රුවන්වැලි මහාසෑයේ පයට පැගෙන සිරි පතුල් | Trekked Siri Pathul at Ruwanweli Maha saya | Yathartha

Поделиться
HTML-код
  • Опубликовано: 25 дек 2024

Комментарии • 140

  • @gmtmjayasinghe7957
    @gmtmjayasinghe7957 3 года назад +27

    මඩ ගහන්න ගහන්න ඔබ තුමාත් ජනිත් මහතාත් තව තවත් පන්නරය ලබන බව පෙනේ. සත්‍ය දන්නා දෙවියෝ ඔබ දෙපල සුරකිත්වා..!

  • @lesleypeliyagodapathirajag3739
    @lesleypeliyagodapathirajag3739 3 года назад +33

    සිසිර මහතාට මෙය නිවැරදි කිරීමට ධේර්‍ය ශක්තිය ලැබේවා

  • @pradeeplalkumaraabeysiriwa9554
    @pradeeplalkumaraabeysiriwa9554 3 года назад +30

    යථාර්ථය මතුකර පෙන්වන්නට ඔබතුමන්ලා ට තව තවත් ශක්තිය ලැබේවා!
    සුවපත් වේවා!

  • @rumeshasewwandi3950
    @rumeshasewwandi3950 3 года назад +21

    අති ගරු ජනාදි පතිතුමනී ඔබ තුමාගේ ඇස ගැටේවා

  • @acecoachjohn2839
    @acecoachjohn2839 3 года назад +33

    ජනාධිපති තුමනි සත්‍යය ථේරවාදී බුදුදහම අප රටේ අාරක්ෂා කිරීම ඔබ තුමාට බාරයි. ඔබ තමාට තෙරුවන් සරණයි

    • @damsiriamarasinghe9401
      @damsiriamarasinghe9401 3 года назад +1

      Dear president.ple.think about seriously what is going on nowadays & make clear what's written in Buddha history (therawade) so should sit together both side & bring up the truth to the buddist world -lets we start from our country-
      "Therwan saranai"

  • @දැක්ම-ඤ6ම
    @දැක්ම-ඤ6ම 3 года назад +22

    ඔබතුමාලා කරන පැහැදිලි කිරිම් අති ඉහලයි මහත්තයො තෙරුවන් සරනයි සැමටම යහපතක්ම වෙවා සාදු සාදු සාදු

  • @ranjithfransisco2145
    @ranjithfransisco2145 3 года назад +11

    අපේ ආශිර්වාදය ඔබ තුමන්ලාට ...අපේ ජනාධිපති තුමා බුද්ධිමත් .කාගෙවත් කූට උපක්‍රම වලට හසු නොවේවා.

  • @thejadias2358
    @thejadias2358 3 года назад +14

    ජනපති තුමනි
    නියම බුදු දහම සිරි සද්දර්මය රැකීම ඔබට බාරයි!

  • @isurugamage7992
    @isurugamage7992 3 года назад +10

    සිසිර මහතාගේ සහ ජනිත් මහතාගේ සත්ක්‍රියාව මල්පලගනිත්වා. සිරිසද්දර්මය ලොව තුල බැබැලේවා. සුවපත්වෙත්වා .

  • @ruwanmarie706
    @ruwanmarie706 3 года назад +29

    අපි කතෝලික, ජීවත් වෙන්නේ වෙන රටක. නමුත් බුද්ධ දර්ශනයට වෙන දේ දැක්කම අපිට දුකය්.බුද්ධ දර්ශනය නැතිනම් සිංහලයත් නැති වෙනවා. ඔබ සියලු දෙනාට යෝද ශක්තිය ලැබේවා මේ දේවල් හරි මගට ගන්න.

  • @dayasamarasekara5765
    @dayasamarasekara5765 3 года назад +20

    මොනතරම් වටිනා පැහැදිලි කිරීම ක්ද me ඉදිරිපත් කරන්නේ .me අදහස් sam mas ඈට නහර ඈට mindulu දක්වා කිඳා බසිනා බව මට හොදටම වැටහෙන දෙයක් .සිසිර මහත්මා ඔබ thumata නිරෝගී suwa aditan කරමි suwapath wewa

  • @sirilee139
    @sirilee139 3 года назад +9

    ඉතාම විශිෂ්ථ පැහැදිලි කිරීමක්.
    අපේ රටේ ජනාදිපති තුමාට මෙම සත්තය ධර්මයත්, මෙම ස්ථාන 4 රත් සම්බන්දව මුලු ලෝකයටම අැහෙන්න කියන්න ශක්තිය ධෙෙයිරිය ලැබේවා. සියලු දෙනාටම තෙරැවන් සරනයි.

  • @mallikagamage2070
    @mallikagamage2070 3 года назад +3

    මම හිතන්නේ ගිහි ඔබතුමන්ලාට
    තමයි අපේ බුදු දහම බේරා ගත හැක්කේ .ඔබ දෙපලටම දෙවියන්ගේ ආශිර්වාදය ලබේවා .
    තෙරුවන් සරනයි .
    Kuwait

  • @nirmaladeed9223
    @nirmaladeed9223 3 года назад +18

    අතිගරු ජනාධිපතිතුමනි ඔබතුමා පත් කරපු කමිටුවේ බික්සූන්වහහන්සේලාගෙන් අහන්න මෙපමණ බණ කියන...... මෙපමණ බණ අහන රටේ මිනිසුන් ඇයි එන්න එන්නම ප්‍රචන්ඩකාරි ආත්මාර්ථකාමී පිරිසක්වී ඇත්තේ කියා....ඒ වාගේම සංසාරයෙන් එතෙර වෙන්නේ කොහොමද......උන්වහන්සේලා නිවන් අවබෝධ කරගෙනද ඉන්නේ කියා ඔබතුමාම විමර්ශනශීලිව ක්‍රියාශීලිවෙයි කියා නිවන්මාර්ගයට පිවිසුනු අපි ඔබ්තුමාට ඉතා කරුනාවෙන් ආයාචනා කර සිටිමු 👏👏👏
    ජනිත් සහ සිසිර මහත්වරුනේ ඔබතුමන්ලා ගන්නා මේ විසාල කර්තව්‍යයම ඇති පින්සම්බාරයක් ලැබී ඒපින කුසලයක්වී පරමනිබ්බාන සුවයෙන් සුවපත්වීමට 🙏🏻🙏🏻🙏🏻

