පශ්චාත් මැතිවරණයේ මාලිමාවන්ගේ විශ්මය | නෙළුම් මාවතේ පිටාර ගැලූ වේදනාව | The Leader TV

Поделиться
HTML-код
  • Опубликовано: 15 ноя 2024

Комментарии • 244

  • @padminisenevirathna6699
    @padminisenevirathna6699 Месяц назад +54

    වැඩ සටහන ඉදිරිපත් කරන විලාශය හරිම ආකර්ෂණීයයි.අහගෙන ඉන්න ආස හිතෙනවා.ස්තූතියි .❤❤❤❤❤🧭👍👍👍👍👍

    • @susilayupala2959
      @susilayupala2959 Месяц назад

      🏆🏆🙏❤️👍✝️🇬🇧🇱🇰🍾🍷🍷

    • @maplefairy1277
      @maplefairy1277 Месяц назад

      AI (Artificial intelligence)

  • @nishantharanathunga1298
    @nishantharanathunga1298 Месяц назад +83

    මුන් සේරම එකට තියලා පරදවමු...ජනතාවාදී රජයට පුනරුද යුගයට සහයෝගය දක්වමු...

  • @ජයකාන්ත
    @ජයකාන්ත Месяц назад +65

    අපි. මාලිමාවට. 🧭✅❎💟 ජයවේවා

  • @SE_1RRLVMMP
    @SE_1RRLVMMP Месяц назад +9

    මිත්‍ර්වරුනි අපි ජනාදිපති තුමාට වැඩි බලයක්දි ජයග්‍රහනය කරවමු❤❤❤

  • @siripathuldewayalageharry8097
    @siripathuldewayalageharry8097 Месяц назад +57

    ඔය ප්‍රෙබලයෝ කියන්නෙ ප්‍රෙබල හොරුන්ටනේ.

  • @pavithrapathirana5621
    @pavithrapathirana5621 Месяц назад +3

    Leader tv ටත් නිල මැස්සෝ වහලා මෙච්චර කල් නිදහසේ තිබුනා..මගේ favorite news channel 🎉❤

  • @nandanirathnayaka4847
    @nandanirathnayaka4847 Месяц назад +46

    💜💜💜🧭🧭🧭❤❤❤😊හොරු රජගෙදර යවපු යුගය අවසන් කර ආදරණීය මිනිසුන් පාර්ලිමේන්තුවට යවමූ❤❤❤🧭🧭🧭💜💜💜

  • @nandalekamge1250
    @nandalekamge1250 Месяц назад +23

    කියපු දේ කරන නිසා මාලිමාවට විරුද්ධ අයත් දැන් එකතු වෙනවා නියතයි

  • @gaminirupasinghe3827
    @gaminirupasinghe3827 Месяц назад +47

    අපේ ඉන්න දූරදර්ශීම නායකය තමයි අනුර.ඔහු මීට අවුරුද්දකටත් ඉස්සරවෙලා කිවුවෙ
    නයි,මුගටි ඔක්කොම එක කොටේට නගීවි කියල.අද ඒක සත්‍යක් වෙලා.දැන් හොඳයි මුන් ඔක්කොම එක මිටට කියල එලවල දාන්න පුළුවන්.

  • @rachelperaud1945
    @rachelperaud1945 Месяц назад +47

    අනේ සජිත් මගෙන් ඇහුවනම් කොතනද වැරදුනේ කියල . මන් පහදල දෙනවා 70/80 ද්ශකයන් වල වගේ ලබ්බ පොලවෙ ගහන්, ගිරිය යටින් බෙරිහන් දෙනඑක නවත්වන්න කියල . කරන්න බැරි පොරොන්දු දෙන්න එපා කියන එක.

    • @swarnasuraweera283
      @swarnasuraweera283 Месяц назад +1

      හරියටම හරි 💯✅💯✅💯✅

    • @KumariKumari-qj2zl
      @KumariKumari-qj2zl Месяц назад +1

      ලබ්බ පොලොවෙ ගහන්😊😊😊

    • @sadunihimansha9193
      @sadunihimansha9193 Месяц назад

      සජියො පලමු බිරිදගේ ඉදිමිච්ච ඔලුව පිරිසිදු කිරිම ඒවගෙම සක්‍ර දෙවියො වගෙ දුන්න පොරොන්දු ජපනයට යාම
      මිනිස්සු දන්නව
      you cant do. You can only talk😂😂😂😂

  • @pradeepilluppella
    @pradeepilluppella Месяц назад +124

    නයි මුගටි සේරම එක කොටේ නැගල වරෙල්ලා.එකට පෙරලලා වතුරට දාන්න

  • @mgsmadhumalee325
    @mgsmadhumalee325 Месяц назад +13

    දෙවැනි මනාපය කිසිවෙක්ට දෙන්න එපා කියල සමාජ ජාලය හරහා අපි හැමෝම දැනුවත් වෙමින් තිබුන සහ මොල හෝදල ගත්ත

