Mama budu dahama adahana kenek. Eheth chrithus wahanseta buddhupiyanan wahanseta tharamatama Athishya gaurawa dakwanawa. Budunpiyaanan wahanseta saha Jesus wahanseta mama namaskaara karami. Maage namaskaaraya wewa!🙏🙏🙏🙏🏻🙏🏻🙏🏻☸️☸️☸️🪔🪔🪔🌹🌹🌹🌷🌷🌷✝️✝️✝️
Amen Jesu Piyannni sthuthyi wewa siyau deta....me weddi ma hata pawathina prasna walata pilithuru laba denna....piyanani mage piyage dadi asaneepa thathwa suwa kara denna❤😊
Mama rata rekiyavata awe visala naya ptasnayak nisa ane adara jesuni mage prasnayata ikmanin visadumak laba denna mata ikmaninn lankawata pemi na mage daruwoth semiyath ekka sathutin jiwath vimata waram laba duna menwa dewi piyaneni.lankawata pemini vigasa api siyalu dena kurusa palliyata enawa oba belimata dewi piyaneni asarana mata pihita wanna
depa waru nathi mohothe manuba oyawa gaththemi adara jesuni oba ❤kawadath ma osawa gaththemi mama watena hama warakadima oba ma laga sitiyemi isthuthi jesuni mama obata adarei ❤
Api wenuwen kurusaye divi piduwa e api karapu pau walta daduwam vindoth me loke inna okkoma daduwam vidi kiyala un whanse ape pau walta daduwam vinda adarei jesuni amen
Jesuge adare adu wenne na kawadawath.wadi wenawa misak. E adare ta man godak adarei jesuniiii.mawa methek dura aran awata isthuthiy jesu thaththeeeee❤❤❤❤❤
මට මගේ පාඩම් වැඩ ටික හොදට කරන් යන්න ශක්තිය දෙන්න මගේ ජේසූනේ..🥺...එක දිගට වැඩ කරන් යන්න අමාරුයි ...🥺මගේ හීනෙට යන්න මාව යොමු කරන්න මට ශක්තියක් වෙන්න ජේසූ තාත්තේ❤ 🥺🥺
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@user-is9qy1ni4n ඔයාගෙ හීනෙ වෙනුවෙන් යාච්ඥා කරන්න. හැමදේම හරියාවී❤
Trust him , oyt puluwn ❤
ඔයාට පුථවන් පුතේ
ඔයා ඒක තනියම ඉන්න වෙලාවක ජේසුට කියන්න......
ජේසුස් වහන්සේට. මහිමය. වෙවා
Jesuni දුකින් පෙලෙන මගේ පවුල ආරක්ෂා කර සතුට ලබා දුන මැනවි
විශ්වය මවා වදාල සර්වබළධාරී දෙවිපියාණන් වහන්සේට ස්තූති වේවා
මන් හැමදාමත් අහනවා..කොච්චර ඇහුවත් එපා වේන්නේ නැහැ ..ඒ තරම්ම මගේ ජේසුගේ අදරේ මේ ගීතිකාව ඇතුලේ තියෙනවා ..හරිම සැනසිමයි..❤❤මගේ ජේසු මං ගොඩක් අදරෙයි 🙏🌹
❤🙏❤🙏😊
ස්වාමීන්වහන්ස දෙවියන්වහන්සේ කැමැත්ත කරන්න සියලු මනෂ්‍යන්ට මගපෙන්වන ❤
ආමේන් හලේලුයියා 🙏🙏 ජේසු පිහිටයි පාස්ට තුමනි 🙏🙏
Mama budu dahama adahana kenek. Eheth chrithus wahanseta buddhupiyanan wahanseta tharamatama Athishya gaurawa dakwanawa. Budunpiyaanan wahanseta saha Jesus wahanseta mama namaskaara karami. Maage namaskaaraya wewa!🙏🙏🙏🙏🏻🙏🏻🙏🏻☸️☸️☸️🪔🪔🪔🌹🌹🌹🌷🌷🌷✝️✝️✝️
ඒ අසීමත ආදරය මගේ ජීවිතය වෙනස් කරා ජේසු තාත්තේ ... මම ආදරෙයි මගෙ ජේසු තාත්තේ.. 🙏🙏
ආමෙින් ආමෙින් Amen හාලෙලුයා හාලෙලුයා පියානනි ස්තුතිවෙිවා amen 🙏🙏🙏✝️✝️✝️ Amen හාලෙලුයා පියානනි ස්තුතිවෙිවා හාලෙලුයා හාලෙලුයා පියානනි ස්තුතිවෙිවා amen 🙏🙏🙏✝️✝️✝️ ❤❤❤❤❤❤❤❤amen 🎵🎵🎵🎵🎵🎵🎵🎵🎵🎵 amen 🙏🙏🙏✝️✝️✝️ Amen හාලෙලුයා පියානනි
ආමෙන් ආමෙන් පියාණෙනි ඔබ වහන්සේ ට ස්තුති වේවා.