  • @bhadrakanthi8223
    @bhadrakanthi8223 3 года назад +5

    අනේ ඔබතුමාගෙ මෙි ප්‍රකාශ කරන දේ අපේ ජනාධිපති තුමාටපේනෙවා ඔබතුමාගෙ අදහස් අරගෙන අපට සත්‍ය ඉක්මනින් අහන්න ලැබේවා ඔබ දෙදෙනාට දීර්ඝයුෂ ලැබේවා තෙරැවන් සරනයි ( කුවෙට් මම )

  • @gmtmjayasinghe7957
    @gmtmjayasinghe7957 3 года назад +19

    සිරිපතුල් ගල් සමහරු හිතලම පාගනවා. ඒවා ප්‍රාර්ථනා ගල් කියලා හොය හොයා පාගනවා. මේවා කියලා දෙන එක ම මිනිසුන්ට කරන මහා ලොකු සේවයක්.

  • @iroshmadushankaweerakkodi7749
    @iroshmadushankaweerakkodi7749 3 года назад +5

    ඇත්තටම හොදින් කරුණු ඉදිරිපත් කරනවා .. බොහොමයක් පින් ඔබලට..

  • @dhammikaliyanage7787
    @dhammikaliyanage7787 3 года назад +8

    ඔබ තුමාලට තෙරුවන් සරණයි

  • @cybernuwana2773
    @cybernuwana2773 3 года назад +7

    ඉතාම පැහැදිලිව ඔබතුමා කරුණු කාරනා පැහැදිලි කලා.ඔබතුමන්ලාහට ඉතාමත් ස්තුතියි .

  • @kgskaushalya4898
    @kgskaushalya4898 3 года назад +10

    දීර්ඝායු නුබලාට🙏

  • @chaturangasanjaya5352
    @chaturangasanjaya5352 3 года назад +6

    ඉතා පැහැදිල්‍යි සුවපත්වෙත්වා 👃

  • @anurasenanayake730
    @anurasenanayake730 3 года назад +3

    .෴. සුවපත් වේවා ! 🙏 ජනිත මහත්මයා, සිසිර මහත්මයා ඇතුළු මේ දැනුවත් කරලීම වෙනුවෙන් දායක වන සියලූම දෙනාට නිදුක් නීරෝගී සුවපත්භාවයම වේවා ! මේ යතාර්ථය ලොව පුරා සිටින නිබ්බාන වීමට අවැසි පින්වත් අයවලුන් දැනුවත් කරලීමට තව තවත් ශක්තිය ධෛර්ය ලැබේවා ! යි අදිට්ඨාන කරමි. 🙏

  • @ranjithsilva5382
    @ranjithsilva5382 3 года назад +8

    සුවපත් වේවා

  • @sampathjayalath
    @sampathjayalath 3 года назад

    සසුන් රකින සක් දෙවිදුනි සතර වරම් දෙවි තුමනි අපේ සමන් දෙව් රජිදුනි සොයා දුන් මැනවි සසරෙහි දුක් හරින සත්‍ය .ජයම ලඛත්වා .අරහත් උතුමන් වහන්ස පරම ශ්‍රේශ්ථ අමා නිවන් සොයන දහම් වටහා දුන් මැනවි ස්වාමීනී

  • @Tharaka-ky7uw
    @Tharaka-ky7uw 2 года назад +1

    සිසිර මහත්මය නියම හෙලයෙක්....

  • @saliyaweeerasinghe6448
    @saliyaweeerasinghe6448 3 года назад +5

    තෙරුවන් සරණයි.

  • @pristine6467
    @pristine6467 3 года назад +4

    I have no words to applaud your endeavour to stand for the survival of pristine dhamma-may you be blessed by the spiritual power.

  • @rohiniliyanage5527
    @rohiniliyanage5527 3 года назад +6

    Theruwan saranai oba siyalu denata .deegau lebewa ..

  • @RajithaWijayaratne
    @RajithaWijayaratne 3 года назад +18

    බුදුන් ලංකාවේ උපන් බව ත්රෙන්නේ නැහැ කියමු. නමුත් සිරි පතුලක් දවස ගානේ කට්ටියට පාගන්න දෙන එක නොතේරෙන හේතුව කුමක්ද? මටත් ඇතතටම ඒක කුතුහලයක්!

  • @SMNANAYAKKARA
    @SMNANAYAKKARA 3 года назад +1

    දිර්ගායු වේවා ' තෙරුවන්සරණයි 🙏🕊

  • @surangakumara9694
    @surangakumara9694 3 года назад +7

    සිරි පතුල් ගැන... අපේ මිනිස්සු අවබෝධ කරගත යුතු වෙනව...

  • @nirmaladeed9223
    @nirmaladeed9223 3 года назад +10

    අතිගරු ජනාධිපතිතුමනි සත්‍ය ධර්මය නොදන්නා බික්සූන්වහහන්සේලා පිරිසක්නේ සත්‍ය වාර්තාවක් සපයන්න පත්කර ඇත්තේ.....
    සුද්දෝ සත්‍යධර්මය ( ත්‍රිපිටකය) අරන් ගිහින් බ්‍රිට්ශ් ල්‍යිබ්‍ර් එකේ වසාදමා තිබුනානේ අවුරුදු ගානක්ම..... සත්‍ය සොයනා අපි බ්‍රිට්ශ් ල්‍යිබ්‍ර් එකෙන් එ උතුම් සත්‍ය ධර්මය (ත්‍රිපිටකය ) විසාල මුදල්ක ගෙවා ලන්කාවට වැඩම කරවා ඇත. අන්න එතනින් තමයි පරම සත්‍ය වාර්තාවක් ඔබතුමාට ලබා ගතහැකිවන්නේ......
    විමර්ශනශීලි බුද්ධිමත් ඔබතුමා සත්‍ය සොයාගත් අය ගෙනුත් වාර්තාවක් ලබා ගනු ඇතැයි නිවන්මාර්ගයේ යන අපේ ආයාචනාත්මක බලාපොරොත්තුව සහ ඉල්ලීමයි.👏👏👏

