Sunshine Old LIVE 1990 සන්ෂයින් 1990 සංගීත ප්‍රසංගය

Поделиться
HTML-код
  • Опубликовано: 21 дек 2024

Комментарии • 130

  • @roshanpathirana4375
    @roshanpathirana4375  8 месяцев назад +3

    සන්ෂයින් සංගීත සැප 1
    ruclips.net/video/p6rzhbv9sko/видео.htmlsi=qna6QivOFQmECZtS

  • @buddwik2719
    @buddwik2719 8 месяцев назад +28

    ජනප්රිය සංගීත කණ්ඩායම් රැසකට දක්ෂ වාදකයො විශාල ගනනක් බිහි කර දුන් තැන. සන්ෂයින්.

  • @nuwansanjeewa1533
    @nuwansanjeewa1533 8 месяцев назад +42

    2024 තාක්ශනේ දියුනු වෙලත් Band වලට මෙ වගේ ගහගන්ඩ ම බෑ.. 😁😂😆😅

    • @buddwik2719
      @buddwik2719 8 месяцев назад +17

      දැන් අලුත් බෑන්ඩ් බොහොමයක් ඕන නැති තරමට ස්පීඩ් වැඩිකරගෙන කීබෝඩ් පාට් වලටත් පපරෙ ගන්නෙ. අප්පිරියයි අහන් ඉන්න.

    • @jkcjayaruk4993
      @jkcjayaruk4993 8 месяцев назад +5

      ඇත්ත 👍👍

    • @sameeradanuska903
      @sameeradanuska903 8 месяцев назад

      ​@@foundamentalistmarasinghe6752ane palayan pako yanna, tho danna labba, takaran walata gahanne kauda dn ne, 2000 passe ipadichcha ecostic ballek

    • @thusharasampath6057
      @thusharasampath6057 8 месяцев назад

      ​@@foundamentalistmarasinghe6752දැන්නෙ පොන්ටිං ටතරං උබ දන්න තරම තමා

    • @sampathathuraliya7178
      @sampathathuraliya7178 8 месяцев назад +3

      අනිවා......🥰 ඇත්ත .......🥰

  • @susanthasampath8055
    @susanthasampath8055 8 месяцев назад +22

    1990 මම මොන්ටිසෝරි ගිය අවුරුද්දේ SUNSHINE BAND එක PLAY කරපු සංගීත ප්‍රසංගයක්.

    • @englishspeakingcourse2001
      @englishspeakingcourse2001 8 месяцев назад +1

      මාත් මොන්ට්සෝරි

    • @susanthasampath8055
      @susanthasampath8055 8 месяцев назад +1

      @@englishspeakingcourse2001 ඔයත් 85 ඉපදිලා තියෙන්නේ මොන මාසයේද

    • @creativemusic8331
      @creativemusic8331 8 месяцев назад +1

      😁😁😁 mata auruddai

  • @hpcchathuranga6202
    @hpcchathuranga6202 8 месяцев назад +10

    ඩ්‍ර්‍රම්ස් කලාව වෙනස් මානයකට ගෙන ගියේ රෝෂාන්❤

  • @mahirtvv
    @mahirtvv 8 месяцев назад +11

    සන්ශයින් කියන්නේ සංගීත ශිල්පීන් ට විශ්ව විද්‍යාලයක්.
    Artist backing වලට මොවුන් තරම් band එකක් ඒ යුගයේ හිටියෙ නෑ.
    ලාල් අයියා ට නිරෝගී දිර්ගායු ප්‍රාර්ථනා කරමු.

  • @tharakamalli4366
    @tharakamalli4366 8 месяцев назад +11

    ඇන්ටන් රොශාන් ❤❤

  • @MadurangiFernando-g4l
    @MadurangiFernando-g4l 8 месяцев назад +10

    ඩික්සන්, ඇන්ටන්,රොෂාන්, රෝයි, චමින්ද,ලාල්

  • @jayashanthapushpakumara5899
    @jayashanthapushpakumara5899 8 месяцев назад +7

    මම එදා ආදරයෙන් වැලදගත් සංගිත කන්ඩායම

  • @sandyainoka7609
    @sandyainoka7609 8 месяцев назад +2

    මම 90 කාලේ ආසම බෑන්ඩ් එකක් සන්සහි න් කදානේ අසිරි ඔබ සැමට ගාන්නෙම මෙ බෑන්ඩ් එක 👍👍👍