    • @SwarnaGamagee
      @SwarnaGamagee Месяц назад

      Mama deweni manapayak denna nehe kawadakawath

  • @susilratnaweera5482
    @susilratnaweera5482 Месяц назад +3

    සජිත් අනුර අපේ රටට ආදර්ශමත් දේශපාලකයන්වීම රටේ පිණ. ස්තුතියි

  • @gayanijayasuriya5478
    @gayanijayasuriya5478 Месяц назад +1

    ඉතාම හොඳ විචාරාත්මක වීඩියෝවක් ❤

  • @සතුන්ගේ.Travels
    @සතුන්ගේ.Travels Месяц назад +30

    සජිත් ගේ පරාදේ වග කියන්න ඕනේ මනික්කාර්/ මුජිබර් ගූ කාටවත් නිසයි සිංහල චන්දේ ලැබුනේ නෑ 2, සජිත් ගේ කතා නිසයි මිනිස්සු හිතන්නේ සජිත් මෝඩයී

    • @julianaperera7743
      @julianaperera7743 Месяц назад +1

      Ei jalani,dulanjali

    • @Herath-p2c
      @Herath-p2c Месяц назад +4

      අනිවාර්යයෙන්

    • @Lemans-br0
      @Lemans-br0 Месяц назад

      එ දෙන්න විතරක් නෙමෙයි සජිත්ගෙ බාර්‍යාව හ නoගිත් බාර්‍යාව දිනන්නත් කලින් ආර්‍යාව වුනා සජිත් දින්නනම් රට පාලනය කරන්නේ දිනන්න කලින් ආර්‍යාව වු බාර්‍යාව 😂😂😂😂

  • @pothakamahima8826
    @pothakamahima8826 Месяц назад +5

    කෙදිනක හෝ හොඳ ම ප්‍රවෘත්ති නිවෙිදකට හිමි රාජ්‍ය සම්මානය ඔබට හිමි වේවි.

    • @bandaranayakegayathri6138
      @bandaranayakegayathri6138 Месяц назад

      එයා දෙබස් කවලා වාගේ නේද ..කට සෙලවෙන්නේ වචන උච්චාරනය අනුව නොවේ නේද .🎉😂🎉😂😅

  • @MathuratahimiKomarikagoda
    @MathuratahimiKomarikagoda Месяц назад +18

    මොන.18.වන්නිය.නැටුවත්ජයඅනුරට

  • @nihalperera2755
    @nihalperera2755 Месяц назад

    Thx❤❤🎉

  • @indradesilva3589
    @indradesilva3589 Месяц назад +1

    මොන මොන ගේම් ගැහුවත් මාලිමාවට ජයවේවා ජයවේවා ජයවේවා !!

  • @mgsmadhumalee325
    @mgsmadhumalee325 Месяц назад +7

    ඔබතුමාගෙ වචන හැසිරවිම ,විලාශය හරිම පැහැදිලියි රසවත් ජයම❤ 💐🎉

  • @athulapremasiriperera6373
    @athulapremasiriperera6373 Месяц назад +5

    උඹල ඔක්කොම එකතු වෙන එක තමයි හොඳම. එකටම තියලා කෙළ වන්නේ මේ පාර.

  • @omanoman-fn9depushpa
    @omanoman-fn9depushpa Месяц назад +3

    මාලිමාවට ජය

  • @subashiniperera2881
    @subashiniperera2881 Месяц назад +10

    කොහොමත් ඉටි රූප වලින් ප්‍රතිඵල හදා ගත්තාම , වෙලාව ආවම දීය වෙලා යනවා මායි.
    හොඳම වැඩේ වුණේ. හොර තක්කඩි බය වෙලා. .

  • @gamini2015Karunaratne-bb5rf
    @gamini2015Karunaratne-bb5rf Месяц назад +27

    මේ කියන විදිහට තේරෙන්නෙ රනිල් ජීවත් වෙලා තියෙන්නෙ ලංකාවෙ නෙවෙයි කියන එක නේද?

  • @Funnyvideoschannel-w5v
    @Funnyvideoschannel-w5v Месяц назад +2

    ආය පාර්ලිමේන්තු වරම් නෑ රස්සාවක් හොයාගන්න❤

  • @shantharanaweera4741
    @shantharanaweera4741 Месяц назад +78

    පුතික්ෂේප කලේ ඔයාලා දුර්වල නිසා. ආයේ කවදාවත් ඔයාලාට බලයට එන්න බෑ...

    • @mohamedshahabdeen6091
      @mohamedshahabdeen6091 Месяц назад +1

      He should be locked up !

    • @swarnasuraweera283
      @swarnasuraweera283 Месяц назад

      💯✅💯✅💯✅💯✅💯✅💯✅

    • @swarnasuraweera283
      @swarnasuraweera283 Месяц назад +1

      සජිත් දේශපාළු සරණාගත අම්බලම.
      🤣😂🤣😂🤣😂🤣😂🤣😂🤣🤔
      සජිත් දේශපාළු සරණාගත අනාථ මඩම.

