Sinhala Geethika | සිංහල ගීතිකා | Jesuni Apa Athare Ewidinna | ජේසුනී අප අතරේ ඇවිදින්න|

Поделиться
HTML-код
  • Опубликовано: 26 дек 2024

Комментарии • 417

  • @ShehanFernando-zo2qh
    @ShehanFernando-zo2qh 9 месяцев назад +91

    ජේසුට ආදරේ අය Like එකක් දගෙන්නම යමු ❤️❤️❤️😘😘❤️😘❤️😘🌹

    • @slrvjacademy7191
      @slrvjacademy7191 2 месяца назад +3

      like gannna jesuva pavichchi karanna epa😞oayava yakshaya pavichchi karai👹

  • @Prasanthafonseka
    @Prasanthafonseka 8 месяцев назад +15

    ජිවිතේ කොච්චර සතුටින් හිටියත් .හිතට දුකක් වේදනාවක් ආපු ගමන් හිත ඔබව සොයාගෙන එනවා ජෙසුනි❤ .ඔබයි මගේ සදාතණ මිතුරු තුමෝ❤❤❤❤❤❤

  • @vindisathsarani38
    @vindisathsarani38 9 месяцев назад +27

    ජේසු මගේ ජීවිතේ හුගාක් ලස්සන කරලා දුන්නා .. මං වැටෙන හැම මොහොතෙම ජේසු මාව නැගිට්ටුවා... මගේ හයිය මගේ ජේසු ❤

  • @ShehanFernando-zo2qh
    @ShehanFernando-zo2qh 9 месяцев назад +26

    ❤ආදර ජේසුනි මං ඔබ‍ට ගොඩාක් ආදරෙයි ❤❤❤❤කතෝලිකයෙක්ව, ඔබේ දරුවෙක් වී ඉපදීම ගැන සතුට කියාගන්න බැරි තරම් මේ සංසාරේ මා කතෝලික යෙක් වී ම යලි යලිත් උපදිවා ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏😍😍🌹😘😘😘😘😘😘

    • @DinushaSampath87
      @DinushaSampath87 8 месяцев назад +2

      කතෝලිකයන්ට යළි ඉපදිමක් නැහැ මේ ලොකේ

    • @dancewithjuliya9946
      @dancewithjuliya9946 6 месяцев назад

      @@DinushaSampath87🤭

  • @raviduharshana2895
    @raviduharshana2895 Год назад +496

    මම උපතින් බෞද්ධ හැබැයි මම බුදු හාමුදුරුවෝ ගැන ලියව්ලා තියන 🎶 වගෙ ම මේ ගීතිකා.අහනවා දැන් පාන්දර පහයිවෙලවා මම මේ පාඩම් කරලා අහන ගමන් අනෙ මන්දා අමුතු හැගිමක්

    • @hashenchandika
      @hashenchandika Год назад +19

      Amen....🙏🙏🙏❤️

    • @shyamalifonseka6717
      @shyamalifonseka6717 Год назад +40

      දුව ඔයාට ෙජසු අා ද ෙරයි හැමදාම ගිතිකා අහන්න ඔයාට ෙජසු පිහිටයි

    • @NipuniPrabathika
      @NipuniPrabathika Год назад +27

      කවමදාවත් වරදින්නෙ නැ ඔයට ❤❤❤

    • @amilalakmali7853
      @amilalakmali7853 Год назад +32

      Mamath buddisum thama habai Mata Jesus godak wishwsai ❤️❤️❤️ amen amen amen 🙏🙏🙏❤️❤️

    • @shanikaariyaratna8445
      @shanikaariyaratna8445 Год назад +19

      Oyata Danenne e adare. Mulu lokeya wenuwen dunna adare, uthum poojawa.

