Ruwanwali mahasaaya mama dakala tiyanawa..eth thupaaramaye wage lokuu siri pathul neme.kawda aththa kiyannr boru kiyanne api dan na.hodama deh paaganne nathuwa yana eka.
රුවන්වැලිසෑය sada nima kale සම්බුද්ධ පරිනිර්වාණය ta passe.ithin..bidun wahanse wediya kiyanne kohomada..siri pathul gal seya nirmanayedi hadapu ewa wiya yuthui.kese namuth ewa pagana ekaawedakmai..obage anawaranayata pin
budu hamuduruvange siri pathull indiyaveth ape ratheth thava kochchara vinasa vela saha vinasa vemin pavathinavada.vinasavela yana sathara maha dathuva gena gethenne nethuva budunge darmaya avaboda karagena me gora katuka sansaren ethers vanna api daksha vemu.methek me like pahala una siyalu buduvarunge dathun vinasavi giyanam ape gauthama budungeth siyaluma dathun vinasa vena eka nuvanin menehi karanna.siyalu sans karayo aniththai.meyai budunge darmaya.....
hithanna deyak thiyei ape asata nopenuna deyak pennum karata obalata pin ada sita nthara yana ena ruwan wali mana sa rajanan wahansege oya siri pathul apitath balagena yamak hithanna puluwan wei budusaranai
Mama nam ahala tiyenne othanin thama minissunta wandana karanna hadala tiyenne.issara otanin udata naginna puluwan kama thibbalu.ewa wahala den.lan wela beluwama eth dala kellakuth penawa othana
Oya siripathul gal newei.katayam kirima sadha yodagana ain kala ewa venna puluwan.e kale meweni siddasthana haduwe ada inna ayata vada sadahawath minissu.mewa karawapu rajawaruth ehemai.e nisa siripathul gal nodenuwath kamin payata pagena tan valata damma kiyala hitanna behe.
Ithin ai mama gal. Pagena aurin sakasa atthe ehenam eva rakaganne naththe puravidyave inne nidanharanna udaudena aya vitharada meva apata kiyala vadak veida untama danumdenna
Dronayak...datunwahanselaweda Serena apaga utum pujaniya....maha ruwanwelemaharagunga...pita APA RATATHA seyalu sinhalunta...boa TUMAGA ma wedagathma wedasatahanak..attathama spa rata ugautun kiyana baduddayo..mawa danna ne soyanna..NE MA UTUM ISTANAYA ARAKSA KARANNA ONA DANUWATH KARATA..GODAK..PIN..BUDUSARANAI
ඛුදු පියාණන් වහන්සේ උපන් පින්ඛිම නම සිරි ලංකාවයි ජමිඛුද්දීපය
මේ මහා උතුම් කාරනාවක් අපිට පෙන්නලා දුන් ඔබට තුනුරුවනේ ආසිර්වාදය ලැබේවා
කවදා රුව වැලි මහා සෑ රජානන් වහන්සේ වැද පුදා ගන්න ගියත්.ඔබ පෙන්වා දුන් දේ අමතක වෙන්නෙ නැහැ.
