගාවත් මේ විදියට. Develop කරානම්.. රටට විශාල විදේශ විනිමයක් ගේන්න පුලුවන්🖤🙏🏻

    • @surangadilruk8229
      @surangadilruk8229 3 года назад +1

      ඔව් ඒක ඇත්ත

    • @gaminglakee3074
      @gaminglakee3074 3 года назад +4

      ඒත් ඒක කිසිසේත්ම සමාජගත නොකල යුතුයි

    • @anujarangana6677
      @anujarangana6677 3 года назад +2

      @@gaminglakee3074 ඔව්, නැත්තම් රටේ අධ්‍යාපනය ඉවරයි, 17 ,18 ,19 කොල්ලො ටිකත් ඉවරයි😒

    • @yasi_001
      @yasi_001 3 года назад

      අපනයනය කරන්න විතරයි

    • @senanayakaharsha1356
      @senanayakaharsha1356 3 года назад +1

      රට යවන්න කංසා වවමු අපේ උන්ට අයිස් ටිකයී කුඩු ටිකයී තියෙනව නේ 🙈😁

  • @ලෝකයපුරා-ත6ඨ
    @ලෝකයපුරා-ත6ඨ 3 года назад +16

    සුපිරි වැඩක්..... ආඩම්බරයක් රටට..... ✌

  • @singha6372
    @singha6372 3 года назад

    ජය ජය ආඩම්බරයි සන්තෝසයි ..
    අපේ දෙයක් ලෝකයටම.
    රා...

  • @lathaudagedara2749
    @lathaudagedara2749 3 года назад +21

    සතුටුයි අපේ ශිු ලංකා හිමින් හිමින් ඉදිරියට යමු

  • @jayathmarasanjana7103
    @jayathmarasanjana7103 3 года назад +23

    දුම්බර කලා රටාවටත් අගයක් දෙමු 🙃👍

  • @revo_island
    @revo_island 3 года назад +6

    ලංකාවෙන් මේ විදියට නව නිපැයුම් හැදෙනව නම් දේශීය කර්මාන්තයට ලොකු දියුණුක් වෙයි🇱🇰🇱🇰🇱🇰

  • @jhonnybusiness7642
    @jhonnybusiness7642 3 года назад +6

    මේ වගේ ව්‍යවසායකයෝ තමයි ආර්තිකේක කොන්ද ⚡❄️🇱🇰

  • @lahirupathum28
    @lahirupathum28 3 года назад +7

    ලංකාවෙ කරපු සුපිරි වැඩක්...අපේ දේ ලෝකෙට යන්න....😍😘

  • @Sameeraindrajith96
    @Sameeraindrajith96 3 года назад

    අපේ ගම 😍❤️❤️❤️ දියුණු වෙන්නයි ඕනී.. ❤️❤️❤️❤️💚💚💚💜️💜️💜️💜️💛💛💛💛

  • @dlr1991
    @dlr1991 3 года назад +12

    නියමයි රැකියා උත්පාදනය කරන් තවත් ක්‍රමයක්

  • @sarathkumara7922
    @sarathkumara7922 3 года назад +1

    FB එකේ මේ Video එකට හරියට බැනලා, හිනාවේනවා FB එකේ ඉන්නේ මහලොකු මොලකාරයෝනේ එකයි ඒ . එත් RUclips එකේ තියේන comments එක්ක බලද්දි මාරම සතුටුයි

  • @experiencetv8687
    @experiencetv8687 3 года назад +8

    හොද දේට හොදයි කියන්නම ඕනි මොකා මොන කතා කිව්වත් එලකිරි ඉරාජ් බ්‍රදර් දේශීය දේට ගැම්මක් දෙනවට..💪👍

  • @roshiniudayangani9436
    @roshiniudayangani9436 3 года назад

    අතිවිශිෂ්ටයි..ඒ ව්‍යාපාරික මහත්මයා හරිම ප්‍රියමනාපයි නිහතමානියි...ඉරාජ් පට්ට පොරක්..ලෝකෙම දිනන්න ලැබේවා..! (මේක බොන්න ම ඕන හොයාගෙන ගිහින් හරි..😌❤)

