කවුරත් හොයපු බ්‍රෑන්ඩ් නිව් පියාජියෝ එකක් ගමුද ..? | Brand New Piaggio Three Wheels in sri lanka

Поделиться
HTML-код
  • Опубликовано: 9 янв 2025

Комментарии • 123

  • @oshennethusha4674
    @oshennethusha4674 Год назад +15

    රටේ වාහන වලින් ඉක්මනින්ම දිරන වාහනය. පියාජියෝ එක.... මගේ ලගත් එකක් තියෙනවා. 2012 අලුතෙන්ම අරන් මේ වෙනකොට 4 පාරක්ම ටින්කරින් කරලා ෆුල් පේන්ට් කරා පට්ට වියදම්. පාට්ස් ඊට ගනන්.. ඇමතිලා රට කෑවා මල්ලී කිය කියා ගැරිජ් බාස්ලත් පොඩි වැඩේටත් බෙල්ල කපලම සල්ලී ගන්නවා... අලුතෙන් ගත්තත් අවුරුදු 2 වගේ යනකොට දිරන්න ගන්නවා... ඉන්දියාවේ එකතු කරන බාල යකඩ තහඩුවලින් නිෂ්පාදනය කරන්නේ... එහෙම දිරන එකේ ලක්ෂ20 උඩින්ම වටිනවා මොලේ නැති අයට.....😂 අනේ අරන් අමාරුවේ වැටෙන්න එපා ඊට හොදයි ජපන් ලොරියක් ගන්නවා...🤗😋

    • @RashmikaMac
      @RashmikaMac Год назад +1

      අඩෝ බුරුවෝ උබ නෑවේ නැත්තන් මොකද වෙන්නේ😂😅😃

    • @KamilHassan-y5l
      @KamilHassan-y5l Год назад +1

      Magae comment eka balanna.

    • @darknessheartmusic4677
      @darknessheartmusic4677 11 месяцев назад +1

      පිස්සු බං උඹට මගෙ වහනෙ 2013 ගත්තෙ කිලොමීටර් 135000km වගෙ දුවලා තියෙන්නෙ ඔයිල් පොඩ්ඩ්ක පිච්චෙනවා .....මේ වෙනක අත තියලා නෑ එන්ජීන් එකට.... ට්න්කර් කලා එක පාරක්...හරියට සර්ව්ස් කරලා ඔයිල් ට්ක මාරු කරන්න පුළුවන් නම් කිසි අවුලක් නෑ...නඩත්තුව පාව්ච්ච්ය තමා

  • @SagaraThilak-kw5cn
    @SagaraThilak-kw5cn 6 месяцев назад +3

    පියාජියෝ තමයි හොදම එක මම අවුරුදු 5ක් දිව්වා කිසිම ලෙඩක් නැතිව.සුපිරියටම හම්බ කලා. මම රටගිය නිසා වික්කා කවදහරි ලංකාවට ආවම ආයෙත් ගන්නේ මේකක්ම තමා

  • @PalithaDissanayaka-hh1qw
    @PalithaDissanayaka-hh1qw Год назад +16

    රොද තුනෙ හුටක්කුව ලක්ෂ 20 ක්ලූ හොද ජපන් ට්‍රක් එකක් ගත්තහැකය මෙ මිලට අලත්ම ටැපෙ ටැක්ටරයක් ගන්න පූලුවන් සියලූ වැඩ කරන්න😅😅😅පිනා රනිල ඉන්නකන් මෙව ගන්න බෑ😅ගිණි කාක්කන්ට හෙන7 ගහන්න ඕන 😅😅😅😅

  • @SupunWm-sy6co
    @SupunWm-sy6co Год назад +6

    මිල තමයි ප්‍රශ්නය .19:50

  • @lahirurathnayaka
    @lahirurathnayaka 9 месяцев назад +1

    Baila vitarak mama ganna apa hoda wahanayak ganna puluwan

  • @warnakulasooriyadehiwalage7670
    @warnakulasooriyadehiwalage7670 7 месяцев назад +1

    thnk you

  • @DhenuShan
    @DhenuShan 8 месяцев назад +2

    Is brand new three wheels are there

  • @KumaraSingha-ql1hz
    @KumaraSingha-ql1hz 2 месяца назад +2

    Mila kiyak wenawada

  • @pradeepkumara8746
    @pradeepkumara8746 Год назад +1

    Api dannawa bn Piaggio gana api dannawa. Hamotama wadagath gana kiyada kiyala. Eka danne nathuwa pampori gahanawa

