Karabu dagena,pachcha kotagena,stick karakawa karakawa,guitar eka kare thiyan stage eka puraa duwana podi mallilaata thawa awurudu 50k practice kalath Sunflower quality eka ganna beha.Me inne instrument wala kings la tika.Roshan Drums king,Ivo Base king,Sudath Rythem king,Neil king of the king,Sujith Octapad king.me okkoma sangeetha loke Rajawaru set eka.ayeth e set eka wage set ekak lankawe bihiwenne neha
මන් හොය හොය හිටියකැසටිපටීයක් කොහොම හරි ඒක මැරෙන්න කලින් අහන්න වාසනාව තිබ්බා එ ඔබ නිසා තැන්ක්ස් ❤❤
ඉස්සර වෙඩින් බිග් ගර්ල් පාටි ගෙදර තිබුණේ ගමටම ඇහෙන්න දලා තිබුනේ
අද කලේ සිංදු පරාදයි මේ සිංදු වලට ❤️🔥
අම්මා ඒ පොඩි කාලේ ගෙදර එකම යුද්දයක් වගේ ගමටම ඇහෙන්න දාලා අහන් හිටියේ❤❤❤
Macho mama hithuwe gamatama ahenna sunflowers cassettes daaala ahagena indapu ekama eka pissu dial eka mama kiyala.umabalath ewagemayi nwda macho.Sunflower kiyana akuru tika dekkath piasuyi macho
@@theekshanasinath5808 🥰🥰🥰
@@theekshanasinath5808අනිවාර්යයෙන්ම මචං මටත් ඕකම හිතිලා තියෙනවා දැන් ගොඩාක් කාලයක ඉඳලා.මම පුදුම විදිහට ආසම BAND එක අපි වගේ සාමාන්‍ය මිනිස්සු ගේ සංගීත මනදොල පිනවූ සංගීත කණ්ඩායම තමයි SUNFLOWER.සංගීත රසකාමී අපගේ හදවතේ රැඳුණු සංගීත රසය අපේ හදවත ස්පර්ශ කල සංගීත නාමය SUNFLOWER.
අම්මෝ අපි හැමෝම සන්ෆවර්ස් ගීත් ගමටම ඇහෙන්න දාගෙන නටපු ඈයෝ.මේ දැනුත් මේක jbl patiy box එකේ පැලෙන්න දාගෙන ඉන්නේ. සන්ෆවර්ස් තමයී මගේ සංගීත් ලෝකේ එකම වීරයෝ❤❤❤
Amma .me kasat pees ..aka ...mage ..akka ge ..mahattaya .tamai .kare ....egal .odio.....raja ...rathmalana .....mama ..chappa
අම්මෝ මේ casert එක මගෙ ලගත් තිබුන පොඩි කාලේ ආසයි තවමත්. Sony set එකේ පැලෙන්න දානවා ❤️❤️
1996 මේ කැසට් එකට ගහන්න එකක් තිබ්බෙ නැහැ.ගමටම ඇහෙන්න ඇහුවෙ පොඩි කාලේ. ඒ කාලේ මේ කැසට් එක නැති පාටියක් තිබ්බෙ නැහැ. සන්ෆ්ලවර් කියන්නෙ දැන් තියෙන වගේ තාක්ෂණයක් නැතුවමත් කනට මිහිරි රසයක් දුන්නු එකම බෑන්ඩ් එක. ඇන්ටන් රොෂාන් ගියාට පස්සෙ සන්ෆ්ලවර් නම විතරයි ඉතුරු වුනේ. එදා සන්ෆ්ලවර් කියන නමට තිබුණු ජනතා ආකර්ෂණය අද තියෙන්නේ ඇරෝ ස්ටාර් කියන නමට. එදා සන්ෆ්ලවර් රසය ඒ විදියටම අද රස විඳින්නෙ ඇරෝ ස්ටාර් කියන බෑන්ඩ් එකෙන්.
No by cry y7
arrows Star eke na . sunflower e hada e widya enna nan oya set ekma onna
Aniwaren
1995
E katawanam aththa .ane ehema athitayak 😢 duakai ❤
Sanflower kiyanne me 8 dena inna kale thamai niyama rasaya tibbe❤❤❤❤❤
ඩායින් නයිටි ගිත දුන්නට බොහොම පිං ස්තු.තියි
සුපිරිම සිංදු ටිකක් අහද්දි පට්ට 👍👍
ඉස්සර අහපු නැති ඒවා දැන් නම් ඇති වෙන්න අහන්න පුළුවන් ❤❤❤❤❤නේ අයියේ 💕💕💕💕
මේ වගේ කාලයක් ආයේ එන්නේ නැහැ
Karabu dagena,pachcha kotagena,stick karakawa karakawa,guitar eka kare thiyan stage eka puraa duwana podi mallilaata thawa awurudu 50k practice kalath Sunflower quality eka ganna beha.Me inne instrument wala kings la tika.Roshan Drums king,Ivo Base king,Sudath Rythem king,Neil king of the king,Sujith Octapad king.me okkoma sangeetha loke Rajawaru set eka.ayeth e set eka wage set ekak lankawe bihiwenne neha
සුපිරිම සිංදු ටිකක් ලස්සනයි ❣️❣️අයියේ
Sunflower Roshan Ayiyayi Sujith ayiyayi apiwa pissso kalaaa
ඒ කාලෙ සූපිරියක් ❤ ආයේ අහන්න දුන්නට ❤🎉
Pisduwen ahapu kest eka sudu patin awe sunflower pissak mamat 😘😘😘😘
❤❤අපේගෙදරත් තිබුනා මට එතකොට වයස 11ක් විතර වෙනවා දැන් වයසමට 39ක් සන්ෆලවර් කියන්නේ ඉතිං සුපිරියක්
Thanks a lot for giving me the link as soon as I made a request ? කජු ඇට එකතු කරල විකුණා මේ පීස් එක ගත්ත මතකයි 96 දී වගේ.