බුදු ගුන අනන්තයි
🙏🙏🙏🙏🙏🙏
ඒවා ඇත්ත සිරිපතුල් පිහිටවපු ගල් නෙවේ.! විකෘති අර්ථකතන ඉදිරිපත් කර සාමාන්‍ය ජනතාව නොමඟ අරිනවා.බෞද්ධයන් කිරි දරුවන්බවට පත්කරමින්...මේ කරන බොළඳ ප්‍රකාශගැන මීට වඩා..... වගකිවයුත්තන් සැලකිලිමත් විය යුතුයි. මෙම පුද්ගකලයා විකුර්ති - මොහුකරන විකෘති ප්‍රකාශ සාමාන්‍ය ජනතාව පිළිගන්නවා. මේ තරම් සාධක සහිතඉතිහාසය ක් විකෘති කරන විට වග කිවයුතු අය නිහඬව ඉන්න එක ජාතියට කරන මහා විනාශයක් . මුදලට බුද්ධ ශාසනය විනාශ කරන , ජාතිය විනාශ කරන......මෙම පුද්ගකලයා විකුර්ති
Lovamahapaya - The Great Copper Roofed Mansion - ලෝවාමහාපාය
මෙම පුද්ගකලයා විකුර්ති කරන ආකාරයට අරුත "ලොවමහඅපාය" නොවේ.! එහි සැබෑ අරුත ලෝහමය වහලක් සමග ඉඳිකල"ලෝහමය මහා ප්‍රාසාදයක් " "ලෝහ-මහා-පාය" ක් යන්නයී. ආශ්‍රමයක් පුස්තකාල සහිත මෙන්න මෙහි පිලිගත්, සනාතන සත්‍ය ඉතිහාසය .මෙය මුලින්ම දෙවානම්පියතිස්ස රජු විසින් මහින්ඳාගමනයත් සමග ඉදිකල නව මහල් , තඹ සහ පිත්තල පත් ලෝහමය වහලක් සමග ඉඳිකල"ලෝහමය ප්‍රාසාදයක් " භික්ශුන් සදහා වෙන්කල කුටි විශාල සන්ක්‍යවකින් සමන්විත ප්‍රාසාදයක්amazinglanka.com/wp/lovamahapaya/
Obathumata බොහොම පින් ❤ සුවපත් වේවා බුදු සරණයි
ඔබ තුමන්ට පිං පවෙන් මුදවාගත්තට සියල්ලන්වම 🙏
සුපිරිම ..එලම program එකක්
අර එංලන්තයේ තියෙන අපේ දැනුම් ගබඩාව අරන් එන්න කාලෙ හරි,,,,
සම්පත් මහත්මයා,ඉතාම හිද වැඩ සටහනක්. මම ඔබතුමාගෙ බොහෝ වැඩසටහන් බලනවා.මෙයත් ඉතාම වටිනා දැනුවත් කිරීමක්.ගොඩාක් පිං ඔබතුමාට.
Kiyala dunnata godak pin man dana gaththeth me video eken
මිනිසුන්ට හරිදේ කියාදෙන ඔබතුමන්ලාට අපගේ ගෞරවනීය ආචාරය , ස්තුතියි
Bohoma pin. Danuwath kalata.
මීට ඉස්සර සක්මන් බාවනා කරේ බුදු ගුන සිහිපත් කරමින්
ඊලඟ දිනයේ ...............
හොද විමර්ශනයක් .අවධානය යොමු කලාට ස්තූති
විකෘති අර්ථකතන ඉදිරිපත් කර සාමාන්‍ය ජනතාව නොමඟ අරිනවා.බෞද්ධයන් කිරි දරුවන්බවට පත්කරමින්...මේ කරන බොළඳ ප්‍රකාශගැන මීට වඩා..... වගකිවයුත්තන් සැලකිලිමත් විය යුතුයි. මෙම පුද්ගකලයා විකුර්ති - මොහුකරන විකෘති ප්‍රකාශ සාමාන්‍ය ජනතාව පිළිගන්නවා. මේ තරම් සාධක සහිතඉතිහාසය ක් විකෘති කරන විට වග කිවයුතු අය නිහඬව ඉන්න එක ජාතියට කරන මහා විනාශයක් . මුදලට බුද්ධ ශාසනය විනාශ කරන , ජාතිය විනාශ කරන......