  • @ProfessordevilL
    @ProfessordevilL 9 месяцев назад +2

    මේක ලක්ෂ 20ට ගන්නවට වඩා වේගා ත්‍රී රෝද රථය ලක්ෂ 22ට ගන්න එක සුදුසු නැද්ද?

  • @FarookMohammadfarook
    @FarookMohammadfarook 3 месяца назад +1

    ලක්ෂ පහළවයි නම් වටිනවා

  • @Samanali165
    @Samanali165 10 месяцев назад +1

    pinesh dala denavada

  • @nilushkeshara2069
    @nilushkeshara2069 Год назад +5

    පාරිභෝගිකයා ගේ කතා කරන හඬ කො උන්ටත් එපා වෙලා එකද😂😂😂

  • @chamiththushara8518
    @chamiththushara8518 Месяц назад +2

    මිල කීයද ?කියන්නකෝ

  • @stanleyjayakody6922
    @stanleyjayakody6922 Год назад +10

    කෝ ඉතිං මිල ගනං කීවෙ නෑනෙ ?
    වැඩ සටහනේ අත්‍යාවශ්‍ය කොටස තමයි මිල ගනං පිලිබදව තොරතුරු ....
    ඒක නැතිනම් වැඩක් නෑ ඔය වැඩසටහන ....

  • @santhakumara8383
    @santhakumara8383 Год назад +19

    බයිල කියන්නෙ නැතුව ගාන කියපිය

    • @thiMi
      @thiMi 11 месяцев назад +1

      ලක්ශ 19,80ක් ලු 😮

    • @mrmess332
      @mrmess332 11 месяцев назад +1

      😂

  • @KumaraSingha-ql1hz
    @KumaraSingha-ql1hz 2 месяца назад +1

    Anurathapuratah enna

  • @shanthistrmhylden5254
    @shanthistrmhylden5254 11 месяцев назад +2

    බයිල නමි හොදින්ම කිව්වට
    ගනන නැහැ කිව්වේ.පිස්සු වෙන්
    වාගේම කිව්වට තවම තිරණය කරන්න බැරි මුදලක් වෙන්න ඇති ඵගැන ඇසුවේ නැත්තේ.
    හ්ම් හ්ම් හ්ම්

  • @KabKish
    @KabKish 4 месяца назад +1

    Udho borune kiyane 1.disal K. G. M.. 45😄😄🤔🤔🤗🤗borune kiyane pakkaya

  • @charmindaseneviratne6244
    @charmindaseneviratne6244 Год назад +1

    Price of 3 wheeler & truck model.

  • @dissanayakeLasantha-se7rw
    @dissanayakeLasantha-se7rw 10 месяцев назад +1

    , jarawakda.anthimatika sound nee

  • @samanpichcha8373
    @samanpichcha8373 Год назад +1

    Mamagiya vagakimak denneth na pree service dennethna.ganath vadi

  • @CaremaCaremaa
    @CaremaCaremaa Месяц назад +1

    🥰🥰🥰

  • @OhashanethumOhashanethum
    @OhashanethumOhashanethum 2 месяца назад +1

    Piyaggo hodai

  • @viithavijitha3491
    @viithavijitha3491 9 месяцев назад +1

    Karanaw nam adunethuwakarapan keeyada kiyapan

  • @JinadasaGamage-cr7oh
    @JinadasaGamage-cr7oh 3 месяца назад +1

    Hana kiyanna

  • @jayanthakumara6515
    @jayanthakumara6515 Год назад +2

    Gana kiyapiy laksa wissaida

  • @ManojJehan
    @ManojJehan 5 месяцев назад +1

    Ok kalu gal cube1 danna puluwanda

  • @mohamedroshan2393
    @mohamedroshan2393 Год назад +1

    How much price

  • @SasiKumar-dn8wp
    @SasiKumar-dn8wp 10 месяцев назад +1

    என்ன விலை

  • @KabKish
    @KabKish 4 месяца назад +1

    Kanem wedi😄

  • @kumarajayasekara-x8j
    @kumarajayasekara-x8j 8 месяцев назад +1

    කොහෙද එකලස් කරන්නේ..

