Methun SK - Mata Kiyala Munagahune Obamai Lande ( මට කියලා ) Ft. RIVINDU - (Official Visualiser)

Поделиться
HTML-код
  • Опубликовано: 15 янв 2025

Комментарии • 506

  • @KanchanaAnuradhi
    @KanchanaAnuradhi Год назад +13

    හරිම ලස්සනයි 🤍

  • @ridmaw
    @ridmaw Год назад +20

    ❤❤❤❤

  • @irudiniur8370
    @irudiniur8370 Год назад +79

    🥲 සිතුවිල්ලක්.. 🥲
    මං සිතින් ඔබේ නමින් මැවූ අනන්ත හීන ගානේ
    හැම රෑක මෙන් හොරින් ඇවිත් මගේ මේ හදට එබෙනවා නේ
    දැනුණු ආලේ මට එදා සැඟවූයේ ඔබ නිසා
    ඔබ ළඟම නවතින්න සිතුනත් ප්‍රියේ
    මගෙ ලෝකෙ ඉඩ දෙන්න නෑ පෙර වගේ
    රෑ හදවත ඇවිලීලා ගලනා උණු කඳුළැලි ගංගා
    පිසදා දමන්නේ කෙලෙසක මා මතක පොත මාගෙ දෑතේ වෙලීලා
    කියපු ආලේ රසකතා ඇසෙනවා නේ තව මෙදා
    ළංවෙන්න සැනසෙන්න ඔබගේ ලයේ
    ඔය හුස්ම මගෙ වෙන්න මතු ආත්මයේ
    මුළු ලෝකේ අළුවීලා තිබුණත් මගේ
    මගෙ හුස්ම නවතින්නේ ඔබ ළඟ ප්‍රියේ
    මේ දෑසින් වෙන්වීලා ඔබ යන්නෙ රහසක් තියාලා
    පවසන්න නොකියූ එ වදනා නැත තාමත් සිතේ ගින්න නිවිලා
    දුන්නු ආලේ ඔබ එදා දැනෙනවා නේ රෑ දිවා
    ළංවෙන්න සැනසෙන්න ඔබගේ ලයේ
    ඔය හුස්ම මගෙ වෙන්න මතු ආත්මයේ
    මුළු ලෝකේ අළුවීලා තිබුණත් මගේ
    මගෙ හුස්ම නවතින්නේ ඔබ ළඟ ප්‍රියේ
    ~ Irudini ~

  • @dileekadunusinghe
    @dileekadunusinghe Год назад +25

    මුනගැහුනු ඒ ලදට පිළිතුරක්
    සිතින් නුඹේ රැවින් කියූ සිතැත්තී හීන මානේ
    සිහිනේකමෙන් රෑ සෙනින් නුඹේ එ ගීය මුමුන තාලේ.....
    සිත්පු හීනේ... හිමිවුනා....
    ලන්ව මානේ..... නිමවෙලා......
    මෙගෙ ලෝකේ නවතින්න ආවත් ලදේ
    සිත්මනේ ලන්වෙන්නේ රැවටයි නුඹේ
    මා.... දිනයක ඇවිල්ලා
    බිදෙනා ඔයනෙතු සනසාලා...
    වැටෙනා ස්නේහෙන් බැදීලා...
    සෑමදා මන් එ මානේ රැදීලා...
    මහද හීනේ හිනැහුනා....
    පෙනෙන මානේ.... වෙන්වුනා.....
    ලන්වෙන්න නවතින්න සිත්මානයේ....
    නෙතුපියාන රෑ ඇන්දෙ නුඹගෙයි ලයේ....
    මෙගෙ ලෝකේ නවතින්න ආවත් ලදේ
    සිත්මනේ ලන්වෙන්නේ රැවටයි නුඹේ
    ඒ හසරැල් රැදීලා.....
    කවි රෑක අහසේ මැවීලා.....
    ලන්වෙන්න ගීයක් මුමුනාලා....කවි යායක් එහීනේ නිවිලා....
    ගොතපු ගීයේ... පදරටා....
    දෙනෙත ගානේ..... ලන්වෙලා....
    හිනැහෙන්න ලන්වෙන්න නෙත්මානයේ...
    නෙතුපියාන රෑ ඇන්දෙ නුඹගෙයි ලයේ....
    මෙගෙ ලෝකේ නවතින්න ආවත් ලදේ
    සිත්මනේ ලන්වෙන්නේ රැවටයි නුඹේ
    "හිමිවීමේදී දකින සොදුරැකම, අහිමිවීමේදී දැනෙන්නේ සොදුරැ මතකයන් තුළ ඇති විරහවකිනි.නමුත් හිමිවීමෙන් අහිමිවීමට යන ගමනේ හද නවතින නවාතැන ආදරයයි"
    Mthun උඹට ජය අයියේ