Lovamahapaya - The Great Copper Roofed Mansion - ලෝවාමහාපාය
මෙම පුද්ගකලයා විකුර්ති කරන ආකාරයට අරුත "ලොවමහඅපාය" නොවේ.! එහි සැබෑ අරුත ලෝහමය වහලක් සමග ඉඳිකල"ලෝහමය මහා ප්‍රාසාදයක් " "ලෝහ-මහා-පාය" ක් යන්නයී. ආශ්‍රමයක් පුස්තකාල සහිත මෙන්න මෙහි පිලිගත්, සනාතන සත්‍ය ඉතිහාසය .මෙය මුලින්ම දෙවානම්පියතිස්ස රජු විසින් මහින්ඳාගමනයත් සමග ඉදිකල නව මහල් , තඹ සහ පිත්තල පත් ලෝහමය වහලක් සමග ඉඳිකල"ලෝහමය ප්‍රාසාදයක් " භික්ශුන් සදහා වෙන්කල කුටි විශාල සන්ක්‍යවකින් සමන්විත ප්‍රාසාදයක් amazinglanka.com/wp/lovamahapaya/
Man me wadasatahana baluwa dan godak kal...
බොහොම පින් පාපයෙන් මුදවා ගැනීමට උදව් කරාට
Bohomatham.pin.kawdakwath.ahla.tibune.nha
ඕක මෝඩ කතාවක්... දස අකුසලය ගැන කියවන්න.
@@thilinaudaraperera8944 මෝඩ කතාවක් වෙන්න විදියක් නෑ සිරිපතුල් තියෙනවා රුවන්මැලිසැයෙ ..ඒ කාගෙද ඒ පතුල්..
අකුසලයක් නැත්නම් ඕක ගැන කියලා වැඩක් නෑ.
සාදු ..සාදු ..සාදු ...සිත් පහන් වේවා ..දැනුවත් කලාවූ සැමට බෙහෙවින් පින් සම්මා සම්බුදු සරණයි !!!
ඇත්තටම හරිම වටිනවා .api නොදන්නා කමින් කෙතරම් අකුසල් කරගන්න ඇත්දැයි හිතන්න බැහැ .ඔබලාට ගොඩාක් pin මෙවැනි අවබෝධයක් ලබාදීම ගැන .ane බුදු himiyane නොදන්නා කාමීන් api athin සිදු වු වරදට සමවන seakwa.
Vinitha Punya මෝඩ වෙන්ඩෙපා අප්පා... දස අකුසලය මොකක්ද කියලා දන්නැද්ද ?
Yes
නොදන්න දේවල් ටිකක් දනගත්ත ඔබට පින්.බුදු සරනයි .
Budu siripathul siyalla araksha wewa....
මේකත් අහන්න හැමපෝයකම සෙනග පිරෙනවා නොදැනිම අපිට පෑගෙනවා.අපේ.බුදු දහම.වැන සෙන්නද මේවා කලේ
ඒ ගැන එතරම් හිතන්න එපා.
කර්මයක් ලෙස සැකසෙන්නේ සචේතනික ක්‍රියා කාරකම් පමණි.
සුවපත් වේවා...
තෙරුවන් සරණයි
Siripadaya suwandawath wewa......
බොහොම ස්තූතියි වගේම ගොඩාක් පිං මේ කරුණු කාරණා තේරුම් කර අවබෝධ කර දුන්නාට.සාධූ සාධූ සාධූ නිවන් අවබෝධ කර ගැනීමට තව තවත් මේ පිං හේතු වාසනා වේවා ඔබ සැමට.තෙරුවණ් සරණයි.
