Sir සෙවනට සිටුවන්න පුලුවන් පත්‍ර ක්ෂ්‍ෙත්‍රඵල අංකය වැඩ් ශාක ගැන video ekak denna puluvanda vishshayenma tikak bara adu slab ekak uda vaga karanna puluvan vage
Me habarala newei ala koladalu mewa kadpu dawasema uyanne neha aka dawasak tiyala uyaganne mewage dalla hodata diga arala balanna mewata kochi dala abulawage uyaane mama danna vidihata mama podi kale kala tiyenawa
Ala kola dadu unu watura dala tikak Wala tiyala gann .ala kola dalu. Pawana. Walaa. Aragana. Uyanna. ..mas. Uyanna vidiyata ...kata kasanna .ganna naha
අදනම් කාල වැඩ පටන් ගන්න බැරි උනා පුරුද්දට කෑවනම් බලන්න තිබුනා වැඩේ
😆😆
සුපිරි කෑමක්
හරිම රස ආහාරයක්.ඔබතුමාට ගොඩක් ස්තූති
සුපිරි වීඩියෝ එක...දේශීය දේවල් වලට මේ විදියට මුල් තැන දෙනවට බොහොම ස්තූතියි♥️
නියමයි.ඉතාම හොද videos.ඔය සුන්දර පරිසරය ආරක්‍ෂා කරගන්න.තෙරුවන් සරණයි .
අල කොල කලු අලකොල හබරල අපි භාවිතා කරන්නේ දේශිය වෙදකමට වර්ග තුනක් ලෙස ඔබ තුමාගේ පැහැදිලි කිරිම ඉතාම වටිනව මෙිවා නොදන්න අය කොපමන සිටිනවද බුදුසරනයි
Mama iuva ekata kata kasanava meva uyana vidihat puluvannam pennanna obata mevage vidiyo tavat apita balanna api kemathi
අපේ ගමෙත් තියනවා.. මමත් ආසම කෑමක්.මේ වගේ වටිනාකම් කියා දෙන්න ඔබතුමා ට තව තවත් ශක්තිය ලැබේවා.🙏
ඔබතුමා හඳුන්වාදුන් වෙල් අලකොල ඇඹුල ඇත්තටම හරිම රසවත් , ගුණාත්මක ආහාරයක් බව දන්නවා . ඒත් , දැන් ඉන්න අය මේ ඇඹුල හැදුවත් , එය කනකොට කට කහනවා . නියම ක්‍රමයට එය හැදූ පැරැන්නෝ දැන් මියැදිලා . වෙල් අලකොළ ඇඹුලයි කුරහන් පිට්ටුයි තමයි පැරැන්නෝ හේන් වලදී කෑවෙ . ඔබතුමාට හැකිනම් මෙම ඇඹුල නිවැරදිව උයා ගන්න හැටි වීඩියෝව අවසාන කොටසේ දීම කියා දුන්නා නම් තමයි හරි . ස්තුතියි ඔබට බොහොමත්ම .
ගොඩක් වැදගත් පැහැදිලි කිරිමක් ඔබට බොහොම ස්තුතියි
අපේ ගෙවල් තිබුණේ වෙලඅයිනේ..මගේ තාත්තා ගමේ කෑමවලට කැමති ,මගෙ අම්මා කැමති පොළට ගිහින් සල්ලිදීල ගන්න එළවළු වලට ..දවසක් තාත්තා මටකිව්ව අර වෙල අයිනේ තියන අලදලු ආච්චි උයනවා කුරක්කන් පිට්ටු,ඉදිආප්ප එක්ක හරිම රසයි කියල ..මටත් ආසහිතුනා කන්න ..ඒත් අම්මා හදන්නෑනෙ..අම්මට කිව්ව මම කපලා ගෙනත් සුද්දකරල දෙන්නම් උයමුද කියල ..අම්මා මට බැන්නා ඕවකන්න බෑ කට කසනවා කියල ..පස්සෙ තාත්තගෙන් ඇහුව උයන විදිය..මෙන්න මෙහෙමයි තාත්තා කිව්වෙ ...