  • @Methun_SK
    @Methun_SK  Год назад +5

    CHORD SHEET
    .
    Mata Kiyala Muna Gahune Obamai Lande
    Lyrics and Melody by Methun SK
    Chords/Music Arranged and Produced by RIVINDU
    Key - Ab
    Tempo - 70BPM in 4/4 time
    Intro
    Abadd9 - - - | Fm7 - - - | Abadd9 - - - | Fm7 - - - |
    Abadd9 - - Gbdim7 | Bbm7 - - - | Eb/G (Eb with G bottom) - - - | - - - - |
    Abadd9 Fm7
    මං ඉතින් ඔබේ නමින්
    Db Eb11 Abadd9
    ගැයූ අනන්ත ගීත ගානේ
    Abadd9 Fm7
    හැමදාකමෙන් රෑ ඇවිත්
    Db Eb11 Abadd9
    මගේ මේ මතක අහනවා නේ
    Gb/Ab Db Eb11 Abadd9 Fm7
    මවපු ආලේ මාලිගා
    Bbm7 Dbm6 Abadd9
    දෑස මානේ බොඳ වෙලා
    Abadd9 Fm7 Bbm7 Eb/G
    මුලු ලෝකේ නවතින්න තිබුනත් මගේ
    Bbm7 Eb Dbm6 Abadd9 Dbm6 - Ab/C - Bbm7b5- Ab
    හදගැස්ම නවතින්නේ ඔබටයි ලඳේ
    Abadd9 Fm7 Abadd9 Fm7
    රෑ සඳවත ඇවිල්ලා හඬනා හදවත නලවාලා
    Abadd9 Gbdim7/A Bbm7
    ගලනා කඳුලැල් මැකීලා
    Eb/G Abadd9
    තාම නෑ මං ඒ මතකෙන් මිදීලා
    Gb/Ab Db Eb11 Abadd9 Fm7
    ගයපු ආලේ ගීතිකා
    F7 Bbm7 Dbm6 Abadd9
    ඇහෙන මානේ නෑසුනා
    Abadd9 Fm7 Bbm7 Eb
    හිමිවෙන්න ගිලිහෙන්න සන්තානයේ
    Cm7 Bbm7 Dbm6 Abadd9
    මට කියලා මුණගැහුනේ ඔබමයි ලඳේ
    Abadd9 Fm7 Bbm7 Eb
    මුලු ලෝකේ නවතින්න තිබුනත් මගේ
    Bbm7 Eb/G Dbm6 Abadd9 Dbm6 - Ab/C - Bbm7b5- Ab
    හදගැස්ම නවතින්නේ ඔබටයි ලඳේ
    Interlude
    Abadd9 - - - | Bb7/Ab - - - | Abadd9 - - - | Bb7/Ab - - - |
    Fm7 - Cm7 - | Bbm7 - - - | Fm7 - Gb - | Eb/G - Ebsus4 - |
    Abadd9 Fm7 Abadd9 Fm7
    මේ කඳුලැල් මැකීලා ගිය දාක රහසේ ඇවිල්ලා
    Abadd9 Gbdim7/A Bbm7
    පවසන්න වදනක් හිරවීලා
    Eb/G Abadd9
    ඇත තාමත් මා හර්දේ ගිලීලා
    Gb/Ab Db Eb11 Abadd9 Fm7
    මවපු හීනේ රෑ දිවා
    Bbm7 Dbm6 Abadd9
    පේන මානේ බොඳ වෙලා
    Abadd9 Fm7 Bbm7 Eb
    හමුවෙන්න වෙන්වෙන්න සංසාරයේ
    Cm7 Bbm7 Dbm6 Abadd9/C
    මට කියලා මුණගැහුනේ ඔබමයි ලඳේ
    Abadd9 Fm7 Bbm7 Eb/G
    මුලු ලෝකේ නවතින්න තිබුනත් මගේ
    Bbm7 Eb Dbm6 Abadd9
    හදගැස්ම නවතින්නේ ඔබටයි ලඳේ