  • @epleblomst91
    @epleblomst91 3 года назад +40

    අවස්තාවාදි දේශපාලු පසුපස යන ගොවියෝ මේවා බැලිය යුතුයි . යුරෝපා රටවලට එවන්න ලංකාව නැවත නගාසිටවන්න දේශීය දේ වලින් අලුත් දේ කරමු 🙏🏻🙏🏻🙏🏻❤️❤️❤️ තවත් හොද වැඩක් Iraj ගෙන් ස්තුතියි👍🏻👍🏻💪🏼💪🏼

    • @niroshanissanka412
      @niroshanissanka412 3 года назад

      ඒක ඇත්ත.

    • @mfyhartcv254
      @mfyhartcv254 3 года назад

      Mixfriut channel ruclips.net/channel/UC0WsUyytn0Ju01LrYjB3Jrw aaaaa

    • @gayankumara5075
      @gayankumara5075 3 года назад

      සුපිරිම සුපිරිම ♥

  • @hansilanka4522
    @hansilanka4522 3 года назад

    අපේ. රටේ දෙවල්. අපිට. අගෙයි. ගොන්නුත්. ඉන්නවා. අපේ. දෙට. හිනා. වේන්න. ඉරාජ්. ඔයා වැඩසටහන්.ගොඩක්.වැදගත්.තෙරුවන් සරණයි.

  • @findwithpeedee9707
    @findwithpeedee9707 3 года назад +40

    ඒ සමාගම හරිම උත්සහවන්ත කණ්ඩායමක් කියලා හැසිරීමෙන් කියන්න පුළුවන්.

  • @kudaligamageruwanhemanthap4774
    @kudaligamageruwanhemanthap4774 2 года назад

    සුපිරිම වැඩක්.ඉක්මනින් තව programme එකක් කරන්න ...........

  • @stuartray2619
    @stuartray2619 3 года назад +7

    Great job also thank you iraj aiya

  • @asangaekanayake3326
    @asangaekanayake3326 3 года назад +1

    පට්ටම පට්ට.... මාරම ආසයි...... ජයෙන් ජයම වේවා.....📯📯📯📯📯📯📯📯📯

  • @samanabayarathna6776
    @samanabayarathna6776 3 года назад +19

    Congratulations for your success. Hard work and dedications have finally paid off. Please keep improving to spread the product around the world. Your intentions to produce the product acceptable world stands, ISO, GMP etc are the way to capture the world market. Please keep-up, sky is the limit. You and the team will be victorious from my heart.

  • @yashodhasandeepa5399
    @yashodhasandeepa5399 3 года назад +1

    "මේ ඔක්කොම ලන්කවෙ ඔලු " ❤️ ❤️නිහතමානී ආඩම්බරයක් ඒක❤️

  • @spvlogs375
    @spvlogs375 3 года назад +7

    පට්ට වැදගත් මනුස්සයෙක් මාරම පිලිවෙලයි වැඩේ❤️❤️

  • @mohamedfawaz5286
    @mohamedfawaz5286 2 года назад +1

    Brilliant work! And his speach gives tones of motivation special when he talk about the brand name "Ra" that is the spirit. And his message " Concept Implementation" Wow. Thank you Sir 🙏