    • @acecoachjohn2839
      @acecoachjohn2839 3 года назад +3

      ජනාදිපති තුමනි ඔබ තුමා විසින්ම මේගැන සොයාබලනු අැතැයි විස්වාස කරමි

  • @දැක්ම-ඤ6ම
    @දැක්ම-ඤ6ම 3 года назад +18

    සිංහල ම්නිසුන් බෙහෙවින් නොමග යාවා ඇත දැන්වත් අපි නියම දහම දකිමු . සිංහලයනුනෙ දැන්වත් හරිමග පලයව්

  • @lesliemawatha7685
    @lesliemawatha7685 3 года назад +3

    අපේ දේ අපේ කම දේශීය දෙවිවරු
    අපේ දේශීය දෙවිවරුට රටේ මුල් තැන දෙනතුරු රටේ දියුණුවක් නැත

  • @sanathliyanaarachchi7686
    @sanathliyanaarachchi7686 3 года назад +2

    Very good work mr Sisira
    I like this very much

  • @sriyanidavi890
    @sriyanidavi890 3 года назад +4

    Theruwan saranai.obathumalata.

  • @siridesayearutha
    @siridesayearutha 3 года назад +2

    ආගමෙන් වැසුනු උතුම් බුදු දහම දැනදැකගන්න ගන්න, සිවුපිලිසිබ්යා පත් උතුම් අනුබුදු පහස ලබා නිවන් සුව විදින්න මීරිගම පරම නිබ්භාන ධම්මායතනයට එන්න,, රජයක වගකීම අදාල නිකදාරින් යොදවා මේ දර්මායතනයේ පොහෝ දිනවල ,මෙන්ම බුද්ධ භාවනා වැඩසටහන් වල කුමක් සිදුවේද කියා දැකබලා තහවුරු ජර ගැනුඉමයි,, ඒ අනුව බුද්ධිමත් තීඑඅන ගැමීම විනා තමන් බලයට මත්කුරූනට දේශපාලනය කල දුස්සීල බබුනු මතයට යටව මහාප්‍රග්ඥායන් වහන්සේ කෙනෙන් දුර්ලව පහලව පෙරපින් ඇති පින්වත් දෙවි මිනිසුන්ට මතුකල උතුම් ධහම යටකිරීම නොවේ,,!! සුවපත් වේවා susith 0714413521 min of health www sirisaddharmaya lk and බෝපිටියේ දහම් පාසැල හා සිරිදේසයේ අරුත බලන්න,

  • @wasana9941
    @wasana9941 3 года назад

    Janadipathithuma ta yathartha penewa. Nirmala bududahama siyalu minisunta awaboda wewai parama maithiyen pathami.🌼🌼🌼

  • @sudamperera2555
    @sudamperera2555 3 года назад +2

    Sisira mahatha ,oba indra keelayak veniya, eka akurak ahaka damiya nohaka,
    niyama thisarana sarana giya bauddayakuge hadathala, idiripath kireema,nirawadyabawa,edithara bawa .sawoma deneth hara balau

  • @niranalwis7132
    @niranalwis7132 3 года назад +2

    🙏🙏🙏🙏🙏🙏 theruwan sarane jaya

  • @kithsirirathnayake8215
    @kithsirirathnayake8215 3 года назад +1

    Mee kathawama athi onekamak tyenawanam megena hoyala balanna

  • @nimalbandara7748
    @nimalbandara7748 3 года назад +1

    oba thuma hodata kiya danawa ma wana vinasaya api mawa raka ganna ona davi pihitai .. ❤❤❤❤❤

  • @seetharanjaninanayakkara1038
    @seetharanjaninanayakkara1038 2 года назад

    සිසිර මහත්තය ඔබ යන ගමන ඔබ යන්න ආවෙගසිලි වෙන්න එපා බුදුන් දෙසනා කර තිබෙන වානෙ නියපිටට ගත්පස් ප්‍රමාණය ක පමනයි සුගති ගාමි වෙන්නෙ ඔබත් ඒ පස්පිඩෙන් කෙනෙකි පින් අත්තො මෙ මග ගනිත්වා

  • @prashanwijayawardana2968
    @prashanwijayawardana2968 2 месяца назад

    ජනපතිතුමා ......කියන්නෙ .....රටේ ..ජීවය ....එතුමා මෙය තේරැම් ගන්නවා ඇති ......උරැමයට අතතියන්න දෙනානෙ නෑ කාටවත් ......
    උරැමය හැමෝටම නෑ .....
    අපේ උරැමය විශේෂයි...

  • @jagathpeiris4221
    @jagathpeiris4221 3 года назад +3

    නමෝ බුද්ධාය
    ☸️🙏🙏🙏☸️
    මල් ආසනය වජ්‍රාසනය යන මතය මදක් පසක් කොට මෙහෙම කල්පනා කර බැලුවොත්, බෞද්ධ බැතිමතුන් වන්දනාමාන කල මල් ආසනයක් පස් දමා වසා දැමීමට තරම් පාපතර වැඩක් තිබේද? මෙය නීතියෙන් දඬුවම් ලැබිය හැකි වරදක්, මේ නොමනා වැඩේ කලේ හිට්ලර් වගේ අදහස් දරණ තැනැත්තෙක්. හිට්ලර්ට වූ දේ ම එම තැනැත්තාට සිදුවෙයි. ඒක තමයි දඩුවම. අප උගත් බෞද්ධ ධර්මය පරිදි :-
    ධම්ම පදය
    01. යමක වර්ගය
    01.01.
    මනෝ පුබ්බංගමා ධම්මා - මනෝ සෙට්ඨා මනෝමයා
    මනසා චේ පදුට්ඨේන - භාසති වා කරෝති වා
    තතෝ නං දුක්ඛමන්වේති - චක්කං‘ව වහතෝ පදං
    අර්ථය :-
    ජීවිතයේ හැම දේකටම සිතයි මුල්වෙන්නේ. සිතම තමයි ශ්‍රේෂ්ඨ වෙන්නේ. සිතින්මයි හටගන්නේ. යම් හෙයකින් සිත නරක් කරගෙන යමක් කිව්වොත් හරි යමක් කෙරුවොත් හරි ඒකෙන් ලැබෙන දුක් විපාක ඔහුගේ පස්සෙන් ලුහුබඳිනවා. කරත්තේ බැඳලා ඉන්න ගොනාගේ පස්සෙන් එන රෝදය වගෙයි.
    (ජේතවනාරාමයේදී චක්ඛුපාල තෙරුන් අරභයා වදාළ ගාථාවකි ෴)
    ලෝවැඩ සඟරාව 37 වන කවිය
    කරන කලට පව් මිහිරිය මීසේ
    විදින කලට දුක් දැඩිවෙයි ගිනිසේ
    ඇඳින එපව් දුරලන උපදේසේ
    නුදුන මැනවි තුන් දොර අවකාසේ
    අර්ථය :-
    පව් කරන විට ඒවා මී පැණි මෙන් රසවත් ය. නමුත් එහි විපාක විඳින විට එය ගින්දර මෙන් රුදුරු ය. ඒ පව් බැහැර කරන උපදෙස් හොදින් හඳුනාගෙන සිත, කය, වචනය නමැති තුන්දොර පාපය වෙනුවෙන් විවර නොකරනු මැනවි.
    ☸️🙏🙏🙏☸️