  • @lintonfernando4073
    @lintonfernando4073 Год назад +1

    Can you tell me price

  • @RanilKumara-w5l
    @RanilKumara-w5l 11 месяцев назад +2

    ගන්න පුලුවන් ලක්ෂ 19 /50 කට වටින් නැහැ ඕක ගන්න මිනිස්සුන්ට සල්ලි නැහැ 😢

  • @sadunfernando1424
    @sadunfernando1424 Год назад +2

    සුපිරි 👌👌👌

    • @noname3577
      @noname3577 Год назад

      ලොරියක්ගන්නව

  • @KumaraSingha-ql1hz
    @KumaraSingha-ql1hz 2 месяца назад +1

    Mahathmayo karunakarala mila sadahan karanna

  • @KumaraSingha-ql1hz
    @KumaraSingha-ql1hz 2 месяца назад +1

    Oya vidio ake saund walata mokadaune

  • @emildesilva5774
    @emildesilva5774 Год назад +2

    Tell me the price please

  • @rupikapriyadarshani2991
    @rupikapriyadarshani2991 Год назад

    Me wahana wala ganan kiyanna.apiwa danuwath kirima gana tanks

  • @sanjayaekanayake7721
    @sanjayaekanayake7721 Год назад +2

    Gana wediiii
    Japan loriyak ganna puluwan 20 kata

  • @nandakumara3307
    @nandakumara3307 Год назад +1

    Kiyada

  • @tharushawijayantha1667
    @tharushawijayantha1667 Год назад +3

    Oyala wahana gana hadunnanawa wagema milalath kiyanna.milai wadagath wenne.api call kalahamai danne laksa 21 kiyala.e ganata duppath minihekuta treeweel ajak ganna bahane.sdarana ganakata adukaranna.thanks.

  • @PalithaDissanayaka-hh1qw
    @PalithaDissanayaka-hh1qw Год назад +4

    රොද තුනෙ හුටක්කුව ලක්ෂ 20 ක්ලූ හොද ජපන් ට්‍රක් එකක් ගත්තහැකය මෙ මිලට අලත්ම ටැපෙ ටැක්ටරයක් ගන්න පූලුවන් සියලූ වැඩ කරන්න😅😅😅පිනා රනිල ඉන්නකන් මෙව ගන්න බෑ😅ගිණි කාක්කන්ට හෙන7 ගහන්න ඕන

    • @RashmikaMac
      @RashmikaMac Год назад

      අඩෝ බුරුවෝ ටැක්ටරේ කුණු අදින්නද😂😅😄

    • @dshlsameera
      @dshlsameera Год назад

      ​@@RashmikaMacමොන පකෙක්ද බං මේ හුත්#

    • @santhakumara8383
      @santhakumara8383 Год назад

      හරියට හරි මචං මුං හිතන් ඉන්නෙ ලංකාවෙි මහජනය ගොං කියල ඔකේ ඇන්ජීමෙි හවුසින් එක හදල තියෙන්නෙ කැරටි 22 කේ රත්තරං වලින් වගෙයි මට හිතෙන්නෙ,,,😂😂😂😂😂

  • @tdslife1757
    @tdslife1757 4 месяца назад +1

    Gewagena yana denawda

  • @thakshilamadumali6197
    @thakshilamadumali6197 8 месяцев назад +1

    ගාන කියද

  • @PriyanthaPriyantha-qt1ho
    @PriyanthaPriyantha-qt1ho Год назад +5

    අම්මෝ ලක්ස 20ක්

  • @piyasenaeadirisinha
    @piyasenaeadirisinha 3 месяца назад +1

    හැදුනුම්පත් කාාපිය විතරඳ අවශ්‍ය මුඳල් අවශ්‍ය නැද්ඳ 😮😮😮😮😮

  • @Pradeep-rm5ot
    @Pradeep-rm5ot Год назад +1

    Ganat kiuwanam...