  • @ErandaMOfficial
    @ErandaMOfficial Год назад +15

    හවසක Headset එකත් ගහන් පොඩි මනෝ පාරක් එක්ක බියර් එකක් බොන ගමන් අහන්න කියාපු Track එක ❤️😔 Next Level ඉතින්... ❤

  • @sugandhifernando8659
    @sugandhifernando8659 Год назад +19

    අයිතියක් නෑ කියලා දැන දැනත් ......
    මුණගැහෙන්නෙ නෑ කියලා දැන දැනත්....
    දවස ගානෙ මෙහෙම වචන මැවෙන්නෙ කොහොමද?.........තව කෙනෙක්ට අයිති කියලා මුලු ලෝකෙම දැනගෙන හිටියත්......මං ආදරෙයි කියලා ඔයාගෙ හිත මිමිණුවත්.........ආයෙත් ඒ හැගීමට ප්ණ දෙන්න තරම් ඔය හිතට හයියක් නෑ කියලා මං දන්නවා මගෙ මැනික......
    ජීවිතේ කියන්නෙ හරි පුදුම ගමනක්....ඒ ගෙවුනු පුංචි දවස්.....ලස්සන මොහොතවල්...ආයෙත් හොයන්න බැරි තැන්වල හැංගෙද්දි......දන්නවද...
    ඒ හැම තත්පරේම තිබුනු ආදරණිය ආදරේ...හැමදාමත් මගෙ පපුවෙ ලියවුනා...ඔයා නැතත්.....හදවත ගැහෙන හැම තත්පරේම....නතරවෙන මොහොතක් එනකල්ම...ඔයා නමින් ආදරෙන් පණදෙන්න....ඔව් මං ආදරෙයි රත්තරං........ඔයාට හිතාගන්නවත් බැරි තරම්..❤️

    • @dinithisamarasinghe4311
      @dinithisamarasinghe4311 Месяц назад

      කොයිතරම් ඕනෙ කියල දැනුනත් ආයෙ කවදාවත් ලැබෙන්නෙ නැති ආදර කතා කොයිතරම් නම් තියන්වද.. ඇයි එහෙම වෙන්නෙ කියල හිතාගන්න බෑ. ඔයාගෙ වචන මගේ කතාවමයි❤ ඒක කොයිතරම් ලොකු හැගීමක් ද කියල දන්නෙ එහෙම වුනු අය විතරමයි..