  • @siridesayearutha
    @siridesayearutha 3 года назад +1

    සබ්බේ ධම්මා විපරිනාම ධම්මා යන ලෝක ධමතාවයට අනුව එදා දෙසු උතුම් හේතුපල දහම අද සම්මතයේ විකුර්ති ආගමක අස්සුතවත් පෘතග්ජන සද්ධම්ම ප්‍රතිරූපකයින්ට අර්ත දම්ම නිරුත්ති පටිබ්ගාන පටිසංභිදා සිවුපිලිසිබ්යා පත් ශක්තියෙන් පෙන්වන්න බෑ,, උතුම් ත්‍රිවිද සාසනය යනු සම්මතයට ලෞකික බෞතික ගොඩනැගු දෙයක් වුවද පරම අර්තය පරියාප්ති ප්‍රතිපත්ති ප්‍රතිවේද සාසනයයි ,,!! මේ ගාම්භීර අරුත් ප්‍රඥාවන්තයින් තේරුම් ගනිත්වා ,,!! මේ යුගයේ පහලවු සිවුපිලිසිබ්යා පත් මීවනපලානේ සිරිසද්දර්මා ලන්කාර අරහතුන් වහන්සේ ගේ යුගමෙහෙවරේ උතුම් ධම්ම දායාදය ලබාගෙන උතුම් සොතාවදානේ ප්‍රඥාව සුතමයේ ඥානය ලබාගෙන සද්ධස්ස කුල පුත්‍රයින්වි සෝතාපන්න ආදි මගපල පූර්ණ කර ගනිත්වා ,,!! සුසිත් 0714413521 min of health www sirisaddharmaya lk and බෝපිටියේ දහම් පාසැල හා මිත්‍යාවෙන් එහා යතාර්තය , සිරිදේසයේ අරුත පරිශිලනය කරත්වා

  • @muthudilhani4530
    @muthudilhani4530 3 года назад +8

    🌼🙏

  • @mavgunasekara78
    @mavgunasekara78 3 года назад +2

    mahayanekayen apea sere saddharmaya wenasa kala mounta thawath eda deya utuda?

  • @dnnatural8581
    @dnnatural8581 3 года назад +5

    🙏❤️🙏❤️🙏

  • @isuruumendra307
    @isuruumendra307 3 года назад

    ඡයවෙිවා!

  • @dilanthaperera2865
    @dilanthaperera2865 Год назад

    Wonderful

  • @chandanalalithkumara2427
    @chandanalalithkumara2427 3 года назад +2

    good

  • @sunandagaming6975
    @sunandagaming6975 3 года назад +1

    Mahaththayo ruwanwalisaye wateta thiyenne sirioathul suvisesi bavanawan wadeemata udaw wannau sthana kipayaki ehidee bawana yogiyata visswa sakthiya pahasuwen akarshanaya wenawa