අලදලු වල ඉහිරුනු නැති දල්ල ගන්නෙ..පිත්තෙ මුරුංගා වගේඋඩ සිවිය අරිනවා..අතින්මපොඩි කෑලිවලට කඩනවා..කොලෙත් කඩනවකැලි වලට..ගොරක අඩුවක්..දෙකක් දමලා වතුර ටිකක් උතුරවාගන අලදලු ටික ඒකට දමාවහල පැය කාලක්.විනාඩි 20 විතර වෙලාවක් තියල හොඳින් සෝදලා මිරිකලා අරගන ..ලූනු,අමුමිරිස් කරලක් පලල දාල රම්පෙ,කරපින්චා,මිරිස්කුඩු ටිකක් ,තුනපහ ටිකක් ,කහකුඩු ,ලුණු ,ගොරක අන්ඩක් ,දමලා ..පොල් මිටි කිරිටික පමනක් දමා බොරේට උයලා ගන්න තෙම්පරාදුවක් දාලත් රසයි..ඔයවිදියට තමයි තාත්තා මට කියල දුන්නෙ..කටකසන්නෙනෑ උණුදියේ දාල ගත්තම..
මම අදටත් ආසයි කන්න..ඒත් දැන්මට අලකොළ හොයාගන්න නෑ..ගොඩක් විස්තර කිව්ව නිසා දිග වැඩිඋනා..උයලා කාල මට රිප්ලයි කරන්න..ස්තුතියි
උයන විදිහ කියා දුන්නාට බොහෝ පින්
Thanks !
ඔයාට ගොඩාක් Thanks උයන විදිහ කියලා comment එක දැම්මට. ලංකාවට ගියහම අනිවාර්යයෙන්ම හොයාගෙන උයන්න ඕනෙ .
Math bala bala pahalata gige kawru hari uyana heti dalada balanna bohoma sthuthi.
Bohoma sthuthi.
ගොඩක් අය නොදන්න මෙවැනි වටිනා වීඩියෝ ගෙනඒම ගැන ස්තූතියි.
හරිම රසවත් වෑංජනයක් නුවර අය බොහොම කැමතියි මේ වෑංජනයට බොහොම ස්තුතියි බුදු සරණයි ඔබතුමාට
ඔබ තුමාට ගොඩක් ස්තුති .මෙවගෙ දේවල් දැනුවත් කරනවට.
Gamiya mahaththayo oyalage gama harima lassanay
Mage nam asama kema. Me thorathoru harima wadagath. Me wa danagena hitiye ne. Obata jaya.
ගොරකා දාපු,මිරිස් හොද්ද උතුරන වෙලාවට අලදලු කපාගත් අලදලු ටික දාලා,වැඩිය හැදි නොගා,තෙත හිදෙන කම් මැටි හට්ටියක උයාගත්තනම්.දිව්‍ය බෝජන තමා ඉතින්.❤️❤️❤️
මේවටද අපි හබරල කියන්නේ
හබරල කියන්නේ වෙල අලකොළ වලට නොවේ .
Thank you for explain
We always salute your programme.🙏🙏🙏
🙏🙏🙏🙏
Mahaththaya Danish amaruwata behethak kiyanna mahaththayage programe eka harima wadagath
සුපිරි කෑමක්. වඳ වෙන්නෙත් නෑ. දාන ඕන තැනක හැදෙනවා
රට ඉන්න නිසා ඔිවා දකින විට කටට ඇතතෙමිම කෙල උනනවා ස්තුති යි තෙරැවන් සරනයි
Parisaraya mara lassanai.rasama kemak math kala tiyenawa.
අම්මෝ ඕවගෙ රස නම් කියලා වැඩක් නැහැ .ඉදිආප්ප හදලා අල දලු උයලා මරු .😍😍
👍
හරිම රසවත් කැමක් අපිට ඔව මෙ රටේ නැ
Amooo mageth asama kemak
මම නම් දන්නවා උයන්න හරිම රසයි ❤️😊
apinam kanawa harima rasai
අල කොල මාලුව ඉදිආප්පත් එක්ක හරිම රසයි
Mama oyage videos godak balanava me velhaburu kola uyana vidiha okkotama denaganna video ekak karannako obata godak sthuthii eka hari vedagat vei neda
❤️🌱✌️
බොහෙම ස්තුතියි දැමිමට
අස්සෙන් අස්සෙන් තිත්පිලි වැලුත් දැක්කා 😁😁
මම හිටවල තියෙනව කූඩලු අල ඒකත් හරිම රසයි අල ව්‍යංජනය හදපුවම.