    • @swarnasuraweera283
      @swarnasuraweera283 Месяц назад

      මාලිමාව ශ්‍රී ලංකාවේ ප්‍රබළ දැවැන්ත අභිමානවත් මහාජන ශ්‍රීලංකා මහා බළවේගයයි. 🇱🇰♥️🇱🇰💪🏾💪🏾💪🏾🇩🇪

    • @swarnasuraweera283
      @swarnasuraweera283 Месяц назад

      ශ්‍රී ලංකාවේ දූෂිත පවුල් නඩත්තු කරපූ තක්කඩි ජඩ පාහර පල් හොරු කල්ලි දේශද්‍රෝහී දේශපාළුවෝ අපරාධ කාරයෝ.ශ්‍රී ලංකාවේ අවලංගූ කාසි.තවත් භාවිතයට නොගනී.සම්පූර්ණයෙන්ම අවලංගූයි😮

  • @franciskarunaratne5361
    @franciskarunaratne5361 Месяц назад +12

    දූෂිත ජරාජීර්ණ දේශපාලනය තුරන්ම කරදමා පිරිසුදු වාසනාවන්ත ශ්‍රීලංකාව නිර්මාණය කරගැනීමට සැවොම ජාතික ජන බලවේගය සමග එක්වෙමු මාලිමාවට ජයවේවා 🤝❤️✌️

  • @NayanaGunarathne-i8i
    @NayanaGunarathne-i8i Месяц назад +6

    බුද්දිමත්
    ජනතාවගේ ..
    බුද්දිමත්
    තීරණය ..
    අනුර....

  • @sunilmageahtethayasihiwegu7719
    @sunilmageahtethayasihiwegu7719 Месяц назад +36

    ඔක්කොම වරෙව් එකට ගෙඩිය පිටින් මේ පාර පරඩ්ද්දනව

  • @dilanthicaldera9440
    @dilanthicaldera9440 Месяц назад +3

    එකට එකතු වේලා එන එක හොදයි එකම බාල්දියෙන්ම නාවන්න පුඵවන්නේ

  • @SanduniSudu
    @SanduniSudu Месяц назад +1

    🕒✅✅ මලි මාවට ජය වේවා❤❤❤

  • @MithripalaM
    @MithripalaM Месяц назад +3

    ජනාධිපති තුමනි ඔබතුමාට චන්දයදී ඔබව ජනාධි ලෙස පත්කලේ වසර 75ක් කාල දාපු දේසපාලුවන් එපා වෙච්ච දේශහිතෛෂී මිනිසුනුයි

  • @kuruppunh942
    @kuruppunh942 Месяц назад +3

    පිනාට කඩේ ගිය මේ channel එක තවත් බලන්නේ නෑ...

  • @SureshBoralugoda
    @SureshBoralugoda Месяц назад +5

    කුනු විවිධ වර්ග වලට වෙන්කරාට එකට එකතු කරාම කුනු කුනුම තමයි😅

  • @anulaanula3887
    @anulaanula3887 Месяц назад +1

    මේපාර මාලිමාවට 2/3රට‍ම මාලිමාවට 14වෙනිදා කැත පවුල් හොර පාලනය අවසානයී

  • @idunilpiyankara8800
    @idunilpiyankara8800 Месяц назад +1

    අනේ රනිල් සිියා අායෙත් ඉල්ලන්නකෝ චන්ද 10යක් හමිබවෙන එකක් නැති වෙයි

  • @AdhulaAdhula-q2c
    @AdhulaAdhula-q2c Месяц назад +13

    අනිවාර්යයෙන්ම රනිල් වික්‍රමසිංහ මහත්තයා ගෑස් සිලින්ඩර සෙට් එකත් එක්ක ඉදිරියට යන්න ඕන

    • @pradeepaatapattu1317
      @pradeepaatapattu1317 Месяц назад +3

      ඒක සාධාරණ සහ හොඳ දෙයක් . කවදාවත් රනිල් වික්‍රමසිංහ මහතා ට සහය දුන් සියලුම මැති ඇමතිවරුන් අමතක කරන්න හොඳ නෑ.❤

  • @andiaandy
    @andiaandy Месяц назад +8

    ලීඩර් ඔයා සනිල්ට කඩේ යනවානේ. අනේ ඉතිං කලින් සැරේ පැරදුනා දෙශපාලනයේන් අයින්වෙලා පොත් ලියනවා කීවා, ඊලග UN එකේ post එහෙකට යනවා කීවා. අනේ සනිල්ට කියන්න මයිනා වගේ කුල්ලකුජීත වෙලා පට්ට චොරවෙලා හොම්බ බිම ඇනෙන්න කලින් කාඩ් එක තියාගෙන අපිට පවු නොදී ලංකාවේ දේශපාලනයෙන් තොලොම්ජි වෙන්න කියලා. 😂😂😂

  • @u.b.n.upananda2234
    @u.b.n.upananda2234 Месяц назад +3

    දූෂිතයින් එළියට ජනතාව ඇතුලට

  • @MMPSiriwardane
    @MMPSiriwardane Месяц назад +3

    රනිල්ට දුන් චන්දෙ මේ පාර මාලිමාවට .