  • @Karma-p4u
    @Karma-p4u 3 года назад +1

    Kandarodai to 1300 BCE. During this excavation, the university team discovered a potsherd carrying a Sinhalese Prakrit inscription written in Brahmi scripts.
    Further excavations were conducted at the site by the University of Jaffna.
    Black and red ware Kanterodai potsherd with Tamil Brahmiscripts from 300 BCE excavated with Roman coins, early Pandyan coins, early Chera Dynasty coins from the emporium Karur punch-marked with images of the Hindu Goddess Lakshmi from 500 BCE, punch-marked coins called Puranas from 6th-5th century BCE India, and copper kohl sticks similar to those used by the Egyptians found in Uchhapannai, Kandarodai indicate active transoceanic maritime trade between ancient Jaffna Tamils and other continental kingdoms in the prehistoric period.
    The parallel third century BCE discoveries of Manthai, Anaikoddai and Vallipuram detail the arrival of a megalithic culture in Jaffna long before the Buddhist-Christian era and the emergence of rudimentary settlements that continued into early historic times marked by urbanization. Some scholars have identified Kourola mentioned by 2nd century AD Greek geographer Ptolemy and Kamara mentioned by the 1st century AD Periplus of the Erythraean Sea as being Kadiramalai.
    The earliest people of Jaffna were belonging to a megalithic culture akin to the South Indian megalithic culture. The period of Buddhism in the Jaffna Peninsula differ from the rest of the island, which is seen as an overlapping of the megalithic beliefs with Buddhism. According to scholars was Kantarodai, known in Tamil literature as Kadiramalai, the capital of the ancient Tamil Kingdom ruled by Tamil speaking Naga kings from 7th century AD to 10th century AD. The Yalpana Vaipava Malai also describes Kadiramalai as the seat of Ukkirasinghan who fell in love with a Chola princess in the ancient period. The ancient Kadurugoda Vihara Buddhist monastery is situated at this site where a 10th century pillar inscription of Sinhalese language recording a regal proclamation of the bequest of gifts and benefits to a Buddhist place of worship was found. Kandarodai was a Buddhist mercantile centre among Tamils.
    The domes were reconstructed atop the flat bases of the ruins by the Archaeology Department. The similarities between the finds of ancient Jaffna and Tamil Nadu are indicators of a continuous cultural exchange between the two regions from classical antiquity. These structures built over burials demonstrate the integration of Buddhism with Megalithism, a hallmark of Tamil Buddhism.whole Jaffna Peninsula in some historical documents. There are number of Buddhist myths associated with the interactions of people of this historical place with Buddha.[12] This Nagadeepa Purana Viharaya was located close to the ancient Nainativu Nagapooshani Amman Temple of Nainativu, one of the Shakti Peethas.[13][14] The word Naga was sometimes written in early inscriptions as Nāya, as in Nāganika - this occurs in the Nanaghat inscription of 150 BCE.
    The famous Vallipuram Buddha statue built with Dravidian sculptural traditions from Amaravathi village, Guntur district (Amaravati school) was found in excavations below the Hindu Temple. The language of the inscription is Tamil-Prakrit, which shares several similarities with script inscriptions used in Andhra at the time, when the Telugu Satavahana dynasty was at the height of its power and its 17th monarch Hāla (20-24 CE) married a princess from the island.[15][16] Peter Schalk writes, "Vallipuram has very rich archaeological remains that point at an early settlement. It was probably an emporium in the first centuries AD. […] From already dated stones with which we compare this Vallipuram statue, we can conclude that it falls in the period 3-4 century AD. During that period, the typical Amaravati-Buddha sculpture was developed."[17] The Buddha statue found here was given to King of Thailand by the then British Governor Henry Blake in 1906.[citation needed]
    Indrapala argued for a flourishing pre-Christian Buddhist civilization in Jaffna, in agreement with Paranavithana, and Mudliyar C. Rasanayakam, Ancient Jaffna in an earlier work, 1965.
    This place is similar to Nagapatnam where all Asian vessels used it as a stopover point and the Buddhist and Hindu Dagobas are just a resting and worshipping places for the sailors and international traders.[citation needed] .
    A group of Dagobas situated close together at the Kadurugoda Vihara site in Kandarodai served as a monastery for Tamil monks[citation needed] and reflect the rise in popularity of Mahayana Buddhism amongst Jaffna Tamils and the Tamils of the ancient Tamil country in the first few centuries. of the common. Amman
    Kannaki Amman is the deified form of Kannagi, the heroine of the great Tamil epic Silapathikaram, worshipped mainly in Sri Lanka and Kerala. As the goddess of chastity, rain and fertilization, she is well praised by the Malayalis and the two main ethnicities of Sri Lanka, the Sri Lankan Tamil Saivites and also by the Sinhalese Buddhists as Pattini Deviyo.Silapathikaram, the literary work of Ilango Adigal describes the life of the poor Kannaki with her merchant husband Kovalan, who lost all the riches in my life with a dancer, a courtesan called Madhavi and went to Madurai to begin a new life. Kovalan and selling bracelets from Kannaki money to Madurai, he was misunderstood as a thief Pandya Queens of the ankle and beheaded by order of the king without any references. Kannaki became furious and defenders in the court of the king and, having broken a foot, it proves that the anklet seized from Kovalan her. Pandya King is shocked and died when Kannaki took an oath to Express his chastity, burning the city of Madurai. Then, she wanders to the West and Neduvel Kunram, she became a celestial goddess.Sri Lankan beliefs on Kannaki are intermediate to the Silappatikaram and the General Sri Lankan beliefs. The Eastern part of Sri Lanka and Vanni Tamils who praises her as "Kannakai Amman". There is so much evidence to Yalpana Vaipava malai, a Chronicle of the Kingdom of Jaffna, confirms that the cult of Kannaki was also popular in the period of Arya Chakravarthis 1215-1624 in the North of Sri Lanka. The author of Sri Lanka on Kannaki equivalent epic Silappatikaram, "Kannaki Vazhakkurai" is read in the Eastern Kannaki Amman temples, believed to be written by one of Aryachakravartis Jeyaveeran 1380 - 1410CE. In Kannagi cult was especially popular among the coastal people, who consider it Their God-Keeper, as she was the daughter of a wealthy sea trader Kaveripattinam. Since most coastal people had converted to Catholicism during Portuguese rule, became the majority of the shrines Kannaki converted to the Church of our lady. Other temples Kannaki was converted to Raja Rajeshwari and Bhuvaneshvari agamic temples as Kannaki considered Jane lady activists Shiva the 19th century in Jaffna Navalar in the manual. Kannaki mostly praised times a year during Vaikasi month of may-June, Tamil calendar in Batticaloa and Ampara districts. The festival is called "Cadangu", "Kathavu Thiraththal" and so on. Kalyanak Naduthal Kaal planting pillar wedding, Vazhakkurai Paaduthal reciting the verses of "Kannaki Vazhakkurai", Paaduthal Kulirthi "Singing verses cooling" common traditions, these days. During the festival hosts various temple to temple with three days to seven days. At the end of the festival the sanctuary of the temple of Kannaki is closed and is opened just before the start of next year, "Cadangu".Although the Hierophant Kannaki is completely converted into the cult of Bhagavathy and iconic attractions in Kerala and Tamil Nadu respectively, Sri Lanka still retains the cult of Kannaki in its own form. Sinhalese praises her as "Pattini Deviyo" on the part of one of the goddess. People on this goddess also differ from Silappatikaram and see her as an avatar of the Bodhisattva. She was born into a mango in the garden Pandi king, and to ignore him and kept a boat in the sea and grows on the choli of the country and she finally fulfilled his destiny to kill the evil King Pandi hired as one of the guardian gods of Lanka Buddha. Festival grant Sri Lanka- "the Kandy Perahera" was initially launched in order to catch only Hindu gods Kannaki, Vishnu, Kataragama, along with Nath. The relic tooth of Buddha was annexed in March in the company of Kirti Sri Rajasinha of Kandy Kingdom. 1747 - 1782 at the request fell Thera, a Burmese .Buddhist monk. "Polkeliya"coconut to fight,"Gammaduwa"village rituals "Ankeliya" horns play the main three aspects of Sinhala Buddhism Pattini destination. There are well known Devales in Kandy, Nawagamuwa and Panama for Pattini Deviyo.