  • @adeethagunathilaka2269
    @adeethagunathilaka2269 Год назад +69

    Methun අයිය ගේ සිංදු අහන්න ගත්තේ අවුරැදු පහකට කලින් “කලාතුරකින්”සිංදුවෙන් එද හිතුන අනිවාරෙන්ම ලංකාවේ දවසක top singer කෙනෙක් වේල නවති කියල අද වෙන කොට එක ඇත්තක් වේල❤ all the best ayya

  • @damithathanthirige1120
    @damithathanthirige1120 Год назад +29

    When Methum said
    "හිමිවෙන්න ගිලිහෙන්න සන්තානයේ
    මට කියලා මුනගැසුනේ ඔබමයි ලදේ
    මුලු ලොකෙ නවතින්න තිබුනත් මගෙ
    හදගැස්ම නවතින්නේ ඔබටයි ලදේ.."
    I felt it 💔🥺

  • @sanu..3749
    @sanu..3749 Год назад +47

    ඒ කටහඬට නම් ඇස්වහක් කටවහක් වදින්න එපා මගෙ දෙයියනෙ...🥺❤ ආදරෙයි මිතුන්....🌹

  • @littlegirl3043
    @littlegirl3043 Год назад +54

    අවුලින් ඉදලා ඉදලා ටිකක් හිත හදාගන්නකොට,
    කාරි නෑ සද..🙂
    ආ කමක් නෑ කියලා ආපහු හිත හදාගන්න හදනකොටම,
    මට කියලා මුන ගැහුනෙ ඔබමයි ලදේ...🙂
    ඇයි මෙතුන් අයියෙ ඔහොම..
    ඔයානම් පිස්සුවක්... බ්‍රැන්ඩ් එකක්...❤️
    තව මේ වගේ ඒවා ඔනි...❤️

  • @ruu-og6jd
    @ruu-og6jd Год назад +39

    එක හිතක් ළග හිත නතර උනාම කවුරු ජීවිතේට ආවත් ගියත් හුස්ම වැටෙන්නෙ ඇත්තටම පුරුදු උණුසුම ළගම විතරයි ...
    Felt it 💜️

  • @sadanipraba668
    @sadanipraba668 Год назад +53

    තව බෝම්බයක්❤.ඉවසිල්ලක් නැතුව බලන් ඉන්නව අහන්න.මේකත් සුපිරිම සිංදුවක් වෙයි අනිවාරෙන්ම ❤😊

  • @pramodranga1997
    @pramodranga1997 Год назад +83

    අපේ හිත් කියවලා ලියන්නේ කොහොමද මචං!🖤
    තවත් භාවනාවක්....❤️😍🎧

  • @Methun_SK
    @Methun_SK  Год назад +164

    Note: This Content is a Visualiser with Lyrics for the Song "Mata Kiyala Munagahune Obamai Lande" .
    The OFFICIAL MUSIC VIDEO out now ruclips.net/video/8fS1GjlKHhc/видео.html

  • @DenethKaveeshaMusick
    @DenethKaveeshaMusick Год назад +3

    Anee Aiye😍

  • @shiromiranepura6627
    @shiromiranepura6627 Год назад +3

    Wowwww ekath maru ayye ❤️❤️❤️❤️

  • @JCN_
    @JCN_ Год назад +6

    මතක පුස්තකාලෙ touch එකක් තියෙනව අතරින් පතර..

  • @umeshdananjaya7229
    @umeshdananjaya7229 Год назад +3

    අධිමාත්‍රා ᥫᩣᥫᩣ

  • @wijesekara2738
    @wijesekara2738 Год назад +3

    Woow❤

  • @thamararanasinge7933
    @thamararanasinge7933 Год назад +10

    අනේ හරිම ලස්සනයි අයියේ ඒ වචන.මෙලඩි.🥰වතුර සද්දෙ.🥺මෙතුන් අයිය හොද මනුස්සයා..ඒක නිසාම ආදරෙයි ගොඩක්.!❤

  • @sumitsuranga8809
    @sumitsuranga8809 Год назад +3

    ඒක ඇත්ත.. ඒ අතීතය කවදාවත් අමතක කරන්න බැ. ඒ අහිංසක. ලස්සන. ඇස් කවදාවත් අමතක වෙන්නේ නෑ

  • @yashodahanshini4621
    @yashodahanshini4621 Год назад +4

    ආදරෙයි ❤️ cherry 🍒

  • @dushanthaperera2424
    @dushanthaperera2424 Год назад +1

    Lassanai... Adarei oyea katahadata.....