කලූට බඩගිනීලූ.....
කලු අලකොළ ලිපේලූ...
දවසක් ඩොක්ටර් කෙනෙක් කිව්වා,ඇගේ තෙල් පිච්චෙනවාලු.අල දලු කෑවොත්.ඉදි ආප්ප කන්න නම් ශෝක් කෑම.❤️❤️
Ane Videos Danna.Nodanna Dewal Kchcharada?
meke Raha Dakinakotath Katata Awa.🤤🤤 Harima Rasai Abulata Iuwama. Dannam gamwala na.
Ts🙏 obathumata.
ඉලුක් මර්ධනය සදහා යොදා ගන්න පුලුවන් ස්වභාවික ක්‍රම මොනවද
Sarpayo😱😱😱😱😱
Aiya deseya ala warga,kola warga gana videos karanna
🙏🙏🙏🙏🙏🙏🙏👊
Harima rasai a una ushna kamak
Good 👍
Good work
Uyana heti vedio ekak danna
Life in village Tv චැනල් එක බලන්ට ඒකෙ උයන විදිය තියෙනව.
Good
ඕක හදන හැටි වීඩියෝ එකක් ගේන්න පුලුවන්ද
life in village tv චැනල් එක බලන්න හදන විදිය දැන ගන්න.
sthuthi guna kiya thunnata
Api.Podi.Kale.Amma.Apita.Uyala
Denawa.Alakola.Abula.Harima
Rasai.Denuth.Mathak.Wenawa
Rasa.
දකුණු පළාතේ ජාතික කෑමක්.
Kohomada mewa hadanna kiyala kiyala denna berida
Life in village tv චැනල් එක බලන්න හදන විදිය බලාගන්ට.
ruclips.net/video/kGDf1qqmcWo/видео.html
උඩරට පලාතේ ගැමි කෑම ඇඹුලට සහ කොල මැල්ලුමත් හදනවා.
අල කොල මැල්ලුමට
පසසිදු පරසිදු කොත්මලේ රට
වෑන්ජනය හදන හැටි කියන්න
වෙල් අලකොළ පිස ගන්න විදිහ
වෙල් අලකොල 10
වතුර ලිටර්1/2
මිරිස් කුඩු ,තුනපහ කුඩු,ගොරකා බික් 2, රම්පේ,කරපිංචා ,කුරුදු පොතු කැල්ලක්,දියලුණු ,සුදුලූනු බික් 5,පොල්තෙල් ටිකක් ,වියලි මිරිස් කරල්5අබ උලුහාල්,
තෙල් ටික මැටි බදුනකට දමා රත් කරගන්න.
ඉහත සදහන් තුනපහ යනාදී සියල්ල දීසියකට දමාමිශ්‍ර් කර තෙලට දමන්න.
වතුර එකතු කර හොද්ද හොදින් උතුරවාගන්න.
අලකොළ අගල් 2 පමණ කෑලි වලට කපාගෙන උතුරන හොද්දට ද්ස්මන
පො
අලකොළ වෑන්ජනය හොදින් පිසගන්න. උයන අතරතුර වෑන්ජනය වසන්න එපා.අලකොළ වියලි කිරීමට අවශ්‍ය නහැ.
අලකොළ තෝරා ගැනීමේ දී ගොබය කපා ගන්න.පැහුන කොල ගන්න එපා.
කුකුල පලා ගැන වීඩියෝ එකක් කරන්න
Kohomada uyanna hadaganne
වෙල් අල පදුර අදුරගන්න ක්‍රමයක් කියන්න පුළුවන්ද?වෙල් ගාව තියෙන හබරල හැම එකක්ම කනවද?