  • @susilsamarasinghe6670
    @susilsamarasinghe6670 3 года назад

    oba tuamanlata budu saranai

  • @lakmallak2770
    @lakmallak2770 3 года назад

    methuma rakadathwa.niroge jiwithayak lebewa..

  • @sajeewanimanjula8366
    @sajeewanimanjula8366 3 года назад +4

    🙏🙏🙏🙏

  • @gayansampath9478
    @gayansampath9478 3 года назад +3

    🙏🙏🙏🌷🌷🌷

  • @damsiriamarasinghe9401
    @damsiriamarasinghe9401 3 года назад +2

    about "Siripatul" government should call fair communitiy group & annoce to the public

  • @reethamalaniehalwathurage6357
    @reethamalaniehalwathurage6357 3 года назад

    Oya siyalumadewal karanna pinwath rajakenek laga enawa api ethekiwasamu theruwan saranai

  • @lakshmanmeeg2577
    @lakshmanmeeg2577 3 года назад +1

    Dear YATHARTHA,and Mr Sisira, I am grateful for your highlights on authentic Therawada. Unfortunately, you will never get Presidents leadership to accomplish these goals; especially from Sangha. President's objective is to go with the tide; soon temples will be given more patronage for political support in return: funds, vehicles, elephants, awards etc. This should not be a fighting battle.They will make things harder for you.
    I draw a parallel of your discussion to Deshanas of Ven Mahanuwara Wajirabuddhi. Now, the authentic TherAWADA is getting out to pubic knowledge; but not enough. Please keep working, to attract more people to follow Therawada retreats at Aranyas, create more knowledge, and follow Deshans like Ven MW. I see it's growing. Theruwan Saranai.

  • @vibushanawijesinghe6271
    @vibushanawijesinghe6271 3 года назад +2

    Janapathi thumani, yathartha program tika, hela budun upan deshaya, hodin balanna.
    Oba thumage nama sada nomakena vidiyata vada karanna.
    Ape rata budun epaduna, budun vada hitiya, buddha charithayama lankava bava therum ganna.
    Siyalu bauddhayo obava sada amathaka nokaray..

  • @shanakarabel5740
    @shanakarabel5740 3 года назад

    ඇයි මේ වැඩකට නැති දේශපාලුවන් හා ඊට එකතු වෙලා සිටින චීවර ධාරින් කියන කරන දේ වලට ප්‍රතිචාර දෙන්නෙ. ධර්මය දකින්නේ කමිටු නොවේ ... තනි පුද්ගලයන් ය. ඔබෙ දෙදෙනා ට ම තෙරුවන් සරණයි

  • @surangakumara9694
    @surangakumara9694 3 года назад +2

    ජනාධිපති තුමා පත් කරලා( win) තියෙන්නේ මේ ස්වාමීන් වහන්සේලා ලු... මේ ස්වාමීන් වහන්සේලා ට තව තව විමසා බැලීමට කාලයයි.. පොත් ගැන හොයන්න.. උරුමයන් පිළිබඳ විස්තර අවබෝධ කරගත යුතු වෙනව... නිකන් දේශපාලන පක්ෂ වලට කඩේ යන එක අඩු කරගන්න වොනව.. වසි පස්සේ yanne nethuw...

  • @අපෙවිනොදාස්වාද

    ජනාධිපති තුමාගේ netha ගැටෙවා

  • @Harshapussewela
    @Harshapussewela 3 года назад +2

    🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @kamalwijerathne1000
    @kamalwijerathne1000 3 года назад

    බුදු හාමුදුරුවෝ බුදු වුණේ මෙතන කියලා ඒ ගල යට සැඟවිලා සාක්ෂි තියනවාද?

  • @සදතාරුකා
    @සදතාරුකා 3 года назад +3

    මහානායක හිමිවරු මේක බැලුවද දන්නේ නෑ..මෙතුමගේ දැනුම් සම්භාරය බුද්ධ ශාසන කටයුතු පිළිබද රජ කමත් දෙන්න වටිනවා ...
    යූටියුබ් එක පුරාම හාමුදුරුවරු බුද්ධ මන්ත්‍ර කියලා උතුම් බුදු දහමේ එන සූත්‍ර දේශනා පට්ටා ගහනවා..
    තාලෙට වාදනයට ගායනා කරනවා ඇඩුම් විලාසෙන් ගායනා කර කර නිවන් මගට තියෙන සද්ධර්මය විකුණාගෙන කන හාමුරුවරු අන්තර්ජාලය පුරාම..
    සමහරු නින්දට පෙර මේ බුද්ධ මන්ත්‍ර අහන්න කියලා දාලා තියෙනවා ..
    උත්තම දහම උන්ගේ ඕන එපාකම් වෙනුවෙන් විකුර්ති කරපු උන්ට වස් වදිනවා නියතයි..
    ..කම්පා වෙනවා හිත..මම නම් ඔය ධර්මය විකුණාගෙන කන හාදුරුලා ගේ යූටියුබ් බලන්නෙත් නෑ..

  • @lslyjayawardhna6395
    @lslyjayawardhna6395 3 года назад

    meewana golayanta dollar labena hati soya balanna ona

  • @n.a.palitharajithakumara775
    @n.a.palitharajithakumara775 3 года назад

    බුදු හාමුදුරුවෝ හින්දු කාරයෙක් කියලා කියන වීඩියෝ එක තියෙනවා නම් දාන්න පුලුවන්ද

  • @LinaMoti-jt5sr
    @LinaMoti-jt5sr 10 месяцев назад

    Budu sasunai.

  • @DeAlwis
    @DeAlwis 3 года назад

    Buddhathwaye (hiruwadunne) sadaka soyana swaminwahansata indiyawe sadaka hamuwuwada danne naneda 🧐

  • @dianarajapathirana978
    @dianarajapathirana978 3 года назад +2

    Absolutely true.
    Several times I noticed the devoters
    Circumbulating on sacred foot prints of lord buddha.
    Once I told them,but they did not pay any attention.
    Pali is a phonetic language.
    No alphabet,written using sinhala alphabet.
    There are many key words with different meanings.
    In many cases there is a conventional meaning and a deeper meaning.
    Furthermore Grammer rules are bypassed
    I feel that the whole criticism is unjustified.
    Nibbana,access to insight.
    This is a tip of an iceberg.once you are on the correct noble path and with effort the true dhamma emits within you.you will navigate through this bewildering flood without any instructions.
    That day no self.no ego.no learned fools.no learned wise.
    You know very well the biblical missing years of jesus christ between the ages of 12 to 30 yrs. People are researching.
    Every dark cloud has a silver lining
    Sabbe sattar bhawntu sukhi tatta.