  • @enlightenedShoebill
    @enlightenedShoebill 8 месяцев назад +6

    නෙල්සන් අබේකෝන් නිවේදන ශිල්පියා ❤

  • @pathmasiriparara7817
    @pathmasiriparara7817 8 месяцев назад +5

    සන්ශයින් බෑන්ඩ් එකේ ෂෝ එකක් මම බැලුවෙ 90 වසරෙ දන්කොටුව හාල්දඩුවන පල්ලියෙ මන්ගල්‍ය දවසෙ තිබුන ෂෝ එක මේ බෑන්ඩ් එක හැඩ වැඩ කලේ ඇන්ටන් සහ රොශාන් යන දෙපලයි මේ දෙන්නගෙ keyboard එකයි drums එකයි එදත් සුපිරියටම තිබුන

  • @priyadarshanacooray9650
    @priyadarshanacooray9650 8 месяцев назад +4

    නෙල්සන් අබේකෝන්ගේ කටහඬ ඇසීමත් සන්තෝසයි

  • @dileepprasanna5503
    @dileepprasanna5503 8 месяцев назад +9

    රොෂාන් පෙරේරා ඩ්‍රමර්❤

  • @jayashanthapushpakumara5899
    @jayashanthapushpakumara5899 8 месяцев назад +8

    ලාල් අයියගෙ වොයිස් නියමයි

  • @shasheepriyakalum6816
    @shasheepriyakalum6816 8 месяцев назад +17

    කන්ඩායම් සන්ගීත ලෝකෙ රජ්ජුරුවෝ විදියටයි මන් දකින්නෙ..💕💕💕

  • @IsharaWickramathunga
    @IsharaWickramathunga 8 месяцев назад +4

    ඒ කාලේ මතකයන් හරිම සුන්දරයි

  • @udithamadusara9313
    @udithamadusara9313 8 месяцев назад +6

    සංගීත කණ්ඩායම් තිබිරිගෙය❤

  • @sampathathuraliya7178
    @sampathathuraliya7178 8 месяцев назад +7

    මේ අය ඒ කාලේ මගේ මතකය නිවැරැදි නම්, කැසට් එකක් කලා....... "සි‍ංදු රොකට් බයිලා" බුලට් කියලා........
    සුපිරිම කැසට් එකක්.. .❤❤

    • @roshanpathirana4375
      @roshanpathirana4375  8 месяцев назад

      ruclips.net/video/p6rzhbv9sko/видео.htmlsi=jhMR_Rc4Xj8-CtJ3

  • @anurabandula4166
    @anurabandula4166 8 месяцев назад +12

    1990 යාපහුව පන්සලේ පෙරහැර ඉවර වෙලා තිබ්බ සංගීත ප්‍රසංගය කලේ සන්ෂයින්. හරිම ලස්සනයි. ඒ කාලේ තිබුන බෑන්ඩ් වලින් ලස්සනට මියුසික් කලේ සන්ෂයින්. මෙ කාලේ අර්නි සන්ෆ්ලවර් කණ්ඩායමෙන් අයින් උන නිසා මියුසික් අයාලේ ගියා

  • @phthushara
    @phthushara 8 месяцев назад +2

    මට හොදට මතකයි 125 ගානෙ මෙයාලගෙ කැසටි පිස් එකක් මම ගත්ත⁣ මම ගොඩක් අදරෙ කරපු සංගිත කන්ඩායමක්

  • @janamax6600
    @janamax6600 8 месяцев назад +5

    විල්බට් ඇන්තනිට දෙන බැකින් එක නම් පිස්සුවක් එහෙම් පිටින්ම

  • @prasadlasantha6656
    @prasadlasantha6656 8 месяцев назад +14

    ඔය 6 දෙනාගෙන් 2 ක් සන්ෆලවර්ස්..ගියා..2 ක් ගැලැක්සීස් ගියා..එක්කෙනෙක් සනිධප ගියා..අන්තිමට ඉතුරු උනේ ලාල් අයියා විතරයි ..❤

    • @Kadamalla90s
      @Kadamalla90s 8 месяцев назад +4

      දැන් සන්ෆලවර් එකවත්,ගැලැක්සීස් එකවත් නෑ.....