බුදුහාමුදුරැවන් ඉන්දියාවෙ ඉදල වැඩියෙනෑ උපන්නෙත් බුදුවුනෙත් පිරිනිවන් පැවෙත් ලංකාවෙ මතකතියාගන්න මෙිවගේ සිද්ධස්ථාන ඉන්දියාවෙනෑ උන් බුදුහාමුදුරැවන් කවුදකියල දන්නෙත්නෑ ඉන්දියානුවන් එන්නෙත් ලංකාවට මෙවබලන්න බොරැකියන්නඑපා උන්දන්නෙත්නෑ ඉන්දියාවෙකියල බුදුහාමුදුරැවන් ඉන්දියාවෙකියල
ගොඩක් වටිනව ඔබෙ මෙ වඩසටහන. බොහොම පින් නොදන්න මිනිස්සුන්ට මෙ වටහිම ලබාදුන්නට... බුදුසරනයි
හරිම වටින වැඩ සටහනක්
ස්තුතියි බුදු සරණයි දැනුවත් කලාට
බුදුහාමුදුරැවන් ඉන්දියාවෙනමිි කොහෙන්ද මෙිතරමි ධාතුන්වහන්සේලා ලංකාවෙ
මෙය පරම සත්‍යකි පෙරපින් ඇති නිහතමානී සිව්හෙල වැසියන් මේ දර්මතාවය තේරුම් ගනිත්වා මේ යුගයේ පහලවු සිවුපිලිසිබ්යා පත් අරහතුන් වහන්සේ පහලවි උන්වහන්සේගේ 67ක් වු සිවූපිලිසිභීයාපත් ශක්තිය තුලින් සම්මත ම්සදූටු සමාජයට දේශනා කරනුයේ මේ දර්මතාවය සහ මේජීවිතයේ නිවන්මග විවරණය කල හේතුපල දහම නැවත පනපිහිටවු පින්වත් මීවනපලානේ සිරිසද්දර්මා ලන්කාර මහතෙර්රුන් වහන්සේගේ පහලවිම සැපතකි සුවපත් වේවා susith 0714413521 min of health www sirisaddharmaya lk and බෝපිටියේ දහම් පාසැල වඩසටහන බලන්න
Budu dahama prarthana karanna ona deyak na..
බොහොම පින් ....තෙරුවන් සරණයි ....
Siripadaya suwandayiiiiiii......
Me danuwath kirimata obata godaak pin.. Api waradda gatha me wani thawath isthana, dewal niwaradi karanna.. Obata jaya.
වෙනස program එක මතක් වෙන්නෙ😍😍
ඔය වැරදි නිවරදි කරන්න නිල බල දරැවන්ගේ අැස් පැහැ දේවා.
බොහොම වටිනවා වැඩසටහන ...ගොඩාක් ස්තුතියි ..බුදුසරණයි . !
සත්තකින්ම වීඩියෝව බොහෝම වැදගත්.නිසි සේ අවබෝධ වුනා.මම ඉල්ලා සිටිනවා එවැනි පූජනීය ස්ථාන සුරක්ෂිත කිරීමට කටයුතු කිරීමට මඟක් සොයා දෙන්නේ නම්, එය ඉතා මහඟු පිනකි.තෙරුවන් සරණයි.අපේ මව් බිම අපේ හෙලය,බලය,ආගම, ජාතිය ,අපේ රට අපි රැක ගනිමු.මෙවැනි වීඩියෝ නරඹන විට සැබවින්ම දෙනෙත් මතින් කදුලක් වැටේ.සාධූ සාධූ සාධූ සියලු ලෝ වැසි සත්වයන් හට නිවන් අවබෝධ වේවා.තෙරුවන් සරණයි!!!.
harima watinava wada satahana.ahan inna harima asai.sthuthi godak nodanna deval dana gaththa.
Ruwanwali mahasaaya mama dakala tiyanawa..eth thupaaramaye wage lokuu siri pathul neme.kawda aththa kiyannr boru kiyanne api dan na.hodama deh paaganne nathuwa yana eka.
මේ රටේ අද බෞද්ධයන් කියන්නේ ,එදා අස ඇති පරිද්දෙන්ම ! හවා තල් අත්තට,බෙලි ගෙඩියේ කතාව තමයි ,!!