  • @judeperera381
    @judeperera381 4 месяца назад +10

    ජේසුනි ඔබවහසේගේ කරුනාව මොවුන් පිට වස්වාලුව මැනව
    🇮🇱🇵🇸️🇱🇧🇮🇷🇺🇦🇷🇺🇧🇩

  • @SamadhiMervin
    @SamadhiMervin 8 месяцев назад +17

    මගෙ දෙනෙතින් වැටෙනා කදුලැල් පිස දමන්නට...🥺
    මගේ හද තුල දැවෙනා වේදනාව කියන්නට....
    මට එකම එක වරක් අවසර දෙන්න......🥺🤲

  • @sanjulaprabhath1608
    @sanjulaprabhath1608 Год назад +92

    මං දන්න සත්‍යයක්, අද මම ජීවත් වෙන්නේ මම ජේසුගේ ප්‍රේමය අඳුර ගත්ත නිසාමයි. ❤

  • @mtsfernando5347
    @mtsfernando5347 6 месяцев назад +9

    ජිවමාන ජේසුට ප්‍රසන්සා වේවා❤❤❤❤

  • @DinushaSadamali-mm6ds
    @DinushaSadamali-mm6ds Год назад +39

    මේ තරම් ලස්සනට ඉන්නෙ ඔබ නිසා ජේසු ❤️ ආදරෙයි ජේසු මුලු ලෝකෙටත් වඩා ❤️🥺✝️

  • @k.gunarathna9103
    @k.gunarathna9103 10 месяцев назад +13

    දහස් වාරයක් අහන්න ඇති ..... තවත් දස දහස් වාරයක් අනිවාර්යයෙන් ම අසනු ඇති... ආදරෙයි මගේ ජේසුනි ❤️‍🔥🌹
    ගැයු මුවඟට වැයු දෑත් වලට ඇතුළු සියලුම දෙනාටම ඊශ්‍රායෙල් සමිඳාණන් වහන්සේ නිරන්තරයෙන් ආශීර්වාද කරන සේක්වා ආමේන් ආමේන් ආමේන් 😇😇❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥🌹🌹🌹

  • @nkbzvthanage
    @nkbzvthanage Год назад +23

    නිමා නොවෙන ආදරයේ නොවෙනස් ප්‍ර්‍රේමවන්තයා ජේසු 🙏❤ ආදරෙයි මගේ ජේසුනී 🙏

  • @dushanianuradha7649
    @dushanianuradha7649 Год назад +41

    මම.වැටේන.මොහොතින් මගේ
    අතින් අල්ලාගෙන නැගිටින්න උදව් කලා.ස්තුතියි මගේත.තාත්තේ

  • @Cookingwithsilviaß
    @Cookingwithsilviaß 10 месяцев назад +6

    පුදුම ඇතුලාන්ත සැනසීමක් දැනෙනවා ❤ ජේසුගේ ආදරය හරිම පුදුමයි

  • @Ashmi675
    @Ashmi675 Год назад +55

    මම මගේ ජේසුට මේ ලොකෙට වඩා ආදරෙයි මේ ගිතිකාව ගොඩක් ලස්සනයි❤❤❤❤❤

  • @omamoam7077
    @omamoam7077 Год назад +20

    😢❤අදරේ..ජෙසු තාත්තේ..ඔබයි..මගෛ්..හැමඅත්මයක..පියා..අදරේ..යි..

  • @manelmadushika4811
    @manelmadushika4811 Год назад +44

    ජිවිතේ මාගේ හැමදේකටම මා වෙනුවෙන් ළගමට වෙලා ඉන්න මගේ ආදර තාත්තා 🥺❤🙏.. ජේසුට මං ගොඩාක් ආදරෙයි.... ❤🙏🙏❤❤❤❤😘😘

  • @NirmalaIrangani-rb2ft
    @NirmalaIrangani-rb2ft Год назад +52

    ඔබෙ රුධිරයෙන් මා පවිත්‍ර වන්නට මට එකම එක වරක් ඔබෙ අවසර දෙන්න ❤ ආදරෙයි ජේසූ ❤❤

  • @SagarikaDamayanthi-jg7ts
    @SagarikaDamayanthi-jg7ts 10 месяцев назад +4

    Mama iskole yanna Kalin meka hamdama ahanawa ❤❤

  • @shanikanilakshi560
    @shanikanilakshi560 Год назад +18

    අලේලුයියා ජේසු තාත්තේ ❤️🙏❤️

  • @udeshikafaris9906
    @udeshikafaris9906 Год назад +27

    මම ජේසුස් වහන්සේට ආදරෙයි. ජේසුස් වහන්සේ තමයි මගේ දෙවියන් වහන්සේ ..