    • @prasadlasantha6656
      @prasadlasantha6656 8 месяцев назад +5

      @@Kadamalla90s ගැලැක්සීස්..ලගදි එනවා..

  • @sampathp.r9461
    @sampathp.r9461 8 месяцев назад +5

    එකල සුපිරි sunflower ඒකාධිකාරයට අභියෝග කල එකම band එක. නෙල්සන් අබේකෝන් එකල ප්‍රසංග වේදිකාවේ අතිශය දැවැන්තම නිවේදකයා. ඇත්තටම ඒ සුන්දර ප්‍රසංග වේදිකාවල් නැවත කවදාවත් දකින්න ලැබෙන්නේ නැහැ😢
    ඒ ගායක ගායිකාවන්ගෙන් බහුතරයක් අද ජීවතුන් අතර නැහැ😢 අද තාක්ෂණය කෙතරම් දියුණු වූවත් එහි ජීවගුණයක් නැති තරම්...රොෂාන් පතිරණ මහත්මයා ඔබට බෙහෙවින් ස්තූතියි අපට අතීත මතක ලබාදීම පිළිබඳව....

  • @GimhanChira
    @GimhanChira 2 месяца назад +1

    මෙයාලා දැන් මෙිවා අහකවා ඇති

  • @chandananyc2833
    @chandananyc2833 8 месяцев назад +3

    මේ වගේ key board counter අද මොකාද ගහන්නේ තමන්ගේ එක විතරයි ගහන්නේ

  • @udarakollek
    @udarakollek 8 месяцев назад +5

    එදත් ඔහු හොදම වාදකයා අදත් ඔහු හොදම වාදකයා රොශාන් පෙරෙරා හෙටත් ඔහුමයි

  • @KwtKwt-x1f
    @KwtKwt-x1f 8 месяцев назад +3

    ඩෙන්සිල් නුගේගොඩ සුපිරි නිවේදකයා.. ඒකාලෙ..මම ආසම නිවේදකයා.

    • @indikapriyankara5295
      @indikapriyankara5295 8 месяцев назад +1

      Naha .nalsan abakon

    • @sampathp.r9461
      @sampathp.r9461 8 месяцев назад +2

      ඔව්,,මේ නෙල්සන් අබේකෝන්

  • @KingslySilva
    @KingslySilva 8 месяцев назад +2

    In1990's excellant artist backing band and I am also in music field in 1980's from Negombo area.

  • @roshanchaminda6162
    @roshanchaminda6162 8 месяцев назад +6

    ඒ කාලෙ අන්ක එකේ හිටියෙ ..ලාල් විතානගේ ල තමයි ..පියඹා ලස්සන තැන් සොයා..

  • @ajeeishath9591
    @ajeeishath9591 8 месяцев назад +2

    සුපිරිම තමයි ඉතින්. ආදරේයි සන්ෂයින්. දැන් තියෙන්නේ ටකම් බීට් වගේද 4-4 6-8 ඒ කාලේ මාරම ලස්සනයි ❤️❤️❤️❤️

  • @allmixtv7121
    @allmixtv7121 8 месяцев назад +2

    පට්ට නියමයි

  • @chathurangasamarasinghe8560
    @chathurangasamarasinghe8560 8 месяцев назад +6

    Kohomada Nelson alahakoon nivedaka mahathage athi vishista kathanaya dan inna un geriya kadagena berihan denava vitarai me vage Apuruvata announce karanda dhakshathayak na

    • @ProlineLoku
      @ProlineLoku 8 месяцев назад +1

      Saththakinma eka aththamai.

  • @madushanwickramarathna3173
    @madushanwickramarathna3173 8 месяцев назад +5

    අවුරුද්ද ta මරු

  • @rohansampath9054
    @rohansampath9054 8 месяцев назад +5

    නියමයි පරන මතකය අලුත් උනා ❤❤❤❤

  • @kavindudeshan1957
    @kavindudeshan1957 8 месяцев назад +7

    Roy kariyanwana 😊❤

  • @manjulaindika5258
    @manjulaindika5258 5 месяцев назад +1

    6/8 beat eka supiriyatama play karanawa

  • @ravikoralagamage307
    @ravikoralagamage307 8 месяцев назад +4

    Roshan aiya anton aiya ❤

  • @suriyakwt4676
    @suriyakwt4676 6 месяцев назад +1

    Man hoya hoya hitiye ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @maheshnishan8582
    @maheshnishan8582 8 месяцев назад +2