Ithawada gath hari wedana wak danuna theruwan saranai
අනේ ගොඩක් පිං ඔබ තුමාට මේ බව දැනුවත් කරාට මොන තරම් පාපයක් කර ගෙනද
සාදු සාදු සාදු
Bohoma sthuthi...vidiyowa dammata...
api mepanakalayak asuwe dakke waradai dahamakda
ඔබ තුමා විශිෂ්ටයි.. 1950 නේද මලුව හැදුවෙ.. පුරා විද්‍යා දෙපාර්තුමේන්තුව..අටමස්ථානාධිපති.. මහ නායකල ..මොක්කුද මේව බලන්නෙ නැත්නම්..
Bs obata ma gana danuwath karata
🙏🙏🙏🙏🙏🙏
Ayi hamuduruwoo apiva danuvath kalae nattha
රන්මසු උයනේ ලද ආශ්චර්යය එපමනකට එපමනයි .
මේ සිරිදේසයට බුදුන් වරැන්ගේ දේසය ලෙසට පිලිගන්නට මනුසත්බවට එන්නට හැකි ඇත්තන් සැමට හැකිවෙත්වා .
ඔප්පුකොට පෙන්වීමකට වඩා,තමාගේ අධ්‍යාත්මයේ අවබෝධයෙන් වටහාගෙන සසර නිමාවටම වී ,ඒ බුද්ධ ශක්තියක් බලයක් කරගන්නට මේ පුන්‍ය භූමියේම බවම අවදියෙන්ම අවබෝධයෙන් අවබෝධයට එන්නට හැකිවෙත්වා .
ඔව කරල තියෙන්නෙ පුරාවිද්ධ්‍යා දෙපාර්ත මෙන්තුවෙන් මෙවත් කරන්න ඇත්තෙ අර දලදා මාලිගාව වටෙ කාර්රේස් ගහපු අය රැහුනු මහ කතරගම දේවාලෙ නින්ද ගමි පනතින් අයින් කරපු අයගෙ කාලෙ වෙන්න ඇති
Pathagama sumanarathna
Ha...
ඇයි එ සිරිපතුල් වලට ආවරණයක් හෝ එතනින් ඉවත් කර උස් තැනක තැන්පත් කරන්න බැරි ඇයි
රුවන්වැලිසෑය sada nima kale සම්බුද්ධ පරිනිර්වාණය ta passe.ithin..bidun wahanse wediya kiyanne kohomada..siri pathul gal seya nirmanayedi hadapu ewa wiya yuthui.kese namuth ewa pagana ekaawedakmai..obage anawaranayata pin
ඔබලට පුලුවන් මේකට යමක් කරන්න...පිං සිද්ධ වෙයි....කොහොම හරි මේවා අයින් කරලා වැඳපුදාගන්න සලස්වන්න
Mawa raka gata yutui.
Me gena ruwan weli maha se wiharasthanaye wiharadhipathi swamin wahanselawa heki ikmanin me pilibandawa denuwath karanna...
sadu sadu. sadu
Atakota budun kudada budunta wadena kiyala na bududarmaya arksa karana budun Kiya duna bana pilipafena Kiya teyada
මම ඕවා FB දාල දැනුවත් කලා රැවන්වැලිසෑයේ හමුදුරැවන්ට කීවා වැඩක් උන්නෑ
OBA THMATA BOHO PIN, THWERUWAN SARANAI
budu hamuduruvange siri pathull indiyaveth ape ratheth thava kochchara vinasa vela saha vinasa vemin pavathinavada.vinasavela yana sathara maha dathuva gena gethenne nethuva budunge darmaya avaboda karagena me gora katuka sansaren ethers vanna api daksha vemu.methek me like pahala una siyalu buduvarunge dathun vinasavi giyanam ape gauthama budungeth siyaluma dathun vinasa vena eka nuvanin menehi karanna.siyalu sans karayo aniththai.meyai budunge darmaya.....
swarna..malii..maha.se..rajorhamayanan..wahanseta..namaskara.wewa.