    • @anjufernando3696
      @anjufernando3696 8 месяцев назад

      Thank you Jesus your love and you gives new life for me love you so much Lord

  • @SumedaSumeda-e9h
    @SumedaSumeda-e9h 6 месяцев назад +2

    මගේ හද තුල විදිනා වේදනාව කියන්නට මට එකම එක වරක් ඔබේ අවසර දෙන්න ❤️❤️❤️❤️✝️✝️✝️❤️❤️❤️❤️

  • @kumarikawasam9066
    @kumarikawasam9066 Год назад +20

    ආදරෙයි මං ජේසු තාත්තේ ඔබ වහන්සේ මාව ගොඩක් ප්‍රස්න වලින් බේරලම මාඋස තැනකින තියල දැන් මට ඕන ගැලවීමට ඔබ වහන්සේ මාව ඔබවහන්සේගේ කරගන්නව නේද ජේසුනි ආමෙන් ආමෙන් ආමෙන් ජේසු

  • @dilukshifernando1189
    @dilukshifernando1189 Год назад +13

    මගෙ ඡීවීතෙඅද වෙදී මන් නැහැ එත්තාත්තා ගෙ ආදරය මාවෙනස්කලා .මාතුල ඉන්න මනුසයාව අවදී කලා ආදරෙයී ගොඩක්ummmmmmmmmmmmma

  • @Cookingwithsilviaß
    @Cookingwithsilviaß 10 месяцев назад +5

    මට ආසයි ඔබ දැක ගන්නට....... ජේසුනී අප අතරේ ඇවිදින්න ❤❤❤

  • @nethradilakshi3259
    @nethradilakshi3259 Год назад +7

    මම ආසයි ඔබව දැක ගන්න ආදරෙයි ජේසුනී❤😊

  • @Shaed2001
    @Shaed2001 Год назад +7

    අදරේයි තාත්තේ. කවදාවත් ඔබවහන්සේව දාලා කොහෙත්ම යන්නේ නැ ❤❤❤❤❤ අදරේයි අදරේයි මගේ ජේසු තාත්තේ

  • @rohanyatanwala677
    @rohanyatanwala677 6 месяцев назад +1

    Praise the lord.Halleluiya.godbless father thanks father.

  • @achinisilva4106
    @achinisilva4106 25 дней назад

    මට ඔබව ගොඩක් විශ්වාසයි ජේසුනි. ඔබ තමයි සත්‍ය , වැටිලා ඉන්න අපිව අන්තිම මොහොතේ හරි නැගිට්ටනවා. වශ්වාසයි.

  • @sharanholmes9061
    @sharanholmes9061 Год назад +19

    මට ආසයි ඔබ දැක ගන්න ජේසුනි , ඔබේ ආදරය නොවඩුව ලබා දෙන්න ❤❤❤❤

  • @PearlJayawardena-ep7hx
    @PearlJayawardena-ep7hx Год назад +6

    මේ ලොව වට්න ඒ අතීශයෙන් උතුම් ප්‍රේමය නසරිය යෙසුස්ගේ ප්‍රේමය ව්තරයි ..ආදරෙයි යේසුනී..
    ❤️❤️🙏🧟🧟🧟

  • @nishavideos8829
    @nishavideos8829 2 года назад +26

    ආදරෙයි මගෙ ජේසු තාත්තේ❤️😚

    • @erindslive818
      @erindslive818 2 года назад +1

      Wow beautiful God bless you 🙏

    • @erindslive818
      @erindslive818 2 года назад +1

      Thanks Kevin God bless you ilove me sh aaaaafm thanks

  • @Gojoisoverrated
    @Gojoisoverrated 6 месяцев назад

    The day is very near. We all are going to stand in front of our loving father Jesus. .. Amen🙏🙏❤️ we will be happy forever.
    .