  • @nera456
    @nera456 3 года назад +4

    මෙන්න රියල් වැඩ්ඩො.ගෝඨල කාපු රට ගොඩ ගන්න නම් දේශිය නිෂ්පාදන කරන්න ඕන❤️❤️❤️

  • @supunjayawickrama4781
    @supunjayawickrama4781 3 года назад +15

    බොමු මචාන්..😻

  • @CM2099Rap
    @CM2099Rap 3 года назад +3

    මාරම වටිනව මේ කතා බහ ❤️‍🔥👊

  • @damithkumara2693
    @damithkumara2693 3 года назад +1

    හොඳ වැඩක් මෙවා තමයි කෙරේන්න ඕන බුදු සරණයි ජය වේවා

  • @malanfernando2345
    @malanfernando2345 3 года назад +5

    කාර්මික තාක්ෂණ ආයතනය ❤❤❤ CISIR

  • @sumithpriyadarshana5696
    @sumithpriyadarshana5696 3 года назад +1

    supiri mage sihinayak oka niyamai machan diunuwewa diunuwewa rata goda gamu,,,,,

  • @gayankumara5075
    @gayankumara5075 3 года назад +3

    අපිත් අාන්ඩුවට බැන්න...නමුත් ගෝටාබය mebe in sri Lanka 🇱🇰....ඒක මාර ගැම්මක්.....,,♥♥♥♥

  • @traveleagle2962
    @traveleagle2962 3 года назад

    හොඳයි වැඩේ ඇත්තටම හොඳයි දේශීය දෙයක් දේශීයව නිෂ්පාදනය කරල දේශීය වෙළඳ පොල වගේම ජාත්‍යන්තරයත් ජයගන්නවනම් .....
    අගය කිරීමත් එක්කම මම මගේ මතයත් කියන්නම් මේකට කව්රු කොහොම කිව්වත් මට අදාල නැත...
    දැන් ඉරාජ් මෙතෙන්ට ගියා අහම්බෙන්නෙ ඉතින් මම හිතන විදියට මේ ආයතනය කල පලවෙනි youtube වීඩියෝ එක ගොඩක් මිනිස්සු මේක ගැන දැනගන්නෙත් මෙතනින් මගේ මතය අනුව ඒක මම පිලිගන්න එකක් .... ඉරාජ් මෙතෙන්ට යන්නෙ අහම්බෙන් කියල කියනව හරි .. අහම්බෙන් ගිය තැනක මේ වගේ දේශීය නිෂ්පාදනයක් කරන තැනකට ගියාම ඔබ එතන ගැන හදුන්වා දීමක් කරනව ඔයා ඒකත් කලා හරි.... එතකොට ඔයා ඉරාජ් මේ ආයතනයේ හිමිකරුවා සමඟින් කතා කරනව එයා වැඩිය මාධ්‍ය වල දැකලා නැහැ හැබැයි ගොඩක් දෙනෙක්ට අමතක උන කෙනෙක් විශේෂයෙන්ම රත්නපුරේ අයට ඔයා එයාගෙ නම හැංගුව නේද .....???
    මටනම් පටස් ගාල මතක්උනා
    හ්ම්ම් එයා තමයි😂😂😂
    මට මේ කතාව ඇතුලෙ ගොඩක් දෙනෙක්ව මතක් වෙනව පැල්මඩුල්ල පැත්තෙ කුඩු රාජු කියල මිනිහෙක්ව , රත්නපුරේට කුඩු ගෙන්වපු එකෙක්ව , ඒ අතරෙ සාහසික ලෙස ඝාතනය කල අම්ම කෙනෙක් සහ දුවෙක්ව ඒකට නම ගෑවුන රත්නපුරේ ප්‍රභල දේශපාලුවෙක් උන wdj සෙනෙවිරත්නව.... ගොඩක් දෙනෙක්ට මේව අමතකයි ....
    අන්න ඒකයි ඉරාජ් ඔයා නම හැංගුවෙ එහෙම නේද...???
    අන්න ඒ දේශපාලකයගේ ආදරණීය සදාදරණීය බෑණා තමයි මේ ප්‍රභාත් මහේෂ් ද අල්විස් 😂
    ඉතින් අපි බොමු 100% ඉතා පිරිසිදු රා.... හ්ම්ම් ඉතා පිරිසිදු .....😂😂😂😂

  • @marasiddiproduction3993
    @marasiddiproduction3993 3 года назад +13

    ඇති පොඩියටහරි අපේදේවල් එලියට එන එක ගොඩක් සන්තෝසයි..🤝🤝❤️❤️❤

  • @shanakakularathna8746
    @shanakakularathna8746 3 года назад +3

    ගැම්මක් ඒ වචන ටික ජයවේවා💪💪❤️❤️❤️