වෙල් අලකොල වලට සමහරු හබුරු කියනවා කොලෙ ගහල කොලේ වගෙ ඊට වඩා පොඩි සමහර වර්ගයක් තියෙනව දඩුව දම් පාට දලු තමයි උයන්නෙ
හදන විදියත් පෙන්වන්නකො..
වෙනද වගේ කන්න මුකුත් හමුඋනේ නැතිද? බෝවියා ගෙඩියක් වත්..ඔබට ජයෙන් ජය!!🌷🙏
Life in village tv චැනල් එක බලන්ට උයන විදිය බලාගන්ට.
ඔබතුමාගේ වීඩියෝස් ඉතාම ප්‍රයෝජනවත්.
නමුත් ඇතැම් දත්ත වල නිරවද්ය තාවය ගැන ප්‍රශ්නයක් තිබෙනවා. විටමින් ප්‍රතිශත වලින් මනින්නවද? සපයන දත්ත ගැන වඩාත් සැලකිලිමත් වන්න.
ස්තුතියි! ❤️
Ane aiye owa harima pehediliwa kiyanawa
Sir සෙවනට සිටුවන්න පුලුවන් පත්‍ර ක්ෂ්‍ෙත්‍රඵල අංකය වැඩ් ශාක ගැන video ekak denna puluvanda vishshayenma tikak bara adu slab ekak uda vaga karanna puluvan vage
Sir sevanata gaval asanyenma sithuvanna puluvan gas ganath video ejak denna puluvanda
mama thamai ape ammata velen aladalu kadala denne
ඔබ කියපු වට්ටක්කා වයින් එක හැදුවා .දැන් සතියක් වෙන්වා වහලා.ඒකෙන් දුගඳක් එනවා.වට්ටක්කා සම්පූර්ණයෙන් දිය වෙන්න ඕනද ?එහෙම වෙලා නැහැ .කැට වගේ තියෙනවා තවම .
උයන විදිහත් දැම්මානම් වටිනවා
Atharitees valata kana keema monawad.
අනේ ගැමි අයියේ.. ඕව උයන විදිහ ගැනත් වීඩියෝ එකක් දාන්නකො. !!
Mmmmmm වෙල් අලකොල
👌👌👌👌👌👌👌👍👍👍
👍
මේ අර්ස් මාලු ඔතල දෙන කොලද.වෙල පුරා හැදිල තියෙනව .හබරල කියල කවුරුවත් කන්නෙනෑ බයයි.
පුතේ බන්ගලි දේසේ අය ඔය අල වල පිති උයල කනවා කොලයත් උයනවා ස්තුතියි
අල කොළ සාදන ක්‍රමය කියන්න!!!
Life in village Tv චැනල් එක බලන්ට ඒකෙ උයන විදිය තියෙනව.
මෙය නිවැරදි ක්‍රමයට උයන ආකාරය කියලා දෙන්න..
Life in village tv චැනල් එක බලන්න හදන විදිය බලාගන්න.
මැදපෙරදිග කුවෙටි එකේ තියෙනවා ගන්න හරිම ගන්න
වාව්වාව් ආසම කෑමක් හැබැයි පොඩ්ඩක් ඇගට සැරයිනේද ?
මේව උයන විදිය කියන්න පුලුවන් ද , අපි කවදාවත් උයල දැකලවත් කාලවත් නෑ .ගස් අල නම් අල කාලත් තියෙනවා .දඬු ඇඹුලට උයල කාලත් තියෙනවා .ඒත් මේව ගැන දන්නෙ නෑ.හබරල කියන්නෙත් මේවද ?.
@@pushpawijerathna7714 nalaka senadeerage chanael eke thibba hadana hati..balanna
@@ireshashamanthi9202 බොහොම ස්තුතියි 🙏🙏🙏
මේක කෑමට හදන විදිය දාන්න පුලුවන්නම් හොදයි. කට කහන්නෙ නැතිව හදාගන්න අපි දන්නෙ නැහැ.
අම්මෝ වෙල් අලකොල මාලුව පුදුම රහයි
Game asiriya, rasa guna piri nawathana.