  • @nimalishanika1994
    @nimalishanika1994 2 месяца назад

    Adarei Jesu kiyaganna bari tharam ❤❤❤❤

  • @reccamangalicaperera.8390
    @reccamangalicaperera.8390 Год назад +9

    ජේසු තාත්තා අපි හැම කෙනෙකුටම අාදරෙයි . හාලේලුයියා.

  • @yvonnefernando9506
    @yvonnefernando9506 Год назад +2

    me lassana giithika va apta dunnata sthuthi jesuni🙏🙏🌹🙏❤️apa semadena aaraksha kalamenava🙏❤️🙏🌹may god bless you

  • @ajithajayanthi1880
    @ajithajayanthi1880 Год назад +10

    කදුලු අතරින් මගේ වේදනාව කියන්නට තව එකම එක වරක් ඔබේ අවසරය මට දෙන්න ජේසුනී 🔥ගීතිකාව තුලින් දෙවරක් යදින්න අවස්ථාව ලැබුනා ස්තූතියි ජේසු පිහිටයි 🔥

  • @piumi8699
    @piumi8699 6 месяцев назад +2

    මේ තරම් ලස්සනට සතුටින් ඉන්නේ මගේ ආදරනීයන් නිසා...මට මගේ අම්මා තාත්තා සහෝදරියෝ ආදරනීය අය හැමෝම දුන්නෙ ඔබයි ජේසුතාත්තේ ...වැටෙන වගේම දුක් උන හැම තැනකදීම සතුටින් ආදරෙන් අපිව පිරෙව්වේ ඔයයි...ස්තූතියි ජේසු තාත්තේ ... හැම දෙනාවම සතුටින් පුරවන්න.. චුටි මල් කැකුලු ආරක්ෂා කරන්න ... සුවපත් කරන්න.. 🥺❤️✝️..

  • @krishanthimeddawaththa2278
    @krishanthimeddawaththa2278 Год назад +9

    Love u jesus.i,m buddhism but love u so much jesus

  • @ashadewminiasha1443
    @ashadewminiasha1443 Год назад +13

    මගේ මුලු ලෝකයම ඔබයි ජේසුනී ❤️😘🤗

  • @NavanjanaFernando-lk8yl
    @NavanjanaFernando-lk8yl Год назад

    Jesuni oba wahansege adaren ma purawanna adreiiii jesuniii❤❤❤❤❤❤

  • @SureshPriyachanaka-i8j
    @SureshPriyachanaka-i8j 10 месяцев назад

    Mata sanasima genathdena adara thaththe mama obavahanseta godak adarey❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @yvonnefernando9506
    @yvonnefernando9506 Год назад

    jesuni oba vahanse apa langama veda sitina bava visvasa karami ❤❤❤sthuthi jesuni❤oba vahsnseta❤apa oba vahansege daruvan bava sihi karana nisa❤❤❤❤❤

  • @maheeshasathsindu1483
    @maheeshasathsindu1483 Год назад +7

    ජේසුනී අප අතරේ ඇවිදින්න ... 🥺❤️
    ඔබෙ ආදරෙන් ... ❤️
    මගෙ හද පුරවන්න ... 🥺❤️
    ඔබෙ රුධිරයෙන් ... ❤️
    මා පවිත්‍ර වන්නට ... වන්න
    මට එකම එක වරක් ... ❤️
    ඔබෙ අවසර දෙන්න ... 🥺❤️🙏🏻

  • @yvonnefernando9506
    @yvonnefernando9506 Год назад +1

    mage giivithayata senasiima denne obai devipiyanani 🙏🙏🙏🙏🙏❤️oba vahanseta sthuthi🙏❤️🙏🌹dayabara deva thathe oba vahanseta prashansa veva mahiimaya veva🙏🙏🙏🙏🌹🙏❤️