  • @FarookMohammadfarook
    @FarookMohammadfarook 3 месяца назад +1

    ත්‍රීවිල් එක බලය වැඩි ඔයාලගේ බයිලාත් වැඩ

  • @SenanayakaSenanayaka-s8q
    @SenanayakaSenanayaka-s8q 9 месяцев назад +1

    මිල කියද ?ට්‍ර්ක් එකෙ.

  • @charmindaseneviratne6244
    @charmindaseneviratne6244 Год назад +1

    Paribogika adahas sound ahenne naha

  • @sanjeewaweerasinghe701
    @sanjeewaweerasinghe701 2 месяца назад +1

    මේ ගානට කාර්එකක් ලොරියක් ගන්න පුලුවන් මිනිස්සු හූරන් කන්න හදන්නේ

  • @LiyanawadugeAriyarathna
    @LiyanawadugeAriyarathna 7 месяцев назад +2

    කරැනාකරල ඕකෙ ගාණ කියන්න අපිට වැදගත් වෙන්නෙ මුදලයි වැදගත් මහත්තුරැ වගේ ඉක්මනින් ගාණ කියන්න

  • @SunilShantha-ho8tl
    @SunilShantha-ho8tl Год назад +1

    Mila kiyada

  • @prasadwimalasena1300
    @prasadwimalasena1300 Год назад +1

    😮

  • @nandasenakatugampala4597
    @nandasenakatugampala4597 9 месяцев назад +2

    පාට මුකක් උනත් කමක් නෑ ගාන කියපිය යකෝ

  • @KumaraPWC-ud3ku
    @KumaraPWC-ud3ku Год назад +1

    Neyama. Wahana. Maka. Degatama. Gannanna

  • @GaminiKumara-es4wz
    @GaminiKumara-es4wz Год назад +1

    mila kiyanna bayada

  • @thilankanirmal-gp9wm
    @thilankanirmal-gp9wm 5 месяцев назад +1

    Gana.kiyada.