Amen
අපි වෙනුවෙන් ජීවිතය පූජා කරපු ජීවමාන දෙවියන් වහන්සේට ස්තුති වේවා ප්‍රශංසාවේවා! ගෞරවය වේවා මහිමය වේවා
uhu
Ai moko😮😮😮
ඉස් තුති යේසුනි
ඉස් තුති යේසුනි ❤❤❤❤❤❤❤❤❤❤😂😂😂😂😂😂😂😂😂😂😢😢😢😢😢😢😢😢😢😢😮😮😮😮😮😮😮😮😮😮😊😊😊😊😊😊😊😊😊😊
Amen 🙏🙏🙏
Ane mage jesuni mage jewrthita සතුට ගෙන දෙන්න mage පියාණන් ta මහිමය වේවා ❤❤❤❤
It's 00 : 44 and I'm listening this♡🥺
Praise the lord♡
-31/08/2024-
ආදර යේසුනි ,මට හzම මොහොතේම ඔබට ලoව ඉන්න උදවු කරන්න. මව ඔබෙන් අත්නොහරින්න යෙසුනි .
ජේසු සමිදේ මං වෙනස් උනා ❤❤🙏🙏🙏ඒ ආදරේ හදවතටම දැනෙනවා ❤❤❤❤❤❤❤❤❤
ආමේන් ආමේන් දෙවියන්වහන්සේට ප්‍රසංසා වේවා..🙏🙏
මෙහි තනු, පද සහ සංගීතය මුල් අයිතිකරුවන් සතු බව කරුණාවෙන් සලකන්න-Hariyata ewa danna ,sthuthi
ස්තුතී වේවා..👏
ප්‍රශංසා වේවා..👏
මහිමය වේවා.. 👏
නමස්කාර වේවා.. 👏
ගෞරව වේවා පියාණෙනි..👏
ආමේන්.. 👏♥️
ප්‍රේමණීය දෙවියන් වහන්සේගේ ආශිර්වාදය කරුණාව ප්‍රේමය බලය ප්‍රඥාව ශක්තිය බහුලව පිරුණු සුභම සුභ දවසක් වේවා ජේසු පිහිටයි ෆාස්ට ස්තුතියි
මෙවැනි කිතුණි නමස්කාර ගීතිකා ඒ ඉදිරිපත් කරන්න ඔබට ශක්තිය ලැබේවා ❤❤❤❤
දෙවියන් වහන්සේ ආශිර්වාද කරන සේක්වා උන්වහන්සේ ගේ හද ගැස්ම කැමැත්ත අනුව කරන සේවයට ❤😂😂😂ජේසු පිහිටයි 🙏පාස්ට ලලිත් නානු ඔය
Mage new,bisnus ekata ආශිර්වාද kara dunamanava Amen
ජේසුනේ මගේ උගුර සුව කරන්න 🙏🙏🙏🙏
❤❤❤ජේසුනි අපේ පවුල ආරක්ෂා කළ මැනව ...