    • @yvonnefernando9506
      @yvonnefernando9506 Год назад

      dubala mata varpprasada denne obavahanse nisa sthuthi devi piyaneni🙏❤️🙏❤️prashansa veva🙏🙏🙏🙏🙏❤️🙏🙏🙏🙏❤️🙏🌹

  • @HashithaMadushan
    @HashithaMadushan 7 месяцев назад +1

    Jesu dewi පියාණන් nams karaya වේවා

  • @DinushikaChathu
    @DinushikaChathu Год назад +2

    Mage jesu mage hema prashnayakama math ekkama idiya balaporottu ath harila mata mawa epa unat jesu mawa ath heriye nha mawa godak shaktimat kala,,ada wenakota mage prashna godak wisadila ithuru dewal tikat mage jesu mata wisadala dei,,mage es walin wetunu paule ayagen es walim wetunu hema kadulak ganema jesu sathutak labala dei,,mawa lejja una hema welawama jesu math ekka idiya ❤mawa jesu athharinne nha mata wishwasai,,onima kenek shuddau peya karanna onima welawaka hemadeyakma wisadala denawa jesu,,mn eka ath winda kenek,,tamat mage prshne iwara neti unat godak dutata wisadila tiyenne mn wishwasen inne jesu hemadema ikmanin wisadala dei kiyala,,jesu math ekka idiye nettan ada mn mehema nha adarei jesuni godak❤❤❤❤❤

  • @ruwanisudarshika308
    @ruwanisudarshika308 9 месяцев назад

    Love you Jesus. ❤️ you are my God Almighty Lord ❤️ In Each day and night you are staying across me❤️ l am trusting you Lord ❤️
    ❤️love you till❤️
    💕 I am alive💕

  • @yvonnefernando9506
    @yvonnefernando9506 Год назад +3

    Harima arthavath giithika vak, hadavathata senasima lebenava,💔🙏❤️🙏🌹❤️🙏 thank you God thank you Jesus thank you holly sprit 🙏🙏🙏❤️❤️❤️🙏🙏🙏🌹🌹🌹🙏

  • @ThenukaThenuka-mb8cu
    @ThenukaThenuka-mb8cu Год назад

    ❤🎉❤🎉 May God bless you ❤🎉❤🎉 ගොඩක් ලස්සනයි ❤🎉❤🎉 මගේ ජේසු මගේ නාමාස්කර වේවා ❤🎉❤🎉 ආමෙන් ආමෙන් ආමෙන් ගොඩක් ස්තූතියි ස්තූතියි විශ්වාසයට ස්තූතියි ❤🎉

  • @sanduniupeksha1584
    @sanduniupeksha1584 2 года назад +11

    මට එකම එක වරක් ඔබේ අවසර දෙන්න ජේසුනි .......❤ ........

  • @MaheshikaSanjeewani
    @MaheshikaSanjeewani Год назад

    Asama geethikawak.adarei Jesu thaththe.hamadama Mata maga penwana nisa sthuthi

  • @sheharakavindi5527
    @sheharakavindi5527 Год назад +6

    මට එක ම එක වරක් ඔබේ අවසර දෙන්න ජේසුනි මගේ ජේසු ආදරේයි ❤️❤️✝️ ජේසු පිහිටයි මට මේ ගීතිකවෙන් මාර හැගීමක් එනවා ස්තුති යි

  • @NimankaPramodh
    @NimankaPramodh Год назад +1

    ජේසු මගෙජිවිතය වෙනස්කරා මගේ ජේසු මාව රකිනවා ජේසු තාත්තා තමා මගේ ජිවිතය ස්තුති මගේ ජේසු

  • @ශෙහානිසංදීපනි

    Amen amen 🙏🙏❤️ Jesus Christ❤❤❤ ummmmmmna mage jivithe ❤❤❤

  • @bmdasa9189
    @bmdasa9189 Год назад

    Amen haleluiya obe rudirayen mata pavithra wannata ekama eka wathawak mata awasara denna adarey mage yesu thaththe ❤❤❤❤🙏🙏👏👏👏👏