ක්රිස්ටිටොප ලියනගේ ❤❤❤❤❤🎉🎉
පොඩි කාලේ පිස්සුවේන් අහපු එකක් ❤🥃👍
Double thanks Roshan pathirana ,sunflower golden era.excellent backing
Only Sunflowers , You are in our hearts everyday ❤❤❤❤❤❤❤❤❤❤
Sunflower ekale mekale kiyala wenasak na rasaya ekai
Sunflowers kiyanne pissuwak ❤❤❤❤Master Roshan Perera ge drums parawal tika apiwa pissuwak kara.......
Super ❤❤❤
Malli mewage sunflower old casettes upload karanawata oyaata godaaak pin.api punchi kaale pissuwen ahapuwa.den ayeth ahanawa oyaata godaak pin.aye mehema casettes ahanna labenne neha
ඊයෙත් search කරලා හෙව්වා
SUPER SUNFLOWER .🌻🌻🌻🌻
Amboooo A kaaleee 😝💥💥💥💥
මේකෙ සම්පුර්ණ කැසට් පටය දාන්න ❤❤
Oya full album thamai
Music nam ithin SUNFLOWER Api Ape kale patta hshapu cassete Den inna Un Monawada menna igenagsnilla Clear Backing SUNGLOWER.
ආදරෙයි හැමදාමත් ඒ අතීතයට
Sunflower neel king❤❤❤❤❤
❤💕❣️🎶🎷SUNFLOWER🎤🎻🥁🎵🎸👍
Math asawen ahapu ekak thama ❤❤
සන් පවර් සමග චන්ද හෙට්ටියාරච්චි ගිත දේන්න
ruclips.net/video/d8yubclhx54/видео.htmlsi=1b3Vs60q7LXI5YC_
❤❤❤❤❤❤ super
❤❤❤kocchara ehuwath epa wenne nee❤❤❤❤❤❤
මේක 96 ට කලින් ආවේ . මම මේ කැසට් එක පට්ට ගැහුවා අතුරුගිරියේ කමලා සර්කස් එකේ.
1995
Supiri issara
එ. කාල ලේ මගුල් ගෙවල් වල චාන්ස්කරන්නේ වාසින් නයිට් සිංදුවලට තාමත් එහෙමයි මම දැන් ඉතින්
Thank you for uploading 🙏
❤❤❤Sunflowers ❤❤❤
Cover photo එක තාම තියෙනවා
@@roshanpathirana4375 what's app number aka awanna
Done
Puluwan Ibba Ibba Song eka thiyena cassete eka upload karanna❤❤❤
ruclips.net/video/ynDOcA8uOIo/видео.htmlsi=q4_DFRjCisA73Cqn
@@roshanpathirana4375 Thank you very much malli.awurudu 10k withra thisse hoyapu cassette ekak.oyaata godaak pin.mokada api skole yanakale pissuwen ahapuwa.lankawe mona tharam bands aawath me quality ekata caasettes gahanna thawath kenek upadinne neha.me thamayi Sangeetha loke Rajjuruwo set eka
අම්මෝ ඒක
Sunflower punsiri 2 album eka danna
sunflower is the No 01 in 90s..and Christoper Liyanage is Hindi songs super star.
Super
Eka maru ❤
Me albam eka palaweni sinduwa mona film eke sinduwakda kiyla danaa kauru hari innawada
චන්දනි හෙටි යාරච්චිගෙ සිංහල ගිත ත් දෙන්න
ruclips.net/video/d8yubclhx54/видео.htmlsi=1b3Vs60q7LXI5YC_
🎉🎉❤❤niyamai
❤❤❤❤උමා❤❤❤
Thanks !!! Supiri🤩😍🥰
සුපර්😅❤
❤️❤️❤️👍
❤❤❤
❤
👍👍👍👍
👍
🥰🥰🥰🥰🥰👻👻👻💥💥💥💥👌👌👌Patta Hela Hela
❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️
කැසටි එකේ b පැත්ත අරඩි කරන්න
Oya full album eka
✋✋✋
Supiriyak. Me full album ekada? One side da?
Full album
❤
🤍
Super
🎉🎉❤❤niyamai
❤❤❤
❤❤❤
❤❤❤❤
❤️❤️❤️
❤❤❤❤