sadu.sadu.sadu
Oyala.tv nalikawak ai minisunta eya newaradi karala denna bari ...a siripathul gal awaranayak karanna ethakota pagenna nane
hithanna deyak thiyei ape asata nopenuna deyak pennum karata obalata pin ada sita nthara yana ena ruwan wali mana sa rajanan wahansege oya siri pathul apitath balagena yamak hithanna puluwan wei budusaranai
kiyala depu eka godak pin mokada api athinuth pegila ethi uthum sripathul wahansewa nodena kala paw walata siyalu minis sathwayanatama kamawa lebethwa ..kamawa lebethwa ..kamawa lebethwa🙏🙏🙏
සිරිපතුල් පාගන්න නෙමෙයිනෙ මිනිස්සු රුවන්වැලි සෑයට යන්නෙ
🌞
යකෝ මොකද මේ නත්තල් සීයා දුවනවා කවුරු ත් දැක්කේ නැති ද?😢😢😢😢😢
ඉතිං මේවා කොටූ කරලා දැම්මනම් මිනිසුන් කවදාවත් පාගන්නේ නෑ....
රහතන් වහන්සෙලාගේ වෙන්න පුලුවන් ...මොකද ඉතිහාසය අනුව අපේ බුදු රජාණන්වහන්සේ දුටු ගැමූනු රජු කාලේ වැඩ සිටියේ නෑ නේදා....
මා දන්න ආකාරයට අදහස් දුන්නේ....
බනින්න එපා..
මගේ ආගම හොදින් අදහනවා
...සැමට තුනුරුවන් සරණයි
🙏🙏🙏
Mama nam ahala tiyenne othanin thama minissunta wandana karanna hadala tiyenne.issara otanin udata naginna puluwan kama thibbalu.ewa wahala den.lan wela beluwama eth dala kellakuth penawa othana
Me budun upan deshayai sadu sadu sadu!!!!!!!!!!!!!!
යකො මේව උඩින් යකඩ වැටවල් හරි ගහපියව්..නැත්තන් ඔය පංසලෙ හාමුදුරුවො එලවපියව්..😒😑🙏
Ai owa nopenenne mahanayaka mamuduruwanta
Ey mewa ainkarala dannatte.මොනතරම් pawakda ape janathawa karagnnr
සමහර comment බලපුවහම කලකිරෙනවා.වීඩියෝව හරියට බලලා comment දානවනම් ලොකු පිනක්.අපේ රටේ තියන වටිනා දේවල් මිනිස්සුන්ට අගයක් නැ.ඔන්න පිටරටකින් කලු ගලක් ගෙනත් තියලා මේකට වැදපල්ලා කිඋවොත් මිනිසුන්ට ඉට වැඩිය දෙයක් නැ.අපේ රටේ පෞරාණික දේවල් වලට අගයක් දෙන්න.ඒ දෙවල් රැක ගන්න උත්සාහ කරන්න .
තෙරුවන් සරණයි! වටිනා තොරතුරැ රැසක් දැනගැනීමට ලැබුනා,බොහොම පිං,රවුම වැඩසටහනෙ ඔබට මල්ලි,ඔබට දීර්ඝායු වේවා!
Kawadada mewa hadanne..
Oya siripathul gal newei.katayam kirima sadha yodagana ain kala ewa venna puluwan.e kale meweni siddasthana haduwe ada inna ayata vada sadahawath minissu.mewa karawapu rajawaruth ehemai.e nisa siripathul gal nodenuwath kamin payata pagena tan valata damma kiyala hitanna behe.
Me wage siripathul gal minisunta penena vidihata hadann puluwan nm minissu godak denek pau karagann eke nathara wevi
❤❤❤❤❤
ඇයි එතන ආවරණයක් නොදා ඉන්නේ .
😲😲😲😲😲😲
Ai mewata awaranayak noyodanne
A kaleth dan vagema kalakanni nayakayo edala... shik ape athithaya aparade vinasa vela..