  • @PawaniPawani-q4e
    @PawaniPawani-q4e 9 месяцев назад

    I trust you Jesus 🥰 love you my everything Jesus ♥️

  • @judedileepa8600
    @judedileepa8600 Год назад +1

    Durty itin Army 😊😊❤ adarey jesuni😊😊😊❤❤❤❤

  • @shanikaariyaratna8445
    @shanikaariyaratna8445 Год назад +4

    Godak adarei mage Jesuni

  • @k.gunarathna9103
    @k.gunarathna9103 Год назад +4

    මට ආසයි ඔබ දැක ගන්න...
    ඔබේ අතැඟිලි මත රැඳී සිටින්නට
    ඔබේ සළුවේ කොනේ එල්ලී ඉන්නට ..
    මට එකම එක වරක් ඔබේ අවසර දෙන්න.....
    🙏🙏🙏❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥

  • @Prasanthafonseka
    @Prasanthafonseka 11 месяцев назад +1

    මම ඔබට ගොඩාක් ආදරෙයි ජෙසුනි❤

  • @hgperera6038
    @hgperera6038 4 месяца назад

    ජේසුනී අප අතරේ අැවිදින්න
    ඔබේ අාදරෙන් මා හද පුරවන්න ❤🙏

  • @dilkinimesha7727
    @dilkinimesha7727 Год назад +3

    Jesu oya vitharai mata inne Adarei Jesu mn godak

  • @anushasandamali7733
    @anushasandamali7733 Год назад +4

    Jesuni oba wahanse ape hamadema oba wahanse ape hama prashnayakatama wisadum denava mage jesu tatthe ❤

  • @dumindabotheju5648
    @dumindabotheju5648 Год назад +16

    මම තනි වුන හැම වෙලාවකම මාව තනි නොකලේ ජේසු මගෙ තාත්තා විතරයි

    • @kwsr6250
      @kwsr6250 Год назад +1

      මමතනිවෙචිචහැමවෙලාවකමගේහිතසැනසෙනවාමමඑ්ඉන්දාගඟිතිකාඅනවා

    • @malanimanthley6733
      @malanimanthley6733 Год назад +1

      මගේ මුලු ජීවීතේ ඔබ යි ජේසු තාත්තෙ.මගේ ජේසු ට මන් ආදරෙ යි සදාකල් ම .💞💞💞💞💞💞💞💞💞🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🙏✝️

  • @IndiraSaubhagya-xj9xq
    @IndiraSaubhagya-xj9xq Месяц назад

    ❤️❤️❤️❤️❤️ගොඩක් ආදරේ යි ජේසු ගොඩක් ආදරේ යි ජේසු මගේ ජීවිතේ 💖💖💖💖💖💖💖

  • @milanifdo9111
    @milanifdo9111 Год назад +5

    මගේ මුලු ජිවිතේම ඔබයි ජේසුනි😍😍😍😍😍💙💙💙

  • @sharmilaudayanganee8412
    @sharmilaudayanganee8412 Год назад

    Mage jeewithe mata hamdem nowenswa illana sanin laba dun magema piya...oba wahanseta mn godak adarei jesu thathe.❤ mage kuse inna daruwa araksha karla denna ..❤

  • @lahirumadushan7863
    @lahirumadushan7863 Месяц назад

    ආදරනිය ජෙසුනි මං ඔබට ගොඩක් ❤ ආදරේයි.❤

  • @arulfernando4312
    @arulfernando4312 Год назад +3

    Mama ahapu lassanama geethikawa💝mage hithata luku sanaseemak danenawa🙇me wage thawa geethika danna kiyala prarthana karanawa👊amen jesu pihitai🙏🙏

  • @ShahiraSadaruwani
    @ShahiraSadaruwani 10 дней назад

    ආමෙන් ❤️🙏

  • @RenukaDesilva-o3l
    @RenukaDesilva-o3l Год назад

    Jesuni mn oyata good adarei jesuni ❤api athare avidinna❤

  • @sandunims5774
    @sandunims5774 9 месяцев назад

    මගෙ හැම ප්‍රශ්නයකටම මගෙ ලග ඉන්නෙ මගෙ ආදර ජෙසු තාත්තා.මගෙ වැරදි වලට කමාව තිබුනෙත් ඒ තාත්තා ලග විතරයි.ආදරෙයි මගෙ ජේසු තාත්තේ❤️❤️