  • @wikumofficial
    @wikumofficial Год назад +4

    Wayo එකේ සේනාංග දිසානායකගෙ නම ගෑවෙන්නෙ මොන නිර්මාණයෙද ඒක ආයෙ ඉතින් පිස්සුවක්...!
    ආසම කලාකාරයෙක් ❤🌸

  • @sajanimadhuwanthi8209
    @sajanimadhuwanthi8209 Год назад +1

    Hada gesm nawathinne obati....🥺🥺

  • @shanithambugala9493
    @shanithambugala9493 Год назад +3

    already addicted yakuuu

  • @legendcricket4102
    @legendcricket4102 Год назад +2

    Imesha akke man baluwa

  • @ameesharanawaka7452
    @ameesharanawaka7452 Год назад +6

    ඇස්වහක් නම් වදින්න එපා ඒ හඬට...ආසයි අහන් ඉන්න එක දිගට 🥺💖

  • @malshinavodya8780
    @malshinavodya8780 Год назад +3

    අනේ ඔයා නම්.🙊❤️❤️

  • @supuntharu2897
    @supuntharu2897 Год назад +7

    ආපහු ගිහිල්ලා හරි බලලා හිත හදාගන්න ඉතුරු වෙන්නෙ මතක විතරයි❤️

  • @sachinidisanayaka3080
    @sachinidisanayaka3080 Год назад +2

    මුළු ලෝකෙ නවතින්න තිබුණත් මගේ....
    හද ගැස්ම නවතින්නෙ ඔබටයි ළදේ..❤️❤️❤️❤ felt this...❤️❤️❤️❤️

  • @ABITHMALINGA
    @ABITHMALINGA Год назад +28

    රෑ පුරාම නිදිවර්ජිත අපිට මෙව්වා භාවනාවක් වගේ ❤️ Great job brother ❤️

  • @SH-bp5km
    @SH-bp5km Год назад +3

    ඒ වචන ටික 🥺❤️

  • @hirunideshani6123
    @hirunideshani6123 Год назад +2

    කලාතුරකින්💛……….ඒ වගේම මේකටත් ආසයි

  • @neranjalamarasinghe3040
    @neranjalamarasinghe3040 Год назад +2

    මට කියලා මුණගැහුනේ ඔයානේ... 🌻❤

  • @සිත්තරාවී-ප9ඨ

    බැලුවත් නුවන් දහසක් මං දිහා,
    කීවත් මියුරු පෙම් ගීතිකා,
    කවුරුත්ම හිත ගත්තේ නෑ තවම
    නුඹ මගේ නිසා..
    හදගැස්ම මේ මගෙත් නුඹ ළග තියා..
    දවසක යලිත් එමී මං නුඹගේ වෙලා ...💜️

  • @buddhikakodippily310
    @buddhikakodippily310 Год назад +3

    beautiful song and the doggy sunil is starring

  • @niroshahewage7229
    @niroshahewage7229 Год назад +13

    අනේ මිතුන්...❤ මේ තරම් හිත ඇතුලේ කිදාබහින සිංදු කොහොම ලියනවද...ඔයාගේ වචන හඬ..ඇත්තමයි ලස්සනයි ❤️💞😍💐

  • @randima_w
    @randima_w Год назад +3

    Mekath hit ekak wenn one❤

  • @idunilidunil2029
    @idunilidunil2029 Год назад +95

    මේ සිංදුව අහද්දි මට මතක් වෙන්නෙ මං ගොඩක් ආදරේ කරපු හේෂානි ඔයාව. මගෙ ආදරේ මොන හේතුවකට ඔයා තේරුම් නොගත්තද දන්නැ 😢 ඔයා ගිහින් දැන් මාසයක්. 😥 i love you heshani ❤

  • @ganeshdesilva4357
    @ganeshdesilva4357 Год назад +2

    සුපිරියි ...