මේ පින් බිම බුදුන් උපන් දේශය වේ. පින්වත් ඇත්තෝ එය අවබෝධ කර ගනිති .තෙරුවන් සරණයි .
Þ
නෑ මචන් ඒක වැරදි.උබ ඉන්නෙ වැරදි මතයක.බුදුන් උපන්නෙ ඉන්දියාවේ ලුම්බිණි වල.ඒක දර්මතාවයක්.සියලුම බුදුන් වහන්සේලා ඉපදෙන්නෙ ඉන්දියාවේ . ඒක ඉස්සරත් එහෙයි ඉදිරියටත් එහෙමයි.මිත්‍යා මත සමාජයට දෙන්න එපා මචන්.ඒකෙ පව උබට ගෙවල ඉවර කරගන්න බැරි වෙයි.පොඩ්ඩ්ක් හොයල බලපන් හොදට දන්න හාමුදුරුවන් කෙනෙක්ගෙන් අහපන්
Ane Chandima. Umbata budusaranai booru puthe
@@samitharulz71 සිරිලක ඉතිහාසය හොඳට study කරලා balanna. මම ඔයා එක්ක තරහක් නැහැ . ඉන්දීය ඉතිහාසය එක්ක copair කරලා බලන්න . බුදුන් උපදින කාලෙදී ඉන්දියාවේ තිබූ තත්ත්වය බලන්න .එකල ඉන්දියාව greesiya සහ persiyawe යටත් විජිත yak. අශෝක රජතුමා ඉන්දියාව eksesath කළේ kristtu පූර්ව 260 දී. Siduhath kuma uppaththiya සිදුවෙන්නෙ kristhu පූර්ව 623 දී . Kristtu පූර්ව 623 සිට kristhu පූර්ව 260 දක්වා කාලය ඉන්දියාවේ දරුණු satan තිබූ කාලයක් . එවන් වකවානුවක් තුළ , එවන් රටක බුදු කෙනෙක් පහල විය හැකිද ? සුද්දා සහ ඉන්දියන් කාරයා හදපු ඉතිහාසය සහ හදපු බුද්ධාගම නැතුව original බුදු දහම ,saha ඉතිහාසය බලන්න . එතකොට වැටහීමක් ලැබෙයි ඔබතුමාට සිරිලක කොතරම් උසස් රටක් da කියලා . අපිට ආඩම්බර නැද්ද බුදුන් උපන්නේ අපේ සිරි ලංකාවේ කියලා ? අනෙක සිරි කියන්නෙ බුදුන්ට තවත් නමක් .මා එක්ක තරහා ගන්න එපා .ඔබතුමාට තෙරුවන් සරණයි .
මෙිකට තියෙන්නේ පාගන්න එපා නෙමෙයි ථුපාරාමය එහෙම කලා නමි වහාම වගකිවයුත්තෝ ඉදිරිපත්වෙලා වෙනස් කල යුතුයි
අනිවාර්යයෙන්
මේ වීඩියෝ එක පෙන්වන අතරතුර නත්තල් සීය එහාට මෙහාට යනහැටි ගොඩක් දෙනෙක් දකින්න ඇති.මමත් දැක්ක.නමුත් බෞද්ධයෙක් හැටියට මටනම් ඒ නත්තල් සීය මෙයට බාදාවක් උනේ නෑ.මොකද මම ඇහුම්කන් දීල ඕනෑකමින් බලාගෙන හිටියෙ මේ වීඩියෝවෙන් කියා දෙන ,පෙන්වල දෙන දේ විතරක් මොළයට ගත් නිසා.