  • @mayanarasinghe5149
    @mayanarasinghe5149 Месяц назад +1

    ඔබතුමා හැමදාමත් අපේ නායකතුමාමයි.

  • @pradeephettiarachchi7606
    @pradeephettiarachchi7606 Месяц назад +2

    සන්දාන සමග එන තක්කඩ්න්ට රට භාරදිම රටට සාපයක්... මුන් මේ වෙනකොට නයි මුගට්වගේ වටේදුවනවා නම් දකින්න පුලුවන් ඇයි මුන් වටේදුවන්නෙ ජනතාව මුන්ට අකමැත්තක් දක්වන කොට නැවතත් එන්න හදනේ මොනාටද ...කොහොම ආවත් අපේ රටට සන්දාන පාලනයක් ගැලපෙන්නෙ නැහැ සන්දාන කෙරුවාව අවුරුදු ගානක් තිස්සෙ අත්දැකිම් තියෙනව ජනතාවට කරපු කෙන්ගෙඩ්යක් නැහැ මොනවනැතත් මේ වටේදුවන පාපතරයො නම් හොදට හැදුන ..යානවාහන අරන් කොම්ස් අරන් රැකියා ව්කුනන් කාල චන්දකාලෙදි ව්කිනිලා හැම අතින්ම මුන් මුදල් උපයාගත්ත එක කලේ මේකදාල යන්න බැරිකම ..කොහොම වුනත් සන්දාන හදන් මුන් අවට මේවාගෙ පින් ගොන්නු මේරට පාලනයට ගැලපෙන්නෙ නැහැ ..අනික මේ වෙනකොට දැව්දගනන බැරි වැදගත් සාකච්ඡාවකදී පුටු උඩ නින්දාගන්න බැරිකම පෙනු ලොම් හැලුන එකාලත් මේරැලේ දුවන හැට් කොහොමද ව්ලි ලැජ්ජාව නැතිකම ...මුන් දැන් එකතුවෙන්න යන්නෙ ඇයි තනි පක්ෂයක් පරද්දන්න තොපි වේදිකාවල එක එකාට අවලාදනගාගෙන දැන් එකට ලගින්න නැකත් බලනකොට මුන්ගෙ පැට්කිරිය එලියට එනවනෙද රනිල් සජිත්ට බැන්න මුගෙ වටේටහිටපු පරිපුටුවෝ චුන් එකේ උඩපැන්හැට් මතකද ....දැන් ආයෙත් එකට ලගින්නයනව මුන්ට කතිර ගහන අය කල්පනාකාරි වෙන්න මුන් එලවන්න ක්‍රියා කරමු සැවොම එක්වෙමු තනිව චන්ද සටන කරන ජාතික ජනබල වේගයට රට භාරදෙමු අනාගතය ගොඩනැගිම සදහා .. වටේදුවන හම්පඩයෝ දේශපාලනයෙන් ඉවත් කරමු . මුන්ගේ එකමුතුවක් නැහැ ..

  • @hewapasgodageChaminda-m7d
    @hewapasgodageChaminda-m7d Месяц назад +3

    බයිල වැඩක් නැ බං මාලිමාව තුනෙන් දෙකක බලයක් ගන්නව පාර්ලිමේන්තුවේ

  • @AiArt-123M
    @AiArt-123M Месяц назад +5

    ලීඩර්ගේ වීරයා පරාදයිනේ..😂

  • @djddanuka
    @djddanuka Месяц назад +39

    The Leader TV මුල ඉඳන්ම NPP එකට ලොවෙත් නැති වෙන්න කුඩුවෙන්න ගැහුවා... දැන් හම්බෝ😂😂😂

    • @coolnuwan
      @coolnuwan Месяц назад +4

      UNP eken apu prathipadana kapala chnaden passe

    • @supemda6270
      @supemda6270 Месяц назад +7

      ලොක්කා කියන විදියටනේ මුන් නැට්ට වනන්නේ😂😂

    • @Sadeep.n77
      @Sadeep.n77 Месяц назад +6

      මනමේ කුමරිය වගේනේ 😂

    • @wasantha-br3cb
      @wasantha-br3cb Месяц назад +5

      මම දැන් සබ්ස්ක්‍රයිබ් කලා. ආපහු ඒක අන්සබ්ස්ක්‍රයිබ් කලා

    • @Konar-n8l
      @Konar-n8l Месяц назад +3

      මෙයාල දැන් බබ්බූ.. බ්ලොක් කරපන්

  • @KarunathilakaSethungamudalige
    @KarunathilakaSethungamudalige Месяц назад +25

    පාහර පාධඩ පවිත්‍රා කප්පම් ප්‍රසන්නය ඇතුලු හොරනඩය තුරුලට නොගත්තා නම් රනිලට තව ඡන්ද ටිකක් ගන්න තිබුණා. හෑබැයි දිනන්න නම් කොහොමවත් බැහැ.