  • @dammikakumara4277
    @dammikakumara4277 3 года назад

    adahiriya wanna epa sir api amarueuen me gamana yan

  • @charukasiriwardana1908
    @charukasiriwardana1908 3 года назад +2

    thawa kochchara wadagath dewal thynwada karannaa

  • @niwansuwa
    @niwansuwa 3 года назад

    ආනා පාන සතිය පිලිබද ඔබ පැහැදිලි කරන අරුත ත්‍රිපිටකයේ සදහන් වෙන තැන් කරුණාවෙන් පෙන්වා දෙන්න.

  • @සදතාරුකා
    @සදතාරුකා 3 года назад +2

    ඔබතුමාලට ත්‍රිවිධ රත්නයේ සරණයි ..ජනාධිපති තුමනි ධර්මධර ථෙරවාදි භික්ෂූන් වහන්සේලා පමණක් ඇසුරු කරන්න ..නිර්මල බුදුදහම රැකගන්න ඔබතුමාට භාරයි..
    දෙශ්පාලනය කරන හාදුරුලා අපිට එපා ..මාළිගා වාගේ ගෙවල් හදාගෙන ශීත කාමර වල ඉන්න හාමුදුරුවන් ලා ශාසනය රකින අය නෙවෙයි ..
    මෙතුමන්ලා කියනවා වාගේ මහායානික සර්ව සැපම හොයන කට්ටියක්..

  • @prashanwijayawardana2968
    @prashanwijayawardana2968 2 месяца назад

    සීයට තුන .... නිවැරදි දර්ශනය පෙන්වා පාලකයා උනානං .......වැරදී ආගම .....නිවැරදි දහම ලෙස මතු වනු ඇත ....
    ස්ටොජ් නැගපු හාමුදුරැවෝ.....ගැන හිතුවම පේනවා....මොකද වුනී කියලා.

  • @dudlyperera7244
    @dudlyperera7244 3 года назад

    aawase galoola daamu. un hamuduruwaru nove. bamuno bamuno bamuno

  • @sadamalabharathi9053
    @sadamalabharathi9053 3 года назад

    Honda piyawerawal genima dharmika palakayange utukamai eka ratata bhagyaki.

  • @malshafernando8172
    @malshafernando8172 3 года назад +1

    After 4 years every thing is coming better.
    Ple..... wait

  • @wickramk5014
    @wickramk5014 3 года назад +1

    Sooner or later the whole World will accept the truth the fact that the Buddha lived in Hela Deepa, Jambu deepa, ie. our land Lanka, Sri Lanka. The president is wise and will see the facts and present them to the World and all countries will see the origin of Buddha Dhamma in our land Sri Lanka.

  • @manoritrieschmann1073
    @manoritrieschmann1073 3 года назад

    Dan inna hamuduruwange thiyena silaya News wala pennawa eka Internet eke thiyenawa arakkubila siwurath galogena adane Pitin polwathrhakata maraganna yanawa

  • @vibushanawijesinghe6271
    @vibushanawijesinghe6271 3 года назад

    Lankave tiyena siyalu asapu vahena davasa vadi durak ne.un thamay me ape hela urumaya nathi karanne..katholika maha aka..

  • @sudamperera2555
    @sudamperera2555 3 года назад +1

    if we are to rise as a proud strong independent nation we ought to correct this distortion, Dear president now the time has come, and you can do it, let me point out one small fact, Dear President, you are a vegetarian, and it shows that you had the courage to get out of the vicious food cycle, and given meaning to humane life, just see how many of them who represented recently had the courage to be in line with that simple little truth

  • @lslyjayawardhna6395
    @lslyjayawardhna6395 3 года назад

    rajapassala dewala wala badagana minissu.........mona thripitakayak wath danne naha

  • @siridesayearutha
    @siridesayearutha 3 года назад +1

    සුවපත් වේවා ,,සබ්බේ පෘතග්ජනා උම්මත්තකා යැයි බුදු පියාණන් වහන්සේ පහලවි දේශනා කරනුයේ මේ අස්සුතවත් පෘතග්ජන ස්වභාවය නිසයි අප ඔහුන්ට මෛත්‍රී පතුරවා අපද අප්‍රමව සතර කමටහන් ප්‍රායෝගිකව යුගනද්ධව වඩා නිබ්බිදා බහුල විහරෙයිය කලයුතුය,, සුවපත් වේවා susith 0714413521 min of health www sirisaddharmaya lk and බෝපිටියේ දහම් පාසැල හා සිරිදේසයේ අරුත පරිශීලනය කරත්වා

  • @kamanisilva145
    @kamanisilva145 3 года назад

    Your Excellency you use your own unspoilt mind and assure us that fairness is met with us who have aready stepped into the Road to Nibbana.Oba thumatath pawle siyaludenatath Niduk Nirogi suwa saha deegayusga labaa Sasara dukin midewaa .Oba thumatath Ali aradanaa karanawaa Siri Saddarmaya anuwa praayogikawa
    Manasa kriyathmaka kota , Gigi geyi Janaadipathi thanathurehi sitiyadeema Nibbana thathwaya langaa Kara gatha heka.We invite the First Lady , Madam be Iomaa to please get involved in our struggle.Siri Saddarmaya wwurtha we atha.
    Eta Wala laa wasaa dameema Ananthariya Paapa karmayaki.Kamani de Silva

  • @walker1985
    @walker1985 3 года назад

    ලංකා අශෝක් ලේලන්ඩ් ආයතනය විසින් හදල තිබෙන ප්‍රභූන් සඳහා ගමන් කිරීමට සකසා ඇති නව බස් රථයෙ පා පුවරැව අසලට සඳකඩ පහන යොදාගෙන ඇත එය සුදුසුද නුසුදුසුද යන්න මට පැහැදිලි නැත.මෙය ලංකාවෙ නිශ්පාදනය කිරීමක්.