    Man ipaduna aurudda lal ayye..man dakinne sangeetaya kiyanne ahan inn aona deyak. Natuwa harak thankola kanwa wage newi ayye. Me sangitaya ada ahuwe.. Dan man asam dram nirosahn dreems prsanga ayya.roshan ayya.. Lal ayya wade kiyanna oyge band eka e kaleth niro dana rolin dal ayya. Oyala kochra diyunda kiyaal me ra yame mata hitanwa.. Man dan ecistc pathta karan yanne. Oba ada athtama roshan prandolata wada idiriyen me lankwe ihalata inn ona band ekak ayye. Man danne de kiyann. Balann ayye e kale ape thata jothige paran kasat danwa ewala oyage kibordge tone ahenwa. Eth me drams lorin roshan orando wath dala na mn hotann oya la karan kota.. Aththtama play nam itha hodai.. Ayya hoda sertap ekak genath gahann ayya anith band kapila yanna. Athitha sithuwili matak wenna ekak. Obe me watina tone sing hitana wodiya nawathwann epa.. Thwa band ekak hadann ayya number 2 band ekak niro wage play karana. Kalanala nati waddek danan ayya. Bs. Oyala ai lankawe panna enna yye eliyta.. God bkes you.. 😊😊😊❤

  • @sujeewajayanath1015
    @sujeewajayanath1015 8 месяцев назад +2

    රජ සැප nonstop cast eka meyalage

  • @manjulaindika5258
    @manjulaindika5258 8 месяцев назад +3

    This is the real live show , As I remember I could participated all sun shine live shows in seeduwa,katunayake areas🎉

  • @sanjayaaluththa2292
    @sanjayaaluththa2292 8 месяцев назад +2

    මම ෂෝ එකක් බැලුවෙ 1989අරනායක උස්සාපිටිය ග්‍රඋන්ඩ් එකේදී

  • @hiranyashashikelum7608
    @hiranyashashikelum7608 8 месяцев назад +3

    Bass Diksan ayya ekalle ❤😍

  • @upulchandrapriya5250
    @upulchandrapriya5250 8 месяцев назад +4

    Kalyak hoya hoya hitya thNk hou

  • @Sandakathmini01
    @Sandakathmini01 8 месяцев назад +2

    බන්දුල පද්මකුමාර සංස්කරණය කළ සත්සර පුවත්පත මට තාමත් මතකයි.

  • @asankaekanayake3595
    @asankaekanayake3595 8 месяцев назад +2

    ආසම පරණ සිංදු ටිකක්.නියමයිනේ ❤ ❤❤❤🎉🎉🎉🎉🎉

  • @kavindudeshan1957
    @kavindudeshan1957 8 месяцев назад +5

    Chaminda Aiyh❤❤

  • @dhammikerajapakse3981
    @dhammikerajapakse3981 8 месяцев назад +4

    ❤❤❤No1

  • @neilparanawithana3267
    @neilparanawithana3267 8 месяцев назад +2

    Oya Lead Walata Lankawama pissuvatila hitiya

  • @udithajayashanka3769
    @udithajayashanka3769 8 месяцев назад +3

    Leed wadakaraya roy aiya

  • @danuonlineguitarlesson9619
    @danuonlineguitarlesson9619 8 месяцев назад +2

    Aiye Sunshine Sangeetha Saarage Nonstop eka dannako

  • @GeorgeSilva-j3r
    @GeorgeSilva-j3r 8 месяцев назад +2

    Beautiful work early 90’s.so great ❤

  • @roshanchaminda6162
    @roshanchaminda6162 8 месяцев назад +10

    අද ඇන්ටන් ලා රොෂාන් ලා ඉන්නෙ කොහෙද ...

    • @danukahettiarachchi8950
      @danukahettiarachchi8950 8 месяцев назад +4

      Arrowstar එකේ...