  • @roshanicaldera5998
    @roshanicaldera5998 Год назад

    Daraganna bari mohethedi pawa mata dara ganna shakthiya dunne mage jesuge adrae❤

  • @preed7iprukmal786
    @preed7iprukmal786 10 месяцев назад

    Adarei mawa nakitala mata jihivithe dunnata isthuthi jesu thaththe lagatama wela inna ❤❤❤😊😊

  • @umangapeiris625
    @umangapeiris625 9 месяцев назад +1

    Mava podi kale idan vatuna .mata thavath Obama thram Ivana amarui.ane maya udav karanna.i love you.jeasus
    . .mata podi kale idan maga baluva obai yaluai.

  • @naveenmadushanka4406
    @naveenmadushanka4406 Год назад

    Music eka vadi.apahasui rasa vindinna....geethikava lassanai...

  • @skumaraskumara7229
    @skumaraskumara7229 Год назад +4

    මගේ ජිවිතේ රජ්ජුරුවෝ ජෙසුනී ඔබමයි....ආදරෙයි මගෙ තාත්තේ...

  • @thakshilakulathunga2550
    @thakshilakulathunga2550 Год назад +5

    ජීවන ඔසුවක් ඔබ ජේසුනී ❤️

  • @yvonnepeiris8418
    @yvonnepeiris8418 Год назад

    ජීවීතේ නැති කරගන්න තරම් ප්‍රශ්න ආවත් අදටත් විශ්වාස කරනවා මට හොඳක් වෙන්න ඉඩ තියෙනවා.ජේසුපිහිටයි.

  • @lasanthidesilva5936
    @lasanthidesilva5936 Год назад +1

    නිමක් නැති, කොන්දේසි විරහිත, සදාකාලික ආදරය ජේසුගේ ආදරය පමණයි. 🙏🏻

  • @kumuduniranasinghe9492
    @kumuduniranasinghe9492 Год назад +4

    Praise the lord 🙏🙏🙏🙏🙏♥️

  • @theresacooray6705
    @theresacooray6705 Год назад +1

    Thank you jesus ❤🎉🎉🎉🎉

  • @tharushikamaduwanthi7201
    @tharushikamaduwanthi7201 6 месяцев назад +1

    ජේසුනී , ඔබේ ආදරෙන් මා හද පුරවන්න ..❤🥺
    මම දවසට 6-7 වතාවක් මේ ගීතිකාව විතරක් අහනවා...මට කියාගන්න බැරි දුකක් දැනුණු වෙලාවට , මං තනිවෙලා කියල හිතෙන වෙලාවට මං අහනවා , සමහර වෙලාවට මං අඬනවා......එතනින් පස්සෙ ,හිතට දැනෙන සැනසීම , සැහැල්ලුව මට මෙච්චරයි කියල කියන්න බෑ....හරිම සැහැල්ලුයි හිත...මේ වචන ඇතුලෙ , මේ ගීතිකා කියන අයගෙ හඬ ඇතුලෙ මොකද්දෝ කියන්න තේරෙන් නැති හැඟීමක් තියේ....ස්තූතියි මේ ජේසුට, ගීතිකා කියල අයටත්...❤🎉
    මම වෙලාවක් ලැබුණු ගමන් චර්ච් යනවා..එතනට ගිහින් මං හිත නිදහස් කරගෙන සැහැල්ලවෙන් තමයි ආයෙම එන්නෙ. චර්ච් එක ඇතුලෙ සැනසීම තියේ....ඒක වෙනමම දෙයක් ...මං හරි ආසයි ඒ හැඟීමට..හරි ලස්සනයි ...චර්ච් ගිහින් කරන්න ඕනි මොනාද කියන්න මං දන්නෑ ...මොකද මම බෞද්ධ ආගමේ ...🥺
    ඒත් මට සැනසීම දැනෙන තැන එතන...ඒක නිසා මං ජේසුව විශ්වාස කරනවා...ජේසු සත්‍යයක් කියල මගෙ හිත කියන්නෙ මට..
    ඒ වගේම මේ ආගමෙ අය අතරෙ ආදරේ තියෙයි..කාරුණිකයි...චර්ච් ගියාම ෆාදර් එක්ක කතා කලාම , ඒක හොදටම තේරුනා...ඉතිං මේ හැමදේම හින්දා මං ජේසු තාත්තට, මේ ආගමට ගොඩක් ආදරෙයි ....❤❤🥺 මාත් එක්ක හැමදාම ඉන්න ජේසුනී..........❤