  • @MMPSiriwardane
    @MMPSiriwardane Месяц назад +2

    මාලිමාව පරදවන්න කාටවත් බෑ.

  • @swarnadissanayake5140
    @swarnadissanayake5140 Месяц назад +17

    සජිත් unp එක විනාශ කල!

    • @Slkguy89
      @Slkguy89 Месяц назад

      පිස්සුද ඌව එලෙවිවෙ රනිල්

  • @samsamarakon4574
    @samsamarakon4574 Месяц назад +4

    මනාප ගැන අත්දැකීම් නැති ව නෙවෙයි අපි ට වෙන මනාප තිබුනේ නෑ අනුර විතරයි

  • @lalith9415
    @lalith9415 Месяц назад +3

    ආණ්ඩුව ගන්න එක අපහසු නොවෙයිලු............. ලබිබ තමයි ගන්නෙ.......................

  • @shantharanaweera4741
    @shantharanaweera4741 Месяц назад +14

    රනිල් මැතිතුමා සමග සිලින්ඩරයෙන් තරගයට යන්න. පරණ හිටපු කණ්ඩායම සමග.....

  • @malishamax7874
    @malishamax7874 Месяц назад

    Api 2...adiyarath dinanawa❤❤

  • @harshaopanayaka
    @harshaopanayaka Месяц назад +5

    මේ චැනල් එක මුල ඉඳන්ම කලේ රනිල්ට කඩේ ගිය එක. ඒක අපිට නම් හොඳට තේරුනා.දැනුත් කරන්නේ ඒකම තමයි.

  • @sarangapremakeerthi913
    @sarangapremakeerthi913 Месяц назад +4

    කෝ බං වොෂින්ටන් වෘකයා නැද්ද දැන් 😂😂😂

  • @jayaweeraSunil-rx5su
    @jayaweeraSunil-rx5su Месяц назад +5

    වස බෝතලේ හෝ හිර ගෙදර සලකුන හොඳ නැද්ද?

  • @pkshapksha9638
    @pkshapksha9638 Месяц назад +5

    🙏🇱🇰5/6ක්‌🧭❌

  • @ndpdml6763
    @ndpdml6763 Месяц назад +1

    පාර්ලිමේන්තුවෙන් එලවන්න ඕනෙ ලිස්ට් එක හදලා ප්‍රසිද්ධ කරමු !!!
    1. මහින්දානන්ද අලුත්ගමගේ
    2. රෝහිත අබේගුණවර්ධන
    3. පවිත්‍රා වන්නිආරච්චි
    4. කංචන විජේසේකර
    5. ගීතා කුමාරසිංහ
    6. නිමල් සිරිපාලද සිල්වා
    7. එසේ එම් චන්ද්‍රසේන
    8. එස් බී දිසානායක
    9. දුමින්ද දිසානායක
    10. ඩිලාන් පෙරේරා
    11. ප්‍රසන්න රණතුංග
    12. ප්‍රසන්න රණවීර
    13. විමල් වීරවංශ
    14. උදය ගම්මන්පිල
    15. නිමල් ලාන්සා
    16. සුසිල් ප්‍රේමජයන්ත
    17. ශෙහාන් සේමසිංහ
    18. මහින්දු අමරවීර
    19. රංජිත් සියඹලාපිටිය
    20. විමලවීර දිසානායක
    21. වාසුදේව නානායක්කාර
    22. චොකා මල්ලි
    23. තිස්ස කුට්ටිආරච්චි
    24. ජෝන්ස්ටන් ප්‍රනාන්දු
    25. ඉන්දික අනුරුද්ධ
    26. DV චානක
    27. D වීරසිංහ
    28. දිළුම් අමුණුගම
    29. බන්දුල ගුණවර්ධන http
    30. දයාසිරි ජයසේකර
    31. ඩලස් අලහපෙරුම
    32. චාමර සම්පත්
    33.හරීන් ප්‍රනාන්දු
    34. රාජිත සේනාරත්න
    35.රවුෆ් හකීම්
    36.බදූර්දීන්
    37.අසාත් සාලි
    38.අලි සබ්‍රිරි
    39.ජී එල් පීරිස්
    40.මරික්කාර්
    41.හිරුණිකා
    42.මනූශ නානායක්කාර
    43.සුජීව සේනසිංහ
    44.අජිත් ජී පෙරේරා
    45.කෙහෙළිය රම්බුක්වැල්ල
    46.ලක්ෂ්මන් කිරිඇල්ල
    47.ෂෙහාන් සේමසිංහ
    48.පියල් නිෂාන්ත
    මේ ලිස්ට් එක දිගටම update කරන්න මේක රැල්ලක් කරමු !!!!