Yachna krann deviyan wahanse API lga innwa❤❤
Amen
ඔබ තුරුලට වි ඉන්නට ආසයි.. ❤
විශ්වාසයි මට විශ්වාසයි කිසි දින මා අත්නොහරියි.. ❤
ජේසුනී.. 👏 ජේසුනී.. 👏
මට ඔබ විශ්වාසයි..
ඔබ මගේ ජිව්තයයි.. .
හැමදාමත් එහෙමයි.. 👏❤
ජේසු තාත්තේ මමත් වෙනස් වුනා මේ අලුත් වෙනසත් එක්ක හැමදාම ඔයාලග ඉන්න දෙන්න මට ❤ 🙏🌹
ජෙසු ගැන විස්වාස තබන කෙනා ජෙසුට ආදරය කරන කෙනා තමා ජීවිතේ ජය ගන්නේ වතුර වයින් කරපු ජෙසු මලවුන් නැකිට්ටවපු ජෙසු අන්දයන්ට පෙනීම දුන් ජෙසු සුව කරන්න බැරි ලෙඩ සුව කරපු ජෙසු පාපය කරට අරන් ජීවිතේ අප වෙනුවෙන් පූජ කරපු මගෙ ජෙසු මරනය ජය ගත් ජෙසු ලෝකය අභිමවා ජය ගත් දෙවියන් වහන්සේගෙ පුරැත්ත්‍යාට සියල්ල කළ හැකිය ආමෙන් ආදරේයි මගෙ ජෙසු ආදරේයි ජෙසු තාත්තේ 😞☹️😢😭😞☹️😢😭👑️👑️👑️👑️👑️👑️👑️👑️👑️👑️👑️👑️💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
ශුද්ධවු ජේසු තුමේනි ස්තූතියි ප්‍රශන්සා වේවා .🙏🙏🙏🙏❤️❤️❤️❤️
🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
ජේසුනී ඔබවහන්සේස්ට ස්තුතියි ❤❤❤❤❤ආදරෙයි
Amen Jesu Piyannni sthuthyi wewa siyau deta....me weddi ma hata pawathina prasna walata pilithuru laba denna....piyanani mage piyage dadi asaneepa thathwa suwa kara denna❤😊
ආමෙන් ජේසූ
මගේ ඉගනීම් කටයුතු කරගෙන යාමට මා හට උදව් කරනු මැනවී.
ප්‍රශංසා වේවා
මගේ ගැලවීම ලබා දෙන්න මගේ ජෙසුනී
Mama rata rekiyavata awe visala naya ptasnayak nisa ane adara jesuni mage prasnayata ikmanin visadumak laba denna mata ikmaninn lankawata pemi na mage daruwoth semiyath ekka sathutin jiwath vimata waram laba duna menwa dewi piyaneni.lankawata pemini vigasa api siyalu dena kurusa palliyata enawa oba belimata dewi piyaneni asarana mata pihita wanna
ජේසුනි ඔබගේ ප්‍රේමය නිසා මං නිදහස් වෙමින් පවතී.... එහි සියලු ප්‍රශංසා හිමි විය යුතු හුදෙක් ඔබ වහන්සේට පමනි... මා ගලවා ගත් ඔබට ස්තුතියි ප්‍රශංසා වේවා
ජේසු සමිදේ මම වෙනස් උනා 😢🥺😭💔🥀💔❤️❤️
🙏🙏🙏🙏🙏🙏❤❤❤❤❤❤ආමෙන් ජේසූ
ජේසු ජීවමානයි.. 👏♥️
ආමේන්.. 👏♥️
ආදරෙයි mage jesuni.. sama deyak nisama obata isththui.mge jesuni❤
මගෙ ජිවිතේ ලොකු පාතිහර්‍යක් සිදු කරපු තැනක්. ආදරේයි මගෙ ජේසු.🙏🙏🙏
මාර ලස්සනක්....චන්දන අයියේ🥰👌👌👌🙏
දෙවිතුමනි ඔබමයි රජු. ❤❤❤
Please teach me to be a better person my lord.🙏
Amen!!🙏
ආදර ජීවමාන ඡේසුනී ඔබ තුමන් තුල නිතර විසීමට මට පිහිට ආශිර්වාද කරන්න මගෙන් ඈත් නොවනු මැනවි ආමෙන් ජේසු පිහිටයි ඡේසුපිහිටයි
දෙවියන්වහන්සේ මගේ පන 🙏🙏🙏🙏🙏
මම ඔයාට ගොඩාක් ආදරෙයි ජෙසුනි❤
ජේසු පියානනි මාහට පිහිට ලබාදුන මැනවි අාමෙන් අාමෙන්..