  • @UkshanDegambadage
    @UkshanDegambadage Год назад +2

    Methum aiye ft ❤❤

  • @roshanipriyangika5322
    @roshanipriyangika5322 Год назад +5

    මුලු ලෝකේ නවතින්න තිබුනත් මගෙ..🥺🥀
    හදගැස්ම නවතින්නෙ ඔබටයි ලදේ..🙇🥀

  • @dilansachinthaka5196
    @dilansachinthaka5196 Год назад +2

    ඒක මරු ❤

  • @tharindyadeshani9381
    @tharindyadeshani9381 Год назад +7

    පීඩනයෙන් ඉන්න ජීවිතේට music වලින් රසයක් දෙන්න ගොඩක් අමාරුයි.. ඒ මහන්සියටමයි මිනිස්සු මෙච්චර ආදරේ ❤

  • @mishu3276
    @mishu3276 Год назад +21

    මුලු ලෝකේ නවතින්න තිබුණත් මගේ 🥺♥️
    හදගැස්ම නවතින්නෙ ඔබටයි ලදේ 🌼✍
    Excellent 🎉❤

  • @isurusampath4462
    @isurusampath4462 Год назад +3

    අහ්න්න බැ මෙක හරිම සන්වේද්දී ලස්සන්‍යි මගෙ විශ්මි මැනික මතක් වෙනව 🥺🥺🥺🥺

  • @pavithmatheesha
    @pavithmatheesha Год назад +2

    ❤❤Aiya...

  • @harshanaperera4820
    @harshanaperera4820 Год назад +5

    මං ඉතින් ඔබේ නමින් ගැයූ අනන්ත ගීත ගානේ
    හැමදාකමෙන් රෑ ඇවිත් මගේ මේ මතක අහනවා නේ ♥
    තනිකරම භාවනාවක්

  • @pubuduimantha
    @pubuduimantha Год назад +15

    වචන ගලපගන්න බෑ.... ඒතරමට ලස්සනයි... සුභ පැතුම් මෙතුන්.... ජය!

  • @NethmiSenevirathne
    @NethmiSenevirathne Год назад +3

    මුලු ලෝකෙ නවතින්න තිබුණත් මගේ..
    හදගැස්ම නවතින්නෙ ඔබටයි ලදේ..💘

  • @ayonnimrod1699
    @ayonnimrod1699 Год назад +6

    මවපු හීනේ රෑ දිවා..🥰
    පේන මානේ බොඳ වෙලා..😌❤️
    Perfect Voice ❤️

  • @lahirubasnayake2381
    @lahirubasnayake2381 Год назад +16

    මුලු ලෝකේ නවතින්න තිබුනත් මගේ..
    හදගැස්ම නවතින්නේ ඔබටයි ලඳේ..❤🥀

  • @MalindaG
    @MalindaG Год назад +13

    මේක පට්ට! Spotify එකෙන් මුලින් අහල YT එක පැත්තට ආවේ. මාර ෆීල් එකක සුපිරි වැඩක්! කාරි නෑ සඳ, මේකත් බලලම ඉමුකෝ ☺️🎸♥️👏🏻☺️☺️ #MethunSK #Senanga අයියේ.