    • @methsiriperera5936
      @methsiriperera5936 8 месяцев назад

      @roshanchaminda6162 රෙද්ද අස්සෙ මීහරකෙක් වෙන්න එපා බන් යමන් ගිහින් පොහොට්ටුවට චන්දෙ දීපන්

  • @voiceduplicate7809
    @voiceduplicate7809 8 месяцев назад +1

    Lead backing patta❤

  • @aselabandara835
    @aselabandara835 8 месяцев назад +1

    සුපිරි aaa

  • @dilshanfernando1131
    @dilshanfernando1131 6 месяцев назад +1

    Me sadde dan band wala enne nahane,clear music,playerslage waradak nemei New technology ekath ekka instruments wala weight eka eliyata enne naha

  • @AsankaPraddep
    @AsankaPraddep 8 месяцев назад +1

    Me niwedakayage daksatawaya balandako😮😮😮😮

  • @SanjayahiranthaPremarathna
    @SanjayahiranthaPremarathna 8 месяцев назад +3

    Sunshine raja sepa nonstop cassette eka hoyala daanna puluwankamak thiyenawanam...thank u....

    • @roshanpathirana4375
      @roshanpathirana4375  8 месяцев назад +1

      ruclips.net/video/xLy1KG6leY8/видео.htmlsi=0J1B2C1ZDMQdxetT

    • @roshanpathirana4375
      @roshanpathirana4375  8 месяцев назад +1

      ruclips.net/video/eCoDAVN-df0/видео.htmlsi=XZC5jsNNLIO9Wp6u

  • @tharangadoraliyagoda1167
    @tharangadoraliyagoda1167 8 месяцев назад +3

    Me band walta adatath paste karan katawath be

  • @dineshpadmakumara8469
    @dineshpadmakumara8469 8 месяцев назад +3

    Sun flower ekata karata Kara hitiya ekama band eka

  • @ashleyperera9604
    @ashleyperera9604 8 месяцев назад +2

    Announce nelson abeykon, niyamai supiri

  • @ajithperis4107
    @ajithperis4107 8 месяцев назад +1

    Sansain patta 90 dasake

  • @AsankaPraddep
    @AsankaPraddep 8 месяцев назад +1

    Nelsanabekon wenda oni

  • @Abcdef-fgttfgggg
    @Abcdef-fgttfgggg 8 месяцев назад +1

    මම මොන්ටිසෝරි 🤭🤭🤭

  • @MarinersDay1980
    @MarinersDay1980 8 месяцев назад +1

    wonderful job, thanks a lot for sharing,No body can overcome this mindblowing rhythmic music.

  • @ashleyperera9604
    @ashleyperera9604 8 месяцев назад +1

    ELANE

  • @prasadlasantha6656
    @prasadlasantha6656 8 месяцев назад +8

    ඒ දවස්වල ඩ්‍රම්ස් එකේ ශබ්දය කොහොමද ?

  • @IranKalinga
    @IranKalinga 8 месяцев назад +2

    rosh ge drams a kaleth patta

  • @sumithwijesinghe371
    @sumithwijesinghe371 6 месяцев назад +1

    Fredy silvage live nadda. Janesh silvage hari kamak naha TKS

    • @roshanpathirana4375
      @roshanpathirana4375  6 месяцев назад

      ruclips.net/video/9Go7hp55MYs/видео.htmlsi=qvLae0W_yyigJyyT

    • @roshanpathirana4375
      @roshanpathirana4375  6 месяцев назад

      ruclips.net/video/ToleAaBV2fc/видео.htmlsi=lwrZvGvTpsMvva2y

  • @neilparanawithana3267
    @neilparanawithana3267 8 месяцев назад +2

    Roy Ghana lead kohomada

  • @indikapriyankara5295
    @indikapriyankara5295 8 месяцев назад +3

    Nalsan abakon .

  • @srilankahotsun2529
    @srilankahotsun2529 8 месяцев назад +2

    සංගිත සැප....පට්ට බ්‍රො

  • @rasikaentertainment5063
    @rasikaentertainment5063 8 месяцев назад +2

    ❤❤❤❤❤❤❤❤❤❤

  • @maheshpriyankara8955
    @maheshpriyankara8955 8 месяцев назад +1

    🙏💜️💜️💜️💜️💜️💜️💜️🙏

  • @IndikaUdayakumara-rj1vq
    @IndikaUdayakumara-rj1vq 8 месяцев назад +1

    Mama ipadune a aurudde😂

  • @Kenadikenadi-e4l
    @Kenadikenadi-e4l 8 месяцев назад

    ❤1984😌👌

  • @nipunamadushan5551
    @nipunamadushan5551 8 месяцев назад +2

    Anton la roshan la tama hodama waddo

  • @chamindadeepal6979
    @chamindadeepal6979 8 месяцев назад +1

  • @AsankaG
    @AsankaG 8 месяцев назад +1

    ❤❤❤❤❤

  • @nireshcooray582
    @nireshcooray582 8 месяцев назад +1

    Milton mallawarachchi ගෙ 80s live nadda ??