    • @sampathjayalath
      @sampathjayalath 3 года назад

      ගැටලුවක් ඇති හේතුවක් හමුනොවේ එය කලා කෘතියකි

  • @prashanwijayawardana2968
    @prashanwijayawardana2968 2 месяца назад

    අද ....සෝවාන් වූ මනුස්සයෙක් නැති රටක් ...
    ඇයි ... ඒ ...වැරදි දහමක් ඇතී නිසා .

  • @Karma-p4u
    @Karma-p4u 3 года назад +1

    Sinhalese buddhist need a reason to claim Sri Lanka as their own. This land had belonged to the Tamils even before aryan invasion of the Indian subcontinent and later the Island (Tamil Eelam/Sri Lanka). They can because they’ve got political power so Sinhalese can change or corrupt history. They have already corrupted the Tamils history of Ananthapuram and they changed Tamil kings into Sinhala kings because changing history is like a hobby for them. Now they want to claim Ravana.
    Buddhism was born sometime after the time of Buddha, that is in the centuries after 500 BC. Ramayana legend is said to have taken place millions of years ago. If not that, even then it has been calculated to have taken place at least around 5100 BC. And Ravana was one of the greatest ever followers of Lord Shiva. Ramayana has been a folklore that has been followed not only in India or Lanka, but also in all south east asia and far east. Folklores have basis in actual history and have been the sole medium of passing on history orally for millennia.
    Keezhadi site in Tamil Nadu and Indus Valley are good example of the Tamil claim of the land. Even today the central government of India are reluctant on the Keezhadi site.Also Sinhala history started with the invasion of King Vijaya which was 2500 years ago but Ravana’s history started way before that (7500 years ago.
    Just a couple things, I’m extremely sorry if it sounds slightly messed up I just added a bunch of things together into one text!

  • @සත්යසෙවීම
    @සත්යසෙවීම 3 года назад +2

    ජනාධිපති සත්‍ය මතු කරගනීද නැතිනම් ඉන්දියාවේ කොමිස් කුට්ටියකට යට වෙයිද
    ගෝඨාභය ජූරිය ඔබයි...
    බැසිල් ගොයියත් ඉන්න එකේ ඉන්දියාවෙන් අති සුඛෝපභෝගී නිවසක් සමග ඩොලර් මිලියන ගානක් අරගන ආතල් එකේ හිටියොත් මොකද

  • @thakshilasrimali6037
    @thakshilasrimali6037 3 года назад

    Sisira mahaththaya gutabaya janadipathith mahayana bikshunt ekathu welai balayata awe ithin eya ou bikshunta erehiwenne.e aya kiysna ewatai multena denawa.e nisa oi ekek genawath api wiswasa karanne.oyalawa apita wiswasai.apita oi mahaysnika hamuduruwo ona ne eyala yana tenaka giyaden api niwerada marge hotagana ona ayata eka penwamu.yannan wale yana ewun giyaden unta terewi dawasaka edata mahayanakayinta eqata sobadahame daduwam lebewi.kata boru kalath sobadahamata boru karanna be api eka therungamu

  • @Sriyalatha-ld4jz
    @Sriyalatha-ld4jz 3 года назад +1

    Asapu himi sarana gihin hitiyath ara hiriwadunne wjjrasanaya wahuwata passe epa una ai etharam waira chethanawak oka mokak unath minissu wanda ekata

  • @Indrani-iw8xq
    @Indrani-iw8xq 3 года назад

    Anedeiyan e me swaminwahasa ..lats.me tharam...wiyrayak...තියෙන්නේ ..me.buddha .භූමිය ...gana....puduma.paw kara.kamak....me.sathu....peni....peni..ඉන්දියාවේ ..watawa.danawa...ne..

  • @shyamiwanigasinghe4622
    @shyamiwanigasinghe4622 3 года назад +1

    Mahachariya para desha drohiyek para suddange kalu suddek venna oona,

  • @lslyjayawardhna6395
    @lslyjayawardhna6395 3 года назад

    indian history nodanna modayo mewa wiswasakarayi.......budu siritha wikurthi kara apagatha wenna

  • @rasika1235
    @rasika1235 3 года назад

    Anthima prathipalaya mokadda ekkmanata ratata elikaranna

  • @dilshan4860
    @dilshan4860 3 года назад +1

    මේ කරන්න හදන්නේ බෞද්ධයන් දෙකඩ කිරීමට යි.

    • @xtreme_lk
      @xtreme_lk 3 года назад +3

      බොරුවට පැනික් වෙන්න එපා, දැනටම නිකාය කීයක් තියේද? 🤦🤦🤦😅

    • @dilshan4860
      @dilshan4860 3 года назад

      @@xtreme_lk
      Nikayawal wenai, meka wenai

    • @xtreme_lk
      @xtreme_lk 3 года назад

      @@dilshan4860 මොකද්ද?

  • @charukasiriwardana1908
    @charukasiriwardana1908 3 года назад

    boru magul allan famous wennathuwa idapn harako

    • @hashinirajapaksha9859
      @hashinirajapaksha9859 3 года назад +10

      ඔබත්, මමත් ඇතුළු සියලු ලෝක සියලු සත්වයෝ පරම නිබ්බාන සුවයෙන් සුවපත් වේවා!!නිර්මල සිරි සද් ධර්මය ලොව පතල වේවා!!!!!එයයි එකම අදිටන!!ඔබත් එයටම යොමු වේවා!!🙏🙏

    • @refferal2326
      @refferal2326 3 года назад +3

      සාදු සාදු ..... මහමෙවුනාවෙ කිරිබත්ගොඩ හාමුදුරුවෝ සරණයි..... 🙏🙏🙏

    • @chandimabasnayaka132
      @chandimabasnayaka132 3 года назад +2

      ඔබේ බුද්ධිය මනාව පිලිබිගු වෙනවා...

    • @dhammikaliyanage7787
      @dhammikaliyanage7787 3 года назад +3

      ඔබටත් වහා වහා ධර්මය අවබෝධ වේවා

    • @charukasiriwardana1908
      @charukasiriwardana1908 3 года назад

      mn me comment damme siri pathu gal sambandawa