ජේසු සමිදේ
මං වෙනස් වුණා.. 👏❤
ආමේන්.. 👏❤
ජිවිතේ එදා මං ඔහේ ගෙවා.
ඉන්න අතරේ ඔබව හමු උනා.
මා දිහා බලා කීව දේ නිසා.
ජේසූ සමිදේ මම වෙනස් උනා...//
මට මගේ ලොවේ රැදෙම්ම බෑ
පැරනි දේ යලිත් කරන්න බෑ..//
ආදරේ ඔබේ දරන්න බෑ
ඒ නිසයි යලිත් උපන්නේ මා....
ජිවිතේ එදා මං ඔහේ ගෙවා...//
ක්‍රෝධ වෛරයෙන් බලන්න බෑ.
නපුරු දේ යලිත් කරන්න බෑ..//
ජේසූ සමිදුගෙන් මිදෙන්න බෑ
ඒ නිසයි තුටින් ගෙවන්නේ මා..//
ජිවිතේ එදා මං ඔහේ ගෙවා..//
depa waru nathi mohothe manuba oyawa gaththemi adara jesuni oba ❤kawadath ma osawa gaththemi mama watena hama warakadima oba ma laga sitiyemi isthuthi jesuni mama obata adarei ❤
මම ගොඩක් දේවල් තේරුම් ගත්ත මට මම කවුද කියලා තේරුම් ගත්ත ගිතිකාවක්.
Amen 🙏 hallelujah 🙏
Thank you Jesus 💕🙏
💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕
මම මගේ අතීතෙට ගියා❤ ජේසු පිහිටයි !
Mage Jesus thaththe oba wahansegeta siyaluma de nisa sthuthi piyanani amen 🙏❤️
Siyaluma denarge loku aiya suva kara denna api silu denarma loku aiyata ardarei jeesuni.
කරුනා වෙ මාහා තැනන් ජෙසු
karunakara nam gam sanahan karanna mithraya, mehi sangeetha nirmanaya mage
ආමේන් ආමේන් හාලේලූයා
Amen 🙏🙏🙏🤲🤲🤲
ආරම්භයත් අවසානයත් ඔබයි උතුමාණෙනි ❤❤
ජේසු සමිදේ මම වෙනස් වුණා
❤jesu samide mama wenas una sthuti jesuni prasansa wewa amen jesu 🙏🙏💞
Obata prashansaa weewa mage jesu piyanenii❤️❤️✝️✝️
❤❤❤❤❤❤ජ් සූ ❤
මම ආදරෙයි ජේසු !
(ජීවිතේ එදා)
ජීවිතේ එදා මන් ඔහේ ගෙවා
ඉන්න අතරෙ ඔබව හමූඋනා
මාදිහා බල කීවදේනිසා
ජේසු සමිදෙ මම වෙනස්උනා//
මට මගේ ලොවේ රැදෙන්න බෑ
පැරණිදේ යලිත් කරන්න බෑ//
ආදරේ ඔබේ දරන්න බෑ
ඒ නිසයි යලිත් උපන්නෙ මා
ජීවිතේ එදා...........