👌👌👌👌
කාටිලේජ වර්ධනය වෙන්න හොඳ කෑම මොනවාද
කෝමාරිකා පෙති කපලා එලගි තෙල්වලින් සුලු ප්‍රමානයක් දාල කලු නොවෙන්න රත් කර කන්න උදේ සවස..
😮
මෙවා උයන විදිය දැනගන්ට
life in village Tv බලන්න.
Oya Wal habarala neda
නෑ මේ වෙල් අලකොළ
උයන හැටි කියන්නකෝ 😟
life in village tv චැනල් එක බලන්න හදන විදිය බලාගන්න.
අපි කියන්නේ ගහල කොල කියලා.
Mewa lipethiyanakota kathanokara lipethiyanna ona kiyala mage nandamma kiyaladila thiyenawa aka kemaklu athakota kata kahanne nathilu mamath harima asyi alakola abula kanna kadagena apugamanma mama uyanawa
මේවටද අපි හබරල කොළ කියන්නේ
Goda hedena gahala kola wage eka mokakda? Api hariyata danne nethi nisa kanna bayai
ඒක හබරල.
මල්ලී මේවා පිසින විදිය කියන්න.ස්තුතියි
Life in village Tv චැනල් එක බලන්ට ඒකෙ උයන විදිය තියෙනව.
හරියටම කියන්නකෝ මේවා මාළු ඔතලා දෙන අල කොලද කියල.
නෑ ඒ හබරල
හබරල කොලත් කනවද
na habarala kanne na
Me habarala newei ala koladalu mewa kadpu dawasema uyanne neha aka dawasak tiyala uyaganne mewage dalla hodata diga arala balanna mewata kochi dala abulawage uyaane mama danna vidihata mama podi kale kala tiyenawa
ruclips.net/video/kGDf1qqmcWo/видео.html
Many people are telling this type is poisonous. Walkiriala...
අනෙ ඇත්තමයි අපිට ඕව රාජ බොජුන් වලටත් වඩා අනර්ඝයි. මෙ රටවල් වල මොනවද තියෙන්නෙ. අපේ ශරීරයට කිසිම දෙයක් නොලැබෙන ආහාර තමා තියෙන්නෙ. සීනි කොල්ස්ටරොල් වැඩියෙන් ලැබෙන ආහාර තමයි භාවිතා වෙන්නෙ.
විස අල කොල වර්ග ත් තියනවාද
Atheraitis velata kanne hoda dewal tikak vidio ake danne obe thumate Jesupihitai
බිම හදන compose එකක් pennannako
දනඩ කළු පාටයි එකයි දන්ඩ කොළ පාට එකයි ජාති දෙකම කනවද
Ow
Kosata hinkochchi ehma dala uyanne
කලු හබරල එක හුගක් හොදයි නේද ...
කලු හබරල දලු කනවද.දන්නෙ නෑ .ඒකයි ඔයාගෙන් ඇහුවෙ.
@@chandrakoumari8581 අපි කනවා ඒක තමයි ගුණ ...බය නැතුව කන්න...
@@chandrakoumari8581 ඔය පෙන්නපු එකේම කලු එක...
මේ අල දලු විතරයි අපි කන්නෙ.කලු එක කාලම නෑ .ඔයාට ගොඩාක් පින් නොදන්න දෙයක් ගැන කියලා දුන්නට.බුදු සරනයි .❤️
ගහල කොල නේද
Ala kola dadu unu watura dala tikak Wala tiyala gann .ala kola dalu. Pawana. Walaa. Aragana. Uyanna. ..mas. Uyanna vidiyata ...kata kasanna .ganna naha
මේ කොල කන්න බයයි ගහල කියන්නෙත් මේවද එව කන්නෙ නා නෙ
උයන විදිහ කියන්නේ නැතුව වැඩක් නෑ.
life in village tv චැනල් එක බලන්න හදන විදිය බලාගන්න.
Read Renuka Chandani
Mahaththaya oya penwn shaka pehedilie dis Wana akarayt penwnn.shaka haduna genima apahasui
Katata kalath unaware