    • @roshanpathirana4375
      @roshanpathirana4375  8 месяцев назад

      ruclips.net/video/IqDOKh9MIRw/видео.htmlsi=o--TL-XosTYwfGt_

    • @roshanpathirana4375
      @roshanpathirana4375  8 месяцев назад

      ruclips.net/video/SlIAJtg9yzk/видео.htmlsi=DdhyijfPYeF_SDmQ

  • @surangaabeysinghe2125
    @surangaabeysinghe2125 8 месяцев назад +2

    ඇන්ටන් රොෂාන් ලා ගේ ගම කොහේද මචන්????

  • @avanthamadhu6346
    @avanthamadhu6346 Месяц назад +1

    මාර බැකින් එකක්..ශා..

  • @SanathSamaradiwakara
    @SanathSamaradiwakara 8 месяцев назад +2

    🙏 🫵🇱🇰👌 🙏🌾🙋‍♂️

  • @GayanPriyantha306
    @GayanPriyantha306 8 месяцев назад +1

    රොහන බැද්දගෙ

  • @Beautifulanka
    @Beautifulanka 8 месяцев назад +2

    ruclips.net/video/BBZrPmlhYdU/видео.htmlsi=XaJyoM6q9CYhmrt1ඇන්ටන්... රොෂාන්....ලාල්...අර්නි පිරිස්... ඩික්සන්...රොයි කාරිය කරවන.....❤❤❤❤❤❤❤❤❤❤

    • @ravinduperera9930
      @ravinduperera9930 8 месяцев назад +2

      අර්නි අයියා සන්ෂයින් ගැහුවේ නෑ.

    • @mehailgodfry2526
      @mehailgodfry2526 8 месяцев назад +4

      Erny peris sunflower bassist, sunshine play kare, dixon, (nil pata jacket eka adan inna kena ,dan sanidapa bass play karanne) me weddi erny peris sunflower band eken bahala hitiye, ivo de mel bass play karanna gatha mul kale, athatama sunshine kiyanne band ekakatath wada institute ekak, meken eliyata apu players la nam walin kiyala iwara karanna bari tharam, lal aiya eth sunshine athariye na... me inna 6 denama super players la, aith eke wachana 2k na, roy aiyage lead part, next level... me hamoma niduk nirogeewa thamath ounge sangeetha wada kara gena yanawa, hamotama jesu pihitai..❤

    • @sujithwijesingha6282
      @sujithwijesingha6282 8 месяцев назад

      @@mehailgodfry2526අර්නියි, ලූෂන් අලහකෝනුයි සහරා කියලා group එකක් දාගෙන උන්නා නේද?

    • @mehailgodfry2526
      @mehailgodfry2526 8 месяцев назад +3

      @@sujithwijesingha6282 sahara band eka kare erny peris, lucian alahakoon eke play kare na, lucian sunflower eken bassata passe 'yureka' kiyala band ekak patan gaththa, eta passe eya wadi kalayak play kare galaxies band eke, lucian alahakoon kiyanne lankawe hitapu super drummer kenek, awasanawakata dan inna generation eke godak aya meya gana danne na, erny peris kiyanneth a wagema dakshayek... erny peris nathnam ada athula adikari kenekuth apita na... athula kiyana a talented player bihi wenneth sunflower eka athulen, erny peris ge maga penweema haraha.... hoyala balanna me aya thamai legends of legends... 👌

  • @AGS77777
    @AGS77777 8 месяцев назад +1

  • @madusankaweerasingha1367
    @madusankaweerasingha1367 8 месяцев назад +1

    ❤️❤️❤️

  • @dhammikerajapakse3981
    @dhammikerajapakse3981 7 месяцев назад

  • @dineshchamal2640
    @dineshchamal2640 8 месяцев назад +1

    ❤❤❤❤❤❤

  • @PawanNawodya-b2e
    @PawanNawodya-b2e 8 месяцев назад +1

    ❤❤❤❤