  • @nishanpushpakumara4570
    @nishanpushpakumara4570 Год назад +3

    පියාජියෙ නියමයි ,,

  • @diamann.h1689
    @diamann.h1689 Год назад +2

    මිල කීයද

  • @rajithamadushani8290
    @rajithamadushani8290 Год назад +1

    Full finance dennadda

  • @chamilaupendra1885
    @chamilaupendra1885 11 месяцев назад +1

    කියද

  • @dinindukodikara7379
    @dinindukodikara7379 Год назад +2

    Meka laksha 19k 😂. වගකිමක්වත් නෑලු 😂😂

  • @padmasiriranasinghe
    @padmasiriranasinghe 8 месяцев назад +1

    ඔය ගණන් වලට ගෙනල්ලා තියාගෙන ඉන්න තමයි වෙන්නේ.😂

  • @KapilaChandana-f7t
    @KapilaChandana-f7t Год назад +1

    Gana keeyada

  • @chamiththushara8518
    @chamiththushara8518 Месяц назад +1

    ලක්ශ 10ක්නම් හොදයි නැත්තම් වැඩක් නැහැ

  • @DialogDialog-w8q
    @DialogDialog-w8q 6 месяцев назад +1

    Lksa 19.50 hogak wadee😂

  • @nilukaniluka5876
    @nilukaniluka5876 Год назад +1

    Mulika gana kiyak danna onida

  • @douglasrathnayake1232
    @douglasrathnayake1232 Год назад +1

    How much is the price with out validation do not talk too much

  • @syanesyane9015
    @syanesyane9015 Год назад +7

    මිල ගණන් කියන්න ඒකත් දැන ගන්න

  • @syanesyane9015
    @syanesyane9015 Год назад +1

    ගනන් කියන්න

  • @SunilShantha-ho8tl
    @SunilShantha-ho8tl Год назад +5

    යකො ලක්ෂ 21 weel ekak

  • @PalithaDissanayaka-hh1qw
    @PalithaDissanayaka-hh1qw Год назад +4

    අසාධාරණ මිලක්. මුන් කියන්නෙ😅😅😅😅

  • @sanjayaekanayake7721
    @sanjayaekanayake7721 Год назад +3

    Japan lori 2k ganna puluwan 😂😂😂

  • @samanrathnayake3638
    @samanrathnayake3638 Год назад +1

    මේ ව amw ගන්නොව් අක මේ කට පට්ස් තියනව

  • @mawimal8547
    @mawimal8547 Год назад +2

    මිල කියඩ

  • @SithijaLakshan-zf5hu
    @SithijaLakshan-zf5hu 6 месяцев назад

    අලුත් එක අවුල් ,කැතයි,හඩ වෙනස්,මූනෙ හැටි,එන්ජිමේ කෑලි වැඩියි,තට්ටු ඉක්මනට දිරනවා,සමහර බඩු නෑ අලුත් piaggio එකේ

  • @SithijaLakshan-zf5hu
    @SithijaLakshan-zf5hu 6 месяцев назад

    පරණ piaggio වලට ගහන්න ඔය අලුත් ලබ්බවල් වලට බෑ

  • @Samanali165
    @Samanali165 10 месяцев назад +1

    gana kiyada

  • @madushanpathirana8162
    @madushanpathirana8162 Год назад +2

    ඕක්කොම කිව්වා ..මිල නෑ..???

  • @MethuLavindi-le8xj
    @MethuLavindi-le8xj 6 месяцев назад +1

    Mila wadiy

  • @AjithAththaragama
    @AjithAththaragama 9 месяцев назад +1

    Dimo,,,Battek,,,Gannawane,,meka,,,Ganna,,,mudalen,,,,,laksha,,,,12,,kata,,,withara,,,,,

  • @noname3577
    @noname3577 Год назад +2

    එපා මිලවැඩියි

  • @sadunfernando1424
    @sadunfernando1424 Год назад +1

    ඉලේටිුකල් ත්රිවිල් එපා.

  • @samanrathnayake3638
    @samanrathnayake3638 Год назад +2

    ඔය මොඩල් අකට ලංකාව පාට්ස් නැ amw ගනපු අව ගන්නවා

  • @aang8924
    @aang8924 2 месяца назад

    සිංහල දන්නැති කල්ලතෝනියා බයිලා දොඩවනවා

  • @kavindulakshan2720
    @kavindulakshan2720 8 месяцев назад +1

    1500000kta watinawa 😂

  • @chandithilakarathna1047
    @chandithilakarathna1047 Год назад +3

    අම්මෝ....හරියට නිකං දෙනවා වගේ.....කපටි හැත්ත

  • @deepthideepthi798
    @deepthideepthi798 4 месяца назад

    Kiyda

  • @chandithilakarathna1047
    @chandithilakarathna1047 Год назад +2

    මිනිස්සු අල්ලං පංපෝරි....

  • @anandarajapakse1576
    @anandarajapakse1576 Год назад +2

    බොරු කියන්න එපා.කවුරුත් හොයපු කියලා. සමහර අය,
    මේකයි බජාජ් ගත්තොත් කාරය වගෙ. පියජියො ලොරියක යනවා වගෙ.

  • @KamilHassan-y5l
    @KamilHassan-y5l Год назад +1

    Pissudha thopita, oya gananwalata piagio ganne pattapal paahara thakatheeru boooru modayo.

  • @AnurabandaEkanayaka
    @AnurabandaEkanayaka 6 месяцев назад

    මටත් එකක් ගන්න ඔිනෑ .මම ඔයාඟෙ watson app එකට message එකක් දැම්මා. no answer .

  • @AbdulQader-x8x
    @AbdulQader-x8x Год назад +1

    Indian jarawa tawat tawat lankavata genalla thiyana dollar tickat yavvana epa

  • @maheshndesilvasilva6766
    @maheshndesilvasilva6766 Год назад +3

    How much price

  • @PereraPerera-d9v
    @PereraPerera-d9v Год назад +1

    Kiyada

  • @RanilKumara-w5l
    @RanilKumara-w5l Год назад +2

    මේක කියද

  • @adhithianuththara195
    @adhithianuththara195 Год назад +1

    Mila kiyada

  • @ChathumalSathsara
    @ChathumalSathsara Год назад +1

    Mila kiyada