  • @KanthiKanthi-o3n
    @KanthiKanthi-o3n Месяц назад

    Horu apa🎉

  • @UpulRohan-v5g
    @UpulRohan-v5g Месяц назад +1

    නයි මුගටි ඔක්කොම එක කොටේ දෑන් ඉන්නේ කාලකණ්ණි මූසල දේශපාලුවන්ට අවස්ථාවක් දෙන්න එපා මේ අවස්ථාව මග හැරුනොත් රට කුඩේ කුඩු

  • @Sixty11dy
    @Sixty11dy Месяц назад +5

    මෙයත් කඩේ ගියානෙ රනිල්,සජිත් දිනවන්න, ඉස්සර තිබ්බ අතිශෝක්තියත් අඩුවෙලා.

  • @susiladesilva9465
    @susiladesilva9465 Месяц назад +3

    Malimawata Jayaweva
    AKD is president for next 5 years. He will definitely get 2/3 in parliament.

  • @creater816
    @creater816 Месяц назад +33

    Leader tv ඔයා මුල ඉදලම රනිල්ට කඩේ ගියා, දැන් ඔය බයිලා කිව්වට, අර newyork නාකියාගේ බයිලත් දාන්න

    • @harshaopanayaka
      @harshaopanayaka Месяц назад

      ඒක හරි. මෙයා හීන් නූලෙන් අරන් ගියෙ වෙනම ගේමක්. අපිට නං ඒක හොඳට තේරුණා.

  • @anushaperera6181
    @anushaperera6181 Месяц назад +1

    අනේ දෙයියනේ රනිල් ඔය පරණ හොර පාන්කඩ ටික අරගෙන කොහෙ හරි කැලයකට වත් යමල්ලකො

  • @priyanthaj355
    @priyanthaj355 Месяц назад +5

    වොෂින්ටන් කැණහිලා කෝ?

  • @renukapriyangani2031
    @renukapriyangani2031 Месяц назад

    පටිට හෙරැ රැලම සදහාටම ගෙදතමා.රටෙි ජනතාවගේ මුදල් වලිං සැප විදිනවා නුගත් දෙශපාලුවෝ පණපිටින් අපායට යවන්න ඔනේ .🤔🤔🤔🤔🤔 මාලිමාවට ජයග්‍රහණය නියතයි ජයවෙිවා 🥰🥰🥰🥰

  • @manawasinghebandara7221
    @manawasinghebandara7221 Месяц назад

    මාලිමාවට ජය

  • @RohiniBandara-zp6ur
    @RohiniBandara-zp6ur Месяц назад +2

    නාමල්ගෙ වැරැද්ද හදාගන්න බෑ මොකද හොරා කාපුවා ආපහු දෙන්න

  • @jatpgunawardena8850
    @jatpgunawardena8850 Месяц назад +1

    හොරු ගියාට "චෞර රජා" සහ ඥාතීන් ගිහින් නැත.

  • @harindraperera637
    @harindraperera637 Месяц назад +4

    කෝ අර රට ඉදන් ලියනවා කිව්ව එකා

  • @sunilranawaka6706
    @sunilranawaka6706 Месяц назад +3

    Ranil ට ්‍කඩෙ යන එකෙක්

  • @JagathJagath-h9i
    @JagathJagath-h9i Месяц назад +2

    සජිත්ට ජරමන් ඉගෙනගන්න කියන්න ඊගල වටයට යන්න පුලුවන් 😂😂😂

  • @JanakaJayaneththi
    @JanakaJayaneththi Месяц назад +1

    රටට මේ තරම් කෙළවපු දේශපාලක පල් හොරුන්ට නැවත බලයට එන්න උපදෙස් දෙන මී හරක් ඉන්න එකම රට.....

  • @hewapasgodageChaminda-m7d
    @hewapasgodageChaminda-m7d Месяц назад +2

    හොරු වරෙල්ල අතුගානව

  • @PitiyegedaraKarunarathne
    @PitiyegedaraKarunarathne Месяц назад +4

    අජිත් පෙරේරා කියන්නෙ පට්ට්ට කුහකයෙක් වගේම පට්ට බූරුවෙක්.,.ඌ හිතාගන ඉන්නෙ ඌ තමයි සියල්ල දත් කියල.,,පට්ට ගොනා...😅😅😅😅😅😅😅😅

  • @SarathWeerasinghe-r3r
    @SarathWeerasinghe-r3r Месяц назад +1

    උන්ට කඋදචන්දේදෙන්නේ අපිදේන්නේ මාලිමාවට

  • @damayanthiperera8178
    @damayanthiperera8178 Месяц назад +7

    Athugaalaama දාන්න ඕනෙ

  • @gihanserasingha3317
    @gihanserasingha3317 Месяц назад +2

    වොෂින්ටන් වෘකයා සනීපෙන්ද දන්නේ නෑ ?