නමුත් මේ වීඩියෝව බලපු ගොඩක් අයට පුූශ්ණයන් වෙලා තිබුනෙ අර පැත්තකින් ලාවට වගේ යන "නත්තල් සීය"වයි.මම ඒ අයට කියන්න කැමතී "බලන දේත් අහන දේත් බුද්ධියෙන් බලන්න.,බුද්ධියෙන් අහන්න" කියල. මහා ගෝශාවන් මැද භාවනා කරන හාමුදුරුවරුත් වැඩ සිටිනව.අනේක රූපයන් මැද්දෙ අවශ්‍ය දේ තෝරගන්න වෙළදපොලේදි ඔබට හැකි නම් "ඇයි මේ නත්තල් සීය වදයක් කරගෙන?" කුහක කම කියන්නෙ ඕකටයි. එහෙම නොවී නියම බෞද්ධයෙක් වෙන්න බලන්න ඔයාල !!!
Ithin ai mama gal. Pagena aurin sakasa atthe ehenam eva rakaganne naththe puravidyave inne nidanharanna udaudena aya vitharada meva apata kiyala vadak veida untama danumdenna
ම
Siripathul pamanak newei..sell lipi pawa salapathala maluwa purama thiyanawa..ewage monawada thiyenne kiyala kawuruwath houanne neththe ayi??? 😕😕😕
එහෙනම් ඇය් බිමට ඇල්ලුවේ??????සලපතුල මළුව ඉදි කරේ කව්ද
Prethisans karana karapu suddo .ha geththo hitha matha kala deyak aka
Thank you very much for your information
අනේ වාරයක් වැන්දා නමුත් දැන ගිටියේ නැ ඔය බිමට ඉතා ආසන්නවයි මගේ පොඩි කාලේ ගෙවුනේ ජයසිරි මහාබෝධියට තේවාව තියන්න හෙවිසි ගහනව ඇහෙන දුරකයි හිටි අද මෙි වැඩ සටහන බැලුවම දුකකුත් අාවා ඒ ගැන නොදැනුවත් විම .සතුයක් දැනුනේ නොදැන හරි ඔය පිං බිමෙි ඇවිදිම සාඩු සාඩු සාඩු
Samahara wita ewa niyama siripathul nowanna puluwan. Siripathulata udin naththal seeya yanawa. Oya dakke nadda sir.
Uththara diyanko vibajjawada walata nikan kiyowanne
Ow etthatama miniscule dharmaya adharmaya Dianne ne, each wagema owata waga kiyanna one puraviddiya ekath eawata adhigruhitha nayaka hamuduruwaru, eyalata atha mitamolawala mudalak thibbama ona deyakata namenawa. Den oya sthana ea kattiya business karanne
Sir pathula me vidiyata kisi gaurawayak nomathi lesa thanin thana bimata allala thiyenne kumana hethuwak nisada
නොදියුණු සමාජයක වෙසෙන අපේ මිනිසුන් තාමත් මේ ගල් ගස් අල්ලන් විඳවනවා
Owa allanakan ruwanweli baara swaminwahansela sethapunada. ?
Dronayak...datunwahanselaweda Serena apaga utum pujaniya....maha ruwanwelemaharagunga...pita APA RATATHA seyalu sinhalunta...boa TUMAGA ma wedagathma wedasatahanak..attathama spa rata ugautun kiyana baduddayo..mawa danna ne soyanna..NE MA UTUM ISTANAYA ARAKSA KARANNA ONA DANUWATH KARATA..GODAK..PIN..BUDUSARANAI
kauda meva allalala thiyenne
මෙම විඩියො එක බැලීමෙන් හරි ඖන්ගෙ ඇස් පෑදිලා මේ වන පවුවලින් මහජනයා බේරා ගැනීමට කටයුතු කරන්න , බලදාරින්ට ඇස් ඇරේවා .මේ රටට සුබාවික විපත් වෙන්නෙ බලදාරින් මෙවා දිහා ඇස් ඇරල බලල මේ දෙවල් නිවරදි නොකිරීම නිසයි, මෙවා හිතල නිවරදි කරන්න.
Sadu sadu sadu namo budda. Api nodanna dawal kiya dunna pin .nathal siya kohada yanna