ක්‍රෝධ වෛරයෙන් බලන්න බෑ
නපුරුදේ යලිත් කරන්න බෑ//
ජේසු සමිදුගෙන් මිදෙන්න බෑ
ඒ නිසයි තුටින් ගයන්නෙ මා
ජීවිතේ එදා ..........
❤❤❤❤❤❤❤❤
❤❤❤❤❤❤❤❤
❤❤❤❤❤❤❤❤
ආදරෙයි ජේසුනී
Sarath Induruwa ❤🎉😊
Durga ayusha kabewa piyathumani suba anewesary father God bless you🙏🙏❤️
Shudda u Anthony Munidunge Ashirvadaya Rakavaranaya Apa Paule Siyalu Denatama Labeva ........Amen
Amen ජේසු❤
❤❤Adara jesune oba wahansae mata dunnau suwaya nesa stute waewa❤prasansa waewa❤
ේ ඔබවහන්සේට අනික් වාරයක් ස්තුතියි💐🌷💐🙏🙏🙏♥️
ස්තුති වේවා! ස්තුති නමස්කාර වේවා🙏🙏♥️🙏🙏🙏🌻🌹
Adarei mage Jesu ❤❤❤
Mawa wanas kala jesune adarae jeveta purama❤❤❤❤❤❤
Api wenuwen kurusaye divi piduwa e api karapu pau walta daduwam vindoth me loke inna okkoma daduwam vidi kiyala un whanse ape pau walta daduwam vinda adarei jesuni amen
Shine your light on me jesus 🙏🏼🌹
even though we can not see mother mary we will her and she will always ne there for each and every one of us
Jesus is the best ! ☺
ස්තුතියි ප්‍රසංසා වේවා ආමෙන්
Amen amen jesuni ❤❤❤❤❤❤❤❤
Jesuge adare adu wenne na kawadawath.wadi wenawa misak. E adare ta man godak adarei jesuniiii.mawa methek dura aran awata isthuthiy jesu thaththeeeee❤❤❤❤❤
Mage soraisis rogaya suwa wewa jesu pihiten ❤️🙏
adara devi piyanani mage doni ge padam wada hodin kara ganna ayawa sakthimath karanna mage manikawa araksha karanna jesupihitay 😂❤❤🎉🎉
Amen 🙏 🙏 harima lasana wachna sithata sahalu katahada kanata mihiri sangithaya sthuthi samata
Adarey jesuni godakkk ❤❤❤❤
Amen Jesu Piyanani sthuthi prashnasawewa😊❤
Adare jesuni oba wahanse witarai mage hadata katakale mage jeewithe obata barai❤
ස්තුති වේවා.. ප්‍රශංසා වේවා..
මහිමය වේවා පියාණනි.. 👏♥️
ආමේන්.. 👏♥️
ප්‍රශංසා වේවා..👏
ආමේන්.. 👏♥️
Adari jesu🙏❤️
Praise the lord🙏🙏🙏
දෙවිදුනි ඔබට ප්‍රශන්සා වේව.
matath hodata igena ganna shakthiya denna ❤❤❤
adata jesuni mama oyata adarei amen
මගෙ ජිවිතේ වෙනස් කලාට ගොඩාක් ස්තුතියි ජෙසුනි❤
Amen Sthuthyi Jesu Piyanani😊❤
Thank you for proct me romesh prerna dilrukshi protect us from all sin wwe love you Lord jesus
Amen My Jesus 🙏🙏❤️❤️
Amen sthuthyi Jesu Piyanani😊❤
🎉mage mahathyawa hoda kenak kara danu manawa amen.pesansa wewa
ආමේන් ❤❤❤❤
Ameh Ameh jesuni 🙏🙏🙏
මං කලින් අහලා තිබුනෙ නෑ.. හරිම ලස්සන ගීතිකාවක්❤❤