  • @PasinduNirmal-yd5el
    @PasinduNirmal-yd5el Месяц назад +1

    වරෙන් හුත්තිගෙ පුතාලා , චන්දෙ ඉල්ලගෙන , මෙදාපාර එකට තියලා # කෙ අරින්නෙ.😢

  • @Archi_007
    @Archi_007 Месяц назад +4

    සජිත් වටේ ඉන්නේ දූෂිතයෝ. සොරුන්ගේ අවසානය පැමිණ ඇත.

  • @WanigasekaraWijewardhana
    @WanigasekaraWijewardhana Месяц назад +5

    මන් මුලාවු කොල් නිල *රු ටික එල්ලෙන්ට වැල් හොයනු ලැබේ.
    අයි අයියො මෙදාපොටේ 150ක් ශුවර් එකට ගෙදර ගෙදරමයි.

  • @MohandiramDaya-xm4rw
    @MohandiramDaya-xm4rw Месяц назад

    කියන දේ කියන..කරන දේ කියන මාලිමාව .තෙරුම් ගන්න සතියෙන් සෑහෙන්න.සහනයක් .සැලසුම් කල ..චන්දෙ .නොදුන් ඔයා ලා හැමෝම .14,.නොවැම්බර් .රට දිනවමු ..අපට ඕන හොද රටක්.සහ ආර්තිකය ක්...දැනට එය කරන්න පුලුවන් .අනුර ජනපති ට පමනයි..225,.නම් ගන්න එපා .ඔය සේරම .එකම බෝට්ටුවේ යන හොරුයි..හොරා කාපු මුදල් ආපසු ගන්න .ජයවේවා මාලිමාවට කතිරය ගහන්න .🧭🧭🧭🏆🏆❤❤🌹🌹

  • @SarthDias
    @SarthDias Месяц назад +7

    පෙරලිච්චපැත්තහොදයි

  • @indi15
    @indi15 Месяц назад +15

    හොරු ඔක්කොම elawamu

  • @Dalaya23
    @Dalaya23 Месяц назад +1

    ඡන්දේ දවසේ රැ AKD හිටපු තැන පුලුවන්නම් කියපන්. කව්රුත් දන්නැ. ඒක තමයි JVP කාරයන්ගෙයි අනිත් එවුන්ගෙයි වෙනස 🥳

  • @tikka1967
    @tikka1967 Месяц назад +6

    කෝ newyork පිස්සා ...උගෙ පකෙ ටෝක් නැද්ද😂😂😂😂

  • @shantharanaweera4741
    @shantharanaweera4741 Месяц назад +12

    එක්සත් ජාතික පක්ෂය අවාසනාවන්ත.ඉරණමකවට ලක් කලේ සජියා...

    • @josephpillai3034
      @josephpillai3034 Месяц назад +2

      රනිල් කියන්නේත් බල පෙරෙතෙයෙක්..මහින්ද වගේම...නොවැම්බර් 14 වෙනිදා ඔය කාටකාටත් වෙන්නෙත් සැප්තැම්බර් 21 සිදුවුන දේ නෙවෙයි ඊට එහා ගිය අන්තම පරාජයක්..

    • @MiltonPerera-rh7zu
      @MiltonPerera-rh7zu Месяц назад +1

      මාළීමාවසමගජානතාවසිටිනනිසා6/5බලයක්.දිසක්තිමත්රජයක්පිටවිමටපූලූවන්බවපෑහැදිලීයි.අනූරකූමාරටනියතජය.රටටහොටක්.පොහොසත්රටක්.ලස්සනජවිතයක්

  • @jinendarisaram1838
    @jinendarisaram1838 Месяц назад

    🙏🙏🙏❤❤️❤️❤❤niyamata hema dema una budusaranaii

  • @M.D.P.1111
    @M.D.P.1111 Месяц назад +1

    මුගෙ හොම්බට දෙකක් අයින්ඩ එකෙක් නැද්ද බං? 🤣🤣🤣🤣

  • @priyangikadilrukshia2168
    @priyangikadilrukshia2168 Месяц назад

  • @MohamedNizam-tu2id
    @MohamedNizam-tu2id Месяц назад +2

    විනය නම් ජාතික ජනබල වේගය

  • @migidadesilva6104
    @migidadesilva6104 Месяц назад +2

    පොහෙට්ටුව පරවිල.