  • @nisansaladamayanthi3942
    @nisansaladamayanthi3942 Год назад

    මට ආසයි ජේසුනි ඔබ දැකගන්න මම ගොඩක් ආදරෙයි ජේසුනි ❤❤❤❤😍

  • @sunilantonfernando4727
    @sunilantonfernando4727 11 месяцев назад

    Apa aasirwada kela manawa jesuni amen 🙏.

  • @malithdulanjaya5724
    @malithdulanjaya5724 Год назад +3

    මගේ ජිවිතේ ගොඩාක් දෙවල් වෙනස් ක්ලේ මගෙ ජෙසු 💗💗🤲

  • @සකු-ඣ6ස
    @සකු-ඣ6ස 2 года назад +11

    හරිම ලස්සනයි 🎶🎶

    • @loveofjesus3206
      @loveofjesus3206  2 года назад +2

      God bless..!!..

    • @senalipramudika3293
      @senalipramudika3293 Год назад +1

      ගොඩක් ලස්සනයි❤️

    • @RasidaFernando-l2q
      @RasidaFernando-l2q Год назад

      කඳුළු අතරින් හිනා වෙන්න මට ඉගැන්නුව වහන්සේ ගොඩක් ආදරෙයි ජේසු ගොඩක් ආදරෙයි

  • @DilaniPerera-pv8ho
    @DilaniPerera-pv8ho 9 месяцев назад

    Ane jesu tatte mage mahattayata asanipayi eyawa suwa kara denna tatte❤

  • @dinethsilva5205
    @dinethsilva5205 Год назад +1

    අමේන් ✝️🙏❤️ ජේසු

  • @tharushadilshan4125
    @tharushadilshan4125 Год назад +2

    ගොඩක් ආදරෙයි මගේ ජේසුනේ❤

  • @ruvinsrimal8370
    @ruvinsrimal8370 Год назад

    Mage jiwitee jesu .oba taram ma shaktimath kala tawat jeewihe yak tiyewida oba jiiwamana bawa mama att dakka jesu stutuiobata

  • @aselamadu
    @aselamadu 8 месяцев назад

    Adarei mage jesuni..❤

  • @Riskster-e9c
    @Riskster-e9c Месяц назад

    😊😊Thank you jeases❤❤

  • @CAPTURE_YOUR_PIC_with_Lahiru
    @CAPTURE_YOUR_PIC_with_Lahiru Год назад +1

    හදවතට දැනුනා ගොඩක්

  • @hiranchamodchamod6769
    @hiranchamodchamod6769 Год назад +5

    ආදරේයි ජේසු ❤❤❤❤

  • @nadeeshashane-xl9dg
    @nadeeshashane-xl9dg 10 месяцев назад

    Obe adaren mahad puruwanna yesuni ❤️🙏

  • @crishanmanoj2971
    @crishanmanoj2971 Год назад +1

    ඇත්තටම මේ ගීතිකාව ලස්සනයි ඒක අමුතුම හැගීමක් ❤

  • @palitharathnasuriya2552
    @palitharathnasuriya2552 6 месяцев назад

    ආදරෙයි ජේසු තාත්තේ❤

  • @MadhushiNilanka
    @MadhushiNilanka 7 дней назад

    ආදරෙයි ජේසුනි