  • @dthmerenchiranmini7523
    @dthmerenchiranmini7523 Год назад +3

    Raa sadawatha awilla
    Hadana Hadawatha Nalawala
    Galana kadulen makila
    Thama nh mn mathake midila😢
    How to tolerate this pain aiye 😔❤️ next level

  • @navishvaedirisinghe
    @navishvaedirisinghe Год назад +3

    ඒ හඩ අම්මෝ 🎧🙏

  • @samadhimadhushika7602
    @samadhimadhushika7602 Год назад +2

    Addicted🥺🥺🥺🥺❤️❤️❤️💯💯💯💯

  • @cricblood1122
    @cricblood1122 Год назад +5

    හදවතට කතා කරන ලස්සන වචන ටිකක් 🥺🍃🎶
    මුළු ලෝකෙ නවතින්න තිබුණත් මගේ
    හදගැස්ම නවතින්නෙ ඔබටයි ලදේ 💔✨️

  • @journeywithsoul.
    @journeywithsoul. Год назад +2

    Superb❤️

  • @chamodijayaweera5590
    @chamodijayaweera5590 Год назад +5

    මුලු ලෝකේ නවතින්න තිබුනත් මගේ
    හදගැසිම නවතින්නේ ඔබටයි ලදේ ❤️

  • @Tharinduranasingheofficial
    @Tharinduranasingheofficial Год назад +4

    Addeh Aiyandi meka nam ❤😍 Voice eka nam perfect & unique ♥

  • @chathurangadananjaya
    @chathurangadananjaya Год назад +2

    තද❤✨

  • @nethmishashinika2237
    @nethmishashinika2237 Год назад +2

    Ammooo eknm bawanawk wage, as deka wahagen paya gank unth eka digt ahnna pluwn ❤❤❤❤😍🔥🔥🔥❤❤❤

  • @pavaniperera2000
    @pavaniperera2000 Год назад +2

    Wowh.... ❤🔥

  • @kaveeshawijesinghe09
    @kaveeshawijesinghe09 Год назад +8

    3:56 4:09 හමුවෙන්න වෙන්වෙන්න සංසාරයේ..
    මට කියලා මුන ගැහුනේ ඔබමයි ළඳේ.."🗣️♥️✨

  • @sanija4192
    @sanija4192 Год назад +2

    ❤❤❤ නියමයි අය්යා.😘

  • @tharushaherath8064
    @tharushaherath8064 Год назад +7

    අහන්න අහන්න එපා වෙන්නේ නෑ මේකනම් පිස්සුවක් තමන්ගේම unique විදිහට ඉන්න ගායකයෙක්🥺💖🔥

  • @Kavindu740
    @Kavindu740 Год назад +9

    මුලු ලොකේ නවතින්න තිබුනත් මගේ හදගැස්ම නවතින්නේ ඔබටයි ලදේ❤️
    Mekanam pissuvak❤adarei🥰

  • @maleeshayt6
    @maleeshayt6 Год назад +3

    Harima lassanai ane 😊😍

  • @nethsaradesilva2155
    @nethsaradesilva2155 Год назад +2

    😩❤️obsessed with you methun

  • @pankajeewickramasinghe
    @pankajeewickramasinghe Год назад +3

    පුන් සදක් පායන්නේ කොහොමත් මාස 4කින්නේ බන්🥺💗

  • @hansakaprabashwara6264
    @hansakaprabashwara6264 Год назад +4

    මෙච්චර හිතට දැනෙන්න ලියන්නේ කොහොමද අයියේ

  • @dinuperera5849
    @dinuperera5849 Год назад +3

    Wow 😍

  • @tharushiann122
    @tharushiann122 Год назад +2

    Mata oyaw godk matak wenwa.meka ahann ahanna😢❤

  • @wikumofficial
    @wikumofficial Год назад +10

    අඩේ මේක මාරයි...මේ මනුස්සය නම් සිරාම පිස්සු පොරක් ❤🥺🌸

  • @rishikaveethya9108
    @rishikaveethya9108 Год назад +1

    Ena hama aluth sinduwak ma ahala, aye kalathurakin sinduwath ahanna amathaka wenne na mata🥰❤