  • @uruliyanagedonwasanakelumg9200
    @uruliyanagedonwasanakelumg9200 Месяц назад +8

    අපිට වැරදිච්ච නිසා මම ඡන්ද ඉවර වෙනකන් සියලු දෙනාම දැනුවත් කරනවා මෙච්චර කල් අපේ වටින චන්දෙ ලබා දීලා තියෙන්නේ දූෂිත දේශපාලඥයන්ට එයින් අපේ රටේ දරුවන්ගේ අනාගතය විනාශ වෙලා ඉවරයි අනුර මේ විදිහට රට කරන බව දන්නවනම් මීට කලින් චන්දෙ දෙනවා ජනාධිපතිවරණයේ අනුරට නොදුන්නත් මහ මැතිවරණයේදී අනිවාර්යෙන්ම මාලිමාවේ කෙනෙකුට පමණයි සියලු දෙනාගෙන් ඉල්ලා සිටින්නේ අපි කරපු වැරැද්ද ඔබත් නොකර දැන්වත් හැදෙන්න බලන්න

  • @wow2337
    @wow2337 Месяц назад +1

    ආයෙ මේ මගුල නම් බලන්නෙ නෑ..ඕං....

  • @RathnayakeSomachandra
    @RathnayakeSomachandra Месяц назад +2

    රනිල්ට වැටුණු චන්දවල ගොඩක් තියෙන්නේ පොදු ජන පෙරමුණේ චන්ද රනිල් සජිත් එක්ක එකතු උනොත් ඒ චන්දත් මාලිමාවට යන බව රනිල් වටහා ගත යුතුය මේ රටේ තරුණ දු දරුවන් 60000 ක්‌ ටයර් දාල පුච්චපු මිනීමරු ආර් ප්‍රේමදාස පර බල්ලගේ පුතාගෙ පක්ෂය හා සම්බන්ද උනොත් මහා මැතිවරණයේදී රනිල්ට දුන් චන්ද විසාල ප්‍රමාණයක් ආපසු මාලිමාවට වැටෙන බව රනිල් වටහා ගත යුතුය එඉන් සිදුවන්නේ රනිල් පාර්ලිමේන්තු මැතිවරණයට සිලින්ඩරේ ලකුණින් හෝ අලියා ලකුණින් තරඟ නොකර සජියා සමග එකතු උවහොත් රනිල්ට ජනදිපතිවරනයෙදී ලැබුණු චන්දත් මාලිමාව දෙසට ගමන් කරන බවය කෘතහස්ත දේසපාලකයෙක් උ රනිල්ට මේ සත්‍ය තේරුම් ගැනීමට නොහැකි වීම පිළිබඳව කණගාටුවෙමි කොටින්ම කියතොත් මිනීමරු ආර් ප්‍රේමදාස පරාබල්ලා පිළබඳව ජනතාවගේ ඇති වෛරය අළු යට ගිනි මෙන් පවතින බැවින් සජියා නායකත්වය දරන කිසිම පක්ෂයකට මේ රටේ ජනාදිපති බලය හෝ ආණ්ඩු බලය ලබා ගැනීම සිහිනයක්ම පමණි

    • @RathnayakeSomachandra
      @RathnayakeSomachandra Месяц назад

      මේ අවස්ථාවේදේ රනිල් කල යුත්තේ සිලින්ඩරේ ලකුණින් හෝ අලියා ලකුණින් තම නායකත්වය යටතේම තරඟ කර රනිල් පිළිබඳව ප්‍රසාදයක් දිනාගෙන ඇති ජනාදිපති වරනයෙදී චන්දය දුන් ජනතාව රැකගෙන පාර්ලිමේන්තු මැතිවරණයේදී එක්සත් ජාතික පක්ෂයට වැඩි ආසන සන්කයවක් දිනගැනීමය රනිල් සිලින්ඩර ලකුණින්ම පාර්ලිමේන්තු මැතිවරණයට තරග කලොත් රනිල් ජනාදිපති වරනයෙදී ලබාගත් චන්ද රැක ගැනීමට හැකියාව ඇත සජියා සමග එකතු උවහොත් තිබෙන චන්ද ටිකත් මාලිමාව දෙසට ගමන් කිරීම සක්කරයට වත් වෙනස් කල නොහැක

  • @EdwardprasannaHettiarach-xs6sp
    @EdwardprasannaHettiarach-xs6sp Месяц назад

    Very clear explanation about this situation as well as except you content

  • @RanjithWickramasooriya-bi4up
    @RanjithWickramasooriya-bi4up Месяц назад +4

    සජිත්ගෙන් කීයක් හම්බවුනාද

  • @MarlimagediaspatrickPatr-jp8bv
    @MarlimagediaspatrickPatr-jp8bv Месяц назад +1

    Api ..අනිවාර්ය npp❤❤❤ ...150...ganawa....

  • @virajvaas1620
    @virajvaas1620 Месяц назад

    Akd ❤❤❤

  • @venilily3278
    @venilily3278 Месяц назад +2

    රනිල් ❤❤❤❤

  • @presthikasthuriarachchi1847
    @presthikasthuriarachchi1847 Месяц назад +2

    පිස්සු ඔයාලා එකතු උනාට මහජනයා එන්නේ නෑ දැක්කා නේද ඩඩ්ලි මහත්තයාත් මාලිමාවට උදව් කරනවා