  • @MomentswithNuwanthie
    @MomentswithNuwanthie Год назад +2

    ලස්සනයි. 🙂

  • @dinukaedirisinghe3633
    @dinukaedirisinghe3633 Год назад +2

    Grate touch ❤️❤️❤️

  • @apechords-1392
    @apechords-1392 Год назад +1

    ජයවේවා

  • @salarelihasareli24
    @salarelihasareli24 Год назад +6

    මේ සිංදුව අහනකොට Arman malik ගේ main rahoon yaa naa rahoon සිංදුවත් මතක් උනා❤ මේ වයිබ් එකමයී හරිම අපූරුයි හැඟීම්බරයී.🌼

  • @prasadkariyawasam6264
    @prasadkariyawasam6264 Год назад +1

    maru aiya

  • @chanu9189
    @chanu9189 Год назад +4

    ඇස් දෙක පියාන අහන්න ගිහින් වෙනම ලෝකයක අතරමං උනා☺️😘

  • @asiniudara
    @asiniudara Год назад +2

    💗best of the best💗

  • @shaznarilwan0037
    @shaznarilwan0037 Год назад +2

    Meka sinduwk newei .. bhawanawak 😇😍❣️

  • @LahiruWarnakula-eh1pl
    @LahiruWarnakula-eh1pl Год назад +3

    Superb ❤ all the best

  • @DimuthuPathmasiri
    @DimuthuPathmasiri Год назад +2

    Methum Sk ඇයි ඔයා ඔහෝම කරන්නෙ...ඇබ්බැහියක්❤❤

  • @sasankaperera6461
    @sasankaperera6461 Год назад +5

    සම වයසේ කොල්ලන්ට ඇති වෙලා තියෙන සිද්ධි ඒ වගේම හැඟීම් එකම සමාන දෙයක් කියන එක මේ සිංදුවේ තියෙනවා..
    හිත් කියවලා පද පේලි ලියනවට බොහෝම පිං...

  • @nethminanamarathne9191
    @nethminanamarathne9191 Год назад +4

    තවත් පිස්සුවක් ඉතින් 😢❤❤

  • @sanduwijesingha
    @sanduwijesingha Год назад +1

    Eknm bawanawak methun aiye❤🥺

  • @charuni6288
    @charuni6288 Год назад +3

    දැනුනා ගොඩක්💔🤗ලස්සනයි🤗✨️

  • @gayashini_fernando
    @gayashini_fernando Год назад +10

    මේ වගෙ සිංදු අහද්දි මතක් වෙන කෙල්ලෙක් වෙන එක නං මාර වාසනාවන්තයි 😢❤

  • @VIBHU-pi5zq
    @VIBHU-pi5zq Год назад +7

    🌍💛🍃 මං ඉතින් ඔබේ නමින් ගැයූ අනන්ත ගීත ගානේ 🥺🎶💛
    මතක අතරෙ අතරමං කරන මායාවක් 💫🌍🍃

  • @manushithmusic852
    @manushithmusic852 Год назад +1

    newest addiction... ලස්සනයි

  • @paramiimalka835
    @paramiimalka835 Год назад +2

    ❤❤❤ eka marama lassanai .

  • @pawaniamasha5566
    @pawaniamasha5566 Год назад +8

    සුවද මුදු පිරි ලකල් වනයේ නොයෙක් මල් පිපි දිලෙනවා
    සිතට සරිලන එකම සුවදයි ඒ මලම මම පතනවා
    සුලන් රැලි හා පිනිවැටී මල් සැලෙන හැටි මට පෙනෙනවා
    පතන මල මත පිනි වැටෙනන විට මගේ හදවත පැලෙනවා

  • @lakshikamadhuhansi4675
    @lakshikamadhuhansi4675 Год назад +3

    භාවනාවක් ❤

  • @sandalisiriwardane7628
    @sandalisiriwardane7628 Год назад +3

    ❤🔥

  • @kusalmadusanka5233
    @kusalmadusanka5233 Год назад +2

    3:01 methana denena feeling eka ammo

  • @jaye4685
    @jaye4685 Год назад +1

    Waiting 🎉